Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මිනා එයාගේ චරිතේ හරියටම කරනවා....ලස්සන හුරුබුහුටි කෙල්ල....එයා කවදා හරි දක්ෂම නිලියක් වෙනවා...සුබ පැතුම් පහන්දි පැටියෝ....❤️
🤮🤮
ලමයි නැද්ද..ඉරිසියා. පුදුම මිනිස්සු මුන්
@@sandunishashika4207 q~1
👍🌹💖
මිනා තමයි මං දැකපු දක්ෂතම ළමා නිලිය... එයානම් මරු අනේ...❤️❤️
මිනා කොන්ඩ දෙක ගෙතුවම හරිම ලස්සනයි 😍😘
%4_ =-112
මරු කෙනා ඉන්න තැන රහසක් කිව්වෙ 😅සීයත් මිනාට දෙවනි නෑ,,ඔය රහස රැක්කෙ හරි අපූරුවටම 🙊
@Ameesha Danthanarayana අම්මෝ ඔව්,,ප්‍රසිද්ධ රහසක් දැන් ඉතිම් 😅
රජ බිසව අන්දරේට රහස් රකින්න කිවුවා වගේ 😂💔
@@kosalamadushsni1518 😅👍
මිනා ඒ චරිතෙ හරියටම කරනවා. වතුවල ඉන්න ලමයි ගොඩාක් ඔහොමයි. ඒකට කාටවත් බනින්න බෑ.
අනේ අම්මෝ මේ මීනානම්❤️❤️❤️❤️😘😘😘😘
සමන්දිනී කතා කරන විදිහට ආස මම විතරද?
Ow
😑😑
Mth asai
හුම්ම් ඔයා විතරයි 😒
Asa na
මිනාගෙ චරිතෙ හොදයි. ඒත් අනවශ්‍ය තැන් වල දි ඒ කිව්වේ ගෙදර ලොකු ප්‍රශ්නයක් ඒ තැන් වලදිත් මේ විහිලු හොද නැහැ නේද.පේක්ෂකයා කුතුහලයෙන බලන මොහොතක. කතාවෙ හැමදෙම හොඳයි. ඒත් මිනාගෙ චිට්ටි ආච්චිගෙචරිත ඕනවට වඩා වැඩියි. බලන අපට තේරෙනවා.
මිනා කියන්නෙ දක්ශ අනාගතයක් තියන දරුවෙක්.එත් මට හිතෙන්නෙ නම් සීමාව ඉක්මවලා වැඩිහිටියන්ගෙ කතා වලට මෙදින් පැනලා වැඩිහිටියන්ගෙ කතා තැන් තැන්වල කියවලා ඒ දරුවගේ හුරතල් දගකාරකම නැති කරනවා කියලා.ඒ නිසා හොදම දේ දරුවගේ සීමාවෙ දරුවා තියලා මේ වගේ පරිසරේකත් දෙමව්පියෝ හොදට හිටියොත් දරුවොත් හදන්න පුලුවන් කියන දේ සමජෙට දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
පොඩි චිට්ටි ආච්චි 😁😁
ඒක තමයි ඇත්ත...😁😁😁
මිනා , ඔයාවත් ලොකුගෙ ලොකුමිස්ට call එකක් දෙන්න අනේ.......❤️
මොන ජඩ වැඩක් කරත් අම්මලට කොල්ලො අහිංසකයි..කෙල්ලෝ තමයි අන්තිම නරත ජාතිය😄😄😁
එහෙම තමයි තාත්තලාට දුවලත්.😀😀😀
මිනාගේ චරිතේ හොදටම කරනවා එයා... ඒ උනාට ලමයෙකුගේ චරිතෙට ගොඩක් පණ්ඩිත වැඩී. ලොකූගෙන් වසන්තත් ලගදිම කනවා... නදුන් කනවට මම ගොඩක් ආසයි 😁😁😁😁😁
eknm eththa panditha wedii epa wenva
මීනා චිට්ටි ආච්චිම තමා 😁😁😁
මිනා දැන් ඕනිවට වඩා වැඩි..පොඩි ලමයෙක් විදියට නෙවෙයි එයා දැන් ඉන්නේ..කතාවෙ හැටියට ගෙදර අය වුනත් දැන ගන්න ඕනි ලමයි ඉන්න තැන ඔය වගේ දේවල් කතා නොකර ඉන්න..
True
මේක කතාවක් බන් ඇත්ත ජීවිතේට ගාව ගන්න එපා
කතාව හදලා තියෙන්නෙ එහෙම
චිට්ටිගෙ පොඩි එක කිව්වෙ නිකන්ද විශ්ණු 🤣
ඒකත් එක්ක ඉතින් අරකත් කියවුනා🥺🥺,, අපොයි මීනා 😂😂
මීනා හරි ෂෝයි ආ ❤️
පොඩි උං උනත් කේලං කියනවා නේද.පෙන්නන්න බෑනෙ මට 😎🤣
True 👍
Ha
මිනා කියන්නේ පුංචි ශලනි තමයි ❤️❤️ පව් ලොකු මිස් තාම දන්නේ නැද්ද
මිනා හැදෙන විදිහනම් අන්තිමයි..එයාගේ සමහර පැහිච්චකම් වයසට වැඩී
ළමා චරිතේ වුනාට මීනා ඕනාවට වැඩී නේද ? ළමයෙක් කියන තැන නෑ වගේ දැන්.
Eka thamai penwanne redi mola waththe hadena lamaige wisthare e charithen
කොළඹ වතු වල ලමයි ඔහොමයි.ගොඩක් අය මිනාට හපන්
A wage podi un oni tharam innawa.a charithe saba charithayak
@@audayanka eka aththa. E unata lamayekge lamagathi nathi weddi kathawak unath e charithe epa wenawa.
මිනා පොඩි ලමයෙක් උනාට පැහිලා වැඩියි ඕනවටත් වැඩිය .
👍
දැන් නම් මීනාගේ චරිතේ කැතැයි ලැජ්ජයි හිරිකිතයි
මිනත් ශලා වගෙ දවසක දක්ශ නිළියක් වෙයි..❤❤❤
ලොකු උනාම මිනා චිට්ටි ආච්චිට එහා යනවා දෙකක් නැහැ..😅😅
රහසක් කියන්නම් කාටවත් කියන්න එපා හොඳේ 😂
අම්මෝ මේ මිනා නම්...
මිනාට අවුරුදු 18 උනාම කියන්න, Reuters news එකට දාලා දෙන්න. මේ වගේ coverage එකක් එයාලටවත් නැහැ 🤣🤣🤣
ධනුෂ්ක අයියේ, නිර්වාන් එලියට එනකල් ම ස්නේහා දැන ගන්නෙ නැද්ද අප්පා අඩු තරමෙ උසාවි දාද්දි වත් දැන ගත්තා නම් නේද අප්පා 🤔🤔😶🙄
Ammo mina niyama kena laga thiyan rahasa kuwe❤️❤️❤️❤️❤️❤️❤️
ම්නා තමයි මිනා 😁😁😁
මේකතාවක්,ඵ්දරැවරගපාන,චරීතයක්
Samadini harima lassana niliyak...♥️
අම්මෝ මීනා බෝම්බෙ 🤣🤣🤦
අම්මො ම්නා..😊
මිනා ඔයා නම් 😜😆😆😆😆
මිනා ඕනවට වඩා වැඩි.මිනාගේ වරදක් නෙවෙයි ඉතින් එ්.දරුව දරුවෙක් විදියට තියන්න රචකය දැනගන්න ඕන
Ohoma school nogiyoth minatath wenne උසාවි naginna dawasaka ohoma කේලම් කියල🤣
මිනා ඔයානම් 😹😹😹😹
මිනා🤭❤❤
පහන්දි ආදරෙයි මැණික
Mina aderei petiyo oyata dawasaka oya thmai ape rate nili rajina 💖💖💖
Mina very nice 👌
පොඩි උනාට පේන්න බැහැ. පොඩි ලමයි ඉන්න ඕනි පොඩි ලමයි වගේ
👍👍
මිනාටත් උසව් නගින්න් වෙයි වගෙ
මාර කේලමියෙක් පොඩි එකා
මිනා තමයි මිනා 😂🤔😶
අයියො මිනා😂😂
මිනා තමයි මිනා..සීයා ඊට හපන්..🤣🤣
ඔව්.😂😂😂මිනිබීරීටම හරියන සීයා .😁😁😂😂
@@arunasampath9824 ඒකනේ අනේ ...🤣🤣
Minage katakara kama hoda deyak nemei demau piyan lamai inna thana parissamen wachana huwamaru karanna one 👍 kathawen dena adarsha api allaganna one
මීනා😊😊
දන් ඉතින් අදගත්තට ඉස්කොලෙ යන්න වෙන් න. 🙄🙄🙄
minaaaaa 💚💚💚
හෙ..මීනා 🤭🤭
අම්මෝ මිනායා කේලමියක් නේ😂
😍 mina mina mina❤
එතකොට නිර්වාන් වෙන කෙනෙක්ගෙ ලමයෙක් කියලා කීවා, කතාව මුලින්ම ඒ වාගේ රෑප රාමු දැම්මනේ
ඇයි ස්කොලේ නොයා ඉන්නෙ කවුරු හරි කිවාද ඔයාව උසාවි නග්ගනවා කියලා 😄
මිණ චිට්ටි ආච්චිට දෙවෙනි නෑ
maa gadara thiyana prasnaa menaaa oyaa nammmmmmm?❤
Mena.nm.pode.unata.carithata.uparema..lassanai
Manage charithe hariyatama e daruwa karanawa.eth e charithaya adarshamath ekak karanawanam honday.
අද ලොකුට ඇපලැබෙන්නැ ඔලිවර් කාරයා ලොකුව ඇතුලේ තියයි
ලොකූ ඇතුලේ ඉන්න එක ලොකූ ගෙ ඇගට ගුණයි. නිර්වාණ් එලියට ආවොත් වසන්ත නිර්වාණ්ට අනතුරක් කරන්න පුළුවන්.
ඇයි අනේ ස්නේහා අනර්ඝට කෝල් එකක් අරන් බලන්නෙ නැත්තෙ...නිර්වාන් ගැන එහෙනම් ස්නේහා උදව් කරනවනේ
පොඩි උනාට කේලම් මල්ලක්නේ
Ehe lamai godak samajeta wadi.e chariteta sadereneyak hariyetama kerenewa mina.
Ane mina pahila wadi maha ganiyek wage
Samandiniga මුණ nam adagatha munak කොයි walt...
ඇත්තටම වස්තුට ගැහුවෙ අනුත්තර වෙන්න බැරිද? මැරිලා නැත්නම්. සොහොන කැඩුවෙත් එදාමනෙ. නිර්වන් ඒකට ගියා වෙන්න බැරිද???
aiyo minai siyai maru deka
ලිංකන් ආතල් ගන්නො😂
Minaa nam onwata wdaa wdi.podikmata newy kata
Menaaaa
Ammo ma minayanam kawada hare shalani tharaka wagama wanawa
Meeenaaaa...🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪
මිනා වගේ බඩු ඇටයක් මගේ මල්ලිටත් ඉන්නවා ඒ කටම තමා අම්මේ
Me kathawe me lamayage me nahadichcha wada walata kisima sara wera kirillak na ..eka dakina lamaita kisi bayak nathi wenoo
ammo mina wage bombayak inna hamagedarakatama sorry thamayi
Mina gini bombayak
මීනාව එපා වෙන්වා
🤮
බලන් ඉන්න සමන්දනි ඔලිවර් ගැන අද හෙටම එලිවෙයි...☹️
Punchi minaya patiyo ❤😊👍🖐️
This story is abusing this little girl's character, but in real life we see worse than this kid, who talks vey mature things, which doesn't suites for their age and it is totally parents faults and wrong upbringing
❤
mina adri pana baba igena gena hoda duwek wanna dayawa karunawa maiytirya tiyena manikk wanna watinama nuba
minata baninna epa e katawen kiyanne podi lamai inna thana anawashya dewal kata karanna epa kiyala podi lamai danne na hoda naraka mokakda kiyala
Now meena should grow up.
Mina over ! Podi lamayek widiyata nemei hasirenne !!
මරැකෙනා තාමා මිනා
මිනා එයාගේ චරිතේ හරියටම කරනවා....ලස්සන හුරුබුහුටි කෙල්ල....එයා කවදා හරි දක්ෂම නිලියක් වෙනවා...සුබ පැතුම් පහන්දි පැටියෝ....❤️
🤮🤮
ලමයි නැද්ද..ඉරිසියා. පුදුම මිනිස්සු මුන්
@@sandunishashika4207 q~1
👍🌹💖
මිනා තමයි මං දැකපු දක්ෂතම ළමා නිලිය... එයානම් මරු අනේ...❤️❤️
මිනා කොන්ඩ දෙක ගෙතුවම හරිම ලස්සනයි 😍😘
%4_ =-
112
මරු කෙනා ඉන්න තැන රහසක් කිව්වෙ 😅
සීයත් මිනාට දෙවනි නෑ,,ඔය රහස රැක්කෙ හරි අපූරුවටම 🙊
@Ameesha Danthanarayana
අම්මෝ ඔව්,,ප්‍රසිද්ධ රහසක් දැන් ඉතිම් 😅
රජ බිසව අන්දරේට රහස් රකින්න කිවුවා වගේ 😂💔
@@kosalamadushsni1518 😅👍
මිනා ඒ චරිතෙ හරියටම කරනවා. වතුවල ඉන්න ලමයි ගොඩාක් ඔහොමයි. ඒකට කාටවත් බනින්න බෑ.
අනේ අම්මෝ මේ මීනානම්❤️❤️❤️❤️😘😘😘😘
සමන්දිනී කතා කරන විදිහට ආස මම විතරද?
Ow
😑😑
Mth asai
හුම්ම් ඔයා විතරයි 😒
Asa na
මිනාගෙ චරිතෙ හොදයි. ඒත් අනවශ්‍ය තැන් වල දි ඒ කිව්වේ ගෙදර ලොකු ප්‍රශ්නයක් ඒ තැන් වලදිත් මේ විහිලු හොද නැහැ නේද.පේක්ෂකයා කුතුහලයෙන බලන මොහොතක. කතාවෙ හැමදෙම හොඳයි. ඒත් මිනාගෙ චිට්ටි ආච්චිගෙචරිත ඕනවට වඩා වැඩියි. බලන අපට තේරෙනවා.
මිනා කියන්නෙ දක්ශ අනාගතයක් තියන දරුවෙක්.එත් මට හිතෙන්නෙ නම් සීමාව ඉක්මවලා වැඩිහිටියන්ගෙ කතා වලට මෙදින් පැනලා වැඩිහිටියන්ගෙ කතා තැන් තැන්වල කියවලා ඒ දරුවගේ හුරතල් දගකාරකම නැති කරනවා කියලා.ඒ නිසා හොදම දේ දරුවගේ සීමාවෙ දරුවා තියලා මේ වගේ පරිසරේකත් දෙමව්පියෝ හොදට හිටියොත් දරුවොත් හදන්න පුලුවන් කියන දේ සමජෙට දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
පොඩි චිට්ටි ආච්චි 😁😁
ඒක තමයි ඇත්ත...😁😁😁
මිනා , ඔයාවත් ලොකුගෙ ලොකුමිස්ට call එකක් දෙන්න අනේ.......❤️
මොන ජඩ වැඩක් කරත් අම්මලට කොල්ලො අහිංසකයි..කෙල්ලෝ තමයි අන්තිම නරත ජාතිය😄😄😁
එහෙම තමයි තාත්තලාට දුවලත්.😀😀😀
මිනාගේ චරිතේ හොදටම කරනවා එයා... ඒ උනාට ලමයෙකුගේ චරිතෙට ගොඩක් පණ්ඩිත වැඩී. ලොකූගෙන් වසන්තත් ලගදිම කනවා... නදුන් කනවට මම ගොඩක් ආසයි 😁😁😁😁😁
eknm eththa panditha wedii epa wenva
මීනා චිට්ටි ආච්චිම තමා 😁😁😁
මිනා දැන් ඕනිවට වඩා වැඩි..පොඩි ලමයෙක් විදියට නෙවෙයි එයා දැන් ඉන්නේ..කතාවෙ හැටියට ගෙදර අය වුනත් දැන ගන්න ඕනි ලමයි ඉන්න තැන ඔය වගේ දේවල් කතා නොකර ඉන්න..
True
මේක කතාවක් බන් ඇත්ත ජීවිතේට ගාව ගන්න එපා
කතාව හදලා තියෙන්නෙ එහෙම
චිට්ටිගෙ පොඩි එක කිව්වෙ නිකන්ද විශ්ණු 🤣
ඒකත් එක්ක ඉතින් අරකත් කියවුනා🥺🥺,, අපොයි මීනා 😂😂
මීනා හරි ෂෝයි ආ ❤️
පොඩි උං උනත් කේලං කියනවා නේද.පෙන්නන්න බෑනෙ මට 😎🤣
True 👍
Ha
මිනා කියන්නේ පුංචි ශලනි තමයි ❤️❤️ පව් ලොකු මිස් තාම දන්නේ නැද්ද
මිනා හැදෙන විදිහනම් අන්තිමයි..
එයාගේ සමහර පැහිච්චකම් වයසට වැඩී
True
ළමා චරිතේ වුනාට මීනා ඕනාවට වැඩී නේද ? ළමයෙක් කියන තැන නෑ වගේ දැන්.
Eka thamai penwanne redi mola waththe hadena lamaige wisthare e charithen
කොළඹ වතු වල ලමයි ඔහොමයි.ගොඩක් අය මිනාට හපන්
True 👍
A wage podi un oni tharam innawa.a charithe saba charithayak
@@audayanka eka aththa. E unata lamayekge lamagathi nathi weddi kathawak unath e charithe epa wenawa.
මිනා පොඩි ලමයෙක් උනාට පැහිලා වැඩියි ඕනවටත් වැඩිය .
👍
දැන් නම් මීනාගේ චරිතේ කැතැයි ලැජ්ජයි හිරිකිතයි
මිනත් ශලා වගෙ දවසක දක්ශ නිළියක් වෙයි..❤❤❤
ලොකු උනාම මිනා චිට්ටි ආච්චිට එහා යනවා දෙකක් නැහැ..😅😅
රහසක් කියන්නම් කාටවත් කියන්න එපා හොඳේ 😂
අම්මෝ මේ මිනා නම්...
මිනාට අවුරුදු 18 උනාම කියන්න, Reuters news එකට දාලා දෙන්න. මේ වගේ coverage එකක් එයාලටවත් නැහැ 🤣🤣🤣
ධනුෂ්ක අයියේ, නිර්වාන් එලියට එනකල් ම ස්නේහා දැන ගන්නෙ නැද්ද අප්පා අඩු තරමෙ උසාවි දාද්දි වත් දැන ගත්තා නම් නේද අප්පා 🤔🤔😶🙄
Ammo mina niyama kena laga thiyan rahasa kuwe
❤️❤️❤️❤️❤️❤️❤️
ම්නා තමයි මිනා 😁😁😁
මේකතාවක්,ඵ්දරැවරගපාන,චරීතයක්
Samadini harima lassana niliyak...♥️
අම්මෝ මීනා බෝම්බෙ 🤣🤣🤦
අම්මො ම්නා..😊
මිනා ඔයා නම් 😜😆😆😆😆
මිනා ඕනවට වඩා වැඩි.මිනාගේ වරදක් නෙවෙයි ඉතින් එ්.දරුව දරුවෙක් විදියට තියන්න රචකය දැනගන්න ඕන
Ohoma school nogiyoth minatath wenne උසාවි naginna dawasaka ohoma කේලම් කියල🤣
මිනා ඔයානම් 😹😹😹😹
මිනා🤭❤❤
පහන්දි ආදරෙයි මැණික
Mina aderei petiyo oyata dawasaka oya thmai ape rate nili rajina 💖💖💖
Mina very nice 👌
පොඩි උනාට පේන්න බැහැ. පොඩි ලමයි ඉන්න ඕනි පොඩි ලමයි වගේ
👍👍
Ha
මිනාටත් උසව් නගින්න් වෙයි වගෙ
මාර කේලමියෙක් පොඩි එකා
මිනා තමයි මිනා 😂🤔😶
අයියො මිනා😂😂
මිනා තමයි මිනා..සීයා ඊට හපන්..🤣🤣
ඔව්.😂😂😂මිනිබීරීටම හරියන සීයා .😁😁😂😂
@@arunasampath9824 ඒකනේ අනේ ...🤣🤣
Minage katakara kama hoda deyak nemei demau piyan lamai inna thana parissamen wachana huwamaru karanna one 👍 kathawen dena adarsha api allaganna one
මීනා😊😊
දන් ඉතින් අදගත්තට ඉස්කොලෙ යන්න වෙන් න. 🙄🙄🙄
minaaaaa 💚💚💚
හෙ..මීනා 🤭🤭
අම්මෝ මිනායා කේලමියක් නේ😂
😍 mina mina mina❤
එතකොට නිර්වාන් වෙන කෙනෙක්ගෙ ලමයෙක් කියලා කීවා, කතාව මුලින්ම ඒ වාගේ රෑප රාමු දැම්මනේ
ඇයි ස්කොලේ නොයා ඉන්නෙ කවුරු හරි කිවාද ඔයාව උසාවි නග්ගනවා කියලා 😄
මිණ චිට්ටි ආච්චිට දෙවෙනි නෑ
maa gadara thiyana prasnaa menaaa oyaa nammmmmmm?❤
Mena.nm.pode.unata.carithata.uparema..lassanai
Manage charithe hariyatama e daruwa karanawa.eth e charithaya adarshamath ekak karanawanam honday.
අද ලොකුට ඇපලැබෙන්නැ ඔලිවර් කාරයා ලොකුව ඇතුලේ තියයි
ලොකූ ඇතුලේ ඉන්න එක ලොකූ ගෙ ඇගට ගුණයි. නිර්වාණ් එලියට ආවොත් වසන්ත නිර්වාණ්ට අනතුරක් කරන්න පුළුවන්.
ඇයි අනේ ස්නේහා අනර්ඝට කෝල් එකක් අරන් බලන්නෙ නැත්තෙ...නිර්වාන් ගැන එහෙනම් ස්නේහා උදව් කරනවනේ
පොඩි උනාට කේලම් මල්ලක්නේ
Ehe lamai godak samajeta wadi.e chariteta sadereneyak hariyetama kerenewa mina.
Ane mina pahila wadi maha ganiyek wage
Samandiniga මුණ nam adagatha munak කොයි walt...
ඇත්තටම වස්තුට ගැහුවෙ අනුත්තර වෙන්න බැරිද? මැරිලා නැත්නම්.
සොහොන කැඩුවෙත් එදාමනෙ. නිර්වන් ඒකට ගියා වෙන්න බැරිද???