Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සිරියාවන්ත සුදු ආච්චි අම්මා අනෙ දැක්කත් ඇති හිනා වේන ලස්සන මේ පවූලෙ හැමොම සමගියෙන් සතුටින් ඉන්නවා දෑක්කාමත් ගොඩක් සතුටූයි තෙරුවන් සරණයි හැමොටම
ඉතාම ලොකු සතුටක් දැනුණා මේක දැකලා..ඉතා ලෙංගතු, අව්‍යාජ බැදීම් අද කාලේ ඉතා විරලයි.ඒ ආදරණීය බව සදා සුරැකේවා!! අත්තම්මාටත් නිදුක නීරෝගී බව දීර්ඝායු වේවා !!තෙරුවන් සරණයි හැමෝටම .
ඔය ආච්චි අම්මලාගේ හැටි අනේ..ආවොත් දුවනවාම තමයි..🤣🤣🤣🤣එයාලට ගෙදර වගේ හරි යන්නෙ නෑ අනේ කොහෙවත් ❤️❤️❤️
Ammi tama lassanama ummma ammi
අම්මෙක් නැති මම වගේ දරුවන්ට ලෝබ හිතෙන තරම් අම්මා ඔයාගෙ ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️😢😢😢😢😢
Saththakinma.... Matath emai
ආච්චි අම්මත් අම්මි වගේම හරිම සිරියාවන්තයි..හිනාව දැක්කම හිතත් පිරෙනවා.. දීර්ඝායුශ ලැබේවා ආච්චි අම්මේ... ගොඩක් ආදරෙයි ඔයාලට..පරිස්සමින් ඉන්න😘🥺❤️😍
Wow sanget ge kata hada harema lassanaei ane ammei putaei soi
අචචිඅමිමාටත් ඹයාලාටත් තේරැවන් සරනයි
මගෙත් පොඩි කාලෙ ගෙවුනෙ ඉනාමලුව ගමේ.. හරිම හොද මිනිස්සු ඉන්න පැත්තක්. අදටත් ගොඩක් ආදරෙයි ඒ ගමට❤️
ඔයාලා තුන් දෙනා වගේමයි පවුලෙ අනිත් අයත් හරිම ලස්සන ආඩම්බර කම ගෑවිලාවත් නෑති ලස්සනම ලස්සන පවුලක්.බුදු සරනයි ඔය ලස්සන පවුලටම
ආච්චි බලන්න ආසාවෙන් හිටියේ .... දිර්ඝායුෂ ලැබෙන්න ඕනි අත්තම්මට ... ඇත්තටම ගොඩක් ආදරණිය පවුලක් ❤❤❤
ජීවිතේ වටින බැදීම් ගොඩක් ඔයාට තියෙන්නේ පුතේ වාසනාවන් දළදා සමිදු පිහිටයි !......ඔයා එකක් ඔය පවුල එක්ක ඉන්න වාසනාව තියෙන්න ඕන කෙනෙකුට පුතේ ....❤️❤️❤️
❤️❤️❤️💕
🌺🌺🌺
ලොකුකමක් නැති සාමාන්‍ය විදිහට ඉන්න බොරු මවාපෑම් නැති පවුලක් තමා ඔයාලගේ පවුල.වීඩියෝ බලන්න ගත්තම තමා ඒක දැනගත්තේ.අම්මගේ පවුලත් ගොඩාක් ආදරණීයයි.බුදු සරණයි හැමෝටම.ආච්චිත් අම්මා වගේමයි❤❤
අම්මා ලස්සන ,ලස්සන සින්දු දන්නවා නොවැ .... ආදරෙයි අම්මා ඔයාට ගොඩක් .... බුදුසරණයි
ගම අතහැර නගරෙට ආව මිනිස්සු බොහොමයි.ගමේ අසිරිය විදින්නත් පින තියෙන්න ඕනි.ඇත්තටම ගම තරම් ලස්සන තැනක් තවත් නෑ.හරිම ලස්සනයි .සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි
ෂෝක් අනේ ආචිචි අමිමා .නිරෝගී බව දිගටම රැදෙවා තෙරුවන් සරණයි සියලුම දෙනාට
මාර සිරියාවන්ත වාසනාවන්ත පවුලක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් තව දිගු කලයක් මෙලෙස ඉන්නට හැකිවේවා!!!!😍😍😍😍
Lasanai ammi oyawagama lassanai oyawagama oyala Ammiga hrma siriyawantai budu saranai goodka Adara hmdanatma❤❤❤❤
Balimala Bonna htanawa
Nee sok ai pennana kuburu asai kuburu balanna
අත්තම්මා අම්මා මුනුබුරාගේ හිනාව එකමයි. ආදරෙයි පවුලට
Y
Ammo.sundara.paulal.wadagahat.
පුදුම ආදරයක් දැනෙනවා... මේ පව්ල දැක්කම. ගොඩක් ආදරෙයි ඔයාලා ඔක්කොටම. බුදුසරණයි!!සතුට!!සිනහව හැමදාමත් සිත අද්දර රැඳේවා 💞
අපිත් ගියා වගේ අම්මිලාගේ ගමේ....හරිම සතුටුයි සංගීත් අයියා ආදරෙයි ඔයාලගේ හැමෝටම....තුරුණුවන්ගේ සරණයි .....😘😘😘😘❤️❤️❤️❤❤
සංගීත් ගෙ voice එක ලස්සනයි . නමටම ගැලපෙනවා කටහඬ ❤
ඔක්කෝම කතා කරන්නේ එකම style එකට.එකම කටහඩ වගේ😍😍😍😍🤭🤭🤭🤭
Ekanam eththa ♥️♥️
sahathika eaththa
මරු හැබැයි
ඔයාලා තුන්දෙනා ම එක වගෙ අනේ... හිනාවත් ඒ ව්ගේමයි.. ආච්චි අම්මට දීර්ඝයුස ලැබේවා .. තෙරුවන් සරණයි ...
හරි ආසයි අනේ... තෙරුවන් සරණයි!!!!!!!! ඔයලා හැමෝටම ... දීර්ඝායු වේවා!!!!!! සුදු ආච්චි අම්මා....
ඔයාලා එක්කම අපිත් ඒ ගමන ගියා සතුටුයි සුන්දරයි පරෙස්සමින් හිනාවෙලා ඉන්න බුදුසරනයි
සුන්දර ගමක්.දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මට ❤️❤️
චෝයි අනේ. අයියෙ ඔයාගෙ විඩියෝ . හේන බලන්න ආසයි. බාප්පි වගා කරන
ada balapu video eka nam harima lassanai matath enna asai lankawata gaming charity walata harima asai sangeeth family ekata Mata wewa 💞
අම්මෝ අම්මිගෙ ගායනය ..සුපර්....බුදුසරණයි හැමෝටම ..🙏🙏🙏
අම්මිගෙ නන්ගිගෙ කටහඩත් එකම විදියමයි....❤️❤️❤️
ඔව් යකෝ♥️♥️♥️♥️♥️
අනේ මරු අයියේ.අපේ ලොකු අම්මගේ දුවගේ ගේත් ඔයාලගේ ආච්චී අම්මලාගේ ගේ ගාවමයි.❣️
අම්මිගේ ගීත නම් හරිම අපූරුයි ඔයාලා දෙන්නටම ආදරෙයි
32 එව්වා ew^ewwwww3wwwwwwwwwwwwww333ww33w3w3ww33ww3w4w43wwww333w3w3w4www3www43w3w4www4ww4w3w4ww3w4333wwwww3w233qqqqqqqqqqqqqqqqqqqqqqqqq%qqqqqqqqqqqqwq^13 13 23333q3q^2qw^wwwww^wwwwwwqww3wwwwwwww^wwwwwwwwwww^wwww^w^wwwwwwwwwwwwww^wwwwwww^www^wwww^wwww3234eewwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwewwwwwwwwwwwwwwewewwewwwwweewwewweeewewweeeewweeeeeweeeeeeewewewwweeeweweeeeweeeeeeeweeeeeewweeweeeeweeeeeeeeeeeeeeeweeeeeeweeeewewweeweweeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeweeeweweweewweewweweeeweweweweweweweweeeeweweweweeeeeeeeeeeeeweeeweweweweewweeeeeweeweeewwewewewewwewewewewewewewew3w3w3wewewewewewew
අද දැක්කා සුදු ආචිචි අමිමා වගේම හරිම සතුටුයි තාත්තා ගෙදර දාල ආවෙි පවි පුංචිගේ හිනාවත් අමිමිගේ වගේමයි හැමෝටම තෙරැවන් සරණයි ❤❤❤
ආසයි අයියා..හැමදාම රෑ දොලහට බලන්නේ අද දැකපු ගමන් බැලුවා..ආච්චි අම්මිව බලන්න ඕනිම හන්දා..ශෝයි අයියා බුදු සරමයි පරිස්සමින්
Api asaaye balanna aye
බාප්පි,පුංචි,නංගි හැමෝම ශෝක්... 😍අද vlog එක නම් කියන්න වචන නැ... අපේ ගම, නෑදෑයෝ මතක් වුනා... 😭
දීර්ඝායුෂ ලැබේවා අච්චිඅම්මා❤️❤️❤️🙏🙏🙏
ආච්චි අම්මා හරි සිරියාවන්තයි දීර්ඝ ආයුෂ ලැබේවා .සුන්දර පරිසරය ලස්සනයි .හැමෝටම බුදු සරණයි .
අනේ.... අම්මී ආච්චි අම්මී වගේමයි.ආච්චි අම්මීට දීර්ඝායු වේවා!!බුදුසරණයි!!ජේසු පිහිටයි!!ඉක්මනින් අම්මිගෙයි, ආච්චි අම්මිගෙයි කෑම හදන වීඩියෝ එකක් ගේන්න මල්ලී.
ඇය කියාගත නොහැකි තරම් උතුම් මවකි.උතුම් ගුරුවරියකී.💖
මචං 13:28 දි බඩගමුව හම්බවේනවා තව 2km මගෙ ගෙදර, ස්තුති මචං ඒ ටිකම ලයින් කරාට ගෙදර ගියා වගෙයි. මම විදෙස් ගත වෙලා ඉන්නෙ 👉🙏😍💙❤️💚💐
Stay safe bro!
@@udithaattanayaka6770 thanks macho
ආදරෙයි පුතා ට බුදුසරණ යි
ඇත්තමයි කියන්න වචන නෑ සුන්දර වාසනාවන්ත පව්ලක්...🥰♥
අනෙ දෙන්නගෙම කට හඩ එක වගෙමයි.ආච්චි අම්මිටත් ආදරෙයි . හරිම සිරියාවන්තයි 😍❤️
හරිම වාසනාවන්ත පවුලක් ආදරෙයි හැමදාම පරිස්සමෙන් යන්න ජේසු පිහිටයි
ආච්චි අම්මා හරි අහිංසකයි.. බූදූ සරණයි ආච්චි අම්මා ට නිරෝගී සුවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා
දීර්ඝායුෂ ලැබේවා අත්තම්මිට...ආඩම්බරයක් අයියේ අපේ ගමේ වෙච්ච කොට...🎊️🎉️❤️❤️
අම්මියත් හොද ගායිවාක්නේ..අයියගෙ වොයිස් එක නම් මරූ..අම්මි ඊටවඩා හොදයි 😁😁😁😁 සතුටින් ඉන්න හැමදාම ..තාත්තිත් හිටියනම් මරූ...
ආච්චී අම්මී හරිම සිරියාවයි අම්මී වගේම තමා 👍❤️💕
අම්මෝ මේ අම්ම්ගෙයි පුතාගෙයි හිනාව කතාව හරිම ලස්සනයි තෙරුවන් සරණයි ආච්චි අම්මා අම්ම පුංචි එක වගේමයි හිනාව කතාව හරිම ආසයි මේ වැඩ සටහනට බාප්පි චූටි දූ ආදරෙයි ඔයාල හැමෝටම
අච්චි අම්මට දිර්ඝයුශ ලැබෙවා!!!කියලා ප්‍රර්ථනා කරනො සන්ගිත් අයියෙ 🥰🥰🥰
හරිම ෂෝක් අම්මගෙ ගම සීගිරිය සුන්දර ගමකි ලස්සනයි පවුලේ හැමෝම හිනාවෙන් පිරුන මුහුණ ඔයාගෙ ආච්චි අම්මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා . සීගිරියේ නැරඹීමට නැවත වීඩියෝ එකකින් බලාපොරොත්තුව සිටිමි තෙරුවන් සරණයි මමකුවෙට් සිට
අනේ ආත්තම්මා , අම්මා වගේම හරි සිරියාවන්තයි .. හරි ආස හිතුනා❤️❤️❤️ අපේ ආත්තම්මා වත් මතක් උනා..😭😭 බුදුසරණයි ...
අනේ අච්චිඅම්මා ලස්සනයි.... පට්ට ආතල් එකකුත් තිබුනා.... සුපිරියි....👍👍👍👍😀😀😀😀 බුදු සරණයි... දෙවි පිහිටයි.....🙏🙏🙏🙏🙏
අම්මා වගේමයි,,,ආච්චි අම්මත්...ඔයාල හැමොටමත් තෙරුවන් සරනයි ජේසූ පිහිටයි
අයියේ දැකපු වීඩියෝස් වලින් හොදම එක අයියේ සමහර අය ඉන්නවා දියුණු උනාම ගම අමතක කරන....අයියේ පවුලේ අය අමතක නොකර ඉන්න එක ගම අමතක නොකරන එක ගොඩක් වටිනවා...සමහරු නගරෙකට පය තිබ්බම ගම අමතක කරනවා... මොකද එයාලා පොශ් ගොඩේ කියලා කතාවක් හදාගෙන ඉන්න නිසා...ඇත්තටම අයියේ මාරම සතුටුයි ඔයා ගැන
එයත් අම්මි වගේම තමා ...දීර්ඝායුෂ ලැබේවා ආච්චිට ....🙏🙏🙏
Budu.saranaiii.parissamin.yanna
ANEEEE SUDU AMMIYOOO ADAREIIII
Ane mm bala bala hitiyee ආච්චි අම්මාwa ...niyamai malliyo oyata pin godaaaaak..thankx hada ....පරිස්සමෙන් inna .hamotama budu saranai
වෙනම වීඩියෝ එකක් ඕනේ අම්මගෙ ගමේ හරිම ලස්සනයි
අනේ .........කොච්චර ලස්සන ද ඒ........ගීතයේන් ගීතය........ හරිම ලස්සනයි සංගිත් මල්ලි අම්මා ටත් බුදු සරනයි අච්චී අම්මා බුදු සරනයි ඒයා හරිම සිරියාවන්තයි ❤️❤️❤️💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛❤️❤️❤️❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛💛💛❤️❤️❤️❤️❤️❤️
අච්චි අම්මාට දීර්ඝායුෂ ලැබේවා!♥️♥️
වැදගත් පවුලක් ...... ගොඩාක් වටිනවා 🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️😘😘😘😘😘
ආච්චි අම්මා අම්මා වගේමයි .බුදු සරණයි ඔයාලා හැමමෝටම.
සංගීත් හරිම අවංකයි කිසිම කෙනෙක් පවුල එක්ක මෙහෙම සම්බන්ධ වීඩියෝ දුන්නේ නැහැ පවුලේ සැමටම තෙරුවන් සරණයි
Ekanm aththe thamai .oya hari awenkai aiye
aya anakota kiyanna malla oya ballanna asae mama inamaluwa
oyaga ragapama niyamai jayawawa
අම්මිගේ පවුලේ හැමෝගෙම කට හඬ හරිම ලස්සනයි .
හරිම ලස්සන හරිම අවංකයි.. තමන්ගේ පවුල් වල හැම දෙයක්ම පෙන්නලා කියලා දෙනවා. හරිම සුන්දර යි හැම පවුලක් ම මෙයාලගෙ.සියලු දෙනා ට ම තුණුරුවන් ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබෙවා දීර්ඝ ආයුෂ ලැබෙවා
දීර්ඝායුෂ ලැබේවා අච්චි අම්මේ ඔයාල හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි
හරිම ලස්සනයි අම්ම්ගෙයි පුතාගෙයි සින්දු ටික හරිම ලස්සනයි ලස්සන කටහඬවල් අහන් ඉන්න හරිම ආසයි ආයෙමත් සින්දු ටිකක් කියල් පෙන්නන්න
ආච්චි අම්මිත් අම්මාගෙ කපාපු පලුව හිනාවති ඒ වගේම යි.මමහිතුවෙ ගමම පෙන්නයි කියලා . ඉවසිල්ලක් නැතිව ඉන්නෙ ගම වටේ යන්න බුදු සරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
අනේ හරිම සිරියාවන්තයි ආච්චි අම්මී.. බුදු සරණයි ආච්චි අම්මිට.. වීඩියෝ එක මුල ඉදන්ම බැලුවා .. හරිම ලස්සනයි ..
අපේ ආච්චිත් අයියගෙ ආච්චි වගේ එයත් අපේ ගෙදර අවහම ඉන්නෙ නැ යන්න දගලනව 😘😘😍😍 බුදුසරණයි ☸️
අපෙත් ehemai anee
Apeth emai
Apeth ehemai
අම්මලා එහෙම තමයි.පුරුදු වුණ තැනින් එන්න කැමති නැහැ.
අපේ අත්තම්මාත් එහෙමයි අනේ 💛💛
ලස්සනයි හරිම ලස්සනයි සුන්දර පළාත ...ඔයාලා සැමටම බුදු සරණයි ...man ඉන්නවා හොඳින් ...thama ඩුබායි ඉන්නේ .
අම්මායි අච්චියි දෙන්නම ලස්සනයි 🙏🙏🙏 දිර්ඝායුෂ ලැබේබා අච්චීට🙏 හැමෝටම බුදු සරණයි
ඊයේ හිත ඉල්ලන තරු වලට ආච්චි එනකල් බලන් හිටියා,ආච්චි අම්මටත් ගොඩක් ආදරෙයි,ආච්චි අම්මට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා,වයසක අය එහෙම තමයි අයියේ,එයාලාට මොන සැප සම්පත් තිබුනත් එයාලා කැමති එයාලට පුරුදු තැන ඉන්න,අපේ කිරි අම්මත් එහෙමයි
තෙරුවන් සරණයි...හැමෝටම...ගොඩාක් ආදරෙයි..😍😍😍😍😍😍😍
සුදු ආච්චි අම්මි දැක්කම හරිම ආදරේ හිතෙනවා අයියේ.......budu sarani oyalata
මුලු පවුලම දැන් අැබ්බැහියක් අයියේ😍❤
ලස්සනයි බුදු සරනයි සතුටින් ඉන්න ජයවේවා ගැමිමට
හරිම ලස්සනයි අම්මිගෙයි සංගීත් මල්ලිගෙයි ගීයෙන් ගීය..ගම වගේ සුන්දර නෑ නගරේ.. හරිම කලබලකාරී.. ආච්චි අම්මිටත් දීර්ගායු පතනවා.. ගමේ ගිහින් දවස් දෙක තුනක vdo එකක් දානකන් අපි balan innawa.. බුදුසරණයි හැමෝටම🥰🥰🥰🥰
අාචිචි අමිමා බුදුසරනයි ...අාදරෙයි හැමෝටම..
පරිස්සමට අයියා.......අම්මිත් එක්ක.......🥺💝👌🌠
හරිම nihathamani කලාකරුවෙක්, budusaranai aiye
අනේ ආච්ච් අම්මා බුදු සරනයි අපේ ආච්චි අම්මා වගේමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ani Lassanai Aththamma...😍..Aththammata Jesu pihitai!!!🤲🙏❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ සුදු ආච්චි අම්මි හරිම ලස්සනයි❤️බුදුසරණයි🙏
සංගීත් අයියා අවංක යි ලස්සනයි❤❤❤ගොඩක් අාදරයි 💘💘💘
අයියාගේ අම්මටයි තාත්තටයි මම කැමතියි
නිහතමානි පවුලක්...
Ammige voice eka lassanay.... lassana family ekk adarey oyalata.....
ආදරේ හිතෙනවා අනේ හැමදාම සතුටින් ඉන්න බුදුසරණයී පවුලේ ඔක්කොටම ❤❤
අනේ ආත්තම්මා අම්මා වගේමයි. දීර්ඝායුෂ ලැබේවා. හරිම සතුටුයි සංගීත් මේ දේවල් දකිනකොට.තෙරුවන් සරණයි සියලු දෙනාටම
පරිස්සමෙන් කල්පනාවෙන් යන්න මොකද ගමන් වෙහෙසට නිදිමත දැනෙන්නෙ නොදැනිම.යාන්තම් හෝ වෙහෙසක් දැනුනොත් තව ටිකක් යන්න පුලුවන් කියලා හිතන්න එපා වහාම වාහනය නවතා ටිකක් විවේක ගන්න. රියදුරු දැතට තෙරුවන් සරනයි.පතිනි මෑනියන්ගේ රැකවරනයි.🙏🙏🙏
හරිම හොඳයි පුතේ දෙමවුපියො සතුටින් තියෙන එක ඔයාට තෙරුවන්සරනයි ❤️❤️❤️
අනේ අපිත් ගීත යෙන් ගීත ය කරනවා ට්‍රිප් යනකොට.නියමයි.සංගීත් අයියේ ...
හරිෂෝක් මේ සතුට සමගිය දැක්කම අපේ හිතපිරෙනවා ආචිඅම්මට නිදුක් නිරෝගි චිරජීවනය වේවා හේ සතුට සැමදාම රැදේවා
අම්මා වගේමයි ආච්චි 🧡🧡🧡🧡
ඔයාලගේ පවුලේ අය හරි ලස්සනයි .ඔයාලට බුදු සරණයි දෙව් පිහිටයි .
ඔයාල හරිම නිහතමානීයී..ආදරණීයයි ...ආච්චි අම්මා හරිම ලස්සනයි ....මගේ කිරිඅම්මවත් මතක් උනා එයාව දකිද්දී ...හරිම අපුරුයි වීඩියෝ එක ...🌷🌷🌷🌷
ආච්චි අම්මාට බුදු ජෙසු පිහිටයි
ආච්චි අම්මාට දිර්ඝායුශ ලැබේවා බුදු සරණයි 💕🙏
හරිම සුන්දර ෆැමිලි එකක්.ආච්චම්මට දීර්ඝායුෂ ලැබේවා
අනේ පුතේ උදෙන්ම ඇවිල්ල අපිට පෙන්නන්න තිබුනනෙ ඔය විස්තර ටිකක් වටපිට බුදු සරණයි ඔක්කොටම පුතේ
Ammai duwai dennama lassanai siriyawai budu saranai oyaalata niduk nirogi inna dalada samidu pihitai 💕💕🙋♀️🙋♀️🙋♀️
This is so lovely to see mother and son being so friendly. Love you guys
නන්දනීය පෙම...ගායකයගේ කටහඩින්ම වගේ ඇහුනේ ලස්සනට කිව්වා. ආච්චිත් අම්මාවගේම සිරියාවන්තයි ❤😍 ගම බලන්න ආසයි පුළුවන් ඉක්මනින්
සිරියාවන්ත ආච්චිඅම්මි කෙනෙක්. 😍❤😍
ලස්සන ගමක් ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න
සිරියාවන්ත සුදු ආච්චි අම්මා අනෙ දැක්කත් ඇති හිනා වේන ලස්සන මේ පවූලෙ හැමොම සමගියෙන් සතුටින් ඉන්නවා දෑක්කාමත් ගොඩක් සතුටූයි තෙරුවන් සරණයි හැමොටම
ඉතාම ලොකු සතුටක් දැනුණා මේක දැකලා..ඉතා ලෙංගතු, අව්‍යාජ බැදීම් අද කාලේ ඉතා විරලයි.ඒ ආදරණීය බව සදා සුරැකේවා!! අත්තම්මාටත් නිදුක නීරෝගී බව දීර්ඝායු වේවා !!තෙරුවන් සරණයි හැමෝටම .
ඔය ආච්චි අම්මලාගේ හැටි අනේ..ආවොත් දුවනවාම තමයි..🤣🤣🤣🤣එයාලට ගෙදර වගේ හරි යන්නෙ නෑ අනේ කොහෙවත් ❤️❤️❤️
Ammi tama lassanama ummma ammi
අම්මෙක් නැති මම වගේ දරුවන්ට ලෝබ හිතෙන තරම් අම්මා ඔයාගෙ ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️😢😢😢😢😢
Saththakinma.... Matath emai
ආච්චි අම්මත් අම්මි වගේම හරිම සිරියාවන්තයි..හිනාව දැක්කම හිතත් පිරෙනවා.. දීර්ඝායුශ ලැබේවා ආච්චි අම්මේ... ගොඩක් ආදරෙයි ඔයාලට..පරිස්සමින් ඉන්න😘🥺❤️😍
Wow sanget ge kata hada harema lassanaei ane ammei putaei soi
අචචිඅමිමාටත් ඹයාලාටත් තේරැවන් සරනයි
මගෙත් පොඩි කාලෙ ගෙවුනෙ ඉනාමලුව ගමේ.. හරිම හොද මිනිස්සු ඉන්න පැත්තක්. අදටත් ගොඩක් ආදරෙයි ඒ ගමට❤️
ඔයාලා තුන් දෙනා වගේමයි පවුලෙ අනිත් අයත් හරිම ලස්සන ආඩම්බර කම ගෑවිලාවත් නෑති ලස්සනම ලස්සන පවුලක්.බුදු සරනයි ඔය ලස්සන පවුලටම
ආච්චි බලන්න ආසාවෙන් හිටියේ .... දිර්ඝායුෂ ලැබෙන්න ඕනි අත්තම්මට ... ඇත්තටම ගොඩක් ආදරණිය පවුලක් ❤❤❤
ජීවිතේ වටින බැදීම් ගොඩක් ඔයාට තියෙන්නේ පුතේ වාසනාවන් දළදා සමිදු පිහිටයි !......ඔයා එකක් ඔය පවුල එක්ක ඉන්න වාසනාව තියෙන්න ඕන කෙනෙකුට පුතේ ....❤️❤️❤️
❤️❤️❤️💕
🌺🌺🌺
ලොකුකමක් නැති සාමාන්‍ය විදිහට ඉන්න බොරු මවාපෑම් නැති පවුලක් තමා ඔයාලගේ පවුල.වීඩියෝ බලන්න ගත්තම තමා ඒක දැනගත්තේ.අම්මගේ පවුලත් ගොඩාක් ආදරණීයයි.බුදු සරණයි හැමෝටම.ආච්චිත් අම්මා වගේමයි❤❤
අම්මා ලස්සන ,ලස්සන සින්දු දන්නවා නොවැ .... ආදරෙයි අම්මා ඔයාට ගොඩක් .... බුදුසරණයි
ගම අතහැර නගරෙට ආව මිනිස්සු බොහොමයි.ගමේ අසිරිය විදින්නත් පින තියෙන්න ඕනි.ඇත්තටම ගම තරම් ලස්සන තැනක් තවත් නෑ.හරිම ලස්සනයි .සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි
ෂෝක් අනේ ආචිචි අමිමා .නිරෝගී බව දිගටම රැදෙවා තෙරුවන් සරණයි සියලුම දෙනාට
මාර සිරියාවන්ත වාසනාවන්ත පවුලක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් තව දිගු කලයක් මෙලෙස ඉන්නට හැකිවේවා!!!!😍😍😍😍
Lasanai ammi oyawagama lassanai oyawagama oyala Ammiga hrma siriyawantai budu saranai goodka Adara hmdanatma❤❤❤❤
Balimala Bonna htanawa
Nee sok ai pennana kuburu asai kuburu balanna
අත්තම්මා අම්මා මුනුබුරාගේ හිනාව එකමයි. ආදරෙයි පවුලට
Y
Ammo.sundara.paulal.wadagahat.
පුදුම ආදරයක් දැනෙනවා... මේ පව්ල දැක්කම. ගොඩක් ආදරෙයි ඔයාලා ඔක්කොටම. බුදුසරණයි!!සතුට!!සිනහව හැමදාමත් සිත අද්දර රැඳේවා 💞
අපිත් ගියා වගේ අම්මිලාගේ ගමේ....හරිම සතුටුයි සංගීත් අයියා ආදරෙයි ඔයාලගේ හැමෝටම....තුරුණුවන්ගේ සරණයි .....😘😘😘😘❤️❤️❤️❤❤
සංගීත් ගෙ voice එක ලස්සනයි . නමටම ගැලපෙනවා කටහඬ ❤
ඔක්කෝම කතා කරන්නේ එකම style එකට.එකම කටහඩ වගේ😍😍😍😍🤭🤭🤭🤭
Ekanam eththa ♥️♥️
sahathika eaththa
මරු හැබැයි
ඔයාලා තුන්දෙනා ම එක වගෙ අනේ... හිනාවත් ඒ ව්ගේමයි.. ආච්චි අම්මට දීර්ඝයුස ලැබේවා .. තෙරුවන් සරණයි ...
හරි ආසයි අනේ... තෙරුවන් සරණයි!!!!!!!! ඔයලා හැමෝටම ... දීර්ඝායු වේවා!!!!!! සුදු ආච්චි අම්මා....
ඔයාලා එක්කම අපිත් ඒ ගමන ගියා සතුටුයි සුන්දරයි පරෙස්සමින් හිනාවෙලා ඉන්න බුදුසරනයි
සුන්දර ගමක්.දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මට ❤️❤️
චෝයි අනේ. අයියෙ ඔයාගෙ විඩියෝ . හේන බලන්න ආසයි. බාප්පි වගා කරන
ada balapu video eka nam harima lassanai matath enna asai lankawata gaming charity walata harima asai sangeeth family ekata Mata wewa 💞
අම්මෝ අම්මිගෙ ගායනය ..සුපර්....බුදුසරණයි හැමෝටම ..🙏🙏🙏
අම්මිගෙ නන්ගිගෙ කටහඩත් එකම විදියමයි....❤️❤️❤️
ඔව් යකෝ♥️♥️♥️♥️♥️
අනේ මරු අයියේ.අපේ ලොකු අම්මගේ දුවගේ ගේත් ඔයාලගේ ආච්චී අම්මලාගේ ගේ ගාවමයි.❣️
අම්මිගේ ගීත නම් හරිම අපූරුයි ඔයාලා දෙන්නටම ආදරෙයි
32 එව්වා ew^ewwwww3wwwwwwwwwwwwww333ww33w3w3ww33ww3w4w43wwww333w3w3w4www3www43w3w4www4ww4w3w4ww3w4333wwwww3w233qqqqqqqqqqqqqqqqqqqqqqqqq%qqqqqqqqqqqqwq^13 13 23333q3q^2qw^wwwww^wwwwwwqww3wwwwwwww^wwwwwwwwwww^wwww^w^wwwwwwwwwwwwww^wwwwwww^www^wwww^wwww3234eewwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwewwwwwwwwwwwwwwewewwewwwwweewwewweeewewweeeewweeeeeweeeeeeewewewwweeeweweeeeweeeeeeeweeeeeewweeweeeeweeeeeeeeeeeeeeeweeeeeeweeeewewweeweweeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeweeeweweweewweewweweeeweweweweweweweweeeeweweweweeeeeeeeeeeeeweeeweweweweewweeeeeweeweeewwewewewewwewewewewewewewew3w3w3wewewewewewew
අද දැක්කා සුදු ආචිචි අමිමා වගේම හරිම සතුටුයි තාත්තා ගෙදර දාල ආවෙි පවි පුංචිගේ හිනාවත් අමිමිගේ වගේමයි හැමෝටම තෙරැවන් සරණයි ❤❤❤
ආසයි අයියා..හැමදාම රෑ දොලහට බලන්නේ අද දැකපු ගමන් බැලුවා..ආච්චි අම්මිව බලන්න ඕනිම හන්දා..ශෝයි අයියා බුදු සරමයි පරිස්සමින්
Api asaaye balanna aye
බාප්පි,පුංචි,නංගි හැමෝම ශෝක්... 😍අද vlog එක නම් කියන්න වචන නැ... අපේ ගම, නෑදෑයෝ මතක් වුනා... 😭
දීර්ඝායුෂ ලැබේවා අච්චිඅම්මා❤️❤️❤️🙏🙏🙏
ආච්චි අම්මා හරි සිරියාවන්තයි දීර්ඝ ආයුෂ ලැබේවා .සුන්දර පරිසරය ලස්සනයි .හැමෝටම බුදු සරණයි .
අනේ.... අම්මී ආච්චි අම්මී වගේමයි.ආච්චි අම්මීට දීර්ඝායු වේවා!!බුදුසරණයි!!ජේසු පිහිටයි!!
ඉක්මනින් අම්මිගෙයි, ආච්චි අම්මිගෙයි කෑම හදන වීඩියෝ එකක් ගේන්න මල්ලී.
ඇය කියාගත නොහැකි තරම් උතුම් මවකි.උතුම් ගුරුවරියකී.💖
මචං 13:28 දි බඩගමුව හම්බවේනවා තව 2km මගෙ ගෙදර, ස්තුති මචං ඒ ටිකම ලයින් කරාට ගෙදර ගියා වගෙයි. මම විදෙස් ගත වෙලා ඉන්නෙ 👉🙏😍💙❤️💚💐
Stay safe bro!
@@udithaattanayaka6770 thanks macho
ආදරෙයි පුතා ට බුදුසරණ යි
ඇත්තමයි කියන්න වචන නෑ සුන්දර වාසනාවන්ත පව්ලක්...🥰♥
අනෙ දෙන්නගෙම කට හඩ එක වගෙමයි.ආච්චි අම්මිටත් ආදරෙයි . හරිම සිරියාවන්තයි 😍❤️
හරිම වාසනාවන්ත පවුලක් ආදරෙයි හැමදාම පරිස්සමෙන් යන්න ජේසු පිහිටයි
ආච්චි අම්මා හරි අහිංසකයි.. බූදූ සරණයි ආච්චි අම්මා ට නිරෝගී සුවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා
දීර්ඝායුෂ ලැබේවා අත්තම්මිට...ආඩම්බරයක් අයියේ අපේ ගමේ වෙච්ච කොට...🎊️🎉️❤️❤️
අම්මියත් හොද ගායිවාක්නේ..අයියගෙ වොයිස් එක නම් මරූ..අම්මි ඊටවඩා හොදයි 😁😁😁😁 සතුටින් ඉන්න හැමදාම ..තාත්තිත් හිටියනම් මරූ...
ආච්චී අම්මී හරිම සිරියාවයි අම්මී වගේම තමා 👍❤️💕
අම්මෝ මේ අම්ම්ගෙයි පුතාගෙයි හිනාව කතාව හරිම ලස්සනයි තෙරුවන් සරණයි ආච්චි අම්මා අම්ම පුංචි එක වගේමයි හිනාව කතාව හරිම ආසයි මේ වැඩ සටහනට බාප්පි චූටි දූ ආදරෙයි ඔයාල හැමෝටම
අච්චි අම්මට දිර්ඝයුශ ලැබෙවා!!!කියලා ප්‍රර්ථනා කරනො සන්ගිත් අයියෙ 🥰🥰🥰
හරිම ෂෝක් අම්මගෙ ගම සීගිරිය සුන්දර ගමකි ලස්සනයි පවුලේ හැමෝම හිනාවෙන් පිරුන මුහුණ ඔයාගෙ ආච්චි අම්මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා . සීගිරියේ නැරඹීමට නැවත වීඩියෝ එකකින් බලාපොරොත්තුව සිටිමි තෙරුවන් සරණයි මමකුවෙට් සිට
අනේ ආත්තම්මා , අම්මා වගේම හරි සිරියාවන්තයි .. හරි ආස හිතුනා❤️❤️❤️ අපේ ආත්තම්මා වත් මතක් උනා..😭😭 බුදුසරණයි ...
අනේ අච්චිඅම්මා ලස්සනයි.... පට්ට ආතල් එකකුත් තිබුනා.... සුපිරියි....👍👍👍👍😀😀😀😀 බුදු සරණයි... දෙවි පිහිටයි.....🙏🙏🙏🙏🙏
අම්මා වගේමයි,,,ආච්චි අම්මත්...ඔයාල හැමොටමත් තෙරුවන් සරනයි ජේසූ පිහිටයි
අයියේ දැකපු වීඩියෝස් වලින් හොදම එක අයියේ සමහර අය ඉන්නවා දියුණු උනාම ගම අමතක කරන....අයියේ පවුලේ අය අමතක නොකර ඉන්න එක ගම අමතක නොකරන එක ගොඩක් වටිනවා...සමහරු නගරෙකට පය තිබ්බම ගම අමතක කරනවා... මොකද එයාලා පොශ් ගොඩේ කියලා කතාවක් හදාගෙන ඉන්න නිසා...ඇත්තටම අයියේ මාරම සතුටුයි ඔයා ගැන
එයත් අම්මි වගේම තමා ...දීර්ඝායුෂ ලැබේවා ආච්චිට ....🙏🙏🙏
Budu.saranaiii.parissamin.yanna
ANEEEE SUDU AMMIYOOO ADAREIIII
Ane mm bala bala hitiyee ආච්චි අම්මාwa ...niyamai malliyo oyata pin godaaaaak..thankx hada ....පරිස්සමෙන් inna .hamotama budu saranai
වෙනම වීඩියෝ එකක් ඕනේ අම්මගෙ ගමේ හරිම ලස්සනයි
අනේ .........කොච්චර ලස්සන ද ඒ........ගීතයේන් ගීතය........ හරිම ලස්සනයි සංගිත් මල්ලි අම්මා ටත් බුදු සරනයි අච්චී අම්මා බුදු සරනයි ඒයා හරිම සිරියාවන්තයි ❤️❤️❤️💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛❤️❤️❤️❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛💛💛❤️❤️❤️❤️❤️❤️
අච්චි අම්මාට දීර්ඝායුෂ ලැබේවා!♥️♥️
වැදගත් පවුලක් ...... ගොඩාක් වටිනවා 🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️😘😘😘😘😘
ආච්චි අම්මා අම්මා වගේමයි .බුදු සරණයි ඔයාලා හැමමෝටම.
සංගීත් හරිම අවංකයි කිසිම කෙනෙක් පවුල එක්ක මෙහෙම සම්බන්ධ වීඩියෝ දුන්නේ නැහැ පවුලේ සැමටම තෙරුවන් සරණයි
Ekanm aththe thamai .oya hari awenkai aiye
aya anakota kiyanna malla oya ballanna asae mama inamaluwa
oyaga ragapama niyamai jayawawa
අම්මිගේ පවුලේ හැමෝගෙම කට හඬ හරිම ලස්සනයි .
හරිම ලස්සන හරිම අවංකයි.. තමන්ගේ පවුල් වල හැම දෙයක්ම පෙන්නලා කියලා දෙනවා. හරිම සුන්දර යි හැම පවුලක් ම මෙයාලගෙ.සියලු දෙනා ට ම තුණුරුවන් ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබෙවා දීර්ඝ ආයුෂ ලැබෙවා
දීර්ඝායුෂ ලැබේවා අච්චි අම්මේ
ඔයාල හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි
හරිම ලස්සනයි අම්ම්ගෙයි පුතාගෙයි සින්දු ටික හරිම ලස්සනයි ලස්සන කටහඬවල් අහන් ඉන්න හරිම ආසයි ආයෙමත් සින්දු ටිකක් කියල් පෙන්නන්න
ආච්චි අම්මිත් අම්මාගෙ කපාපු පලුව හිනාවති ඒ වගේම යි.මමහිතුවෙ ගමම පෙන්නයි කියලා . ඉවසිල්ලක් නැතිව ඉන්නෙ ගම වටේ යන්න
බුදු සරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
අනේ හරිම සිරියාවන්තයි ආච්චි අම්මී.. බුදු සරණයි ආච්චි අම්මිට.. වීඩියෝ එක මුල ඉදන්ම බැලුවා .. හරිම ලස්සනයි ..
අපේ ආච්චිත් අයියගෙ ආච්චි වගේ එයත් අපේ ගෙදර අවහම ඉන්නෙ නැ යන්න දගලනව 😘😘😍😍 බුදුසරණයි ☸️
අපෙත් ehemai anee
Apeth emai
Apeth ehemai
අම්මලා එහෙම තමයි.පුරුදු වුණ තැනින් එන්න කැමති නැහැ.
අපේ අත්තම්මාත් එහෙමයි අනේ 💛💛
ලස්සනයි හරිම ලස්සනයි සුන්දර පළාත ...ඔයාලා සැමටම බුදු සරණයි ...man ඉන්නවා හොඳින් ...thama ඩුබායි ඉන්නේ .
අම්මායි අච්චියි දෙන්නම ලස්සනයි 🙏🙏🙏 දිර්ඝායුෂ ලැබේබා අච්චීට🙏 හැමෝටම බුදු සරණයි
ඊයේ හිත ඉල්ලන තරු වලට ආච්චි එනකල් බලන් හිටියා,ආච්චි අම්මටත් ගොඩක් ආදරෙයි,ආච්චි අම්මට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා,වයසක අය එහෙම තමයි අයියේ,එයාලාට මොන සැප සම්පත් තිබුනත් එයාලා කැමති එයාලට පුරුදු තැන ඉන්න,අපේ කිරි අම්මත් එහෙමයි
තෙරුවන් සරණයි...හැමෝටම...ගොඩාක් ආදරෙයි..😍😍😍😍😍😍😍
සුදු ආච්චි අම්මි දැක්කම හරිම ආදරේ හිතෙනවා අයියේ.......budu sarani oyalata
මුලු පවුලම දැන් අැබ්බැහියක් අයියේ😍❤
ලස්සනයි බුදු සරනයි සතුටින් ඉන්න ජයවේවා ගැමිමට
හරිම ලස්සනයි අම්මිගෙයි සංගීත් මල්ලිගෙයි ගීයෙන් ගීය..ගම වගේ සුන්දර නෑ නගරේ.. හරිම කලබලකාරී.. ආච්චි අම්මිටත් දීර්ගායු පතනවා.. ගමේ ගිහින් දවස් දෙක තුනක vdo එකක් දානකන් අපි balan innawa.. බුදුසරණයි හැමෝටම🥰🥰🥰🥰
අාචිචි අමිමා බුදුසරනයි ...අාදරෙයි හැමෝටම..
පරිස්සමට අයියා.......අම්මිත් එක්ක.......🥺💝👌🌠
හරිම nihathamani කලාකරුවෙක්, budusaranai aiye
අනේ ආච්ච් අම්මා බුදු සරනයි අපේ ආච්චි අම්මා වගේමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ani Lassanai Aththamma...😍..Aththammata Jesu pihitai!!!🤲🙏❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ සුදු ආච්චි අම්මි හරිම ලස්සනයි❤️බුදුසරණයි🙏
සංගීත් අයියා අවංක යි ලස්සනයි❤❤❤ගොඩක් අාදරයි 💘💘💘
අයියාගේ අම්මටයි තාත්තටයි මම කැමතියි
නිහතමානි පවුලක්...
Ammige voice eka lassanay.... lassana family ekk adarey oyalata.....
ආදරේ හිතෙනවා අනේ හැමදාම සතුටින් ඉන්න බුදුසරණයී පවුලේ ඔක්කොටම ❤❤
අනේ ආත්තම්මා අම්මා වගේමයි. දීර්ඝායුෂ ලැබේවා. හරිම සතුටුයි සංගීත් මේ දේවල් දකිනකොට.තෙරුවන් සරණයි සියලු දෙනාටම
පරිස්සමෙන් කල්පනාවෙන් යන්න මොකද ගමන් වෙහෙසට නිදිමත දැනෙන්නෙ නොදැනිම.යාන්තම් හෝ වෙහෙසක් දැනුනොත් තව ටිකක් යන්න පුලුවන් කියලා හිතන්න එපා වහාම වාහනය නවතා ටිකක් විවේක ගන්න. රියදුරු දැතට තෙරුවන් සරනයි.පතිනි මෑනියන්ගේ රැකවරනයි.🙏🙏🙏
හරිම හොඳයි පුතේ දෙමවුපියො සතුටින් තියෙන එක ඔයාට තෙරුවන්සරනයි ❤️❤️❤️
අනේ අපිත් ගීත යෙන් ගීත ය කරනවා ට්‍රිප් යනකොට.නියමයි.සංගීත් අයියේ ...
හරිෂෝක් මේ සතුට සමගිය දැක්කම අපේ හිතපිරෙනවා
ආචිඅම්මට නිදුක් නිරෝගි චිරජීවනය වේවා හේ සතුට සැමදාම රැදේවා