Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අවංක පිරිසිදු නිර්මල ආදරය මේක තමයි හදවතෙ ගැඹුරටම දැනුනා හොදේ super very nice couple
😂
Kmk nadda😂
මහී කොලුවගෙ මාර ෆයිට් තියෙන්නෙ 🤭❤️ආදරෙයි ලවත්මා🥰අන්තිම ටික නම් ආදරණීයයි හැගුම්බරයි🤭🤭
නියමයි දේශපාලක යින්ට වදින්න කතාව පාර්ලිමේන්තුවේ ඉන්න ගැහැණු ප්‍රේතයින්ට නියමයි 👍👍👍👍
මහීගේ ගැම්ම🔥🔥🔥 නියමයි😍😍😍
Maheege paka
මහීගෙන් අසනි ඉස්සරහම කල්පනය කාපු එකට අපගේ උත්තමාචාරය එදිරි මාමේ. 👏👏👏
මෝඩයෙක් වෙන්න එපා ඔඊ 😂😂
@@anjanashehan8009 😂😂😂
@@anjanashehan8009 64j
@@anjanashehan8009 😂😅
මෝඩ යකෙක් උබනම්😂😂😂😂😂
අපෙ ගෙදර අය දෙරණ එක දිගටම බලාන ඉදලා සංගීතේ episode 1 ඉවරවෙනකොටම නැගිටලා යනවා ඊළඟට දෙවනි ඉනිම නිසා.. ඒක ඉතිං ගෙදර බිත්ති වල ඉන්න හූනූ පැටියෙක් වත් බලාන ඇති.. 9 ට ආය කට්ටිය දුවගෙන එනවා මල් පිපෙන කාලේ ඉදන් බලන්න .. ☺️..( ඔන්න යුගයේ එකම dialog ටික ආය ආයෙත් කිය කිය කාලේ කන නිදිමත නාට්‍යය -දෙවනි ඉනිම කියලා තමයි අපි කියන්නේ .." ) සංගීතේ නම් ඒ වගේ කරන්න එපා... නියම කොටසක් ඒ ගියේ.. අපිත් ආස සංගීතේ වලි බලන්න .. දෙවනි ඉනිමේ වලි වලට වඩා සංගීතේ වලියක් දැක්කම අන්තිමටම අමුතුම ගතියක් දැනෙන්නේ .. 👍👍👍👍
අයියෝ කල්පන ඕකටනම් මදි වැදුනා හොදම වැඩේ🤣🤣🤣🤣
Best episode ❤️🔥Best couple ever lavathma ❤️💕🥰
චිත්තයක් හින්දා නේද මේ... කියල මතක් උනාම.😂💔
අනේ අම්මෝ අද නම් සංගීතේ සුපිරි හොදේ සාරමුණි අයියේ 😚 හැමදාම ඔය වගේ සංගීතෙයි දෙවෙනි ඉනිමයි දෙනව නම් බලන්න බැරියැ 😚 අද සංගීතේ වලිය යද්දී දෙවෙනි ඉනිම Episode 1158 සංගීතේ Episode 495 මතක් වුණා මට නම් ඒ වලි දෙකේ Location එකත් Bus Stand එකමයි 😚 මොනව නැතත් අද නම් සංගීතේ සුපිරි හොදේ කාලෙක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටියේ මහී අයියා අසෙනි අක්කි ඉස්සහ ම වලියක් යනකම් 🙂 අද ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණා 😚 දැන් ඉතින් ආයේ මාසෙකටවත් අසෙනි අක්කිගෙයි මහී අයියගෙයි Seens නොදී ඉන්න නම් එපා හොදේ සාරමුණි අයියේ 😭 මේ දවස් ටිකේ ම අසෙනි අක්කිගෙයි මහී අයියගෙයි Seens දුන්න වගේ ම ඉස්සරහටත් මහී අයියගෙයි අසෙනි අක්කිගෙයි Romantic Seens ඕනි හොදේ සාරමුණි අයියේ 😚 10:20 seen එකේ දී Deweni inima episode 1158 දී 13:13 seen එකේ දී අනුහස් අයියා මැරයෝ set එකට ගහලා පණ නැතුව වැටෙන්න යද්දී ආක්ශා අක්කි අනුහස් අයියව වැටෙන්න නොදී අල්ලගත්ත විදිය 😚 මට මතක් වුණා ඒ වගේ තමයි අද Sangeethe 10:20 seen එකේ දී මහී අයියා මැරයෝ set එකට ගහලා මහී අයියට පණ නැතුව වැටෙන්න යද්දී අසෙනි අක්කි මහී අයියව වැටෙන්න නොදී අල්ලගත්ත විදිය 😚ONLY ONE ❤️LAVATHMA❤️ AND ❤️RAWEEROSE❤️💐ANUKSHA ASIMAHI💐💐RAWEEROSE LAVATHMA 😚 I LOVE U SO MUCH 😚 කල්පනයට යසම වැඩේ..... 🤣
මේ බස් හෝල්ඩ් එකෙ ගහපු එක වලියක් වත් පැරදිලා නෑ ...
ඔව් අනිවා 😊❤️
හිමි නොදී අල්ලගත්ත විදිය 🥺
@@ruvanrupasinha9030 වලි තුනම ගියේ එක ම location එකේ නේද ❤️
හ්මි
Lavan ada tami niyama denntma adrei godak watwak beluwa
සංගීතේ මම ආසම seen එක😍 කල්පනය කාපු කෑම🤣🤣🤣
අනේ පව් අර කල්පනා.හැමදාම ගුටි කනවා.අසනියි මහී නියමයි.
යකෝ මහී කියන්නේ අපේ හොද කොල්ලෙක් එවගේම කලනයත්
උන් වටේ කැමරාව කරකවද්දි අපිට කැරකිල්ලයි 😵💫
සිරාවට 😂😂🙄
😂😂
Ethhha
Ado ow bn
ඔව් බ්න්
මතක තියාගන්න ඕවා රගපෑම් විතරයි එච්චරයි 😊😊😊😊😊😊😊😊
Bast episode ❤️🔥Best couple ever lavathma ❤️💞🥰
Superb episode lavan is a great fighterLoving couple u should be together always
E kathawa nam mahige marama gammak .♥️
😂😂කුරිරු සතුටක් දැනෙනවා කල්පනයගේ ඉල්ලං කෑම ගැන.
Anthimata Mahi Aseni Hug eka Harima Adaraneeyai🥺😍😍 Fight eke asama part eka😍
අනේ පවි අර කලපනා.හැමදාම ගුටි කනවා අසනියි මහී නියමයි.
Lavan niyamai niyamai veri nice good luck lavan
My favourite actrass lawan abishek aiye oyai
2:26 record karana eka wathura udin pana pana record karanawa kiyala ahenne mata witharada
Super ගින්දර ❤❤❤❤ teledrama aka ලස්සනයි
It's a awesome fight 😎👌
Lavathma ❤️😍
නියමයි මහී
උබලට අපිව විහිලුවක්ද බන් 🙂👍
සිරාවටම 😂😂😂
පිස්ටල් එකක් ලග නැති එකම ඇමති 🙂👍
Mmm❤
😅
උට තියෙන්නෙ සෙල්ලම් එකක් 😂😂😂😂🔫
Asani mahi ❤️❤️❤️❤️❤️❤️
පිළියන්දල බස්ටැන්ඩ් එක
කමෙන්ට් දැක්කම ලංකාවෙ උන්ගෙ මානසිකතවය පෙනව 😂
@@thimanisanchala2256 d
Hena gahana aththaa😂
පුදුම පිස්සුවක් තියෙන්නේ ඇත්තටම
😂😂🤧
Gemmak thamai lavan aiye. Love you aiye 💓💓💓💞💞💞💞💞❤❤❤❤💚💚💚💚💕💕💕
මහී🔥
අනේ මන්දා මට හිනා යනවා 🤭 ඒ තරන් තාත්විකයි 😂😂
මේ තමා මගේ ගෑනුලමයා,,🤣🤣
Hindi film ekaka Hry Tamil film ekak hry mehema seen ekak giyanam eka patta ne. Lankawe ekk nam hina yanawa🙄🙄
@@Anu19988 ඒක නම් ඇත්ත , සමහර films වල එයාලා රගපානවා කියලාත් අමතක වෙනවා ❤
මේ අපේ පිළියන්දල bus stand එකනේ.
අසිනිගෙ කෑගැහිල්ල😂😂
ඕක ඔච්චර කරකවන්න එපා අනේ..ඔලුවත් කැරකිල්ලයි..🤐
😅😅
😓😓
මහියගේ වලි මරු😢
පොඩි උං අල්ලන සෙල්ලං කරනො වගේ යකෝ...😂😂 මොනා උනත් අවංක ආදරයක්❤❤❤
ලංකාවට මෙහෙම උනේ ඇයි ඇහුවොත් කන පැලෙන්න ගහල මේ කමෙන්ට් කියවන්න දෙන්න ඕනේ 🙂
😮🍂
❤❤ආදරෙයි ❤❤
කල්පනට දෙන්න ඔනි අම්මගෙන් බිව්ව කිරි මතක් වෙන්න මහීයා
නියමයි මයි
😍❤️
Ado niyamai maheiii kalpanata unganenna gahanna ona
Supiri mahi ayye 👍
super
ඔක්කොම වට වෙලා ඒක පාර දුන්නනම් ඉවරයි නෙ 😂👍
❤️❤️❤️❤️👍👍
අනිවා
Waw mahee
👍👍👍
Sooky
Asini mahi wage hamogema adara katha lassana wenna one aththa jiwithedith.
❤❤❤
මෙකතව ඉවර වෙන්න තව අව්රුදු කියක් යයිද දන්නැ😂 මං මෙ නිකං අහන්නෙ
අඩෝ කැරකැවිල්ල බං.... Oh my god... 👀
1 take Shot tikanam patta❤
Top mahi 0:56
😢. ❤❤❤❤❤
මේක කී වෙනි episode එකද?
ඒක හරි
Gammak.tamai😊
බයික් එකේ ඇවිත් බස් එකේ යනව මරු හැබැයි 😂😢
👏👏👏👏
Lawathma ❤❤
අම්බෝ බන් සිරිලන්කන් මාරි කොලුවගෙ වැඩ කිඩ🤣
❤
උදාර්ය.......
දඩ ඩන් ඩන් දඩ ඩන් ඩන් 😂😂😂
Maru lawan aiya
යකෝ Ax1 ekak😅
♥️♥️♥️♥️♥️♥️♥️♥️
දේශපාලකයන්ට බැනල වැඩකුත් නෑ😊
කල්පනයා බොරුවට කොච්චර ගුටි කාලත් මදිනේ ඉල්ලන් කනවා ලගට අවිත් මහියගෙන් 😂😂😂😂😂😂😂😂
අපිදන කමෙන්ට් ඉන්දා තමයි කතා ජනප්‍රිය වෙන්නේ
Best cuple forever
Me episode එක කීයද
Ape lavathma kohomad kalpana kana kama supiri aye kiyala vdak na hoda wade kalpanayata ena loku sin danna ape kolla pau 😋😋🙂
ඔතන පොඩ්ඩක් හරි හොද බස් එකෙ සීන් එක විතරයි
කව්රු හරි කියනවද උන් මොනවද එ කලෙ කියලා 😅
නයමයි❤😂මයි
බස් එකේදි ගහගන්නවා😂😂😂😂😂😂
🙏
Niyami mahi niyami ❤️..ara kalpnayat yasai yasai...🤣🤣
Yasay
desha.palakainta.kawadda.sinhala.terune.ohoma.tamai.karanna.oni.tama.mattu.une.ne.niyamai.asheni.mahi💪💪💪💪
ඩ්‍රයිවර්ට ගානක් වත් නෑ 😂
කැමරමන් වතුරෙ කැරකෙනව ත් ඇහෙනව
Camara man 😂😂
පව් අසරන කල්පන හැමදාම ගුටි කකා චොර වෙන එකමයි එන්නේ
Mona unath mahi aseni akka panala yana aka hodai❤❤❤
ayi bn karekenne😅😅
කල්පනගුටිකැවාමදිදතවකනවද😊
පොඩි උන් සෙල්ලම් කරනවා වගේ.ඒ වලියට හිනත් ගියා😂😂😂😂
Yko me 154 bus ekane , Mn hamadama Yana ena bus eka
Camara එක කරකද්දි ඔලුව කැරෙකෙනවා වගේ.😗😂
💓💓💓💓💓💓💓💓💓💓💓💓❤️❤️❤️❤️❤️❤️❤️❤️💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
අවංක පිරිසිදු නිර්මල ආදරය මේක තමයි හදවතෙ ගැඹුරටම දැනුනා හොදේ super very nice couple
😂
Kmk nadda😂
මහී කොලුවගෙ මාර ෆයිට් තියෙන්නෙ 🤭❤️ආදරෙයි ලවත්මා🥰අන්තිම ටික නම් ආදරණීයයි හැගුම්බරයි🤭🤭
නියමයි දේශපාලක යින්ට වදින්න කතාව පාර්ලිමේන්තුවේ ඉන්න ගැහැණු ප්‍රේතයින්ට නියමයි 👍👍👍👍
මහීගේ ගැම්ම🔥🔥🔥 නියමයි😍😍😍
Maheege paka
මහීගෙන් අසනි ඉස්සරහම කල්පනය කාපු එකට අපගේ උත්තමාචාරය එදිරි මාමේ. 👏👏👏
මෝඩයෙක් වෙන්න එපා ඔඊ 😂😂
@@anjanashehan8009 😂😂😂
@@anjanashehan8009 64j
@@anjanashehan8009 😂😅
මෝඩ යකෙක් උබනම්😂😂😂😂😂
අපෙ ගෙදර අය දෙරණ එක දිගටම බලාන ඉදලා සංගීතේ episode 1 ඉවරවෙනකොටම නැගිටලා යනවා ඊළඟට දෙවනි ඉනිම නිසා.. ඒක ඉතිං ගෙදර බිත්ති වල ඉන්න හූනූ පැටියෙක් වත් බලාන ඇති.. 9 ට ආය කට්ටිය දුවගෙන එනවා මල් පිපෙන කාලේ ඉදන් බලන්න .. ☺️..( ඔන්න යුගයේ එකම dialog ටික ආය ආයෙත් කිය කිය කාලේ කන නිදිමත නාට්‍යය -දෙවනි ඉනිම කියලා තමයි අපි කියන්නේ .." ) සංගීතේ නම් ඒ වගේ කරන්න එපා... නියම කොටසක් ඒ ගියේ.. අපිත් ආස සංගීතේ වලි බලන්න .. දෙවනි ඉනිමේ වලි වලට වඩා සංගීතේ වලියක් දැක්කම අන්තිමටම අමුතුම ගතියක් දැනෙන්නේ .. 👍👍👍👍
අයියෝ කල්පන ඕකටනම් මදි වැදුනා හොදම වැඩේ🤣🤣🤣🤣
Best episode ❤️🔥
Best couple ever lavathma ❤️💕🥰
චිත්තයක් හින්දා නේද මේ... කියල මතක් උනාම.😂💔
අනේ අම්මෝ අද නම් සංගීතේ සුපිරි හොදේ සාරමුණි අයියේ 😚 හැමදාම ඔය වගේ සංගීතෙයි දෙවෙනි ඉනිමයි දෙනව නම් බලන්න බැරියැ 😚 අද සංගීතේ වලිය යද්දී දෙවෙනි ඉනිම
Episode 1158
සංගීතේ Episode 495 මතක් වුණා මට නම් ඒ වලි දෙකේ Location එකත් Bus Stand එකමයි 😚 මොනව නැතත් අද නම් සංගීතේ සුපිරි හොදේ කාලෙක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටියේ මහී අයියා අසෙනි අක්කි ඉස්සහ ම වලියක් යනකම් 🙂 අද ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණා 😚 දැන් ඉතින් ආයේ මාසෙකටවත් අසෙනි අක්කිගෙයි මහී අයියගෙයි Seens නොදී ඉන්න නම් එපා හොදේ සාරමුණි අයියේ 😭 මේ දවස් ටිකේ ම
අසෙනි අක්කිගෙයි
මහී අයියගෙයි
Seens දුන්න වගේ ම ඉස්සරහටත්
මහී අයියගෙයි
අසෙනි අක්කිගෙයි Romantic Seens ඕනි හොදේ සාරමුණි අයියේ 😚 10:20 seen එකේ දී Deweni inima episode 1158 දී 13:13 seen එකේ දී අනුහස් අයියා මැරයෝ set එකට ගහලා පණ නැතුව වැටෙන්න යද්දී ආක්ශා අක්කි අනුහස් අයියව වැටෙන්න නොදී අල්ලගත්ත විදිය 😚 මට මතක් වුණා ඒ වගේ තමයි අද Sangeethe 10:20 seen එකේ දී මහී අයියා මැරයෝ set එකට ගහලා මහී අයියට පණ නැතුව වැටෙන්න යද්දී අසෙනි අක්කි මහී අයියව වැටෙන්න නොදී අල්ලගත්ත විදිය 😚
ONLY ONE
❤️LAVATHMA❤️
AND
❤️RAWEEROSE❤️
💐ANUKSHA ASIMAHI💐💐RAWEEROSE LAVATHMA
😚 I LOVE U SO MUCH 😚
කල්පනයට යසම වැඩේ..... 🤣
මේ බස් හෝල්ඩ් එකෙ ගහපු එක වලියක් වත් පැරදිලා නෑ ...
ඔව් අනිවා 😊❤️
හිමි නොදී අල්ලගත්ත විදිය 🥺
@@ruvanrupasinha9030 වලි තුනම ගියේ එක ම location එකේ නේද ❤️
හ්මි
Lavan ada tami niyama denntma adrei godak watwak beluwa
සංගීතේ මම ආසම seen එක😍 කල්පනය කාපු කෑම🤣🤣🤣
අනේ පව් අර කල්පනා.හැමදාම ගුටි කනවා.අසනියි මහී නියමයි.
යකෝ මහී කියන්නේ අපේ හොද කොල්ලෙක් එවගේම කලනයත්
උන් වටේ කැමරාව කරකවද්දි අපිට කැරකිල්ලයි 😵💫
සිරාවට 😂😂🙄
😂😂
Ethhha
Ado ow bn
ඔව් බ්න්
මතක තියාගන්න ඕවා රගපෑම් විතරයි එච්චරයි 😊😊😊😊😊😊😊😊
Bast episode ❤️🔥
Best couple ever lavathma ❤️💞🥰
Superb episode lavan is a great fighter
Loving couple u should be together always