Coconut land for sale in sri lanka/ Lankawe pol idam/kurunegala pol idam/pol wathu/Coconut land sale

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 14

  • @raymondbasil6691
    @raymondbasil6691 4 дня назад

    ඉඩමහොදයි 🙏❤❤❤

  • @Lalith-w4w
    @Lalith-w4w 7 дней назад +1

    වටිනවා ❤

    • @brokeraiya
      @brokeraiya  5 дней назад

      ඇත්තටම වටිනා ඉඩමක්. 🤝😊

  • @PremalalSHP
    @PremalalSHP День назад

    මහව කොහෙද හරියටම කියන්න පෙනුමෙ හැටියටනම් ඉඩම වටිනව

  • @YummyBandi
    @YummyBandi 6 дней назад

    Hoda adhayamak ganna puluwan . Supiri

  • @fernandowelivita4875
    @fernandowelivita4875 8 дней назад +2

    කුකුල් කොටුවල නම් වැඩක් නෑ. ලී වලට ගස් කොට දාල හදල තියන්නෙ දෙවෙනි වගා ලිද කියල පෙන්නන්නෙ පතහක්.ඉඩමෙ ගොඩක් හරියවල් වල පොල් ගස් නෑ. පාලුයි.මේ දවස් වල වැස්ස නිසා කොල පාටට පේනව පායන කාලෙට කට්ට කරවෙනව.

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 8 дней назад +2

    Idama nam hodai Mila wadi akkara 3 vage ganna puluwan da 😊

    • @brokeraiya
      @brokeraiya  8 дней назад +2

      සාදාරණ මිලක් මං දකින විදිහට 😊🤝

    • @seviyarrodrigo4321
      @seviyarrodrigo4321 8 дней назад

      @brokeraiya ow

  • @Mdc-xq5vx
    @Mdc-xq5vx 11 часов назад

    ඉඩම දුන්නද

  • @nishanthiwickramage3967
    @nishanthiwickramage3967 8 дней назад +1

    ඉඩම හොඳයි ඒ උනාට කුකුල් කූඩු නම් වැඩක් නෑ ලෑලි ලී ගස් වල ලී හිටවලා හදපු එකක් ඒකනං වැඩක් නැහැ ඕකේ මාසික ආදායම කීයද කුකුල්ලො නැතුව අපි කුකුළු හදන්නෑ ඒ අනුව අපි ගානක් කතා කරමු

  • @senevirathnasp9262
    @senevirathnasp9262 8 дней назад

    Mahawa koheda ali enawada

  • @sarmilachethanafernandokurukul
    @sarmilachethanafernandokurukul 7 дней назад

    අලි ඉන්නවද?

    • @arunagamlath4407
      @arunagamlath4407 3 дня назад

      අලි එක්ක එ ගානට ඩෙන්න ba.