Man Bala Unna - Nilakshi Helapitiya |Manori Kaushi Dissanayake| Anuradha Abayasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 250

  • @gomikaudugamasooriya5076
    @gomikaudugamasooriya5076 3 года назад +11

    ප්‍රේමයේ බරම තැනක් ගැන ලියවුනු අපූරු පද වැලට හොඳින්ම ගැලපුණු සත්සර රටාවන් විශිෂ්ටයන්ටම කියල නාද කරගෙන ඔබ යලිත් ඇවිත්......ගීතය හැඳින්වීමේදී විග්‍රහ කරල තියෙන ප්‍රේමයේ ඒ මහා බර තමයි යශෝධරාව දැරුවෙත්.....ඔබේ හඬ පෞර්ශවය ඒ මහා බර හදවත් තුලට කිඳා බස්සවන්නේ ආයාසයකින් තොරව. ඔබේ අනන්‍යතාවයත් එයයි!
    ...............හැමෝටම මෙන්ම ඇයටත් ඒ හැටි කාලයක් නෑ, එනිසා ඇගේ හඬින් මීට වඩා වැඩ ගත යුතුයි!!!

  • @manushasandarenu9761
    @manushasandarenu9761 3 года назад +3

    මිහිරියි.
    අහන් ඉන්න ආසයි.
    ගැඹුරු කටහඬක් මම මෙහෙම අහපු පළමු වතාව.

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад +1

      බොහොම ස්තුතියි . මගේ අනිත් ගීතත් අහන්න. මගේ චැනලයේ මෙන්ම සමන් ලෙනින් ගේ චැනලයේ මගේ තවත් ගීත upload කර තියෙනවා ❤

  • @k.i.s.jpushpakumara3303
    @k.i.s.jpushpakumara3303 Год назад +2

    හරිම ලස්සනයි. ඉතාම මිහිරි ගායනයක්.. සුගායනීය ගායනයක්. පිං, බුදු සරණයි.. 😀

  • @priyankaalwis3084
    @priyankaalwis3084 10 месяцев назад +1

    Harima lassana geethayak gayanaya saha geethaye gaburu arutha..harima lassanai .❤

  • @RanganaSusantha
    @RanganaSusantha 3 года назад +11

    ලයික් එකක් දාලා තමයි අහන්න පටන් ගත්තේ. ගයන හැම ගීයක් ම රසිකයා අමන්දානන්දයට පත් කරනවා කියලා හොඳින් දන්නවා.

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад +1

      😊 බොහොම ස්තුතියි ඔබ අප කෙරේ තබන නිබඳ විශ්වාසය ගොඩාක් වටිනවා

  • @senadheerasanthiyago9710
    @senadheerasanthiyago9710 3 года назад +4

    මෙහෙට දැන් මල් පිපී අවසන්
    මටත් ඒ හැටි කාලයක් නෑ දැන්...
    ඒ පද, ඒ භාවාත්මක ගැයුම අද්විතීයයි.
    අවභාවිතයට යන සුබාවිතය ගොඩ ගැනීම උදෙසා තාරුණ්‍යයේ මෙහෙවර ඉතාමත්ම ප්‍රශංසනීය යි.
    මෙය ඉතාමත්ම ඉස්තරම් නිර්මාණයක්. හෘදයාංගම සුබ පැතුම් මේ සොඳුරු නිර්මාණකරණයේ නියමු ඔබ සැමට !
    ස්තුතියි ලබා දුන් සෞන්දර්යයාත්මක පණිවිඩය වෙනුවෙන්.

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 года назад +1

    ගායනය, සංගීතය, අර්තය හරිම අපූරුයි නංගියෝ. කීපවරක් ඇහුව සුභ අනාගතයක්.

  • @susilgomis1
    @susilgomis1 3 года назад +2

    අරුත් බර ගී පද. නවමු පද වැල්. "මල් පිපෙන්නට කාලයක් නෑ." ලස්සන වදන් පෙළක්. හරිම ලස්සනයි. සුගායනීය ගායනයක්.

  • @anuruddhaweligamage1987
    @anuruddhaweligamage1987 3 года назад +3

    හරිම ලස්සනයි. මනෝරි ගේ හිතේ ඉපදුණු වදන් වැල් වලට නිලක්ෂි හඩ මුසුකර තිබෙන්නේ හරිම හැගීම්බරව. අනුරාධ ගේ සංගීතය ඒ හැගීම් තීව්‍ර කරනවා. තුන් දෙනාටම සුබ පැතුම් ......

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад

      බොහොම ස්තුතියි ඔබේ ව්චන අපට දිරියක්

  • @tilakaratnadiaswickramanay2028
    @tilakaratnadiaswickramanay2028 8 месяцев назад +1

    Most beautifulllll song for ever. I heard, Thank you, Dear daughter , love from france.

  • @thumrivoiceacademy4553
    @thumrivoiceacademy4553 3 года назад +2

    ගොඩක් ,ගොඩක් ලස්සන අපුර්ව ගීත නිර්මාණයක් ,,, ගායනය ,,ගේය පදරචනය සංගීතය ත්‍රිත්වයම ලස්සනයි ජය ..

  • @priyanthajayathilaka3108
    @priyanthajayathilaka3108 3 года назад +3

    නංගි සිංදුව හරි ලස්සනයි.(රාජු අයියා)

  • @danansooriyasriya6961
    @danansooriyasriya6961 3 года назад +3

    අර්ථවත් පදවැලක ජීවය උකහාගත් තනුව සහ සංගීත සංයෝජනය ඔබගේ භාව පුර්ණ හඩ පෞරුෂය තුලින් ගීතයේ උපරිම තලය වෙත ශ්‍රාවකයා කැදවා ගෙන ගොස් දැහැන් ගත කරන්නට සමත් ව ඇති බව මා කියන්නේ අතිශයෝක්තියෙන් නොවේ. සැබවින්ම ඒ ගැයුම අපේ සංගීත ක්ෂේත්ත්‍රයේ ගායන ශිල්පිනියන් කීප දෙනෙකුගෙන් හැර මා අසා ඇති මධුර වූ හඩ බව කියන්නේ මගේ හදවතින්ම මතුවන ආශිර්වාදය ඔයාට පුද කරමිනි. ආදරණීය දියණියනි තෙරුවන් සරණින් ඔබේ ඉදිරි ජීවිතය අතිශයින්ම සාර්ථක වේවා!

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад

      බොහෝම ස්තුතියි ආදරණීය මාමාට

  • @Nandima4
    @Nandima4 3 года назад +4

    ලයික් කරලා තමා අහන්න ගත්තේ 👍
    උදේට හැමදාම වැඩට යන්නේ “ලිහිණි ගල යට - තාම ඉද හිට” අහන ගමන් ඊට පස්සේ “ නුබේ හිතේ ඉදිකටුවක් විතර ඇති” දැන් තව එකක් ඒකට එකතු වුණා. පුදුම ලස්සන කට හඩක් , ජය

  • @sanka3413
    @sanka3413 3 года назад +3

    දැනුයි දැක්කේ සිංදුව අක්කේ ලස්සනයි වගේම කනට අහන්න පුළුවන් සින්දුවක්

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 года назад +3

    බොහොමත් ස්තුතී

  • @ramikaediriweerage23
    @ramikaediriweerage23 3 года назад +2

    ඉතාම මිහිරි ගායනයක්..
    අරුත්බර පද පෙළක්..
    ඒ සුසoයෝගයටම ගැලපෙන මිහිරි සංගීතයක්..
    ජයවේවා ❤❤❤

  • @priyanthajayathilaka3108
    @priyanthajayathilaka3108 3 года назад +3

    නංගි සිංදුව නම් හරි ලස්සනයි.(,Raju Ayya)

  • @halyalapagngnananda4054
    @halyalapagngnananda4054 3 года назад +5

    මනරම් නිර්මාණයක් .... කලාව යනු තවත් එක් භාවනාවක් බව ඔබේ ගීතය ඔප්පු කොට ඇත. තවත් සුන්දර නිර්මාණ කරන්නට සුභ පැතුම් ....

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад +1

      බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @thanujamadhushani4049
    @thanujamadhushani4049 3 года назад +5

    නිදහසේ අහන් ඉන්න පුලුවන් හිතට දැනෙන ලස්සන ගීතයක් .. ඒ පදත් ඔබතුමියගේ හඩත් එක් උනාම ඒක වෙනමම රසයක්.... 💐💐💐💐💐💐❤️❤️❤️

  • @jagathdharmasena387
    @jagathdharmasena387 3 года назад +4

    ඉතාමත් ගැඹුරු අර්ථයක් ඇති පදවැලට, සියුම් ගැඹුරු හැඩැති Nilakshi අක්කේ ඔබගේ වටිනා නිර්මාණය හදවතින්ම අගයමි!!! ඔබට සුබ පැතුම්

  • @buddhikawickremasinghe2686
    @buddhikawickremasinghe2686 3 года назад +6

    ඔබ ගයන රස , ගී අහන්නට
    අපි බලා උන්නා..💐💐💐
    විශිෂ්ඨයි 👌

  • @ruu-og6jd
    @ruu-og6jd 3 года назад +7

    ගායනය ❤
    පද රචනය💛
    සංගීතය💙
    ගීතය භාවනාවක් 👌

  • @kalyaniperera1279
    @kalyaniperera1279 3 года назад +2

    Man Bala Unna assanai geetha ya mama hamadama Bala innawa obe aluth geetha yak ahanna thank u 💜♥️💙

  • @videeshachandimalie5874
    @videeshachandimalie5874 3 года назад +3

    කෞෂි නංගී ....
    හරිම ලස්සනයි ඔයාගේ සංවේදී පදවැල් . ඒ වගේම ගායනය , සංගීතය හදවතට තදින්ම දැනෙනවා . සදාකල් රසවිඳින්න හැකි ගීතයක් . සුබ පැතුම් සැමටම ! තෙරුවන් සරණයි ඔයා ඇතුළු සැමටම!

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 3 года назад +2

    අහල ඉවර වෙනකන් අැස් දෙක පියාගෙන හිටිය. අැත්තටම සංවේදියි.

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад

      අහන්නත් සතුටක් ❤

    • @ශාස්ත්රපතිගල්ගමුවේප්රේමාමුණසිං
      @ශාස්ත්රපතිගල්ගමුවේප්රේමාමුණසිං 3 года назад +1

      මගෙ රත්තරං නංගී , මල් පිපී. අවසන් වෙන්නට පෙර. මාත් බලා උන්නා. .. ආදරෙයි රත්තරං නංගී , ඔයාගෙ සුන්දර අරුත්බර පද වැලට ඇය පණ දෙන අපූරුව. හරි ම අගෙයි. ඇගේ සිහින් මිහිරි හඩින් සවන්පත් සිඹින විට මට ඔයාගෙ තාරුණ්‍යයේ හසරැල් දෙතොළ මත මැවී පෙනෙනව නංගී, ගීත විචාරය වගේ ගීත රස වින්දනයටත් ගුරු උපදේශිකාවක් ලෙස මගේ බස් වහර ඉතා ම පොහොසත් රත්තරං. , මේ ගීතයේ පදචලට ජීව වායුව සපයන ප්‍රභල ශක්තිය සංගීතතයයි .. මේ ගීතය කියන වස්තු විෂය . ගීතයේ අන්තර්ගතය ඔයාගේ ගේය පද රචනය පුරා. නොබිදී රදවා තබාගන්න ආදරණීය හඩ , තෝරා ගැනීම පිළිබද ව හා ත්‍රිත්ව සංයෝජනය වෙනුවෙන් මගේ සුභාශිංසන මගෙ චූටි නංගී. තව තවන් වටින නිර්මාණ සමාජගත කිරීමට හැකි වේවා ජයවේවා. !!!

  • @krishankaushalya
    @krishankaushalya 3 года назад +3

    හරිම ලස්සන ගීතයක් ....

  • @isharaudayangani8775
    @isharaudayangani8775 3 года назад +3

    ගීතය අහන කොට හදවතට දැනුන දේ නම් අපමණයි අක්කා.කෞෂි අක්කගේ කවි වලට තමයි මම මුලින්ම ආදරය කලේ.දැන් නම් ඇගේ ගීත කරණයටත් මම බෙහෙවින් ආදරය කරනවා.හදවතට දැනෙන්නම ලියලා තියනවා.අනුරාධ අබේසිංහ සොයුරාගේ තවත් දක්ෂ ස්වර රටාවක්.බොහොම මියුරුයි.නිලක්ෂී අක්කගේ හඩ මේ පදවලට ජිවය දී ඇති අපුරුයි.ඇය මෙය හදවතට දැනෙන්නම ගයනවා.හොද නිර්මාණයක් සුබ පැතුම් ආදරණිය අක්කා

  • @manorikaushidissanayake3039
    @manorikaushidissanayake3039 3 года назад +4

    මිහිරි හඬින් මගේ අකුරු වලට හුස්ම දුන්නාට බොහෝ පිං අක්කා.මටම දැනිච්ච රහ වැඩක්.ඔය හඬ තව, තවත් හදවත් වල පැල වේවා !

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад +1

      සංවේදී පද ගෙත්තමක් මගේ හඩින් ගයවන්නට විශ්වාසය තැබුවාට ආදරෙයි නංගී

  • @sitharamaljinie8689
    @sitharamaljinie8689 3 года назад +3

    Nilakshi Akke ❤️❤️❤️ Anee harima lassanay...akkage voice aka 😍,a lyrics😍,music 😍 video eka 😍 hemadema harima lassanay ..godak lassana nirmayak..thawath me wagema lassana song akak dakinna api balan innawa.👑️👑️👑️❤️❤️

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад +1

      බොහොම ස්තුතියි සිතාරා නංගෝ ❤❤❤

  • @dulanjithakshila6390
    @dulanjithakshila6390 3 года назад +3

    ලස්සන ඉතා ගැඹුරු අදහසක් තියෙන ගීතයක්.අක්කෙ කටහඩ හරිම මිහිරියි.අනාගතේට සුබ පතනව අක්කේ.බුදුසරණයි!!.❤️❤️

  • @dasunlakmaal73
    @dasunlakmaal73 3 года назад +2

    විශිෂ්ඨ නිර්මාණයක්..👍👍
    ජය වේවා...👏👏
    සුභ පැතුම්....🤝🤝

  • @vidyakariyawasam6646
    @vidyakariyawasam6646 3 года назад +2

    Another amazing creation. Nilakshi , you are so talented. Beautifully sung with clarity . Well done.

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад

      Awwwv,I'm blessed because of people like you dear ❤

    • @vidyakariyawasam6646
      @vidyakariyawasam6646 3 года назад +1

      @@nilakshihelapitiya5831 Thanks for the reply Nilakshi. I’m a massive fan of yours from England.

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад

      @@vidyakariyawasam6646 Oh Vidya .I'm so humbled . Once the situation mitigates ,we shall come for a show there . Hopefully we will get to see you . Tc

    • @vidyakariyawasam6646
      @vidyakariyawasam6646 3 года назад +1

      @@nilakshihelapitiya5831 You must visit us Nilakshi. Love to meet you one day.

  • @nirmalaninavugala4291
    @nirmalaninavugala4291 3 года назад +2

    හරිම ලස්සනයි මිස්,අපූරු නිර්මාණයක් ❤

  • @sakunthalasenavirathna2747
    @sakunthalasenavirathna2747 3 года назад +4

    මටත් ඒ හැටි කාලයක් නෑ...මං බලා උන්නා...❤️❤️❤️ හදවත මොනවද උනා අක්කේ...හරිම ලස්සනයි 👍

  • @dhammianurapura5823
    @dhammianurapura5823 3 года назад +2

    වාසනාවන් මැණික මේ තරම් හැඟීම්බර හඬක්
    වාසනාව මිස..............
    හිත ඉකිබිදින තරමක් ❤️😍

  • @senadheerasanthiyago9710
    @senadheerasanthiyago9710 3 года назад +3

    පැතිකඩ කීපයකින් දැක කතා කරන්නට⁣ පෙළඹෙන ගීතයක්.
    කලින් පැවති සැහැල්ලුව විවාහයෙන් පසුව වගකීම්වලින් බර වෙනවා. යුතුකම් අතර හිර වෙනවා. ලංකාවේ පෙර සිටම පැවතියේ පීතෘ මූලික සමාජයක්. ඒ අනුව සැමියා රැකියාවක නියුතු වෙද්දී බිරිඳ ගෙදර දොර වැඩ කටයුතුවලට නිබඳවම යොමු වෙනවා. මෙහි කතා නායිකාව එවන් බිරිඳක් ලෙස සිතන්නට අපට පුළුවන්.
    ඇගේ සැමියා බොහෝ දුරක ⁣රැකියාවෙ නියුතු වන්නෙක්, උදාහරණයක් ලෙස පිටරටක සේවය කරන්නෙක්. එබැවින් ඔහුගෙ ජීවිතේ බොහෝ කාලයක් වැය වෙන්නෙ රැකියාව උදෙසා. බිරිඳගේ ජීවිතය ඒකාකාරීව ගෙදරට ගෙවෙනවා. එලෙස ගෙවී යන්නේ සොඳුරුතම කාලය, සෘතු හතරක සොඳුරුම කාලය මල් ⁣පිපෙන වසන්තය. කිවිඳිය ⁣මල් පිපෙන කාලය ලෙස මෙතැන හඳුන්වන්නේ ගැහැණියගෙ තරුණ කාලය.
    එ් වචනවල සැඟවුණු යතාර්ථය වන්නේ ප්‍රේමයක ශෘංගාරාත්මක හැඟීම්. තරුණ කාලයටයි ඒ ආශාවන් මල්ඵල ගැන්වෙන්නෙ. විවාහයක් පවතින්න, ප්‍රේමයක් පවතින්න බලපාන සුවිශේෂීම සාධකයක් වන්නේ ශෘංගාරය. ඒ ඇතිවන හැඟීම් සතුටින් ආශ්වාද කළ හැකිවන්නේ (විශේෂයෙන් ගැහැණියකට හැකි වන්නේ) තරුණ කාලයෙදි.
    නියම කාලයෙදි ඒවා විඳින්නට නොහැකිවන ගැහැණියකගෙ සිතුවිලි සමුදායක් තමයි මෙම ගීතය හරහා ප්‍රකාශනය වෙන්නෙ. එවන් අප්‍රකාශිත ශෝකාලාපයක ස්වභාවය ගේය පද රචිකාවිය විස්තර කරන අයුරුයි මේ.
    ගීතයේ පළවන කොටස හරහා ඇය පවසන්නේ වයස ගතවන විට ගිලිහී යන නාරි දේහයේ ස්වභාවය. මට හිතෙනවා මෙතනදි කිවිඳිය ව්‍යංගයෙන් අනිත්‍යය පැහැදිලි කරනවා දැයි...
    නා දළු මට සිලිටි දෙතොල් රැළි වෙලා රළු ගතියක් පානවා, දිළිසෙන දිග ඇස් ඇකිළිලා මළානික බවක් පෙන්වනවා. කොපුල් තල වැහැරිලා ගොසින්. ශෘංගාරාත්මක හැඟීම් ඉපැදුණත් ආශ්වාදය විඳින්නට බැරි ලෙස තරුණවිය ගෙවී යනකල්ම ඇය බලාගෙන ඉඳලා.
    පෙම් කරන අවදියේ ඔහු සෞන්දර්යයවාදී මිනිසෙක් බවට ඇයගෙ සිතුවිලි ශ්‍රාවකයාගේ හිතේ චිත්ත රූප මවන්නට සමත් වෙනවා දෙවන කොටස ඇසෙද්දි.
    කවියෙක් වගෙ හිතන, ඇස්වලින් කතා කරමින් ගී ගයපු අයෙක් ඔහු. කවිය, ගීතය, කතා කරන ඇස් ප්‍රේමයට සම්පත් බව අපේ හිත්වලට කාවද්දන්න උත්සාහ කරනවා රචිකාවිය. ඉතිං එලෙස කෙළිලොල් හුරතල් හැසිරීම් ගෙවීයන වයසට නොතරම් වෙන තෙක්ම ඈ බලා ඉඳලා.
    අපි ඉතාමත්ම කැමති අයෙක් අපව මුණ ගැසෙන්නට පැමිණ ඒ ඉක්මනින්ම නික්ම යද්දී අපි කියනවා "අයියෝ ආවා විතරයිනෙ" කියල. එහෙම ආවත් ආවෙ නෑ වගෙ කියන අරුතක් තමයි මේ "නෑවිදින් ඇවිදිල්ලා ගියා" ලෙස සඳහන් වෙන්නෙ. මේ හැමදේම තේරුණත් ඔහු නිහඬවම නික්මෙන දුක හැමදාමත් දරාගෙන ඇය බලා ඉඳලා.
    ඉතිං බලා ඉඳලම ඇය වියපත් ව ගිහින්. මේ ගැහැණිය වියපත් වෙනකල්ම පතන්නෙ එකම පිරිමියෙක් බව පැහැදිලියි මේ ප්‍රකාශනය තුළ. එබැවින් ඇය සංයමයක් සහිත සංවර ගැහැණියක් ලෙස අපට පෙනී යනවා.
    මා ඉහතින් සඳහන් කළේ විවාහක බිරිඳ සැමියා වෙනුවෙන් බලා සිටින අයුරුයි.
    02). මෙය යම්කිසි ගැහැණියකගෙ ඒක පාර්ශ්වීය ප්‍රේමයක් විය හැකිය. ඇය පතන පෙම්වතා ඇයට ලැබී, නොලැබී ගියත් එක හිත් ඇතිව ඔහු වෙනුවෙන් බලා සිටිනවා ඇති.
    03). නැත්නම් මෙය අසම්මත ප්‍රේමයක් විය හැකිය. වෙතත් අයෙකුට අයිති පිරිමියෙක් වෙනුවෙන් බලා සිටින ගැහැණියකගෙ කතාව වෙන්නත් පුළුවන් මෙය.
    04). ඒ වගේම වයස්ගත පිරිමියෙකුට බිරිඳක්ව ආශ්වාදය නොලැබී වියපත් වූ ගැහැණියකගෙ ශෝකාලාපයක් ද විය හැකිය.
    ස්පර්ශ කිරීමට ලැබුණ ද, නොලැබුණ ද ප්‍රේමය වෙනුවෙන් දිනපතාම බලාපොරොත්තු ගොඩ ගැහෙනවා. බලාපොරොත්තු ජීවිතය ජීවත් කරවනවා. වියපත්වන තරුණ කාලය තුළ පතන ප්‍රේමය වෙනුවෙන් බලා සිටින වෙනස් නොවන හිත් කොයිතරම් තිබෙන්නට පුළුවන් ද..? මේ එවන් හිතකි.
    ඉදින් මෙයද ප්‍රේමය යි. ලැබේ යයි බලා හිඳ නොලද ප්‍රේමය යි. මෙය ගැහැණුන් කී දාහකගේ ශෝකාලාපය විය හැකි ද...?
    කෞෂි දිසානායක කිවිඳිය තුළ සිටින සාර්ථක ගේය පද රචිකාවිය මෙතැනදි ඉස්මතුව පෙනෙනවා. මේ තත්ත්වයට පත් ගැහැණු හිත් හිත යටින් අත්පොලසන් දෙනවා ඇති ඔවුන්ට ප්‍රකාශ කරන්නට බැරි දෙය ඇය ප්‍රකාශ කළ හෙයින්.
    ගී පද සඳහා ගැළ⁣පෙන ලෙස සංගීතාත්මක තනුවක් සහිත සංවේදී නාද රටා මැවූ අනුරාධ අභයසිංහ නම් ඔහුගෙ සංගීත විඥානය ප්‍රශංසනීය යි.
    ඒ ශෝකාලාපය භාවාත්මක ගායනයකින් සහ රංගනයකින් ඔපවත් කරමින් ගීතය අපූරුවට සාධාරණීකරණය කරනවා මේ දක්ෂ ශිල්පිණිය වන "නිලක්ෂි හැලපිටිය.
    ශෝකාලාපයක් හිතට දැනවිය හැකිවන්නේ මෙවන් සුබාවිත නිර්මාණයකට පමණයි.
    මේ සංවේදී පණිවිඩය ගීතයක් හරහා ජනගත කරන්නට යෙදුණු ඔබ සියල්ලන්ටම බෙ⁣හෙවින්ම ස්තුතියි කියමි.

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад +1

      බොහොම ස්තුතියි සේනාධි සොයුරියේ ❤❤❤

  • @punchiiskole8752
    @punchiiskole8752 3 года назад +3

    හැඟීම් මුසු ගායනයක්.අරුත් පිරුණු පදවැලක්
    සුබ පැතුම්❤

  • @akilajayasanka7374
    @akilajayasanka7374 3 года назад +3

    මාරම ලස්සනයි අක්කා ..........කියන්න වචන නෑ.....❤️❤️❤️❤️

  • @viroshinianjala3762
    @viroshinianjala3762 3 года назад +2

    මිහිරියි.ලස්සනයි ❤️❤️❤️

  • @dilhanpremakumara6125
    @dilhanpremakumara6125 3 года назад +3

    මෙහෙට දැන් මල් පිපී අවසන්...
    හරිම ලස්සනයි...?

  • @sudarshanisiriwardhana915
    @sudarshanisiriwardhana915 3 года назад +2

    තුරුණුවිය දැන් ගෙවී අවසන්...😔
    කියන්න වචන නෑ.... හරිම ලස්සනයි❤️❤️❤️

  • @sanjimasanjima8521
    @sanjimasanjima8521 3 года назад +3

    #මං බලා උන්නා
    ගැහැණිය සතු වූ ගැහැණුකම හද පතුලේ සඟවා ගත් මිහිරිතම ,සොඳුරුතම වුනත් වේදනාකාරී හැඟුම් සුභාවිතයෙන් කිව්වත් පොප් කරල කිව්වත් , බයිලා වලින් කිව්වත් පපු හූරන් දැනෙනවා.
    ගීතය කවිය කොහොමින් හෘදයාංගමව ලියවුනත් ඊට සරිලන සංගීතය මුසු නොවුනාම ඒක ගීතයක් වෙන්නෑ. පද රචනයත් සංගීතයත් අතිවිශිෂ්ඨ වෙලා නුසුදුසු හඬක් එක් වුනාමත් ඒක ගීතයක් වෙන්නෑ...
    මනෝරි කෞෂි දිසානායක ගේ ප්‍රබල අකුරු හරඹයට සංගීතවේදියාගේ තියුණු ගැඹුරු ස්වර හරහා Nilakshi Helapitiya ගේ සොඳුරු හඬ ඇහෙද්දි.... හිත වෙනම මානයකට ගෙනියනවා. ඊටම සරිලන කළබල නැති රූපරචනයත් ඇහැට ප්‍රියයි.මේ බහුතරයක් ගැහැණුන්ගේ ජීවන ගීතය. නොතේරෙන අයටත් දැන් තේරේවි.....
    මල් පිපෙන්න ඕන කාලයෙ ගැහැණු රහසේ බලා ඉන්නා වග....
    සුභ පැතුම් තිදෙනාටම.
    🌹🌹🌹
    සංජිමා සුදේශ්ණී රාජපක්ෂ

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад

      ඔබට තුති සජීමා අපගේ ගීයට දුන් මේ අගයට

  • @Prabuddasrimal3
    @Prabuddasrimal3 3 года назад +4

    මාත් බලං උන්නා.ආපු ගමන් ඇහුවා...හරිම ලස්සනයි ..අක්කගේ කටහඩ ගැන කියන්න වචන නෑ.කෞශි අක්කගේ වචනත් හරිම රහයි..

  • @minoraattanayakege6387
    @minoraattanayakege6387 3 года назад +1

    Beautiful mature colourful voice ma'am! Thank you so much for your service to srilankan music.💐😇🙏

  • @tharangisenarath4269
    @tharangisenarath4269 3 года назад +3

    පුදුම ලස්සනක්....💗💗
    අනේ මේ ගීතය අහද්දි දැනෙන දේ වචණයෙන් කියන්න අමාරුයි ...💗💗💗
    හරිම සංවේදී සියුම් සොඳුරු ගීතයක් ..💗💗
    සුබ පැතුම් දායකත්වය ලබා දුන් හැමදෙනාටම ..ගොඩක් සුන්දර නිර්මාණ ඉදිරියටත් බලාපොරොත්තුවෙන් ..💗💗

  • @MrBhuminda
    @MrBhuminda 3 года назад +3

    ගොඩක් ලස්සනයි නංගි. සුබ පැතුම් හදවතින්ම ...!!!

  • @krishanthakumara3373
    @krishanthakumara3373 3 года назад +3

    Once again STUNNING.... it's priceless akka....

  • @roshdelta1
    @roshdelta1 3 года назад +4

    අරුත්බර ගීතයක්… ඒත් මට හිතෙන්නෙම වෙනත් අරුතක් .. මගේ වරදක්ද ? අනේ දන්නේ නෑ …එක එක අයට දැනෙන්නෙ එක එක ආකාරයට ,මට දැනෙන්නේ කාලයත් සමගින් ක්රමයෙන් වියපත් වන, මල් කැකුලක් දරු සුවදක් බලාපොරොත්තු වන ළඳකගේ ලතැවිලි ගඟුලක්, සුසුම් ධාරාවක් වගේ …..”සිනිඳු පෙති මත පාට ඇහිරී තුරුණු විය දැන් ගෙවී අවසන් මල් පිපෙන්නට කාලයක් නෑ මං බලා උන්නා...”…. “සොඳුරු කවිකම් ගාල් වූ තැන පපු කොණේ හිස තියා සිඹිනට ඔබේ ඇස් මත එල්ලි එල්ලී ඔබ ගයන රස ගී අහන්නට.. මං බලා උන්නා..” මෙතනින් මට චිත්ත රූප මැවෙන්නේ සිනා කවඩි මුදු වදන් දොඩවන බිළිදෙක්ව ළමැදේ තියාගෙන පුංචි ඇස් වල රටා දකින, කවිකම් නැළවිලි හිරවී සිටින බිළිදෙකුගේ සිහින දකින ළඳකගේ සිතුවිලි සමුදායක්…” එන්න කලියෙන් පිටව ගිය නුඹ නෑවිදින් ඇවිදිල්ල ගිය තැන නිහඬ වූ අරුමය දරාගමි …….” ඔබම හිතන්න…. මේ තෙවන පදවැල.. මෙහෙට දැන් මල් පිපී අවසන් මටත් ඒ හැටි කාලයක් නෑ …..මං බලා උන්නා…මා දෝතට වඩින තුරු ...

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад +2

      සැබැවින්ම ඔබට දැනන මානයෙන් ගීය රසවින්දනයට බාධාවක් නෑ

  • @coopcoop3070
    @coopcoop3070 3 года назад +4

    හරිම ලස්සනයි නිලක්ශි මිස්❤ගොඩක් සංවේදී....

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад +1

      අපේ චදීපා දූට බොහොම ස්තුතියි

  • @shrimix1967
    @shrimix1967 3 года назад +2

    සුපිරිම ලියැවිල්ලක්... එහෙම පුලුවන් කෙනෙක්ම තමයි මෙහෙම ලියන්නෙ. ජයවේවා නංගියේ..

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад

      අනිවාර්යයෙන්
      ඔබට බොහොම ස්තුතියි

  • @thiliniabeyrathne1382
    @thiliniabeyrathne1382 3 года назад +2

    Touched the bottom of the heart ❤...

  • @sandyachathu4174
    @sandyachathu4174 3 года назад +3

    ගොඩක් ලස්සනයි හැගීම්බරයි.👌👌👌👌

  • @rumeshherath5349
    @rumeshherath5349 2 года назад +1

    ඔබව සෙව්වේ සමන් ලෙනින් සර් නිසාමයි මිස්..සර්ගේ හඬ මෙන්ම නිලක්ෂි මිස්ගේ හඬේත් තියෙන්නේ තුන් හිතම නිවිල යන අමුතුම මිහිරක්..මායාවක්ද හිතෙනවා..තෙරුවන් සරණයි ඔබ දෙපලට..අාදරෙයි හැමදාමත්..

  • @d_lakshansasanka1347
    @d_lakshansasanka1347 3 года назад +3

    ජය වේවා❤🙏 💆‍♂‍👌

  • @samanthjhp5611
    @samanthjhp5611 3 года назад +3

    හරිම.ලස්සනයි.නිලක්ශි..

  • @jesudasm9714
    @jesudasm9714 3 года назад +3

    Good madam song

  • @dilstudio3187
    @dilstudio3187 3 года назад +2

    ගොඩක් ලස්සනයි.....❤️

  • @hiranduminda7716
    @hiranduminda7716 3 года назад +3

    ලස්සනයි .....

  • @harisanweerahannadige2222
    @harisanweerahannadige2222 Год назад +1

    සමන් සහ නිලක්ෂි කදිම සුසංයෝගයක් දිග කලකට වාසනාවෙවා!❤❤❤❤❤❤

  • @wajirajayawardana7682
    @wajirajayawardana7682 3 года назад +3

    ලස්සන වැඩක්...විඳින්න පුලුවන් ...💐

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад

      ස්තුතියි අපේ ආදරණීය මිත්‍රයා

  • @PriyangaMaldeniya
    @PriyangaMaldeniya 3 года назад +2

    Lovely song Nilakshi akka! 👌♥️

  • @charindrasandeepani1738
    @charindrasandeepani1738 3 года назад +2

    ජාතියේ පිනට උපන් ඔබ වැනි සහෝදරියකගේ හැඟීම් වචන වලින් අහන්ට අපි පිං කරල අක්කා.... බුදු සරණයි.... ආදරෙයි ගොඩක්... 😍😍😍😍😍

  • @madushankawijeratne1891
    @madushankawijeratne1891 3 года назад +3

    (ආදරය කියන්නේ පුදුම තරම් ලස්සන දැනීමක්
    ඒ ලස්සන දැනීම සුන්දර ආදර කතාවකට නගන්න ආදරයට කරන හැමෝම බලන් ඉන්නෙ හරිම ආදරෙන්....)පදවල අරුත කොච්චර ලස්සනද?ඔබතුමියගෙ ආදරණීය හඬ මුසු ඒ පදවැල්;හදවතේ නිමග්න වුනේ ගීතයේ කථිත ලොකයට එබිකම් කරමිනි. 👊😃

  • @hash12342
    @hash12342 3 года назад +4

    Wow akki. I’m madly in love with this ❤️❤️

  • @gimsaramaduranga295
    @gimsaramaduranga295 3 года назад +3

    ලස්සනයි... රහයි....❤️❤️

  • @287anu
    @287anu 3 года назад +4

    දෙතොල් සඟලේ මිහිරි ස්වරයෙන්
    දිගැටි නෙත්වල හැගුම් සමගින්
    සිනිදු වදනින් සිහින මවමින්
    තුරුණු විය නම් වීද අවසන්
    ගී මිහිරි නම් කාලයක් නෑ
    මං අසා උන්නා....

  • @ruu-og6jd
    @ruu-og6jd 3 года назад +1

    නිවෙන්නට දැන් කාලයක් නෑ ..💕💕💕
    මං බලා උන්නා...💕💕💕

  • @rajithhemal3110
    @rajithhemal3110 3 года назад +4

    මේතරම් හැඟීම්බරව මේ වචන ඒවායේ ඇතුලාන්තය මතුකරමින් ගයන්නට මොනතරම් හැකියාවක් තිබිය යුතුද...තනුව මොනතරම් අපූරුද...මොනතරම් ඇහුවත්...නැවත නැවතත් දැනෙන්නෙ අලුත් රිදුමක්...ආදරෙයි හැමෝටම
    කොච්චර ඇහුවත් එකම රිදුමක් 🖤

  • @geradchinthakavd
    @geradchinthakavd 9 месяцев назад +1

    Beautiful ❤❤❤

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 3 года назад +3

    Awesome........

  • @samansamansamansaman2098
    @samansamansamansaman2098 3 года назад +3

    Lassanai budusaranai

  • @viniweerasooriya
    @viniweerasooriya 3 года назад +3

    ලස්සන නිර්මාණයක් . ♥️♥️♥️

  • @MVmadushi
    @MVmadushi 3 года назад +3

    හරිම ලස්සනයි ❤️❤️

  • @upalirambukkanage3643
    @upalirambukkanage3643 3 года назад +3

    මනරම් ....

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 года назад +4

    හදවතට දැනෙන ⁣කටහඬක්. 🤗🤗🤗

  • @buddhikapradeep5847
    @buddhikapradeep5847 3 года назад +3

    ජයවේවා අක්කෙ

  • @tharidul.jayalath.8077
    @tharidul.jayalath.8077 3 года назад +3

    බොහොම මිහිරි අක්කෙ ❤️🎤👍

  • @bhagyaagararathne8013
    @bhagyaagararathne8013 3 года назад +1

    ඒ හඬ ♥️

  • @kasunmfernando
    @kasunmfernando 3 года назад +3

    ❤️😍

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 года назад +2

    ❤️❤️❤️🙏

  • @vajiravidanage840
    @vajiravidanage840 3 года назад +3

    ♥️

  • @erandaindrajith4942
    @erandaindrajith4942 3 года назад +3

    ලස්සනයි 👏👏👏

  • @bsmusicstudio.
    @bsmusicstudio. 3 года назад +1

    good Beautiful song

  • @nuwanthafernando7808
    @nuwanthafernando7808 3 года назад +3

    ලස්සනයි 🌷

  • @himalisathischandra9224
    @himalisathischandra9224 3 года назад +3

    Beautiful

  • @anurasenakumara3435
    @anurasenakumara3435 3 года назад +3

    Superb... CONGRATULATIONS

  • @anushkasamarasinghe7131
    @anushkasamarasinghe7131 3 года назад +3

    👍👍👍☔

  • @hashankumara1338
    @hashankumara1338 3 года назад +1

    Lassani Akkiyo

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 3 года назад +2

    ගීතය ඇසුවා. පද රචනය, තනුව, සංගිතය සහ ගායනය සමපාත ලෙස සංකලනය වී තිබෙනවා. පද රචනය ගැන පංචි අදහසක් දක්වන්න වුවමනයි.
    ‘‘දෙතොල් සඟලේ මිහිර වියැකී
    දිගැටි නෙත් වල කැල්ම අඩු වී
    සිනිඳු පෙති මත පාට ඇහිරී‘‘
    මගේ කියවිමට අනුව මේ පද තුන ඇතුළෙ සියල්ල කියවෙනවා. එනිසා
    ‘‘තුරුණු විය දැන් ගෙවී අවසන්‘‘
    නමැති පදය අනවැසියි යන්නයි මගේ අදහස. මොකද රචකාව අර පද තුනෙන් ව්‍යංගය මැනවින් පිළිබිඹු කර වුවමනා දේ කියල ඉවරයි. නැවත එය ඍජුව පවසන්න වුවමනා නැහැ.
    ‘‘මල් පිපෙන්නට කාලයක් නෑ ‘‘
    ‘‘නිවෙන්නට දැන් කාලයක් නෑ ‘‘
    සහ
    ‘‘මෙහෙට දැන් මල් පිපී අවසන්‘‘
    යන පද ත්‍රිත්වය ද පද රචනයට මනා ආලෝකයක් පවසනවා. ඒ සියල්ලෙහි ගැබ්වෙන්නේ ව්‍යංගය නමැති කාව්‍යෝක්ති මැනවින් භාවිත කර තිබෙනවා. ඔබ එයට දක්ෂතා දක්වන බව වෙසෙසින් සඳහන් කළ යුතු නැහැ.

  • @efghabcd8023
    @efghabcd8023 3 года назад +2

    Godak lassanai akki
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @pubuduchintaka1210
    @pubuduchintaka1210 3 года назад +4

    ඇය බොහෝකල් ඔහු එනතුරු බලා ඉන්නට ඇත.. ඇය ඇය ගැනම අමතක කොට, ⁣කෙමෙන් කෙමෙන් වන ඇයගේ වියපත්වීම නොසලකා, ඔහු ගැනම පමණක් ඇය ළතැවෙමින් සිටින්නට ඇත. වරෙක වියපත් බවද අමතකව, නෙක නෙක අවස්ථාවන්හි හැඟීම් වලට නතුවී, සියල්ල අතහැර, බොළඳ මායාවන් ලුහුබැඳ යන, ජීවිත අතරේ, ඇය වැනි ඔහු ගැන පමණක් සිතා, බලා උන්නවුන් ගැන පුළුල් දැක්මක් ඉසියුම්ව පෙන්වන, භාවික ගුණයෙන් සුපෝෂිත, මෙම ගීතය, සහෘද හදවතට ඇන, ඉන් නොනැවතී හදවත ඉක්මවා ගොස්, බුද්ධියට ආමන්ත්‍රණය කරන අතොලසකුත් නිර්මාණ අතරට අතරට පැමිණි නැවුම්ම නිර්මාණයයි...
    මෙම ගීය, එහි පදපෙළහි ගීතෝක්තීන්ට සිය හඬින් උපරිම සාධාරණය ලබාදෙන, අපේ කාලයේ හඬ පෞරුෂය, අපේ නිලක්ෂි අක්කාගේ භාව කථනයෙන් හැඩවී, ඊට සරිලන රම්‍ය නාද සිත්තමකින්ද මුහුවී, අළාමක නිකෙලෙස් දැනීමක් සහෘද මනසට ඇතුළු කරවන ගුණැති, අර්ථාලංකාර ගීයකි..
    ආදරණීය සුබපැතුම් සැමටම....🌷🌷❤️❤️❤️❤️
    එන්න...අද සිට රසවිඳිමු මේ ගීය

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831  3 года назад +1

      බොහොම ස්තුතියි ආදරණීය පුබුදු අපේ මල්ලියේ . නිබඳවම ඔබේ වචන මට මහත් ශක්තියක්

  • @pubuduchintaka1210
    @pubuduchintaka1210 3 года назад +3

    ❤️❤️❤️❤️

  • @samanthafernando5402
    @samanthafernando5402 3 года назад +1

    haeima lassanai nangi. Sathutui

  • @ලෝකයකතතු
    @ලෝකයකතතු 3 года назад +3

    හොදයි

  • @චන්දනKහෙට්ටිආරච්චි

    🌷🌷 ජය වේවා
    ලස්සනයි 🌷🌷

  • @ima483
    @ima483 3 года назад +3

    මං තනන්නට මං බලා ඉන්නෙමි😔😔😔

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 3 года назад +3

    වෙනම තැනකට යනව එ් වචන එ් හඩින් අැහෙද්දි. 😌😌

  • @MkjayasekaraThilaka
    @MkjayasekaraThilaka Месяц назад

    ❤❤❤🎉🎉🎉

  • @kanishkavitharana1006
    @kanishkavitharana1006 3 года назад +3