Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ කොයිතරම් භාවනා කළත්, කමටහන හරිහැටි සුද්ධ නොවෙන තාක්, ඉදිරියට යාමක් නැහැ................................................................ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා...............................................................
Saadu
Ma
මට භාවනවට සම්බන්ද වෙන්නෙ කොහොමද මෙහෙනින් වහන්ස
@@PradeepWelisarage මම භාවනා වැඩසටහන් කරන්නෙ නෑ. ඊ-මේල් හරහා උපදෙස් ලබා දෙනවා
වට්සැප් නම්බරයක් නැති ද මෙහෙනින් වහන්ස
ඔබ වහන්සේට නිවන් දොරටු වැඩි ඈතක නොවේවා. නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහෝ පින් මෙහෙනින්වහන්ස උතුම් නිවනම අවබෝධ වෙවා 🙏🙏🙏💎💎💎සරනයි.
මෙච්චර වටිනා දේ තේරෙන භාෂාවෙන් සරලව කියලා දුන්නට ඔබවහන්සේට ගොඩාක් පින්.
පින්වත් මැණියන් වහන්සේට අප්‍රමාණ පින්...🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබෙවා!!
ඉතාම ඉතාම ප්‍රයෝජනවත් වැදගත් දේශනාවක්. නොදන්නා දේ දැනගනිමට බොහෝ ප්‍රයොජනයි. මැනියනි ඉතා ලොකු උදව්වක්. හරිම සරලව මෙසේ විස්තර කරනකොට නිතර නිතර අහනකොට එය වඩාත් තේරැම් යනවා . මැනියන්ට උතුම් නිර්වානයම ලැබේවා🙏🏼🙏🏼
Godak pin maniyan wahansa theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏
උත්තම දහම් කරුනක් මනසට කිඳාබැස්සා .ඔබටබෙහෙවින්ම ස්තුතියි .
ඉතාම සරලව භාවනා කමටහන් වාර්තා කිරීම කියලා දුන්න ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා!!!🙏🙏🙏
මම කතෝලික කෙනෙක් මමත් භාවනා කරනවා ඔබතමියට ගොඩක් ස්තුතිය මම භාවනා කරගෙන ඉද්දි අත්දෙක කකුල් තදවෙලා මට හුස්ම ගන්න බවක් තේරෙන්නේ නැ ඉට පස්සේ මම මොනවද කරන්නේ පැහැදිලි කරන්න
ඔබට බොහොම 🙏 පින් අපේ මෑණියනි 🙏🙏🌸🌸🌸🌸❤️❤️
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි
Bohoma pahadili. Apata obawahansege durakathana ankaya labadenna. Theruwan saranai.
පරණම videos වල description එකේ ඊමේල් එක තියෙනවා. මුලින්ම ඒකට මේල් එකක් යොමුකරන්න.
ගොඩක් පිං මෑණියනි 🙏
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
පිංවත් ෙමෙහනින් වහන්ස ෙතරැවන් සරනයි ඔබ වහන්ෙස්ට මට ඔබවහන්ෙස්ට කථා කරන්න ඔනැ ෙතරැවන් සරනයි
ඊමේල් කරන්න
@@alokaalighttolife 31:57
@@alokaalighttolifeසම්බන්ද වන ක්‍රමයක් හදලා දෙන්න
@@PradeepWelisarage ඊ-මේල් කරන්න
@@alokaalighttolife31:57
Theruwan sarani. Godak watinawa.
සාදු 🙏සාදු 🙏සාදු 🙏
Sadu sadu sadu
මට දැනට වයස65ක් වනවා. සැමදිනකම භාවනා කරත් අදයි හරියට කමටහන් ගැන විමසිමක් කරන්නෙ කෙසෙදැයි දැනගත්තෙ. බොහොමත්ම පිං. මගෙත් භාවනාව වැඩාදියුනු කරගැනිමට උපකාරවිය හැකිනම් එයත් මාගෙ වසනාකි. විස්තර සදහන් කලහොත් එමට හැකිය. තෙරැවන් සරණයි. !!!
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
දුන්නාවු නොම්මරයට ගන්නබැහැතෙරැවනි සරණයි!!
Kohomada mehenin wahansa ahema karanne
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස මට කමටහන් ගැන වාර්තා කරන්න ඔබ වහන්සේට කතා කරන්න විදිහක් නෑ මම ඊමේල් හරහා එන්න දන්නේ නෑ නෑ වට්සැප් නම්බරේ පුලුවන්නම් පුලුවන්නම් මට ලබා දෙන්න මෙහෙණින් වහන්සේ තෙරුවන් සරණයි
🙏🙏🙏
Theruwan saranai maniyani.Mama mithree bawanawa karala vinadi 15 vithara husmagana awadanaya yomukaramin bawanawe yedenawa. Guruwarayek lagata yannanam danma vidiyak na. Baba thama podi bawanawa wenuwen loku kalayak ganna amari. Mama karana vidiyata danata bawana karata kamak nadda.
කමක් නැද්ද කියන්න මට බෑ. මොකද ඔබට ලැබෙන අත්දැකීම් මම දන්නෙ නැති නිසා.
Theruwan saranai maniyani. Danatamama obawahnse kiyla bun punch hita ekaga karaganime bawanawaka yedenawa. Pasuwa guruwaryeku hamuwee bawanawa praguna karanna kamathi.
Mehenin wahansa. Oba wahanse sambanda karagemata telephone number ekak denna hekida? Theruwan saranai
ඊමේල් කරන්න.
🙏🙏🙏😌
මැනියණි ඔබ වහන්සේ හමුවන්නේ කොහොමද
0:24
Kohomads guruwarayek hoyaganne maneeyani.
තමන් දැනට දන්න දේ පුහුණු කරන්න . ඔබට අවශ්‍ය ගුරුවරයා ලඟට යන්න පාර කැපෙයි එතකොට
🙏🙏🙏🙏🙏
අනේ මෙහෙනින් වහන්ස මම් වයස70 මට තව අඩු කාලයක් තියෙන්නෙ කලින් comment එකක් එව්වා මට තාක්ෂණය දන්නෙත් නැත මට ලියලා එවන්න පුළුවන් මෙම ලිපිනයට ඔබ වහන්සේගෙ ලිපිනය එවන්න මට අනුකම්පා කරන්න අමරසේන වෙදගේ ,191, ප්
පලිගෙදර ,පිලියන්දල
ළමයෙකුට කියල ඊමේල් එකක් එවන්න. පරණ video වල description එකේ ඊමේල් එක තියෙනවා .
🙏🙏🙏🙏🙏❤️
මැණියන්වහන්ස කරන ලද සක්මන් භාවනාව කරන ආකාරය පිළිබඳව විස්තරයක් ඇති video එකක් මට සොයාගන්න අපහසු වුනා .එ පිළිබඳව දන්න කෙනෙකු ඉන්නවා නම් link එක දමන්න .පිං අයිති වේවා .තෙරුවන්සරණයි 🙏🙏🙏
Playlist එකේ භාවනාව කියන category එකට යන්න .ඒකෙ තියෙනවා
@@alokaalighttolife හොඳමයි මැණියන්වහන්ස .🙏🙏🙏
😂🎉😂🎉
ඔබ කොයිතරම් භාවනා කළත්, කමටහන හරිහැටි සුද්ධ නොවෙන තාක්, ඉදිරියට යාමක් නැහැ.
...............................................................
ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
..............................................................
Saadu
Ma
මට භාවනවට සම්බන්ද වෙන්නෙ කොහොමද මෙහෙනින් වහන්ස
@@PradeepWelisarage මම භාවනා වැඩසටහන් කරන්නෙ නෑ. ඊ-මේල් හරහා උපදෙස් ලබා දෙනවා
වට්සැප් නම්බරයක් නැති ද මෙහෙනින් වහන්ස
ඔබ වහන්සේට නිවන් දොරටු වැඩි ඈතක නොවේවා. නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහෝ පින් මෙහෙනින්වහන්ස උතුම් නිවනම අවබෝධ වෙවා 🙏🙏🙏💎💎💎සරනයි.
මෙච්චර වටිනා දේ තේරෙන භාෂාවෙන් සරලව කියලා දුන්නට ඔබවහන්සේට ගොඩාක් පින්.
පින්වත් මැණියන් වහන්සේට අප්‍රමාණ පින්...🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබෙවා!!
ඉතාම ඉතාම ප්‍රයෝජනවත් වැදගත් දේශනාවක්. නොදන්නා දේ දැනගනිමට බොහෝ ප්‍රයොජනයි. මැනියනි ඉතා ලොකු උදව්වක්. හරිම සරලව මෙසේ විස්තර කරනකොට නිතර නිතර අහනකොට එය වඩාත් තේරැම් යනවා . මැනියන්ට උතුම් නිර්වානයම ලැබේවා🙏🏼🙏🏼
Godak pin maniyan wahansa theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏
උත්තම දහම් කරුනක් මනසට කිඳාබැස්සා .ඔබට
බෙහෙවින්ම ස්තුතියි .
ඉතාම සරලව භාවනා කමටහන් වාර්තා කිරීම කියලා දුන්න ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා!!!🙏🙏🙏
මම කතෝලික කෙනෙක් මමත් භාවනා කරනවා ඔබතමියට ගොඩක් ස්තුතිය මම භාවනා කරගෙන ඉද්දි අත්දෙක කකුල් තදවෙලා මට හුස්ම ගන්න බවක් තේරෙන්නේ නැ ඉට පස්සේ මම මොනවද කරන්නේ පැහැදිලි කරන්න
ඔබට බොහොම 🙏 පින් අපේ මෑණියනි 🙏🙏🌸🌸🌸🌸❤️❤️
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි
Bohoma pahadili. Apata obawahansege durakathana ankaya labadenna. Theruwan saranai.
පරණම videos වල description එකේ ඊමේල් එක තියෙනවා. මුලින්ම ඒකට මේල් එකක් යොමුකරන්න.
ගොඩක් පිං මෑණියනි 🙏
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
පිංවත් ෙමෙහනින් වහන්ස ෙතරැවන් සරනයි ඔබ වහන්ෙස්ට මට ඔබවහන්ෙස්ට කථා කරන්න ඔනැ ෙතරැවන් සරනයි
ඊමේල් කරන්න
@@alokaalighttolife 31:57
@@alokaalighttolife
සම්බන්ද වන ක්‍රමයක් හදලා දෙන්න
@@PradeepWelisarage ඊ-මේල් කරන්න
@@alokaalighttolife31:57
Theruwan sarani. Godak watinawa.
සාදු 🙏සාදු 🙏සාදු 🙏
Sadu sadu sadu
මට දැනට වයස65ක් වනවා. සැමදිනකම භාවනා කරත් අදයි හරියට කමටහන් ගැන විමසිමක් කරන්නෙ කෙසෙදැයි දැනගත්තෙ. බොහොමත්ම පිං.
මගෙත් භාවනාව වැඩාදියුනු කරගැනිමට උපකාරවිය හැකිනම් එයත් මාගෙ වසනාකි.
විස්තර සදහන් කලහොත් එමට හැකිය.
තෙරැවන් සරණයි. !!!
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
දුන්නාවු නොම්මරයට ගන්නබැහැ
තෙරැවනි සරණයි!!
Kohomada mehenin wahansa ahema karanne
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස මට කමටහන් ගැන වාර්තා කරන්න ඔබ වහන්සේට කතා කරන්න විදිහක් නෑ මම ඊමේල් හරහා එන්න දන්නේ නෑ නෑ වට්සැප් නම්බරේ පුලුවන්නම් පුලුවන්නම් මට ලබා දෙන්න මෙහෙණින් වහන්සේ තෙරුවන් සරණයි
🙏🙏🙏
Theruwan saranai maniyani.
Mama mithree bawanawa karala vinadi 15 vithara husmagana awadanaya yomukaramin bawanawe yedenawa.
Guruwarayek lagata yannanam danma vidiyak na. Baba thama podi bawanawa wenuwen loku kalayak ganna amari. Mama karana vidiyata danata bawana karata kamak nadda.
කමක් නැද්ද කියන්න මට බෑ. මොකද ඔබට ලැබෙන අත්දැකීම් මම දන්නෙ නැති නිසා.
Theruwan saranai maniyani. Danatamama obawahnse kiyla bun punch hita ekaga karaganime bawanawaka yedenawa. Pasuwa guruwaryeku hamuwee bawanawa praguna karanna kamathi.
Mehenin wahansa. Oba wahanse sambanda karagemata telephone number ekak denna hekida? Theruwan saranai
ඊමේල් කරන්න.
🙏🙏🙏😌
මැනියණි ඔබ වහන්සේ හමුවන්නේ කොහොමද
ඊමේල් කරන්න
0:24
Kohomads guruwarayek hoyaganne maneeyani.
තමන් දැනට දන්න දේ පුහුණු කරන්න . ඔබට අවශ්‍ය ගුරුවරයා ලඟට යන්න පාර කැපෙයි එතකොට
🙏🙏🙏🙏🙏
අනේ මෙහෙනින් වහන්ස මම් වයස70
මට තව අඩු කාලයක් තියෙන්නෙ කලින් comment එකක් එව්වා මට තාක්ෂණය දන්නෙත් නැත මට ලියලා එවන්න පුළුවන් මෙම ලිපිනයට ඔබ වහන්සේගෙ ලිපිනය එවන්න මට අනුකම්පා කරන්න අමරසේන වෙදගේ ,191,
ප්