Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් හැදුවා මයෝනයිස් එක අක්කාගේ වීඩියෝ එක බලලා.හරියට අවා හරිම රසයි.කඩෙන් සල්ලි දීලා ගන්නවාට වඩා ගෙදර හදලා කද්දී හරි ම රසයි අක්කේ.බොහොම ස්තූතියි ඔයාට.
Ela❤😊
අනේ අක්කේ මමත් හැදුවා මට හරිම සතුටුයි මම විනාකිරි දැම්මෙත් නැහැ දෙහි විතරයි දැම්මෙි හරිම හරි රසයි පටිට ඔයාගේ රෙසිපි හරියටම හරි ❤❤❤❤❤
මමත් අද හැදුවා සාර්ථකයි හොඳට රසට ආවා
මම මේක olive oil දාලා හැදුවා සුපිරියට ආවා. Thanks 👍
Ithamath simple widihata kama hadanna kiyadenawa.harima asai balannath.magenam no1 cookery program eka.thanks dear
මම අද මේක හදුවා. හොදට ආවා.Thank you ..❤️
Short n simple. Easy to understand. Keep it up 👍
හැමදෙයක්ම ගානට මිම්මට මැනල අක්කගෙ recipe එකටම මේ දැන් හැදුවා. හරියටම හරි ගියා. අර Edinborough brand එකේ mayonnaise එක මම කලින් ගත්තෙ, ඒකෙ අමුතු රසක් එනව. මේකෙ එහෙම නෑ හොඳටම තියෙනවා රසත් හොඳයි..Thank you…❤
ඔයගේ වීඩියෝ 👌 .....හරිම ලෙහෙසියෙන් රසට කෑම හදන්න කියල දෙනව.......ඔයාගේ වීඩියෝ බලලා මම ගොඩක් කෑම ජාති හැදුවා....බොහෝම 🙏 ඔයාට
Godak aya kiyanava hari giya kiyla mamath hadanna balanna one adaretyi akki godak sthuthiy
Mama heduwa rasata heduna godak sthuti mama harema asai mayonnaise walata❤
Thank u dear. E receipe eka harima lesi. Gedara thiyana dewal walin.lesiyen hadanna puluwan .
Pol thel wenuwata magarin unu karala ganna puluwanda?
මම හැදුව හරියටම ආවා. ස්තූතියි ඔයාට
ඔයාට ගොඩාක් ස්තුති .මම මේක දැන් හැදුවා . මේ විදියටම .
අපිත් හැදුවා හරිම රසයි ඔයාට බොහෝම ස්තූතියි .......❤❤❤
Mekata olive oil ganna puluwanda
Sudu polthel vitharada ganna puluwan sunflower oill ganna baida akke
Oya keyane adu koppaya ml walin keyannako
10 like friend 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹👈
Sun flower oil berida ganna
Sudu polthelmada one
Akki mama haduwa ada me mayonnaise eka niyameta awa... tnxx...
Niyamai.And thanks😁😍😎
Thanks akkiyo.maath haduva hondata aawa..
Math haduva suppiri
මාත් හැදුවා හොඳටම හරි ගියා.. තෙල් ටික ටික එකතු කරාම හරි
Mama haduva.thik madi una.ai ehema uney?
Amu polthel rasa enawa...
oyage ktahada shok akke ahan inna asa hitenwa.awagema oya hadana recipith saralai pahasui harima rasai.mn oyata godak kemati.oyata bs.anith dawase videos kraddi oyage mun pennanna.api kemati oyawa dakinna.
Mekata butter melt karala Dela Hari yanne nedda polthel venuvata
Sudu polthel wenuwata api gedara pavihchi karana palthel ganna puluwanda
මම හැදුවා එ විදිහට ම ආවා.හරිම රසයි
Oil kochcharak dammafa
Math haduwa... Hrima rasai... Thank u oyta.... 😊
ඔලිව් තෙල් දැම්මාට ප්‍රශ්නයක් නැද්ද ,පොල් තෙල් වෙනුවට
Balamuama heta hadanawa hari yaida kiyala
Aththamai oya nam niyamai...thank u...👍👍👍😍
Beater eken hadanna barida
Sudu polthelma oneda
Thanks ❤ Hariyatama awa ❤
Akki thanks godak oyata sudu polthel hoyaganne Naha nikan polthel danne apada biththra dapu nisa pili gade nadda akki
Thank you so much 💓 💗 💛 💖 good test hariyatama aava superb 👌
Jelatine නතුව cheese හඩන්නෙ කොහොමද කියලා කියලා දෙනවද please
Wow so good thank you very much miss
Niyamai
Olive oil use karana puluvnda
Beter eka us karanna barida Blender eka wenuwata
Oka blend karanne nativa athin beat karana barida
දවස කීයක් තියාගන්න පුළුවන්
Pl give ingredients & quantities in description box.
Eka thama
Mamanam haduwa hodata awa thank you 😊
Oil madina athi . Ganakam wenakan oil chutta chutta dala blender kraganna ethakota hariyanwa .
එලවලු තෙල් දාලා හදන්න පුලුවන් ද
Akke ෆිරිච් එකෙ දන්නම ඕනේ ද .අපේ එක කැඩිලා
Piizza vage deyak hadanna mea vage reaaipie eakak dennako akki 😥😥🤔🤔 nathnam meava pizza valata ganna puluvanda kiyanna ko akki please 🙏🙏🙏🙏🙏
Pol the militar kochchara da akki
Thank you it came out well, i included a garlic clove , pepper didn't use vinegar.
Pepper koccharak dhaanda onadha
@@hislifeline7091 gammiris aeta 5/6 wage danna
@@zanee557 thank u so much dr
Poltel rasak awa. Mama gedara hindspu thel.
Oya hadana hemadema hari lesi..e wagema rasai...... thanks.. budu saranai......... thawath rasa kema hadanna kiya dennòoooòo.........😋🧁🧁🧁🧁🧁💐
Vinakiri wenuwata siyabala barida
Akki thel mili litar valib kiyanna ko
Akki mamath heduwa ath diyaru unaApita meka bitar eken hanna beda
Sini ganda en nethiwenna mokuth karanna barida
බීටර් කරන්න පුලුවන්ද
Frig eka dannama onada.kaltiya ganna monawada karanne...👍
Oil වෙනුවට mokuth use karana barida
akke mt mekata aniwaren reply oniapi oken sanwich ekak ude hadala hawas wenakan thiyaganna puluwan weida🙂❤
Hodata rasata awa1
පිජ් එක නැතුව කොච්චර දවස් තියා ගන්න පුලුවන්ද
ස්තූතියි ඔබට. පොල් තෙල් සුවඳ එනවා සහ උකු ගතිය අඩුයි. ඒකට මොකද කරන්නේ කියන්නකෝ please .
Tawa egg ekak danna
Vegetables oil sunflower oil හරි olivoil පාවිච්චි කරන්න
❤❤❤ ආදරෙයි
Thanks a lot❤️🙏
Coconut oil demmat prshnyk nedda
Vinagiri dannama onada
Meka godak hadgna tiygnna vidiya kiyndako
Akke oyage gatta sudu pol Thel vargaya mokakda
Wow nangi
Thanks Akki❤❤❤
Mata danaganna puluwanda oil, sugar, salt dala tiyena containers koheda ganna tiyenne kiyala please....
එකනමි මමත් හදන්න බලනවෝ......👍🔥💖💖💖
Akka mng haduwa hodata awa eth polthel suwada enawa akka aii e
Appeta areyata awa na
Super, I like
සාමාන්‍ය පොල්තෙල්වලින් හදන්න බැරිද
Ethatama lesiyen hadhenna puluvam
Godaaaaak stuthie oyata
කොච්චර දවස් තියාගන්න පුලුවන්ද කියන්නකෝ
2 week kiyala kiyana va
විනාකිරි දාන්නම ඕනද
සුදු පොල්තෙල් vithrada dann puluwannn
Akke oya kitchen accessories gnne kohenda ?
Thank you so muchGod Bless you
Olive oil ganna barida polthel wenuwata
Sudu pol thel nathuwa api pavichchi karana anith pol thel eka ganna barida
cool karama gal wenewanem , ekata mokada karanne
Akka meken pili raha enne nadda kohethma? Mokada ehema awoth appiriya wenawa ne..............
මේකේ පොඩ්ඩක්වත් පිළි රහ එන්නේ නැහැ මොකද අපි දෙහි ,විනාකිරි පාවිච්චි කරන නිසා
බිටර් එක පාවිච්චි කරලා හදන්න පුලුවන් ද,බ්ලෙන්ඩර් එක නැතුව.👍
Ow puluwani
Nice one 👍
SUDU pol Thelma oneda
Mama meeta kalin haduwa olive oil walin. Ukuwata oya wage awe nehe.
මමත් හැදුවා මයෝනයිස් එක අක්කාගේ වීඩියෝ එක බලලා.හරියට අවා හරිම රසයි.කඩෙන් සල්ලි දීලා ගන්නවාට වඩා ගෙදර හදලා කද්දී හරි ම රසයි අක්කේ.බොහොම ස්තූතියි ඔයාට.
Ela❤😊
අනේ අක්කේ මමත් හැදුවා මට හරිම සතුටුයි මම විනාකිරි දැම්මෙත් නැහැ දෙහි විතරයි දැම්මෙි හරිම හරි රසයි පටිට ඔයාගේ රෙසිපි හරියටම හරි ❤❤❤❤❤
මමත් අද හැදුවා සාර්ථකයි හොඳට රසට ආවා
මම මේක olive oil දාලා හැදුවා සුපිරියට ආවා. Thanks 👍
Ithamath simple widihata kama hadanna kiyadenawa.harima asai balannath.magenam no1 cookery program eka.thanks dear
මම අද මේක හදුවා. හොදට ආවා.Thank you ..❤️
Short n simple. Easy to understand. Keep it up 👍
හැමදෙයක්ම ගානට මිම්මට මැනල අක්කගෙ recipe එකටම මේ දැන් හැදුවා. හරියටම හරි ගියා. අර Edinborough brand එකේ mayonnaise එක මම කලින් ගත්තෙ, ඒකෙ අමුතු රසක් එනව. මේකෙ එහෙම නෑ හොඳටම තියෙනවා රසත් හොඳයි..
Thank you…❤
ඔයගේ වීඩියෝ 👌 .....හරිම ලෙහෙසියෙන් රසට කෑම හදන්න කියල දෙනව.......ඔයාගේ වීඩියෝ බලලා මම ගොඩක් කෑම ජාති හැදුවා....බොහෝම 🙏 ඔයාට
Godak aya kiyanava hari giya kiyla mamath hadanna balanna one adaretyi akki godak sthuthiy
Mama heduwa rasata heduna godak sthuti mama harema asai mayonnaise walata❤
Thank u dear. E receipe eka harima lesi. Gedara thiyana dewal walin.lesiyen hadanna puluwan .
Pol thel wenuwata magarin unu karala ganna puluwanda?
මම හැදුව හරියටම ආවා. ස්තූතියි ඔයාට
ඔයාට ගොඩාක් ස්තුති .මම මේක දැන් හැදුවා . මේ විදියටම .
අපිත් හැදුවා හරිම රසයි ඔයාට බොහෝම ස්තූතියි .......❤❤❤
Mekata olive oil ganna puluwanda
Sudu polthel vitharada ganna puluwan sunflower oill ganna baida akke
Oya keyane adu koppaya ml walin keyannako
10 like friend 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹👈
Sun flower oil berida ganna
Sudu polthelmada one
Akki mama haduwa ada me mayonnaise eka niyameta awa... tnxx...
Niyamai.
And thanks😁😍😎
Thanks akkiyo.maath haduva hondata aawa..
Math haduva suppiri
මාත් හැදුවා හොඳටම හරි ගියා.. තෙල් ටික ටික එකතු කරාම හරි
Mama haduva.thik madi una.ai ehema uney?
Amu polthel rasa enawa...
oyage ktahada shok akke ahan inna asa hitenwa.awagema oya hadana recipith saralai pahasui harima rasai.mn oyata godak kemati.oyata bs.anith dawase videos kraddi oyage mun pennanna.api kemati oyawa dakinna.
Mekata butter melt karala Dela Hari yanne nedda polthel venuvata
Sudu polthel wenuwata api gedara pavihchi karana palthel ganna puluwanda
මම හැදුවා එ විදිහට ම ආවා.හරිම රසයි
Oil kochcharak dammafa
Math haduwa... Hrima rasai... Thank u oyta.... 😊
ඔලිව් තෙල් දැම්මාට ප්‍රශ්නයක් නැද්ද ,පොල් තෙල් වෙනුවට
Balamuama heta hadanawa hari yaida kiyala
Aththamai oya nam niyamai...thank u...👍👍👍😍
Beater eken hadanna barida
Sudu polthelma oneda
Thanks ❤ Hariyatama awa ❤
Akki thanks godak oyata sudu polthel hoyaganne Naha nikan polthel danne apada biththra dapu nisa pili gade nadda akki
Thank you so much 💓 💗 💛 💖 good test hariyatama aava superb 👌
Jelatine නතුව cheese හඩන්නෙ කොහොමද කියලා කියලා දෙනවද please
Wow so good thank you very much miss
Niyamai
Olive oil use karana puluvnda
Beter eka us karanna barida Blender eka wenuwata
Oka blend karanne nativa athin beat karana barida
දවස කීයක් තියාගන්න පුළුවන්
Pl give ingredients & quantities in description box.
Eka thama
Mamanam haduwa hodata awa thank you 😊
Oil madina athi . Ganakam wenakan oil chutta chutta dala blender kraganna ethakota hariyanwa .
එලවලු තෙල් දාලා හදන්න පුලුවන් ද
Akke ෆිරිච් එකෙ දන්නම ඕනේ ද .අපේ එක කැඩිලා
Piizza vage deyak hadanna mea vage reaaipie eakak dennako akki 😥😥🤔🤔 nathnam meava pizza valata ganna puluvanda kiyanna ko akki please 🙏🙏🙏🙏🙏
Pol the militar kochchara da akki
Thank you it came out well, i included a garlic clove , pepper didn't use vinegar.
Pepper koccharak dhaanda onadha
@@hislifeline7091 gammiris aeta 5/6 wage danna
@@zanee557 thank u so much dr
Poltel rasak awa. Mama gedara hindspu thel.
Oya hadana hemadema hari lesi..e wagema rasai...... thanks.. budu saranai......... thawath rasa kema hadanna kiya dennòoooòo.........😋🧁🧁🧁🧁🧁💐
Vinakiri wenuwata siyabala barida
Akki thel mili litar valib kiyanna ko
Akki mamath heduwa ath diyaru una
Apita meka bitar eken hanna beda
Sini ganda en nethiwenna mokuth karanna barida
බීටර් කරන්න පුලුවන්ද
Frig eka dannama onada.kaltiya ganna monawada karanne...👍
Oil වෙනුවට mokuth use karana barida
akke mt mekata aniwaren reply oni
api oken sanwich ekak ude hadala hawas wenakan thiyaganna puluwan weida
🙂❤
Hodata rasata awa
1
පිජ් එක නැතුව කොච්චර දවස් තියා ගන්න පුලුවන්ද
ස්තූතියි ඔබට. පොල් තෙල් සුවඳ එනවා සහ උකු ගතිය අඩුයි. ඒකට මොකද කරන්නේ කියන්නකෝ please .
Tawa egg ekak danna
Vegetables oil sunflower oil හරි olivoil පාවිච්චි කරන්න
❤❤❤ ආදරෙයි
Thanks a lot❤️🙏
Coconut oil demmat prshnyk nedda
Vinagiri dannama onada
Meka godak hadgna tiygnna vidiya kiyndako
Akke oyage gatta sudu pol Thel vargaya mokakda
Wow nangi
Thanks Akki❤❤❤
Mata danaganna puluwanda oil, sugar, salt dala tiyena containers koheda ganna tiyenne kiyala please....
එකනමි මමත් හදන්න බලනවෝ......👍🔥💖💖💖
Akka mng haduwa hodata awa eth polthel suwada enawa akka aii e
Appeta areyata awa na
Super, I like
සාමාන්‍ය පොල්තෙල්වලින් හදන්න බැරිද
Ethatama lesiyen hadhenna puluvam
Godaaaaak stuthie oyata
කොච්චර දවස් තියාගන්න පුලුවන්ද කියන්නකෝ
2 week kiyala kiyana va
විනාකිරි දාන්නම ඕනද
සුදු පොල්තෙල් vithrada dann puluwannn
Akke oya kitchen accessories gnne kohenda ?
Thank you so much
God Bless you
Olive oil ganna barida polthel wenuwata
Sudu pol thel nathuwa api pavichchi karana anith pol thel eka ganna barida
cool karama gal wenewanem , ekata mokada karanne
Akka meken pili raha enne nadda kohethma? Mokada ehema awoth appiriya wenawa ne..............
මේකේ පොඩ්ඩක්වත් පිළි රහ එන්නේ නැහැ
මොකද අපි දෙහි ,විනාකිරි පාවිච්චි කරන නිසා