2024 A/L අන්තිම මාස 3 අපි plan කරමු|Medical Student life advice|| Vishwa Perera

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 36

  • @KiyushiOnara
    @KiyushiOnara 4 месяца назад +6

    Sir kiyana eka aththa...mm 0 mattame hitiye.. puluwantharm wada kara.. anthimata mm july iwarweddi S mattamat awa... Athtahtam sir eka sathiyak eka digat wada karam maaram wada godak iwr karagnn puluwan..ehem iwar unaham maarama athma thrupthiyak enne..kohmahri 3As gannwa sir.mokada e mage ammage hine..🙃 watila inna hamoma wada karann eka masayk athi loku wenasak karann..

    • @theVishwaPerera
      @theVishwaPerera  4 месяца назад +1

      Oyata jayen jayama wewa putha ❤️❤️

    • @KiyushiOnara
      @KiyushiOnara 4 месяца назад

      @@theVishwaPerera thnq sir.. sir mage laga note ekakwth thibbe na.. habai mma ewath hadagann gaman padam kare.. thmq sir me wage video danwta.sir puluwnnm ppr karan ekat udwwak denna.. surge bio ppr clz walat join wenne kohomd..🙄

  • @piyumizoysa3026
    @piyumizoysa3026 4 месяца назад +16

    ❤😇❤️‍🔥

  • @kavisilva4212
    @kavisilva4212 4 месяца назад +18

    Notification දැක්ක ගමන්ම බලන්න ආවා..Thank you very much Sir 😇🙏

    • @theVishwaPerera
      @theVishwaPerera  4 месяца назад +1

      සතුටුයි පුතා ❤❤😊

  • @uvindunirmal2220
    @uvindunirmal2220 4 месяца назад +18

    බොහොම ස්තූතී සර්. මේ වීඩියෝ එක දානකන්ම බලන් හිටියේ... අන්තෙටම හිර වෙලා ඉන්නෙ සර්. මාර ස්ට්‍රෙස් එකක් දැනෙන්නෙ මේ වෙලාවේ... සර් මේ කියපු විදියට කරන්න ඉන්නෙ දැන්.. පුලුවන් නම් සර් කාලසටහනක් හදාගන්නත් අපිට උදව්වක් දෙන්න සර්. ❤❤❤❤

    • @theVishwaPerera
      @theVishwaPerera  4 месяца назад +2

      අනිවාරෙන්ම පුතා. හෙට අනිද්දා වෙද්දි කාල සටහනකුත් අරන් එන්නම් ❤❤

  • @chandranihettiarachchi1396
    @chandranihettiarachchi1396 4 месяца назад +8

    great 🌸

  • @hansaniperera8188
    @hansaniperera8188 4 месяца назад +17

    සර්ගේ වීඩියෝ බලලා motivate වෙන මා වැනි තවත් අය සිටීද??? 🙌

    • @isuriliyanage4892
      @isuriliyanage4892 4 месяца назад +7

      මං මුල ඉදන්ම සර්ගේ වීඩියෝ බලනවා❤❤ දැන් මං ඒ ලෙවල් කරලා ඉවර වෙලත් බලනවා 😊😊

    • @stonesparkles7293
      @stonesparkles7293 4 месяца назад +2

      🙌❤️‍🔥

    • @theVishwaPerera
      @theVishwaPerera  4 месяца назад +2

      බොහොම සතුටුයි පුතා ❤❤❤

    • @theVishwaPerera
      @theVishwaPerera  4 месяца назад +2

      @@isuriliyanage4892නියමයි❤😊

    • @theVishwaPerera
      @theVishwaPerera  4 месяца назад +2

      @@stonesparkles7293❤❤

  • @Kshiya
    @Kshiya 4 месяца назад +2

    Ayye past papers karala nati kenek me kale past papers d nttn model papers d prioritise karanna one ? Exam ekata thawa masa 3i tiyenne

    • @theVishwaPerera
      @theVishwaPerera  4 месяца назад +1

      ඔයා පුතා මේ වෙලාවේදී past papers & term test papers වර්ග දෙකම අනිවාරෙන්ම කරන්නම ඕනෙ.. කොහොම හරි වෙලාව වෙන් කරන්... අද අපි හවස හම්බ වෙමු කාලසටහනක් හදාගන්න එකට ❤️🥺

    • @Kshiya
      @Kshiya 4 месяца назад

      @@theVishwaPerera Hri ayye . Thank u 😊

  • @samanthalakshan848
    @samanthalakshan848 4 месяца назад +2

    godakma watina video ekak sir ❤❤

    • @theVishwaPerera
      @theVishwaPerera  4 месяца назад

      ස්තූතී පුතා ❤️ ජය වේවා❤️

  • @J.KARUNARATHNA
    @J.KARUNARATHNA 4 месяца назад +3

    Thank you sir ❤

    • @theVishwaPerera
      @theVishwaPerera  4 месяца назад +1

      ජය වේවා පුතා❤️

  • @fnnydggy8409
    @fnnydggy8409 4 месяца назад +5

    ❤❤❤❤❤❤

  • @isuriliyanage4892
    @isuriliyanage4892 4 месяца назад +7

    බොහොම ස්තූතී සර්. නංගිලා මල්ලිලා වෙනුවෙන් එදත් සර් කැපවෙනවා දැක්කා අදත් කැපවෙනවා..❤❤❤ ජය වේවා❤️

  • @thashanisha2769
    @thashanisha2769 4 месяца назад +2

    Sir 2025 a/l exam ek mon month ek wage Thiyei d

    • @theVishwaPerera
      @theVishwaPerera  4 месяца назад +1

      මගේ දරුවන්ව මම සූදානම් කරන්නෙර් ලබන අගෝස්තු වල විභාගෙ ලියවන්න.. සැප්තැම්බර් වගේ වෙද්දි තියෙයි 👍

  • @sakyanethmi2500
    @sakyanethmi2500 4 месяца назад +1

    Thank you sir

    • @theVishwaPerera
      @theVishwaPerera  4 месяца назад

      @@sakyanethmi2500 ජය වේවා❤️

  • @tharanikurukuladithya1014
    @tharanikurukuladithya1014 4 месяца назад +1

    Thank you sir ❤😊

    • @theVishwaPerera
      @theVishwaPerera  4 месяца назад +1

      ජය වේවා දරුවෝ❤️

  • @Sheyn-e8p
    @Sheyn-e8p 4 месяца назад +2

    Thank you sir