Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🔴 Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | පසුගිය කොටස් සියල්ල නරඹන්න 👉 bit.ly/3nZCvbv
අර නිලපබලු ජරාව නවත්තනවද
@@pradeepaebuldeniya2761 to
නීල පබළු ඇත්ත ටම එපාම වුණා
@@sriyanisamarakoon9959 a aà
Math godaaakk adarei
වස්තුවා ඉල්ලන් කෑවා🤣 දෙවැනිව ඊලඟ පාර ජනප්‍රිය නලුවා කරන්න කව්ද කැමති❤️
Mn kamathi 😻
🏆️👍💕
Mamath
👍👍👍👍👍👍
Math akenma kamathi
වස්තු ඇදගෙන නානව බලන්න ගොඩක් ආශාවෙන් හිටියෙ. අද ඒ ආශාව ඉශ්ඨ වුණා...... Thanks ධනුෂ්ක අයියා......😍😍👍
බයියෝ ගුටිකාපු දවසේ තිබුණ සතුට
aniwryen 😂😂
අම්මෝ මම 😂😄
@@chathurikajayamini6004 at
😃😅😅
කතාවෙ ඉන්න අවංක,හිත හොද විශ්ණු වගේ අහිංසකයෙක්ට කරපු දේට නම් වස්තුට ඔහොම වෙන්නම ඕන😒අනර්ඝගෙ නම වගේම කරපු වැඩෙත් අනර්ඝයි ♥️👍
🥰🥰🥰🥰🥰🥰🥰🥰
@@djdekari3211 live eke hitiyane 🙋
Ane nikm palayan
@@sankalparuvinda7103 🤣🤣✋
Katawa balanna bnewe comment balanna enne 😂😂 vishnui anragai badaganin
දෙවෙනිලාගෙ වලිවලට ආස නිසාම කතාවට මෙච්චර ඇබ්බැහි උන මන් වගේ කට්ටිය ඉන්නවද 😘😘😘😘ස්නේහලාගේ මල් සීන් කැලේ මේ වලි එක්ක බලද්දී 😍😍
😌❤️
ඉන්නෝ
ඉන්නවෝ
😘😘😘😘
ආයෙත් අහලා❤️😊
බාචි විශ්නු දෙවෙනි වසන්ත ...සුපිරිම නලුවො 😘😘😘වස්තුට වගේම නදුනයට පනිශ්මන්ට් එක දෙන දවස අදට වඩා සතුටුයි 😍😍😍😍😍
එකටම ඉඳලා හැංගි හොරා වල කපන නදුනයා වස්තුට වඩා තිරිසනෙක්...
එ්කෙන්ම
@@madhuwaruna3692 ඔව් මට ඔකව පේන්න බෑ
@@senavirathnadarshani8414 😍😍
@@madhuwaruna3692 සිරා
අනර්ඝ ගෙ චරිතෙ නම් superb…❤️ ආසම චරිතේ අනර්ග 😍… ප්‍රධාන නලුවටත් එහා කැපිලා පේනවා...🔥 වස්තුට රඟපාන නළුවාth දුෂ්ඨ චරිතේ නියමට කරනවා..
නදුන් කනවා ලගදීම 😂
@@pushpadamayanthi6466 aniwaryenma uth Kann one hoda kamak..
Anarganam supar
අනර්ඝ සුපිරි පොරක්නෙ.වස්තුව සුපිරියටම ඇදගෙන නැැවා .
ඉතින් අනර්ගනෙ මේකෙ ප්‍රධාන නලුවා..
දෙවෙනි නැත්තම් කතාවේ ගැම්මක් නෑ කියලා කියන සෙට් එක කෝ ❤️😍😍 සුපිරි දෙවෙනි ❤️❤️❤️❤️ අනිත් එක මිනාට සනීප උන එක
Ammo ow
මම හිතුවෙ නැහැ විෂ්ණු ගහයි කියලා 😂😂 දුන්නා නේද සුපිරි පරි ඉතිරෙන්නම 😂🤗👌 ඊළඟට නදුනටත් මේ වගේ ගේමක් සෙට් කරානම් හොඳයි 😂🤗
නදුනය කන්න ඕනි සැපටම.🤜
@@imalshaharshani5870 🤗😂👌
Matath asai naduna kanawa balanna puduma lokuwak ekage tiyenne
😂😂😂
Oww mita wada kawath kamakna u nam
ගහන කොට මට විතරද හින ගියේ....නියමයි ....❤️❤️❤️❤️❤️🙏
ඇයි මට
Ow ai a...🤣🤣
මට ලාවට නැටවුනා...🤣
Ai mata 😄😄😄😄
apo ow u nikan gehuwa badagena kollo gahanna wage heduwe
අනර්ඝ තමා ජනප්‍රියම නළුවා......😍😍😍
නලුවෙක්ට ආදරේ කරන්න ලස්සනට අදගත්තු පෙම්වතාගේ චරිත ම රගපාන්න ඕනි නෑ..❤️
නියමයි දෙවෙනි..අනේ මටත් ඔයා වගේ අයියෙක් හිටියනම්...කතාවට උනත් ඔයාට මන් මාර විදියට කැමති...ඒ ශක්තියට...ජේසු පිහිටයි දෙවෙනි..👍👍
අම්මෝ මේක මගේ ජිවිතේ බලපු හොදම කතාව යකු අවරුදු 53ක් උන මටත් මේකට මෙච්චර ලෝබ නම් තරුණ ජවයට කොහොම ඇත්ද මාරම කතා නිර්මාණයක්
කතාවට වස්තු කියන්නෙ සර්පයෙක්,, අනේ කතාවෙ මොනව ලියවිලා තිබුනත් බාචිටවත් විශ්ණුටවත් වස්තුගෙන් කරදරයක් වෙන කොටසක් නම් එපා දනුෂ්ක අයියේ...
අනෙ ඔව්
ඒක නම් ඇත්ත
ඔව් අපිටනං බෑ ඕව බලන්න......
Wastu hariyata tell siya wage
අද කෝ අර පවුඩර් බබා නිර්වාන් .🤣🤣 ඒ අතින් බාචිගෙයි.විස්නුගෙයි චරිත සුපිරියි ..🌹🌹
කොයිවෙලේ බැලුවත් බංකුවට වෙලා හූල්ල හූල්ල ඉන්න නිර්වාන් සෙබෙස්තියන් එන දවසට පෙන්නවත් නෑ 😂
😂😂
ඒකනේ සෙව්මි මටත් ඒකම හිතුනා😂😂😂😂😂
@@hemikafonseka5622 😂
Eka thma wede නේද
ඩ්‍රාමා එක බලන්නේ අනර්ග නිසා ❤️😘❤️😘 ආදරරෙයි යශ් අයියේ 🥺🥺🌺🌺🌺🌺
අනර්ඝ ට කැමති කට්ටිය ලයික් කරන්න
වස්තු චන්ඩියා පව් බල්ලෙක් වගේ ගුටි කනවා....😃 අනර්ඝ නියමයි ඔයා...මීනා අනේ සනීප වෙන්න මැණික පාළුයි ඔය හඩ නැතිව....☹️ බාචි ඔයත් සුපිරි වැඩ්ඩෙක් නේ..❤❤❤❤❤
නියමයි අනා😅😅ඔයාගෙ ඇක්ටින් නම් මරු අනෙ😮ගොඩක් ආදරෙයි ඔයාට❤❤❤❤මම ආසම නළුවෙක් ඔයා
ඔක්කොටම වඩා සතුටුයි මිනා මැණික කතා කරපු එකට😍❤️
විශ්නුගේ රගපෑම නම් සුපිරියක්ම තමයි ... 🤘❤️ වස්තු ඉල්ලගෙනම කෑවා.
ඔයාලගේ වචන වලින් කියනව නම් පට්ටම පට්ටයි දෙවෙනි ඔයානම් ඔයාවගේ පුතෙක් මටත් හිටිය නම් මමත් අද රැජිනක් පුතේ හරිම ලස්සනයි ඒ වගේම තාත්විවගේමයි පුතේ ඔයාගේ රගපෑම් මගෙන් සුබපැතුම් පුතේ ඔයාට ❤❤❤❤😘
💞💞💞
කොහොමත ඉවසල ඉවසලා බැරිම තැන පීඩිත පන්තියේ ජනතාවගේ කේන්තිය ඇවිස්සුනාම 👌 9 වෙනිදා කාලකණ්ණි 225 අවදි කරේ අන්න එහෙම සිංහයෝ ටිකක්👍👏💯💪
වස්තු ගුටිකන එක රිවයින් කරකර බලපු උන් කෝ😅😅😅
මිනායා කතා කරද්දි දාන ඒ ටෝන් එක ඒ මියුසික් එකට මගෙ ඇස් දෙකට කදුළුත් ආවා ආදරෙයි මිනා 😔🥰😔🥰
Mageth
වස්තු ට ඔහොම වෙලා මදි අහිංසකයන්ට කරන දේවල් වලට😡😡😡විෂ්ණු,අනර්ඝ,බාචි❤️
මම එදා කීව දේම තමා අදත් කියන්නෙ.. දෙවනි කියන්නෙ ගැම්මක් 💪 තමා එකෙන්ම......
වස්තුට දුන්නු තෑගි නදුන්ට දෙන්නෙ කවද්ද..😆
ammo e dawasa ndda danna ne 🙄
චුුටි කෙල්ලගෙ දෙබස් නැතිව සතියක් නොකෑව වගෙයි හිටියෙ ඒකත් හරි බුදු සරනයි චුුටි මැණිකේ
ආචිචී අමිමෙි........අමිමෝ දැනුන සතුට ❣️❣️❣️
කොච්චර සතුටු උනත් ලාමායි මේක දෙවෙනිගෙ බාචීගෙ විස්නුගේ ජිවීත වල ලොකු විනාශයක පටන් ගැන්ම වෙන්න පුලුවන් නෙද
ඔව් නෙද, වසන්තය වෙඩි කාපු ඌරා වගේ
Yes
කෝ අනේ ලුකා අයියා ( ishara ) එයත් ඔතන හිටියනම් තමයි මරු.... අද නං කතාව ගොඩක් ලස්සනයි 😘😘😘😘😘😘
මේක කථාවක් උනත් වස්තුට ගහද්දි මට මහ කුරිරු සතුටක් දැනෙනවා
අම්මෝ මටත්
එකෙන්ම
මටත් එහෙමයි
මටත් 😂
@@tashini7207 👍🏻
අලුත් රංගන ශිල්පීන් උනත් රඟපානව කියල නොදැනෙන්නම වැඩේ කරනව. ගොඩක් කතා වල චරිත ඕවර් ඇක්ටින් යනව. ඒත් මුං ටිකනම් මරු
එකනම ඇත්ත විෂ්ණු .භාෂි..දිගැසි.යෙහෙනි සුපිරිම චරිත තමයි
කුරුල්ලකු ජීවත්ව සිටිනවිට ඌ කුහුඹුවන් අනුභවය කරයි.කුරුල්ලකු මිය ගිය විට කුහුඹුවන් කුරුල්ලව අනුභවය කරයි.එක් ගසකින් ගිනිකූරු මිලියන ගණනක් සෑදිය හැකිය.නමුත් එක් ගිනි කූරකින් ගස් මිලියන ගණනක් විනාශ කල හැකිය.කිසිවෙකුව කිසිවිටෙක අවතක්සේරු නොකරන්න.එක් මොහොතකින් සියල්ල වෙනස් වී යා හැකිය.ඔබ අද ප්‍රබල විය හැක.නමුත් කාලය අප හැමට වඩා ප්රබලය...🕔🕠🕕 සුබ දවසක් ඔබට.ඇවිත් යන්න අපෙ පැත්තටත්...ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏
a katawa nam atta
Gammac
සුපිරිම කතාව
@@anuruddikasenarath6073 ස්තූතියි...
@@thisaraya8997 👌🏻
දෙවෙනි නිසා අසාවෙන් බලන්නේ දෙවෙනි තිගැසී තමා ගැලපෙන්නේ.
ලුකාව මතක නැද්ද කාටවත් 😒 චිට්ටි ආච්චිත් නැහැ මේ ටිකේ
වස්තු කන කොටසේ ලුකාත් ඉන්න තිබිබෙි.
Luka nethuwa godak palui
Ammo hodai chitti achchi nathi eke
චිට්ට් අරගලෙ හිටියෙ බූරියානි කකා
Mee kathawa balanna gaththe luka nisha
අනර්ග,විශ්නු ,බාච් සුපිරි තුනක් ❤️❤️❤️
නියමයි මේ කතාවෙන් තමයි මේ කොල්ලෝ ටික අදුනා ගත්තේ ලස්සනයි සිරස ඔයාලට තැන්ක්ස් 🌹❤️🙏
අනේ අනර්ඝගේ අත් දෙක ලස්සනයි♥😌
අනේ ශෝක් දෙවෙනී....මරූ...ඒ පාටිය..🥰🥰🥰🥰🥰😘😘😘❤️❤️❤️
ගයාන්...අයියා ..ඔයාගේ රංගනය ..අති විශිෂ්ඨයි...හරිම තාත්ත්විකයි...දෙවනි ..ත් එහෙමයි ..හැමෝම දක්ශයි....ආදරෙයි ...හැමෝටම ..තෙරුවන් සරණයි ..🥰💜️😘
Eka aththa gayan aiya super
මේ කාලේ අපිට තියන stress එකත් එක්ක ලොකු කම් කරන මැරයෝ ඇමතියෝ පෙන්න බෑ... වස්තුවා වගේ එකෙක් කනවා දකින එකත් මාරම අස්වැසිල්ලක්..
අම්මෝ දවසින් දවස කතාව ලස්සන වෙනවා .....සුපිරි අනර්ඝගෙ රඟපෑම....❤❤ හොඳ wedey වස්තුට ගහපු එක 🤺🤺.......ආදරෙයි මිනායා මැණික😘😘🌹🌹
අනර්ඝ ගෙ හිනාව තමයි රටක් වටින්නේ ..වස්තුව ගුටි කද්දි 🤣🤣🤣👌👌👌💕💕💕💕
වස්තු ගුටි කෑවටත් වඩා සතුටුයි මිනා මැනික කතා කරපු එකට 😍❤️
විෂ්නු ගහන විදිහ බලන්න ආපු කට්ටිය කෝ?
වස්තු බයික් එකෙ අව විදිහට හිනා ගියේ මට විතරයි ද 🤣🤣🤣🤣🤣
වස්තු ගුටි කන දවස එනකම් බලන් ඉදපු අය කෝ බලන්න 😀😀😏😏
මේ කතාවෙ කාට මොනාකරත් දෙවනිට නම් මුකුත් කරන්න එපා......අන්තිමට දිගැසි දෙවනි එකතු වෙනවා බලන්න ආසාවෙන් ඉන්නෙ
මමත්
උඹේ අයියගෙ ගෑණි ළගට උඹත් යනවද.......?
අද තමා ලස්සනම.දෙවනිගෙ රගපෑම නම් අතිවිශිෂ්ටයි හරිම ලස්සනයි .කියන්න වචන නෑ .එවාට ලැබෙන චරිතය උපරිමයෙන්ම රගපානවා.ඊලගට හොදම සහ ජනප්‍රියම නළුවා සම්මානය ලැබියයුතුයි.ආදරෙයි හැමදාමත් දෙවැනි .💖💖💖💖💖💖💖💖
ඇත්තටම දෙවැනි ලස්සනට at karanava😍😍😍
පොත්ට පාට කෙල්ලො දෙන්න තුන්දෙනා වටේ කැරකෙන මල් චරිත වල වඩා බාච් විශ්නු යශ් සුපිරි ඉතින්
අනිවා... රියල් නලුවො
Yesss✔️
අනර්ඝ හිනා වෙද්දි ලස්සනයි 🥺❤️
ස්නේහා නිකන් Husband මැරුන Wife වගෙනේ ඉන්නෙ . නිර්වාන් එක්ක සම්බන්ධයක් තිබුනෙ වත් නැතුව ඔච්චර හිතින් ආදරයක් ඇති වෙන්න පුලුවන්ද.පවු දිගසි.නිර්වාන් ගේ ඔක්කොම සැර දිගසිට විතරයි.
අනර්ඝ අයියා ඔයා හිනා වෙද්දී අමුතුම ලස්සනක් තියෙනවා
රෙදිමෝලවත්තේ අනර්ඝ❤ගැම්මක් තමයි ඉතින්
අද කොටසනම් නියමයි.වස්තුවත් හොදට කෑවා.මිනායටත් හොදයි දැන් .👍👍👍👍👍
මේක ටෙලීඩරාම එකක් .... මේ සියලුම දෙනා එයාලගේ දස්කම් රගපාමින් පෙන්නන්නේ අපේ විනෝදාන්සය සදහා එයාලා කාටවත් බනින්න එපා හැමෝටම තෙරුවන් සරණයි ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ආන්නෙකයි කියන්නේ🤣🤣
කාලයක් තිස්සේ බලා සිටි ඒ සුන්දර මොහොත....😍ගැම්මක් තමා අනා ❤️"කියා දෙන්න ආදරේ තරම්" 💕
❤❤❤
අද තමා වස්තු බල්ලෙක් උනෙ 😹😹😹😁
ලොකූගෙ චරිතෙට වඩා අනාව highlight කතාව පුරාම.. හැමදාම එකම තැන එකම විදියට ඇදගෙන යන් නැතුව දවසින් දවස එකේක මරු මරු සීන් ඇඩ් වෙද්දි කතාව ඉවර වෙනවටත් ලෝබ හිතෙනව
දුන්නා නේද දීමනාව😂😂😂බලන් හිටියේ ඕකා කනකම්😂අනාගෙන් කනෝ වගෙද බාචි විශ්නු ඩබලගෙන් කනෝ😂
Mamath.
මිනාගේ රගපෑම නම් නියමයි 👌 ❤️😍🔥
නියමයි ... ගොඩාක් දවස් ඉදලා බලන් හිටපු මොහොතක්..🥰🥰❤️👍👍 KDAT crew එකටම ස්තූතියී මේ වගේ ලස්සන නිර්මාණයක් අපිට ගෙනාවට. ලුකා පේන්න නෑනේ ගොඩාක් දවසකින් ... 🤔🤔 හැමෝම දක්ෂයි. ...👏👌 ගොඩාක් පාළුයි මිනාගේ කථාව නැතුව හෙටවත් කතුර වගේ කථා කලොත් හොදයි. 😔😔 ආදරෙයි ❤️කියා දෙන්න ආදරේ තරම් ❤️
ආදරෙයි දෙවනි ගොඩාක්.මේ සිද්ධිය වෙනකම් බලන් හිටියෙ ගොඩාක්
දෙවැනි , වසන්ත , bachi, විෂ්ණු , linka , ලොකු me සේරම සුපිරි ❤❤
මීනාට මතකේ ආවා වගේ අනේ එක කොච්චර ලෝකු දෙයක්ද මීනාගේ කටහඩ නැතිව හරිම පාලුවෙන් හිටියේ බජව්ව නම් මරු සින්දු කියලා ජෝලියෝ ඉන්න දැන්නම් මාරම සතුටක් එන්නේ කතාව ඉදිරියට හොද කොටස් යයි වගේ හැමදාමත් ආසාවෙන් බලන්නේ කියා දෙන්න ආදරේ තරම් නාට්‍යය ෆෝන් එකෙන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏👍😁🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘🤙🤝✌️🤟😀🤘🤗👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴
අනෙහ්..මෙච්චර ලස්සන episode එකක් ..අනා......විශ්ණු.......බාචී.........නියමයී...
දෙවෙනි නිසාමයි කතාවට මෙච්චර කැමති . I like yash 😋
අසාවෙන් බලා සිටි දවස අද මීනයා කතා කරා දෙවනි වස්තුට නෙලපු හැටි මේ දවස එනකල් බලා සිටි අය ඉන්නවාද ....💪💪👍👍👍👍👍💪💪💪💪💪👍👍👍👍💪💪
වස්තුගෙ විශ්ණුගෙ acting මරු.වලියෙන් තමයි එයාල කව්ද කියල හරියටම තේරුනේ
රෙදි මොලවත්තේ අනා... ගැම්ම තමා...💪💪💪💪💪💪අසාවෙන් බලන් නේ රෙදි මොලවත්තේ අනා නිසා
අම්මෝ වස්තුව තොට භාචි විශ්නු ගහපු විදිහ KetayiLejjayi Hurikitayi 😅😅😅😅😅
දෙවෙනි තමයි හොදටම කලේ යශ්ගෙ ඇක්ෂන් නම් ඇත්තටම නියමයි 🌹🌹❤️❤️
අනේ අපිට ආයෙමත් මිනාගෙ තතා අහන්න පුලුවන්🙏🏽❤️🔥👍
😂😂😂වස්තුවා හොදට කනවා බලන්න මාර ආශාවෙන් හිටියේ .....ඒක ඉශ්ට කලාට පින්🙏😁😁😁😁❤😍
දෙවනි නම් මාරයි නියෙමෙට රගපානව එළ තව තවත් හොදට රගපාන්න පුලුවන් වෙන්න කියල පාර්තනා කරනවා
අද නම් නියමයි .දෙවෙනි ,විශ්නු ,බාචි 👍👍👍
කියාදෙන්න අදරේ තරම් බලපූ හොදම කොටස අනා මරූ බන් 😍👊🤙
දෙවැනි🥺♥️විෂ්ණු🥺♥️
විෂ්ණුගෙ ඇක්ටිං නම් සුපිරියි🥺💥❤️
මං ඇත්තටම බාචිගෙ චරිතෙටත් ආදරෙයි දෙවෙනිට වගේම.
නදුනට ගහන්නෙ කවද්ද අනර්ඝ 😅😅😅😅😅 ඕකගෙ කටින් ලෙ එන්න ගහන්න ඕනේ...චීත්තයා..ඌ වසන්තට වඩා ලොක්ක වෙන්න හදන්නේ
නියමයි අනා නියමයි වස්තුවාට ගහනකොට පුදුම සතුටක් ඇතිවුණේ බාචි ..විෂ්ණු ..සුපිරි ඔය වගේ නදුනයාටත් නෙලන්න තියෙන්නේ
කෙල්ලෙක් එක්ක love කරලා වත් ගන්න බැරි සතුටක් ගත්තෙ වස්තුව ගුටි කන කොට 😘
විශ්නු ❤️දෙවනි❤️බාචි
අම්මෝ වස්තුට දුන්නු ගුටි ටිකනම් මරු.... 😂😂😂👌නියමයි ධනුස්ක මල්ලි ❤❤
මිනා "අාච්චි අම්මේ" කියද්දි අැස් වලට කඳුලු අාවෙ මට විතරද 😪😭 එ් තරමට කතාවට අැබ්බැහි වෙලා දැන් ❤❤
ඇත්තමයි ඇගටත් එකක් උනා මගෙ.😥😥
සුපිරි නෙලිල්ල විශ්නු❤️❤️ එහෙම තමයි ඉන්න ඕන අනර්ග
දෙවෙනි හරි ලස්සනට රඟපානවා.. සුබපැතුම් 💙රවන තැන නියමෙටම රවනවා.... හිනාවෙනකොටත් ඒක නියමෙටම තියෙනවා...
කෝ වස්තු ඔයාගේ අර ලස්සන හිනාව😄
වස්තු ගුටි කනවා බලන්න ගොඩක් ආශාවෙන් හිටියෙ.අද ඒකත් ඉශ්ට උනා.අනේ දවස් ගානක් බලන් හිටියෙ මිනා කතාකරනකන්.thanks Dhanuska aiye❤❤
අම්මෝ මීනා කතා කලා එහෙනම් ආච්චි සීයගෙ සතුට 🙏🙏🙏🙏🙏
ස්නෙහ ලගදි මිනාගෙ සිහිය ආවෙ නැති එක ලොකු දෙයක්
ඒක බලන්න බලන්න ආසයි ඕයි අනා එහෙනම් වස්තුට දුන්නා නෙ ඔය මදි ඊලගට කන්නෙ සීසර් වසන්ත අනාව කපපු එකට 👊 රෙදිමෝලවත්තෙ අනා + සීසර් වසන්ත 🤣🤣🤣 ගැම්මක් නේහ් පට්ටම කතාව ❤️
බොරු කියන්න ඕනෙ නෑ නෙ.මේ ස්නේහගෙ මූණ හැමදාම මෙහෙම දැකලා එපා වෙලා .ඒ මූණට හිනාවක් ගේන්නම බැරිද අප්පා.
වස්තුටඔහොම වෙන්න ඕන🤣🤣අනර්ඝ👍👍❤
දෙවෙනිගෙ හිනාව.....♥️♥️ විශ්ණු ඔයා මරු අනෙ.....
ජනප්‍රිය නළුවා දෙවනි තමා ❤️
දෙවෙනි oya nam patta super perfect excellent oya inna නිසාම හැමදාම කතාව බලනවා
🔴 Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | පසුගිය කොටස් සියල්ල නරඹන්න 👉 bit.ly/3nZCvbv
අර නිලපබලු ජරාව නවත්තනවද
@@pradeepaebuldeniya2761 to
නීල පබළු ඇත්ත ටම එපාම වුණා
@@sriyanisamarakoon9959 a aà
Math godaaakk adarei
වස්තුවා ඉල්ලන් කෑවා🤣 දෙවැනිව ඊලඟ පාර ජනප්‍රිය නලුවා කරන්න කව්ද කැමති❤️
Mn kamathi 😻
🏆️👍💕
Mamath
👍👍👍👍👍👍
Math akenma kamathi
වස්තු ඇදගෙන නානව බලන්න ගොඩක් ආශාවෙන් හිටියෙ. අද ඒ ආශාව ඉශ්ඨ වුණා...... Thanks ධනුෂ්ක අයියා......😍😍👍
බයියෝ ගුටිකාපු දවසේ තිබුණ සතුට
aniwryen 😂😂
අම්මෝ මම 😂😄
@@chathurikajayamini6004 at
😃😅😅
කතාවෙ ඉන්න අවංක,හිත හොද විශ්ණු වගේ අහිංසකයෙක්ට කරපු දේට නම් වස්තුට ඔහොම වෙන්නම ඕන😒අනර්ඝගෙ නම වගේම කරපු වැඩෙත් අනර්ඝයි ♥️👍
🥰🥰🥰🥰🥰🥰🥰🥰
@@djdekari3211 live eke hitiyane 🙋
Ane nikm palayan
@@sankalparuvinda7103 🤣🤣✋
Katawa balanna bnewe comment balanna enne 😂😂 vishnui anragai badaganin
දෙවෙනිලාගෙ වලිවලට ආස නිසාම කතාවට මෙච්චර ඇබ්බැහි උන මන් වගේ කට්ටිය ඉන්නවද 😘😘😘😘ස්නේහලාගේ මල් සීන් කැලේ මේ වලි එක්ක බලද්දී 😍😍
😌❤️
ඉන්නෝ
ඉන්නවෝ
😘😘😘😘
ආයෙත් අහලා❤️😊
බාචි විශ්නු දෙවෙනි වසන්ත ...සුපිරිම නලුවො 😘😘😘
වස්තුට වගේම නදුනයට පනිශ්මන්ට් එක දෙන දවස අදට වඩා සතුටුයි 😍😍😍😍😍
එකටම ඉඳලා හැංගි හොරා වල කපන නදුනයා වස්තුට වඩා තිරිසනෙක්...
එ්කෙන්ම
@@madhuwaruna3692 ඔව් මට ඔකව පේන්න බෑ
@@senavirathnadarshani8414 😍😍
@@madhuwaruna3692 සිරා
අනර්ඝ ගෙ චරිතෙ නම් superb…❤️ ආසම චරිතේ අනර්ග 😍… ප්‍රධාන නලුවටත් එහා කැපිලා පේනවා...🔥 වස්තුට රඟපාන නළුවාth දුෂ්ඨ චරිතේ නියමට කරනවා..
නදුන් කනවා ලගදීම 😂
@@pushpadamayanthi6466 aniwaryenma uth Kann one hoda kamak..
Anarganam supar
අනර්ඝ සුපිරි පොරක්නෙ.වස්තුව සුපිරියටම ඇදගෙන නැැවා .
ඉතින් අනර්ගනෙ මේකෙ ප්‍රධාන නලුවා..
දෙවෙනි නැත්තම් කතාවේ ගැම්මක් නෑ කියලා කියන සෙට් එක කෝ ❤️😍😍 සුපිරි දෙවෙනි ❤️❤️❤️❤️ අනිත් එක මිනාට සනීප උන එක
Ammo ow
මම හිතුවෙ නැහැ විෂ්ණු ගහයි කියලා 😂😂 දුන්නා නේද සුපිරි පරි ඉතිරෙන්නම 😂🤗👌 ඊළඟට නදුනටත් මේ වගේ ගේමක් සෙට් කරානම් හොඳයි 😂🤗
නදුනය කන්න ඕනි සැපටම.🤜
@@imalshaharshani5870 🤗😂👌
Matath asai naduna kanawa balanna puduma lokuwak ekage tiyenne
😂😂😂
Oww mita wada kawath kamakna u nam
ගහන කොට මට විතරද හින ගියේ....නියමයි ....❤️❤️❤️❤️❤️🙏
ඇයි මට
Ow ai a...🤣🤣
මට ලාවට නැටවුනා...🤣
Ai mata 😄😄😄😄
apo ow u nikan gehuwa badagena kollo gahanna wage heduwe
අනර්ඝ තමා ජනප්‍රියම නළුවා......😍😍😍
නලුවෙක්ට ආදරේ කරන්න ලස්සනට අදගත්තු පෙම්වතාගේ චරිත ම රගපාන්න ඕනි නෑ..❤️
නියමයි දෙවෙනි..අනේ මටත් ඔයා වගේ අයියෙක් හිටියනම්...කතාවට උනත් ඔයාට මන් මාර විදියට කැමති...ඒ ශක්තියට...ජේසු පිහිටයි දෙවෙනි..👍👍
අම්මෝ මේක මගේ ජිවිතේ බලපු හොදම කතාව යකු අවරුදු 53ක් උන මටත් මේකට මෙච්චර ලෝබ නම් තරුණ ජවයට කොහොම ඇත්ද මාරම කතා නිර්මාණයක්
කතාවට වස්තු කියන්නෙ සර්පයෙක්,, අනේ කතාවෙ මොනව ලියවිලා තිබුනත් බාචිටවත් විශ්ණුටවත් වස්තුගෙන් කරදරයක් වෙන කොටසක් නම් එපා දනුෂ්ක අයියේ...
අනෙ ඔව්
ඒක නම් ඇත්ත
ඔව් අපිටනං බෑ ඕව බලන්න......
Wastu hariyata tell siya wage
අද කෝ අර පවුඩර් බබා නිර්වාන් .🤣🤣 ඒ අතින් බාචිගෙයි.විස්නුගෙයි චරිත සුපිරියි ..🌹🌹
කොයිවෙලේ බැලුවත් බංකුවට වෙලා හූල්ල හූල්ල ඉන්න නිර්වාන් සෙබෙස්තියන් එන දවසට පෙන්නවත් නෑ 😂
😂😂
ඒකනේ සෙව්මි මටත් ඒකම හිතුනා😂😂😂😂😂
@@hemikafonseka5622 😂
Eka thma wede නේද
ඩ්‍රාමා එක බලන්නේ අනර්ග නිසා ❤️😘❤️😘 ආදරරෙයි යශ් අයියේ 🥺🥺🌺🌺🌺🌺
අනර්ඝ ට කැමති කට්ටිය ලයික් කරන්න
වස්තු චන්ඩියා පව් බල්ලෙක් වගේ ගුටි කනවා....😃 අනර්ඝ නියමයි ඔයා...මීනා අනේ සනීප වෙන්න මැණික පාළුයි ඔය හඩ නැතිව....☹️ බාචි ඔයත් සුපිරි වැඩ්ඩෙක් නේ..❤❤❤❤❤
නියමයි අනා😅😅ඔයාගෙ ඇක්ටින් නම් මරු අනෙ😮ගොඩක් ආදරෙයි ඔයාට❤❤❤❤මම ආසම නළුවෙක් ඔයා
ඔක්කොටම වඩා සතුටුයි මිනා මැණික කතා කරපු එකට😍❤️
විශ්නුගේ රගපෑම නම් සුපිරියක්ම තමයි ... 🤘❤️ වස්තු ඉල්ලගෙනම කෑවා.
ඔයාලගේ වචන වලින් කියනව නම් පට්ටම පට්ටයි දෙවෙනි ඔයානම් ඔයාවගේ පුතෙක් මටත් හිටිය නම් මමත් අද රැජිනක් පුතේ හරිම ලස්සනයි ඒ වගේම තාත්විවගේමයි පුතේ ඔයාගේ රගපෑම් මගෙන් සුබපැතුම් පුතේ ඔයාට ❤❤❤❤😘
💞💞💞
කොහොමත ඉවසල ඉවසලා බැරිම තැන පීඩිත පන්තියේ ජනතාවගේ කේන්තිය ඇවිස්සුනාම 👌 9 වෙනිදා කාලකණ්ණි 225 අවදි කරේ අන්න එහෙම සිංහයෝ ටිකක්👍👏💯💪
වස්තු ගුටිකන එක රිවයින් කරකර බලපු උන් කෝ😅😅😅
මිනායා කතා කරද්දි දාන ඒ ටෝන් එක ඒ මියුසික් එකට මගෙ ඇස් දෙකට කදුළුත් ආවා ආදරෙයි මිනා 😔🥰😔🥰
Mageth
වස්තු ට ඔහොම වෙලා මදි අහිංසකයන්ට කරන දේවල් වලට😡😡😡
විෂ්ණු,අනර්ඝ,බාචි❤️
මම එදා කීව දේම තමා අදත් කියන්නෙ.. දෙවනි කියන්නෙ ගැම්මක් 💪 තමා එකෙන්ම......
වස්තුට දුන්නු තෑගි නදුන්ට දෙන්නෙ කවද්ද..😆
ammo e dawasa ndda danna ne 🙄
චුුටි කෙල්ලගෙ දෙබස් නැතිව සතියක් නොකෑව වගෙයි හිටියෙ ඒකත් හරි බුදු සරනයි චුුටි මැණිකේ
ආචිචී අමිමෙි........
අමිමෝ දැනුන සතුට ❣️❣️❣️
කොච්චර සතුටු උනත් ලාමායි මේක දෙවෙනිගෙ බාචීගෙ විස්නුගේ ජිවීත වල ලොකු විනාශයක පටන් ගැන්ම වෙන්න පුලුවන් නෙද
ඔව් නෙද, වසන්තය වෙඩි කාපු ඌරා වගේ
Yes
කෝ අනේ ලුකා අයියා ( ishara ) එයත් ඔතන හිටියනම් තමයි මරු.... අද නං කතාව ගොඩක් ලස්සනයි 😘😘😘😘😘😘
මේක කථාවක් උනත් වස්තුට ගහද්දි මට මහ කුරිරු සතුටක් දැනෙනවා
අම්මෝ මටත්
එකෙන්ම
මටත් එහෙමයි
මටත් 😂
@@tashini7207 👍🏻
අලුත් රංගන ශිල්පීන් උනත් රඟපානව කියල නොදැනෙන්නම වැඩේ කරනව. ගොඩක් කතා වල චරිත ඕවර් ඇක්ටින් යනව. ඒත් මුං ටිකනම් මරු
එකනම ඇත්ත විෂ්ණු .භාෂි..දිගැසි.යෙහෙනි සුපිරිම චරිත තමයි
කුරුල්ලකු ජීවත්ව සිටිනවිට ඌ කුහුඹුවන් අනුභවය කරයි.කුරුල්ලකු මිය ගිය විට කුහුඹුවන් කුරුල්ලව අනුභවය කරයි.
එක් ගසකින් ගිනිකූරු මිලියන ගණනක් සෑදිය හැකිය.නමුත් එක් ගිනි කූරකින් ගස් මිලියන ගණනක් විනාශ කල හැකිය.
කිසිවෙකුව කිසිවිටෙක අවතක්සේරු නොකරන්න.එක් මොහොතකින් සියල්ල වෙනස් වී යා හැකිය.ඔබ අද ප්‍රබල විය හැක.නමුත් කාලය අප හැමට වඩා ප්රබලය...🕔🕠🕕
සුබ දවසක් ඔබට.ඇවිත් යන්න අපෙ පැත්තටත්...ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏
a katawa nam atta
Gammac
සුපිරිම කතාව
@@anuruddikasenarath6073 ස්තූතියි...
@@thisaraya8997 👌🏻
දෙවෙනි නිසා අසාවෙන් බලන්නේ දෙවෙනි තිගැසී තමා ගැලපෙන්නේ.
ලුකාව මතක නැද්ද කාටවත් 😒 චිට්ටි ආච්චිත් නැහැ මේ ටිකේ
වස්තු කන කොටසේ ලුකාත් ඉන්න තිබිබෙි.
Luka nethuwa godak palui
Ammo hodai chitti achchi nathi eke
චිට්ට් අරගලෙ හිටියෙ බූරියානි කකා
Mee kathawa balanna gaththe luka nisha
අනර්ග,විශ්නු ,බාච් සුපිරි තුනක් ❤️❤️❤️
නියමයි මේ කතාවෙන් තමයි මේ කොල්ලෝ ටික අදුනා ගත්තේ ලස්සනයි සිරස ඔයාලට තැන්ක්ස් 🌹❤️🙏
අනේ අනර්ඝගේ අත් දෙක ලස්සනයි♥😌
අනේ ශෝක් දෙවෙනී....මරූ...ඒ පාටිය..🥰🥰🥰🥰🥰😘😘😘❤️❤️❤️
ගයාන්...අයියා ..ඔයාගේ රංගනය ..අති විශිෂ්ඨයි...හරිම තාත්ත්විකයි...දෙවනි ..ත් එහෙමයි ..හැමෝම දක්ශයි....ආදරෙයි ...හැමෝටම ..තෙරුවන් සරණයි ..🥰💜️😘
Eka aththa gayan aiya super
මේ කාලේ අපිට තියන stress එකත් එක්ක ලොකු කම් කරන මැරයෝ ඇමතියෝ පෙන්න බෑ... වස්තුවා වගේ එකෙක් කනවා දකින එකත් මාරම අස්වැසිල්ලක්..
අම්මෝ දවසින් දවස කතාව ලස්සන වෙනවා .....සුපිරි අනර්ඝගෙ රඟපෑම....❤❤ හොඳ wedey වස්තුට ගහපු එක 🤺🤺.......ආදරෙයි මිනායා මැණික😘😘🌹🌹
අනර්ඝ ගෙ හිනාව තමයි රටක් වටින්නේ ..වස්තුව ගුටි කද්දි 🤣🤣🤣👌👌👌💕💕💕💕
වස්තු ගුටි කෑවටත් වඩා සතුටුයි මිනා මැනික කතා කරපු එකට 😍❤️
විෂ්නු ගහන විදිහ බලන්න ආපු කට්ටිය කෝ?
වස්තු බයික් එකෙ අව විදිහට හිනා ගියේ මට විතරයි ද 🤣🤣🤣🤣🤣
වස්තු ගුටි කන දවස එනකම් බලන් ඉදපු අය කෝ බලන්න 😀😀😏😏
මේ කතාවෙ කාට මොනාකරත් දෙවනිට නම් මුකුත් කරන්න එපා......අන්තිමට දිගැසි දෙවනි එකතු වෙනවා බලන්න ආසාවෙන් ඉන්නෙ
මමත්
උඹේ අයියගෙ ගෑණි ළගට උඹත් යනවද.......?
අද තමා ලස්සනම.දෙවනිගෙ රගපෑම නම් අතිවිශිෂ්ටයි හරිම ලස්සනයි .කියන්න වචන නෑ .එවාට ලැබෙන චරිතය උපරිමයෙන්ම රගපානවා.ඊලගට හොදම සහ ජනප්‍රියම නළුවා සම්මානය ලැබියයුතුයි.ආදරෙයි හැමදාමත් දෙවැනි .💖💖💖💖💖💖💖💖
ඇත්තටම දෙවැනි ලස්සනට at karanava😍😍😍
පොත්ට පාට කෙල්ලො දෙන්න තුන්දෙනා වටේ කැරකෙන මල් චරිත වල වඩා බාච් විශ්නු යශ් සුපිරි ඉතින්
අනිවා... රියල් නලුවො
Yesss✔️
අනර්ඝ හිනා වෙද්දි ලස්සනයි 🥺❤️
ස්නේහා නිකන් Husband මැරුන Wife වගෙනේ ඉන්නෙ . නිර්වාන් එක්ක සම්බන්ධයක් තිබුනෙ වත් නැතුව ඔච්චර හිතින් ආදරයක් ඇති වෙන්න පුලුවන්ද.පවු දිගසි.නිර්වාන් ගේ ඔක්කොම සැර දිගසිට විතරයි.
අනර්ඝ අයියා ඔයා හිනා වෙද්දී අමුතුම ලස්සනක් තියෙනවා
රෙදිමෝලවත්තේ අනර්ඝ❤ගැම්මක් තමයි ඉතින්
අද කොටසනම් නියමයි.වස්තුවත් හොදට කෑවා.මිනායටත් හොදයි දැන් .👍👍👍👍👍
මේක ටෙලීඩරාම එකක් .... මේ සියලුම දෙනා එයාලගේ දස්කම් රගපාමින් පෙන්නන්නේ අපේ විනෝදාන්සය සදහා එයාලා කාටවත් බනින්න එපා හැමෝටම තෙරුවන් සරණයි ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ආන්නෙකයි කියන්නේ🤣🤣
කාලයක් තිස්සේ බලා සිටි ඒ සුන්දර මොහොත....😍
ගැම්මක් තමා අනා ❤️
"කියා දෙන්න ආදරේ තරම්" 💕
❤❤❤
අද තමා වස්තු බල්ලෙක් උනෙ 😹😹😹😁
ලොකූගෙ චරිතෙට වඩා අනාව highlight කතාව පුරාම.. හැමදාම එකම තැන එකම විදියට ඇදගෙන යන් නැතුව දවසින් දවස එකේක මරු මරු සීන් ඇඩ් වෙද්දි කතාව ඉවර වෙනවටත් ලෝබ හිතෙනව
දුන්නා නේද දීමනාව😂😂😂බලන් හිටියේ ඕකා කනකම්😂අනාගෙන් කනෝ වගෙද බාචි විශ්නු ඩබලගෙන් කනෝ😂
Mamath.
මිනාගේ රගපෑම නම් නියමයි 👌 ❤️😍🔥
නියමයි ... ගොඩාක් දවස් ඉදලා බලන් හිටපු මොහොතක්..🥰🥰❤️👍👍 KDAT crew එකටම ස්තූතියී මේ වගේ ලස්සන නිර්මාණයක් අපිට ගෙනාවට. ලුකා පේන්න නෑනේ ගොඩාක් දවසකින් ... 🤔🤔 හැමෝම දක්ෂයි. ...👏👌 ගොඩාක් පාළුයි මිනාගේ කථාව නැතුව හෙටවත් කතුර වගේ කථා කලොත් හොදයි. 😔😔 ආදරෙයි ❤️කියා දෙන්න ආදරේ තරම් ❤️
ආදරෙයි දෙවනි ගොඩාක්.මේ සිද්ධිය වෙනකම් බලන් හිටියෙ ගොඩාක්
දෙවැනි , වසන්ත , bachi, විෂ්ණු , linka , ලොකු me සේරම සුපිරි ❤❤
මීනාට මතකේ ආවා වගේ අනේ එක කොච්චර ලෝකු දෙයක්ද මීනාගේ කටහඩ නැතිව හරිම පාලුවෙන් හිටියේ බජව්ව නම් මරු සින්දු කියලා ජෝලියෝ ඉන්න දැන්නම් මාරම සතුටක් එන්නේ කතාව ඉදිරියට හොද කොටස් යයි වගේ හැමදාමත් ආසාවෙන් බලන්නේ කියා දෙන්න ආදරේ තරම් නාට්‍යය ෆෝන් එකෙන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏👍😁🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘🤙🤝✌️🤟😀🤘🤗👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴
අනෙහ්..මෙච්චර ලස්සන episode එකක් ..අනා......විශ්ණු.......බාචී.........නියමයී...
දෙවෙනි නිසාමයි කතාවට මෙච්චර කැමති . I like yash 😋
අසාවෙන් බලා සිටි දවස අද මීනයා කතා කරා දෙවනි වස්තුට නෙලපු හැටි මේ දවස එනකල් බලා සිටි අය ඉන්නවාද ....💪💪👍👍👍👍👍💪💪💪💪💪👍👍👍👍💪💪
වස්තුගෙ විශ්ණුගෙ acting මරු.වලියෙන් තමයි එයාල කව්ද කියල හරියටම තේරුනේ
රෙදි මොලවත්තේ අනා... ගැම්ම තමා...💪💪💪💪💪💪අසාවෙන් බලන් නේ රෙදි මොලවත්තේ අනා නිසා
අම්මෝ වස්තුව තොට භාචි විශ්නු ගහපු විදිහ
Ketayi
Lejjayi
Hurikitayi 😅😅😅😅😅
දෙවෙනි තමයි හොදටම කලේ යශ්ගෙ ඇක්ෂන් නම් ඇත්තටම නියමයි 🌹🌹❤️❤️
අනේ අපිට ආයෙමත් මිනාගෙ තතා අහන්න පුලුවන්🙏🏽❤️🔥👍
😂😂😂වස්තුවා හොදට කනවා බලන්න මාර ආශාවෙන් හිටියේ .....ඒක ඉශ්ට කලාට පින්🙏😁😁😁😁❤😍
දෙවනි නම් මාරයි නියෙමෙට රගපානව එළ තව තවත් හොදට රගපාන්න පුලුවන් වෙන්න කියල පාර්තනා කරනවා
අද නම් නියමයි .දෙවෙනි ,විශ්නු ,බාචි 👍👍👍
කියාදෙන්න අදරේ තරම් බලපූ හොදම කොටස අනා මරූ බන් 😍👊🤙
දෙවැනි🥺♥️විෂ්ණු🥺♥️
විෂ්ණුගෙ ඇක්ටිං නම් සුපිරියි🥺💥❤️
මං ඇත්තටම බාචිගෙ චරිතෙටත් ආදරෙයි දෙවෙනිට වගේම.
නදුනට ගහන්නෙ කවද්ද අනර්ඝ 😅😅😅😅😅 ඕකගෙ කටින් ලෙ එන්න ගහන්න ඕනේ...
චීත්තයා..ඌ වසන්තට වඩා ලොක්ක වෙන්න හදන්නේ
නියමයි අනා නියමයි වස්තුවාට ගහනකොට පුදුම සතුටක් ඇතිවුණේ බාචි ..විෂ්ණු ..සුපිරි ඔය වගේ නදුනයාටත් නෙලන්න තියෙන්නේ
කෙල්ලෙක් එක්ක love කරලා වත් ගන්න බැරි සතුටක් ගත්තෙ වස්තුව ගුටි කන කොට 😘
විශ්නු ❤️දෙවනි❤️බාචි
අම්මෝ වස්තුට දුන්නු ගුටි ටිකනම් මරු.... 😂😂😂👌නියමයි ධනුස්ක මල්ලි ❤❤
මිනා "අාච්චි අම්මේ" කියද්දි අැස් වලට කඳුලු අාවෙ මට විතරද 😪😭 එ් තරමට කතාවට අැබ්බැහි වෙලා දැන් ❤❤
ඇත්තමයි ඇගටත් එකක් උනා මගෙ.😥😥
සුපිරි නෙලිල්ල විශ්නු❤️❤️ එහෙම තමයි ඉන්න ඕන අනර්ග
දෙවෙනි හරි ලස්සනට රඟපානවා.. සුබපැතුම් 💙
රවන තැන නියමෙටම රවනවා.... හිනාවෙනකොටත් ඒක නියමෙටම තියෙනවා...
කෝ වස්තු ඔයාගේ අර ලස්සන හිනාව😄
වස්තු ගුටි කනවා බලන්න ගොඩක් ආශාවෙන් හිටියෙ.අද ඒකත් ඉශ්ට උනා.අනේ දවස් ගානක් බලන් හිටියෙ මිනා කතාකරනකන්.thanks Dhanuska aiye❤❤
අම්මෝ මීනා කතා කලා එහෙනම්
ආච්චි සීයගෙ සතුට 🙏🙏🙏🙏🙏