Saman4You - Prog 191 - තෑගි ඔප්පු | Deed of Gift

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 36

  • @arnoffice152
    @arnoffice152 3 года назад +4

    කාලෝචිත ඉදිරිපත් කිරීමක්.. ස්තූතියි මිස්..💖

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 3 года назад +4

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. සුබ පතමි

  • @ThinkLabSL
    @ThinkLabSL 3 года назад +4

    දැනුවත් කිරීමට ස්තුතියි

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 2 месяца назад

    Good .lecture

  • @hss2119
    @hss2119 Год назад +1

    Thanks for the clear information.

  • @rupikawewage9347
    @rupikawewage9347 Год назад

    CLEAR. EXPLANATION. BIG. THANK. YOU

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 Год назад +1

    Obathumiyata bohoma pin mema pahadili kireemata.

  • @codemind8465
    @codemind8465 2 года назад +1

    බොහොම ස්තූතියි

  • @beyondcomputerssystems
    @beyondcomputerssystems 3 года назад +6

    ඉතා වැදගත් මාතෘකාවක්.....

  • @shalithaanuruddha2425
    @shalithaanuruddha2425 6 месяцев назад

    Very clear

  • @vishakavishaka8682
    @vishakavishaka8682 3 года назад +1

    Thanks a lot

  • @konarakarunarathna2174
    @konarakarunarathna2174 Год назад

    👍

  • @tissakarunaratne5042
    @tissakarunaratne5042 3 года назад +3

    😷🏆💜💚

  • @nadeekanuwan270
    @nadeekanuwan270 2 года назад +2

    මිස් නොදන්නා ගැටළු ගොඩාක් තියනවා දැනගන්න දුරකථන අංකය ක් තිබෙද දන්වන්න

  • @piyumikajinendhri1503
    @piyumikajinendhri1503 2 месяца назад

    Isthirawa kiyl dl thiyen thegi oppuwk prana bukthiya thiyenwd

  • @lankawijesundara207
    @lankawijesundara207 2 года назад +1

    Mawa wisin putha dun his idamk sahitha thagi oppuwa niwasak sadu pasu wiwahayen pasu nawatha mWata labagena puthuge daruwan Saha birida ama niwasin Panna damimata mawata hakida mis

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko 6 месяцев назад

    ගරු මහත්මියෙණි, මාගේ දේපළ එනම් පර්චස් 30 ඉඩම සහ නිවස මගේ මූණපුරාල දෙන්නාට තැගි ඔප්පුවක් ප්‍රකාශ කරන ලදී වයස පිළිවෙලින් දැනට වයස අවුරුදු 10 සහ 8.. ඒ තෑගි ඔප්පුවට මම සහ මගේ බිරිඳ නම් ප්‍රරාණ භුක්තිය වශයෙන් ඇතුලත් කරන ලදී.දැනට වර්ෂ දෙකක් පමණ ගතවී ඇත.තවද දූවගේ ස්වාමිපුරුෂයා ඉතා කුරිරු අන්දමින් සැළකීම නිසා උසාවි නියෝගයක් මත ඔහුව ඈත් කොට ඇත. .ඔහු දරුවන් දෙදෙනාව මවගෙන් බලෙන් ඈත්කොට ගෙන අනියම් ස්ත්‍රියක් සමග දැනට ජීවත්වෙති.. මේ කරුණු කාරණා හේතු කොට ගෙන මගේ දුවටත් එම පැවරු දේපල වලට ප්‍රාණ භුක්තිකයෙකු වශයෙන් ඇතුළත් කිරීමේ හැකියාව තිබේද..? .මේය අවලංගු කල නොහැකි තෑගි ඔප්පුවක බව සමහර නිතීඳ මහතුන් පවසා ඇත. ( Rectification) වරද නිවැරදි කිරීම අවශ්‍යයි. කරුණාකර WhatsApp එකට පිළිතුරක් ලබා දෙන්න.. ස්තූතියි 0770268757

  • @chandrasirikulasekara6481
    @chandrasirikulasekara6481 Год назад

    ඔබතුමියගේ ටෙලි නම්බරය එවන් පුලුවන්ද

  • @shamaliweerasinhe5262
    @shamaliweerasinhe5262 7 месяцев назад

    තෑගි ඔප්පු සින්නක්කර ඔප්පුව විදියට හදන්න පුලුවන්ද

  • @dinushadinusha6418
    @dinushadinusha6418 Год назад

    Mage mahatthaya nethi wela eyata tegi oppuwak dila tiyanaw eyage nede wena kenak den mahatthaya nhe ethkota mata aithi wenawada

    • @dinushadinusha6418
      @dinushadinusha6418 Год назад

      Dipu kena jivitha භුක්ති tiyagana liyala tiyanne

  • @nevilleguna3847
    @nevilleguna3847 7 месяцев назад

    අවලංගු කල නොහැකි තෑගි ඔප්පුවක වරද නිවැරදි කිරීමේ හැකියාවක් තිබේද..? (Rectification) දැනට තෑගි ඔප්පුව පවරා තිබෙන්නේ මගේ දුවගේ දරුවන් දෙදෙනාට පමණයි. එහි ප්‍රාණ භූ ක්තිය අප දෙදෙනා සතුව ඇත. අවශ්‍ය වන්නේ මගේ දුවත් ප්‍රාණ භක්තිය සඳහා ඇතුළත් කර ගැනීමයී.

  • @anuruddhikasamanmali2245
    @anuruddhikasamanmali2245 Год назад

    Miss, thagi oppuwak mudal labadee pawaragath pasu kalayak.gos uwath awalangu karanna puluwanda ?

  • @dammikasugath6814
    @dammikasugath6814 3 года назад

    Thagi oppuwak sinnakkara liyanna puluwanda.. Wikunanna

    • @Saman4You
      @Saman4You  3 года назад

      මේ පිළිබඳ විස්තර ලබා දීම සඳහා saman4youin4@gmail.com ලිපිනයට ඔබේ දුරකතන අංකය දන්වන්න.

  • @Rmsarani-jv3mw
    @Rmsarani-jv3mw Год назад

    මගේ මහත්තයා එයාගේ මාමා කෙනෙක්ට තෑග්ගක් දීලා තියනවා මට ජිවිත බුක්තිය තියලා මහත්තයා දැන් මිය ගිහින් .මට දැන් මෙම හේතුව නිසා ප්‍රශ්න ගොඩකට මුහුණ දීමට සිදුවේලා තිබේනවා.මෙම ඔප්පුව වෙනස් කිරිමට බැරිද

  • @sanjayakumara3269
    @sanjayakumara3269 2 года назад +1

    කසාද උරැමය නොබෙදු [මවගෙ ] පුතකුට පවරන්න පුලුවන්ද

    • @Saman4You
      @Saman4You  2 года назад

      මේ පිළිබඳ විස්තර ලබා දීම සඳහා saman4youin4@gmail.com ලිපිනයට ඔබේ දුරකතන අංකය දන්වන්න.

  • @dulaniniranjala7517
    @dulaniniranjala7517 3 месяца назад

    පැවරැම් ඔප්පුවක් කියන්නෙත් තෑගි ඔප්පුවටද

  • @latakumary7067
    @latakumary7067 Год назад

    පෝන් නම්බර් එක ද්‍රෙන්න

  • @prasaraprasara4603
    @prasaraprasara4603 3 года назад +1

    Phon nambar aka dhanna miss

  • @amilamadushan6838
    @amilamadushan6838 2 года назад

    Mata denaganna oni demaupiyan ho piyanan miya giya pasu kohomada pewerenne oppuwa