විනාඩි පහේ මැජික් එක - ආය නම් කඩෙන් ගන්න ඕනේම නෑ | Homemade Mayonnaise Recipe - Bandi Full

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 366

  • @Bandifull
    @Bandifull  2 года назад +61

    2 Eggs
    4 Garlic Cloves
    Pepper 1 tbsp
    Salt Sugar
    Oil 1.2 Cup (118ml)
    Vinegar or lime juice 1tbsp
    බිත්තර 2ක්
    සුදු ලූනු බික් 4ක්
    ගම්මිරිස් මේස හැදි 1
    ලුනු
    සීනි
    පිරිසිදු තෙල් කෝප්ප 1/2 ( 118 )
    විනාකිරි හෝ දෙහි යුශ හැදි 1

  • @nirmalaprasanna1706
    @nirmalaprasanna1706 2 года назад +11

    ගොඩක් subscribesla හිටියත් ගොඩක් අයට reply , heart දෙනවා ඒක නම් ගොඩක් වටිනවා ❤️

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 года назад +3

    ගොඩක් වටිනවා දුව. මම හදන්න උත්සාහ කරලා හරියට ආවේ නැති නිසා ආපසු හැදුවේ නැහැ .මේ විදිහට හදලා බලන්නම්. ගොඩක් ස්තුතියි

  • @tharinduruwannagamuge4575
    @tharinduruwannagamuge4575 2 года назад +87

    බ්ලෙන්ඩර් කරනකොට අර පියන උඩ තියන හිල වහන්න එපා.කැරකෙන්න පටන්ගන්නකොට එකපාර ඇතුලෙ ලොකු ප්‍රෙශර් එකක් එන නිසා ඒක රිලීස් වෙන්නයි ඒ හිල තියෙන්නෙ.ඒක අතින් වහගත්තොත් මූඩියෙ වෙන තැනකින් ඒ ප්‍රෙශර් එක එලියට යනව,එතකොට ඇතුලෙ තියන ඒව පොඩ්ඩක් එලියට එනව.ඉහිරෙන්න පුලුවන්.හැමතැනම විසි වෙන්න පුලුවන්.
    😊😊😊😊😊
    හැමෝටම වැදගත් වෙයි....😊😊😊😊

    • @mandasmiprarthana3477
      @mandasmiprarthana3477 2 года назад

      Thanks ❤️

    • @rashi9417
      @rashi9417 Год назад +1

      ඇත්තටම මටත් ඒ ඇයි කියල ගැටළුවක් තිබ්බා බොහොම ස්තුතියි ❤

    • @HimaliWasana
      @HimaliWasana 8 месяцев назад

      Thank methuli the case for the

  • @SONG-zw2si
    @SONG-zw2si 2 года назад +19

    තවත් මේ වගේ වැදගත් video කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ⭕👌👌

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      ස්තුතියි😍

  • @hiramyawicks1287
    @hiramyawicks1287 6 месяцев назад +2

    Ape rate, apita galapena Mayonnaise thiyenne, Edinborrogh Products wala. Anna e rasa enwa nam godak hondai. Oyage recipe eka hadala balala kiyannam. Thank you for the recipe. I think it will be good.

  • @Chathu_Rainbow
    @Chathu_Rainbow 2 года назад +5

    මං ඔයාගේ recipes බලලා තමයි ගොඩක් කෑම හදන්නේ.. ඔයා හොඳට කියලා දෙනවා... ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්.... ඒ කෑම වල රසත් නියමයි.... 🥰❤ තව video ගොඩාක් කරන්න... 😊❤ උයනවා කියන්නේ කලාවක්.... මාත් ඒකට ආසයි... අපේ ආදරෙත් එකතු උනාම ඒ කලාව තවත් රසවත්...🥰😘❤

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      ගොඩක් ස්තුතියි😍

  • @ushanjayslath7248
    @ushanjayslath7248 2 года назад +6

    අනේ මේ රෙසිපි එකනම් ගොඩක් වටිනව ඔයාට ගොඩක් ස්තූති 🤩

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @kasunnimna7461
    @kasunnimna7461 2 года назад +3

    Thanks akki hamadama apita lesi resapy hadanna kiyala denawata

  • @devithennakoon4576
    @devithennakoon4576 2 года назад +14

    තෑන්ක්ස් අක්කි මැණික.
    ඔයාගේ වීඩියෝස් හැම එකක්ම බලනවා. වැල් බයිලා නැතුව හැම දේම හරියටම කියලා දෙනවා අක්කි 😍❤❤❤

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome nangi❤️

  • @rwbd-123
    @rwbd-123 5 месяцев назад +7

    හොදට සෙට් උනා.ඒත් සැරයි. සුදු ලූනු 4 වැඩි. දෙකක් ඇති

  • @lifewithcraft2423
    @lifewithcraft2423 2 года назад +2

    Thanks akki mamath try kara harima rasay

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome nangi❤️

  • @btsarmygirl9613
    @btsarmygirl9613 2 года назад +7

    නියමයි අක්කේ ඒ මැජික් recipe එක 👍👍ඒ වගේම අක්කට සෙම්ප්‍රතිශ්‍යාව හැදිල ද කට හඬ අමුතුයි

    • @Bandifull
      @Bandifull  2 года назад

      Thank you nangi❤️ 🤧

  • @sherinesashmitha5367
    @sherinesashmitha5367 2 года назад +5

    ඔලිව් ඔයිල් දාල හැදුවම රසා......යි 😍❤😋

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      Ow olive oil ekathu krnnth puluwn ❤️

  • @yepitzmefrocelking8198
    @yepitzmefrocelking8198 2 года назад +4

    Thank you නංගී මේ වගේ රෙසිපි එකක් කියලා දුන්නට.

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @dulanitharushika2287
    @dulanitharushika2287 2 года назад +5

    දාපු ගමන් බැලුවා...☺️

  • @nkbzvthanage
    @nkbzvthanage 2 года назад +3

    සමාවෙන්න ... හද පෙන්නුවාම ඇගිල්ල දිහා බැලුවා නෙමෙයි ... පුදුම ලස්සන කටහඩක් නංගියෝ ... ගොඩක් ස්තුතියි රස ගුන කෑම කියලා දෙනවාට👍❤

  • @nilukasamanmlee7979
    @nilukasamanmlee7979 2 года назад +4

    මේක මරුනේ thank u thank u ❤️‍🔥

  • @thathsaranichathurangika8810
    @thathsaranichathurangika8810 2 года назад +1

    Thanks drling oya harima lssanata pahadiliwa kiyala denawa ❤️😘

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      You're most welcome😃

    • @HimaliWasana
      @HimaliWasana 8 месяцев назад

      Thank ​@@Bandifull

  • @pasiya8249
    @pasiya8249 Месяц назад

    Mtath hariyata awa thank you 👍♥️

  • @Chathu_Rainbow
    @Chathu_Rainbow 2 года назад +2

    Thank you..!!! අක්කියෝ... 🥰
    මේක මං හොය හොය හිටියේ...🥰❤

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      You're most welcome😃

  • @Disna0608
    @Disna0608 2 года назад +24

    ඔයා ඉතින් රසයි කියනවනම් රසයි තමා 😊

  • @fruitlovers819
    @fruitlovers819 2 года назад +3

    My favourite cooking channel srilanka.. all the best 👍 👌

    • @Bandifull
      @Bandifull  2 года назад

      Thank you so much ❤️

  • @achalagayani2845
    @achalagayani2845 2 года назад +4

    අක්කේ shop එකක cake nozzle pack එකක් තිබ්බා nozzles 16 pack එක 795 යි එකේ කප්ලර් එකත් තියෙනවා තව එකක් තිබ්බා ඒක 495 යි nozzle 7 යි කප්ලර් 1 යි පයිපින් බෑග් එකයි තියෙනවා මම කේක් හදන්න ආසාවෙන් ඉන්නේ මුලින්ම මොන සෙට් එකද ගන්න හොද brand එකක් එහෙම නම් දන්නේ නැහැ .

  • @saumyageethani8049
    @saumyageethani8049 2 года назад +1

    Oyage video athtatama godak watinawa thanks 💕

  • @siyathnimthaka
    @siyathnimthaka 2 года назад +2

    Akke blender eke wipping cream hadana hati video ekak karannako please

    • @Bandifull
      @Bandifull  2 года назад

      Sure 😃😍

    • @siyathnimthaka
      @siyathnimthaka 2 года назад

      Akki aniwaryen video ekak daanna wipping cream hadana hati please please please

  • @rmmskumara2738
    @rmmskumara2738 2 года назад +2

    Harima watina video ekak. Thanks akki oyata me wage dewal apita kiyala denawata...

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome 😍

  • @Dreamygirl2005
    @Dreamygirl2005 2 года назад +2

    Akki leda welada inne

  • @mazeeramisbah3528
    @mazeeramisbah3528 2 года назад +1

    Akke gedara hindawagattu polthel use karanna puluwanda
    (Sudu polthel newei)

    • @Bandifull
      @Bandifull  2 года назад

      හොඳ පිරිසිදු පොල්තෙල් ගාන්න නංගි නංගී නැත්නම් රස ගොඩක් වෙනස් වෙනවා

  • @aravindapradeep7074
    @aravindapradeep7074 2 года назад

    Harima rasai akki api eeye haduva.me vage recipes kiyala denavata akkita thanks

  • @Number1-u2t
    @Number1-u2t 8 месяцев назад

    Aththatama ek haduwa harima rasai tnx 😊

  • @nishanthakumara5436
    @nishanthakumara5436 2 года назад +1

    මන් හොය හොයා හිටියේ අක්කා Thanks

  • @genesispallie8767
    @genesispallie8767 2 года назад +20

    Thanks අක්කි මේ රෙසිපි එක අපිත් එක්ක බෙදා ගත්තාට 🙏🙏🙏❤❤❤

    • @Bandifull
      @Bandifull  2 года назад +2

      You're most welcome😃

  • @sriyanganifernandosriyanga6917
    @sriyanganifernandosriyanga6917 2 года назад

    Akki men haduwa meke garlic gathiya wadi nisa saragathiyak enava.. oil tikak vadi una... Thick ekat gannh aye egg ekk dammoth shape dh 🤔

  • @shaikanavodi4035
    @shaikanavodi4035 2 года назад +1

    akkki oya hodata kiyala denawa... thank you....🥰

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome nangi❤️

    • @HimaliWasana
      @HimaliWasana 8 месяцев назад

      ​@@Bandifull❤🎉

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe7303 2 года назад +1

    Thank you apita කියලා දුන්නට

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @hirunonis2249
    @hirunonis2249 2 года назад +1

    අක්කෙ මෙකට පොල්තෙල් වෙනුවට astra melt කරලා වගේ දාන්න පුලුවන්ද?

  • @nipunweerarathna150
    @nipunweerarathna150 2 года назад +1

    Olive oil pavichchi karanna puluwanda oil wenuwata and thank you akke recipe ekata

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      Ow olive oil use karanna puluwn ❤️

  • @insu5959
    @insu5959 2 года назад +1

    Akka leda welada?

  • @nimashaishani3727
    @nimashaishani3727 2 года назад +1

    Math hoya hoya hitiye mayonis recipe ekak

  • @thilanganiyamuna3533
    @thilanganiyamuna3533 2 года назад +1

    akki potato salade ekak hadana widiha kiyala dennako

  • @inshirahzufer6256
    @inshirahzufer6256 5 месяцев назад

    Omg 😱 thank u sooooo.much ur the best

    • @Bandifull
      @Bandifull  5 месяцев назад

      You're welcome!

  • @chandanipranandu2329
    @chandanipranandu2329 2 года назад +1

    බොහොම ස්තූතියි මේක කියලා දුන්නට 0

  • @sarathamarasekera891
    @sarathamarasekera891 2 года назад +1

    Thanks for the simple but valuable recipe. Wish you the best.!

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @nocomment1884
    @nocomment1884 2 года назад +1

    Beauty Tips chanel එකක් පටන්ගන්නකෝ අක්කි පණ 💜

  • @dilinisandaruwani7270
    @dilinisandaruwani7270 Год назад

    Harima ලේසියි hadanna ❤️❤️❤️❤️❤️

  • @yamunaudayangani5934
    @yamunaudayangani5934 2 года назад

    Meke oil wenuwta butter diya krala gnna puluwanda

  • @shaniyaushani3155
    @shaniyaushani3155 2 года назад

    Mekata olive oil pawichchi karanna puluwanda?

  • @menumaduwanthi189
    @menumaduwanthi189 2 года назад +1

    Thanks dalin ....

  • @lifearoundworld6472
    @lifearoundworld6472 2 года назад +2

    ගොඩාක් වටිනවා පුතේ ...සුබ පැතුම් ඔයාට ...

  • @gaganabhashitha1075
    @gaganabhashitha1075 2 года назад +3

    Woow,අනිවාර්යයෙන් hadanawa akki:-)

  • @Erandi1998
    @Erandi1998 2 года назад +1

    hi darling😘meka beater eken beat karala hadaganna barida...anyway this is a very good recipe😋😋❣️

  • @fathimashimla7239
    @fathimashimla7239 2 года назад

    Fridge eke nathuwa kochara kal puluwanda?

  • @ranidufernando8266
    @ranidufernando8266 2 года назад

    Kisi rahak na thel raha enawa hodata

  • @bootstatus2706
    @bootstatus2706 2 года назад +1

    Akkige recipe thama mn hadanne ewa kawadawath waradila na 😁😁😁

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      Thank you nangi❤️

  • @niroshaasheni9113
    @niroshaasheni9113 2 года назад +1

    Hodaaaaaaaai. Hadala kewa. Niyamai

  • @uthpaladissanayake1344
    @uthpaladissanayake1344 2 года назад

    Ane mm eka parak grinder cup eke hadala hari giya.godak kalekata kalin.aye dwsak grindr cup eke hadala e cup eka rath una nisa ayeth eka oily gathiyta awa
    😬ekata kranna deyak tynwada

  • @malshamadubashini9182
    @malshamadubashini9182 2 года назад +1

    ඒකනම් මාරයි..thanku akka..❤️❤️

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @Maheshi0
    @Maheshi0 2 года назад +3

    super recipe chpa👌👌👍👍👍👊👊👊🙏🙏🙏❤❤❤❤

  • @doglover1853
    @doglover1853 2 года назад

    Akki meka aththata rasai ne da

  • @menakamadushani4211
    @menakamadushani4211 2 года назад +1

    වටින වීඩියෝ එකක් බන්ඩි නංගියෝ..😘 බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome 😍

  • @lifeofmusic5461
    @lifeofmusic5461 Год назад +1

    A very good Introduction,🤘
    Keep it up
    All the Best!

  • @dilshananuruddika4149
    @dilshananuruddika4149 2 года назад

    Oliver oill puluwanda

  • @pasiduheshanmahindapala5290
    @pasiduheshanmahindapala5290 2 года назад +1

    Godak watinawa

  • @kanishkakalpanie2515
    @kanishkakalpanie2515 2 года назад +2

    Thank you so much. This recipe is very useful. It takes a few minutes.😍😍

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      You're most welcome 😍

  • @Kavi97-p3l
    @Kavi97-p3l 2 года назад

    Kal thiyagnn puluwnd

  • @prashanigperera2513
    @prashanigperera2513 2 года назад

    Amu biththraneh kanne?

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 года назад +1

    Akke ethakota pol thelui, biththarai 2ma amuwenne

  • @janakaperera5897
    @janakaperera5897 2 года назад +1

    Niyamai akkiyo thank you ❤❤❤❤

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome 😍

  • @nilushipeiris1997
    @nilushipeiris1997 2 года назад +3

    Thank so..... Much

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

    • @HimaliWasana
      @HimaliWasana 8 месяцев назад

      Akki oya kohe inne❤

  • @heshuwijesinghe2697
    @heshuwijesinghe2697 2 года назад +3

    කෑම හදන බෝනික්කි 🥰🙈

  • @nimaliwickramasinghe3439
    @nimaliwickramasinghe3439 2 года назад +3

    Wow akki godak watina video ekak , burger hadanna kiya denna ikmanata , 🍔🍔

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 года назад +1

    Thanks ඔයාට

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @duleshmadanga72
    @duleshmadanga72 2 года назад +1

    Akki Mayonis pawichchi karanne Mona wage kama walatada

    • @Bandifull
      @Bandifull  2 года назад

      Sandwich, burger, submarine bun wage dewal walata dnna 😃

  • @madu5131
    @madu5131 2 года назад +1

    Thel wenuwata butter danna puluwanda

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      පුළුවන් බටර් මේල්ට් කරලා නිවෙන්න තියලා එකතු කරන්න

  • @nimnaliyanaarachchi8151
    @nimnaliyanaarachchi8151 2 года назад +2

    Thanku akkaa♥️

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @hansanijayasingha9404
    @hansanijayasingha9404 2 года назад +1

    තැන්කූ සුදු අක්කි..

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @reemajiffry9579
    @reemajiffry9579 2 года назад

    Can make without adding garlic?

  • @thusithafernando4583
    @thusithafernando4583 4 месяца назад

    Ane mage aka diya gathiya wedi ne

  • @nishadiwijesunda
    @nishadiwijesunda 2 года назад +1

    Godak watina video ekak♥️

  • @අනු-ස5ච
    @අනු-ස5ච 2 года назад +1

    අපිනම් අබ සෝස් දානව හරි රසයි

  • @zarasisters.1934
    @zarasisters.1934 2 года назад +5

    Akki burger recipe එකක් දෙන්න කෝ

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 2 года назад +1

    Meka fridge eke dala thiyaganna puluwanda...akkiyo..

    • @Bandifull
      @Bandifull  2 года назад

      Ow 2 weeks wage thiyagnna puluwn

  • @dilu588
    @dilu588 2 года назад

    Butter melt krla dnn barid

  • @pawaniudeshika6051
    @pawaniudeshika6051 2 года назад +1

    අක්කියෝ නම්පා සෝස් එක හදන හැටි කියලා දෙන්නකො 😍

  • @sagaratharanga691
    @sagaratharanga691 2 года назад +1

    Ekanam godak vatinava akka maru hode

  • @IreshaLakmali-s7q
    @IreshaLakmali-s7q 4 месяца назад

    Thank u❤

    • @Bandifull
      @Bandifull  4 месяца назад

      You're welcome 😊

  • @GeshanjudeGeshanjude
    @GeshanjudeGeshanjude 4 месяца назад

    Hadala balanna oni❤❤

  • @vinuliaradhya1119
    @vinuliaradhya1119 2 года назад +1

    Thnqq akki babo 🥺🌼

  • @1MrbutteR1
    @1MrbutteR1 2 года назад +2

    Olive oil, use karanna barida?👍

  • @villagenaturegirl8914
    @villagenaturegirl8914 2 года назад

    Akke, meka hadal kochrchr kalthiya ganna puluwand

    • @Bandifull
      @Bandifull  2 года назад

      සති දෙකක් fridge එකේ තියාගන්න පුළුවන්😍

  • @ImashaSithumini-d3v
    @ImashaSithumini-d3v 11 месяцев назад

    👍👍👍😍niyamai

  • @zarabandaranayake4951
    @zarabandaranayake4951 2 года назад +1

    Olive oil danna beida akki

  • @nimradhasandasiluni7801
    @nimradhasandasiluni7801 2 года назад +1

    Its so valuable video ❤

  • @nethminethmikaushalya891
    @nethminethmikaushalya891 2 года назад +1

    Mmath hduwa dn🥰hrima rasata awa❤️

  • @gamingwith1338
    @gamingwith1338 2 года назад

    akki asanipendha katahada weans wella 😪❤️

  • @sanduniwijesundara3004
    @sanduniwijesundara3004 2 года назад +2

    First comment ek mgen♥️

  • @ddhammi7349
    @ddhammi7349 2 года назад +1

    Eekanam supiri.

  • @ishanoshitha9472
    @ishanoshitha9472 2 года назад +2

    Akki coconut oil wenuwata melted butter ganna barida
    thanks for this video🌼💫

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      You're most welcome 😍
      Melted butter niwunata passe ekathu krnna

    • @ishanoshitha9472
      @ishanoshitha9472 2 года назад

      @@Bandifull Thankyou so much akki🍁💫

  • @Niduththara
    @Niduththara 2 года назад

    අක්කී ඔයාගේ කට හඩ වෙනස් වෙලා