Vihilu by Saman Lenin & Saman Panapitiya - විහිළු තහළු

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 149

  • @sanjayanaleen3907
    @sanjayanaleen3907 5 лет назад +22

    මාර ආසයි මේවා අහන්න රටේ ජන සංගීතය ලෝකයේ ඉහලම පිලිගත්ත තැනක තියෙන වෙලාවක සංගීතය කියලා හිතාගෙන මල ජරාව අහන අයට මේවා ඇසේවා ❤️🤘❤️

  • @rumeshherath5349
    @rumeshherath5349 Год назад +5

    තව ටිකක් අහන්න අැත්නම් කියා සිතුනා...ලෝබ හිතුනා අතර මග නවත්වපු එකට සමන් මහත්තයෝ..හරිම අපූරුයි..❤❤

  • @sularihansika2846
    @sularihansika2846 6 лет назад +84

    බැලුවෙමි කොයි සිටද සුන්දර ඒ හඩ අා....
    රෑ මැදියම වගෙයි තරැ අහසට සද අා....
    අැදුරිදු ඔබයි කවි මඩුවට පායා අා....
    මා සිත බැදුනි ඒ මිහිරට ඔබ ගෙන අා....

    • @menushaisuri5306
      @menushaisuri5306 6 лет назад +1

      👍

    • @sajiya2ndchannel819
      @sajiya2ndchannel819 5 лет назад +2

      කවි වලට ආස නිසා පොඩි Group එකක් හැදුවා මමනම් වැඩිය කවි දන්නේ නෑ... දන්න කට්ටිය එකතු වෙන්නකෝ.
      web.facebook.com/groups/1701222016792631/

    • @mewanmanjusri5161
      @mewanmanjusri5161 4 года назад +2

      Nice

    • @marshallanson1478
      @marshallanson1478 3 года назад +1

      Not sure if you guys gives a shit but if you guys are bored like me during the covid times then you can watch pretty much all of the latest movies on Instaflixxer. Have been streaming with my girlfriend recently =)

    • @tomasgibson1912
      @tomasgibson1912 3 года назад

      @Marshall Anson definitely, been using Instaflixxer for since december myself =)

  • @shenukinathasha4155
    @shenukinathasha4155 5 лет назад +39

    ඇසෙන විටදි ඔබගේ කවි පද වරුනේ
    නොනිදා ඉන්න හිතුනා මට නිදි යහනේ
    ලෝ පාලන තිස්තුන් කෝටියක් දෙවිරදුනේ
    රැක දෙනු මැනවි මෙතුමා අපහට වටිනේ

  • @dilshanrajakuruna3743
    @dilshanrajakuruna3743 5 лет назад +10

    පට්ටම ලස්සනයි....
    නුබෙ කවි අපෙ සිත් හොරකම් කරයි....
    මේ ටික ඇහුවට මට නම් මදි හැඩයි....
    මෙහි ඇති ඉතිරි ටික අප හට ඕනිමයි....
    😊😊😊😊😊😊😊😊

  • @user-lakshan-M
    @user-lakshan-M 6 лет назад +48

    සමන් ලෙනින් කියනා අපේ මැතිතුමනි.
    ඔබනම් සැබෑ කවියෙකි මට සිතු ලෙසිනි.
    මගෙ සිත කියන්නේ මෙයමයි කිවි තුමනි.
    ඔබගැන උදම් අනනවා අපේ ලක් මෑණී.

    • @sajiya2ndchannel819
      @sajiya2ndchannel819 5 лет назад +1

      කවි වලට ආස නිසා පොඩි Group එකක් හැදුවා මමනම් වැඩිය කවි දන්නේ නෑ... දන්න කට්ටිය එකතු වෙන්නකෝ.
      web.facebook.com/groups/1701222016792631/

    • @samanlenin
      @samanlenin  5 лет назад +4

      බොහොම ස්තුතියි ඔබට

  • @manikedesanayaka8264
    @manikedesanayaka8264 5 лет назад +13

    සැබෑම දක්ශයෝ ගොඩක් සතුටු වුනා සුබ අනාගතය ක් ඔබ තුමන්ලාට ලැබේවා

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 Год назад +1

    හරිම ආස හිතෙනවා...ආනන්දයෙන් ප්‍රඥාවට....🙏🙏👍👍❤️🌻🌻🌻

  • @chamilakarunarathna7209
    @chamilakarunarathna7209 5 лет назад +10

    සමන් ලෙනින් ..ලස්සන කට හඬක් ජයවේවවා මිත්‍රයා

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 года назад +9

    ඉරට ගිරව් පෙම් බැන්දේ... උණුහුමට.... සඳට සාවි පෙම් බැන්දේ.. සෙනෙහසට... මලට බමරු පෙම් බැන්දේ... සුවඳකට... සමන් ඔබ තමයි ගැමිහඬ .. මුලු රටට.. මම අනුෂ්කා.

    • @samanlenin
      @samanlenin  4 года назад +2

      බොහොම ස්තුතියි අනුෂ්කා 🤚😀

    • @nilanthapremadasa3445
      @nilanthapremadasa3445 4 года назад

      @@samanlenin 😊😊❤

  • @buddhikarajapaksha4550
    @buddhikarajapaksha4550 Год назад

    රස ගුන සපිරි හෙල සින්හල කලාව....
    ඔප ගන්වා ගත සිත නිවන වෙලාව....
    කලු සිංහල පුතුන් ඇත තවමත් නිදාන....
    ජාතිය රටට පහනක් වෙයි ඔබෙ ආදර හිනාව....

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 лет назад +2

    ගොඩක් සැරයක් බැලුවා. ඔබ සියලු දෙනාටම බුදු සරණයි. දීර්ඝායු වේවා.

  • @samantheinalagle4211
    @samantheinalagle4211 2 года назад +1

    Harima lagei...asawen rasa winda ..mama dubai inne..budu saranai..jaya wewa

  • @magmasoundandtechnicelsyst6780
    @magmasoundandtechnicelsyst6780 2 года назад +1

    සමන් aeya සුපිරි i am wattage

  • @nodutuithihasaya
    @nodutuithihasaya 3 месяца назад +1

    සමන් යන ඔය ලස්සන අකුරු 3
    හැකි නම් ලියනෙමි මම රන් පතක

  • @damakikw3102
    @damakikw3102 5 лет назад +32

    රටේ වාසනාවට උපන්න පුතෙක් නුබ පුතේ 🌷🌷🌷🌷🌷🌷👌👌👌👌👌👌👌

  • @samanlenin
    @samanlenin  5 лет назад +50

    ruclips.net/video/91lzG7b5yXk/видео.html
    තාමත් ඇහුවේ නැති අය අහලා බලන්න.

  • @lalithpushpakumara5732
    @lalithpushpakumara5732 4 года назад +8

    අනේ මහත්තයෝ ඉතුරු වීඩියෝ ටිකත් දාන්න.ඔබතුමාගෙ වීඩියෝ සියල්ලක්ම මම ආසාවෙන් බලනවා .

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 4 года назад +29

    සමන් ලෙනින් ඔයා මං ආසම දැක්ක දක්ෂ ගායකයෙක් .ඒත් ඔයාගේ හැම ප්‍රසංගයක ම දැක්කෙ එකම කතාව එකම සින්දු ටික .ඔයාට ආදරේ කරන කෙනෙක් විදියට පුළුවන්නම් ඒ වගේ වෙනසක් ඇති කරන්න. ඔය අගට "අ" දාලා කියන කවිය එහෙම. මොකද ඔයාගේ එක වීඩියෝ එකක් බලලා අනිත් වීඩියෝ එක බලද්දි තියෙන්නේ එකම එක

  • @priyanthikumari8738
    @priyanthikumari8738 4 года назад +1

    Mama oba tubage githa saha kavi hema dekatama godak asai oman wala mama weda karanne paluwa duka hema dema mekila satutak denenawa budu saranai aiye..

  • @imaxxdilshan1324
    @imaxxdilshan1324 4 года назад +8

    👍 නියමයි අා ❤❤❤❤❤

  • @Mr.BABITHA
    @Mr.BABITHA Год назад +1

    මේකෙ ඉතුරු ටිකත් දෙන්නකෝ❤

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 5 лет назад +12

    අහපු වාර ගණන මතකයේ නැහැ ..තෙරුවන් සරණයි

    • @nd8740
      @nd8740 5 лет назад

      Thennagamage Pushpasmanmale hmmm ou neda

  • @hirunihimansa3402
    @hirunihimansa3402 5 лет назад +2

    mama godak me sindu ahanawa.aththtama mma den saman sirge sindu walata abbehiwela.all the best sir.....👍

    • @samanlenin
      @samanlenin  5 лет назад

      ස්තුතියි හිරුණි

  • @sandunipriyanjali6369
    @sandunipriyanjali6369 3 года назад +6

    ඒ කටහඩ ඒ රගපෑම ඒ බුද්දිය පුදුමයි සර් ඔයානන්

  • @jashjayasingha1
    @jashjayasingha1 4 года назад +2

    පට්ට අයියේ .. තව vedios දාන්න,

  • @krishanthamanchanayaka4045
    @krishanthamanchanayaka4045 5 лет назад +7

    කවියක අගය පිළිබඳ නොදනිති අද දුදනෝ.......
    එවැනි කළෙක මට මැණිකකි ඔබ සමනො......

  • @ireshajayarathne1459
    @ireshajayarathne1459 4 года назад +3

    නියමයි සුපිරි😍😍

  • @udaniprabodini891
    @udaniprabodini891 5 лет назад +1

    aneeeee.ithuru tika ko...harima lassanai age karanawa godak obawa.bs.

  • @djmal8516
    @djmal8516 5 лет назад +15

    ප්ලීස් මේකෙ ඉතුරු ටික අප්ලෝඩ් කරන්නකො දන්න කෙනෙක්..

  • @badmairanai1931
    @badmairanai1931 5 лет назад +2

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ජයවේවා

  • @sajeewarathnayake2048
    @sajeewarathnayake2048 6 лет назад +22

    කරුණාකර මෙහි ඉතුරු ටිකක් uplode කල හැකි ද

  • @dilhanchaminda105
    @dilhanchaminda105 Год назад +1

    ඔක්කොම ටික තිබිබානමි මරැ මිතුරේ

  • @ishanbuddika7349
    @ishanbuddika7349 3 года назад +1

    ශ්‍රී ලංකාවේ දැකපු හොදම කෙනා ❤️

  • @akshilashavindi4770
    @akshilashavindi4770 5 лет назад +1

    බුදුසරණයි.good luck.👍👍👍

  • @nimeshsankalpa4249
    @nimeshsankalpa4249 4 года назад +2

    අද දවස පටන් ගත්තේ මේ video එකෙන්......😃😃😃

  • @khanthikhanthi5184
    @khanthikhanthi5184 5 лет назад +3

    ලස්සනයි බුදුසරණයි

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 лет назад +3

    හරිම අගෙයි..👍👌

  • @vajirak.subasingha9322
    @vajirak.subasingha9322 3 года назад +1

    මේකෙ ඉතුරු ටික දාන්ඩෝ..

  • @ubsampath9651
    @ubsampath9651 4 года назад +4

    Ammbo sir wage dakshayek❤❤❤❤❤❤ bs

  • @sandunipriyanjali6369
    @sandunipriyanjali6369 3 года назад +1

    ඇයි මෙකේ ඉතුරු ටික දාන්න සර්

  • @pallegamaasithanandathero4624
    @pallegamaasithanandathero4624 4 года назад +2

    Hari lassanayi sir

  • @desandunethmika
    @desandunethmika Год назад +1

    Full video eka nadda 🥺

  • @raizahanoon4789
    @raizahanoon4789 5 лет назад +1

    Saman best in best...i love hitiwana kawi..m.jayawewa....

  • @dilhanikumari6735
    @dilhanikumari6735 4 года назад +1

    Maara lassanaiii aiye

  • @nandalallchandrasiri5018
    @nandalallchandrasiri5018 4 года назад +2

    obage hadata kisiwak samakala nohaka

  • @localasian
    @localasian 2 года назад

    Kaviya medin neveththuve ai mithure?

  • @pathumliyanarachchi5372
    @pathumliyanarachchi5372 Год назад +1

    ඉතිරි ටික....😥

  • @anuruddhaperera3319
    @anuruddhaperera3319 4 года назад +1

    සැබෑම දක්ෂයෙක්

  • @kanthiperera6208
    @kanthiperera6208 3 года назад +1

    Meka maru

  • @petcastle1456
    @petcastle1456 5 лет назад +4

    saman lelin sir oyage programme ekak live balanna asai. uluwannam chance ekak denna

  • @ගුලවිටසුගතහිමිගුලවිටසුගතහිමි

    බුදු සරනයි ලෙනින් මහත්තයො

  • @cannotsweet4672
    @cannotsweet4672 5 лет назад +3

    නියමයි අනේ❤❤❤

  • @damithlakmal6306
    @damithlakmal6306 5 лет назад +1

    ane godak pinawanawata bohoma pin

  • @singingsadeepa
    @singingsadeepa 3 года назад

    Niymaii niymaii saman lenin

  • @geethchamindasilva4289
    @geethchamindasilva4289 5 лет назад +1

    ජය ජය

  • @naradaopanayake9584
    @naradaopanayake9584 6 лет назад +29

    ඉතුරු ටික නැත්තේ අැයි මිතුරේ

  • @gmsdogtiny4926
    @gmsdogtiny4926 4 года назад

    man kamati mage puthatath me wage guruwarayek labenawanam.

  • @ashunilasha4516
    @ashunilasha4516 5 лет назад +4

    අනෙ විඩියෝ එකෙ ඔක්කොම බලන්න විදිහක් නැද්ද

  • @radampolavideoteam4437
    @radampolavideoteam4437 5 лет назад +3

    anargai aiye

  • @dilanthatrico2021
    @dilanthatrico2021 5 лет назад +2

    Supirima kolloo

  • @dileeshafernando364
    @dileeshafernando364 5 лет назад +1

    Lassanai aaaa

  • @indeewariguruge5778
    @indeewariguruge5778 3 года назад

    මරු

  • @widuralakmal9369
    @widuralakmal9369 5 лет назад +2

    නියමයි. . . 😘😘😘

  • @navodjayasuriya5833
    @navodjayasuriya5833 6 лет назад +5

    ඉතුරු ටික ඕනේ....
    😭😭😭😢😢

  • @damithlakmal6306
    @damithlakmal6306 5 лет назад +1

    budu saranai aiye

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 лет назад +2

    Ratii::pinata upnpuahk eturutikat danna budusaranai

  • @dharshanabandara6779
    @dharshanabandara6779 4 года назад +2

    ඉතුරු ටිකත් මෙහි නොදැම්මෙ ඇයි මිතුරේ..

  • @anuruddhapushpakumra285
    @anuruddhapushpakumra285 6 лет назад +2

    Ithiritikath uplod karanna.

  • @krishanmadusanka2955
    @krishanmadusanka2955 5 лет назад +1

    bokutu konde, thalelu hama eka thama ape sinhala kama.............Saman lenin ayye ''art kaloth mala'' sankalpaya nisa ada office ekaka accounts godakata yatawi sitinnemi......nattya basayakata godawimata, widikawe hatharakona athapatha gamata thibu aswa ada sapuraganne obalageni obala gewana jiwithyata ma adaraya kalda eya nolabima nisa eya labu obalata adaraya karami......sir Jakson Anthony, Sri Rodny, Sir kumarathirimadura ekala menma adath mage wirayanya........e laisthuwata aluth namak.... SAMAN LENIN............UNTILL NOW I JUST WORRY ABOUT OUR ART, OUR MUSIC AND ABOUT OUR STAGE...........BUT NOW I CAN JUST FORRGOET ABOUT IT 'COUSE WE HAVE ONE MAN ARMY TO SAVE ALL OF THESE....

    • @samanlenin
      @samanlenin  5 лет назад

      බොහොම ස්තුතියි ක්‍රිෂාන්

    • @krishanmadusanka2955
      @krishanmadusanka2955 5 лет назад

      @@samanlenin loku ayya........

  • @wasanthamarasinghe9072
    @wasanthamarasinghe9072 4 года назад +1

    Taruwan saranae😍😍😍

  • @user-lakshan-M
    @user-lakshan-M 6 лет назад +13

    ඉතුරු ටික නැත්තේ ඇයි මිතුර.

  • @vimukthijanith7974
    @vimukthijanith7974 2 года назад +1

    කෝ අප්ප්+ආ.....ඉතුරු ටික. 🙃

  • @manojpriyantha2961
    @manojpriyantha2961 5 лет назад +1

    සුපිරි

  • @shiranvijithnanayakkara9185
    @shiranvijithnanayakkara9185 4 года назад +1

    Adare saman aiyee

  • @tigerfamily277
    @tigerfamily277 4 года назад +1

    Ela

  • @tharushaproducts
    @tharushaproducts 3 года назад +3

    Super 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 лет назад

    superb ayye

  • @ravinndaravinda2823
    @ravinndaravinda2823 5 лет назад +1

    Meka tikak paranai mama balala thiyenawa aiye wedi wediyen mewenide de karannada buddanubawayada dewanubawayada lebenna oni

  • @pawansumeera6304
    @pawansumeera6304 6 лет назад +1

    ජයවේවා

  • @gayansandakalum5085
    @gayansandakalum5085 4 года назад +2

    හම්මේ....🥰😍😘

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 года назад +1

    👍👍❤

  • @aselaruwan6143
    @aselaruwan6143 2 года назад +1

    ❤️😪

  • @devindurandeepagamage8747
    @devindurandeepagamage8747 3 года назад

    අම්මො❤️❤️

  • @සජිත්උදය
    @සජිත්උදය 5 лет назад +1

    Me video eka anthma thika ko

  • @DivVlog-m3v
    @DivVlog-m3v 2 года назад +1

    Ammoh 😂😂😂😂😂

  • @KasunSuranjaya
    @KasunSuranjaya 6 лет назад +1

    එලම අය්යා...

  • @sisimrkumaru7220
    @sisimrkumaru7220 5 лет назад +1

    Good

  • @sangeethathushari5272
    @sangeethathushari5272 4 года назад +2

    Jaathiye pinata pahala wuu sinhalayek

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 5 лет назад +1

    😍😍

  • @kasunlakmal6637
    @kasunlakmal6637 4 года назад +1

    ♥️👌

  • @isharapriyadarshana4128
    @isharapriyadarshana4128 4 года назад +1

  • @shirleyfernandowke8234
    @shirleyfernandowke8234 5 лет назад +2

    බාගෙට ඉවර වන විඩියෝ ඇයි මිතුරේ!

    • @samanlenin
      @samanlenin  5 лет назад +2

      අවසන් කොටස මා ළඟ වත් නෑ මිතුරේ

    • @dayanipathirana8274
      @dayanipathirana8274 5 лет назад

      Ehenam mokada sabayata aawe mithure ?

  • @sajiya2ndchannel819
    @sajiya2ndchannel819 5 лет назад +1

    මේකේ ඉතුරුටික නැද්ද...

    • @shirleyfernandowke8234
      @shirleyfernandowke8234 5 лет назад

      නැතුවද ඉතිරි ටික කිව්වේ මෙහි, මිතුරේ!

  • @vidushahemathunga2268
    @vidushahemathunga2268 4 года назад +1

    meke okkoma naddooo

  • @pubudusiriwardana3155
    @pubudusiriwardana3155 5 лет назад +4

    අනේ මහත්තයෝ කෝ හොදම ටික නෑනේ .

  • @kanishkamatharage9164
    @kanishkamatharage9164 5 лет назад +1

    Ane meke anith tikath dannako.......pls.....

  • @wimalmhg1198
    @wimalmhg1198 5 лет назад

    Ko ithiri tika ayya

  • @sumithsusantha5503
    @sumithsusantha5503 2 года назад

    Saman Jana kivi

  • @Music-bo8ig
    @Music-bo8ig 5 лет назад +2

    කෝ බොල ඕකෙ ඉතුරු ටික 😢😢😢😢

    • @shirleyfernandowke8234
      @shirleyfernandowke8234 5 лет назад

      කෝ බොල ඉතුරු ටික ඕකේ කිය මිතුරේ!