දේව පූජාව උදෙසා පූජා වට්ටිය අංගසම්පූර්ණව සකසන අයුරු | pooja watti | pooja wattiya | dewa pujawa

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 163

  • @chandaniboralassa846
    @chandaniboralassa846 4 месяца назад +3

    හරිම පැහදිලියි සෙනසුරාදා විස්ණු දෙවියන්ට බාරයක් ඔප්පු කරනවා නොදන්නා ගොඩක් දෙවල් දැන ගත්තා ගොඩක් පිං බුදු සරණයි 🙏🙏🙏

  • @samankumaripalliyagei3498
    @samankumaripalliyagei3498 3 года назад +14

    අනේ මේ විස්තරය ගොඩක් වටිනවා.
    ඔය කියන විදිහට * පූජා වට්ටියක් * හැදුවොත් දේව දේවතාවියන්ගේ ආශිර්වාදය අනිවාර්යෙන්ම ලැබෙනවා.
    ඔබතුමාට බොහොම ස්තුතියි..! 💐🍌🍍🍎🥝🥥

  • @pradeepmotors4974
    @pradeepmotors4974 3 года назад +28

    ගොඩක් පැහැදිලි .. මමත් සූනියම් දෙවියන් අදහනව.. මාසෙකට සැරයක් පූජාවක් තියෙනවා . පොඩි පොඩි අඩුපාඩු හදාගෙන ඊලග පූජාව තියෙනවා . බුදු සරණයි

    • @tharanganishiromika3859
      @tharanganishiromika3859 2 года назад

      ගොඩක් දේවල් දැනගන්න ලැබුණා ඔයාලට හුගක් පිං

  • @lisulchanuka2566
    @lisulchanuka2566 Год назад +7

    *හරේ ක්‍රිෂ්ණා !*
    දෙවියන් වහන්සේ මේ සියලු පූජාවන්ගෙන් සැනසීමට පත්වේවා. දෙවියන් වහන්සේගේ සියළු බැතිමතුන්ට උන්වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 12 дней назад

    හුගාක් පිං ඔබ තුමාට.. හරිම පැහැදිලිව විස්ටර දැනගත්ත.. 🙏🙏🙏

  • @iraira5056
    @iraira5056 2 года назад +11

    ගොඩක් පින් සිද්ධ වෙනවා ඔබ තුමාට 🙏🙏🙏

  • @ladduwickramaratne7583
    @ladduwickramaratne7583 5 месяцев назад +1

    නොදන්නා කරුණු රාශියක් දැන ගන්න ලැබුනා .. ගොඩාක් පින්. තෙරුවන් සරණයි ...🙏

  • @chanumanu1864
    @chanumanu1864 Год назад +2

    ගොඩාක් වටිනා වැදගත් කරුණු තියන පණිවිඩයක් ඔබ තුමාට බුදු සරනයි 🙏

  • @vindyamadhupaniwijayasiri5057
    @vindyamadhupaniwijayasiri5057 2 года назад +2

    බොහෝම පින් ඔබතුමාට. නොදන්නා බොහෝ කරුණු ඉගෙනගත්තා. නොදැනුවත්ව අප කරන අඩුපාඩුත් දැනගත්තා. බුදු සරණයි. දෙවි පිහිටයි.

    • @dewakatha
      @dewakatha  2 года назад

      ඔබට දෙවි පිහිටයි.....!

  • @ShanikaFernando-v5k
    @ShanikaFernando-v5k 3 месяца назад +1

    ගොඩක් හොඳ දැනුවත් කීරීමක්.ස්තුතියි විශ

  • @mathishiya
    @mathishiya 11 дней назад

    Bohoma pin oba thumata dannathi dewal godak danagaththa tharuwan saranai 🙏🎉🎉

  • @meryp1570
    @meryp1570 3 года назад +6

    හරිම වැදගත් විස්තරයක් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ABCDEFG-l8j
    @ABCDEFG-l8j 2 месяца назад

    ගොඩාක් පිං. ගොඩාක් ස්තුති ඔබතුමාට. මෙච්චර කාලයක් අපි වැරදියටයි පූජාව කරේ. දැන් හොදට පැහැදිලි. ඊ ලග පාර ඔබතුමා කියලා දුන්න විදිහටම පූජාව පවත්වනවා. බුදුසරණ්‍යි. දෙවි පිහිටයි ඔබතුමාට.

  • @inokarasadari4334
    @inokarasadari4334 21 день назад

    වැදගත් ම දෙයක් ගොඩක් පිං 🙏🙏🙏

  • @ShanikaFernando-v5k
    @ShanikaFernando-v5k 3 месяца назад +2

    ගොඩක් හොඳ දැනුවත් කීරීමක්.විශ්වයට ස්තුතීයී මේ වගේ දෙයක් මට අහන්න ලැබුනට.ගොඩක් පිං මේ වැඩසටහන ඉදිරිප්ත් කරන මහාතාට

    • @Isurindi-s7r
      @Isurindi-s7r 3 месяца назад

      gedrdi eka palathurk puja krnn barid

  • @Udanisenarathne
    @Udanisenarathne 3 месяца назад +1

    ගොඩාක් වටිනවා 🌟

  • @nandakumara2760
    @nandakumara2760 Год назад

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ස්තුතියි

  • @Hansaperera303
    @Hansaperera303 Месяц назад

    බොහොම පිං ඔබට❤

  • @dilanbudhdhika1220
    @dilanbudhdhika1220 2 года назад +1

    අපට වැදගත් දෙයක් කියා දුන් ඔබට ගොඩක් පිං

    • @dewakatha
      @dewakatha  2 года назад

      ඔබට දෙවි පිහිටයි .....!

  • @kumarimalkaweerasingha144
    @kumarimalkaweerasingha144 5 месяцев назад

    ගොඩක් පිං. විස්තර ගොඩක් ඩැන ගත්තා. ❤

  • @sashininimrekha2787
    @sashininimrekha2787 11 месяцев назад +1

    ස්තූතියි

  • @madushikafernando3366
    @madushikafernando3366 2 года назад +4

    ගොඩාක් වැදගත් දෙයක්🙏🙏

  • @ශිවශක්තිසුවඅරන

    ගොඩක් වටින විඩියොවක් පින් සිදු වෙනව

  • @amashipavani9954
    @amashipavani9954 Год назад +1

    ඉතා වටිනා වීඩීයොවක්🙏

  • @mangalasenevirathna996
    @mangalasenevirathna996 3 года назад +1

    ගොඩක් .පැහැදිලි .කිරිමක්

  • @ChampikaPriyadarshani-dw9yy
    @ChampikaPriyadarshani-dw9yy Год назад

    ගොඩක් පැහැදිලිය

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 5 месяцев назад

    ස්තුතියි බොහෝම 💝💖

  • @ravindrakekulawala55
    @ravindrakekulawala55 Год назад +1

    godak pin oba thumata...

  • @wasanthaginivalla9667
    @wasanthaginivalla9667 3 года назад +2

    Apiwa danuwath kalata godak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 2 года назад

    ඔබට බොහෝ පින් ස්තූතියි

  • @ChanuthiSangeethma
    @ChanuthiSangeethma 3 месяца назад +2

    Niyamay 😮😮😮

  • @januweerasinghe5360
    @januweerasinghe5360 2 года назад

    ගොඩාක් පිං ඔබතුමාට.🪔

  • @nadeekana2856
    @nadeekana2856 3 года назад +1

    බොහොම ස්තුතියි 🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම

  • @nayanaperera1829
    @nayanaperera1829 3 года назад

    ගොඩක් පින් ඔබතුමාට

  • @poornihansi5516
    @poornihansi5516 2 года назад +2

    Bohoma sthuthiii 🙏🏽

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 3 года назад

    ගොඩාක්ම පිං ඔබට

  • @sriyanipereraperera4703
    @sriyanipereraperera4703 3 года назад +1

    ගොඩක් පින්🙏🙏🙏🌷🌷🌷

  • @chandidissanayaka223
    @chandidissanayaka223 4 месяца назад

    Godak isthuthii🙏🙏🙏

  • @udayangasampath2522
    @udayangasampath2522 2 года назад

    ඇත්තටම ගොඩාක් පැහැදිලි

  • @maleedesilva6061
    @maleedesilva6061 3 года назад +3

    එකනමි ගොඩක් වටිනා වීඩියෝවක් සමිපුර්න විස්තතරයක් දැනගත්තා

  • @geethikajayarathna-ud2ic
    @geethikajayarathna-ud2ic 8 месяцев назад

    Ithama watina video wak.theruwan saranai 🙏🙏🙏🙏

  • @indusahel7806
    @indusahel7806 Год назад +1

    හැම දෙවියන්ටම පූජා කරන මල්, පලතුරු ගැන video එකක් කරන්නකෝ. Please!

  • @disnajayakody2192
    @disnajayakody2192 2 года назад

    Godak pin oba thumata

  • @udayangasampath2522
    @udayangasampath2522 2 года назад

    බුදු සරණයි

  • @sithikageesara8640
    @sithikageesara8640 3 года назад +1

    Thank you

  • @somanandakirilipana868
    @somanandakirilipana868 Год назад

    මරු

  • @a.g.skumari937
    @a.g.skumari937 Год назад

    Sthuthi 🙏🙏🙏

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 года назад

    Attatama danageana hitiyea na meawagea puja karanna ona kiyala bhoma pin tearuwan saranai

  • @wansoclerk4935
    @wansoclerk4935 3 года назад +2

    පැහැදිලිව ඇත 🙏

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 2 месяца назад

    වේගය වැඩි ලියා ගන්න ආමාරුයි

  • @hhjj9079
    @hhjj9079 3 года назад +2

    ගොඩක් පිං ⁣🙏🙏🙏

  • @SalaniNishanthi-vb8kj
    @SalaniNishanthi-vb8kj Год назад

    ඔබට බොහොම පිං දේව ආශිර්වාදය ලැබේවා

  • @nimashacharuni.9361
    @nimashacharuni.9361 3 месяца назад

    බොහෝma stutui

  • @sherami2271
    @sherami2271 3 года назад +2

    බොහොම ස්තූතී 🙏

  • @sampathNuwan-k6g
    @sampathNuwan-k6g 3 месяца назад +1

    ගණ දෙවියන්ට තියන පුජාව පොඩ්ඩක් කියනවද

  • @nishanthipremathilake5504
    @nishanthipremathilake5504 3 года назад

    Bohoma pin piliwelata kiyala dunna

    • @dewakatha
      @dewakatha  3 года назад

      ඔබට දෙවි පිහිටයි.....!

  • @jandrajandra1554
    @jandrajandra1554 3 года назад +1

    පිනති ඔබතුමාට ගේඩක්පින්

  • @inokarasadari4334
    @inokarasadari4334 21 день назад

    මම නම් හොදම විදියටම කරනවා මොකද අපි දන්නේ නැ කඩවල් වල කොහම පිළිවෙල කරනවද කියල🙏🙏

  • @harshanikumari997
    @harshanikumari997 Год назад

    Bohoma pin🙏🙏🙏

  • @Schinthaka123
    @Schinthaka123 18 дней назад

    ❤🙏

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 3 года назад +1

    ඇත්ත

  • @pnwijayatilake8318
    @pnwijayatilake8318 Год назад +1

    Can someone explain what is difference of seth puja and vas puja?

  • @nisansalahettiarachchi8411
    @nisansalahettiarachchi8411 Год назад

    සුමන සමන්දෙවි පූජාවට කැවිලි වර්ග තියන්න ඕනිද.පූජාවන් තියන දවස් තියෙනවද

  • @jayakodianura4679
    @jayakodianura4679 3 года назад +1

    Godak wedagath denuwath kirimk. Godak pin nodanna dewal kiya denawata

  • @senarathna8406
    @senarathna8406 Месяц назад

    Hoda danwath kirimak

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 3 года назад

    Godak pin

  • @s.tanthonyyoutubechurch963
    @s.tanthonyyoutubechurch963 3 года назад

    Niyamayi

  • @NavodThanushka-kr3my
    @NavodThanushka-kr3my 4 месяца назад

    පලතුරු 7, සමග, කෙසෙල් ගත්තම, පළතුරු 8 වෙනවනේ, ඒකට කමක් නැද්ද ?
    පළතුරු වලට දෙළුම් තිබ්බට කමක් නැද්ද ?
    අන්නාසි මල ,ගෙදරදි කඩලා ගෙනියන්න හොඳ නැද්ද ?

  • @shanthadissanayaka6573
    @shanthadissanayaka6573 3 года назад +3

    Dewiyanta puja karane palaturu aharayata ganima hodaida,oba tumata loku pinak mata e de kiyane 🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  3 года назад

      Video eke pilithura tiyenawa

  • @ruwani1654
    @ruwani1654 3 года назад +1

    bohoma esthuthi

  • @NamalAmarasinha
    @NamalAmarasinha 3 месяца назад

    Puluwan nan dewale kapu mahaththaykkge nambarayak danna wistharayak dana gana loku udawwak.

  • @SamadhiDanamungoda-sm7dl
    @SamadhiDanamungoda-sm7dl Год назад

    Sohonkali maniyange pujawan aharayata genima nusudusuda

  • @ashishiduwara8135
    @ashishiduwara8135 3 года назад

    dubu saranai

    • @dewakatha
      @dewakatha  3 года назад

      ඔබට දෙවි පිහිටයි....!

  • @sandyanishamani7390
    @sandyanishamani7390 5 месяцев назад

    GODAK PHADELIKALATA OBATHUMATA PIN

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +3

    🙏🙏🙏

  • @redabrogaming
    @redabrogaming 2 года назад +2

    ❤️

  • @hettiarachchigemunasinghe1544
    @hettiarachchigemunasinghe1544 3 года назад

    Palathuru nokapa pujawata thabai saptha noidul pujawa we ewata Ganna palathuru Kade ewata wada gamen hoyaganna palathuru Saha kawili niwase hadaganna ewa wiya uthu we

  • @jayavihanransilu3557
    @jayavihanransilu3557 3 года назад

    gana dewiyanta poojawak tiyanne kohomada kiyala video ekak karala danawada me awurudde ganesh chathurthathiyata kalin please reply karannako

  • @krishniudeshika9936
    @krishniudeshika9936 3 года назад +1

    පත්තිනි මෑණියන්ට පූජා කරන්නේ පළතුරු විතරක්ද . කැවිලිth තියන්න onida ..

    • @dewakatha
      @dewakatha  3 года назад +3

      හැකි නම් වඩා හොඳයි

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 2 года назад

    Api puja karana pujaa watti api kanna hoda nedda

  • @priyantha7190
    @priyantha7190 3 года назад

    Saman dewiyantath ganadewiyantath me gethara pahan thiyanna puluwanda katharagama dewiyangei vishnu dewiyange ha shiwa dewiyange pinthurath thiyenawa ewath ge athule pujasane thyagaththata kamak nadda ganadewiyanta githel pahan thiyanna githel hadanne kohomada

    • @dewakatha
      @dewakatha  3 года назад

      Ikmanin daannm, kamak ne, kaden ganna puluwan

  • @sapple5sapple549
    @sapple5sapple549 3 года назад

    Kiri amma warunge danayakata thiyanna puluwanda palathuru monada kiyanda puluwanda

    • @dewakatha
      @dewakatha  3 года назад

      Seth pujawakata thiyena one palathurak tiyanna puluwan

  • @NevilGammanpila
    @NevilGammanpila 2 месяца назад

    ස්තුති.

  • @ranilathamsgg5571
    @ranilathamsgg5571 Год назад

    👍

  • @komaria5021
    @komaria5021 3 года назад +5

    අනේ මට ගනේශා එකසිය අට දාන්නකො පින් සිද්ද වෙයි ඔබතුමාට ගොඩක්ම පින්

    • @dewakatha
      @dewakatha  3 года назад +1

      Hari

    • @komaria5021
      @komaria5021 3 года назад

      @@dewakatha ඔයාලා හරි කිව්වට දාන්නෑනෙ දෙපාරක් ඉල්ලුවා මම ඩුබායි

    • @VinsadaLankeshwara
      @VinsadaLankeshwara 3 месяца назад

      Google sirch karala ganna.nathanam ​@@dewakatha

  • @nipunihansika8377
    @nipunihansika8377 2 года назад

    Godaaak watina channel ekak

  • @oddett5314
    @oddett5314 2 года назад +1

    මට කියන්න රජ්ජුබණ්ඩාර දෙවියන්ට විශේශ වර්ණය සහ මල් වර්ග පලතුරු වර්ග තියෙනවද?
    පුලුවන් නම් උන්වහන්සේට පිං දෙන ගාථාව සඳහන් කරන්න.

    • @dewakatha
      @dewakatha  2 года назад +1

      ඉදිරියේදි දාන්නම් ඒ සම්බන්ධයෙන්

    • @oddett5314
      @oddett5314 2 года назад

      @@dewakatha thank you

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi7953 3 года назад

    Vishnu dewi seth pujawata ganna ona palathuru monwada

    • @dewakatha
      @dewakatha  3 года назад

      Onema seth puja palathurak ganna puluwan

  • @ruvanmadhusanaka942
    @ruvanmadhusanaka942 2 года назад

    පූජාව ඉවර wela monada කරන්නේ puja waththiyata

    • @dewakatha
      @dewakatha  2 года назад

      කන්න ගන්න පුලුවන්

  • @priyantha7190
    @priyantha7190 3 года назад

    Oyage dewa pujasanaya thiyenne ge athuleda

    • @dewakatha
      @dewakatha  3 года назад

      Ow

    • @priyantha7190
      @priyantha7190 3 года назад

      @@dewakatha eke kali maniyo inwanam gethara wandanawata nusudusu dewi waru gana kiyanna kooooo

    • @dewakatha
      @dewakatha  3 года назад

      @@priyantha7190 meke thiyenawa 👉 ruclips.net/video/gBGhdzZ93FA/видео.html

  • @ruwandhanushka7172
    @ruwandhanushka7172 3 года назад

    Paththini dewiyange puja wattiya awaranaya karanne mona patinda

    • @dewakatha
      @dewakatha  3 года назад

      Kaha patin....
      Wedi visthara meh video eke thiyenawa 👉 ruclips.net/video/Lg5dprU_8Ow/видео.html

  • @ajithkumara5615
    @ajithkumara5615 3 года назад +1

    Apith dewalayak karanawa

  • @ruwinidhanushika8395
    @ruwinidhanushika8395 3 года назад

    Babata akuru kiyawaddith poojawata pol tiyanna oneda?

  • @udayashantha7792
    @udayashantha7792 3 года назад

    Kali meniyanta puja karanne monawada

    • @dewakatha
      @dewakatha  3 года назад

      👉 ruclips.net/video/xjU3YyaFxow/видео.html

  • @srinokua6897
    @srinokua6897 3 года назад +1

    👃👃🌸

  • @priyantha7190
    @priyantha7190 3 года назад

    Badra kali maniyanta ge athile pahan thiyanna hodada kiyanakooooooo

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 3 месяца назад

    Isthuthi

  • @nishanthichandralatha3368
    @nishanthichandralatha3368 Год назад

    දෙවියන් සමූහයකට පූජාවක් තිබ්බට කමක් නෑ නේද🤔

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382 5 месяцев назад

    Nodath karunu dena gaththa oba thumàta pin

  • @lakshansanjeewa5964
    @lakshansanjeewa5964 3 года назад +1

    ගනදෙවියන්ට ගෙදර ඉදන් පුජාව තියද්දි කියම්න ඔනෙ ගාතාමොනවද

    • @dewakatha
      @dewakatha  3 года назад +1

      👉 ruclips.net/video/uMFbxMNHxPo/видео.html