Dilmi Sachinika | Chahun Main Ya Na | Blind Auditions |The Voice Teens Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 2 тыс.

  • @getmihir123
    @getmihir123 4 года назад +484

    Indian fan of Dilmi!!
    Cheers from Mumbai.
    We Indians love Sri Lanka and our awesome civilization brothers and sisters of Sri Lanka.

  • @ayushkumarke12
    @ayushkumarke12 3 года назад +201

    Love from India 🇮🇳🇱🇰 ....... Beautiful singing...

  • @wmjnsweerasundara5830
    @wmjnsweerasundara5830 4 года назад +326

    Dilmi The Voice Teens එකට ආපු ලස්සනම සහ නිහතමානීම කෙල්ල 😀😁😍🤗😇☺🙄😆😄😘❤🖒✌

  • @unknown-pt7qr
    @unknown-pt7qr 3 года назад +178

    She is amazing singer 😍lots of love from India🇮🇳🇱🇰

  • @MRajYT18
    @MRajYT18 4 года назад +616

    I didn't knew Sri Lankans sing Hindi ..
    You guys are outstanding 🔥❤

    • @sandupujitha1991
      @sandupujitha1991 4 года назад +36

      sri lankans love to sing indian songs ❤

    • @hashugama533
      @hashugama533 4 года назад +31

      we have no idea about the meaning n the language but we love Hindi songs..lots of love 💕

    • @vinoddilshan8538
      @vinoddilshan8538 4 года назад +17

      We love all sort of Songs despite of the language starting from Spanish to Hindi

    • @roshellarts18
      @roshellarts18 3 года назад +3

      ❤️❤️❤️❤️

  • @dilkiperera8072
    @dilkiperera8072 4 года назад +561

    හඬක් නොව
    හිත් වසඟ කරගන්න
    පුළුවන් වශියකටත් එයා ගිය
    හිත් පාරන හඬක්ද මන්දා.. එච්චරටම ලස්සනයි දුවේ ඔය හඬ..❤️ god bless you..❤️

  • @Ashishkamble1994
    @Ashishkamble1994 4 года назад +649

    Love from India 🙏🇮🇳🙏
    God bless you
    Beautiful ❤️ voice

  • @himasnisaus5953
    @himasnisaus5953 4 года назад +121

    සැරින් සැරේ ඇවිත් තාමත් බැලෙනවා නංගා සුප්පා ඔයා proud srilankan ❤️😘

  • @hridoyofficial8282
    @hridoyofficial8282 3 года назад +59

    oh lovely... she is a champs of new era...love from 🇧🇩🇧🇩🇧🇩

  • @manitathakuri8406
    @manitathakuri8406 4 года назад +320

    Watching from nepal 🇳🇵❤️❤️❤️

  • @nipumadushi6150
    @nipumadushi6150 4 года назад +221

    තාමත් මතක් වෙලා දුවගෙන ඇවිත් බලලා යන අය කෝ. ❤️

  • @MrPiyush210987
    @MrPiyush210987 3 года назад +46

    Yes Indians are also listening and appreciating the talent Sri Lanka has... All the best...

  • @steffiewanderlustsoul
    @steffiewanderlustsoul 4 года назад +192

    Yes from India and loving all the singers

    • @thushsena7828
      @thushsena7828 4 года назад

      ruclips.net/video/zY-iV-MX3X4/видео.html

  • @samarthrana9531
    @samarthrana9531 3 года назад +34

    God bless u little sister.
    Long way to go
    Love from India 🇮🇳

  • @dewnisavindya6163
    @dewnisavindya6163 4 года назад +44

    හරිම ලස්සනයි ඒ කටහඬ..ගොඩක් පාරක් ඇහුවා.. Unlike කරපු කට්ටියගෙ අදහස මොකද්ද කියලානම් දන්නෙ නෑ...මටනම් හරිම ලස්සනයි ඒ ගායනය..සුබ පතනවා ඉදිරියටම යන්න..🥰

    • @silence709
      @silence709 2 года назад

      Pala besi ynna

    • @silence709
      @silence709 2 года назад

      Thoge sindu neme ahuve hitu hukannr nethuv besi

  • @akilaarambawaththa5856
    @akilaarambawaththa5856 4 года назад +466

    අන්තිමට ඔයා මාව තෝරගන්න හිතන්ද ආවෙ කියල අහනකොට ඔලුව වනපු විදිහට ආස හිතුනේ මට විතරද?❤️ බුදුසරණයි දුවේ...

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv 4 года назад +842

    අව්රුදු 13 ක ලමයෙක් කියල හිතන්න බැරි තරමට සංගීතාත්මක පරිණත හඬක්..ඔබට ජය.

    • @kasundimuthukumarana3791
      @kasundimuthukumarana3791 4 года назад +16

      ඇත්තටම හිතාගන්නවත් බෑ.අවුරුදු 13 ක් කියල...

    • @kapurubandadiaz1330
      @kapurubandadiaz1330 4 года назад

      K

    • @bokka9668
      @bokka9668 4 года назад +6

      @@kapurubandadiaz1330 sira bn adenawa e voice ekata

    • @skyloft4811
      @skyloft4811 4 года назад

      @@kapurubandadiaz1330 ft

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 4 года назад +1448

    සිංදු ව වගෙම කෙල්ලත් හිංදි කෙල්ලෙක් වගෙම ලස්සනයි 👍👍👍😘😘😘😘

    • @dannilush9282
      @dannilush9282 4 года назад +51

      Lankawe kello thama lassanama 😘😍❤💘

    • @MemeMania160
      @MemeMania160 4 года назад +1

      😶

    • @pabeluwarsaha8215
      @pabeluwarsaha8215 4 года назад +6

      Sithu Bro මැට්ටො කොහෙද මෙ දුවන්නෙ

    • @MemeMania160
      @MemeMania160 4 года назад +3

      @@pabeluwarsaha8215 මම ඉතින් හැමතැනම ඉන්නවනෙ😶

    • @pabeluwarsaha8215
      @pabeluwarsaha8215 4 года назад +2

      Sanuli Sehansa hmmmmm. 👍👍👍👍♥️♥️♥️♥️♥️♥️

  • @meetbalas1722
    @meetbalas1722 3 года назад +96

    Such a soulful voice love from india🇮🇳🇮🇳

  • @ronav_my_world
    @ronav_my_world 4 года назад +386

    ❤ from India🇮🇳

  • @abdullahar4824
    @abdullahar4824 4 года назад +2639

    Anyone watching from India India 🇮🇳?

  • @siyan_sha2343
    @siyan_sha2343 4 года назад +337

    India frm kerala 😍😍 lv u 🇱🇰

  • @මලීමලී-ව5ය
    @මලීමලී-ව5ය 4 года назад +291

    මෙයා රයිනිව තෝරගත්ත එකම වාසනාවක්...❤️❤️

    • @angelahandapangoda5719
      @angelahandapangoda5719 3 года назад +9

      ow ekanam atta ,,
      wena coach kenek wa thora gattanam battles waladima halal dai me honda dakshayawa

  • @Anonymous-ei8cl
    @Anonymous-ei8cl 4 года назад +2959

    සැරෙන් සැරේට ඇවිල්ල මේක බලන මා හැර වෙනත් පිස්සො ඉන්නවද? ඉන්නවනම් ලයික් එකක් දාලා පලයන්🤤

  • @ravindudeshan6799
    @ravindudeshan6799 4 года назад +31

    හරිම ලස්සනයි දුවේ...අපේ ගමටත් ඔයා හරි ආඩම්බරයක්......ඒ වගේම මගේ ගෝලයෙක් වීම නිසාත් මට හරි ආඩම්බරයි...ඔබට සුභ අනාගතයක්....

  • @gulamnaushad3869
    @gulamnaushad3869 4 года назад +396

    I'm from India I like srilanka

  • @janithweerasundara6074
    @janithweerasundara6074 4 года назад +34

    WOW! සින්දුව වගේම VOICE TEENS එකට ආපු ලස්සනම කෙල්ල🤗😸🙂😊

  • @dil_81
    @dil_81 4 года назад +231

    කැටයම් නෑ, රැගුවේ නෑ, සින්දුවත් ලස්සනටම කිව්වා! Good luck!

  • @dcfancomics1314
    @dcfancomics1314 4 года назад +60

    Sri lanka 🇱🇰 huh !. We are same ❤ from india 🇮🇳

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 4 года назад +27

    මේ තරගාවලියේ මා දුටු දක්‍ෂතම ගායනය.... ❤️❤️❤️මෙවැනි අහිංසකයින් වෙනුවෙන් වේදිකා තනන්නට ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා 🙏☸️

  • @asha-sl9pi
    @asha-sl9pi 4 года назад +57

    Trending වෙනවා අනිවාර්යයෙන් මේකත්.. ගොඩාක් ලස්සනයි දුවේ ❤ ඔයාට සුභ ගමනක් තියෙනවා.. 😍

  • @kavindusadeep5207
    @kavindusadeep5207 4 года назад +9

    මේ සින්දුව කොයි තරම් ඇහුවත් එපා වෙන්නෑ, ඔරිජිනල් එක වගේම ලස්සනට තියෙනවා, ස්තුතියි සිරස ලස්සනම ලස්සන සංගීතෙකුත් දෙනවට❤️😍

  • @TheTasumanj
    @TheTasumanj 3 года назад +24

    This show is spreading fast in India. Love from Maharashtra, India ❤️. Talented singers really. God bless.

  • @viral_sl
    @viral_sl 4 года назад +1160

    මේකට ආපු ලස්සනම නිහතමානී කෙල්ල මට නම්😊😊😍

  • @trishnaganguly5125
    @trishnaganguly5125 4 года назад +181

    0:16 0:19 0:34 that's so on point . For a non hindi speaker her pronounciation of "Khwaab" is awesome .

    • @trishnaganguly5125
      @trishnaganguly5125 4 года назад +5

      @@yasangaayashan4060 Sorry to disagree except her I dont see any contestant to pick up ORIGINAL accent well .

    • @priyanthalakmal7800
      @priyanthalakmal7800 4 года назад

      Thanks bro

    • @indi3101
      @indi3101 4 года назад +15

      @@yasangaayashan4060 පිට රට මින්හෙක් අපිව අගයපුහම ගොන් talk දීල උන් අපිව ඔහොමවත් බලන එක එපා කරවන්න එපා බන්

    • @thushsena7828
      @thushsena7828 4 года назад

      ruclips.net/video/zY-iV-MX3X4/видео.html

    • @kasunkarunarathne8572
      @kasunkarunarathne8572 4 года назад

      That's because of Sinhala language. It has letters with those sounds

  • @prasadhewageofficial3488
    @prasadhewageofficial3488 4 года назад +229

    "කෝච් රයිනි" කියලා කියපු විදිහට ආස හිතුනා..
    Trending😍

  • @palihawadanawijesiri4179
    @palihawadanawijesiri4179 4 года назад +88

    තවත් trending 1 එකක් . Trending tab එකේ බූට් වැනසේවා !! රටට ජය වේවා !!

  • @AzimOusman
    @AzimOusman 4 года назад +25

    Simply wow! This is the best voice I’ve heard in this show. All the best!

  • @kevinsubba6470
    @kevinsubba6470 4 года назад +26

    Love from India 🇮🇳 to Sri Lanka 🇱🇰

  • @sayakjana2645
    @sayakjana2645 3 года назад +19

    Indian fan...from WEST BENGAL.INDIA 🇮🇳🇮🇳

  • @Sinhabahu559
    @Sinhabahu559 4 года назад +46

    එයත් ලස්සනයි..😍එයාගෙ කටහඩත් ලස්සනයි...😍 අනිවා මේක Trending එකට එනවා..💖

  • @abhirawat8429
    @abhirawat8429 3 года назад +29

    The judges are so versatile by their knowledge of languages❤️

  • @geniusbird4214
    @geniusbird4214 3 года назад +14

    ආපහු පාරක් මතක් වෙලා බලන්න ආවේ . ගොඩක් Indian සහ වෙන රටවල Comments තියෙනවා . දකිද්දිත් සතුටුයි 🖤
    Good Luck Nanga 😍

  • @hemrajkafle7966
    @hemrajkafle7966 4 года назад +77

    what a lovely performance 😮😊😊😍 lots of love and blessing from 🇳🇵❤️❤️

  • @lostsoulfadedbeing
    @lostsoulfadedbeing 4 года назад +267

    luv from India🇮🇳

  • @hashanranaweera441
    @hashanranaweera441 4 года назад +584

    මෙතෙක් කලක් කියපු හින්දි සින්දු අතරින් මේක තමයි හොදම එක

    • @kaveesharashmika2112
      @kaveesharashmika2112 4 года назад +7

      චකිතය thama එක 😍

    • @hashanranaweera441
      @hashanranaweera441 4 года назад +3

      @@kaveesharashmika2112 ආ ඒකත් හොදයි ඉතින්

    • @hashanranaweera441
      @hashanranaweera441 4 года назад +1

      @@kavindu_perera නෑ අනේ

    • @nadunindeevara
      @nadunindeevara 4 года назад +2

      meyata wadiya hodata meya kiwwa Imesh Madushanka ruclips.net/video/tdnNHWEfAT8/видео.html

    • @hashanranaweera441
      @hashanranaweera441 4 года назад +1

      @@nadunindeevara එයත් හොදයි ඉතින්

  • @chathuwa7044
    @chathuwa7044 4 года назад +227

    සින්දුවත් ලස්සනයි😁එයාත් ලස්සනයි❤️ කට හඩ❤️

    • @mindcollapsed5455
      @mindcollapsed5455 4 года назад +1

      aththada malli

    • @chathuwa7044
      @chathuwa7044 4 года назад

      ඇත්ත😂😂😂

    • @87chanal84
      @87chanal84 4 года назад

      E😂wwර්ර්😜😜😜😂😂ග්๬

    • @silence709
      @silence709 2 года назад

      ඒකි ලස්සනයි තමා අසහන කාරයා

  • @TDA2022
    @TDA2022 4 года назад +14

    by now I listened to this more than 20 times...
    Cute doll DILMI ❤keep ur unique voice & kind heart forver😘😘

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 года назад +88

    ඉන්දියාවේ අයත් මේකට කමෙන්ට් කරලනෙ👍👍🔥🔥

  • @samitmishra2342
    @samitmishra2342 4 года назад +13

    She s so cute. Brilliant singing. God bless her. Love & best wishes from India

  • @HDVideoTeamBalapitiya
    @HDVideoTeamBalapitiya 4 года назад +95

    Good luck voice teenagers

    • @ahadigital9319
      @ahadigital9319 3 года назад

      GOOD VOICE 😍😍😎👏👏👏👏👌👌👍👍💗💗

  • @vajirakumara9501
    @vajirakumara9501 4 года назад +36

    මේ කෙල්ලව අනිවා දවසක ඉන්දියාවෙන් අරන් යනවා❤fatta voice ..

    • @Desertfox18
      @Desertfox18 3 года назад

      අරන් යන්න දෙන්නෙ නෑ😤. එයා මගෙ crush එක.

  • @sayanchanda9576
    @sayanchanda9576 3 года назад +13

    What a ......pure talent !!!! God bless you. Lots of love from kolkata, India 💚💚💚💚💚💚💚💚

  • @gkt.senuriwijesinghe4931
    @gkt.senuriwijesinghe4931 3 года назад +14

    නන්ගි ඔයා සින්දු කිවිමෙ හැකියාව නම් මාරයි සුබ පතනවා ඉස්සරහටත් කරගෙනම යන්න ගොඩක් ලස්සනයි ඔයාගෙ කටහඩ

  • @VinayG0621
    @VinayG0621 4 года назад +26

    Lots of love from India🇮🇳🇱🇰

  • @srikaranmp569
    @srikaranmp569 4 года назад +58

    Cuteeeee....🤩👋👌 Love from INDIA 🇮🇳

  • @rdatask3548
    @rdatask3548 Год назад +24

    Dilmi ada voice teens waladi krpu performance eken passe aye meka balapu aya kawuda ?

  • @adeebahamed8511
    @adeebahamed8511 4 года назад +41

    From india... love u 🇮🇳🇮🇳🇮🇳

  • @TheSuresoft
    @TheSuresoft 4 года назад +128

    Battle බලලා ආපු අය කෝ?

  • @Dr_tripophilia
    @Dr_tripophilia 3 года назад +3

    I love Sri Lanka.. have many Sri Lankan friends at college.. From Galle, Anuradhapura, kandy

  • @mino_z3308
    @mino_z3308 4 года назад +1680

    මේක Trending යයි කියලා හිතෙන අය ලයික් එකක් දාගෙන යන්න ❤️😻🤘

    • @bandavlogs9498
      @bandavlogs9498 4 года назад +2

      yann eneh

    • @dulminiimalka1872
      @dulminiimalka1872 4 года назад +6

      ඔව් මේ ක trending වෙන්නම ඕනේ this is sooo nice❤️❤️

    • @nadunsathsara2081
      @nadunsathsara2081 4 года назад +1

      අනිවා අනිවා...❤️❤️👌👌

    • @Gunarath
      @Gunarath 4 года назад +2

      හෙට තියනවා ඒකට එකක් 😆

    • @sachinthabandaranayake5280
      @sachinthabandaranayake5280 4 года назад +1

      එකෙන්ම❤️❤️

  • @aabha453
    @aabha453 4 года назад +54

    Her expression is so cute❤️❤️❤️

  • @aestheticedits5761
    @aestheticedits5761 4 года назад +93

    Little Shreya Ghoshal 🔥❤ 🇱🇰

  • @NAVINKUMAR-mq4yy
    @NAVINKUMAR-mq4yy 3 года назад +8

    I am big fan of dil I you are great singer and sweat voice

  • @kavindusandeepa2034
    @kavindusandeepa2034 4 года назад +32

    ඔයා නම් maarai ඩිල්මි.oya thamai voice teens tharagaya දිනන්න ඕනෙ kiyana aya kooo?

  • @jehanfd
    @jehanfd 4 года назад +902

    ලංකාවෙ අර ස්ටාර් මේ ස්ටාර් හිඟන ස්ටාර් රියැලිටි වල final ආපු උන්ට වඩා මේකෙ උන් ටැලන්ටඩ් නෙ යකෝ 😂😂🙏

  • @janudafernando4718
    @janudafernando4718 4 года назад +90

    Trending ei kiyala hithenne mata witharada!!😍😍😍😍

  • @DeemonStar
    @DeemonStar 4 года назад +223

    Tv එකෙත් බලල මේකෙත් බලන අය ඉන්නව දෝ

  • @sinthujanar9706
    @sinthujanar9706 4 года назад +39

    Anyone watch after deewani mastani performance? ❤️❤️❤️😍

  • @harshitakhandelwal1415
    @harshitakhandelwal1415 3 года назад +82

    I don't understand the language of judges 😂😂😂...but the girl's voice is awesome ❤❤

    • @SIDDHARTHIANSSL
      @SIDDHARTHIANSSL 3 года назад +1

      Sinhala is the language , judges speak

  • @devindajay9103
    @devindajay9103 4 года назад +68

    කෙල්ලෙක් හින්ද කියනවා නෙමේ. සිරාවටම පට්ටෙට කියනවා 🔥

  • @hashanranaweera441
    @hashanranaweera441 4 года назад +242

    ඔයා ඉතාමත් හොද ගායිකාවක් අම්මෝ රයිනිගේ ඒ වචන ටික පපුවටම වැදුණා

    • @sudheeraasith4417
      @sudheeraasith4417 4 года назад +14

      Raini patta lassanata kata karanawa

    • @sdwckavee7497
      @sdwckavee7497 4 года назад +8

      Ow bn anthimata ath dekath ekathu karala thankyou kiwwa❤❤

    • @chandimakariyawasam3400
      @chandimakariyawasam3400 4 года назад +4

      Sanukaw thoragththe nthi ekanam hodai nangi

    • @hashanranaweera441
      @hashanranaweera441 4 года назад +6

      @@sudheeraasith4417 මට නම් ඒක හොදටම වැදුනා

    • @hashanranaweera441
      @hashanranaweera441 4 года назад +4

      @@sdwckavee7497 පපුවටම වැදුනා

  • @yowunmahagamage8689
    @yowunmahagamage8689 4 года назад +14

    ඒ වොයිස් එකට වශී උන අය තවත් ඉන්නවද 🥰🥰🥰❤️

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 года назад +1

    Chuti patiya lassanai katahadath dura gamana yanna manika budusaranai teruwan saranai dewi pihitai budusaranai teruwan saranai 🙏🙏🙏👌🤝👍❤️❤️

  • @aarogyasampada5831
    @aarogyasampada5831 3 года назад +19

    OMG same voice Love from 🇮🇳

  • @Kaveediaries
    @Kaveediaries 4 года назад +5

    තාමත් මේක පිස්සුවෙන් අහන එකියක් 😊
    lyrics ❤️
    Mere chhote chhote khwaab hain
    Khwabon mein geet hai
    Geeton mein zindagi hai
    Chaahat hai , preet hai
    Abhi main na dekhoon khwaab woo
    Jin mein na tu mile
    Le khole honth maine
    Ab tak the jo sile
    Mujhko na jitna mujh pe
    Utna iss dil tujh pe
    Hone laga aitbaar
    Tanha lamhon mein apne
    Bunti hoon tere sapne
    Tujhse hua mujhko pyaar o o..
    Tu hi yeh mujhko bata de
    Chahun main ya naa
    Apne tu dil ka pata de
    Chahun main ya naa
    Itna bata doon tujhko
    Chaahat pe apni mujhko
    Yun tto nahi ikhtiyaar
    Phir bhi yeh socha dil ne
    Ab jo laga hoon milne
    Poochhu tujhe ek baar
    Tu hi ye mujhko bata de
    Chahun main ya naa
    Apne tu dil ka pata de
    Chahun main ya naa

  • @tvviral229
    @tvviral229 4 года назад +185

    Well sung ❤️ love from INDIA 🇮🇳

  • @ghvr263
    @ghvr263 4 года назад +12

    Close your eyes and listen,what a sweet voice just as the original..
    Love this to every bit 👧👍

  • @anchal8a513
    @anchal8a513 4 года назад +56

    She is so cute and talended

  • @silvermoon04
    @silvermoon04 4 года назад +17

    අවුරුදු 13ක girl කෙනෙක් කියලා හිතන්න වත් බැරි තරම් ලස්සන කටහඬ ක්.. මං මේ voice teens එකේ දැකපු ලස්සනම performance 1ක් තමා මේ.. ඇත්තටම ගොඩක් ලස්සනයි නංගි.. God bless u..❤ good luck..🎶❤ Wish u all the best 👍🙂❤

    • @silence709
      @silence709 2 года назад

      Pala yanna සයිකො බේසි

    • @silvermoon04
      @silvermoon04 2 года назад

      @@silence709 wtf u mf???

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya 4 года назад +4

    හරිම ලස්සනයි දෝනී ඔයාගේ හැකියාව.බුදුසරනයී!!

  • @surangaviraj6412
    @surangaviraj6412 4 года назад +7

    ගොඩක් ලස්සනයි නංගියයි කටහඬයි දෙකම.ඒ වගේම අහින්සකයි.ලස්සන අනාගතයකට සුබ පැතුම්..👍💙

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 4 года назад +61

    අම්මෝ යකෝ ඒ පොඩි එකී 😍😍 දැනෙන්නෙ නැතුවම කියනවනෙ 😍

  • @geniusbird4214
    @geniusbird4214 3 года назад +11

    Is Anyone Listening in 2021 March? And Also Waiting for A Song of yours❤️
    අවුරුද්දක් පහුවෙලත් තාම අහනවා 😘

  • @NightWalker108
    @NightWalker108 3 месяца назад +3

    What a magical voice ❤🎉

  • @thilinasandaruwan3726
    @thilinasandaruwan3726 4 года назад +192

    හරිම ලස්සනයි song එක වගේම girl th.. cute.. සනුක ව තෝරගන්නෙ නැතුව රයිනිව තෝරගත්ත එකට ගරු කරනවා.. good luck. Al d best.. මේක trending එනවා sure

    • @SportSpire360
      @SportSpire360 4 года назад +3

      Ammooo athi yantham.sanukayawa gani kiyala oi math baye hitiye.😂

    • @isharagunawardana1906
      @isharagunawardana1906 4 года назад +2

      thilina sandaruwan should go for ashanthi !

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 4 года назад +647

    *ශනුකයා* :- ඔයා western style එකේ සින්දු වලට සිං කරන්න කැමතිද?
    *කෙල්ල* :- නෑ 😂
    ශනුකයා පව්😹

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 4 года назад

      Sanuli Sehansa 😹👏

    • @pivibandara9966
      @pivibandara9966 4 года назад +44

      ඌ වෙන මොනා අහන්නද බන්..එක්කො වෙන එකක කෑල්ලක් කියල පෙන්නන්ඩ කියයි.ඊට වඩා බලාපොරොත්තු වෙන්ඩ බෑ උගෙන්😂

    • @nuwandissanayake6188
      @nuwandissanayake6188 4 года назад +1

      Shanukata ai uba baninne bn

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 4 года назад +2

      NUWAN DISSANAYAKE කව්ද බැන්නෙ?🤔

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 4 года назад +4

      NUWAN DISSANAYAKE මං බැනලා නෑනේ🤔

  • @nipuna29
    @nipuna29 4 года назад +9

    මේ කටහඬ නම් හිත් වසග කරන කටහඬක් .❤❤❤

  • @kazun6900
    @kazun6900 4 года назад +24

    Dumal turn එකෙන් පස්සෙ පට්ටම confident එකෙන් sing කරනවා.. 😍
    Voice = 100%

  • @piudey1381
    @piudey1381 4 года назад +57

    What the Judi's said , can anyone please explain me
    I'm from India , and loved her singing ❤💎

    • @samndas2373
      @samndas2373 4 года назад +15

      all Juid said see is the best...she absolutely right voice singer and cute and talented girl.her expression is so cute....she is 13years old little gir but she has nice voicee. She is sri lankan little shreya ghosal.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @piudey1381
      @piudey1381 4 года назад +6

      @@samndas2373 Thank you so much for explain.

  • @gochamlukma2749
    @gochamlukma2749 4 года назад +70

    English subtitles please😫🙏
    ❤ from northeast India.

  • @aabha453
    @aabha453 4 года назад +44

    I fall in love with her song❤️❤️❤️

  • @Nishtha1508
    @Nishtha1508 3 года назад +16

    Bollywood in Sri lanka....???? I was not aware of this ...that's amazing..!!!

  • @kevinnaththanayake849
    @kevinnaththanayake849 4 года назад +7

    An adorable little girl with fantastic singing skills. That's nice she chose coach Raini and the way she said "thank you coach" is also pretty sweet.
    Good Luck. 👍

  • @vickyb7802
    @vickyb7802 4 года назад +8

    Never thought Sri lankan brothers play Hindi songs as well..lots of love!

  • @shravanaragula4877
    @shravanaragula4877 4 года назад +4

    Lovely amazing nice to see this happening outside India this girl is really good

  • @rider...17
    @rider...17 3 года назад +6

    Kolkata from india🇮🇳lv srilanka❤️

  • @sashithaumanga3711
    @sashithaumanga3711 4 года назад +7

    ලස්සනයි නංගියා 💗 දිග ගමනකට සුභ පැතුම්. God Bless You ❤

  • @ruveendrafernando1136
    @ruveendrafernando1136 4 года назад +6

    Superb singing. All the best. One of my favourite songs.

  • @chamithuayanaka1642
    @chamithuayanaka1642 4 года назад +5

    කීවෙනි පාරටද බම් මන් මේක බලන්නේ... 😍❤️😍❤️😍❤️😍❤️
    Addicted 💖💖💖💖