Dan ithn mewa maga arunu nisa karadarayata path una ,,,,dukata path una eth mata siyalla amathaka wenawa,,,,,me sitha shallui,,,,,oba wahanseta kusal pirewa,,,,,,,
Pinwat pujaniya suwaminn wahansaata maga namass karayaa wawa mata hitana dana ganna awasyama mohota ma a data hariyanama mattru kawa yatata wadasatan oba wahannsa gana anawa sadu sadu saa
ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
🙏🙏🙏🙏ලක්ෂ සංක්යාත පිරිසකට බණ අහන්න සලස්වලා ඔබ/ඔබ වහන්සේ කරගත් පිං කුසල් මටද අනුමෝදන් කරන්න කියලා ඉල්ලා සිටිනවා.අනුමෝදන් වේවා.
අදමයි ඇහුවේ...ඉතා වැදගත්...ස්තූතියි...චතුරාර්ය සත්‍ය අවබෝද වේවා ...
තෙරුවන් සරණයි සාදු සාදු සාදු ඔබ වහනෙඅහන්සේට පිං ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වෙවා .......❤🙏🙏🙏🌹💐🪻🥀🪴
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහනසේටයි සාදු සාදු සාදු
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස පැහැදිලිකර දුන්නාට ඔබවහන්සේට මගේ නමස්කාරයම වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🏻🙏🏻🙏🏻
නමෝ බුද්ධාය 🙏
සාදූ සාදූ සාදූ ....ව්ශ්වය ඔබට බෙහොම ස්තුතියි 🙏
බොහොම පිං අපේ හමුදුරුවන්ට 🙏
තෙරුවන් සරණයී 🙏🙏🙏
🙏🙏🙏🙏 ඔබ වහන්සේ න්වන් ද කිව මම හොයපු දහම mtalebuna🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස ගොඩක් කල් ඉදන් වෙන්න තියෙන දේවල් මට සිහිනෙන් පේනවා .සමහර දේවල් මට හිතෙන දෙවල් සෑබෑ වෙනවා.මම ඔබ වහන්සේගේ දේශනාවන් අහන්න පටන් ගත්තා .මට ඇත්තටම දැන ගන්න ඕන මේ මට තියෙන්නේ ශක්තියකද කියලා .
Teruwan saranai hamuduruwane 🙏🏿🌷🌷💚🌲🌲🌷⭐⭐🌷☀️☀️🌷🌟🌟🌷💥💥🌷🌞🌞🌷🤔🤔🌷💐💐🌷🌼🌼🌷🌺🌺🌷🌹🌹🌷🥀🥀🌷🏵️🏵️🌷💮💮🌷🌻🌻🌷🙏🏿🌷🙏🏿🌷🙏🏿🌷🙏🏿🌷🙏🏿🙏🏿🙏🏿
පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දුටුගැමුණු රජතුමාගේ සුවිශේෂ බෝසත් ගුණය දනිමු ඒත් රාවණ රජතුමා මිත්‍යාවක් බව බොහෝ දෙනා පවසන්නේ කිම්ද නොතේරේ .සීගිරිය පිලිබදව තොරතුරු අසිරිමත් විස්තර බොහෝ ගුණැති පුද්ගලයන් පිලිනොගනේ කිමද ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
බොහොම pin thruwan sarani ape හාමුදුරුවනේ .......
පින්වත් ගරු අපේ ස්වාමීන් වහසේට මගේ තෙරුවන් සරනයි ස්තුතියි ස්තුතියි ස්තුතියි!
අමා මහ නිවනටම මේ පින හේතු වාසනා වේවා.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!!
තෙරුවන් සරණයි ,ඔබ වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේ ට පින් සිදු වේවා !
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
🙏 .. සාදු .. 🙏... .සාදු 🙏... සාදු ....
theruwan saranai dewipihitai obawahanse athulu samata☸🕎🕉🙏🙏🙏
තෙරුවන් සරනයි ගරු ස්වාමීන් වහන්ස 🙏
දේශනාව බොහොම වට්නවා
🙏🙏🙏🌷
Theruvan sarani pinwath swamin wahanseta niduknirogi.dergau labewa 🙏🙏🙏💮💮🙏🙏🙏🙏🙏🙏
ගමන් යද්දිනම් ටටත් සමහර වෙලාවට හිතිලා තියෙනවා යන ගමන හරියන්නේ නැහැ කියලා... ගියාට පස්සේ ඒ වගේම හරි....
තෙරුවන් සරනයි ....🙏🙏🙏
මෙතෙක් සසරෙ පල කලා වු බිජයෙන් මම වෙන්වුනා.අලුත් පෙලවෙ පල කලා වු බිජයෙන් මම මතු උන .නවත පොලවෙ මතු උන වු එ ගසෙ මල් පිපි තිබූ න.ව්වර වු එ නෙලුම් මල තුළ සොබාදහම් සුවඳ තිබුනා .
Sadu sadu🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාධු සාධු
Obe wahanseta godaaak pin.🙏🙏🙏🙏
සිතුවිලි හරහා මට පනිවිඩ එනවා භද්‍රකාලි මෑනියන්ගෙන්
Theruwan saranai pinwath swamin wahansa 🙏🙏🙏
Deergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
ස්වාමීන් වහන්ස, භාවනා කරන විට දකුණු අත උඩින් යමක් තබන අයුරු පෙනුනා, දැන් අල්ල මද යම් වෙනසක් දැනෙනවා,වේදනාවක් නෙවෙයි,යම් දැනීමක් , එය මට වැටහෙන්නේ නෑ ,පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
Teruwan saranai devi pihitai
Saasdu saadhu obawahanseta namaskara karami deergaauweva 🙏🙏🙏💐💐💐
Theruwan saranai suwaminwahansa 🙏
Dirgausha Labewa.taruwan saranai swamin Wahansa
teruwan saranai pinwat ape swamin wahanse🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞
Theruwan saranai......,.
Aththa ape sadu
Theruwan saranai
Theruwan..saranai
Dan ithn mewa maga arunu nisa karadarayata path una ,,,,dukata path una eth mata siyalla amathaka wenawa,,,,,me sitha shallui,,,,,oba wahanseta kusal pirewa,,,,,,,
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.. සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
Wiswayata .sthuthi..wewa
Pinwat pujaniya suwaminn wahansaata maga namass karayaa wawa mata hitana dana ganna awasyama mohota ma a data hariyanama mattru kawa yatata wadasatan oba wahannsa gana anawa sadu sadu saa
Sadi 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🎉💜️🌸
Obaeahansea karanalada desanawa 5athyay niwaradiwa karanalada
( Spiritual awakening )ආද්‍යාත්මික පිබිදීම . මූලු ලෝකයේම මේ වනවිට 144 .000 ක් තෝරාගෙන තියෙනවා .නොයෙකුත් රටවල නොයෙකුත් ආගම් වල නොයෙකුත් ජාතීන් අතර spiritual awakening පුද්ගලයන් සිටිනවා.
144000 ක් කියලා කොහොමද කියන්නේ..
Sadu 🙏Sadu 🙏
Matath sithuvili haraha niwaradi panividath enawa. Kali maniyangen panividath enawa.
අපේ හාමුදුරුවනේ මම පහුගිය කාලෙක ගොඩක් සතුටින් හිටිය මාසයක් දෙකක් විතර ඒ දවස්වල මං ගොඩාක් සතුටින් හිටියා හිතේ පුදුම නිදහසක් තිබුනෙ ඒ දවස්වල මට කවදාවත් නැති විදියට එකම සතියක් ඇතුලත සිහින දෙක තුනක් පෙන්න ගත්තා ඇත්තටම මට අනතුරු ඇගවීමක් තමයි කරල තිබුනෙ හැබැයි මන් ඒක ගනන් ගත්තෙ නෑ ඒ සතිය අවසන් වෙන්න කලින් එක පිට එකම මගෙ ඇස් ඉස්සරහම ඒ හීන හැබෑ වෙන්න ගත්ත මට අදටත් ඒක හිතාගන්න බෑ ඊට පස්සෙ මන් ඒ වගේ හීන දැක්කෙ නෑ මට මගේ ඉගෙනීම් වැඩ එක්ක වැඩ වැඩි උනා හිත නිදහසක් නැති උනා අදටත් මන් හොයානව ඒ වගේ මගේ හිත නිදහස් කරගන්න ඒත් වැඩත් එක්ක මේ දිනවල ඒම ඉන්න අමාරුයි හාමුදුරුවෝ මේ ගැන හිතන්නේ මොනවද කියල. අනේ මට කියන්න පුලුවන්ද හාමුදුරුවනේ 🙏
Theruwan sarana weva
Oba wanse wada inna thana danagana puluwanda
❤❤🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
මානසික රෝගී තත්වයක් තියෙන කෙනෙක්ට උදව් කරන්නේ කොහොමද?
ස්වාමීන් වහන්ස කළුකුමාර දෝශය කියා දෙයක් තිබේද ඒ ගැන දේශනයක් කරන්න. මටත් මගේ යෙහෙලියකටත් ඒ පිලිබදව ඉතා පිළිකුල් සහගත අත්දැකීම් ඇත.
මම දන්නේ නැහැ ස්වාමීන් වහන්ස මොකක්ද කියල .ඒත් මටත් ඔය කියන විදිහට දැනෙනව.එව හරි .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath Swamin wahanse oba wahanseta sansare purawata pin sidu wewa theruwan saranai
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺
මීට කාලයකට කලින් මගේ සිතට හදිසියේම එන සිතිවිලි තිබ්බා ..ඒ වුනාට ඒ ගැන ආයෙ සිතන්න තරම් සිතිවිලි නැවත මට ආවෙ නෑ.ඒ සිදුවීම සිදුවුනාට පස්සෙ තමයි මට මතක් වෙන්නෙ එහෙම සිතිවිල්ලක් ආව නේද කියලා .ඒත් එහෙම එන සිතිවිල්ලක් කාට හරි කිව්වොත් ඒක සිදු වුනේ නෑ.
ඒත් දැන් එහෙම සිතිවිලි එන්නේ නෑ.
ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කිරීම කරාට පස්සෙ තමයි මට මේ ගැන මතකයට ආවෙ.
kiyanne hoda na
@@erandikarunawardana3638ehema ekak na siduvana deval katavath valakvanna ba
Sthuthiobwahanseta
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🌹🌹❤️
👍👍👍🙏🙏🙏
බාවනා කරද්දී සුලගිල්ල වෙදනාවක් දැනෙන්නෙ ඇයි...පහදා දෙන්න
🙏🙏🙏🙏💗💗💗💗
අවසානේ කිව්වා ටික මට උනා ස්වර්ණමාලි සෑ රදුන් ගේ ලඟදි අමුතු උස කෙනෙක් ඇවිල්ලා මාගෙන් ahuwa මොනවද කරන්න බලාපොරොත්තු කියලා 👉 මන් කිව්වා ජීවිතය පුජා කරන්න කියලා ඉට පස්සේ මට උදවු කරා රහතන් වහන්සේලා අධිෂ්ඨාන කරපු තැන් මට පෙන්නුවා එ තැන් වල ඉඳගෙන අධිෂ්ඨාන කරන්න කියලා කිව්වා මන් කරා එ දේවල් 👉 මට කිව්වා ඔයාගේ හිතේ මුකුත් බලාපොරොත්තු නැ කියලා මොනවා හරි හිතේ තියාගෙන ඉන්න කිව්වා මට එහෙම කරන්න අමාරු උනා 😔 එයා අනිත් වැඩ ටිකට උදවු කරලා දෙවියන් ගැන විස්තර කියලා ගියා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤗
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸💖💖💖💖❤️❤️❤️❤️
Matath korona. Ms awa
❤❤️🙏💔💔🙏❤️❤️🙏
Matath podi kalea atthama nati wana eaka dawasakata kalin deaka
❤❤❤🙏🙏🙏✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
Ane mehemath kebarA
Pudm
Puduma boru mewa
Thamun boru kiyanne kohomada?
Thamunta addakimak nathuwa😂
Maka boruwak nawai maka athtama athta
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🏻
🙏🙏🙏
🙏🙏🙏🙏