වර්ෂ අවසාන අති උත්කර්ශවත් Copy Chat Live | 2024-12-29
HTML-код
- Опубликовано: 31 дек 2024
- වර්ෂ අවසාන අති උත්කර්ශවත් Copy Chat Live | 2024-12-29
අමල් පෙරේරා
බාචි සුසාන්
දිනක්ෂි ප්‍රියසාද්
සාරංග දිසාසේකර
ඉරේෂා අසංකි
හනා ෂෆා
කමල් අද්දරආරච්චි
සබීතා පෙරේරා
භාතිය ජයකොඩි සමගින් සන්තුෂ් වීරමන්
උරේෂා රවිහාරි
Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
#HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVCopyChat #CopyChat #CopyChatLive
තායිලන්තෙ තියෙන්නෙ රත්මලානෙ කියල අදනෙ දැන ගත්තෙ😂
😅😅😅😅
😅😅😅😅
hamathissema kiyewwa nee 29 wenida තායිලන්තයේ නැවක කිය කිය..e nisama ynna bari welada koheda 😂
😂😂😂😂😂😂
සාර°ග අයියේ ඔයා අපි ආදරේ කරන නලුවෙක්... ❤❤ හැබැයි ඒ ආදරේ නැති වෙනවා.. හිරු ස්ටාර් නිසා.. තනිකර බොරු ජනතාපරමාදිපත්යක් කියලා . .රුක්ශාන් අයියා පව් ..... තනිකර බොරු මුන් කරන්නේ ....
හිරු😂😂😂 හිරු ස්ටාර් එකේ කමෙන්ට් ඕෆ් කරලා පව් දෙයියනේ ..කැත් වැඩ එපා.
කෘස් නැවක් හොයපු අය 👻👻👻🤭
අනෙද කියන්නෙ
ඇත්තටම කෝ
නිවේදිකාව රෙදි අැඳල හැමදාම ඔහෙම හිටපං🙈🙈🙈
Pita nah yako eth 😅
ඇයි අන්හේ බලන අපිට මෙහෙම කරන්නේ ඔයලා කලින් කියපු කට්ටිය බලන්න හෙන අසාවෙන් හිටියේ 😒 හිරැ ඔයාලන්ම් අන්හේ මන්දා ... සජිත , ඉසුරැ , කුසල් , පියුමාලි , බන්දු 🥺😢
Ow appa...kiyapu kattiya neweine😢
හරිම ලස්සනයි දිනක්ෂි අක්කි,සබිතා අක්කි,උරෙෂා අක්කි , සාරංග අයියා,භාතිය අයියා,කමල් අයියා හැමොම නිසා අද රත්මලාන පරිශ්‍රය කලඑළි වෙලා.කාවිංග අයියයි නර්මදා අක්කියි හොඳට Hiru tv වර්ෂ අවසානිය Copy Chat Programme එක කලා.
දිනා අද මාර ලස්සනයි 💝
කැත වැඩ කරන්න එපා හිරු
වැදගත් මිනිස්සු ඇවිත් ඉන්න වැඩසටහමක වැදගත් විදියට හැසිරෙන්න මේ නිවේදකයයි නිවේදිකාවයි දන්නෙම නැද්ද? අනිත් එක හැමෝගෙන්ම හැමදාම එකම ප්‍රස්නෙ අහන්නැතිව ලස්සන ප්‍රශ්න ටිකක් සූදානම් කරගෙන එන්නකො.
Aththa kathaawa.
Medenna giraw wage kiyewwata RANGANA wage aluth adahas nehe rangana karapu kaale eya ahapu prasna medenna ewidiyatama hamadaama ahanawa.
Me wedasatahana me mongal joduwa epaakara.godak kaalekin baluwe thawamath gonkama hadaagena nehe.
Mooodayo dennek boruwata hina wenna vithari danne
කාවිංග දෝනිගෙන් ඈත් වෙයම්ම්😅😅😅
Ow ow
Kawadath mama kemathi saranga dinakshi ge femily life ekata.ජයවේවා .👍👍👍❤
Aniwaryen mamath asama kenek thamai saranga
Skip කර කර හනා ඉන්න ටික බලපු මං 😌🌝.
Math e vage❤❤
Math
,කාවින්ග අමු ගවයා...ගොන් ප්‍රශ්න අහන්නේ.
තායිලන්තයේ යන්න flight ek mis wela 😅
ඇත්තටම හරිම ලස්සනයි ❤❤❤❤❤ ආදරෙයි ඉතින් හැමදාමත් නර්මදා බලන්න කො ලස්සන ඔයාගෙ. ❤❤❤ ආදරෙයි ඉතින් සැමටම නිදුක් නිරෝගී සුවපත් සුවයම ප්‍රාර්ථනා කරනවා සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වල සිට
😂😂😂😂😂
කාවිංග ඔයාගෙ ලස්සන නෝනත් එක්ක සමාදාන වෙලා දරුවට ආදර්ශමත් පියෙක් වෙන්න. මවි පියන් කොහේ හිටියත් ඔයාට ආසිර්වාද කරයි. කවමදාවත් කවුරු කියනදේවලට තමන්ගෙ මුල් කසාදය කඩාගෙන දරුවෙකුට පියෙක් අහිමිකරල ඒ හිත් බිඳින්න එපා. මම ඉගෙන ගත්තෙ මගෙන්මයි මගේ පියා මට නැත්තෙ වයස 8දි. ඒ මිය ගිහින්. මම ඉස්කෝලෙ අනිත් ළමයි තාත්තා එක්ක හුරතල් වෙනකොට මම අඬපු තරම් අනන්තයි. ඒක හන්ද ඒ දේ තවත් දරුවෙක් විදිනවා බලන්න මම කැමති නෑ. ඔයා මේ කමේන්ටි එක බලයි කියල හිතනව. ඒකට උත්තරයක් එවයි කියලත් හිතනව. 😢😢😢😢😢😢
දැන් රත්මලානේට දාපන් පුංචි තායිලන්තය කියලා 😂😂😂
2025 දිවත් මුන් දෙන්නගෙ මේ ගොං ප්‍රරස්න අහාන එක නතර කලොත් මේ වැඩසටහාන බලන්න පුලුවන්😂
ළමයි මේ රථවාහන ප්‍රවාහන නැවක්😂😂😂
සුපිරි අදත් 🎉❤ලස්සනයි 🥰🌹
මම මෙතනට ආවේ bangkok Cruise එක බලන්න. ඒත් ඒක නැති වෙලා ගිහිල්ලා 🙄🤐🙏
Saranga aiyage Personality ek 🫡
මං හිතුවට වඩා මෝඩයි ඔයා කිව්ව එකටනම් ටිකක් අවුල් ගියා කට්ටිය හැමෝම ඉන්න තැනක් නිසා.හරිම ආස කපල් එකක් සාරංග දිනක්ෂි ♥️
Nice pogrom last one End f year thanks oyalata WISHES HAPPY NEW YEAR ❤❤❤❤❤❤❤
Horu samaga hiru
බාචි..වාව්..
උරේෂා ..වාව්..
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ හනා
මේ පකිස්ථානෙද😀😀😀😘😘😘මොනාද බං බොරු කියන්නෙ.වගකීමෙන් බොරු කියපල්ලා.....ඔක්කොටම ජය....ජය නව වසරක්.....
මමනං සබීතා,සාරංග, උරේෂා ඉන්න ටික විතරයි ස්කිප් කරකර බැලුවෙ හරි ම බෝරිං,කට්ටියයි වැඩ සටහනයි දෙකම අද
මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ හැමෝමලව වෙනම ලස්සනක් තියනව ❤
😂
නර්මදා ඇන්ටිගෙ ඇඳුම විතරයි වැදගත්🙂
රැක්ෂාන්. අනිවාර්යයෙන්ම ඉන්න ඕනම පුරුක්. ඇත්තටම හරිම ලස්සනයි
Katteyatama harem adrei denakse lassanai❤❤❤❤❤❤❤❤❤❤❤
මේ දවස්වල හිරුගෙ දශාව හොඳ නෑ වගේ කෝ අර තායිලන්තයේ නැව 😂😂😂
උබලා තායිලන්තෙ යනවා කීවා නේද 😅😅
😂😂😂
කෝ අනුත්තර ,පියුමාලි ,සමරසින්හ ,වන්නිආරච්චි , කුසල්
Today's program turned out to be one of the most unsuccessful ones, unfortunately. The atmosphere was tense and uncomfortable for both the artists and the hosts. Narmada's poor qualities and inappropriate behaviour as a host, treating the show like an informal chat at home, only worsened the situation. However, Saranga's proper responses helped salvage it slightly. Today’s program is truly disappointing. Narmada, as a host, you could have done much better. Please try to maintain some manners and professionalism in your role. Take inspiration from Rangana and avoid going overboard with craziness or awkwardness. Strive for a balanced mix of humour, gossip, dancing, and chatting to create an enjoyable experience for the fans and the artists.
හනා කාවිංග machine couple neda...❤ කාවිංග ගේ ඇස් වල පේනවා.හනාට ගොඩාක් එයා ආදරෙයි වගේ එකක්♥️
Mr මගමරුස් හපොයි
Hana podi kellek.kavingata galapen na😢
හනා ශුගර් ඩැඩී කෙනෙක්ව හොයනවනන් හොදයි 😂😂
අඩේ සාරාංග අමල් කොහොමද මේ පැය දෙකට තායිලන්තේ ගියේ 😂😂😂😂😂😂😂
Onna okayi prashne 😂😂
😂😂
මුන්ගෙ බොරුව
😂😂
😅😅
තායිලන්තයේ තියෙනවා කිඋව නැවද මෙ 😂😂
මාත් බැලුවෙ ඒක තමයි 😂😂😂
Amme ow hena lokuwata keewa neda
රුක්ශාන් වයි සයාගිවයි ගෙන්න තරගෙට😢😢
Rukshan nm kamak naha,eheth subhathila wage aya eliye iddy sayagila genath wadakma na😂
බෑ👍😂
නර්මදාගේ වැසිකිලි කටයි ගොන් හිනාවයි නැත්නම් සෝක් 😂
True 😮
ඇත්ත
true
හිරු නම් අමල් තමයි. අමල් එක්ක හසිනි සුදසිංහවත් ගෙන්නුව නම් වැඩසටහන සම්පුර්ණයි. අනිත් අය ඕනෙත් නෑ 😅
Ureshaගෙ සිංදු කොච්චර ලස්සන ද හනාගෙ ඒව වගේද. අයියෝ සාරංග මොන ජරාවටද කැමති
මුන්ගේ katha විතරයි hiru star eke අර සිද්ධිය සම්බන්ධයෙන් රේනෝ සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කල යුතුය
කාවිංග හනා දෝනිගෙන් ඈත් වෙලා ඉන්න හොදේ🤭
භාතිය ගෙ වචන පටන් ගන්නකොට එන ඒ උචාරනයෙදී වෙනස දක්කම දුක හිතුනා😢
Narmada to much anh.
1:36:01 Dinakshie & Saranga! ❤🔥🤩
Narmada is too much
Skip kra kra saranga dinakshi ewa wthrai bluwe ❤
Mth
බැංකොක් යන්න සල්ලි මදි උනාද අප්පේ ඔහෙලට😂😢
තායිලන්තයේ නැවේ තියෙන්නෙ ලබන සතියෙ pprogramme එකද 🤔
මුස්ලිම් සහෝදරයෙක්ද Admin 😀
❤❤❤❤❤❤❤❤❤❤
Kavinga aiyage wief harima lassanai
ආසම චරිතයක් සාරංග
Sarangath dn hiru eke horek wela
Narmadha ඔනවට වැඩි
අපෝ ඔව්
තායිලන්තේ නැවේ එකද මේ රත්මලානේ තියෙන්නේ 😂
👻👻👻👻🤭🤭🤭🤭🤭
කියලා වැඩක් නැ saho
Ammo asama song eka amazing nilajala
සාරංග අයියෙ plz හොර කරන්ඩ එපා රුක්ශාන්ව ගේන්න ආපහු අනේ ඔහොම හොර වැඩ එපා
හරි ලස්සන programme එකක්🎉
කාවිංග පලයාන්න්න් එහාට 😂❤
ane dinakshi nisai blnna awee❤❤❤
Hii❤
Adanm narmada akka lassanai ❤❤❤
අසංකි+ කාවිංග යි ගැළපෙනවා 😮
🎉❤
තායිලන්තයේ එක්කන් යනවා කියල රත්මලාන එක්කන් යන හිරු ටීවී🎉
Hana blnn you tube ekenuth blna mn 🎉❤
Welcome dance aka nan patta kathai
මේ මගුල බලන්න හොද නැහැ
Ammo sabeethage lassana
Nattale,Ada nilakshi lassanata adala awa.good.
Hanna..❤❤❤❤❤
ඔයාලා තායිලන්තයෙ කෲස් නැව කන්ටේනරේදාන් ද ලංකාවට ගෙනාවේ 😂
Narmada thm methana aussanne....
Narmada need to be more professional and should respect to other artists
Narmada nampisshu magulak monawahari bilada inne me gani??
අහිංසක ළමයිගෙ ජීවීත එක්ක සෙල්ලම් කරන ජඩ මාධ්‍ය.
Uresha… ❤❤❤❤
Hanage adum harima kathai
සරිත්නේ හනාගේ bf 😒 සරිත්ගෙ bd එකට මල් දීලාත් තිබ්බේ 😪💔
Dinakshie and saranga❤
යකෝ මුන් මේකෙ කොටස් මාසෙකට විතර කලින් දාලා දැන් දානවා live කියලා...😅
හොරු Tv... 📺
මේ තායිලන්තෙ ඈ
වැදගත් මිනිස්සුත් ඇවැදගත් වෙනවා පිස්සො එක්ක ඉද්දි. කිසිම වැදගත් ප්‍රශ්නයක් අහන්නේ නැ. නර්මදා ඔයිට වඩා වැදගත් ඉන්ටවිව් කෙරුවානම් ගොඩාක් හොදයි. මුලු රටක් බලන් ඉන්නේ විව්දාකාර උගත් මට්ටම් වල ඉන්න. වැදගත් විදියට හිටියානම් ගොඩාක් හොදයි. BBC වගේ චැනල් මාර වැදගත්.
මේක නිකන් බීලා පාටියක සාකච්චාවක් වගේ. 😊
Hiru TV
මෙ පක්කු බොරු කිඋවෙ😂😂
Ammo #hanasafa kavingatanam ahuwenna epa
Oyata honda anagathayak thiyenawa .
තායිලන්තේ යනවා කියපු කට්ටියත් අඩුයිනෙ.😮🤔 එයාලව දාලාද ගියේ පව් හැබැයි..මන් මේ කල්පනා කරන්නෙ අමල්, සාරංග කොහොමද මෙච්චර ඉක්මනට තායිලන්තේ ගියේ කියලා...🙄🙄 හරි පුදුමයි. රත්මලානට ගියාම තායිලන්තේ තියෙන්වද හලෝ.🙄දන්නෙ නැති නිසා අහන්නෙ.🙄😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤...... pamini siyaluma adarniya sahodara samata adarei samata sarashvathi maniyange pihitai bs jp ❤❤❤❤❤❤❤❤❤❤❤
තරගයේ පූරක විදියට ඇයි සාරංග අයියේ අසාදාරනයට ඉඩ දුන්නේ?
❤️❤️❤️❤️❤️❤️
noddakin hiru krukshanta karapu de
Aiiioii Hana ta match wenne Megha wage smart boy kenek ❤
කරන්න බැරි දෙවල් නොකිය ඉන්න ඔිනේ බැරි වැඩ නොකර
Bachi aiyata ආදරෙයි
Hana ❤