Tissa Jananayake - Episode 143 | අපට පෙනීම ලැබෙන්නේ ඇසෙන් ද? මොලයෙන් ද? මන්සින් ද?

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 1 тыс.

  • @gsmbranded7227
    @gsmbranded7227 3 года назад +124

    ගුරැවරැන්ට අපහාසයකට කියනවා නොව , මේ තමයි ආදුනිකයකුට අපහසුතාවයක් නොවන්නට පැහැදිලි කිරීම් කර දෙන මම දැකපු එකම ගුරැවරයා. මමත් පිං කරලා තියනවා කියලා තේරැනා , සර්ගෙන් දෙයක් ඉගෙන ගන්න. නිවන් සුව වේවා!

  • @sameerajayarathne4157
    @sameerajayarathne4157 3 года назад +240

    නළු නිලියන්ගෙ, දේශපාලකයන්ගෙ වැදගැම්මකට නැති කථා වලට ජනමාධ්‍යවලින් දෙන ඉඩකඩෙන් කොටසක් හෝ මේ වගේ දේශනයකට ලබාදෙන්න පුලුවන්නම් කොයිතරම් වටිනවද.
    ඔබට දීර්ඝායුෂ ලැබේවා ගුරු උතුමානණි🙏🙏🙏

    • @Tomriddle19948
      @Tomriddle19948 3 года назад +4

      Aniwa 👏

    • @lavandeneth9965
      @lavandeneth9965 3 года назад

      ubalawath e nalika walata ringala __ rata hadanna try karapan nattan e inna un koranne naha ewwa marenakan

    • @Ayuka_Jayasinghe
      @Ayuka_Jayasinghe 3 года назад +3

      ITN එකේ ටෙලි සරසවිය බලන්න

    • @tironskrishan1417
      @tironskrishan1417 3 года назад +1

      Ammapa ow bn 🙏🙏

    • @දේශප්රිය-ත6ඡ
      @දේශප්රිය-ත6ඡ 3 года назад +4

      අනිවාර්යයෙන් .........🙏 වැදගත් දේට අපේ ර්ටේ ටෙලිවිෂන් මාද්‍යයේ ලොකු වැදගත් කමක් නෑ අනවශ්‍ය දේ බොහෝයි......🤮

  • @shanakadevinda632
    @shanakadevinda632 3 года назад +78

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි සර් . වීඩියෝ කරන මල්ලි අදාල වෙලාවට අදාල ඡායාරූපයක් දාන එක බොහොම අගෙයි . මෙම වීඩියෝ එක අපට බලන්න දායක වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @lahiru_1.618
    @lahiru_1.618 3 года назад +129

    යමක් පැහැදිලිව තේරුම් කරන්න සර්ට තියෙන හැකියාව නම් මාරයි. ඕනෙ වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් තරමටම රසවත්ව ඉදිරිපත් කරනවා. බොහොම පිං .. !

  • @deepanidammika7891
    @deepanidammika7891 3 года назад +188

    ඒ වීඩියෝ එක නම් අන්තිම හරිය දර්ම දානයක් වගේ .පින් සිදු වේවා .තෙරුවන් සරණයි .!!!

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 Год назад +3

    ලෝකය මායාවක් බව තේරුම් ගන්න,ධර්මාවබෝධය පිණිස උපකාරවන ගොඩාක් වටින දේශණයක්, තෙරුවන් සරණයි ! ඔබතුමන් හට, 🙏❤️

  • @traveltectours6561
    @traveltectours6561 3 года назад +119

    *බුදු දහමේ පැවසෙන අනුවට උනත් ⁣බඹයක් පමණ දික් වූ මේ ශරීරය හරිම දුක්ඛිතයි සහ පුදුමාකාරයි..!!!* 😮 *ඔබතුමාට ස්තුතියි ! බොහොම පින්* 🙏 *තෙරුවන් සරණයි* 🙏🌺💐

    • @siridesayearutha
      @siridesayearutha 3 года назад +7

      Siri dhesaye arutha පරිශිලනය කරත්වා උතුම් දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු වේවා

  • @shayadance8955
    @shayadance8955 3 года назад +78

    දැනුමෙන් අපව පෝශණය කරන ආදරනීය ගුරුතුමන්
    වීඩියොවක් එනකම් මග බලන් ඉන්නෙ මේ සංචරන සීමා කාලය නිසා ....
    බොහොම ස්තූතියි
    ගොඩාක් වටිනව මේ මෙහෙවර
    බයෝ සහ ජීවීතය රසට කියාදෙන ආචාර්ය තිස්ස ජනනායක

  • @chamaramaduranga8905
    @chamaramaduranga8905 3 года назад +104

    ඔබතුමන්ට දීර්ඝායුෂ .... රටේ බලාපොරොත්තුව..🙏🙏🙏

    • @tharakalakshan825
      @tharakalakshan825 3 года назад +2

      විකල්පය කවුද බොල ? 🥴

  • @Noname-vo5qe
    @Noname-vo5qe 2 года назад +6

    අම්මෝ සර් මාරම දක්ශයි ..👍 ඒ වගේ කියන දේ හරීම පැහැදිලිව තේරෙනව ... බුදු සරනයි සර් 🙏

  • @lahiruliyanage6508
    @lahiruliyanage6508 3 года назад +52

    හරිම වැදගත් දෙයක්!! ඔබ‍ට තෙරුවන් සරණයි ගුරුතුමනි !!!🌹🌹🌹

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 года назад +31

    අපි කොයා තරම් මහත් පිනක් කරලා තියනවාද මෙි වගේ උතුමි ධර්මයක් අනුගමනය කරන්න..තෙරැවන් සරණයි හැමෝටම......!!!!!

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 3 года назад +5

    ඔබතුමා හරියටම හරි . බුදු වරයෙක් සමානවන්නේ තවත් බුදුවරයෙකුට පමණයි . සාදු සාදු . පි
    න්සිදුවෙවා . මෙම දේශණයට .

  • @traveltectours6561
    @traveltectours6561 3 года назад +19

    *ඔබතුමාගේ සියළුම වැඩසටහන් අපි හරිම ආසාවෙන් බලන්නේ.පාසැල් කාලයේ ඉගෙන ගත්ත සමහර දේවලුත් අමතක අපට මේ දැනුම නිර්ලෝභීව අපහට ලබාදෙන ඔබතුමාට බොහොම පින්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා !* 💖 *තෙරුවන් සරණයි* 🙏🌺💐

  • @ashokaashoka6373
    @ashokaashoka6373 3 года назад +8

    මං පාසැල් යන වයසේ කෙනෙක් නම් නෙවෙයි ඒත් තිස්ස ජනනායක ගුරුතුමාගේ ගොඩක් වීඩියෝ බලනවා.නොදන්න බොහෝ දේ ඉගන ගන්නවා.ඔබ තුමාට උතුම් දලදාසමිදු පිහිටයි !!!

  • @beatriceabeysiri2644
    @beatriceabeysiri2644 3 года назад +7

    ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතා ඉහළ යි .ඕනම කෙනෙකුට තේරෙනව.ගැඹුරු දහම් කරුණු ඉතාමත් සරලව පහදන ආකාරය අපූරුයි .රටට අවශ්‍ය ඔබතුමා වැනි ප්‍රවිනයින් රටේ පාලනය තිබෙන්නත් ඕන ඔබ තුමා වැනි ප්‍රවිනයින් අතේ.

  • @upeksharanaweera4090
    @upeksharanaweera4090 3 года назад +14

    මේ වගේ වටිනා කථා වලට ලොකු publicity එකක් දෙනව නම් මේ රට තවත් ලස්සන වෙයි...සර්ට පිං මේවා කියලා දෙනවට.දීර්ඝායුෂ ලැබේවා...

    • @වාහනරටාව
      @වාහනරටාව 3 года назад +1

      ඒකනම් ඇත්ත .උවමනා දේවල් වලට නෙමේ තැන දෙන්නේ

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 Год назад +2

    සුපිරිතම දේශනයක් සර්. ඔබේ මෙම දේශනය අසන්නටත් දකින්නටත් සත්‍යය යම් තරමින් හරි අවබෝධ කරගන්න පිනක් මටත් තියනවා. ඔබට තෙරුවන් ආශීර්වාදයත් දෙවි රැකවරණයත් ලැබේවා!

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 3 года назад +7

    ඉතාමත් ඉහල ගනයේ විශ්වීය ඉගැන්වීමක් . ඔබතුමාට ගොඩක් පිං නිවැරැදි යතාර්ථය පහදා දීම පිලිබදව...සුඛී දීඝායුඛෝ භව ........!!!

    • @KarunaRathna-te1fm
      @KarunaRathna-te1fm Год назад

      තෙරුවන් සරණයි
      ඔබතුමාගේ සේවය විශිෂ්ටයි.
      ඔබතුමාට දහම අවබෝධ කර ගැනීමට " ධර්මයයි.ඔබයි" you tube චැනල් එකේ හදපාන්ගොඩ
      නිවාතාප ස්වාමීන් වහන්සේගේ දේශනා උදව් වේවි!

  • @keerthikumara2701
    @keerthikumara2701 2 года назад +1

    තෙරුවන් සරණයි ගුරුතුමනි.කරුනාවෙන් ධර්මයයි ඔබයි ජේතවනාරාමය ,අපගේ ගුරුහාමුදුරුවන් වහන්සේ හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන්වහන්සේ දේශනා කරන බුද්ධ දේශනා තුල මේසියල්ල සවිස්තරව ඇත. එම දේශනා කරුනාවෙන් ස්‍රවනය කරන්න .🙏

  • @pradeepsandaruwan7671
    @pradeepsandaruwan7671 3 года назад +20

    හරිම වටිනව සර් දැනුම නම් කිපුනු තනි ඇතෙක් ප්‍රඤ්ඤාව නම් හෙන්ඩුවෙන් මෙල්ල කරන ලස්සන🤔🤔👌

  • @maleeshasewwandi3859
    @maleeshasewwandi3859 3 года назад +56

    2018 clz එකේ සර් දුන්න උත්තේජනය හින්ද මන් අභිධර්මය ඉගෙන ගන්න ගත්තා...සර් ට ගොඩක් පින්..අභිධර්මය විද්‍යාත්මක කරුනුවල එකතුවක් කියල හිතෙනව...

    • @dilipaweeratunga
      @dilipaweeratunga 3 года назад +2

      Maath sirge e watina kriyaawa gana eda godak sathutu unaa. Rerukaane maha nayala haamuduruwan wahansege poth edaama anduragaththa ayath eda inna athi.

    • @nimsarapara
      @nimsarapara 3 года назад +1

      Abigarmaya igana ganiman danuma pulul wana namuth lokaya sathya nowataha maga wadanna uthsaha karanna chathurarya sathya gana dashana ahanna labunu awastawa maga hara ganna apa

  • @enandavimala898
    @enandavimala898 3 года назад +22

    ගුරුතුමාණෙනි,
    ඔඹ තුමාට දහම් අවබෝධය ලැබේවා .
    තේරුවන් සරණයි

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 года назад +16

    හැමදාමත් දරුවන්ටත් වැඩිහිටි අපටත් වැදගත් දෙයක් කියාදෙන ඔබතුමන් හට බොහොමත් පිං, බුදුසරණයි

  • @chandanicha5531
    @chandanicha5531 3 года назад +46

    බොහොම ස්තුතිය සර් දැනුවත් කළාට ඔබතුමාට තෙරුවන් සරණයි

    • @dhammafordailylife2179
      @dhammafordailylife2179 3 года назад

      Thank you very much for your explanation. May the triple gem bless you

  • @nikumendis7008
    @nikumendis7008 3 года назад +5

    සෑහෙන්න වටිනා දේශනයක් ...ඔබට ගොඩාක් පින් ඒ කරපු විග්‍රහයට🙏දහම සොයන කෙනෙක්ට ධර්ම දානයක් දුන්නා වගෙයි🙏🙏🙏

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 3 года назад +36

    පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි..දැනුමට ගොඩාක් දේවල් එකතුකර ගත්තා...බුදුසරනයි සර්....

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 3 года назад +23

    තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අභිධර්ම දේශනා ටික අහන්න. රේරුකානේ චන්දවිමල හිමිපාණන් ගේ පොත් වල තිබෙන දේ බොහොම සරලව කියලා දෙනවා. ඉපදුනු දවසේ ඉඳන් අපේ වැඩිහිටියෝ මනසට දීපු දේවල් වලින් තමයි යමක් හදුනා ගන්නේ. මේ දැනුවත් කිරීම ගැන ස්තුතියි. තෙරුවන් සරණයි.

    • @darshanediriweera4056
      @darshanediriweera4056 3 года назад

      අභිධර්මය කියන විෂය සංකීර්ණ විෂයක් වෙලා තියෙන්නේ එම විෂයෙහි තියන ගැඹුරු බව නිසා නොව එහි තිබෙන වචන හරඹය නිසා බව එය කිහිප වතාවක් කියවුවිට පෙනෙනවා. වචනයකට කිසියම් අර්ථ දැක්වීමක් කරලා ඉන්පසු එකට පිටුපාමින් තවත් ආචාරීන් විසින් නොයෙක් විවරණ දල අභිධර්මය කැඳ හැලියක් බවය පත් කරලා තියෙන්නේ. උදාහරණ කියනවා නම් අභිධර්මයේ 'චිත්ත' කියන වචනය අදහස් තුනකට යොදනවා. 'රුපය' කියන වචනෙට අර්ථ පහකටත් වැඩියි.

    • @sarasaea5429
      @sarasaea5429 3 года назад +2

      තිත්තගල්ලෙ සවමින්වහන්සෙ පිස්සෙක් උට සමන්තබඩ්‍ර පිස්සුව

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 3 года назад +1

      @@sarasaea5429 ඔයත් පිස්සෙක් ද?
      වෙනත් කෙනෙක් පිස්සෙක් කියන්න.

    • @sarasaea5429
      @sarasaea5429 3 года назад +1

      @@jagathlokuliyana468 ne මට පිස්සු ne උට තියෙන්නෙ කොපි කරාට සමවෙන්න beri marumayaj😃

    • @MS-eo6ud
      @MS-eo6ud 3 года назад

      @@sarasaea5429 true 🔥

  • @thaksala8807
    @thaksala8807 2 года назад +3

    යමක් පැහැදිලිව තේරුම් කරන්න සර්ට තියෙන හැකියාව නම් මාරයි. ඕනෙ වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් තරමටම රසවත්ව ඉදිරිපත් කරනවා. බොහොම පිං .. !දැනුමෙන් අපව පෝශණය කරන ආදරනීය ගුරුතුමන්
    වීඩියොවක් එනකම් මග බලන් ඉන්නෙ මේ සංචරන සීමා කාලය නිසා ....
    බොහොම ස්තූතියි
    ගොඩාක් වටිනව මේ මෙහෙවර

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 3 года назад +7

    හරිම වැදගත් දේශනයක් මම හැමදාමත් ආදරෙයි ගුරැතුමනි හදවතින්ම අපේ රටට සමිපතක් වන් ඔබ ආරක්ෂා කර ගැනිම අපගේ වගකිමකි බුදු සරනයි ගුරැතුමනි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 года назад +3

    මෙවන් ඉතා වටිනා ජිවිත ඉගැන්වීම් වලට ඔබතුමාට බොහෝ කුසල් සම්භාරයක් අත්වේවා....🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 года назад +3

    ඔබතුමන් ට බොහොම ස්තුතිය 🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏 චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!! 🙏🙏🙏🙏

  • @nadira8407
    @nadira8407 3 года назад +4

    ලෝකය මායාවක් කියලා මේ තරම් ලස්සන දේශනාවක් විද්‍යාත්මකව අහපු පලමු අවස්ථාව. ❤💐

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 3 года назад +24

    බුදුසරනයි බොහෝ ආවිස ලබත්වාආදරෙයි ඔබ සැබැ ම ගුරුවරයෙකි......

  • @shyamacooray6756
    @shyamacooray6756 3 года назад +10

    ගුරු පියානනි. මගෙ වයස දන් 63. 1973 O/L විබගය මත්ක් වෙනවා හරි ආසයි ආයෙත් බොහොමයක් තෙරුම් කර දෙනවට🙏

  • @msapparelsolutions8030
    @msapparelsolutions8030 3 года назад +17

    රටේ හදවත. බූදූසරනයි sir

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 3 года назад +3

    ඔබතුමා විග්‍රහ කර දෙන සියලුම දේ අති විශිටයි බුද්ධි ඥානය තව තවත් වැඩේවා දිර්ඝායු වේවා

  • @amilasampathkumara5509
    @amilasampathkumara5509 3 года назад +7

    මම AL කරපු කාලෙ සර් ගැන දැනගෙන හිටියනම් මම අනිවාර්යයෙන් කරන්නෙ බයෝ ස'ර්... එහෙම උනානම් නිවනටත් පාර මීට කලින් පාදගෙන...ඔබ තුමාට පින් මේ දේවල් ලෝකයට කියලදෙන එකට.. ඔබ තුමාටත් හැකි ඉක්මනින් නිවන අවභෝද කරගැනීමට මෙය උපනිශ්‍ය වේවා..

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 3 года назад +14

    ඔබ තුමා සහ මුතුගල sir මේ රටට ජාතියට කරන සේවය අතිවිශාල.. කියන්න වචන නැ ජය වේවා theruwan saranai

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 3 года назад +3

    මෙි විඩියෝව ඉතාමත් වටිනවා අපි වගේ බයලොජි නෙකර කෙනෙකුට ඉතාමත්ම පිං බුදුු හාමුදුරැවෝ ගැන පුදුම භක්තියක් ඇති වුනා

  • @සදාතනජීවයමගේඔබේසෙවනැල්ලයි

    සර්ට ගොඩක් පින් නොදන්න දේවල් ගොඩක් කියලා දීලා දැනුවත් කරනවට බුදු සරණයි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 года назад +3

    තිත්තගල ආනන්ද සිරි සුවාමින්වහන්සේ. අභිදර්මයී ඉතාමත් විශිෂ්ඨ ලෙස දේශනා කර ඇත. තෙරුවන්සරනයි .🙏🙏🙏🙏🙏

  • @surangadissanayaka7684
    @surangadissanayaka7684 3 года назад +30

    සමහර වෙලවට ඇස සහ මොලය හොදට තිබුනත් අපට හමුවන සමහර දේ පෙනෙන්නෙ නැත්තේ මනස ඒ අවස්තවල එතනට යෙදිල නොතීබු නිසා...

    • @maxdin6069
      @maxdin6069 3 года назад +1

      Ow...sitha ekaparakata ganne 1 aramunak witharai..wedi wisthara onanam abhidharmaye chiththa weethi gana igenaganna

  • @divinejourney-official50
    @divinejourney-official50 3 года назад +2

    සර්ගේ අවභෝධය ,, සාදු සාදු සදු 🙏🏻 Illustration of reality ,,, පෙනීමේ පටිච්ච සමුප්පාදය 🌼🌸💜🙏🏻
    වින්යානයේ මායාවට රැවටෙන හැටි හොදින් තේරුම් ගන්න පුලුවන්!!

  • @sajaniyashodha6918
    @sajaniyashodha6918 3 года назад +3

    අභිධර්මය අධ්‍යනය කරන්න ආස හිතුන සර්❤️ගොඩක් පිං සර්🙏

  • @jsinthajsintha7298
    @jsinthajsintha7298 3 года назад +3

    මම දැකපු හොදම ගුරුවරයා ඔබතුමා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ragingwarrior8098
    @ragingwarrior8098 3 года назад +21

    පුදුම ගුරුවරයෙක්...🙏🙏🙏
    බුදුන්වහන්සේ ගැන සාමන්‍ය බහුතරයක් පිරිස නොදන්නා සත්‍ය හෙළි කිරීමෙන් අපේ හිත්වල උන්වහන්සේ ගැන ඇති කරන අසීමිත ගෞරවය අපේ තිස්ස සර්ට තව ධර්ම ප්‍රඥාව වඩවාගන්නම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @arawindasunimal391
    @arawindasunimal391 3 года назад +35

    තවත් වටිනා වීඩියෝවක්.........

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 3 года назад +5

    ඔබ තුමාගේ විග්‍රහය තුළින් දැනුවත් වූවා සේම බුදු දහමේ යථාර්ථය අවබෝධ කරගැනීමට උපකාර යන්ද විය

  • @Kai-gom88
    @Kai-gom88 2 года назад

    බොහොම වටිනා දේශනයක්.
    අභිධර්මය ඉගෙනීමට කැමති අය මුලින්ම රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ , අභිධර්මයේ මූලික කරුණු පොත සහ අභිධර්ම මාර්ගය පොත් අධ්‍යනය කරන්න.
    ඒ පොත් වලින් ලැබෙයි අභිධර්මය පිළිබඳ මූලික දැනුමක්.
    අභිධර්මයේ මූලික කරුණු නොදැන ඉදිරියට යන්න බෑ.
    බුදු සරණයි.🙏🙏🙏

  • @maleeshasewwandi3859
    @maleeshasewwandi3859 3 года назад +16

    පලවෙනි comment එ..පලවෙනි like එක මගෙන්❤

  • @charithmalan1549
    @charithmalan1549 3 года назад +3

    සර් ස්තූතියි ඔබට. Scinece field ekaka campus අධ්‍යාපන ඉගෙන ගෙන filed එක ඔස්සේ රැකියාවේ නිරත වෙමින් ඉදිරියට යන අප science concepts, science fiction හොයමින් ගොස්‌ අභිධර්මය ඉගෙන ගන්න අතර මෙය දකින්නට ලැබීමෙන් මූං පියැල්ලෙ කතාවේ biological anatomy eke ගැලපිල්ල මෙසේ ඉගෙන ගන්න ලැබුන එකට ඔබතුමා හට පින්. ඉදිරියේදි කන, නාසය, දිව, ශරීරය ගැන biological western science mechanism eke athi මෙවැනි ගැලපුම් අපට මෙසේ කියා දෙන්න ස්ර්. මෙසේ ඉතිරි සමාජය විශේෂයෙන් science ඉගෙන ගන්නා පුද්ගලයින් අභිධර්මය ඉගෙන ගන්න උනන්දු කරවීම මීට පෙර සිටම කරමින් පැමිණ නිසා දහසක් වරක් පින් ලැබේවා ඔබතුමාට. මෙය සිංහල අපගෙ මව් බසින් type කලෙත් ඔබතුමා කරන මෙවන් උතුම් ක්‍රියා වලට ගරු කිරීම සඳහායි. Maths stream එකෙන් ඉගෙන ගෙන තවද ඔබතුමන්ගේ biology වැදගත් පාඩම් ඉගෙන ගැනීමට මෙසේ ඔබගේ channel eken හැකිවීම නිසා තවද දහසක් වරායක් පින් ඔබතුමාට.

  • @puliyankulamemahinda4954
    @puliyankulamemahinda4954 3 года назад +9

    May The Triple Gem Bless You Sir..!!!!!!

  • @nileshsachindra3304
    @nileshsachindra3304 3 года назад +1

    බොහොම පිං තිස්ස සර් බෞතික විද්‍යාව බෞද්ධ දර්ශනය මගින් පැහැදිලි කර දෙනවට බුදුසරණයි

  • @rohanpeiris4411
    @rohanpeiris4411 3 года назад +8

    The best ever explanation I've ever heard. Thanks for your time, effort and resolve to explain a complex process in simple terms.

  • @lktech432
    @lktech432 3 года назад +2

    ගොඩක් වටිනව සර්. ඔබතුමාට ගොඩක් පිං අධ්‍යාපනය වගේම ලෝකයේ යථාර්ථය පැහැදිලි කරන්න දරන උත්සාහයට. ඔබතුමා ලෝකයක ඇස් පාදන්න දරන මේ උත්සාහය පාරමී ශක්තියක්ම වේවා..! තෙරුවන් සරණයි

  • @senuattanayake2284
    @senuattanayake2284 3 года назад +4

    මෙච්චර දෙයක් උගන්නන මේ උතුම් මිනිසාට තුනුරුවන් සරණයි !!! දෙවි arskshawayi !!!

  • @pathumchameera5641
    @pathumchameera5641 3 года назад +5

    ඇසට පෙනෙන්නේ වර්ණ පමණයි..වෙනත් කිසිම දෙයක් පෙනෙනේ නැත... ඒක ඇත්ත එහෙනම් බුද්ධ ධර්මය ට අනුව....

  • @always2533
    @always2533 3 года назад +4

    බොහොම ස්තූතියි සර්
    ඔබතුමාට දීර්ඝායුෂ වේවා
    තෙරුවන් සරණයි...!!!,

  • @devindacdkm1271
    @devindacdkm1271 3 года назад +1

    සර් සමහර පාඩම් වලට බුදු දහම උපයෝගි කරගන්න නිසා ආසාවෙන් බලනවා.. හැම වීඩියෝ එකක්ම බලලා තියනවා සර්ගේ....♥️♥️♥️

  • @umeshbuddika8458
    @umeshbuddika8458 3 года назад +3

    උගන්නන දෙයනම් සුපිරියටම කියලා දෙනවා .. පැහැදිලි කරන විදිහ නිසා ඕනම දෙයක් තේරුම් ගන්න ගොඩක් ලේසියි ...

  • @suchinprimithya5554
    @suchinprimithya5554 3 года назад +7

    හැමදාම කියනවා වගේ සර්ගේ මේ video එකත් පට්ට 👍♥️♥️♥️♥️😘😘

  • @DJMALIKSL
    @DJMALIKSL 3 года назад +330

    තිස්ස සර්ට ආදරේ අය කෝ ❤️

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 года назад +1

    හරිම වැදගත් ගුරැ පියාණනි,අපේ දු දරුවන් ට දැනුම වගේම අවබෝධයක් ලබාදීමට ඉගැන්වීමේ කටයුතු කිරිම .ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @araliyadiwyanjali268
    @araliyadiwyanjali268 3 года назад +10

    ආයෙත් සර්ගෙන් ඉගෙන ගන්න ආසයි🥺

  • @dumindumahanama2382
    @dumindumahanama2382 3 года назад +2

    හරිම ලස්සනට පැහැදිලි කරනවනේ සර් ඕනිම දෙයක්....👍👍 ඇත්තටම පුදුම දක්ෂයෙක් 🙏🙏🙏

  • @universalmusic2056
    @universalmusic2056 3 года назад +7

    one of the best speeches .may the noble triple gem bless you ,sir

  • @cleverstrongman7809
    @cleverstrongman7809 2 года назад

    සර්, මේ කරන උතුම් සේවයට ඔබට ගොඩක් ස්තූතියි. ඒ වගේම නිදුක් නිරෝගි සුවය අත්වේවා. නැත්තම් අපි මේ වගේ වැදගත් කරුණු කොහොමද ඉගෙනගන්නේ. අපිටත් පුලුවන් තව කාටහරි කියලා දෙන්න. නැවතත් අපගේ ස්තූතිය ඔබ වෙත පුද කරමි. මෙවන් උතුම් වැඩ කිරීමට තව තවත් ශක්තිය ලැබේවා. ජය. 👏

  • @naturecreature2127
    @naturecreature2127 3 года назад +10

    දීර්ඝායුෂ ලැබේවා සර්!

  • @hsanjeewa77
    @hsanjeewa77 3 года назад

    හරිම වටිනා සම්බන්ධයක් ගුරුතුමණි. අසන් ඉන්න කොට මට සිතුනේ ඇස මොළය කාලාණුරූපව වෙනස් වුනත් වින්‍යාණය කාලය අනුව වෙනස් නෙවෙන්නක්දෝ කියා... ඒ නිසා අපිට වින්‍යාණය උපයෝගීකොට අතීත අනාගතයට යාහැකි වගේම පුබ්බේ නිවාසානුස්සති ඥානය චූතූප ඥානය ලැබීම යනු වින්‍යාණයේ උසස් කියවීමක් විය හැකිබව... 🙏🙏🙏

  • @sltech3607
    @sltech3607 3 года назад +12

    තවත් වටිනා වීඩියෝ එකක්.....ගොඩක් ස්තූතියි සර්.....!!

  • @jhffjgvujvft4304
    @jhffjgvujvft4304 3 года назад +1

    Karunavantha.hime. ලෞකික ලෝකෝත්තර දෙකටම ගැලපෙන ඉගැන්වීමක්. .! ඉතාමත්ම වැදගත්. .. ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. ... තව තවත් පඤ්ඤාව වැඩේවා....!!!

    • @jhffjgvujvft4304
      @jhffjgvujvft4304 3 года назад +1

      ඔබතුමාගේ ඉගැන්වීමේ දක්ෂතාවය නම්. .. ඉතාමත්ම හොදයි. .තව තවත් වර්ධනය වේවා. ....!!!

  • @scientist278
    @scientist278 3 года назад +5

    හරිම වටිනා video වක් sir ට බුදුසරණයි!

  • @shankumara5234
    @shankumara5234 2 года назад

    මිනිස්සුන්ට ධර්මය දෙශනා කරන්න ඕන මෙහෙම සර්..බුදු දහම පිලිබද මිනිස්සු දන්නෙ නැත්තෙ මෙන්න මෙ පහදිලි කිරිම මිනුස්සු අතරට නොයන හේතුවයි...අද කාලෙ ධර්මය දේශනා වෙනව අඩුයි..වෙනත් දේවලුයි කියවන්නෙ...මෙලෙස පහදිලි කිරීම් ඉදිරිය්ටත් ලබාදෙන්න..ඔබට ගොඩාක් පින්...මෙලෙස සියලු දේ අවබෝද කරගැනිම විශිශ්ටයි සර්..එ වගේම අවබෝධ කරගත් දේ පහදිලි කරදීම අති විශිෂ්ටයි සර් ...චිත්‍ර ගුරුවරයෙක් විදියට,බෞද්ධයෙක් විදියට මා හට මෙ දැනුම සහ මෙ ධාර්මික කරුනු අබෝදකරගැනිමට ඔබගේ උපකාරයට බොහොමත්ම පින්...🙏🙏🙏🙏

  • @kumarapillaifamily3362
    @kumarapillaifamily3362 3 года назад +5

    Thank you Sir. You are the only person that teach so much valuable information in a simple way to reach the average citizen. How do you do this ? You are so blessed. Thank you again for sharing. 🙏🏽 நன்றி

  • @buddhikamallawarachchi39
    @buddhikamallawarachchi39 3 года назад +1

    සර් බොහෝම ස්තූතියි සර් ලබාදුන්නු ගුරු මාර්ගෝපදේශනයට...
    සර් දැන් අපේ රටේ විශේෂයෙන් ම ඉන්න මිනිස්සු පරමාර්ථය දන්නේ නැතුව හුදෙක් මතුපිටින් තීරණ ගන්න අය(හීනාර්ථය)..ඒත්,සර් ඉන් එහා ගිහින් පරමාර්ථය අපිට කියල දෙන්න උත්සාහ කරනවා..බොහෝම ස්තූතිය සර්...රේරුකානේ චන්දවිමල නාහිමි දෙසූ පරිදි සර් මේ රටට,ලෝකයට බුදු දහම නියෝජනය කරන එක්තරා බොදු ප්‍රතිරූපයක්...අමිල සම්පතක්...සර් මන් විෂයක් විදියට කලා කරන්නේ දැනට.හැබැයි,සර් තමයි වීරයා.මගේ දැක්ම තුළ..මොකද සර් විද්‍යාව උගන්නනවා ඒ කලාව හා ආගම අමතක නොකර...කලාව,ආගම නැති විද්‍යාවක් නැහැ ඇත්තටම...සර් කලාව,ආගමත් එක්ක විද්‍යාව උගන්නන ගුරුවරයෙක්..ඒ හින්දා මන් සර්ට ජීව විද්‍යා ගුරුවරයා කියනවට වඩා ජීවිත මාර්ගෝපදේශන ගුරුවරයෙක් කියල කියන්න ගොඩක් කැමතියි🖤🖤🖤

  • @yasirulochana9365
    @yasirulochana9365 3 года назад +8

    ගොඩක් වටිනවා සර් 👍

  • @nilmirajapaksha8841
    @nilmirajapaksha8841 3 года назад +2

    බොහෙම ස්තුතියි සර්.ලෝකකය මායාවක් බව හොදින් පැහැදිල ක්රීමට .
    මමත් එ් පොත කියවන්න තීරණය කරා.
    ❤👍

  • @imamjesly
    @imamjesly 3 года назад +9

    අර කාලීන මාතෘකා වලට අනුව කරන වීඩියෝ අස්සෙත් මේ වගේ වීඩියෝ දාන එකත් ගොඩක් හොඳයි...

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 3 года назад +1

    සර් ඔය කරපු පැහැදිලි කිරීමත් අතීතයේ රැස්කළ කර්මයක ප්‍රතිඵලයක්.අපිට මෙය දකින්නට ලැබීමත් අතීතයේ අපි රැස්කළ කර්මයක ප්‍රතිඵලයක්.අතීත කර්ම වල විපාක වර්තමානයේ බුක්ති විදින ගමන් අපි අනාගතයට කර්ම රැස්කරමින් යනව.විඤ්ඤාණය නැමැති මායා කරු තමයි එයට මුල් වන්නේ.!!!.බුදුසරණයි දෙවි පිහිටයි ගුරුතුමනි .

  • @basnayakasumana5479
    @basnayakasumana5479 3 года назад +8

    Aduruthumani deergayu wewa 😍😍😍😍😘😘😘🙏🙏🙏🙏🇸🇬

  • @ranjithhapu3945
    @ranjithhapu3945 3 года назад

    මනසට ස්තුතියි ඒවාගේම අහන්න මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ බණක් තෙරුවන් සරණයි

  • @abcdefgh-rc4sx
    @abcdefgh-rc4sx 3 года назад +44

    මේවටත් unlike කොරන උන් ඉන්නොනෙ ...ලන්කාවන්ම් ස්තරම්🔥

    • @tharakalakshan825
      @tharakalakshan825 3 года назад +4

      Ow 🙂

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 года назад +2

      @@tharakalakshan825 මේ මොනවද මේ කියන්නේ...මේක අධ්‍යාපනික වැඩසටහනක්...

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 9 месяцев назад

    බුදු රජාණන් වහන්සේගේ විගුහයන් සියලු විද්‍යාවන් අතිකුමණය කරන බව සත්‍යයි. ඔබතුමාට දහමි ඇස පෑදී නිවනම අනබෝංධ වෙිවා !

  • @ijayaweera9719
    @ijayaweera9719 3 года назад +8

    තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ගේ අබ්දර්ම පඩම් මාලව බලන්න. යු ටියුබ් එකේ පටිසෝතගමි නමින් .අන් සැමත් බලත්වා..ඉතාම පැහැදිලිව උගන්වනවා..තෙරුවන් සරණයි...

  • @ashokakumudini8266
    @ashokakumudini8266 3 года назад +1

    මෙම විග්‍රහය අති විශිෂ්ටයි සර්
    .ඔබ වැනි තරුණ ප්‍රජාවට හරිමග පෙන්වන විද්වතුන් තමයි අපෙ රටට අවශ්‍ය.ඔබට ජාතියෙම ප්‍රණාමය ගෞරවය හිමිවිය.

  • @dilanchathuranga9113
    @dilanchathuranga9113 3 года назад +35

    බයෝ මෙච්චර හොදට උගන්වන සර් කවදහරි අභිධර්මය ඉගැන්උවොත් කීදෙනෙක් නිවන්දකීද

  • @dusha7589
    @dusha7589 3 года назад

    බොහොම පින් ඔබතුමාට. නිදු නිරෝගී දීර්ඝායූ වේවා!!!!

  • @vihangaanuththara
    @vihangaanuththara 3 года назад +8

    වටිනා වීඩියෝ එකක්...

  • @hansi827
    @hansi827 3 года назад

    දිට්ඨෙ දිට්ටමත්තං භවිස්සති🙏🌸🌸 ඔක දැකපු කෙනා නාමරුප ධර්මතා ආදියෙ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැකලා නිවනට ලංවෙන්න පුලුවන් ..
    සර්ට ඉක්මන් නිවන් අවබෝධ වේවා🙏🙏🙏🙏

  • @lakmalishara2510
    @lakmalishara2510 3 года назад +7

    බොහොම පින්

  • @ranilsanjeewa9193
    @ranilsanjeewa9193 3 года назад

    පළමුවෙන්ම ඔබතුමාට තෙරුවන් සරණයි මන් ඔබතුමාගේ දේශන වලින් ජීවිතය ඇහිද ගන්නවා ඒ වගේම මං දවසට බණකතාවක් ගහනවා මම පාසල් කාලේ ඉගෙන ගත්තෙ නැති ළමයෙක් නමුත් මං දැන් ගොඩක් හොය හොය ඉගෙන ගන්නවා වෙනත් ආගම් ගෙනත් මම ඉගෙන ගන්නවා නමුත් හිතේ තියෙන දේ සංස ගන්න සතුටින් තියාගන්න පුළුවන් එකම දහම මේ විශ්ව දහම බුදු දහම පමණි ජීවිතය කුමන තත්ත්වයක සිටියත් කුමන අවස්ථාවකදී අවස්ථාවකදී කඩාවැටුණා බුදු දහම මගින් හිත කියන එක සතුටින් තියා ගැනීමට ගැඹුරු දේශනාවල ඇත

  • @apevidyagaraya8917
    @apevidyagaraya8917 3 года назад +7

    වටින මෘතෘකාවක් sir.

  • @lihini3548
    @lihini3548 3 года назад +1

    ස්තුතියි ඔබගේ දැනුම අප සමග බෙදා ගත්තාට . ඔබට නිරෝගී සුවයයි ප්‍රාර්ථනා කරන්නේ .

  • @sureshkavinda3497
    @sureshkavinda3497 3 года назад +3

    සරල සිංහලෙන් පැහැදිලිව..❤️ Superb explanation Sir 💫

  • @irineindrahemaliekarunagod4870
    @irineindrahemaliekarunagod4870 3 года назад

    ගුරුතුමනි ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමක් .වැලිමඩ ජිනාලන්කාර හිමියන්ගේ අභිදර්ම දේසනා ගැටලු විවරනය (සවනට සිසිලස) දේසනා 70ක් you tube එකෙන් ස්‍රවනය කරන්න පුලුවන් . උන්වහන්සේ ගැබුරු අභිදර්මය. ඉතා සරලව දේසනා කරනවා උන්වහන්සේගේ සෑම දේසනාවක්ම හරිම ගැබුරුයි.හොදටම පැහැදිලි කරනවා .අභිදර්මය නිවැරැදි ව අද්‍යයනය කලොත් බුදු පියානන් වහන්සේ ගැන අසීමිත ගෞරවයක් , භක්තියක් හා ස්‍රරද්දාවක් ඇතිවේ.

  • @nalaka885
    @nalaka885 3 года назад +3

    Respect you Sir....great analyze...!! want similar vedios to other organs of the body.

  • @rukmanjayasundara2464
    @rukmanjayasundara2464 3 года назад

    බොහෝම ස්තුති.සර් .... ඔබ තුමාට පුලුවන් වෙලාවක සිත සහ මොළය සහ මෙහි අන්තර් ක්‍රියාවලිය ප්ළිබද විග්‍රහයක් කරන්න. හැකි නම් දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට .

  • @abekonsarath2658
    @abekonsarath2658 3 года назад +17

    අදික වදවෙන ශාක,සතුන් ගැන විඩියෝ එකක් ඕනි sir

    • @chathuraruwanka1444
      @chathuraruwanka1444 3 года назад +2

      Sir mata දැනගන්නට oni viddyathmakava, welding karala iwara unahama rata welding ark eka ඇවිල්ල ඇසට mokadda වෙන්නේ kiyana eka.