Who's here after Voice teen Chamindu's performance. I remembered how api machan made me burst into tears while listening to mage namali. So good. Miss you guys. 💜✨
My favourite.. Music band "Api Machan"... Al voices are Brilliant.. Waoow.. Can't say I Lve that... Haven't.. Tel not to words... My dear api machan... But v. Sad..... Ur break
Superb! ! ! ! Lovely song. It's so romantic. " Aadaraye handa pita una" No body ! And nobody can do better than you API MACHAN, in performing this song. Amazing. ! ! !
Im not living in SL and i feel homesick a lot but this music is awesome and reminds me of home... Love it so much... Please do ed raa guwanthotupledi or kendan yannam.... Pleaseee😊
Lassanai, Niyamai,, aath me sinduwa kiyanda awurudu 35, 40 panapu minihek Wenda oya putha,,, an a mature voice ekath ekka katha me sinduwe niyama Raha thiyenne,, kokilata me sinduwa godak set une
මේ කණ්ඩායම වෙන් වෙච්ච එක ගැන නම් පට්ටම දුකයි..😢මොනා කලත් මටනම් තාම අහන්න ආස හිතෙන්නේ මේ ටීම් එක කියන සිංදු තමා ❤
😢😢😢
Hm... 👍
Ai a ...
මුං සෙට් එකටයි අපි තවමත් ආදරේ. දැං ඉන්න අයට නෙමෙයි. මේ voice ටික කණට මී පැණි වගේ..❤❤❤
ගොඩක් ස්තුතියි ...
Ai dan meyaala naththe ...
@@madaraem7911 eka thamai.... api machan kiyanne brand ekak... ithin ai dan naththe😢
Magenm kanata choo kranwa wage munge sindu ahankota
ඔයාලගේ ගීත මම සියල්ලම රසවින්දා කියන්න වචන නෑ,,,ඔයාලා හදපු වඩපු දෙමාපියන්ට තෙරුවන් සරනයි ,,,
කවදාවත් අහලා නැති සින්දු අහන්න ඇබ්බැහි වුණේ මේ කටහඬවල් ටික හින්දා ❤️🥰 හැමදාම මෙහෙම මිනිස්සුන්ගේ හිත් සනසන එකට ගොඩක් පින් 🎤❤️
Sthuthi
අම්මෝ අවුරුදු ගානකින් , ගොඩක් කාලෙකින් මතක් වෙලාම අහන්න ආවා 🥺🫶
මමත් 😊🖐️
ලොව අතිශය ජනප්‍රිය ම ගායකයන්ට වඩා ඇත්තටම ඔබ සැම ඉතාම වටිනව .කියලත් සිතෙන තරම් .
කොල පාට රටේ වටින අය තමයි. Api machan 😘
කියලාම වැඩක් නැ මේකත් හිතාගන්න බැරි තරම් ලස්සනයි..මොන දුකක් කරදරයක් ආවත් මේවා අහද්දි හිතට සනීපයි..ඔයාලව ගොඩක් වටිනවා..අනේ වෙනස් වෙන්න එපා මේ වටිනාකම නැති කරගන්නේපා..ඇත්තටම ලස්සනයි ගොඩක්..දවසට එක පාරක් හරි මේකක් ඇහුවේ නැත්තන් දැන් පිස්සු වගේ මට ඒ තරම් මන් ඇබ්බැහි වෙලා ඔයාලගේ සිංදු වලට..well done boys keep it up 😘😘😘
kanata mihiri. mama pitaratake ditimi. hamadaama ekeme geethe ekeme gaayakeyo
epaawela.
Harema lassanai
මම විදෙස් ගී අසන්න එහි උපරිම රස විඳින්න පුරුදු වු කෙනෙක් අද වැඩිපුරම ඔබේ ගී අසනව .
sthuthi
ඔබලාගේ සියලුම ගිතයන් මා ඉතා කැමැත්තෙන් රස විඳිමි .... මගේ පොඩි ඉල්ලීමක් ඇත හැකිනම් ප්‍රියා සුරියසේන මහතාගේ ගීතයක් ඔබලාගේ හඬින් ගයන ලෙසය ..ජයෙන් ජය
ආයෙත් ඔයාලට මේ වගේ සිංදු කරන්න බැරිද....අලුත් අය එපා.මේ මුල ඉඳලා ඉන්න ටික දෙනා....😢❤ 2024/07/25
Pissuwk 🙂❤
Pattama dukai meh set eka wen wechcha eka gana 😟💔 goda kalayak balagena hitiya aluth cover ekak danakan, mama lagadi dana gaththe meh group eka wen wela kiyala😖😓💔 Aradhana cover eken patan gaththama okkoma covers tika mama ahuwa , jeewitheta ahapu nathi sindu marama asawen ahuwa, ayemath aluth cover ekak danakan asawen api balagena innawa😕❤✊💯
😢
Ayyo me gollo seperate da 🥲🥲such a talented band !
Hemotama mage adarei
😢
@@IndeewariSathsarani awstawata witarak awastawadi Aya onema na
මම පිස්සු වැටුනෙ සින්දු අහන්න ඔයාලගෙ හංස බෝට්ටුවෙන්❤️❤️❤️ සුභපැතුම්..
ඔබ සැම ගී ලොව අමරනීයම හඩ සොයා යන පිරිසක් ඔබේ වෑයම ඉතාම හැගීම්බර රසයක් ගේනවා .ලස්සන මිහිරි හඩ වචනයෙන් කියන්න අපහසුය .ගී කලාවේ උපරිමය අපුරුයි.සැමට ස්තුතියි .තව තවත් ගයන්න
sthuthi
කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ. හරිම මිහිරි.
සින්දුව ලස්සන නිසාම හොයන් ඇවිත් ඇහුවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි ඔයාලගේ ගායනය 😀👌👍👍👍
Thanks
Who's here after Voice teen Chamindu's performance. I remembered how api machan made me burst into tears while listening to mage namali. So good. Miss you guys. 💜✨
Thanks
🔘Lyrics
මගෙ නාමලී බැදි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැදි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ.
රස පෙම් හැඟුම් මාලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා.
ඒ ලොවේ කවුරුත් නැ ප්රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා.
මනමාලියේ මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බට ලී හඩේ තාලේ මගේ
ඉන් ආදරේ හඬ පිටවුනා.
අනුරාගියේ හඳ නලවනා ඒ
ගී හඩේ ඔබ සැඟවුනා.
මනමාලියේ මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා...
බැදි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😍😘
❤️❤️❤️
harima lassanai mage asama song aka siyalu denatama budu saranai
අම්මෝ අයියා ඒක😍😍 කොච්චර ඇහුවත් එපාවෙන්නෑ.❤️❤️💕💕💪
ඔව්නේ 😟
අනේ වාසනාවන් !!!
කනට මී පෑනි වක්කරනව වගේ, පට්ට පට පට.
පින් සිද්ද වෙච්චාවෙ, සල්ලිවලට කඩේ යන්න නන් එපෝ
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Shashikh Silva b
මාර විදිහට හිත නිවෙන්වා,මම මේ පාර a/l කරන්නේ.පාඩම් කරලා.පොඩි break එකක් ගද්දි අහන්නෙ ඔයලගේ songs.ඇත්තටම මාරයි...
ජිප්සීස් ,අබා වැනි දුර යන්න හැකි ඔබ සැම කොහොමහරි නැවත වරද නිවැරදි කරගෙන යන්න කියල ඉතාම ආදරයෙන් ඉල්ලනව.
Ammoo Dayaa....
The wonderful ,fantastic ,lovely ,heartfeeling creation .so much the better .Thank you somuch .
මේ සින්දුවට කොච්චර ඇබ්බැහි වුණාද කියනවනම් A/L Practical වලට චිත්‍රපට ගීතයට මම කියන්නේ "මගෙ නාමලී" 🥺🌍❤️
🔥🔥🔥🥳🥳
මගේ ජීවිතේ ලස්සනම කාලයක් මතක් කරනවා මේ සින්දුව..😔💜️
එක දවසක් ඒ අතීතයට යන්න ලැබුණනම් ආයෙත් .. 😔
2018 💔
🎉
This is the best singing rest of all your singing actually no words to explain I think .good luck ,all the best .
රතු shirt eka ඇදලා ඉන්න boy ta ආදරෙයි 😉❤
Ane manda hamadama ahala ahala age adu weida kiyalath bayai.eth ehema wenne na kawadawath.oyalage nirmana witharai geetha hatiyata ahanne...ada kaale ewa ahanne hithata kenthiyak apu welawata witharai.adarei hamadama.
❤️❤️❤️❤️
නියමයි බ්‍රදර්ස්...subscribe කරලා notification දාලා හැමදේම කරලා බලන් ඉන්නේ අලුත් වැඩක් out වෙනකන්...මේක රසවින්දනයක් නෙමෙයි පිස්සුවක් බ්‍රෝ...👍සිoහල සිoදු පිස්සුවක්..😘...
නවතින්න එපා හති වැටුනත්...💪..
Charith Jayawardena හාහා... මමත් එහෙමයි.. 😍
Charith මමත් එහෙමයි මේක පිස්සුවක් 😊
Charith Jayawardena yesss i agree with your comment brother........ hariyatama hari sinhala sindu pipasithayek mamath........
Charith Jayawardena bro your truth
සහතික අත්ත කතාව... සහෝ...
අපේ ගම.මේ සිංදුව අපි ටත් ආඩම්බරයක්
,❤️❤️❤️
Kohed gama
අඩො!! කවුද බන් මියුසික් කලෙ!! පට්ටයි!! I think you guys are one of the best things happened to Sri lankan music...waiting for more :-)
Nimyi...anee..pissu wgee .hmfm wgema adarei...♥️♥️♥️♥️
තාමත් අහනවා... තාමත් බලන් ඉන්නව අලුත් එකක් එනකම්😪
පට්ටයි ...... ගිතය මෙන්ම දර්ෂණතලය මානා ලෙස යොදවා ගෙන ......
Super 🌟 ල ඔයාලා තමයි ...හරිම ලස්සනයි ..හිත නිවෙනවා ..මේවාට ..🙏🙏🤗🤗🌟🌟👍👍👍👌👌🌹🌹🙏🙏
I can't say that's beautiful....realy realy very nice..love you ever
🧐🧐🧐🧐
පැණිම තමයි..!
Oh my god 😳😳😳. How I missed you dear machan...... What a nice team...........
අහන්න අහන්න අසයි
හරිම ලස්සනයි
ගොඩක් හොඳයි
අපි machan
Deiyane. ..me tharam sitha neveemak. ..
oba kandayama wisin Tora ganu labana sama geetayakma itamath alankarai a wagema mul geeyata kisima asadaranayak nokara karannawu me nawa nirmana tawa tawat karanna oba kandayame siyalu denata dairya shaktiya labewa ithamath lassana geetayak a wagema toragena athi pasubimada geetayata galapenawa obalata jayen Jaya budusaranai
හිත නිවන ගී රාව..ස්තුතියි අපි මචං
පෙම් පණිවිඩේ පාවේ ගගේ....💕💕💕
නියමයි brothers....weldone keep it up...💐🤗💪
Niyamai machanla.Mara widihata feel wenawa. Baground, Music, vocal hamadema patta machan.Keep it up brothers.Wish u all the best.
හරිම ලස්සනයි.කියන්න වචන නැහැ.ජයම වේවා හැමෝටම.ඉදිරි ගමන සුභම එන්න පතනවා ඔයාලට.🌹🌼🌸
ස්තුතියි 🙏
හදවතට දැනෙන හරිම සුමිහිරි ගායනයක්... සුබ පැතුම් අපි මචං ♥️
කෙටි පණිවිඩෙ පාවෙයි ගගේ....... සුභ පැතුම් ලස්සන වැඩක් .....
සුපිරිය් යාලූ.. නියම වැඩක්.. නියමය්.🙂😉🙂☺️
Niyamai Mallila Niyamai , Oyalata Jayen Jayamawewa . from Japan , Jayan ,,..........
කියන්න වදන් නෑ සුපිරියි !!!
එදා මෙදා තුර, ආදරණීය නේරංජනා කරන්න ප්ලීස් ^_^
කඳු පාර ඈත අයිනේ...... හරිම ලස්සනයි.
Norma's voice is so identical to Harun Lanthra's voice...... Good job guys.... Good luck machan....
Superb music api machan team
Oyalata mulinma threuvan saranay godak rasavath Mage best ban aka. Asay ahan inna thavath idiriyata yanna oyala
Oyala gayana rahase salena sinduwa man hamadama kipa sarayakma ahanawa e taramma lassanata oyala gayanawa hamotama suba patanawa.
Superrrrrrrrrrr.....👌👌👌👌👌
Oh gosh the best ever in your collection. API MACHAN you have become a madness now truly!!! hats off to the whole crew!!!
Api machan namin kauru awath apita wadak na....oyala witharai danune...danenne...hamadamath.....
❤️❤️❤️
mage hitha ridunu welawata me songs ahala mn hitha suwapath karaganne,congrats brothers,we like more creation, bs
Samagiyan enda thamavath sindu danda shakthiya oba siyalu danatama labawa
හඬ එකතුව ගොඩක් ලස්සනයි..ඔයාල කරපු මං අාසම සිංදුවක්..
ස්තුතියි
kiyanna wachana naa.menna sangithaya.me sinduwe thiyena paalu virahawe rasaya kochcharada." api Machan" api wenuwen hamadaamath gayanna.jaya wewa!
සුපිරි...ගීතයක් යනු විද්‍යාගරයක් වගේ,අපිට ඒක එක මොඩලයකට ගොනු කල නොහැකී,පරික්ශනාත්මක නිර්මාන තුලින් වඩාත් නැවුම් රසයක් විදිය හැකි වනු ඇත,ගීත සියල්ල බැලුවා බොහොම අගෙයි,,,,ඔබ සැමට සුබ පැතුම්.....!!!!!
I'll
Supiri wadak API MACHAN team🇱🇰🇱🇰🇱🇰😭
මාරම ලස්සනයි .... කොච්චර බලුවත් එප වෙන්නෙ නෑ
තවත් හයක් , නියමයි මචං , ජය වේවා !!!
ඒ variations ටික...ඒ හඩවල් ටික..❤😍😘
❤️❤️❤️
Hitata mara sanipayak appa oyalage sindu harima pehedili mama dekka hodama set eka .hmadama innawa oyala samaga.b.s
Man hamadamat me usas rasavindanaya uparimayen vidinawa.. oyalage me vindaneya sindu tika ahanna ahana ape geevite alut wenawa. oyalata jayawewaa
Your statement is great on this. I respect your way doing this thing.
Meathran hagumak deana geethath eakka mohothak harigeeewath wanaeaka sathutak niyamai
❤️❤️❤️
Lassanai.supiri wadak.math me game mai😘❤
❤️❤️❤️
ලස්සනම ගීතයක්.. ෆිල්ම් එක ගොපළු හඬ.. අධ්‍යක්ශනය කේ.වෙන්ගඩසාලම් .. ? K.venkat? බාල්දියට වාල්දිය කියා 1983දි චිත්‍රපටි අධ්‍යක්ශක තුමාව කාර් එක ඇතුලට දාල පනපිටින් ආදාහනය කලාලු
අති විශ්ෂ්ඨයි, ඔක්කොම සිංදු ආශාවෙන් අහනව. හරිම නැවුමි. තවත් ඉදිරියට යන්ට ශක්තිය ධෛර්ය ලැබෙිවා
oyalata theruwan saranae mn utubs ahuwaa lassanae 2024-01-19
Apooo pudumae reply sent karala
all the very best අපි මචං...
All you guys have beautiful voices. Keep up the good work. 👍
My favourite.. Music band "Api Machan"... Al voices are Brilliant.. Waoow.. Can't say I Lve that... Haven't.. Tel not to words... My dear api machan... But v. Sad..... Ur break
Puduma lassanak.
Puthalage niyama wedak.
Obalage kanialu vedana mihirak musu ema geethaya oona tharam wela ahagena hitiyaki.
Mul gayakayage kanialu mihiri handath harima hangumbarayi.
Oyala vishishta sadharanayak Kara thibenawa.
Jayen Jaya wewa !!!
Sthuthi
තවත් මේ වගේ නිර්මාණ වලින් පැරැණි ගීත සමාජගත කරන්න ඔයාලට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා .දවසට සැරයක් නම් අහනව .මොකක් හරි සිංදුවක් ඔයාලගෙ ❤
1965දී තිරගත වූ, චිත්‍රගුප්ත සංගීතවත් කල "ආකාශ්දීප්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'මුජෙ ඩර්ඩෙ දිල්' නම් හින්දි ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා පාදක වී ඇත.
Superb! ! ! ! Lovely song. It's so romantic.
" Aadaraye handa pita una"
No body ! And nobody can do better than you API MACHAN, in performing this song.
Amazing. ! ! !
Im not living in SL and i feel homesick a lot but this music is awesome and reminds me of home... Love it so much... Please do ed raa guwanthotupledi or kendan yannam.... Pleaseee😊
Absolutely very beautiful
Me sinduva rahatama ahuve oyalagen. Marama hageemak danenne. Apita harima adambarai ape rate metharan dakshayo inna ekata.
❤️❤️❤️❤️
Rasa pem hangum ma langa thabaaaa....lassanai...
❤️❤️❤️❤️
ජයම වේවා. තවත් ගිත ඇසේවා
Hitha niwana sindu...
Kanata Meepani Niyamai Api Machan.......!!!!! Godak Adarei.....!!! Hodata Lassanata Wada Tika Karagena Yanna Suba Pathanawa......!!! Cheers Team......!!!
Godak Sthuthi
හරිම ලස්සනයි යාලුවනේ 👍👍👍
Wow brothers.. soo beautiful.. love u, team api machan
Blue shirt with Gitar.. Excellent, voice.. Waoow.. ❤.. Al ar good.
Harima lassanay..voice,music,vedios...hamadekama sundara ekathuwak..oyalage hama song ekakma lassanay....
❤️❤️❤️
හරීම ලස්සනයි 👌💖
Lassanai, Niyamai,, aath me sinduwa kiyanda awurudu 35, 40 panapu minihek Wenda oya putha,,, an a mature voice ekath ekka katha me sinduwe niyama Raha thiyenne,, kokilata me sinduwa godak set une
Ubala niyamai machan.....well done....😍😍😍