LALAI LILAI LAI || EPISODE 144 || ලලයි ලිලයි ලයි || 30th August 2024

Поделиться
HTML-код

Комментарии • 553

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 2 месяца назад +384

    පානම් බොක්ක නම් ආතල් බොක්කක්😂😅 යකු ගෙදරට හොරා බැන්දාම සමරන්නේ මොන ගෙදරින්ද අපේ ගෙදර වගෙ නම් අඩු කඩාවි 😂

    • @NadinaDilneth
      @NadinaDilneth 2 месяца назад +1

      😂සිරා

    • @sameerahewage340
      @sameerahewage340 2 месяца назад +26

      මොලේ තියෙන උන් එහෙම තමා බං,බැන්දට පස්සේ අඩු කැඩුවයි කියලා වැඩක් නැනේ

    • @Luis-gy5tw
      @Luis-gy5tw 2 месяца назад +10

      Ado mn kalla pregnant unat passe bande harid.mn eka gdrt qwe hawasa 6t vthr thaththa gdr awama sepata qwa vthr thaththai seeyai mt ghanna pannuwa kyhnko.. pandara 2 vthr vnkm punchilage gdr idala raa sepata raa gdrt enkota thaththa isthopuwe kyhnko mawa badagena idala deshanayak dila nida ganin qwa.dawas 2kai register una kalla gdr.mnw qwath kalath kawadawath prashnekadi amma thaththa apiwa atharin na.

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky 2 месяца назад +2

      කියල වැඩක් නෑ උන්දට කොහෙන් එන වචනද මන්ද 😂😂😂

    • @anojaudayangani1712
      @anojaudayangani1712 2 месяца назад

      Dan ithin school yana podi untath hodai adarse.....horen badee dan gewal walin piliganeema labenawane ihata udin...

  • @VeenaAup
    @VeenaAup 2 месяца назад +128

    ජෙමිනිටයි තනුස්කාටයි ජයමංගලන් ජය වේවා මං අවංකවම හිතාගෙන හිතපු දේ ඒ විදියටම ඩ්‍රාම එකේ සිද්ධ වුණා අද නම් ඩ්‍රාම එක නියමයි හරි සතුටුයි මේ වගේ හැම ජීවිතයක් තුළටම සතුටම ලැබේවා ජය වේවා මගේ ලක් මව් දෙන්නටත් ලක්දරුවන්ටත් ඒ හැම සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ආදරෙයි හැමෝටම ජය වේවා දරුවනේ 🙏❤️❤️❤️🥰🥰🥰

    • @Douma-w6h
      @Douma-w6h 2 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MasushaniMadu
    @MasushaniMadu 2 месяца назад +349

    මොනවා වුනත් තනුge family eka nam හැරීම ආදර niyai

  • @diludilu456
    @diludilu456 2 месяца назад +392

    අනේ ජෙම් හරිම හොද කොල්ලෙක් ❤ එයාට දැන් ලස්සන ආදරනීය පවුලකුත් හම්බුනා ...

  • @මිශූ
    @මිශූ 2 месяца назад +459

    ජෙමිනිට දැන්වත් හිතේ සතුටින් ඉන්න පුළුවන් වෙයි

    • @Sasmitha2005
      @Sasmitha2005 2 месяца назад +10

      ඒත් අල්මේදලා මොනව කරය්ද දන්නෑනෙ 😢

    • @Thilak-l9w
      @Thilak-l9w 2 месяца назад +1

      Uba kollekda

    • @h.b.c.tkumar5982
      @h.b.c.tkumar5982 2 месяца назад +2

      ඇත්තමයි ජෙමිනිට හොද පවුලක් ලැබුනේ

  • @Salaaa03
    @Salaaa03 2 месяца назад +793

    මොන වැරැද්ද කරත් ජෙමිනිට සමාව දීල එයාලගෙ පවුලෙ අයට වඩා හොදට තනුගෙ පවුලේ අය ජෙම්ව හොදින් පිලිගත්තා. ජෙම්ට ගෙදර හිටියට වඩා සතුටින් තනූගෙ ගෙදර ඉන්න පුළුවන් වෙයි

  • @මිශූ
    @මිශූ 2 месяца назад +197

    දැන් ඉතින් පානම්බොක්කෙ ගෙදෙට්ට පුතාලා දෙන්නෙකුයි දුවලා එක්කෙනෙකුයි ඉන්නව ❤ තව ටික දවසකින් දුවලා දෙන්නෙක් වෙනවා , මරු අනේ

  • @PataliBandara
    @PataliBandara 2 месяца назад +173

    ජෙම්ට නියමෙටම ගලපෙන ආදරණීය පවුලක් සෙට් වෙලා 😍

  • @kushi784
    @kushi784 2 месяца назад +209

    පලවෙනි වතාවට අද පානම් බොක්කගැන ආදරේ හිතුනා.ජෙමිනි පිලි ගත්ත නිසා

  • @kushi784
    @kushi784 2 месяца назад +209

    ජගත් හරි ම ආදරනීය තාත්තෙක්...ජෙමිනි බාර ගත්ත එකම ලොකු දෙයක්

  • @SanduniSathsarani-j6j
    @SanduniSathsarani-j6j 2 месяца назад +52

    ජේම්ගේ අවංක අහිංසක කමට මාර විදියට දුක හිතෙනවා. නියම පිරිමියෙක් 👍❤️

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 2 месяца назад +166

    හිරේ ඉන්නව වගේ ජීවත් උනේ..මොනවා..උනත් ජෙමිනිට දැන් හොද පැමිලි එකක් ඉන්නවා 💞ඒකත් ලොකු දෙයක්නේ❤️❤️❤️

  • @PrasachamiJayaa
    @PrasachamiJayaa 2 месяца назад +50

    මොනවා වුනත් ජිමී හිත හොද කොල්ලෙක්, සහ පාලන් බොක්කේ ගේ ගෙදර මනුෂ්‍යත්වය පිරි සුන්දර නිවහනක්,ආදරණියයී එහෙම සමගිය ,කරුණාව, තේරුන් ගැනීමේ හැකියාව ඇත්තටම හරි සුන්දර යී, හරි ආසාවෙන් බලන්න ආසා හිතෙනවා එහෙම දකිද්දී කට්ටියම ලස්සන ට රග දක්වනවා, විශිෂ්ඨ යී , 🫶🫶❤❤❤❤🫶🫶🫵🙏

  • @SadunDil
    @SadunDil 2 месяца назад +651

    හාපික් සාරංග ඊයෙත් නෑ
    අදත් නෑ ...... දිගටම එපා කියන අය කෝ
    බලන්න........

  • @HiruminiDivanjalee-x1q
    @HiruminiDivanjalee-x1q 2 месяца назад +76

    පාලම්බොක්ක family එක නම් මාරම ආදර්නීය family එකක්❤❤❤ජෙමිනිව භාර ගත්ත විදිය❤❤❤

    • @bestmobilerepaircenter9109
      @bestmobilerepaircenter9109 2 месяца назад

      පාලම් බොක්ක නෙවෙ පාලම් කොක්කු😂

    • @ChrishmaChrish
      @ChrishmaChrish 2 месяца назад

      Pala ponnayo
      ​@@bestmobilerepaircenter9109

  • @chamichalafernando6366
    @chamichalafernando6366 2 месяца назад +190

    පානම් බොක්කේ තමා ආතල්

  • @DilshanNawiya-un9er
    @DilshanNawiya-un9er 2 месяца назад +129

    ජෙමිනියී❤තනුශ්කයී හොදටම ගැලපෙනව කියලා කියන අය කෝ😮

    • @Thilak-l9w
      @Thilak-l9w 2 месяца назад

      Kendara hodata gelapenawa ethi

  • @Kumari160
    @Kumari160 2 месяца назад +53

    ජෙමිනිට තනුෂ්කාගෙ පවුලේ ආදරය ලැබෙද්දී සතුටක් වගේම දුකකුත් දැනුනා

  • @user-diwya98
    @user-diwya98 2 месяца назад +47

    තනු‍්ෂ්කාටයි තාරකා ඉබ්බටයි එෙකන්ම ‍ජය ❤

  • @SanjayaSampath-ip1vp
    @SanjayaSampath-ip1vp 24 дня назад

    මේ කතාව ලියන කෙනාට හැමදාමත් යහපතම උදාවේවා . හිතේ තියන ප්‍රස්න සේරම අමතක වෙනවා . කෙටියෙන් කියනවනම් කතාව බලනව නෙවෙයි ඒකෙ ජීවත් කරවනව. බුදු සරණයි කතාවට සම්බන්ද හැමෝටම

  • @Rasiyabadboynortykolla
    @Rasiyabadboynortykolla 2 месяца назад +126

    හැමදාම ෆොන් එකෙන් බලන සෙට් එක මෙ පැත්තට😊🎉

    • @adamzampa69
      @adamzampa69 2 месяца назад

      කොනට ගෙන්නලා උබ කටට ගන්නවද

  • @Kawyakuruppuarachchi1766
    @Kawyakuruppuarachchi1766 2 месяца назад +30

    ජගත් දඹගොල්ල ❤ respect 😊 අන්න තාත්තලා

  • @Somalia-nb7jz
    @Somalia-nb7jz 2 месяца назад +10

    සුකුමාල් ඉන්න නිසා කතාවට වැඩිපුර හිනාවෙන්න පුලුවන් ආදරෙයි හැමෝටම ගොඩක් ❤❤❤ ඕමාන් අහස යට ❤❤❤

  • @tjranasinghe814
    @tjranasinghe814 2 месяца назад +25

    ලස්සනම කපල් එක. සුබ මංගලම්! ❤❤❤❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 2 месяца назад +44

    පානම්බොක්කෙ තමා දනුශ්කගෙන් පස්සෙ ඒ පවුලෙ ආතල්ම චරිතෙ🥲

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q 2 месяца назад +42

    පානම්බොක්කෙ ගේ අනුකම්පාවක් දැක්කමයි 😌✊

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 2 месяца назад +74

    ජෙමිනිව රදල පරම්පරාව බාරගන් නෑ තනුශ්කාගේ අසනීපෙ තිබ්බෙ නැත්තම් 💯👍💯👍

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 2 месяца назад +43

    අම්මෝ සුකුමාර අපිව හිනා වෙලා මැරෙයි යකූ. බැහැපන් බිමට 😂😂😂😂

    • @kalanakavinda5902
      @kalanakavinda5902 2 месяца назад

      Echchra hina yanne nane ponnyo

    • @watson1212
      @watson1212 2 месяца назад

      ​​@@kalanakavinda5902uba wage ponnayek hdpu ube ponna ammawa dakkamanam hina yanawa 🤡☝️🤣

  • @jayanipurnima3630
    @jayanipurnima3630 2 месяца назад +28

    ජෙම් ව තනුෂ්කාගෙ ගෙදර අය පිලි ගත්ත විදිහ හරිම ආදරණියයි...

  • @Kithmakavishara
    @Kithmakavishara 2 месяца назад +82

    දනුශ්කටයි තනුශ්කටයි කැමති සෙට් එක මේ පැත්තට ❤😊

  • @ChathuriAnushika
    @ChathuriAnushika 2 месяца назад +222

    මිලා දනූ ලවු එකට වඩා තනූ ජෙමිනි ලවු එක ලස්සනයි කියන කට්ටිය කෝ ❤

    • @ShaniFrenando
      @ShaniFrenando 2 месяца назад +3

    • @Nadeesha-w2y
      @Nadeesha-w2y 2 месяца назад

      අනේ ඔව් මාත් කැමති ❤

    • @Sangeethnishara
      @Sangeethnishara 2 месяца назад +1

      ඒක ලස්සනයි. හැබැයි කතාවක් විතරයි

    • @lileesha
      @lileesha 2 месяца назад

      සිරාවටම. ඒ දෙන්නා එකට ඉද්දි ආතල් & romantic

    • @ugdljayawardhana8556
      @ugdljayawardhana8556 2 месяца назад +2

      දනූගෙයි රන්ගෙයි ආදරෙත් ලස්සනට තිබුනා .

  • @anushkasandamali7202
    @anushkasandamali7202 2 месяца назад +8

    මොනා වුනත් ජෙමිනි පිලිගත්තු විදිය හරිම ආදරණීයයි..ආදරේ හිතුණා

  • @himayadewmini6768
    @himayadewmini6768 2 месяца назад +107

    තාරකා ඉබ්බට හොදින් ලසකද්දි ඔක්කොටම වඩා සතුටු මට 😂❤

    • @Sasmitha2005
      @Sasmitha2005 2 месяца назад +2

      මටත්

    • @dinushikaPiyarathna
      @dinushikaPiyarathna 2 месяца назад

      ලසකද්දි ඒ මොකක්ද බං😂😂😂😂

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 2 месяца назад

      සලකද්දි

    • @IsuriAnurika
      @IsuriAnurika 2 месяца назад

      ලසකද්දි නෙවයි බන් සලකද්දි

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky 2 месяца назад

      ලසකද්දි😁😁 කමෙන්ට් එක ගැන අවදානෙන් බලනවද කියල නේද අකුරු මාරු කරල ටයිප් කරේ

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js 2 месяца назад +2

    කතාවෙ ආසම චරිතෙ සීයා ❤❤❤❤

  • @Jenikatz89
    @Jenikatz89 2 месяца назад +1

    මරු පොලිසිය.මෙච්චර ලස්සනට කරන කතාවේ uniform එකක් එක්ක මනුස්සයෙක් දාන්න බැරි උනානෙ

  • @ashansavinda5982
    @ashansavinda5982 2 месяца назад +34

    ජෙම්ට දැන් හොඳ පවුලක් හම්බුනා ❤

  • @hashanirandima1272
    @hashanirandima1272 2 месяца назад +3

    ජෙම්ට එයාගෙ පවුල හම්බවෙලා දැන් එයා සතුටින් ඉස්සරහට කතාව ලස්සන වෙයි ❤

  • @BinaraDamsith
    @BinaraDamsith 2 месяца назад +36

    Palaweni coment ek magen

    • @Ranilwikramasinghe-h3h
      @Ranilwikramasinghe-h3h 2 месяца назад

      මරිසිනෙ බන් කොහෙද රට හැදෙන්නෙ 😢

  • @thilinaprasathrathnayake5943
    @thilinaprasathrathnayake5943 2 месяца назад +2

    මරු පානම් බොක්කෙ අතිශය ප්‍රථම වතාවට කීවෙ කතාවක්

  • @EkEkSor-ld1ch
    @EkEkSor-ld1ch 2 месяца назад +65

    144 එපියත් පොන් එකෙන් බලන අයට ජය වේවා.✊මිශෙල් අක්කාට පට්ට ආදරෙයි.💖බනින අයටත් ජය වෙවා😊

  • @WDTharuha
    @WDTharuha 2 месяца назад +20

    දනුෂ්ක ටම ගැලපෙන සුකුමාල මරැ මරැ අද කොටස හරිම ලස්සනයි

  • @WasanthaKumara-fu6in
    @WasanthaKumara-fu6in 2 месяца назад +20

    මිලයි දනුෂ්කයි ♥️

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 2 месяца назад +5

    Respect කොල්ලා 🫶💔

  • @HasiniDhananjana-xz2lp
    @HasiniDhananjana-xz2lp 2 месяца назад +9

    සීයත් මරු😂😂

  • @MasankaAtthanayaka
    @MasankaAtthanayaka 2 месяца назад +8

    මේ කතාවනම් හරිම ලස්සනයි❤️💐💯💯💯

  • @niroshagunasekara8140
    @niroshagunasekara8140 2 месяца назад +10

    Aththatama උඩගු මහන්තට්ට පව්ල් වලට වඩා තනුශ්කගේ පව්ල ආදර්ශමත් .. පොශ් පව්ල්වලට වඩා බලන්න කතාවක් උනත් ඒකේ අතුලේ බලන අපිට තියෙන මානසික sanasiima සහ සතුට ....නියමයි ...

  • @sisirakumara3442
    @sisirakumara3442 2 месяца назад +2

    කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ට කොහොමත් ගෙදර උන් හරි ආදරේයි ❤❤❤

  • @dilshansri613
    @dilshansri613 2 месяца назад +5

    7:09 සුකූට ජයවේවා 😌

  • @sajithkumara5841
    @sajithkumara5841 2 месяца назад +28

    Borny vath නැතුවට කමක් නෑ අනෙ. එයාවත් යවන්නකො කොහෙට හරි

  • @danushkachandana4070
    @danushkachandana4070 2 месяца назад +26

    Dhanushkalage paule aya vage hamoma hithanawa nam oya vage prashnayak enakota 😢😢

  • @rukshithaimesh2276
    @rukshithaimesh2276 2 месяца назад +97

    ආතල්ම ඩයල් එක සීය කියන අය කෝ 😂

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 месяца назад +6

    බලන්න අපේ උඩරට පවුල් වල තියෙන ආදරේ ...❤❤❤

  • @SureshCooray-g4d
    @SureshCooray-g4d 2 месяца назад +20

    Anee palayig pelpenayata issarawala

  • @ShavidaHimansha
    @ShavidaHimansha 2 месяца назад +4

    අයියෝ අහිංසක,හුලගටත් වැනෙන සුලුමාලයා😂

  • @bhagyadisanayaka1124
    @bhagyadisanayaka1124 2 месяца назад +12

    දැන් ආයේම කතාව හෙන ආතල් 😂❤ ආදරෙයි ලයි සෙට් එක❤

  • @sagaradisanayaka218
    @sagaradisanayaka218 2 месяца назад +1

    Lassanai

  • @praneethsooriyabandara
    @praneethsooriyabandara 2 месяца назад +2

    Kattiya kathawata abbahi wela innee 🌎☺️👍

  • @dimaduranga8252
    @dimaduranga8252 2 месяца назад +69

    හෝමෝන ක්‍රියා කාරිත්වය වැඩි සුකුමාලයා වගේ තනිකඩ උන් ඉන්නවද බන්...අභිජනනය කරන්න.😂😂😂

  • @මිශූ
    @මිශූ 2 месяца назад +18

    අප්පෝ මේ බර්නි නම් පේන්න බෑ

  • @pawani10
    @pawani10 2 месяца назад +46

    ඉලගට මිලයි,දනුෂ්කයයි 😂❤

  • @ytqueen20
    @ytqueen20 2 месяца назад +6

    ජෙම්නී ❤ තනූ
    හැමදාම ආදරෙන් ඉන්න ඔනී..

  • @MinuwanLakmal
    @MinuwanLakmal 2 месяца назад +18

    Sri Lanka

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 2 месяца назад +4

    මේ වගේ පවුලක් හම්බෙන්න ජෙමිනි වාසන්තයි😊😊😊

  • @BuddhiChathuranga-q2c
    @BuddhiChathuranga-q2c 2 месяца назад +1

    ❤❤

  • @amishashashmi2451
    @amishashashmi2451 2 месяца назад +2

    ජෙමිනී...තනූ❤❤❤❤❤❤

  • @Sanduni-cy4pp
    @Sanduni-cy4pp 2 месяца назад +22

    Maru kollo denna aneh ❤️ tharaka ibbai danushkai❤️

  • @kumariperera1313
    @kumariperera1313 2 месяца назад +8

    මෝඩ රවීනයා සේරම විස්තර වමාරිනවා..ඌ උගේ වාසියට ඕනම දෙයක් කරන අපත යාළුවෙක්... සැබෑ ජීවිතයෙත් ඔයවගේ එකට ඉදන් බෙල්ල කපන යාළුවෝ ඕන තරම් ඉන්නවා

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky 2 месяца назад +6

    ජගත්ගෙ පව්ලට ජෙම්ව පිලිගත්තට..අල්මේද මේ පව්ලට සතුටින් ඉන්න දුන්නොත් ඒ ඇති....සුකුමාලය දෙන ආතල්😂😂😂

  • @chat_to_chat
    @chat_to_chat 2 месяца назад +19

    රැ 12න් පස්සෙත් මේ කතාව බලන්නේ මං විතරද?😂❤😌

  • @AnushaDamayanthi-xt2yr
    @AnushaDamayanthi-xt2yr 2 месяца назад +2

    ඊඊඊඊ එයා කැමති නැට්ට පාග ගන්න එකට ඒකනම් සෑහෙන ප්‍රශ්නයක් නේ හ් 😂😂😂

  • @Nishadi_1
    @Nishadi_1 2 месяца назад +31

    සාරංගයා ඇවිත් දනුශ්කගෙ තැන නැති කරා මේ පාරත් සම්මාන ටික සල්ලි දීල හරි ගනීවි 😢😢

  • @PataliBandara
    @PataliBandara 2 месяца назад +20

    අහිංසක සුකුමාලයා පව් අප්පා 😂කොහෙවත් යන චීත්ත කෑල්ලකට අහු උනා 😑

  • @Sewwandidissanayak
    @Sewwandidissanayak 2 месяца назад +18

    කෑමට නවත්තල කාලා ආයෙ නැගහන්ලු😅😅😅

  • @TusaraSadaruwan
    @TusaraSadaruwan 2 месяца назад

    Mamat aurudu 6 k adare karala me widiyata kasada banded wedding eka mahattayage kattiya lokuwata gotta❤️❤️❤️❤️❤️🥰

  • @YashoraDevindhi
    @YashoraDevindhi 2 месяца назад +1

    Jem hodai❤️

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 2 месяца назад +1

    සීයා මරු. කොහෙන් එන වචනද මන්දා😂😂

  • @ChandaniFenando
    @ChandaniFenando 2 месяца назад +1

    Crush 🥰🤩❤ 1uma

  • @DilshanNawiya-un9er
    @DilshanNawiya-un9er 2 месяца назад +20

    ඔක්කොටම ලයික් දැම්මා මටත් දාන්න කෝ😮

  • @tharakasandakalum2825
    @tharakasandakalum2825 2 месяца назад +6

    බනිගෙත් කාලෙ ඉවර වෙන්න ලගයි

  • @amishashashmi2451
    @amishashashmi2451 2 месяца назад +4

    අනේ වටේ යවන්නෙ නැතිව ගෑනු පෙරේතයා අල්ලන්න ඕනේ විකාරෙ දැන් අර සුකුමාලය පටලන් වැඩේ අල කරන් කතාව දික් ගස්සනවා😏😏😏

  • @krishokkv1907
    @krishokkv1907 2 месяца назад +4

    අනෙ මටත් ගහල දෙන්නකො 😂ලයික් අනෙ

  • @RashiThaaru
    @RashiThaaru 2 месяца назад +1

    ජෙමිනි පවු😢❤

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 2 месяца назад

    තිර පිටපත නම් මාරයි.

  • @achininisansala5910
    @achininisansala5910 2 месяца назад +4

    ජෙමිනි ❤

  • @x-boy9795
    @x-boy9795 2 месяца назад +18

    බර්නි මාර ඩීසන්ට්, බර්නි මගේ, බර්නි තමා හොදම කිය කිය වැලලුන අය කෝ දැන් 😂😂

  • @HuaweiHuawei-ly1yg
    @HuaweiHuawei-ly1yg 2 месяца назад +1

    mewage gon genu hinda niyama aparada karayo nidella

  • @KumaraAj85
    @KumaraAj85 2 месяца назад +7

    සුකුමාලය පව්... හිරෙත් යයි වගේ😅

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 месяца назад +6

    දනුශ්කටම ගැලපෙන යාලුවා සුකුමාල 😊 ජෙමිනිව පිලිගත් විදියට කදුලක් ආවා ජගත් තාත්තා කෙනෙක් විදියට හොඳට හිතලා තීරණ ගන්නේ ආච්චි සීයා හරිම ආදරණීය දෙන්නෙක්

  • @achininisansala5910
    @achininisansala5910 2 месяца назад +11

    ජෙමිනි ❤ තනූ

  • @PramodTinu
    @PramodTinu 2 месяца назад +26

    අපේ නැන්දගෙ ගම ගාල්ල .ඉතිං දවසක් කෝල් එකක් ආවා සි්යට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...😂😂😂

    • @Shanidinu1997
      @Shanidinu1997 2 месяца назад +1

      😂යකෝ සම්පූර්ණ කියෙව්වා 😒 ගාල්ලේ ශූටින් හරි දැකලා ඇති කියලා හිතලා😅

    • @sjcreation8412
      @sjcreation8412 2 месяца назад

      ආච්චි කීව කතාව හරි යකෝ

    • @Shanidinu1997
      @Shanidinu1997 2 месяца назад

      @@sjcreation8412 ඔව් 👍😴😅😒

    • @PramodTinu
      @PramodTinu 2 месяца назад

      @@Shanidinu1997 😺

    • @PramodTinu
      @PramodTinu 2 месяца назад

      @@sjcreation8412 akne

  • @brendajay7974
    @brendajay7974 2 месяца назад

    අවංකවම ජෙමිනි තනු ආදරය මාරම ලස්සනයි අර්ථවත් තාත්විකයි , මිලා දනුෂ්කගෙ ලව් එකට වඩා😊

  • @TookingAviya
    @TookingAviya 2 месяца назад +20

    සුකුමාලය හරි උර්තල්

  • @IsharamadhushaniDissanayaka
    @IsharamadhushaniDissanayaka 2 месяца назад

    ජෙම් හරි ආදරණීයයි ❤

  • @coolshark911
    @coolshark911 2 месяца назад

    ගිනිඅවි සහ ගිනි කෙලි එකේ 🎶

  • @indraniperera_1
    @indraniperera_1 2 месяца назад +26

    ITN එකේ පාරාදීසේ බලන අය ඉන්නවද ❤️❤️

  • @madumadu951
    @madumadu951 2 месяца назад +1

    ආනේ දැන්නමි ලස්සනයි කතාව. තවත් ලස්සන වෙනවා .ආශාන් ආයින් කරනවා නමි. එ චරිතේ . මහ ආමනයක්

  • @dilshanihansika1120
    @dilshanihansika1120 2 месяца назад +16

    ජෙමිනි තනුයි ❤️❤️

  • @bashithanethmina6769
    @bashithanethmina6769 2 месяца назад +2

    Lasanai 💞💗💞

  • @BUDDIKAKUMARI-g1o
    @BUDDIKAKUMARI-g1o 2 месяца назад +1

    දනුෂ්කගේ මානසික වෛද්‍යවරිය සෙව්වන්දි හැමදාමත් අඳින්නේ එකම ඇඳුමමනේ.😂😂😂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 месяца назад +1

    මේ වගේ සැබෑ ජිවිතෙත් ජෙම් වගේ ආදරනීයන් ඉන්නවා නම් මේ සමාජේ❤❤❤❤❤