Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Imoji යවල ඒ imoji එක උඩ touch කරාම ලස්සන ලස්සන animation එනව screen එක පිරෙන්නම😍 ඒක තමා ලස්සනම එක මන් දැකපු🙃😍 එක පාර එක ඉමෝජිය ඉමෝජිය යවන්න ඕන. ගොඩක් එක පාර යවල බෑ
මම නම් Telligram use කරන්නේ 18+ දේවල් වලට....😂❤
ha ha
😂
games , films , bots , larning groups & channels ehemath thiyenawa
SL Geek Telegram Channel එකක් හදමුත අයියේ❤...
දැනටත් තියනවා . @slgeekofficial
thank you................
❤
Supiri❤
♥
මම නම් ටෙලිග්රෑම් Use කරන්නෙ Movies ,Tv Series, Softwares,Games ගන්න
@@eshanlakpriya1888 game ගන්න group එකේ ලින්ක් එක හරි නම හරි කියන්නකො
Interesting Video. Thank you.
ඉගෙන ගන්න අයට හදාපු ඇප් එක ❤
First 👍💯💪
@@OmikaWickramasuriya denawa mama 1st
First comment ❤
the most usefull application for me
❤️
Hema comment ekkatama riply krna hitha hoda youtuber kenk ❤
Supiri ❤️🔥
දවසෙ වැඩියෙන්ම ඉන්නෙ ටෙලිග්රෑම් එකෙ සල්ලිත් හොයනවා දැනුමත් ලැබෙනවා ❤🎉
Eee kohomada machan salli hoyanne
@@hansanaAyashairdrop walin
salli hambenw pkk
@@hansanaAyash Airdrops
1st view
@anushkacool මට msg එකක් දාන්න poddak aduraganna
Video වල සමහර ක්ලිප්ස් වල සවුන්ඩ් එක අඩුයි සමහර ක්ලිප්ස් වල සවුන්ඩ් එක වැඩියි. සවුන්ඩ් අඩු නිසා volume අප් කරල අහද්දි එක පාරම සවුන්ඩ්ස් වැඩි වෙනවා සමහර කොටස්වල. ඒක පොඩ්ඩක් බලන්න. ✌️
ඔව් . edit එකේදී මටත් ඒක note වුනා . :(
Thank you very much ❤️
Sl geek❤
Whatsapp bot platform වලට use කරන්න පුලුන් cc , bin ගන්න පුලුවන් telegram bot url එකක් දෙන්නකො 😙
1M ගහන්න ගැම්මක් අල්ලන්න නේ යන්නේ 😏❤️
අනිවා ❤️
Password lock ෆීචර් එක ❤️🔥
whatsapp wala official WhatsApp eka thiyeddi you need official WhatsApp kiyala watenawa vivo y85 phone ekaka.ekat visadumak nadda
සෙනාරා අක්කා නිසා දැන් slgeek video බලන මම 😍❤
ha ha 😂😂
primum pithure ekk wena translete option ek enable karaganna barid buy karanne nathuw
GG 🤩😍
06:29 රතු පාට හාට් එක දැම්මාම ඒක ඇනිමේට් වෙද්දි හාට්බීට් එකේ විදිහට ෆෝන් එක වයිබ්රේට් වෙනවා😁
hee 😃
අනේ අයියේ facebook suspend & disabled උනාම අයෙත් fb එක recover කරගන්න හැටි කියලා දෙන්නකෝ🙏🙏🙏🙏🙏
මම use කරන්නෙ Emoney වලට 😊
Telegram eke thiyena proxy setting kiyana eka gena poddak kiyanna ko
dark web ekata wada more than credit cards leak wenne tg ekata
:P
hdna grp ek wenama topics wlt separate krl topic wl wenama chats geniynna plwn., sensitive content block krnn plwn , apit call ganna ek my contacts , everybody , nobady kiyl block krnn plwn , grp wlt add krddith ehemai, thw salli hoynna plwn 1K wge chnel tiynw nm ad dala.. thw godk tiynw.. hee hee awrudu 5k withr wenw dn telegram use krnna aran. 😂❤dn hbai tikk unsafe telegram ek. ape login code dila acc ussnw. passcode , two step dala nttm ithin acc ekt kela wenw. mgeth deprk ussanna awa arw thibba nisa hodai. me dws wl eka lokuwtma ynw acc ussana eka
❤️❤️
මීට වැඩිය වැඩ කෑලි දන්න මම 😅
අපිටත් දැනගන්න කිහිපයක් comment කරගෙන යමුකෝ . ❤
Cloud storage එකක් විදියට පාවිච්චි කරන මම 😊
He he saved messages
Apith😂
ඉස්සර නම් tg search bar එකේ game එකක් movie එකක් ගහපුවාම ඒක තියෙන channels, groups බලාගන්න පුළුවන්. ඒත් ප්රංශෙදී ceo ව arrest කලාට පස්සෙ ඒව පෙන්නන්නෑ. Security එකත් update කරල හොදටම. ඒ තියෙද්දිත් ලංකාවෙ ගොඩක් අයගෙ tg account russian, china අය උස්සනවා. 2FA දාල තියෙන ඒවත් ගන්න හදල තියෙනවා. කොහොමද ඒ?
2FA තියනවනම් ගන්නේ කොහොමද කියන එකනම් ප්රශ්නයක් .
@@SLGeek ewath bypass karana un innawa
copyright case හින්දා දැන් film channel එහෙම අඩුයි. arrest කරන්න කලින් ඉඳන් ඒ සීන් එක නම් තිබ්බා
මෙ වෙනකොට කියක් හරි හොයගත්තෙ teligrame එක හින්දා තමා
Aiyee ටෙලිග්රෑම් එකෙ සමහර ගෲප් /චැනල් වලට කාලෙකට පස්සෙ ලොග් වෙද්දි ප්රයිවට් චැනල් කියල වැටිල චැනල් එක ගෲප් එක අයින් වෙල යනව නෙ.කොහොමද එ චැනල් ආපහු ගන්නෙ
ඒ චැනල් private කරලා තියනවා . admin කෙනෙක්ට කියන්න වෙනවා .
channel එක ban උනාම එහෙම වෙන්නේ.
channel එකේ member කෙනෙක් නම් channel එක private කළාට ප්රශ්නයක් නෑනේ@@SLGeek
Primium use කරන මං වගෙ තව අය ඉන්නවාද
ah haa anawashya toraturak
@Kaviya-e6e 😁සිරාවට
18+ movies filter කරන්නත් පුළුවන් අයියේ මං premium එකේ විතරද දන්නේ නෑ මගේ එකේ තියේ show 18+ content කියලා එකක් 😊❤
Settings වල filters තියනවා . :P
@@SLGeek Whatsapp වල නෑ නේ එහෙම එකක්😁
Dn whatsapp eketh chat list hadanna puluwan ned koma unath Whatsapp kiyannema dn telegram high copyak wage😂whatsapp eke ena serama updates telegram eke danatamath thiyna features🎉
he he ඔව් ,
අඩේ අයියේ privacy එකට බාදාවක් නැත්තන් මේකට පොඩි උත්තරයක් දෙනවදඔයාගෙ job role එක මොකද්ද Main income source එක හෙම මොකද්ද
මම self employed. Income එන විදි කිව්වොත් RUclips, Sponsorships, Google Ads, Marketing campaigns, e-commerce businesses, affiliate marketing, programming වගේ ගොඩක් sides තියනවා .
@@SLGeek 😍❤️
ඉස්සෙල්ලම online සල්ලි හෙව්වේ Telegram එකෙන් ❤
මමත් මුලින්ම teligram airdrop play කරා 100 usd වගේ හොයා ගත්ත ❤️🩹💯
2:48 WA folders තියෙනවා dan
Ow. Habai folders kiyana nama wenuwata list kiyala thiyenne
@rasanga_lk hmm
Telegram එකේ සමහර group වල තියෙන photo video download කරන්න බෑ එව්වා කොහොමද download කරන්නේ
ඇයි බැරි ?
restrict කරලා තියෙන්නේ admin. ඒවා download කරන්න බෑ.
@@RandomClipsCast ai Bari. Download karanna puluwn vidihak nadda
Airdrop පුරවගෙන ඉන්න මං 🙂😌
ahh
Windows insider program gana video eakak karanna puluwanda?
ඉස්සරහට කරමු .
Mama use karanne airdrop walta 😊
Mamath❤
Aiye me telegram app eke data storage adukrn wdiyk ndda...mage 2GB kittuw storage arn thyne....😢
anawashya groups ain karanna .
@@bhanukarathnayaka3550 group ain krath e ida m wen na...app storage eka tik tika wadi wenw dwsin dawsa...
Brother binance account ekak hadana widiya kiyannako.saha skrill account ekata salli danne kohomada
Sure.
@@SLGeek 🥰
manam tg eke karanne bot lawa develop kranna ek thama😌
Niceee
යුගයේ app එක telegram
❤❤🎉
Teligram Wala Aidrop Bot Thiyenawa Eka Nisa Thama Mnnm Teligram Use Karanne
ඔව්
Serama danagena hitiye mama. Aluth mokuth dana gaththe nehe 😑
😢
❤❤❤
Telegram eken salli hoyana set eka ko 😁
airdrop
Hack wunu telegram acc ekk recover kar ganne kohomd ??
ආසම ඇප් එක tg😁
Reply ekak one aniwaren 😢මගෙ යාලුවෙක්ගෙ telegram account එකක් hacke වෙලා තියෙනව. කොහොම හරි Account එක අරගෙන number (+66) මාරු කරල device එකෙනුත් logout කරල. එයාගෙ private details ගොඩක් තියෙන නිසා එයා හෙන stress එකකින් ඉන්නෙ. Suicide කරගන්න තරම්. cyber security, Sl police එකටත් කියල telegram එකට මේල් දැම්ම කිසිම දේකින් හරි reply එකක් නෑ. පස්සෙ ඒ account එකක් අරං cheng කරපු number එක දීපු Isp ලගෙ support එකවත් ගන්න බැලුව ඒත් බෑ. freelancer එකෙන් කරන්න බැලුව එයාලත් 300$ වගෙ ඉල්ලනව. 100-150$ වගෙනම් ලොකු ප්රශ්නයක් නෑ එයාලව විශ්වාස කරන්න පුලුවන්ද? මේකට solution එකක් තියෙනවද? 😢
මේ වගේ situation එකක් නම් ටිකක් සංකීර්ණයි . මටත් ඇත්තටම අදහසක් නැහැ . freelancing platform එකක් try කලාට අවුලක් නැහැ . වැඩේ කරන්න කලින් හරිගියොත් විතරයි pay කරන්නේ කියලා agree වෙලා ඉන්න .
😍
Telegram Monetize Ganath kiyanna aiyeeee
Airdop 👍
Telegram eke ek ek channel wlt msg dann ba ne. spam bot ekkt ynw ek mokkd 😒
සමහර group වල bots තියනවා .
@SLGeek anith kttiyt msg dann puluwn mata ba maw block krld mokkdo kiynw. ek hdnn widihk na ne 🥲
Telegram use කරන්නෙ 18+ වලට තමා වැඩිහරියක්😂
E-commerce bussiness කියනෙ මොනවද අයියෙ
Online stores, online shops
Films 🌚 val 😹
lol
@SLGeek what 😹
😏💝🥰
❤🥰😘
@anushkacool msg එකක් දාන්න බලන්න ඔයාව පොඩ්ඩක් aduraganna
pissu hedunne ne
එහෙනම් දැනටමත් හැදිලා තියෙන්න ඇත්තේ 😂
Telegram mara vidiyata data kapenne. 🥺
සැක සහිතයි 😅
Pakej thiynne bn
@@Manusha23 Telegram package thiyenawada
@@SLGeek Ai video බලන කෙනෙක්ද කොහෙද , ඒ data කැපෙනවා වැඩියි කියන්නේ😂
@@Manusha23ඩයලොග් පැකෙජ් තියෙනවද බ්න් ටෙලිග්රම් වලට
@SLGeek ai video eka balala wage 😂
@SLGeek
කොයි එකද 😂
@@SLGeek දන්නෙම නෑ නෙ🤣 හොරගෙඩියා😂
🥲♥️
🥲
try එකක් දෙන්නම් video එකක් හදන්න .
🥲🥲🥲🥲🥲🥲🥲🥲
Telegram Khmd Contact Krgnne 😊🌚
Imoji යවල ඒ imoji එක උඩ touch කරාම ලස්සන ලස්සන animation එනව screen එක පිරෙන්නම😍 ඒක තමා ලස්සනම එක මන් දැකපු🙃😍 එක පාර එක ඉමෝජිය ඉමෝජිය යවන්න ඕන. ගොඩක් එක පාර යවල බෑ
මම නම් Telligram use කරන්නේ 18+ දේවල් වලට....😂❤
ha ha
😂
games , films , bots , larning groups & channels ehemath thiyenawa
😂
😂
SL Geek Telegram Channel එකක් හදමුත අයියේ❤...
දැනටත් තියනවා . @slgeekofficial
thank you................
❤
Supiri❤
♥
මම නම් ටෙලිග්රෑම් Use කරන්නෙ Movies ,Tv Series, Softwares,Games ගන්න
❤
@@eshanlakpriya1888 game ගන්න group එකේ ලින්ක් එක හරි නම හරි කියන්නකො
Interesting Video. Thank you.
♥
ඉගෙන ගන්න අයට හදාපු ඇප් එක ❤
♥
First 👍💯💪
@@OmikaWickramasuriya denawa mama 1st
❤
First comment ❤
❤
the most usefull application for me
❤️
Hema comment ekkatama riply krna hitha hoda youtuber kenk ❤
Supiri ❤️🔥
❤
දවසෙ වැඩියෙන්ම ඉන්නෙ ටෙලිග්රෑම් එකෙ සල්ලිත් හොයනවා දැනුමත් ලැබෙනවා ❤🎉
Eee kohomada machan salli hoyanne
@@hansanaAyashairdrop walin
salli hambenw pkk
@@hansanaAyash
Airdrops
❤
1st view
❤
@anushkacool මට msg එකක් දාන්න poddak aduraganna
Video වල සමහර ක්ලිප්ස් වල සවුන්ඩ් එක අඩුයි සමහර ක්ලිප්ස් වල සවුන්ඩ් එක වැඩියි. සවුන්ඩ් අඩු නිසා volume අප් කරල අහද්දි එක පාරම සවුන්ඩ්ස් වැඩි වෙනවා සමහර කොටස්වල. ඒක පොඩ්ඩක් බලන්න. ✌️
ඔව් . edit එකේදී මටත් ඒක note වුනා . :(
Thank you very much ❤️
❤️
Sl geek❤
❤
Whatsapp bot platform වලට use කරන්න පුලුන් cc , bin ගන්න පුලුවන් telegram bot url එකක් දෙන්නකො 😙
1M ගහන්න ගැම්මක් අල්ලන්න නේ යන්නේ 😏❤️
අනිවා ❤️
Password lock ෆීචර් එක ❤️🔥
❤
whatsapp wala official WhatsApp eka thiyeddi you need official WhatsApp kiyala watenawa vivo y85 phone ekaka.ekat visadumak nadda
සෙනාරා අක්කා නිසා දැන් slgeek video බලන මම 😍❤
ha ha 😂😂
primum pithure ekk wena translete option ek enable karaganna barid buy karanne nathuw
GG 🤩😍
❤
06:29 රතු පාට හාට් එක දැම්මාම ඒක ඇනිමේට් වෙද්දි හාට්බීට් එකේ විදිහට ෆෝන් එක වයිබ්රේට් වෙනවා😁
hee 😃
අනේ අයියේ facebook suspend & disabled උනාම අයෙත් fb එක recover කරගන්න හැටි කියලා දෙන්නකෝ🙏🙏🙏🙏🙏
මම use කරන්නෙ Emoney වලට 😊
❤
Telegram eke thiyena proxy setting kiyana eka gena poddak kiyanna ko
dark web ekata wada more than credit cards leak wenne tg ekata
:P
hdna grp ek wenama topics wlt separate krl topic wl wenama chats geniynna plwn., sensitive content block krnn plwn , apit call ganna ek my contacts , everybody , nobady kiyl block krnn plwn , grp wlt add krddith ehemai, thw salli hoynna plwn 1K wge chnel tiynw nm ad dala.. thw godk tiynw.. hee hee awrudu 5k withr wenw dn telegram use krnna aran. 😂❤
dn hbai tikk unsafe telegram ek. ape login code dila acc ussnw. passcode , two step dala nttm ithin acc ekt kela wenw. mgeth deprk ussanna awa arw thibba nisa hodai. me dws wl eka lokuwtma ynw acc ussana eka
❤️❤️
මීට වැඩිය වැඩ කෑලි දන්න මම 😅
අපිටත් දැනගන්න කිහිපයක් comment කරගෙන යමුකෝ . ❤
Cloud storage එකක් විදියට පාවිච්චි කරන මම 😊
He he saved messages
❤
Apith😂
ඉස්සර නම් tg search bar එකේ game එකක් movie එකක් ගහපුවාම ඒක තියෙන channels, groups බලාගන්න පුළුවන්. ඒත් ප්රංශෙදී ceo ව arrest කලාට පස්සෙ ඒව පෙන්නන්නෑ. Security එකත් update කරල හොදටම. ඒ තියෙද්දිත් ලංකාවෙ ගොඩක් අයගෙ tg account russian, china අය උස්සනවා. 2FA දාල තියෙන ඒවත් ගන්න හදල තියෙනවා. කොහොමද ඒ?
2FA තියනවනම් ගන්නේ කොහොමද කියන එකනම් ප්රශ්නයක් .
@@SLGeek ewath bypass karana un innawa
copyright case හින්දා දැන් film channel එහෙම අඩුයි. arrest කරන්න කලින් ඉඳන් ඒ සීන් එක නම් තිබ්බා
මෙ වෙනකොට කියක් හරි හොයගත්තෙ teligrame එක හින්දා තමා
❤
Aiyee ටෙලිග්රෑම් එකෙ සමහර ගෲප් /චැනල් වලට කාලෙකට පස්සෙ ලොග් වෙද්දි ප්රයිවට් චැනල් කියල වැටිල චැනල් එක ගෲප් එක අයින් වෙල යනව නෙ.කොහොමද එ චැනල් ආපහු ගන්නෙ
ඒ චැනල් private කරලා තියනවා . admin කෙනෙක්ට කියන්න වෙනවා .
channel එක ban උනාම එහෙම වෙන්නේ.
channel එකේ member කෙනෙක් නම් channel එක private කළාට ප්රශ්නයක් නෑනේ@@SLGeek
Primium use කරන මං වගෙ තව අය ඉන්නවාද
ah haa anawashya toraturak
@Kaviya-e6e 😁සිරාවට
18+ movies filter කරන්නත් පුළුවන් අයියේ
මං premium එකේ විතරද දන්නේ නෑ මගේ එකේ තියේ show 18+ content කියලා එකක් 😊❤
Settings වල filters තියනවා . :P
@@SLGeek Whatsapp වල නෑ නේ එහෙම එකක්😁
Dn whatsapp eketh chat list hadanna puluwan ned koma unath
Whatsapp kiyannema dn telegram high copyak wage😂whatsapp eke ena serama updates telegram eke danatamath thiyna features🎉
he he ඔව් ,
අඩේ අයියේ privacy එකට බාදාවක් නැත්තන් මේකට පොඩි උත්තරයක් දෙනවද
ඔයාගෙ job role එක මොකද්ද
Main income source එක හෙම මොකද්ද