මේ ආච්චිලා සීයලා එක්ක නම් බෑ අප්පා 🤭😂😂😂සදගිරි සෑයේ මල් හිටුවන්න උඩදුම්බරින් සේනාවක් 😍o_O

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 116

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 2 месяца назад +17

    සදගිරි සැය.වෙනුවෙන් .කැප වෙන සියළු දෙනාට දිර්ඝ ආයුෂ ලැබේවා ..පොඩි හාමුදුරුවෝන්ට සෑහෙන පින් ..🙏🙏🙏🙏

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 2 месяца назад +9

    ස්වාමීන් වහන්සේ ඇතුළු සහභාගි වුණ සියලුම දෙනාට බොහෝම pin...dhirgayusha වේවා ...

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 месяца назад +1

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 අපේ ස්වාමින්වහන්සේ ට සහ පැමිණි සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏🌻🌻🌻

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 2 месяца назад +3

    ගඟසරිපුර ධමිමාලෝක ස්වාමින්වහන්සේට උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා ............!!! 🙏🙏🙏🙏🙏

  • @හීමා1299
    @හීමා1299 2 месяца назад +5

    මෙම උතුම් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පැවිදිදම් පුරන්නට සසරේ පාරමිතා පුරමින් පැමිණ මෙසේ පැවිදි දිවියට පත්වුන ඔබවහන්සේට මගේ ගෞරණීය නමස්කාරය වේවා...!මේ ජීවිතයේදීම හෝ නුදුරු භවයකදි උතුම් චතුරාර්යයසත්‍ය ධර්මය අවබෝධයෙන් සදාකාලික නිත්‍ය මංගල පරම සුන්දර අජරාමර උතුම් අමාමහා නිවනින්ම නිවෙත්වා !!!😢

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 2 месяца назад +3

    Teruwan saranai pinwath swaminwahanseta niduk wewa nirogi wewa suwapath wewa dirgau wewa oba wahanse karana sath kriya digatama karanna labewa harima satutui hita hoda pinwath swaminwahanseta swamin wahansa niwan sampath labewa oba wahanse hadu wadu demapiyanta godak pin 🌹🌹🌹🌼🌺🌻🙏🙏🙏🙏😂😂😂

  • @kumarimorathiyadewlage2312
    @kumarimorathiyadewlage2312 2 месяца назад +1

    Sada giri sahya wenuwen kapawena obavahanset gdak pin 🙏🙏🙏🙏

  • @AnuraWickramasinghe-e1i
    @AnuraWickramasinghe-e1i 2 месяца назад

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @chandradk8578
    @chandradk8578 2 месяца назад +1

    ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායු ෂ ලැබේවා

  • @ramanigamlath304
    @ramanigamlath304 2 месяца назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏
    ඔබ වහන්සේගේ සියලු පුන්‍ය කටයුතු සාර්ථක වේවා !🙏🙏🙏

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 2 месяца назад +1

    තෙරැවන් .සරණයි .ස්වාමින් .වාහන්සේ .🙏🙏🙏🙏

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 2 месяца назад +4

    සාදු සාදු සාදු සඳගිරි සෑයට මගේ නමස්කාරය වේවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Месяц назад

    පින්වත් afe හාමුදුරුවන්ට සියලුම afeammaththasahodar සියලුම pinisata බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @lucianoserra9754
    @lucianoserra9754 2 месяца назад +3

    theruwan saranai.siyalu denatama.🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @KAKarunathilaka
    @KAKarunathilaka 2 месяца назад

    හැමදනාටම උතුමි තෙරුවන් සරණයි

  • @MalliekaMalli
    @MalliekaMalli 2 месяца назад

    තෙරූවන්.සරනයී.සීයලු.දෙනාටම

  • @malkanthinissa
    @malkanthinissa 2 месяца назад +2

    🙏🙏🙏🌷🌷🌷❤️🤲 teruvan saranai oba wahanseta udaukarana siyaluma denatat

  • @srilanka8562
    @srilanka8562 2 месяца назад

    Theruwan saranai podi sadu saha oba samata❤❤❤

  • @RohanPerera-gr4go
    @RohanPerera-gr4go 2 месяца назад +1

    🌹🌹🌹Teruwan saranai ape haamuduruwo atulu siyalu denaatama tsi.🌹🌹🌹

  • @champajayakody4578
    @champajayakody4578 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හැමොටම තෙරුවන් සරණයි

  • @lkabeerpoone2142
    @lkabeerpoone2142 2 месяца назад

    අනෙ මටත් ආසයි වැඩට යන්න ලන්කාවට ආපුවම කොහොම හරි එනවා අනිවාර්යයෙන්ම

  • @fatumafatuma3462
    @fatumafatuma3462 2 месяца назад +2

    අපේ සදගිරිසැයේ හාමුදුරැවන්ට තේරැවන් සරනඉ

  • @RamanNimal
    @RamanNimal 2 месяца назад +4

    තෙරුවන් සරනයි හැමොටම 🙏🙏🙏🙏🙏

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 месяца назад

    Sadagiri seya ta mage nams Karaya wewa 🙏 ape hamuduruwanta niduk nirogi suwaya lebewa 🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m Месяц назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 месяца назад +2

    Oba wahnse athulu hamotama utum dalada himi saranai siylu dewi pihitai 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @Shimali-h6k
    @Shimali-h6k 2 месяца назад

    Apa suwamin whansata budu saranaii budu saranai❤❤❤

  • @inrawathialwis6178
    @inrawathialwis6178 Месяц назад

    Taruwan සරණයි ඔබ වහන්සේ me.කරන සාසනයේ දියුණුව සඳහා seema.කටයුතු ❤❤❤❤❤❤

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 2 месяца назад +2

    අපේ උතුම් හාමුදුරුවන් වහන්සේට සියලු ආශිර්වාද වේවා ඔබවහන්සේගේ මේ මහා පුණ්‍යක්‍රියා ඔබටද අපේ මවුපියන් ඇතුළු ගුණවන්තයින් පිරිසටද,ඔබවහන්සේ හැදු අඩු මවුපියන්ටද ඔබ වහන්සේට උදව් කරන සියලු ලංකාදීප බුද්ධ භූමිය බේරාගන්නට පැමිණි බෝසතාණන් වහන්සේලාට ද පෙම්බිණිස හේතු වාසනා වේවාඔබ වහන්සේගේ මේ ක්‍රියාවල වටිනාකම කියන්නට බැහැ මගේ සියලුම අමනුෂයෝ දුරු සතුරු කරදර බාධක ලෙඩ දුක් රෝග පීඩා දුරුවන්ට ඔබවහන්සේගේ පිනට මම ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 месяца назад

    ❤❤❤❤Suwapath වේවා

  • @chandralk-di2tr
    @chandralk-di2tr 2 месяца назад

    සාදු සාදු sadu🙏🙏🙏🙏🙏. කුවට්

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 2 месяца назад

    තෙරැවන් සරණයි 🙏🙏🙏 සියලුම දෙනාට

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 месяца назад

    සදගිරි සැ සමිදුන් තව තවත් වර්නවත් කරන්න ඇප කැපව ඉදිරි වඩකටයුතු වෙනුවෙන් හැකි අය එන්න පැමිනි සියලු දෙනාටම ඛුදුසරනයි සියලු දෙවි පිහිටයි

  • @rajithapadmani2631
    @rajithapadmani2631 2 месяца назад

    සියලුම පින්වතුන්ට තෙරැවන් සරණයි

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 месяца назад

    තෙරුවන් සරණයි සැමට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🙏🏻🌷

  • @LeslieBilon
    @LeslieBilon 2 месяца назад

    සාදු සාදු සාදු සාදු 🙏♥️🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏♥️🙏

  • @soosoo8801
    @soosoo8801 2 месяца назад

    බුදු සරනයි සියලුම දෙනාට

  • @salenisa3955
    @salenisa3955 2 месяца назад

    සදගිරි සැයේ පොඩි හාමුදුරුවන් වහාන්සේටත් උදවු උපකාර කරන සිලුදෙනාටමත් තෙරුවන් සරනයි

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 2 месяца назад

    හන්තාන සදගිරිසෑ ශ්‍රමදාන කටයුතු සදහා දායක උන සියලුම දෙනාටම උතුම් දළදා සමිදුගේ පිහිටෙන් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ...............!!!

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r 2 месяца назад +1

    Theruwansaranay hamuduruwane udaw upakara karana karapu siyalu denatama niduk nirogi wewa suwapath samma sambudu saranay

  • @RanjaniRanaveera
    @RanjaniRanaveera 2 месяца назад

    Harema. Lassanae. Hamuduruwana. Sadu. Sadu

  • @Rupaathukorallage
    @Rupaathukorallage 2 месяца назад +1

    ගොඩාක් පිං අම්මලාට තාත්තලාට බල පුතාලට අක්කලට පිං අපි ලංකාවට ආවම භාව

  • @kamaniayagama5443
    @kamaniayagama5443 2 месяца назад

    Godak sathutui dakiddi theruwan siyaluma denata ❤❤❤❤

  • @komariam5783
    @komariam5783 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤

  • @brijetfernando9833
    @brijetfernando9833 Месяц назад

    Budu saranai❤❤❤❤🙏🙏🙏🙏

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 Месяц назад

    Sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 месяца назад +3

    මාන වෙනුවට කන්ඩ පුළුවන් බෝගයක් දැන් හිටවන්න කුරුල්ලෙක් හරි තමන්ගේ කුස පුරවා ගනී මල් ටිකක් වවන්න

  • @donamalika3908
    @donamalika3908 2 месяца назад

    Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏🙏

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 2 месяца назад

    Teruwan saranai pinwath swaminwahanseta 🌹🌹🌹🙏🙏🙏

  • @SomawathiSoma-e1l
    @SomawathiSoma-e1l 2 месяца назад

    සියලුම දෙනාටම හන්තාන සඳ ගිරි මහා සෑයේ පිහිටයි බිබිල නෙතුලි වඩු මඩුව

  • @RupalathaRupalatha-f2i
    @RupalathaRupalatha-f2i 2 месяца назад

    අනේ අපේ හාමුදුරුවනේ අපිත් හිටියනම් මාත් කණ්ඩායමක් එක්කගෙන එනවා මං දැන් කුවේට් වලට ඉන්නේ විදියක් නෑ ඉතින් ආසයි වැඩ කරන්ට බුදු සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට දෙවි පිහිටයි

  • @ShriyaniWikrama
    @ShriyaniWikrama 2 месяца назад

    මම ath.enwa.lankawata.apugaman.apa.podisaduta.budu.sarani🎉🎉🎉🎉

  • @anandaanand4839
    @anandaanand4839 2 месяца назад

    හැමොටම බුදු සරනයි

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td 2 месяца назад

    Babaalage.ciththara.lassanai.kiwidiyo.athulusiyalu.denatama.pinsiduwewaa.🎉🎉🎉🎉🎉saadu.

  • @wasanthimadanayake
    @wasanthimadanayake 2 месяца назад

    Hamotama godak pin

  • @geethageethq8982
    @geethageethq8982 2 месяца назад

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ

  • @kanti7069
    @kanti7069 2 месяца назад

    Pen wath swamen wahanse athulu hemotama theruwan saranai

  • @wimalalekamge8757
    @wimalalekamge8757 2 месяца назад

    siyalu denata budusaranai sadu sadu sadu

  • @SunilK-np7cf
    @SunilK-np7cf 2 месяца назад

    Budusarani 🙏

  • @UjeethaThushara
    @UjeethaThushara 2 месяца назад

    Hamuduruwane ape chaittye hadaganna apita udau karanna

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 месяца назад

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 2 месяца назад

    Sadu sadu sadu

  • @sunitha6021
    @sunitha6021 2 месяца назад

    සාදු නාදය

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv 2 месяца назад +1

    Bs apa hamuduruwana

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 2 месяца назад

    Theruwan saranai

  • @wasanthasamarasinghe227
    @wasanthasamarasinghe227 2 месяца назад

    සද ගිරි සෑය වෙනුවෙන් කැප කළ සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා

  • @RamyaShanthi-n8w
    @RamyaShanthi-n8w 2 месяца назад

    Tharuwan sarani sematama 🙏🙏🙏🙏🙏🙏

  • @brijetfernando9833
    @brijetfernando9833 Месяц назад

    😂😂😂😂😂😂😂😂😂😂❤

  • @raniraniranirani4500
    @raniraniranirani4500 2 месяца назад

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭

  • @sheherasilva7118
    @sheherasilva7118 2 месяца назад

    Theruwan Saranae Sematama🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThilankSudarshani-dy7mw
    @ThilankSudarshani-dy7mw 2 месяца назад +1

    Apa podi hamuduruvan atulu seyalu dana ta niduk nirogi bavaya labava 🙏🙏🙏

  • @rivi6449
    @rivi6449 2 месяца назад

    සවාම්න් වහන්සේඋතුමි දළදා සමිදූ පිහිටයි මම ඉන්නෙ සයිප්‍රස් වල මම චිත්‍ර අදින කොටසකට සම්මාදන් වෙන්න ඔන එක කොටසකට යන මුදල මට දෙන්න ඔන ඔබවහන්සේ මම එවන විදිය දැනුම් දෙන්න

  • @SureshPathmakumara
    @SureshPathmakumara 2 месяца назад

    😂😂😂

  • @sudarmakumari2762
    @sudarmakumari2762 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td 2 месяца назад

    Buduhamuduruwo.waedalaa.wage
    Lakderanata.apage.hanthane.girimudune.saeraja.sadadiya.galalaa.nahawennea.🎉🎉siyaludenatamapin.saadu.saadus.saa🎉🎉🎉

  • @Rani-lb8gz
    @Rani-lb8gz 2 месяца назад

    🙏🙏🙏🙏🙏💖🙏🙏🙏

  • @RosiDabarera
    @RosiDabarera 2 месяца назад

    🙏🙏🙏

  • @PriyaDharshani-n8p
    @PriyaDharshani-n8p 2 месяца назад

    🙏🌸🙏🌸🙏

  • @inrawathialwis6178
    @inrawathialwis6178 Месяц назад

    නිරෝගී සම්පත් ලැබේවා මමත් italiya සිට අසනීපයෙන් සිටින නිසා උදව් කරන්න aapahasui.taruwan සරණයි apa හාමුදුරුවනේ

  • @mssnanire6438
    @mssnanire6438 2 месяца назад

    🙏🙏🙏♥️

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 месяца назад

    👍🙏🙏🙏

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 2 месяца назад

    Udufumbara kashyapa swameenwahansege gama.oba wahanseta upakara karana hemadenatama niroogi suwa lebewa.

  • @ChandraLokuge-h6x
    @ChandraLokuge-h6x 2 месяца назад

    ❤😂❤😂😂😂😂

  • @nilanthidhammika4730
    @nilanthidhammika4730 2 месяца назад

    🙏🙏🙏🙏🙏

  • @udayasampath5412
    @udayasampath5412 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mana8801
    @mana8801 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @DayanganiMorawaka
    @DayanganiMorawaka 2 месяца назад

    Amooooo kudallo inwanm bha

  • @DelopaDelopa
    @DelopaDelopa 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 месяца назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮

  • @priyanthatony4103
    @priyanthatony4103 2 месяца назад +1

    🙏🙏🙏🙏🤗😘

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd 2 месяца назад

    math උඩුදුම්බර සාධු eth දැන් රට ලබන වසරේ ලංකාවට එනවා ආපුවාම ennam

  • @champika8338
    @champika8338 2 месяца назад

    ❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @klyanik6698
    @klyanik6698 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemadayananda
    @hemadayananda 2 месяца назад

    Taruwan saranaei

  • @komariam5783
    @komariam5783 2 месяца назад

    Ok

  • @HouseMade-c7q
    @HouseMade-c7q 2 месяца назад

    ❤🎉

  • @YapaBandare
    @YapaBandare 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kkkksj6702
    @kkkksj6702 2 месяца назад

    🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 месяца назад

    පොඩි දරුවන්ට හරි චෛත්‍ය රජාණන් වහන්සේ. හාමුදුරුවෝ කියන්න පුරුදු කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ කීයන්න . පුරුදු කරන්න ඕනේ. පලතුරු ගහක් අරන් එන්න කියන්න හිටවන්න