අම්මියි තාත්තීයි සෙට් උන හැටි|The Love Story - Sangeeth Vlogs | Sangeeth Satharasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 1,8 тыс.

  • @dsgamage7514
    @dsgamage7514 3 года назад +107

    මේ වීඩියෝ එක බලද්දි ඇඩුනා.හරිම ලස්සනයි ...හැමදාම සතුටින් ඉන්න අම්මී තාත්තී❤️❤️❤️

  • @MallikaPearea
    @MallikaPearea 7 месяцев назад +1

    හරිම සුන්දරයි. පුතා interviewe කරන හැටි හරිම ලස්සනයි.

  • @saduvlogs4750
    @saduvlogs4750 3 года назад +66

    දැන් ඉන්න කෙල්ලෝ කොල්ලන්ට මේ වගේ ආදර කතා පවුල් ජීවිත ආදර්ශයක් ඇත්තටම 😍👍

  • @sandunifonseka3946
    @sandunifonseka3946 3 года назад +63

    මටනම් ඒ කතාව අහගෙන ඉන්නකොට චිත්‍රයක් වගේ මැවුණා...ඒ තරමට ලස්සනයි ඒ ආදර කතාව ❤️❤️

  • @ruvininisha9900
    @ruvininisha9900 3 года назад +144

    ඔයාගේ අම්මි තාත්ති හොඳ උදාහරණයක් හැමෝටම සංගීත්.හරිම ආදරනීයයි.හැමදාම සතුටින් ඉන්න.☺️

  • @mihiridewage924
    @mihiridewage924 3 года назад +50

    මේ අම්මගේ ,තාත්තගේ පුතා වෙලා ඉපදෙන්න ඔයා ගොඩක් වාසානාවන්තයි😍.ඔයාටත් මේ වගේ සතුටින් ඉන්න ලස්සන පවුල් ජිවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ආදරේයි sangeeth vlogs ❤️

  • @dilshinigamage7483
    @dilshinigamage7483 3 года назад +33

    අයියාගේ අම්මා නම් හරිම ශෝක්. ❤❤❤❤ කොච්චර වයසට ගියාත් තමත් තරුණ ජොඩුවක් වගේ . හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @ayeshadsp2962
    @ayeshadsp2962 3 года назад +37

    තාත්තිගේ සුන්දර හිනාව වගේම තමා,ආදර කතාවත් ලස්සනයි .....
    හැල හැප්පීම් තිබුනත් තාලෙට ගලන ගගක් වගේ අම්මගේ තාත්තගේ ජීවිතේ.

  • @shenayashaki9086
    @shenayashaki9086 3 года назад +40

    ඔයා ඉපදුනු දවසෙ ඒ මොහොතෙ ඉදලම කොච්චර මතකයක්ද බලන්න සංගීත් අයියෙ.හරිම ආදරණීය අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඔයාට ඉන්නෙ.මගෙ අම්මිටයි අප්පච්චිටයි දෙන්නටමත් මේ වගේම මතකයි.ඔයාලා හැමදාම මේ වගේ සතුටින් ඉන්න.හරිම අවංකව කතා කරන හරිම සරල දෙමව්පියන් දෙන්නෙක්.බුදු සරණයි !

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 года назад +3

    තාත්ති ගැනත් කිව යුතුමයි ගැමි කම අමතක නොකරන අම්මිව තේරුම් ගත්ත පියෙක් හැම වේලේම හිනා වෙලා ජීවිතේට මුහුණ දෙන පියෙක් එයත් හරිම සුන්දර සැමියෙක් බුදු සරනයි.නියම සතුට හිතේ නිදහස තමයි වටිනාම දේ ජීවිතේ මොකෝ මනව තිබ්බත් අපි යන දවසට කිසි දෙයක් ගෙනියන්නෙ නෑ හැබැයි බිරිදක් සැමියෙක් උනාම ලබන ආත්මේදී අපි දෙන්නම මුන ගැහෙන්න ඕනා කියල හිතන ආදනීයන් ඉන්නෙ අතලොස්සක් පමණි.

  • @R___sasa
    @R___sasa 3 года назад +72

    කියන්න වචන නෑ ඒ පවුල ගැන මාරම ලස්සන පවුලක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vgyuhb134
    @vgyuhb134 3 года назад +5

    මේ වගේ සැමියෙක්, තාත්ති කෙනෙක් බිරිඳකට, දරුවෙකුට ලැබෙන්නත්, මේ වගේ බිරිඳක්, අම්මී කෙනෙක් සැමියෙකුට, දරුවෙකුට ලැබෙන්නත්, මේවගේ දරුවෙකුට අම්මා, තාත්තා වෙන්නත් නොසෑහෙන්න පිං කරලා තියෙන්න ඕන.
    තෙරුවන් සරණයි!
    ජේසු පිහිටයි!
    ඔබ තිදෙනාටම.. 🙏🙏🙏
    ❤❤❤❤❤❤❤❤❤

  • @sahashrinimsarsni8781
    @sahashrinimsarsni8781 3 года назад +29

    අයියේ මාත් ඔයා වගේමයි මමත් හැමවෙලේම අම්මාගෙයි තාත්තාගෙයි love story එක අහනවා,ඒ වගේම ඉස්සර අම්මා ,තාත්තා කරපු දේවල් අහන්න හරිම ආසයි,වැස්ස වෙලාවකට plain tea එකකුත් එක්ක set උනා නම් පට්ට❤️❤️
    මේ මිහිතලේ කිසිම අම්මෙක්ට තාත්තෙක්ට කැස්සක්වත් හැදෙන්න නම් එපා🙏❤️❤️

  • @Tharuki_Sanjana1
    @Tharuki_Sanjana1 3 года назад +17

    මේතරම් ලස්සන ආදර කතාවක් මමත් අහලා නෑ හරිම ලස්සනයි ඔයාගෙ පුන්චි කාලේ ඉදල මේ වෙනකන්ම උන හැමදේම ලස්සන මතකයන් හරිම ලස්සනයි අයියේ 😍😍😍

    • @dddevikakumari4558
      @dddevikakumari4558 3 года назад +1

      ගොඩාක් ආදරනීය පැම්ලි එකක්..ගොඩාක් සතුටුයි..පව්ලේ සතුට ,ආදරය දැක්කාම..හැමදාමත් හොඳින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ..❤❤

  • @Fafam4t
    @Fafam4t 3 года назад +208

    අම්මිගේ තාත්තිගේ ආදරකතාව වගේම ඔයාගේ ආදරකතාවත් සුන්දර වේවා !බුදුසරනයි ❤️

    • @dulenmethsuka9165
      @dulenmethsuka9165 3 года назад +2

      අනේ ආසයි...බුදුසරණයි .........😍😍😍😍😍ආදරෙයි....😘😘😘😘

    • @ranjanik9774
      @ranjanik9774 3 года назад +2

      Ane puta oyanam kollo piriwaragena natana sakkara wattamak Nam oya sundarai madurata Genna Nam epa monataram wasanawakda puta eya bara oyatai hode❤️❤️❤️🌹🌹🌹

    • @susilasoyza2517
      @susilasoyza2517 3 года назад +1

      .

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 3 года назад +7

    ඇස් වහක් නම් වදින්න එපා..හරිම ආදරනීයයී..♥️♥️♥️♥️♥️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න😍😍

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 3 года назад +161

    ලස්සන ආදර කතාවක්.සුරන් අංකල් කියන කතා😂😂😁 ආදරණීය පවුලක් පරිස්සමින් ඉන්න බුදුසරණයි 😘😘💞

    • @chandaralj1893
      @chandaralj1893 3 года назад +2

      මාරඅමිමයිතාත්තයිපුතයි

    • @raizahanoon4789
      @raizahanoon4789 3 года назад +2

      Hareema lassanai..aswahak wadenna epa...long live for both...

    • @madhawaemudiyanselage8623
      @madhawaemudiyanselage8623 3 года назад +2

      Sangeeth mama ogolanta ewana comments like danne naddo.Mama mei aathme nam marry kerala.ilanga aathme oyage amma thatta wagei nandammai maama kenek labeiwaa.Shehara from australia

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 3 года назад +9

    ඔයාගෙ අම්මාට ,තාත්තාට දීර්ඝායුෂ පතනවා,,එයාලගෙ කතාව ආදර්ශයක් ,,,,සුබ පැතුම් ,🙏👍

  • @dewindisarasi642
    @dewindisarasi642 3 года назад +22

    ලස්සනයි අයියෙ.හැමදාමත් වගේ ආදරෙයි හරිම නිිහතමානී කලා පවුලක්.අම්මි හරිම සිරියාවන්තයි.අයියෙ හෝම් ටුවර් එකක් ඕන 😍😍

  • @nelummadushankani9162
    @nelummadushankani9162 Год назад +1

    අම්මා තාත්තාගේ ලස්සන අදරකතාවක් ❤️❤️ඔයාටත් දිනිතිගෙන් ඔය වගේම ලස්සන අදරයක් ලැබේවා 💑💑❤️❤️බුදු සරනයි

  • @madushi9443
    @madushi9443 3 года назад +31

    අනේ මෙහෙම ආදරයක්...❤️❤️ ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා.. බුදුසරණයි තුන්දෙනාටම..

  • @nawodyajayasooriya1721
    @nawodyajayasooriya1721 Год назад

    මියෙන තුරා ඒ ආදරේ තිබේවා...තව තව වැඩිවේවා...හරිම ශෝක් ඇන්ටි...හරි ජොලි... ඔබ සියලු දෙනාටම බුදුසරණයි...සුමන සමන් දෙවි පිහිටයි...

  • @sandayakumari2436
    @sandayakumari2436 3 года назад +78

    සුන්දර ආදර කතාවක්😍බුදු සරණයි🙏ජීවිතය තිබෙන තුරු සදා කල් රැදේවා ඔය ආදරේ🙏🙏

  • @oshly4204
    @oshly4204 3 года назад +2

    රත්තරන් පුතෙක් අයියේ ඔයා ❤😍 හරිම ලස්සනයි ඔයාලගේ පවුල.😍😍 ඒ අම්මගෙයි තාත්තගෙයී ආදරේ හරිම ලස්සනයි

  • @alankanirathnayake3639
    @alankanirathnayake3639 3 года назад +63

    ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි රැකවරණයි... ආදරෙයි හැමදාම..

  • @dorinbanes8167
    @dorinbanes8167 2 года назад

    ලස්සනයි eeaadaree,ha oyalage sundara jeewithee.gbuallgb❤❤👍👍

  • @ruwinipadmasiri6871
    @ruwinipadmasiri6871 3 года назад +28

    අනේ හරිම සුන්දරයි...තෙරැවන්සරණයි!!! දෙවිපිහිටයි සියයලු දෙනාටම❤️❤️❤️❤️

  • @nimzsewwandi900
    @nimzsewwandi900 3 года назад +22

    අනේ හරිම ශෝයි...ලස්සන ආදර කතාවක් ඇස් වලට කදුලු ආවා❤❤😘

  • @renu3070
    @renu3070 3 года назад +18

    අනේ හරි ආදරනීයයි..❤❤ හැමදාම .ආදරෙන් සතුටින් ඉන්න ඕන ..සුදු අම්මා ❤තාත්තා..❤.ඒ වගෙම ඔයත් සංගීත්..මල්ලියෝ❤ ගොඩක් ආදරෙන් ඉන්න ..සතුටින් ඉන්න.❤❤❤😘😘❤❤

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 года назад +1

    අනේ පට්ටනේ අම්මා...තාත්තයි.... නියමයි...👍👍👍👍❤❤❤❤ අපි හරි ආසවෙන් අහගෙන හිටියේ තුන්දෙනාටම බුදු සරණයි..දෙව් පිහිටයි...🙏🙏🙏🙏🙏🙏

  • @bhagyaliyanage1261
    @bhagyaliyanage1261 3 года назад +45

    මං තාම මේ ලව් ස්ටෝරිය බලනවා අප්පා හරිම ශෝක්🤓🤓❤️❤️❤️❤️

  • @sujithprasanna8587
    @sujithprasanna8587 3 года назад +7

    මම ඔයාලගෙ රසිකයෙක් උනේ නෙත් Fm එකේ "සුරන් සිරන් සන් සමග රන් සිනා වරම්"වැඩසටහන අහලා.ඒ කාලෙ ඉදලා මේ තරම් ලොකු ගමනක් එන්න සුරන් අන්කල්ට ආන්ටි යෝද ශක්තියක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම .ගොඩක් සතුටුයි .හරිම නිහතමානී පවුලක්.ඔයාලට තෙරුවන් සරණයි !!!!

  • @sandunijayalath1404
    @sandunijayalath1404 3 года назад +56

    ඔය වගේ ආදරනීය අම්මෙකුයි තාත්තෙකුයි ලග ඉපදෙන්න ඔයා මාරම වාසනාවන්තයි අයියා..ඔය විදියටම හැමදාම කට්ටිය එක්කම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න .ඔයාලා හැමෝටම ආදරෙයි ❤️❤️

  • @vindi1309
    @vindi1309 3 года назад +9

    ආදරණීය couple එකක් ❤️ aunty ලස්සනට බොහොම කැමැත්තෙන් kathawa කියනවා, සුරං uncle ලැජ්ජයි. 😇😇

  • @senuridishara4893
    @senuridishara4893 3 года назад +80

    මේක බැලුවම ඔයාලට තියෙන ආදරේ තවත් වැඩි උනා... මේ ආත්මේ විතරක් නෙමෙයි හැම ආත්මෙකම ඔය වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ..ආදරෙයි ගොඩක්❤️🥺😘😘😘😍

  • @elizafern705
    @elizafern705 Год назад

    මරු කතා❤❤🙏🙏watching from the uk

  • @MihinYasas
    @MihinYasas 3 года назад +50

    ඇත්තටම අය්යේ මට ඔගොල්ලන්නේගේ ආදරේ ❤ දැක්කහම මට ඇඩුනා. ඒ ආදරේ වැඩි කමට ආදරෙයි පැලෙන්න ❤❤❤❤🙏🙏🥰

  • @jayaweerajayaweera344
    @jayaweerajayaweera344 3 года назад

    Marama lassana kathavak
    budusaranai aiye thundenatama❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @raneisujata8623
    @raneisujata8623 3 года назад +53

    අමිමියි සහ තාත්තායි නියමයි ගොඩක් ..ලස්සනයි දෙනාටම දිස්ඝායුස ලැබේවා ❤🙏❤🙏❤🙏❤🙏💋🙏💋🙏💋🙏💋🙏💋🙏❤💋

  • @maneeshadodawatta1950
    @maneeshadodawatta1950 3 года назад +7

    ආදරණීය පවුලක්.. 😍😍😍 ඔබටත් මේ වගේ සාර්ථක පවුල් ජීවිතයක් ලැබේවා සංගීත් ☺️

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 3 года назад +33

    අම්මයි තාත්තයි ටිකෙන් ටික දියුණු වුන හැටි කියන්නකෝ දවසක. ඒක බලන්න හැමෝම ආස වෙයි. බුදු සරණ යි!!!

  • @pramodsaranga2548
    @pramodsaranga2548 3 года назад +12

    හරිම ලස්සන ආදර❤ කතාවක්, අපි හැමදාමත් ඔයාලට ආදරෙයි සoගීත් අයියෙ .හැමදාම සතුටින් ඉන්න ,බුදු සරණයි ...!!! 😍❤❤❤

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 года назад +37

    දැන් පුතේ ඔයාට අම්මගේ තාත්තගේ ආදරේ පෙන්නුවා වගේම ඔයත් අම්මටයි තාත්තටයි ඔයත් සෙනෙහසින් ජීවත් වෙනවා කියලා බලන්ඩ කූඩුවක් තනන්න

  • @AsianHearts
    @AsianHearts 3 года назад +1

    මේ කතාව ඇහුවහම ඇත්තටම සුන්දරයි. දැන් පරම්පරාවට ඉගෙන ගන්න දෙයක් මේක තියෙනවා. හරිම සතුටුයි ..... ඔබ දෙපලට දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණයි! ....

  • @dfdd19
    @dfdd19 3 года назад +20

    හරිම ආදරණීයයි සංගීත් මල්ලී....
    😘😘😘😘...
    අම්මීට තාත්තීටත් දීර්ඝායුෂම ලැබේවා !!
    ආදරණීය ඔයාලට තුන් රුවනේම සරණයි !!

  • @champikapriyadarshani7736
    @champikapriyadarshani7736 3 года назад +1

    හරිම සුන්දර අතීතයක් වර්තමානය ලස්සනයි අනාගතය තව තවත් සුන්දර ලස්සන අනගතයක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 года назад +32

    ආදරෙයි පවුලටම ...හැමදාම ඔය විදිහටම සතුටින් ආදරෙන් ඉන්න හදවතින්ම සුබ පතනවා..දීර්ගායුශ සම්පත්තිය ලැබේවා ..තෙරුවන් සරනයි පවුලටම ..

  • @yasasialuthgedara519
    @yasasialuthgedara519 3 года назад +1

    මම ඔයාලා දාන හැම වීඩියෝ එකක්ම බලනවා හැබැයි කවදාවත් කමෙන්ට් කරලා නම් නැහැ🤭😬අද කමෙන්ට් කරන්නම හිතුනා.අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව මුල ඉදන් අඟටම හැම මොහොතක්ම මැවිලා පෙනුනා ෆිල්ම් එකක් බැලුවා වගේ.හරිම ලස්සනයි🥺♥️ හැමදාම ඒ ආදරේ තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😍 මේ කතාව ඇහුවම මට ආස හිතුනා අම්මගෙ ගුරු ජීවිතේ ගැනත් ලබපු ලස්සන අත්දැකීම් ගැනත් දැනගන්න.පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකක් දෙන්න🥺😍

  • @nethmividarsha1321
    @nethmividarsha1321 3 года назад +124

    ඇත්තටම ඇඩුන අයියේ මේක බලනකොට ආදරෙයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න 😘😘❤❤

    • @MihinYasas
      @MihinYasas 3 года назад +4

      ඔව්

    • @alwaysbehappy843
      @alwaysbehappy843 3 года назад +1

      @@seniya851 amma appa wesakame gihin lamai heduwama ubalata mewa baladdi amarui thamai..pau 🙂🙂

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 года назад

      Ammi Tattai Sangita malliyatai goodka Adara hmdama Saturn enna labawa dirga aqsa labawa attatama Ammi lassanai

  • @neelaalwis3994
    @neelaalwis3994 Год назад

    අනේ.....හරීම ලස්සනයි ආදර කතාව.ඔයාලට තෙරුවන් සරණයි!

  • @amanthisamayawardhena2063
    @amanthisamayawardhena2063 3 года назад +37

    අයියා අක්කා දෙන්නාම අද ගොඩක් ලස්සනයි . වටිනා අදහස් ඉදිරිපත් කලා . ලස්සන ආදර කතාවක් . අදටත් එදා වගේම ආදරෙන් ඉන්නවා . අහන්නත් සතුටුයි . ඉදිරි ජිවිත කාලයත් මෙලෙසම ආදරයෙන් සමගියෙන් ඉන්න ලැබේවා ....තෙරුවන් සරණයි ....!

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 2 года назад

    හරිම ආසාවෙන් ඔක්කොම බැලුව ලස්සනයි බුදුසරණයි 🙏♥️👍

  • @sewminijayathissa6514
    @sewminijayathissa6514 3 года назад +21

    අම්මිගෙයි තාත්තිගෙයි ආදර කතාවනම් ශෝක් අයියෙ.ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @yapayapa7255
    @yapayapa7255 3 года назад

    Aththatama.hari.wadagath.very.nice.famili❤️❤️malli.oya.hari.wasanawanthay❤️❤️suba.pathum❤️❤️hamuwemu.dawasKa.bs❤️❤️❤️

  • @thanujasandungama3983
    @thanujasandungama3983 3 года назад +15

    නිදුක් නිරෝගිව සතුටින් ඉන්න තෙරුවන් සරණයි ... සංගීත් ඔයත් අම්මා වගේ කෙනෙක් හොයා ගන්න ජය වේවා

  • @gayanijayasinghe9522
    @gayanijayasinghe9522 3 года назад +3

    ගොඩක් ආසයි මේකතා අහද්දී අපේ stress ඒකත් නැති වෙනවා.
    බුදුසරණයි

  • @bhagyaliyanage1261
    @bhagyaliyanage1261 3 года назад +115

    වැරදිලාවත් අන්ලයික් කරන්න එපා...කතන්නදරක් කියනවා වගේ ආසාවෙන් බලන්නෙ සංගීත් අයියගේ විඩියො❤️🥺🥰🥰

    • @lalaniliyanage6289
      @lalaniliyanage6289 3 года назад +2

      පුතා ඇස් වලට කඳුළු ආවා ඒ ආදර කතාව අහලා අපි හම්බ වෙමු නේද දවසක පුතා තුන් දෙනාටම ආදරෙයි.

    • @shiranisilber2623
      @shiranisilber2623 3 года назад +1

      @@lalaniliyanage6289 ane matah aduna harima lassani kathawa magen suba pathum!!!!!!!

  • @indudissanayaka4137
    @indudissanayaka4137 3 года назад

    ඔයාලා හරිම සතුටින් ඉන්න පවුලක්.. මම වැඩියෙන්ම කැමති ඒකට.. එයාලගේ ආදර කතාව ගොඩක් ලස්සනයි.. ගොඩා.....ක්... 💖Godbless ...

  • @Jayaniimalka
    @Jayaniimalka 3 года назад +13

    අනේ හරිම වාසනාවන්ත ලස්සන ආදරයක්❤❤❤..මේ ලෝකේ ආදරේ හොයන හැමෝටම මේ වගේ ලස්සන ,වටින ආදරයක් හිමි වෙන්න ඕනා ❤❤❤

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 3 года назад +18

    ටීචර් කෙනෙක් කියලා දැනගත්තෙ අද.... ඒ ගෞරවය තවත් වැඩි වුනා ...❤❤

  • @damakikw3102
    @damakikw3102 3 года назад +23

    හරිම සුන්දර පවුලක් බුදුසරණයි ඔයාල තුන්දෙනාටම🌹🌹🌹🌹🌹🌹

  • @ashanilakshika2915
    @ashanilakshika2915 3 года назад +9

    ඔයාලගෙ පවුලේ ආදර්ශමත් .ගොඩක් ස්තුතියි සතුටුයි ...❤❤❤❤❤

  • @Manel12345
    @Manel12345 3 года назад +40

    හරිම ආදර්ශමත් කතාව .මේ විදියට ජීවත් වුනොත් කවදාවත් වරදින්නේ නෑ

  • @ishusewwandi6625
    @ishusewwandi6625 2 года назад

    Ane aiyage ammi,thaththi harima shooook...harima adaraneeyai...hamotama jesu pihitai...

  • @lakmalipriyadarshanipriyad2617
    @lakmalipriyadarshanipriyad2617 3 года назад +18

    ලස්සන පවුලක් වටිනා බැදීම ක් රත්තරං පුතෙක්..
    හරිම සතුටුයි නිදුක් නිරෝගි සුව ලැබේවා අමිමට තාත්තට ඛුදුසරණ යි

  • @mayurirasangika646
    @mayurirasangika646 3 года назад

    Lassana adarakathawak....igana ganna godak dewal thibba .sangeeth aiye ...thanks ..oya vidiyata essarahatath සතුටින් සමගියෙන් inna..aiya wasanawantha kenek

  • @mihirigamage8957
    @mihirigamage8957 3 года назад +31

    ආදරෙයි..නැන්දි ,මාමා ඔය දෙන්නට හැමදාමත්... 😍😍💓
    බුදු සරණයි!

  • @wathsala7587
    @wathsala7587 2 года назад

    මරු අනේ කතාව නම්...අනේ ඒ අම්මයි තාත්තයි අම්මගේ මූන බලන්න තාත්තා ගැන කියද්දී මම හුගාක් විඩියෝ වල දැක්කා...ඒ තමා ආදරේ ඒක රගපාන්න බෑ.ඇත්තමයි.මාර බැදිමක්.ආසයී මේ වගේ ආදරේකට. 😘😘😘😘❤️❤️❤️❤️මමත් ගුරුවරියක් ඇත්තටම අම්මගෙන් අපිට ඉගෙන ගන්න දේවල් හුගාක් තියනවා.මම ඉගෙන ගත්තේ සතුටින් ඉන්න හැටී ආදරේ කරන හැටි.......භෞතික දේවල් වලට වඩා ඒ දේ තමා අපිව ජීවත් කරවන්නේ.

  • @niroshagunawera7452
    @niroshagunawera7452 3 года назад +13

    හරිම ආසවෙන් බැලුව ඔයලට බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න පුතා ත් බුදුසරණයි

  • @renuka243
    @renuka243 2 года назад

    හරිම සතුටක් ඇති උනා ආදරණිය ඇයට ඔහුට මාගෙ නමස්කරය පුදකරනවා .අහන්න සහා දකින්නට ලැබෙන 🙏🙏🙏🌻 කලතුරකින් සංගිත් පුතාගෙ අම්මා තාත්තා ගැන නොදන්නා ගොඩක් දෙවල් දැනගන්නට ලැබුනා දෙන්නාටම දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි

  • @sisuriminupama789
    @sisuriminupama789 3 года назад +11

    12:43🥰 තාමත් හරිම ආදරණියයි

  • @Lochi91
    @Lochi91 3 года назад

    හරිම ලස්සන පවුලක්...මටත් තියනවා මේ වගේ ආදර කතාවක්...අඩුපාඩුවකට තියෙන්නෙ පුංචි පැටියෙක් තමා....

  • @nimesharuvini4898
    @nimesharuvini4898 3 года назад +8

    හරිම ආදරනීයයි අයියේ.. හරිම වැදගත් තරුන ජීවිතවලට... ආදරෙයි අම්මා තාත්තා අයියා.. ❤️❤️

  • @emiwickz-srilanka-544
    @emiwickz-srilanka-544 3 года назад +3

    අවුරුදු 39ක් හරි ශක්තිමත් බැදීමක් තියනව කියන්නෙ අපිට ජීවිතේට ගන්න ඕනි දේවලුත් ගොඩක් තියනව. අම්මිගෙ හිනාව අනේ හරි ශෝක්. 🥰🥰🥰ආදරෙයි.... නිදුක් නිරෝගීව ඉන්න හැමදාම.

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 года назад +5

    ඒ ආදර කතාව මරූ. හැමෝටම එහෙම සුන්දර කතාවක් තියෙනවා මටත් එහෙමයි මතක් වෙනකොට අදටත් ආඩම්බරයි එහෙම කෙනාම ලැබුන එකට😊😊

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 3 года назад +1

    Harima lassana adara kathwak ane.budu saranai dennatama.💗💗💗

  • @tha247
    @tha247 3 года назад +13

    හරිම ලස්සනයි අම්මීගෙයි තාත්තගෙයි ආදර කතාව ❤️❤️

  • @rosiherath2718
    @rosiherath2718 3 года назад

    Harima ලස්සනයි ..budusaranai devi pihitai paulee samatamaa...

  • @nalikadilrukshi8035
    @nalikadilrukshi8035 3 года назад +9

    හරිම සුන්දරයි අනේ.ජෙසු පිහිටයි බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම අදරේයී පවුලටම ❤️❤️❤️🌹🌹🌹🌹

  • @Id20154
    @Id20154 Год назад

    මේ පව්ල නම් රත්තරන්. 💕💕බුදුසරණයි ඔබලාට

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake 3 года назад +23

    මේ generation එකේ හැමෝම බලන්න ඕනි, ❤️❤️❤️😘😘😘😘😘

  • @kusumlathapriyangani8137
    @kusumlathapriyangani8137 3 года назад +1

    Ane mn nam prarthana karanne oyala thundena labana athmeth ekata eka paulak vidihata ipadenna kiyala....☺️☺️ Adarei godak oyala thundenatama....💗💗💗

  • @janithaperera8971
    @janithaperera8971 3 года назад +5

    අනේ හරිම සුන්දරයි ඒ ආදරේ.
    Wedding photo එක බලන්න ආසයි. පෙන්වන්න තිබුනේ. තව තවත් ආදරණීයව, සතුටින් ඉන්න . සැමට
    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා.

  • @shanishania3917
    @shanishania3917 3 года назад +3

    අනේ අම්මගේ හිනාවයි හුරතලෙයි 😍❤️ ආදරෙයි ඔයලට බුදුසරණයි ❤️

  • @imranmana985
    @imranmana985 3 года назад +37

    නියම ආදර කතාව ..ලස්සනයි .හැමදාමත් සතුටින් ඉන්න තුන් දෙනාම බුදු සරනයි ජෙසු පිහිටයි 💖💖

    • @dayapathirathna8946
      @dayapathirathna8946 3 года назад +3

      ඔයාලා තුන්දෙනාම විශ්වයට බාරයි මම මැදපෙරදිග ඔයාලගේ බ්ලොග් එක මං බැලුවා සෑහෙන වින්දනයක් ලැබුවා ගොඩක් ස්තුතියි

  • @dewfashionhub395
    @dewfashionhub395 3 года назад +2

    මේ වගේ ආදරයක් හැමොටම හිමි වේවා.අහිමි නොවේවා කාටත් 🙏🙏🙏😘😘😘😘 සතුටින් ඉන්න ඕනි හැමදාම

  • @nethukavi5436
    @nethukavi5436 3 года назад +15

    ආදරෙයි ඔයාලට හැමදාම. ❤️ අම්මයි, තාත්තයි, අයියයි පරිස්සමෙන් ඉන්න. සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාලට. ❤️❤️

  • @pamodikasudhari2237
    @pamodikasudhari2237 3 года назад

    අනේඒ ආදරේ 😍හරිම ලස්සන හිත් තියෙන දෙන්නෙක්ගේ ආදර කතාවක් මොන තරම් විශ්වාසයක් අම්මියා අතර තාත්තියා අතර තියේනවද අද කාලේ ඉන්න පෙම්වතුන්ට වගේම විවාහයක් අයටත් ලොකූ ආදර්ශයක් ගන්න පුලුවන් විඩියෝ එක බලද්දි ඇඩුනා අම්මියාගේ තාත්තියාගෙයී ආදරේ ජිවිතේ පූරාවටම තිබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරේයි 3න් දේනාටම ඒ වගේම මං ප්‍රාර්ථනා කරනවා දවසක මට ඔයාලා 3න් දේනාව ඇත්තටම දකින්න ලැබේවා කියලා 😘😘❤️

  • @sandunilakshika5826
    @sandunilakshika5826 3 года назад +22

    ආදරණීය ජීවිත...... බැඳීම් වෙනුවෙන් කැප වෙලා සතුට ජීවිතේ කර ගත්ත වාසනාවන්ත මාපිය දෙපළක් හා පුතෙක්....
    තුන් දෙනාටම තෙරුවන් සරණයි!

    • @ireshapriyadarshani5436
      @ireshapriyadarshani5436 3 года назад +1

      බුදු සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න

  • @sunila8600
    @sunila8600 3 года назад +1

    හරි ම ආදර්ශමත් ඔබ දෙපල සමාජෙට ඔයා ලට බුදු සරණයි ♥️♥️♥️♥️♥️

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 года назад +52

    හැමදාම සතුටින් ඉන්න.. බුදුසරණයි අම්මා, තාත්තා ... ❤️❤️❤️❤️

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 2 года назад

    සුරන් අන්කල්ට අපි හරිම ආදරෙයි.අම්මිත් ශෝක්...❤️දෙන්නම හරිම ලස්සනයි.ආදරනීය පව්ලක්...❤️ඇස් වලට කදුලුත් ආවා...

  • @dumindananayakkara1021
    @dumindananayakkara1021 3 года назад +6

    හරිම ආදරනියයි අම්මා තාත්තා හැමදාමත් සතුටින් ඉන්න අද ඔහොම අය අඩුයි හරිම සතුටුයි මෙහෙම අහනකොට බුදුසරණයි දෙවිපිහිටයි හැමදාමත් සතුටින් ඉන්න දිර්ගායු ලැබේවා 🥰🥰

  • @Sureka07
    @Sureka07 3 года назад +4

    හරි sweet මල්ලි ඔයාලා❤️
    තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම.

  • @heshanijay3247
    @heshanijay3247 3 года назад +12

    හරිම ආදරණිය කතාවක්. ❤️ බුදුසරණයි තුන්දෙනාටම

  • @gangakumari2253
    @gangakumari2253 3 года назад +2

    හරිම ලස්සන ආදර කතාවක් හැමදාම සතුටින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏😍😍😍

  • @roundtheworld4480
    @roundtheworld4480 3 года назад +18

    හැමදාමත් කියනවා වගේ අාදරණීයම පවුලක්..අැස්වහක් නම් වදින්නෙපා..මං සංගීත් අයියා කවුරු වගේද කියලා කිහිප දවසක් බැලුවා..අද තමයි හරියට දැක්කේ අැස් අම්මි වගේ, මූණේ අනිත් දේවල් තාත්තා වගේ.😍

  • @judithfernando4359
    @judithfernando4359 3 года назад +1

    A wonderful love story❤️❤️❤️
    Dan inna ayata adare karanna danne naa...
    Mama ipaduneth jayawardanapura..☺️ August 10th😊1990....

  • @darshidarshi2524
    @darshidarshi2524 3 года назад +34

    පුදුම ආදරණිය බැදිමක්,,තියෙන්නේ හරිම ආශවේන්,බලන්නේ හැම විඩියෝ එකක්ම,,,,,මේ,පවුලට දෙවියන් වහන්සේගේ,ආශිර්වාද බොහෝ වේවා හැමදාමත්,අපි ආදරේයි,ඔයාලාට ❤❤❤

  • @wasanawasana8425
    @wasanawasana8425 3 года назад +6

    ලස්සන ආදර කතාවක්😍
    සතුටින් සුවපත්ව ඉන්න හැමදාම ! තෙරුවන්සරණයි!