ඊයම් පාස්සන්න ඉගෙනගමු. Soldering Iron tips & Trics

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 414

  • @powersrilanka3390
    @powersrilanka3390  Год назад +15

    Whatsapp:- 0723218682
    Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
    wa.me/94723218682

  • @saranapalaliyanage9008
    @saranapalaliyanage9008 2 года назад +23

    ඕනෑම කටයුත්තක් සාර්ථකව ඉටු කර ගැනීම සඳහා නිවැරදි තාක්ෂණය යොදා ගැනීම තුළින්, ලැබෙන ප්‍රතිඵලය ඉතා ඉහල අගයක් ගනී. මෙවැනි වටිනා වැඩසටහන් තුළින් මෙරට ජනතාව දැනුවත් කිරීම සම්බන්ධව ඔබ තුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වන්නෙමු. තෙරුවන් සරණයි!

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 7 месяцев назад +5

    වීඩියෝ එකනම් නියමයි සර්
    බෝහෝදේවල් ඉගෙන ගත්තා
    මෙවැනි වීඩියෝ තව ඉස්සරහටත් ගෙන්න කියලා අප සර්ගේන් ඉල්ලා සිටිනවා 😊

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh 11 месяцев назад +2

    ගොඩක් වටිනවා ස්තුති තෙරුවන් සරනයි

  • @kinsliewickramasinghe7855
    @kinsliewickramasinghe7855 3 года назад +10

    ගොඩාක් දේ ඉගෙන ගත්තා,
    හොඳ ඉගැන්වීමක්.
    බොහෝම ස්තුතියි ...

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 3 года назад +1

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

    • @darklion709
      @darklion709 3 года назад

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

  • @Y.M.Rupasinghe-uf4qj
    @Y.M.Rupasinghe-uf4qj Год назад +4

    ඉතා වට්න අදහසක්

    • @powersrilanka3390
      @powersrilanka3390  Год назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @mood8374
    @mood8374 3 года назад +20

    Sir වීඩියෝවනම් නියමයි...මගෙත් බවුත් 2 ඔහොම උනා...ලොකු දෙයක් අපි ඔහොම දේවල් කරන්න ඕනේ කියල දන්නෙ නෑ...බොහොම ස්තූතියි ජයවේවා සර්

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

    • @darklion709
      @darklion709 3 года назад +1

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

    • @HsPeiris
      @HsPeiris Год назад

      ​@@darklion7096

  • @ajithchandana9623
    @ajithchandana9623 3 года назад +7

    හොඳ පාඩමි මාලාවක්.. ඔබට බොහෝම ස්තූතියි..

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 3 года назад

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

  • @darklion709
    @darklion709 3 года назад +4

    mata මේ video එක ගොඩක් වැදගත්බොහොම ස්තූතියි sir

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 3 года назад

      @@powersrilanka3390 THANK SIR

  • @lenatmendis7003
    @lenatmendis7003 2 года назад +1

    මට අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන වෙලා තිබුන ස්තුතියි ,

  • @upul1684
    @upul1684 2 года назад +5

    ස්තුති මල්ලි...නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්ත...නිර්ලෝභීව ඔයාගෙ දැණුම බෙදා දෙනවට ගොඩක් පිං..ඔයාලා වගේ අය ගොඩක් දුර්ලභ යි...ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @anomadamayanthi
    @anomadamayanthi 8 месяцев назад

    ස්තූතියි සර් උපදෙසට සර් කියලදෙන ඒවා හොදට තේරෙනව

  • @bhagidila5069
    @bhagidila5069 3 года назад +2

    Oya kauru unath honda deneemak thiyana kenek.supirii.anika igenaganna pahasui.hari pehadiliy.oppen charithayak.supiri hodeee

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      අනිවාර්යයෙන්ම මහත්මයා ඔබ වැනි මිනිසුන්ගේ ඔය නිහතමානී වචන ටික මට හරි ආඩම්බරයක්...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @ravidueranga8749
    @ravidueranga8749 Год назад +2

    ගොඩාක් වටිනවා අයියේ

    • @powersrilanka3390
      @powersrilanka3390  Год назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @vikashr.dharmaratne3330
    @vikashr.dharmaratne3330 3 года назад +9

    Thank u අයියෙ.....මෙච්චර කල් මං පාස්සල තියෙන්නෙ වැරදියට.....මේ video එක ගොඩක් වැදගත් 💛

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 3 года назад

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

  • @kanthiindatissa2752
    @kanthiindatissa2752 Год назад +1

    Thank you i learn lot from you

  • @SLVehicleShow
    @SLVehicleShow 3 года назад +1

    ගොඩක් හොඳට කියලා දෙනවා.ජය පතනවා.ස්තූතියි

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 3 года назад

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

  • @sldiyinventor4802
    @sldiyinventor4802 3 года назад +3

    ගොඩාක් ස්තුතියයි සර් අපි වගේ අයට
    ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නා

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @sldiyinventor4802
      @sldiyinventor4802 3 года назад +2

      @@powersrilanka3390 අනිවාර්යයෙන්ම සර්

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      ස්තූතියි මහත්මයා ❤️❤️❤️❤️🌷🌷❤️❤️

  • @TVsinhale99
    @TVsinhale99 3 года назад +5

    හොද පැහැදිලි කිරීමක්

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏

    • @darklion709
      @darklion709 3 года назад

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

    • @Athulasarath
      @Athulasarath Год назад

      ​@@powersrilanka3390y

  • @hashakir1
    @hashakir1 Год назад

    Useful informations thanks bro...

  • @NAWASCLOTHING
    @NAWASCLOTHING 3 года назад +3

    ගොඩක් ප්‍රයෝජනවත් ❤

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @RuwanRathnayaka-zo7vp
    @RuwanRathnayaka-zo7vp Год назад

    වටිනා අදහසක්

  • @niroshmaduranga3832
    @niroshmaduranga3832 2 года назад +1

    Oyata godak ස්තුතියි....👍👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @pradeepdahanayaka4620
    @pradeepdahanayaka4620 2 года назад +2

    ගොඩක් වැදගත් මහත්තයා

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 2 года назад +4

    අදයි දැක්කෙ අහමිබෙන්..සුපිරි.මටත් බවුත් 2ටම ඔය අවුල වෙලා තියෙනවා...දිගටම video දාපං මචං.ජයෙන් ජය.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @ruwinidezoysa7126
      @ruwinidezoysa7126 6 месяцев назад

      අනේ මේ video එක හරිම වටිනවා.මට දැන ගන්න පුළුවන් ද ඒ station එකක 40W වලින් එන උෂ්ණත්වය කොච්චර ද කියලා?

  • @SamanKumaraDias-ef4ny
    @SamanKumaraDias-ef4ny Год назад +1

    Thanks..valuable lesson.

  • @sankakumara5955
    @sankakumara5955 Год назад

    Harima wadagath upadesayak

  • @rehanmendis6345
    @rehanmendis6345 3 года назад +2

    වටින වීඩියෝ එකක්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @chanurajayasinghe1370
    @chanurajayasinghe1370 3 года назад +26

    හොද පැහැදිලි කිරීමක් මගෙත් ඔහොම උනා බවුත් එකක් තෑන්ක් යූ අයියේ❤️

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +3

      මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 3 года назад +2

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

    • @rahomedesignroshanarchitec9268
      @rahomedesignroshanarchitec9268 2 года назад

      ruclips.net/channel/UCbGTVKo786PiVfceZYZXEuw

  • @mahinda105
    @mahinda105 Год назад +2

    Good one. Thank you sir👌🤙

    • @powersrilanka3390
      @powersrilanka3390  Год назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @chamodrashmitha7319
    @chamodrashmitha7319 2 года назад +3

    බොහොම ඉස්තුති 👌

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sadaruwan7905
    @sadaruwan7905 2 года назад

    Godak dewal igena gaththa ayya respect 😍😍

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 года назад +9

    අලුත් බෞත් එකක් අද ගත්තා ඔය වර්ගයේ එකක් දුමා දානවා කරන්ට් එකට ගැහුවම දුම දාන එක අඩු වෙනකම් ඔබ තුමා පැහැදිලි කරා වගේ තප්පර 30ක් වගේ යනකොට off කර කර පාවිච්චි කරානම් හරි නේද .දුම දාන එක ටික ටික පාවිච්චි කරනකොට හරි යනවද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад +2

      ඔව් එහෙම කරන්න මහත්මයා ඕක හරි යයි.

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 года назад +3

      @@powersrilanka3390 දුම්මල ගන්න තියෙන්නේ කොහෙද.බෞත් එකේ කූර හීනි එක ගන්න තියෙද

    • @yomalravishka960
      @yomalravishka960 4 месяца назад

      ​@@ruwanmadushanka886සිංහල බෙහෙත් බඩු කඩ වලිං රට දුම්මල කියල ඉල්ලන්න දෙනව

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Год назад +1

    Thank you... Good Luck.

    • @powersrilanka3390
      @powersrilanka3390  Год назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @slvntech9298
    @slvntech9298 2 года назад +1

    ගොඩක්ම වැදගත් දෙයක් අයියෙ

    • @slvntech9298
      @slvntech9298 2 года назад +1

      අද බලන්න උනේ,දැක්කෙ නෑ මේක

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nandana44
    @nandana44 3 года назад +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා thanks

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏

    • @darklion709
      @darklion709 3 года назад

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

  • @simplework1990
    @simplework1990 2 года назад

    සුපිරි යාලුවා..

  • @sksabirboss1917
    @sksabirboss1917 Год назад +1

    Thanks for your vidio

  • @nestlk
    @nestlk 3 года назад +2

    godak watinawa..

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sahandilshan7672
    @sahandilshan7672 3 года назад +1

    bohoma sthuthi.. danne nathi godak dewal dana gaththa❤.. jaya wewa😍👌👍

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️🙏🙏🙏

  • @sumiya.6059
    @sumiya.6059 29 дней назад +1

    මම බල්ප් එකක් හරහා දහරාව යන විදියට තමයි හදලා තියෙන්නේ ඒක නිසා බවුත් එක පිච්චෙන්නේ නෑ ..සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් පිච්චෙන්නේ නෑ ..

    • @powersrilanka3390
      @powersrilanka3390  29 дней назад

      ඒකත් හොද ක්‍රමවේදයක් මහත්මයා

  • @roshanu2001
    @roshanu2001 Год назад +1

    Good job..

  • @sarathkumara8756
    @sarathkumara8756 2 года назад +2

    නියමයි මල්ලි

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @siriweeraratne9788
    @siriweeraratne9788 Год назад

    වටිනවා

  • @thisarutheekshana42
    @thisarutheekshana42 6 месяцев назад

    Hi ayye ,temperature eka contrall karannapuluwan බවුත් එක්කුත් ගත්ත ගමන් පාවික්චි කරන්න් හොද නැද්ද?මගේ තියෙන්නේ ටෙම්පරේජර් එක කරකවලා වෙනස් කරන එකක්.මං අලුතෙන් මේ වැඩ කරන්න හදන්නේ 😊🙂 thanks for video

  • @susanthadesilva776
    @susanthadesilva776 4 месяца назад +1

    මෙවැනි පාඩම් මම ඉතාම අගය කරන අතර, යම් නිවැරදි කිරීම් කිහිපයක් අඳුන්වා දෙන්න කැමතියි. මේකට කියන හරි වචනය බවුත් නොවෙයි - soldering iron (සෝල්ඩරිං අයන්). බවුත් කරනවා නොවෙයි solder කරනවා කීවොත් වඩා නිවැරදියි. ස්තුතියි!

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 2 года назад +1

    Excellent video

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd 9 дней назад

    Very nice

  • @Lahirumadushan-k4f
    @Lahirumadushan-k4f Месяц назад +1

    Watinawa ❤️

  • @nishanpgs
    @nishanpgs 2 года назад

    thanks. godak watinawa

  • @ranjiththennakoon3651
    @ranjiththennakoon3651 3 года назад +1

    Sir oyanam hodata kiyala denawa

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏

  • @sudusudu7189
    @sudusudu7189 Год назад

    ස්තූතියි පුතා

  • @seneshbro1694
    @seneshbro1694 3 года назад +1

    Supiri vedio 👍👍👍👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 3 года назад +1

    It's important. Thanks

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @chandrasenakm7213
    @chandrasenakm7213 3 года назад +2

    Thanks for convince

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @janiduadithya
    @janiduadithya 2 года назад

    Thanks aiya

  • @sachinthasandakelum7601
    @sachinthasandakelum7601 3 года назад +1

    නොදන්න දෙවල් ගොඩක් ඉගෙන ගත්ත
    😊

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @darklion709
      @darklion709 3 года назад

      MATA SUBSCRIBES 1 DALA HELP KARANNA

  • @nishantakumara7069
    @nishantakumara7069 Год назад

    Godak hodai aiya

  • @Happy3DModel-ln7tx
    @Happy3DModel-ln7tx Месяц назад

    Lithiyam batariyakata eeyam passanne kohomada.

  • @blackbox6841
    @blackbox6841 2 года назад

    බොහොමයක් පිං

  • @dahamsamobilegarage5991
    @dahamsamobilegarage5991 3 года назад +3

    එක දිගටම ප්ලග් කරල තියන්න පුලුවන් සෙරමික් බිට් එකක් තියෙන බවුත් එකක් සහ හොද ඊයම් ගන්න එතකොට ඔය ප්‍රශ්න මොනවත් නෑ

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +2

      ඔව් ඔබතුමාගේ පිළිතුර නිවැරදී.

    • @sandunisewwandi8503
      @sandunisewwandi8503 3 года назад +1

      @@powersrilanka3390 🤶🤶😘😘😘

  • @sanath2479
    @sanath2479 3 года назад +1

    ස්තූතියි...

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @darklion709
    @darklion709 3 года назад +1

    ගොඩාක් ස්තුතියයි සර් අපි වගේ අයට
    ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නා mama oyata subscribe 1 danawa aniwarwyen

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @SamanKumara-zz2qy
    @SamanKumara-zz2qy 3 года назад +1

    Video eka nam hodai namuth oya led bulb ekak niweradi vidihata passanne kohomada kiyala pennuwe nene eka tikak karala pennana sir

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      හරි මහත්මයා ඔබගේ ඉල්ලීම පරිදි මම ඉදිරියේදී මේක ගැන වීඩියෝවක් ගෙන එන්නම් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @indiwarikumari807
    @indiwarikumari807 2 года назад +1

    mageth ohoma una mage bouth eke bmetata sambandawena thana yanthan unu wela kamak nadda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ගැටලුවක් නෑ මහත්මයා ..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @obli8984
    @obli8984 3 года назад +2

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @prageethsanjaya2053
    @prageethsanjaya2053 2 года назад +1

    supiri boss

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nilunilu3365
    @nilunilu3365 3 года назад +1

    මමගොඩක් දේ දැනගත්ත ස්තුති

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏

  • @studiopanaroma5002
    @studiopanaroma5002 3 года назад +1

    Man iyam tibbata alennane ekata hetuwa kiynna puluwanda

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      හොදම ඊයම්ද මහත්මයා මිලදී ගත්තේ ලෝකල් එව්වද?

  • @dihandananjaya4999
    @dihandananjaya4999 3 года назад +1

    Good video

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @bhashithakavindu9606
    @bhashithakavindu9606 3 года назад +1

    wot gaana wedi wenna wenna boutha eka hoda wenawada?

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ඔව් මහත්මයා.... සමහරක් දේවල් වලට අවශය අවශය ආකාරයට උපාංග මිලදී ගන්න පුළුවන් මහත්මයා

  • @kumarathilaka6606
    @kumarathilaka6606 2 года назад +1

    Thanks you so much😊

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sujeewakumara662
    @sujeewakumara662 2 года назад +1

    Good job 👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @dilablock3270
    @dilablock3270 3 года назад +1

    Good one👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @dinukaekanayake2216
    @dinukaekanayake2216 3 года назад +1

    Excellent ☺

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @dammikagunawardana6751
    @dammikagunawardana6751 2 года назад +1

    Mn 60w ekak genawa wayar passenne na ne

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      සෝල්ඩරින්ග් පේස්ට් බාවිතා කරන්න මහත්මයා ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @ohasachethaka4048
    @ohasachethaka4048 2 года назад +2

    Sir ගිනි වතුර කියන්නේ මොනවද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      කමන්ට් වල බලන්න මහත්මයා පිළිතුරු දීල තියේ....කමියුනිටි ටැබ් එකේ ෆොටෝ එකක් එක්ක දාල ඇති....

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @melishashelomi3806
    @melishashelomi3806 3 года назад +1

    Apit led bulbwelak passanna wot kiyada one

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      40වගෙ ඇති මහත්මයා...කඩේ තියේ මීට අඩු වොට් ගාන එජස් කරන්න පුළුවන් soldering iron ඒකක් ගන්න....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @Imashgaming345
    @Imashgaming345 3 года назад +1

    adrei bokka

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @NotAYourCat
    @NotAYourCat 3 года назад +1

    sir mama dc compressor derek drive ekak hadanawa ekata use karane 15 amp bridge rectifier ekakui 450v 680uf cap ekai
    eth sir mata thama ohya ganna bariuna ekata use karana transistor eka mokakda kiya compressor eke voltage eka 40-280v sir ekata use karane mona transistor ekada sir?

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      Load transistor එකක් ගන්න වෙන්නේ ඕකට

  • @reddragon6803
    @reddragon6803 3 года назад +1

    Ayye gini wathura kiyanne monatada ?

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      Soldering Fluid acid වලට ... ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @cksamaraweera7693
    @cksamaraweera7693 2 года назад

    Giniwathura ganne kohenda,,,

  • @dinaldinal7377
    @dinaldinal7377 3 года назад +2

    Oya. Stand එකක් හදන හැටි කියලා දෙන්නකෝ

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      හරි මහත්මයා අපි බලමු ඉදිරියේදී නිවාඩුවක් හම්බුනොත් මහත්මයා ඉල්ලපු උදව්ව මම කරන්නම් ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @anuhaskalpa
    @anuhaskalpa 2 года назад +1

    Thank you bro ❤️

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @gamimirankoth2728
    @gamimirankoth2728 2 года назад

    හරි ඔයා කිව්වා වගේ generator වැඩසටහනක් කරනවා නම් හොඳයි හුඟක් අයට තේරුමක් නෑ වෙළෙන්දා කරන්නේ ආ මේක හොඳයි කියලා විකුණන එක විතරයි

  • @wapasela
    @wapasela 10 месяцев назад

    thank Mr.

  • @techwithushan5580
    @techwithushan5580 3 года назад +1

    Godak sthuthii

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt9429 3 года назад +1

    බවුත් එකේ පිටට සප්ලයි එනවනම් රපෙයාර් කරන්න පුලුවන්ද brother 60w එකක්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      පුළුවන් මහත්මයා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 6 месяцев назад

    Thanks ❤

  • @methum4084
    @methum4084 3 года назад +1

    Thank you uncle

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nuwankumara2269
    @nuwankumara2269 2 года назад +1

    Good👍👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @nuwankumara2269
      @nuwankumara2269 2 года назад

      Mat oya akk gann

  • @saroojadilrukshi7595
    @saroojadilrukshi7595 2 года назад

    80w bauth akak unath kamak nadda

  • @diloshanisamaranayaka4873
    @diloshanisamaranayaka4873 Год назад +2

    ගිනි වතුර ගන්න තියෙන්නේ කොහෙද කියන්න පුලුවන්ද

    • @powersrilanka3390
      @powersrilanka3390  Год назад

      Chemical shop / hardware shop බලන්න මහත්මයා

  • @madusankasampath1497
    @madusankasampath1497 2 года назад +1

    Element එක කලු පාට වෙන එක සාමන්‍ය දෙයක්ද??

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      Soldering paste භාවිතා කරන්න මහත්මයා ස්තූතියි

  • @ramseyfernando3420
    @ramseyfernando3420 3 года назад +1

    Very importen vedio

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @manojdunusinghe1702
    @manojdunusinghe1702 Год назад +1

    Waagath godakma

    • @powersrilanka3390
      @powersrilanka3390  Год назад

      ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මයා😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @bhashithakavindu9606
    @bhashithakavindu9606 3 года назад +1

    speaker ekak hadana hgeti kiya denna,,,,

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      ඉදිරියේදී කියල දෙන්නම් ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @rohanrefuge262
    @rohanrefuge262 2 года назад

    How many minutes have you to keep the bouth onn?

  • @mw7185
    @mw7185 2 года назад +1

    ඔබ වෙල්ඩින්ග් ගැන වීඩියෝවක් දාන්න පුලුවන්ද ?

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      වෑල්ඩින් ගැන මම කර තිබුනට භාවිතානොකිරීම නිසා ගොඩාක් අමතක වෙලා තියෙන්නේ මහත්මයා ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 года назад

    Super 👍👍