විනාඩි දහයෙන් සීනිවලින් සොයා සෝස් හදමු|Homemade Soya Sauce|💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 392

  • @piyumidivarathne4540
    @piyumidivarathne4540 4 года назад +848

    සෝයා සෝස් හදන්නේ සෝයා වලින් කියලා මේ වීඩියෝ එක බලනකන් හිතාගෙන හිටියේ මම විතරද?🤭🤭 thank you so much ලස්සනට කියලා දුන්නා.😊😊

  • @dulanyaanshini8495
    @dulanyaanshini8495 Год назад +29

    අනේ මාත් හිතුවෙ සෝයා සෝස් හදන්නේ සෝයා වලින් කියලා .ඇත්තටම ඔයා කියාදුන්න මේ රෙසිපි එක නියමයි.👌 ❤❤❤❤❤

    • @Ap.s0-z2f
      @Ap.s0-z2f 2 месяца назад

      Soya walin thamai 😊

  • @nirmilaprasadini3829
    @nirmilaprasadini3829 3 года назад +26

    මන් මෙතෙක් දවසක් හිතන් හිටියෙ සෝයා සෝස් හදන්නෙ සෝය වලින් කියල ව්ටින වීඩියෝ එකක් ඔයට Thanks

  • @artisticnuwan
    @artisticnuwan Год назад +4

    සෝයා සෝස් එක මරු.මන් බයේ හිටියේ ඕක හදන්න සෝයා කඩෙන් ගන්න වෙයි කියල.!

  • @wibhashasithumini6165
    @wibhashasithumini6165 Год назад +5

    මේ විදියට මමත් සෝයා සෝස් හැදුව නියමයි අක්කෙ

  • @kapilajayasinghe3914
    @kapilajayasinghe3914 4 года назад +43

    සෝයාසෝස් හදන්න කියල දීපු එකට ඔයාට ස්තුතියි 😋😋🤪🤪😄😄😀😀😙😙😗😗🤗🤗😘😘

  • @humairah_shanzz
    @humairah_shanzz Год назад +2

    මං හැදුවා මේ බලන්නෙ දෙවනි පාර හදන්න💕 කලින් රයිස් එකට දැම්මා දැන් කොත්තු එකට දාන්න යන්නෙ💕 රසට එනවා

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 года назад +16

    මන් අද ඔයා කියල දුන්නු විදියට ම සෝයා සෝස් හැදුවා ,ඔයාට ගොඩක් ස්තුති ...

  • @rscreation6566
    @rscreation6566 3 года назад +3

    මං අද හැදුවා ඔයා කියපු විදියටම...👍ගොඩාක් ස්තුති

  • @erangawickramasinghe392
    @erangawickramasinghe392 2 месяца назад +1

    මන් හැදුවා හොදටම ආවා❤❤

  • @piyumihansika7166
    @piyumihansika7166 Год назад +2

    අනේ අක්කි මේ මන් හදන ගමන් ඉන්නෙ මරු ඒකනම් ගොඩක් වටින වීඩියෝ එකක් 😊❤

  • @joyfdo4772
    @joyfdo4772 3 года назад +104

    මන් හිතන් උන්නෙ, සොය සෝස් හදන්නේ සෝය වලින් කියල, ඇත්ත නෙ, baby creem හදන්නේ බබාලා ගෙන්‍ යැ,. thank u nanga, hadala balala passe kiyannam.

    • @dihasinghe4216
      @dihasinghe4216 3 года назад +4

      😂😂

    • @nadeeshnadeesh8250
      @nadeeshnadeesh8250 3 года назад

      @@dihasinghe4216 Eeeekane

    • @sanjudunukara2096
      @sanjudunukara2096 2 года назад

      Ane owne math hithuwe..soya walin kiyl

    • @Anuththara745
      @Anuththara745 Месяц назад

      Soya sauce හදන්නේ soya වලින් තමයි.. 😂 මේක soya sauce වෙනුවට ලංකාවේ පාවිච්ච් කරන දෙයක්..

  • @dewmivimaya1651
    @dewmivimaya1651 10 месяцев назад

    Math me den hadala iwara une godaariyak thank you akki 🥰❤️

  • @sujatha1370
    @sujatha1370 4 года назад +17

    වටිනා වීඩියෝවක් .ස්තුතියි ඔයාට .....❤️

  • @jananipiumika8361
    @jananipiumika8361 3 года назад +44

    අද මං අක්කි කියලා දුන්න විදියටම සෝයා සෝස් හැදුවා . කඩේ රසට වගේම ආවා .Thank you akki 😊❤️.

    • @mayuradoolwela9717
      @mayuradoolwela9717 Год назад +1

      කික්කොමන් Kikkoman කාල බැලුවොත් තෙරෙයි මෙ මොන බොරුවක් ද කියල. මට පේන විදියට මේ video එක කරපු කෙනත් හරි soy sauce කාලා නෑ

    • @krishperera5050
      @krishperera5050 3 месяца назад

      ​@@mayuradoolwela9717😂😂😂😂😂😂කීයලා වැඩක් නැහැ.

  • @dinushapriyangani1435
    @dinushapriyangani1435 3 года назад +1

    Ekt dnnoni nama seeni sause....
    Thanks akkiyoo api nodanna wadagath dewal kyl denwata,,,,

  • @mudithasubashini3172
    @mudithasubashini3172 Год назад

    ඔයාට ගොඩාක් ස්තූතියී අපට මේ දේවල් කියාදෙන එකට

  • @anuradhaamarasingha7447
    @anuradhaamarasingha7447 8 месяцев назад

    Wow අනිවාර්යයෙන් ම හදලා බලනවා... ගොඩාක් ලේසි රෙසපි එකක්...😂❤🌷🌷

  • @leoniepereira8704
    @leoniepereira8704 7 месяцев назад

    I too thought you need soya to make the Soya sauce. Thank you so much.

  • @kumariwijewardena4974
    @kumariwijewardena4974 3 года назад +6

    අනේ ඇත්තටම මමත් හිතාගෙන හිටියේ සෝයා සෝස් හදන්නේ සෝයා වලින් කියල 😀😀😀 ස්තුතියි ඔයාට , ඔයාගෙ රෙසිපි හරීම පහසුයි , ඒ වගේම හරීම රසයි.

  • @tharutharu7370
    @tharutharu7370 4 года назад +2

    මන් හැදුවා...විනාකිරි නැති නිසා තක්කාලි යුශ තේ හැන්දක් දැම්මා ... හොදට ආවා අක්කෙ තැන්කූ

    • @senuriyasara8150
      @senuriyasara8150 3 года назад

      Thakkali damma rasa wenas wenne nadda?
      Dehi dammoth kohomada danne na

    • @renukadamayanthi7341
      @renukadamayanthi7341 Год назад

      තක්කාලි යුෂ දැම්මොත් තක්කාලි සෝස් තමා

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 4 года назад +2

    Thanks nanga .oya bohoma sarala vidihata recipes denawa.

  • @janakiliyanage9413
    @janakiliyanage9413 2 года назад

    Mn kalin dawasaka meka balala haduwa dan ada mata ramen ekak hadaganna soya sos nathuwa hitiyee oyawa thama mathak une dan hadanna yanne thanks akke oyage idiri gamanata suba pathum

  • @sachininirodha3771
    @sachininirodha3771 2 года назад

    Oyage නාසිගුරාන් hadana vedio eka balala soya sauce nne hadanna kiyala hitiye ..den ekath hari tnx..

  • @sahanwikasitha558
    @sahanwikasitha558 3 года назад +2

    බොහොම ස්තූතියි.අපි හැදුවා හරි පදමටම ආවා..

  • @nishadianupama7000
    @nishadianupama7000 2 года назад +1

    Aluminum bajane hadala rusne pitin wena viduru bajanekata dala ita passe vinakiri dammata kmk nanedaa

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 Год назад

    Man asama channel eka 😘

  • @sunethrakarunathilaka8133
    @sunethrakarunathilaka8133 3 года назад

    thanks akkiyo harima lesiy ...frige eke nathuwa dawas keeyak wage thiyagaththakida

  • @Naveensri-s
    @Naveensri-s 7 месяцев назад

    නියමයි අක්කේ ගොඩාක් වටිනවා❤

  • @oshadhipoornima8229
    @oshadhipoornima8229 3 года назад +2

    අනේ අක්කි ..ඔයානම් මරු ..මගෙ අක්කි වෙන්නකෝ ..මාත් හරිම ආසයි ඔයා වගේ උයන්න ..ඔයාට thnks

  • @Charu-u3r
    @Charu-u3r 8 месяцев назад

    Thanks akki...❤😋..oyanm mara talented...

  • @upulshantha4616
    @upulshantha4616 2 года назад +1

    Ane akke fingers hadana vidiha kiyala dennako

  • @hirushafernando7173
    @hirushafernando7173 3 года назад +1

    Mamath haduwa.....
    Niyameta aawa nande....
    Eeka niyamai ☺️☺️😋
    Mama grade 8...

  • @alqudsqwer9035
    @alqudsqwer9035 4 года назад +12

    Ithin ei okata soya source kiyanne soyagewilawath nehane

  • @hansihewavidana9721
    @hansihewavidana9721 3 года назад +2

    Man haduwa 😍😍❤️ hodatama awa rasath thiyanawa

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 3 года назад +1

      ඇත්තටම අක්කි කඩේ රසටම තියනවද?

    • @hansihewavidana9721
      @hansihewavidana9721 3 года назад

      @@maduthilakarathna4268 ow nangi 🙂

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 3 года назад +1

      @@hansihewavidana9721 ane thank you akki😍😍.mmth hadanna haduwe.eki hadala thiyena knkgenma rasa danagann oni nisa oygen ahuwe..

  • @_abdallah876
    @_abdallah876 3 года назад +1

    Vinakiri ta amatharave dhahi yusha dhanne puluvandha? Akki

  • @dinukaushalya8056
    @dinukaushalya8056 3 года назад +1

    අම්මෝ මාත් කරා රසයි අක්කී

  • @amapathiraja2265
    @amapathiraja2265 3 года назад +3

    මම ඔයා හදන දේවල් වලට ගොඩක් කැමති. ජය වේවා.

  • @dulmininimesha4458
    @dulmininimesha4458 2 года назад

    Thank yoy mewage video ekk kiyala dunnata oya budu saranai ❤️😍😘

  • @suhailmalove9267
    @suhailmalove9267 5 месяцев назад

    where did you get that pan holder that wooden one

  • @hemasudarshani7505
    @hemasudarshani7505 4 года назад +4

    බොහෝම ස්තුතී

  • @evelynfernando3660
    @evelynfernando3660 4 года назад +65

    අර. කියන වාගේ ගල් බනිස්වල ගල් නැහැ. නෙ🤣 හොඳ ය්. 👍

  • @champikajayasooriya1896
    @champikajayasooriya1896 3 года назад +1

    Oyster sauce hadana hatith kiyala dennako

  • @RuwanRuwan-p4h
    @RuwanRuwan-p4h 9 месяцев назад

    Is you sell different kind of sauce madom ?

  • @sriyanisilva2070
    @sriyanisilva2070 4 года назад +4

    ඒකනම් සුපිරි , 👍👍👍

  • @todaykitchen3368
    @todaykitchen3368 3 года назад

    Akke oyage kottu video eka baluwa ekata soya sauce oni ne ekata adala balnnm

  • @vijithanandakiuldeniye5247
    @vijithanandakiuldeniye5247 2 года назад

    Polwathura tikadawasak thibba nam winakiri wenawa. Winakiri wenuwata eya daanna hekie.

  • @nisansalamadhumali533
    @nisansalamadhumali533 Год назад

    Winakiri wenuwata adeshakayak nadda akki

  • @champhajewarani7271
    @champhajewarani7271 10 месяцев назад

    ඔයිස්ටර් සෝස් හදන හැටිත් කියා දෙන්නකෝ මිස් 🙏🙏🙏

  • @dinishadilrukshi7120
    @dinishadilrukshi7120 3 года назад

    mn vinakiri wenuwata dehi tharamaka gediyakin bayak mirikala aragaththa hari giya hodak sthithi oyata

  • @himashadilshani2258
    @himashadilshani2258 3 года назад +1

    Akke tomato sauce hadana widiha daannakoo

  • @dilkitharuka7583
    @dilkitharuka7583 3 года назад

    Meka fridge eke kochchr kal tygnn pluwnd akke

  • @beautiarts8387
    @beautiarts8387 Год назад

    𝐒𝐮𝐩𝐞𝐫 𝐞𝐚𝐬𝐲 𝐰𝐚𝐲 ... 𝐓𝐡𝐚𝐧𝐤𝐬 ❤

  • @promodsalinda9554
    @promodsalinda9554 3 года назад

    This recipe is a good. But not a original one. Its look like a good and very simple

  • @ShyamaliKawshalya
    @ShyamaliKawshalya 5 месяцев назад

    Thank you oyat😍

  • @ishinikahagalla4846
    @ishinikahagalla4846 3 года назад +2

    Orginal soya sourse rasama enn nethi wei kyl hithenn nedd

  • @shanikabandaranayaka291
    @shanikabandaranayaka291 2 года назад

    fridge eke thynma oneda

  • @thathsaraniecakes2537
    @thathsaraniecakes2537 4 года назад +4

    Wow niyami... it's very easy

  • @madushiherath4618
    @madushiherath4618 2 года назад

    Thanks akka.....Meka NM gdk wtinwa

  • @sangeethbotheju9513
    @sangeethbotheju9513 3 года назад +1

    Lunu wenuwata sini ne kiyaune

  • @hasanthikumari9824
    @hasanthikumari9824 2 месяца назад

    Thank you duwa

  • @dhammikahearth200
    @dhammikahearth200 2 года назад

    ඇත්ත මයි මමත් මෙචිචර කල් හිතන් හිටියෙ සෝයා සෝස් හදන්නෙ සෝයා බිින් වලින් කියලනෙ🤣

  • @viharapahasarani7780
    @viharapahasarani7780 3 года назад

    මමත් හැදුවා හරිම රසයි

  • @anuadikari9697
    @anuadikari9697 2 года назад

    වට්නා ව්ඩ් යො එකක් 😄😄

  • @nishuperera7725
    @nishuperera7725 Год назад

    ගොඩක් ස්තුතියි ❤❤

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 2 года назад

    සුපිරි අක්කා

  • @mojonewslk
    @mojonewslk Год назад

    wow

  • @chamaraliyanaralalage8669
    @chamaraliyanaralalage8669 2 года назад

    thanks nangi

  • @chamithlaksiri4003
    @chamithlaksiri4003 3 года назад

    Thanks godak.haduwata passe pani rasak enawada?

  • @attharaka8828
    @attharaka8828 4 года назад

    Vinakiri venuwaat monwa wge dann puluwn

  • @shashinihansika3687
    @shashinihansika3687 3 года назад

    Ayema sini danawada, lunu danne nedda ethakota

  • @pinkiesvlog9877
    @pinkiesvlog9877 3 года назад +1

    Vinger nathuwa soya sauce hadanna barida

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 года назад +2

    හරිම ෂෝක්. ස්තූති.

  • @shasheenimalka8743
    @shasheenimalka8743 3 года назад +2

    Fridge එකක් නැත්නම් බෝතලයකට දාලා කාමර උෂ්ණත්වයේ තියාගන්න පුළුවන් ද

  • @anuradhadilrukshi350
    @anuradhadilrukshi350 4 года назад

    Godaaak watinawa dear. Thanks.. onna ada nam subscribe karanawa. Godak pahasu recipes oya danawa

  • @kumarigodigomuva1250
    @kumarigodigomuva1250 4 года назад

    Karavechcha sugar valata vinakiri dammama soya sosda mmmmm

  • @aroshikanimali7765
    @aroshikanimali7765 2 года назад

    Ada mn ramen noodles ekak kannama ona keyala hithuwata soy souse nathiwa ennakota menna bolee ewa hadana wediha lesiyenma teyenawa.😊thanks patto😍

  • @ravindumayantha7202
    @ravindumayantha7202 4 года назад +67

    හදන්න ගිහින් කෙලවුනා කියහංකෝ...හැන්ද ඇලුන සීනි එකේ...හැදි දාන්න එපා කිව්වට ඉතින් දාලා බැලුවා...ඒක ගලවගන්න ගිහින් ලිප වටේම හලා ගත්තා....වතුර දාද්දි ශෝශ්ශ්ශ් ගෑවා එච්චරයි...බාජනේට ඇලිලා තිබ්බ කරවෙච්ච සීනි අයින් කරන්න වෙනම misson එකක් ගැහුවා...දවසක්ම වතුර දාල තිබ්බා ඒකට...අම්මෝ සෝයා සෝස් දීපු වදයක්...කඩෙන් ගෙනාවනම් හොදයි කියලා හිතුනා.ඒ වගේද බැනුම්...☹️☹️😭😭😭

  • @dilinislg865
    @dilinislg865 4 года назад

    නියමයිනේ මමත් ගෙදර හදලා බලන්න ඕන ..මම සෝයාසෝස ආසියන් කඩවලින් ගන්නේ බෝතලයක් Euro 2.30 වෙනවා ..ඒ කියන්නේ ලංකාවේ මුදල් රැපියල් වලින් 530 වගේ මුදලක් ....ස්තුති ඔයාට 🙏

    • @sangeethmaduranga4447
      @sangeethmaduranga4447 4 года назад +2

      E ganne Soya beans masa ganak fermentation process ekata lak karala hadana Soy Source, nathnam Soya Source..ekai Euro 2.30.Eke tiyenne "Umami"kiyana rasaya
      Upahasayakatanam newei..Eth ithin Soya bean ekak gawilawath nathiwa sugar walin hadana me Source wargayata Soy source kiyanne kohomada kiyana eka thama ithin prashne🤔

    • @ishuuperera1610
      @ishuuperera1610 2 года назад

      ne meka hadala gnn epa .soya bean walin hadana original souse eka rasa wagema gunay .meka nikm boru wedak

  • @vindyasadamali4075
    @vindyasadamali4075 11 месяцев назад

    තැන්ක්ස්

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 3 года назад

    Mamath heduwa.godak rasai akki

  • @malithmenuka6926
    @malithmenuka6926 3 года назад

    Thanks.ada hadhuwa mamath

  • @rmwasantha1709
    @rmwasantha1709 4 года назад

    thanks mama hadala baluva niyamai🤗

    • @SR-hn8bh
      @SR-hn8bh 3 года назад

      Soya souse rasatama thiyenawada dear

  • @thisaramihiranga5451
    @thisaramihiranga5451 Год назад

    Akki vinakiri වෙනුවට දෙහි ගන්න පුලුවන්ද

  • @deshanipiyumi3040
    @deshanipiyumi3040 3 года назад

    Super 👍👍👍👍👍👍👌👌👌👌👌👌

  • @Mashi_71
    @Mashi_71 3 года назад

    Math හැදුවා

    • @Mashi_71
      @Mashi_71 3 года назад

      Oyage egg rice ekata danna thamay saoya sos heduwe

  • @piyumuwasana4813
    @piyumuwasana4813 3 года назад

    Thiththa rasak enawada?

  • @ajithkumara8036
    @ajithkumara8036 11 месяцев назад

    විනාකිරි ඕනෙමද අක්කි🥰🥰

  • @chandrasirisamarasinghe2598
    @chandrasirisamarasinghe2598 3 года назад

    wow good video

  • @maheshadilhani922
    @maheshadilhani922 4 года назад

    Godak watina vidiyo ekak

  • @ruwanjayaweera1484
    @ruwanjayaweera1484 4 года назад +1

    Great ..

  • @piyuumali3336
    @piyuumali3336 3 года назад

    Onima krpu recipe ekk akke.thnku

  • @mkjayantha3204
    @mkjayantha3204 3 года назад +1

    Math

  • @lakshikamadu5063
    @lakshikamadu5063 3 года назад +2

    ෆ්‍රිජ් එකේ දාන්නෙ නැතුව කොච්චර කල් තියාගන්න පුළුවන්ද අක්කී..

  • @lakminisamarawickrama2067
    @lakminisamarawickrama2067 2 года назад

    Soya sos saha oyster sos warga dekakda

  • @sonalichathurikajayalath4351
    @sonalichathurikajayalath4351 3 года назад

    Oya sourse dana bottle ganne kohenda kiyannako

  • @OWNER_OF_RASIDU_DINUSHARA
    @OWNER_OF_RASIDU_DINUSHARA 2 года назад +1

    කෑලි මිරිස් දාන්නම ඕනද

  • @mohamadijas6973
    @mohamadijas6973 2 года назад

    විනාකිරි වෙනුවට දෙහි යුශ දාන්න පුලුවන්ද please riply sister

  • @NiroshaniSamarasekara
    @NiroshaniSamarasekara 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @pansilupansilu1303
    @pansilupansilu1303 4 года назад

    Mama hoya hoya hitiye thank