Ape Hamuduruwane One question seriously discussed. Obawanse express well. All the mental question arose with expectations. Nothing else. If farmer not satisfied with his income he should change his job. This buddhism not provide solutions for income.
Financial problems can cause mental problems frequently for most people, and also make people physically suffer sometimes. Also, some decisions of others can cause problems to us. We can't ignore that truth. But we can try to develop egolessness to be a good person while trying to survive or protect others during difficult times even if it is difficult to remove egolessness to be humble and tolerable. Sometimes, ego prevents us asking for help from good friends. If we want to walk on the spiritual path easily, then we have to get support from good friends. The spiritual path depends on good friends. May you attain the supreme bliss of nibbana. 🙏
ඔබවහන්සේ සිදු කරන මේ මෙහෙවර නම් ඉතාම අනර්ඝයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පවතින ආණ්ඩුව විසින් විසඳාගත යුතු ප්‍රශ්න ඔබ වහන්සේගෙන් ඇසිය යුතු නැහැ කියලයි මගේ අදහස. මනුෂ්‍යයෙකුට යම් තරමක් ලැබේද ඔහු එයින් තෘප්තිමත් විය යුතුයි. පෙර තමන් වපුරපු විධිහට තමා අස්වැන්න ලැබෙන්නේ .
Jeewana aragalayata dahamen wisadum ahana kena awama.. eyage ekama prashne hoda hoda made danakota hodata hitiya mage ද්වේශය මතු උනා....
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට...
🙏🌸🙏🌸🙏🌸🙏
🙏🙏🙏🙏🙏🙏
Swaminwahansa Theruwansaranai very important to us. Much merit. Sadu sadu sadu pinsiduwewa
සාදු සාදු
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
🙏✨️
වටිනා දහම් සාකච්ජාවක්. දැනගත් දේ බොහොමයි. දීර්ඝායු වේවා පින්වත් ස්වාමින් වහන්ස..🙏🙏
මම ඇඩ්රස් කරනවා, මම කලමනාකරණය කරනවා, මං පොර ජාතකය, මං පොර මානසිකත්වය... මම නැමති අං මතුවීම කොතරම් භයානක ද! සමාගම පටන් ගැනුණේ ආභස්සරයා රස පඨවියේ රහ බැලීම පටන් ගැනීමත් සමග ය. පිළිවෙළක අපිළිවෙළ දුටුවිට බාන ලිහේ. නැත්නම් සිදු වන්නේ මිරිගුවක් පසුපස දිවීමකි, සතිය හඹා ගොස් හති වැටීමකි! නවතින්න! සතියත් හතියත් දුරුවේවි!
Ape Hamuduruwane
One question seriously discussed. Obawanse express well. All the mental question arose with expectations. Nothing else. If farmer not satisfied with his income he should change his job. This buddhism not provide solutions for income.
Great discussion with a live example .
Obawahanseta mage namaskaraya wewa🙏🙏🙏
"මන් පොර ජාතකය"..😁 තාත්වික මාර්තුකාවක් ..
Athatama wedagath...
Financial problems can cause mental problems frequently for most people, and also make people physically suffer sometimes. Also, some decisions of others can cause problems to us. We can't ignore that truth. But we can try to develop egolessness to be a good person while trying to survive or protect others during difficult times even if it is difficult to remove egolessness to be humble and tolerable. Sometimes, ego prevents us asking for help from good friends. If we want to walk on the spiritual path easily, then we have to get support from good friends. The spiritual path depends on good friends. May you attain the supreme bliss of nibbana. 🙏
Ven great discussion ...
You are kind...
❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
Goiyagen wedak nene hamuduruwane meyata eyage prasne ahanna kiyannako...
❤️❤️❤️
Adatath mahameunawa kiuwoth kiribathgoda haduruwo tama ...
❤❤❤❤❤❤❤❤❤
ලෝකේ පෙරලගෙන චින්තන ක්‍රම සොයමින් , ඒවා දාලා, හිත හදාගෙන, අන්තිමට එයින්ද වෙහෙසට පත්වෙනවා. එතකොට ඒ ක්‍රමයත් අත්හරිනවා නොවේ, අත්හැරෙනවා... ඉන්පසු යථා ස්වභාවයටම ඉඩ දී ,මම ඉවත් වෙනවා. එහෙම නේද ස්වාමීන් වහන්ස ? 🙏
47 vinadiye manussaya hamuduruwo kiyana eka ahanawako....
Darunu widihata wife baniddi kussiye tiyana deyak aran deepan pani berenna.eta passe pera kadaddi sihiyen idapan😅😊
Mama maaraya
Hodatama therune denui.
Theruwan saranai
ස්වාමීන් වහන්සේගේ සදහම් කදවුරට සම්බන්ධ වෙන්නේ කොහොමද ?
Vinadi 10 dakwa amu laukikai desane
හාමුදුරුවන් වහන්සේගේ එක පිලිසඳරක් එතරම් සාර්තක නෑ. ඒ ප්‍රශ්නකරපු තැනැත්තා ගේ ගැටළුව ඔහුගේ දැනුමේ සහ සිතිමේ ආකෘතියට සාපේක්ෂයි. ඒ දැනුම සහ සිතීම වෙනස් නොකර ඔබ වහන්සේගේ පිලිතුර ඔහුට තේරැම් ගන්න අපහසුයි. ඔබ වහන්සේගෙ පිලිතුර ඔහුව අපහසුතාවයට පත්කරා. ධර්මය ගැන වැටහීම දියුණු වෙනකම් ඔබ වහන්සේ ප්‍රකාශ කරපු දේ මම විශ්වාස කරන විදියට ඇත්ත වුවත් මානසික ගැටළුවට හේතුව බලාපොරොත්තු නඩත්තු කිරීම නිසා වුවත් එය ඒ තැනැත්තා ට ගැලපෙන විදියට තේරුම් කිරීමට ඔබ වහන්සේ ගත් උත්සහය සාර්තක මදි. එහෙම සාර්තක උනානම් ඔහු පැහැදෙන්න ඕන. නමුත් මට හිතුනේ ඔහු ඔහුගේ මතයෙම තදින් එළැඹිලා සිටීමෙ විපාකය නිසා ඔබ වහන්සේගේ කරුණු ඉදිරිපත් කිරීම පිරවුල්ව ගත්තෙ නෑ කියල. මමත් ඒ අවදිය පසුකල කෙනෙක් ලෙස මට හිතෙන්නෙ ඒ මහත්මයා තව දුරටත් දර්මය පරිශීලනය කරල විශ්ලේෂණය කල යුතුමයි. නැති නම් අපරාදෙ කියල මට හිතෙන්නෙ. ඔහුට ඉතා හොඳ තර්කන ඥානයක් තියෙනව. ඒ නිසා ඔහුට ඔබ වහන්සේ ගෙ පැහැදිලි කිරීම පසුව හරි තේරුම් ගන්න පුළුවන් වේවි. ❤
ඒ මහත්මයා අහන්නෙ දේශපාලකයෙක්ගෙන් ඇසිය යතු ප්‍රශ්නයක් කියලා මට හිතුනෙ.
රට පාලනය කරන අය විසදිය යුතු ප්‍රශ්න ධර්ම යෙන් විසදුම් සොයන එක තේරැමක් නෑ නේද.
game gramasevaken ahanda one eva, hamuduvangen ahanda epa, 😊, patacharavat satimat baven , hita hadagattanam, , haal pol kiripiti , prashna ,,
🙏🙏🙏
🙏🙏🙏🙏