Adithya Weliwatta | Nomile Dun Nisa(නොමිලේ දුන් නිසා)| Blind Auditions | The Voice Teens Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии •

  • @ashlakaproductions8525
    @ashlakaproductions8525 4 года назад +3848

    Sri Lanka වලට එනකන් හිටියේ ❤️, Teens එක ඉවර කරාට පස්සේ, The Voice Season One ඕනේ Sirasa ❤️

    • @itsmeDama
      @itsmeDama 4 года назад +25

      අනිවා international ලෙවල් එකටම තිබ්බොත් තව හොදයි

    • @harshakumara970
      @harshakumara970 4 года назад +7

      If you want a world-class Sri Lankan vocalist as a coach to the show, your choice should be Surali Angela Fernando. She is the vocalist of "Sri Siddhartha Gautama" movie and she sings "Yashodara watha" in the movie. She is in the USA and extremely talented in both Eastern and Western vocal expressions. You may listen to her Eastern and Western tracks, and might not even notice whether is this the same singer or not. Just try to get her to the show and make this colorful. But I'm not sure whether she's available. Bellow are one of her songs and the profile:
      Song: ruclips.net/video/05DLsttokNM/видео.html
      Profile: srilankan-star.blogspot.com/2013/08/surali-angela-fernando.html

    • @crazymax9434
      @crazymax9434 4 года назад +1

      පිටරට රැකියා කරන අයට මෙන්න ලංකාවේ අපේම ආයතනයක 100% විශ්වාසය තියෙන E-money online job එකක්.,හැමෝම බලලා Contact me
      ruclips.net/video/Nz1VShVxH1E/видео.html

    • @shenulikrishvinastarrack1692
      @shenulikrishvinastarrack1692 4 года назад +7

      Plz I want come but I don’t know how plz plz I want come

    • @janakbandara6265
      @janakbandara6265 4 года назад +12

      නියමයි විනිස්ස මන්ඩලය එත් මො සිංදුද දන්නැ

  • @kasunmadushanka2424
    @kasunmadushanka2424 10 месяцев назад +599

    2024 anyone?

  • @HelaLee
    @HelaLee Год назад +478

    මගේ මහප්පාගේ අතින් ලියවුනු මේ ගීතය අදටත් අමරණීයයි. ආදිත්‍යාගේ හඩ ගීතයට හොද සාදාරණයක් ඉටු කලා

    • @lalithsathsara4000
      @lalithsathsara4000 10 месяцев назад +9

      Oyata comment d oone itim

    • @Luxuryonwheel1
      @Luxuryonwheel1 7 месяцев назад +3

      😂😂

    • @chanidumadushanka-jp2qe
      @chanidumadushanka-jp2qe 7 месяцев назад +2

      kawd oyage mahappa😂

    • @HelaLee
      @HelaLee 7 месяцев назад

      @@chanidumadushanka-jp2qe ජයන්ත චන්ද්‍රසිරි

    • @Luxuryonwheel1
      @Luxuryonwheel1 7 месяцев назад +2

      @@lalithsathsara4000 ඇයි ගගනි mask dhanne .ඔයාට කොරෝන හැදෙන්නෙ නෑ හලෝ 👍

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 4 года назад +1181

    මේක නිසා තමා වොයිස්ටීන් බලන්න පටන් ගත්තෙත්.. ලස්සනයි හරිම..

  • @buddhipriyamadhavie6162
    @buddhipriyamadhavie6162 2 года назад +198

    තාමත් මේ song අහනවා ආදිත්‍යගේ. voice teens බලන්න ගත්තෙත් මේකෙන්.මාරයි අදටත්. best performance in voice teens.❤️

  • @lokuaiya
    @lokuaiya 3 года назад +403

    2021 මේක බලන අය මෙන්සන් වෙමු 😊

  • @isuruchamaraa2123
    @isuruchamaraa2123 4 года назад +1968

    අලුත් වොයිස් එක පටන් ගත්තට පස්සෙත් මේ වීඩියෝ වීඩියෝ එක බලන උන් කෝ 😊

  • @kavishanethmini9550
    @kavishanethmini9550 4 года назад +1033

    කව්රු මොනා කිව්වත් සුපිරිම කටහඬ 😍 හිනා වෙලා සින්දු කියන්නෙත් ගේමක් නැතුව.පට්ට චාම් සුප්පා ආහ්.good luck 😘

    • @kumarakumara8875
      @kumarakumara8875 3 года назад +1

      Hi🙎💑

    • @cafekings4182
      @cafekings4182 2 года назад +8

      අනේ තොපේ චාම්😂😂 තො වගේම ගොබිලියක් තමා😂😂😂

    • @unknown320e05
      @unknown320e05 2 года назад +1

      @@cafekings4182 😂😂

    • @warunarasanthika1767
      @warunarasanthika1767 2 года назад +1

      @@cafekings4182 අම්මෝ 😄😄

    • @babyme8886
      @babyme8886 2 года назад

      May Lord Buddha bless you all 😊🙏have a nice day everyone 😊🙏💗Namo Buddhaya 😊❤🙏

  • @achaladilrukshi817
    @achaladilrukshi817 Год назад +308

    Still watching 2023

  • @dulanranathunga2022
    @dulanranathunga2022 4 года назад +1394

    10M පැන්නට ත් පස්සේ බලන උන් කෝ.😌

  • @madushani2965
    @madushani2965 4 года назад +428

    නොමිලේ දුන් නිසා සින්දුව මම මීට කලින් අහල තිබුනෙ නැහැ හරිම ලස්සනට ඔයා ගායනා කලා.හදවතටම දැනුනා.ඉදිරියටම යන්න ජය ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

    • @madumadhawa2823
      @madumadhawa2823 4 года назад +1

      Lankawee neweida oii 🤣😂

    • @sumilism
      @sumilism 3 года назад +6

      Mama lankawe mamath ahala thibune na

    • @firmbeleiver719
      @firmbeleiver719 2 года назад

      Math🤭

    • @pathumviraj3947
      @pathumviraj3947 2 года назад +2

      Math ahala tibbe na but meya nisa original ekath Ahuwa🥰

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 года назад +343

    රට lockdown කරපු මුල් දවස් වල මේක නම් මාර පිස්සුවක්....😍❤ මම කිව්වෙ 2020 මාර්තු,අප්‍රේල් කාලෙ...දැන් 2021 ඔක්තෝබර්...තාම අහනවා....😍❤🇱🇰

    • @janithadeesha238
      @janithadeesha238 3 года назад +8

      Math ema thama😎

    • @dishanthenuja2518
      @dishanthenuja2518 3 года назад +3

      Few😑☺😚😊😶😎😲😂😋☺😊😉👗👝👝👖👖👗👙👑👠💍💄👚

    • @dishanthenuja2518
      @dishanthenuja2518 3 года назад +2

      @@janithadeesha238 22eweriii88888w8888*2èìŕďiwj

    • @lokaya6066
      @lokaya6066 2 года назад +6

      ඒ කාලෙ මාර ලස්සනයි 💔..දැම් වගේ නෙමේ 😔

    • @gamingwithpasii713
      @gamingwithpasii713 2 года назад +6

      2022 may වෙලා තාමත් අහනවා🤣

  • @Harshi812
    @Harshi812 4 года назад +114

    තාමත් අහනෝ මේක ගොඩක් ලස්සනයි ...❤❤2021දිත් අහනෝ

  • @gdofficial2000
    @gdofficial2000 2 года назад +225

    Old is Gold ❤ අලුත් වොයිස් එකක්වත් මේ තරම් සුපිරි නෑ😪

  • @progressivetrippers
    @progressivetrippers 4 года назад +392

    Good luck adithya .
    මේ සිංදුව නිසා තමා voice teen බලන්න පටන් ගත්තෙ.

  • @h.mohamed5723
    @h.mohamed5723 4 года назад +173

    She's very young guys..stop showing so much hate.. She's showing her real self.. Maybe she didn't sing well but can url do a better job??!!

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 года назад +103

    2021දිත් මේක අහන අය ඉන්නවද?
    👇

  • @Pra_geeth
    @Pra_geeth 2 года назад +118

    The cutest 🥺❤️
    That tone 😼❤️
    U r the best one according to me 🌸💕
    2022 කට්ටිය කෝ?

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 года назад +70

    ආදරනීය හදවතේ ගායක සමන් ලෙනින් මහතානනි ස්තුතියි මේ ගීතය අප අතරට ගෙනාවට...💐💐💐💐❤️❤️❤️

  • @justagirl4412
    @justagirl4412 2 года назад +284

    Still watching 2022

    • @udi9325
      @udi9325 2 года назад +1

      👌🔥

    • @Thiliniperera98
      @Thiliniperera98 2 года назад +2

      Yeah I also

    • @babyme8886
      @babyme8886 2 года назад

      May Lord Buddha bless you all 😊🙏have a nice day everyone 😊🙏💗Namo Buddhaya 😊❤🙏

    • @thisApp01
      @thisApp01 2 года назад +1

      2023

  • @fashionaddicted8279
    @fashionaddicted8279 4 года назад +176

    Who’s here after adithya’s Knockout round❤️

  • @srikaranmp569
    @srikaranmp569 4 года назад +422

    Lovely voice,expression, What else this song contains something..even I'm not able to understand but this is my favorite one...Love From INDIA 🇮🇳

  • @Manusha_mendis
    @Manusha_mendis 3 года назад +747

    Voice කියන එකට තැනක් අවේ අදිත්‍යා නිසා. අවිවාදයක් නැ එකේ ❤️

    • @R_I_N_S
      @R_I_N_S 2 года назад +34

      Voice kynne Sirasen hadapu ekak kyla hithana dial ekak
      😂

    • @Manusha_mendis
      @Manusha_mendis 2 года назад +11

      @@R_I_N_S thawa parak kiyawala balanna. Man kiyala thiyenne wena deyak

    • @dayan8956
      @dayan8956 2 года назад +2

      🥲😁

    • @Kenzobro733
      @Kenzobro733 2 года назад +4

      Pamka

    • @dayan8956
      @dayan8956 2 года назад +2

      Haraka

  • @lakdimaprasad9267
    @lakdimaprasad9267 4 года назад +190

    ඇත්තටම මේක නම් අතිවිශිස්ට ගායනයක්. සුපිරිම සුපිරි කියන්න වචන නැහැ 😮👌❤

  • @Sa_nta_1
    @Sa_nta_1 8 дней назад +6

    අලුත් වොයිස් 2024 එක පටන් ගත්තට පස්සෙත් මේ වීඩියෝ වීඩියෝ එක බලන උන් කෝ 😊

  • @hasithasuraj8346
    @hasithasuraj8346 2 года назад +66

    2022 දිත් මේක අහන සෙට් එක කෝ 🥰🥰🥰🤩

  • @nsns1132
    @nsns1132 4 года назад +95

    She is a complete package. She has the talent, beautiful voice, look, dance moves to the music... lovely. Heartiest congratulations to you and your family.

  • @jyotsna4799
    @jyotsna4799 4 года назад +75

    Sweet voice..love from India

  • @dewminipramoyaa6851
    @dewminipramoyaa6851 4 года назад +144

    ගොඩක් අය අදිත්‍යට බැන්නෙ දගලනවා වැඩී නිහතමානී නෑ කියලා. ඒ ලමයා තාම ලමා කමට විනෝදෙන් කෑගහල දගලලා ඉන්නෙ.. ඒක තේරුම්ගන්න බෑ සමහරුන්ට.. මේවට comment කරන අය ගොඩක් වයසින් වැඩි අය එයාලට අමතකයි මේ පොඩි ලමයෙක් කියලා.. පවු ඉතින් වට්ටන්න හැදුවට වැටුනෙ නෑනෙ දැන් දුක ඇති හැමෝටම.. අදියෝ ආදරෙයි හැමදාම. ❤️❤️❤️❤️

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 4 года назад +29

      ගොඩක් අය කෙල්ලෙක් ලස්සනට ඇදල හිනා වෙලා ඉන්නැද්දි ඇහැට කටු අනිනව වගේ.මුල්ලකට වෙලා ඉන්නව නම් ඒක තමා නිහතමානීකම කියල හිතාගෙන ඉන්නෙ කට්ටියක් ඉන්නව.කොහොම උනත් අදිත්‍යට ආදරේ කට්ටිය ගොඩයි.

    • @amucabeysinghe3649
      @amucabeysinghe3649 3 года назад +2

      @@deshanhasaranga5844 akanan athta

    • @shumsshay4universe
      @shumsshay4universe 3 года назад

      @@deshanhasaranga5844 kepila penena vidihata hitiyoth ivaray lankawe. Karanna puluwan hemadema karala bimatama daanawa

  • @isurufernando534
    @isurufernando534 4 года назад +212

    4500 අහන අය කෝ ? දැන් අපි මැරිලා ඇති ඒත් උඹලා මේවා අහපන් පුතේ, අපි උඹේ මී මුත්තෝ , අපි 2020 න් පුතේ

    • @yashodarasubasinghe1488
      @yashodarasubasinghe1488 4 года назад +9

      😂😂😂😂😂😂😂😂

    • @turbokolla5398
      @turbokolla5398 4 года назад +3

      sirawatama

    • @tvx5334
      @tvx5334 4 года назад +6

      Ammoo aka..😍😅

    • @senukanavinthawanasingha5892
      @senukanavinthawanasingha5892 4 года назад +1

      Hmm siye api onna ahuwa dn 4506

    • @achirasenewirathne5200
      @achirasenewirathne5200 3 года назад +10

      මොන විකාරද සීයෙ ඒ කාලෙ තිබිලා තියෙන්නෙ ? මොනාද මුං මේ කියවන්නෙ? හරිම මෝඩයි 🤮 4501.01.01

  • @itOurdiaries69
    @itOurdiaries69 4 года назад +18

    තවත් අහනවා මේ කෙල්ල මොන සින්දුව කිව්වත් අහන් ඉන්න ආසයි

  • @hansisithara9174
    @hansisithara9174 4 года назад +120

    මයි පපුවට....අම්මොහ් කෙල්ල..ආදරේ පැලෙන්න...❣️❣️❣️😊☝️

  • @sabanathanasaippillai1053
    @sabanathanasaippillai1053 4 года назад +64

    10 million viewers, beautiful performance, fabulous.❣️💜🌲🍁🌷

  • @wdhmihiranga4220
    @wdhmihiranga4220 2 года назад +16

    Exactly after 2 years, Here I am watching this again.. I don't know if its too early to say but this season was way better than the one we are having now..

  • @thanthulageudani6548
    @thanthulageudani6548 2 года назад +41

    Voice බලන්න ගත්තේ ආදිතයයි සහන්ගි නිසා perfect adithya

  • @sudaraka123
    @sudaraka123 4 года назад +5414

    සින්දුව පැත්තකින් තියලා කෙල්ලව බලපු උන් කෝ 😂😂😂

  • @BlaBla-yp2xk
    @BlaBla-yp2xk 4 года назад +31

    Talent + beauty + smartness+ good communication skills + 💕 රැකගමු 🇱🇰

  • @anuanu8181
    @anuanu8181 4 года назад +311

    ආදිත්‍යා ෆයිල් සිලෙක්ට් වුනාට පස්සේ බලන අය කෝ 😍

  • @Ashen-no9uc
    @Ashen-no9uc 4 года назад +33

    ඔයාට මේ එක එක ඒවා කියන අයට පේන්න international level එකටම යන්න ආදිත්‍යා ... Wish you all the best !!! ❤

  • @shanofficial3657
    @shanofficial3657 10 месяцев назад +17

    2024 anyone ❤

  • @queen9855
    @queen9855 2 года назад +16

    මෙයාට බයින හැමෝම ලැජ්ජ වෙන්න ඕනෙ තමන් ගැනම .ආදිත්‍යට බනින හැමෝටම තියෙන්නෙ එයාගෙ ලස්සන ,හැකියාව හැම දේම ගැන ඊරිසියාවක්.

  • @ujaya1001
    @ujaya1001 3 года назад +37

    Although she did not win the competition, Adithya is the one who used the platform as a springboard most effectively. Although there were other teens with an equal or better voice, none had the stage presence, determination, mental toughness, and charisma of this adorable daughter. Essentially she has that so-called “it factor” to back her vocal talents.

  • @nidujayarathna6384
    @nidujayarathna6384 4 года назад +28

    ඇග හිරි වැටෙනවා හරිම ලස්සනයි.... සුභ අනාගතයක්

  • @lalithsuralsp
    @lalithsuralsp 2 года назад +58

    සමන් ලෙනින් ගේ සින්දුව අදවෙනකල්ම wives 3.4M....
    ඔබනම් සැබෑම දක්ශගායිකාවක් 12M wives
    උණුසුම් සුබ පැතුම් දුවේ...

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 года назад +4

    Hari lassanai du patiya oyata suba gaman budusaranai teruwan saranai dewi pihitai 👏👏👌🙏🙏❤️

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 4 года назад +122

    ආදිත්‍යගෙ Battle Ground වටයෙන් පස්සෙත් ආයෙ මේ සින්දුව අහන , කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති මා වැනි තවත් අය සිටීද ? 😘💖🇱🇰

  • @blessingjohnchelliah4317
    @blessingjohnchelliah4317 4 года назад +27

    What a pleasant voice and a lovely young lady...congratulations from a former Sri Lankan now living in the U.S.

    • @blessingjohnchelliah4317
      @blessingjohnchelliah4317 4 года назад

      When are you planning to tour the U.S.? There are many former Sri Lankans living in the U.S. who would be happy to hear you sing in person!

  • @amraaca9966
    @amraaca9966 4 года назад +1068

    හැම comment එකේම තියෙන්නේ කෙල්ලට බනින්න එපා කියලා, තාම බැනපු comment එකක්වත් දැකපු නැති අය කෝ

    • @sashikalorem4021
      @sashikalorem4021 4 года назад +3

      Atthami😂

    • @sadevdulmina5122
      @sadevdulmina5122 4 года назад +17

      Face book paththe gihin balannako ethakota hamba wei😃😃

    • @amraaca9966
      @amraaca9966 4 года назад +6

      @@sadevdulmina5122 අනේ මන්දා, පාවිච්චියක් නම් නෑ.

    • @sashikalorem4021
      @sashikalorem4021 4 года назад +24

      Facebook නම් අපි ගනන් ගන්නැ. හොද එවුන්ටත් facebook වල බයිනවනේ bother 😂💦

    • @amraaca9966
      @amraaca9966 4 года назад +9

      @@sashikalorem4021 සැර වැඩිද මන්දා

  • @kavee512
    @kavee512 2 года назад +30

    ඒ කට හඩ භාවනාවක් 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️

  • @nacarcueva
    @nacarcueva 3 года назад +77

    I can't understand what she sang but she's very good though... Watching from the Philippines

  • @sobhayu
    @sobhayu 4 года назад +432

    කෙල්ල ලස්සන නිසා කට්ටිය වට කරගෙන.... කොහොම වුනත් හොඳ හැකියාවක් තියනවා. පෙනුමත් එක්ක කොහොමත් ලොකු ගමනක් තියනවා

    • @Medaperadigachannel
      @Medaperadigachannel 4 года назад +1

      ape page eka subscribe karana
      ruclips.net/channel/UCFJmY5BY1CmJFUyKDTZOG_Q?view_as=subscriber

    • @Medaperadigachannel
      @Medaperadigachannel 4 года назад +1

      ape page eka subscribe karana
      ruclips.net/channel/UCFJmY5BY1CmJFUyKDTZOG_Q?view_as=subscriber

    • @lalith1380
      @lalith1380 4 года назад +9

      @Adithya Waliwaththa adithya oyage gamana සුන්දරයි .....eth පරිස්සමින් idiriyata yanna..සමාජය harima අමුතුයි .බුද්ධිමත් wa theerana ganna..❤❤

    • @mr.invisible1887
      @mr.invisible1887 4 года назад +3

      @Adithya Waliwaththa ane pala wesi

    • @sujeewachandani8479
      @sujeewachandani8479 4 года назад +4

      Good song

  • @Nabeel_Al.Jihadi
    @Nabeel_Al.Jihadi 4 года назад +69

    Amazing Voice 😍🥰
    Love From PAKISTAN 🇵🇰

  • @dilshikapriyadarshani6088
    @dilshikapriyadarshani6088 Год назад +4

    4න් එක අතට ගන්න හැමවෙලේම මේක බලනවා මාරයි .. 🥺💖

  • @kanakabandara3251
    @kanakabandara3251 4 года назад +57

    Never heard this kind of beauty ! Unparalleled work Adithya !! Best Work ever !! Thanks so much..

  • @pasanmalith2101
    @pasanmalith2101 4 года назад +40

    පිස්සු හැදෙනවා ආදිත්‍යා.. දිගු ගමනකට සුභ පැතුම්...

  • @janudapannila5234
    @janudapannila5234 4 года назад +58

    ඔන්න මෙයත් 10Million Club එකට ආවා 😍

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 4 года назад +29

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @surangaatthanayaka1884
    @surangaatthanayaka1884 4 года назад +2227

    සමන් ලෙනින් අයියාට .... පලවෙනියට අත්පුඩියක් දෙන්න ඔනේ.... ඳමේ නිර්මාණයට

    • @hksm87
      @hksm87 4 года назад +16

      Saman lenin deiya kiwat kamak ne

    • @Medaperadigachannel
      @Medaperadigachannel 4 года назад +2

      ape page eka subscribe karana
      ruclips.net/channel/UCFJmY5BY1CmJFUyKDTZOG_Q?view_as=subscriber

    • @damithyakupitiyage5694
      @damithyakupitiyage5694 4 года назад +5

      Pada naththan shok 😀😀😂😂😂

    • @chamu96
      @chamu96 4 года назад +1

      ❤️❤️

    • @senukarosa
      @senukarosa 4 года назад +1

      ruclips.net/video/rGoN1BHyNFo/видео.html

  • @EplusLk
    @EplusLk 4 года назад +13

    1:00 ❤️ The best part! Heart touching 👌🏾💯❤️

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 года назад +11

    ආසම personality එකක් ආදිත්‍යා කියන්නෙ

  • @BlaBla-yp2xk
    @BlaBla-yp2xk 3 года назад +11

    The reason i started watching sirasa tv😍🤗🤗🤗🤗🤗

  • @deegee9497
    @deegee9497 3 года назад +35

    I'm from the USA and it's very strange to see so many negative comments on the comment thread. Is there something I don't follow she did wrong or is it normal in your country? This almost never happens here. Very strange!

    • @wskrathna1387
      @wskrathna1387 3 года назад +6

      Normal in country😕.....

    • @tmh3929
      @tmh3929 3 года назад +3

      I see only positive comments. Don't know how you read sinhala comments (if your concern is about Sri Lankans) 🤔

  • @maxchanu7261
    @maxchanu7261 4 года назад +11

    මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. aditya❤❤❤

  • @sithumsanjayagunarathna6988
    @sithumsanjayagunarathna6988 4 года назад +386

    මනුස්සයෙක්ට ලෙබල් ගහන්න කලින් ඒ මනුස්සයගෙ චරිතෙ ගැන හොයල ලේබල් ගහපල්ල යාලුවනේ,මම දන්න හැටියට අදිත්‍ය කියන්නෙ කිසිම ආඩම්බරකමක් නැති සහොදරියක් මමත් voice එකේ හිටපු හින්ද කියන්නෙ

  • @zzzz1115
    @zzzz1115 4 месяца назад +2

    That "මයෙ පපුවට " part gave me goosebumps 😩😭❤️

  • @sithumanjelo5942
    @sithumanjelo5942 4 года назад +58

    ඔයාට ගොඩාක් අය බැනලා තිබ්බ එත් ඔයාගෙ සින්දුව ගොඩාක් ලස්සනයි😉😉😉😉😉

  • @sankaniperera703
    @sankaniperera703 4 года назад +43

    It's all about the feel she projects to the song. Through out the competition each and every song she sang she gave it her 110%,she lived in the song and she felt the emotions of the song and she projected those emotions to the audiance..that's why she is my favorite! Nothing else matters! ❤️❤️❤️

    • @Cha.xxa98
      @Cha.xxa98 Год назад +1

      ♫♪

    • @Cha.xxa98
      @Cha.xxa98 Год назад

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dilshan2524
    @dilshan2524 4 года назад +124

    මේකේ International version එක පොඩ්ඩක් බලලා වරෙන් Judge board එකට බනින උන්.. හැමදාම මුඩුක්කු මල් Feeling එකේ ඉන්න එපා පොඩ්ඩක් උඩට යන් රටක් විදියට 👏
    Well done Sirasa❤

    • @dilanashen2489
      @dilanashen2489 4 года назад +4

      උන් කළා කියල අපිත් කරන්න ඔනිද??පාඩුවේ සිංදුව අහන්න ඔනි අපිට

    • @charithrupasinghe9302
      @charithrupasinghe9302 4 года назад +1

      Ha

    • @emoney6055
      @emoney6055 4 года назад

      True ❤❤❤

    • @piyuminipunika987
      @piyuminipunika987 4 года назад +6

      lankawe minissunge hatiyakma thamai mokk kalath kawadawath hodk dakinne na warddkmai dkinne hoda 99k thiyeddi thiyana eka wardda dakinawa

    • @pulse-anjalidesilva4303
      @pulse-anjalidesilva4303 4 года назад +4

      Exacly these ppl acting like they never saw an english word..they r shaming to their own country!! I think sirasa has done some pretty good job!!!

  • @bestcoversongs8975
    @bestcoversongs8975 3 года назад +6

    Voice Sri Lanka ඒකේ අහපු ලස්සනම සින්දුවක්... Good Luck

  • @shashikanavodya5130
    @shashikanavodya5130 4 года назад +1264

    මම වගේ comment කියවන්න ආපු කට්ටිය ඉන්නවද 😆

  • @nethmini9544
    @nethmini9544 3 года назад +13

    voice team season two එක අස්සේ මේක බලනවා

  • @kushanpathiraja8835
    @kushanpathiraja8835 4 года назад +102

    She is definitely not the best talent in this competition.. but one of the best performances for sure. even though she would not win, she should deserve some praise. come on guys, she's just a kid. put aside your jealousy and appreciate this kid. she definitely is one for the future. All the best!!!

  • @indikakoswathta8986
    @indikakoswathta8986 3 года назад +8

    ♥️♥️♥️😍😍😍 Superb....♥️♥️♥️Nice & beautiful Voice...Congratulations Akke.....💗💙💗💯සමන් ලෙනින් sir පරාදයි....ආදිත්යා අක්කත් එක්ක මේ සින්දු වේදි.....

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 4 года назад +63

    ඔයා ලස්සනයි දක්ශයි සුපිරි ..අලුත් පරම්පරාව ඇත්තටම හරිම දක්ශයි ඒත් ප්‍රවීනයන්ට ගරු කරන්න දන්නෙ නෑ .ජනප්‍රිය වෙන්න පුලුවන් එක රැයින් ඒත් තමන්ගේ ගුනගරුක බව එක්කයි අපේ හදවත් තුල විරාජමානව ඉන්නෙක තීරනය වෙන්නෙ .ඔබට සුභ අනාගතයක්

    • @ravindutheekshana9194
      @ravindutheekshana9194 4 года назад +1

      Sirwata😊

    • @sanujahibroo4187
      @sanujahibroo4187 4 года назад

      Gi

    • @kasundananjaya7470
      @kasundananjaya7470 4 года назад

      නොමිලේ දුන් නිසා
      වෙනසක්
      ruclips.net/video/8oO9yKGcIvw/видео.html

    • @වජිරාපෙරේරා
      @වජිරාපෙරේරා 4 года назад

      @@kasundananjaya7470 ඒ ඔයාද .ඔහොමද අනේ ප්‍රසිද්ද කරන්න ඕනි දෙයක් සමාජ ගත කරන්නේ

  • @supunchamathka4274
    @supunchamathka4274 4 года назад +48

    "මයෙ පපුව" ඒක තමා හොදම කෑල්ල.. 😁👍

    • @supunchamathka4274
      @supunchamathka4274 4 года назад +1

      @Adithya Waliwaththa Comment එකට reply කරයි කියල හිතුවෙ නෑ.. නියමයි නංගි ඒ නිහතමානීකම.. ඉස්සරහට ඔයා ගොඩක් ජනප්‍රිය වෙයි.. ඒත් මේ good qualities තියාගන්න.. මොකද මුල අමතක කරොත් ඕන ගහක් වැටෙනව. මේ හම්බුන ජනතා ප්‍රසාදයෙන් හොද වැඩක් කරන්න.. 👍

    • @kawindayadeshani6468
      @kawindayadeshani6468 4 года назад

      Matath danunu kallak e maru ane hadawathatama danuna

    • @වීරමුතුඋඩවෙල
      @වීරමුතුඋඩවෙල 6 месяцев назад

      මටත්❤

  • @sudeshikafernando192
    @sudeshikafernando192 4 года назад +170

    මේ ළමයි වුණාට මේ ළමයි හැකියාවන්ගෙන් හරි පරිණතයි...අර ලොකු උන්ට වඩා දාහෙන් සම්පතයි ඇත්තටම දක්ෂයි

  • @chamarasandaruwan1360
    @chamarasandaruwan1360 3 дня назад +5

    2024 Anyone ???

  • @gihansameera1086
    @gihansameera1086 4 года назад +33

    "මයේ පපුව" ohh my god... wow... amazing...

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 4 года назад +11

    සමන් ලෙනින් මහතා.. ❤️❤️❤️ පට්ටම ආදරේ සිංදුවක්...

    • @sameeraekanayake4204
      @sameeraekanayake4204 4 года назад

      Ethumage yata giya wedak meka ahala balanna
      lm.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8cLQwcw4u8K5EHtX4yyDNA%3Fview_as%3Dsubscriber%26fbclid%3DIwAR0eGaeCSE2TaBpfcPGFws_9uK4KafGvzcVvxyFyouuORlsSuYOYDmikzb8&h=AT3AARniG5xnrbTTVNtLUmtCnG-llYXXv_YQmUU2wKeVbZdnla5Lm18kGcWUSd82wDRgtfjKq57e6Xg-Q4ilyiULWPceqnOpzRDCb8CYZbwSxB8_YqLm_Z3j8JMkMuYRJ2ep

  • @BlaBla-yp2xk
    @BlaBla-yp2xk 4 года назад +10

    Adithya idk why I can't stop watching this 🥺💞ily so much, this is a perfect performance 🥺ILY sooooo much

  • @travelsdzoon223
    @travelsdzoon223 Год назад +4

    Watching this from Netherlands 🇳🇱

  • @anuruddha2300
    @anuruddha2300 2 года назад +12

    වෙනම ආරක නිසයි බලන්නේ ආදරෙයි ආදිත්‍යා

  • @sethanidileka8529
    @sethanidileka8529 4 года назад +13

    I don't know why most people scold her on social media ... she's such a great person ... her external and inner beauty is so adorable. ...

  • @pathum.kumburugala
    @pathum.kumburugala 4 года назад +28

    නංගි, මම ඔයාගේ මේ සිංදුව විතරයි දැක්කේ. ඔයාගේ ගායන හැකියාව සහ එහි ඇතුලත් වර්ණ හරිම ලස්සනයි. සිංහල ගැමි හඬ හදවතට දැනෙන විදියට ඔයාට ගායනා කරන්න පුළුවන්. මම වගේ අය ඔයාව කා එක්කවත් සංසන්දනය කරන්නේ නෑ. මුළු ජීවිතයම ඉගෙන ගැනීමක්. මිනිස්සුන්ගෙ මත තාවකාලිකයි. සමන් ලෙනින් මහත්මයා හට සර් කිව්වේ නෑ කියලා, මේකේ ඉන්න එවුන් මැරෙන්න හැදුවට ඒ මනුස්සයා තරහා වෙන්නෙ නෑ පොඩි වැරැද්දකට. හිනා වෙලා ඉස්සරහට යන්න. වැරදි තිබුනොත් හදාගන්න. ඔයා ඔයා වෙන්න. ඒකයි ඔයාගෙ අනන්‍යතාවය. ඔයාට පුළුවන්. ජය වේවා..🇱🇰

  • @sheelarandeny6268
    @sheelarandeny6268 Год назад +1

    Adithya duwa, Oyata Idiriyatama Idiriyatama yanna Suba pathanawa.A tharamma gayanayak duwa idiripath kale.Duwata Thriwidharathanaye ashirwadaya lebewa!!!

  • @dhananjayahettiarachchi7073
    @dhananjayahettiarachchi7073 4 года назад +14

    පිස්සුවක් මේකනම්. ,,nice performance i have ever seen

  • @dareenagunasekera8914
    @dareenagunasekera8914 3 года назад +36

    Awesome performance❤ That's so beautiful.. You will definitely keep a mark on Sri Lanka worldwide!! You can do much more..

  • @sameeragunasekara2785
    @sameeragunasekara2785 4 года назад +10

    That first sound she made... What a stunning entrance to the competition...awesome 😎

  • @നിജുകേകോശി
    @നിജുകേകോശി 3 года назад +314

    Any malayalis

  • @cn7495
    @cn7495 3 года назад +11

    කෝ 2021 තාම අහන කට්ටිය?🖐🏻

  • @BadiyaOfficial
    @BadiyaOfficial 4 года назад +18

    "මයේ පපුව.." Amazing.. .You are amazing!

  • @chipzdara
    @chipzdara 4 года назад +152

    I hope you see this Adithya. Don’t ever tone yourself down to fit into someone else’s idea of how you should be. These people grew up with the slave mentality and they can’t understand why a girl would be confident and talented. You’ll have to be really strong and keep going forward to survive in a society full of idiots. You’re a human being. You did NOTHING wrong. Don’t apologise to people who don’t really care about you.
    You don’t need to apologise to anyone. Always be you and do you! Life is too short to pay attention to what unsuccessful people say.
    Wishing you all the very best!

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 года назад +5

      udara rathnayake Star ⭐️ features hemotama hambenne ne. a kale ehema hitiye shihan mihiranga. Me kella tamai den. Meke inna un hithanne unta ona vidiyata tamai me program walata ena un inna ona kiyala. Wenas vidiyata hithanna. Me lamaya gaayakayata kunuharpa kiyala bennada.Nehene. Nama kiyala katha kiyala aduwak wenawada. Puhu maanasikathwayak oka ape une. Oyage kathawa sampurna hari bro

    • @hiroshgamage5587
      @hiroshgamage5587 4 года назад +5

      Patta sahathika attha modayo kiyana dewal gananganna epa Aditya oyata thurunuwange saranai

    • @jasonhill7482
      @jasonhill7482 4 года назад +3

      Exactly!
      I am saying the same thing and shocked to see how people are stereotypical and prejudicing others !
      How.on earth one judges the other saying " arrogant or conceited " just looking at the outside of a person - no way
      Even if someone is arrogant or concieted - let them be and correct yourself not to be so
      Simply this girl has restrain , charisma , aura and screen presence and people cannot stand it

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 года назад +1

      Jason Hill our people's mentality is that they expect whoeywho comes from a public platform have to stay below them and be loyal to them.

    • @jatshone8036
      @jatshone8036 4 года назад +3

      I am sry but u have no rights to shout at our mother Lanka . If you don't like to stay here just get lost some where else either if aren't by now staying here shout your mouth . You all kind of people making this judgement sexist and then start shouting "oh my god Sri Lanka is so sexist , they don't like women to stand up". So please don't misunderstand the judgment , coaches were impressed about her , they didn't offend her , same as the fact where(world wide) people were really impressed about Micheal Jacksons low pitch voice which is similar to a woman . So don't make every situation sexist.

  • @VenomFFGamming
    @VenomFFGamming Год назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.... එදත් අහනව, තව අදටත් අහනවා මෙ song එක.... ඒ තරම් attractive and perfect.... 💝

  • @PattaSinduOfficial
    @PattaSinduOfficial 4 года назад +128

    කාලෙකින් අහපු පට්ටම Voice එකක් ඇස්වහක් කටවහක් නෑ ඔයාට ජයම වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🎤🎶🎶🎶💯💯❤️❤️❤️🙏🙏

    • @Electrical-l8i
      @Electrical-l8i 4 года назад +1

      එකෙ තියෙන රහ මොකද්ද කියපන් නිකන් රැල්ලට පඩ අරින්නෙ නැතිව හිටපන්

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 года назад +2

      Ee voice eka kethai

  • @sudeerathennakoon
    @sudeerathennakoon 4 года назад +27

    10M ගැහුවට පස්සේ බලන අය
    👇

  • @manishaherath6326
    @manishaherath6326 4 года назад +2

    Oya godak dakshay lassanata geethaya gayana kala mama suba pathanawa nangi edireyatath me wage lassanata geetha gayana karanna hakiyawa labewa! Good luck!

  • @manoshirasanjali9245
    @manoshirasanjali9245 3 года назад +19

    හදවතටම වැදුනා කියන්න වචන නෑ💘💘💘💘😘😘😘👌👍

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 4 года назад +1731

    මේක දෙවෙනි තුන්වැනි පාර බලන un එහෙම ඉන්නවද??

  • @chaniinotes6822
    @chaniinotes6822 4 года назад +10

    Voice teens මේකෙ music පට්ට කියන උං කෝ❤️😍

  • @mavishkapiyumsara7546
    @mavishkapiyumsara7546 Год назад +5

    2023 ත් මේක බලන අය මේ පැත්තට..💚😍