@@kaviya_ftt3266 Oceans contain springs (Job 38:16). The ocean is very deep. Almost all the ocean floor is in total darkness and the pressure there is enormous. It would have been impossible for Job to have explored the "springs of the sea." Until recently, it was thought that oceans were fed only by rivers and rain. Yet in the 1970s, with the help of deep diving research submarines that were constructed to withstand 6,000 pounds-per-square-inch pressure, oceanographers discovered springs on the ocean floors!
This is so call WISDOM OF THE CREATOR AM SO PROUD AND BLESSED TO HERE FROM YOU MASTER THANK YOU FOR THE WONDERFUL WISDOM OF THE UNIVERSE AND THE CREATOR
Very valuable..very important.. Simple and interesting...Lecturers Marvelous...presentation. Not for students only...all...public.. You r highly talented..ur service to the public...highly appreciated. Finally you are great...very important citizen..to our country. Thanks very much for your service. We salute...dearest..sir. Dr. Abhayasinghe. V.(senior Lecturer).
Thank you very much Sir you are adorable we are very lucky to have at least one person with us much knowledge in my country you are genius may the Treple gem bless you always give you good health and protect you Sir
@@ezio7214 Don't be a fool by denying God. God is the composer of your so called mother nature. If you think that imagining , there is God is a foolish idea, imagining that there is no God in this orderly universe is an even foolish idea.
ඊයේ පලු යන්න බැනපු අය අද හොද කියනවා හෙට අවමන් කරනවා, සර්ගේ comment section එකේ කාලෙන් කාලෙට කට්ටියගෙ ප්‍රතිචාර බැලුවාම ඒක හොදට තේරෙනවා, අටලෝ දහමෙන් කම්පා නොවන්න කියලා බුදුන් දේශනා කරේ ඒක තමා. ❤️
👍
ඒකනම් ඇත්ත
True mate
Ai sir ta banala thiynne ?
If he's a real intellectual he can participate in public debate. According to he believes there's a pure gene and impure gene 🤦♂️
මමත් ආවා බලන්න 🇳🇱🇳🇱 ඉදලා, හරිම ආශාවෙන් බලා හිටියා,නොදන්න දෙයක් දැන ගත්තා, හදවතත් සලිත උනා කීවොත් නිවැරදියි, ස්තූතියි සර් 🙏🏽🙏🏽
,
Loke bihiuna heti film ekak thiyanawa balala nedda
Handa kiyanneth pruthuviyen gelavila giya kotasak
E moko ehema ahanne
එ රට මොකක්ද poland ද
තම දැනුම නිර්ලෝභීව සමාජයට බෙදා දෙන අව්‍යාජ අවංක ගුරුතුමෙක්
හැමදාම ඔබතුමාගේ දේශනා අහන්න ඉතාම කැමතියි. ❤❤❤
සියලු විශයන් මැනවින් දත් අපේ කාළයේ මහා විද්වතානෝ..
ආදරෙයි ගොඩාක් සර්
ස්තූතියි වීඩියො වට
ආචාර්ය තිස්ස ජනනායක කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්ම තමා ❤️
සර් අදත් කාබනික දානය භාවිතයේන් ජීවියේක් සෑදිය හකිද
අනිවාර්යයෙන්ම
ආචාර්ය කියලා ගෞරව නාමයක් දාලා තියෙන්නේ තිස්ස සර් ශාස්ත්‍රීය න්‍යායාත්මක වශයෙන් සාම්ප්‍රදායික අද්‍යාපන රාමුව තුල PhD Degree Grade එක සම්පූර්ණ කරලද ?? නැහැ නේද ? ....උපකාරක පන්ති ප්‍රවීණ දේශක කියල පැහැදිලිවම කියන්න පුලුවන් උනාට යථාර්ථවාදීව බලද්දී ආචාර්ය කියන ගෞරව නාමය මෙතුමට යොදන එක සුදුසු නැහැ ... මොකද ඒක ඇත්තටම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරපු නියම ගරු ආචාර්යවරුන්ට කරන අපහාසයක් වෙනවා ... තිස්ස සර් ප්‍රථම උපාධිය හා ඉන්පසු පශ්චාත් ඩිප්ලෝමාවක් විතරයි නේද කරල තියෙන්නේ ....
හරිම වැදගත් දේශනයක් ඇදුරැතුමනි ඔබට සමිමා සමිබුදු සරනයි
දරුවන්ට හොඳ දේ කියාදෙන හොඳ පෞර්ශයක් ඇතිව ක්‍රීයා කරන ගුරුවරයෙක් ඇත්තටම සතුටුයි දැනුම ලබාදීම ගැන
Sir දාන හැම video එකක්ම බලනවා.. ඇත්තටම ගොඩක් වටිනවා. Sir ට මේ වගේ තව ගොඩක් හොද දේවල් කරන්න දීර්ඝායුෂ පතනවා.. බුදු සරණයි sir.. ❤️
මම commerce කරන්නේ ඒවුනාට මේ ගැන ගොඩක් ආසාවක් තියනවා මට සර් උගන්වන විදිහ මාරයි අහන් ඉන්න ආසයි. Thank you සර් 🙂❤️
පැයක වීඩියෝ එකක් උනත් සර් බොහොම අසාවෙන් බැලුවා...මේ පිළිබද දැනුම ලබා දුන්නට සර්ට ගොඩක් පිං..
Clz eke Lamai paya 5ma asawen ahan inna athi....💜💙💙
@@kaviya_ftt3266 Oceans contain springs (Job 38:16). The ocean is very deep. Almost all the ocean floor is in total darkness and the pressure there is enormous. It would have been impossible for Job to have explored the "springs of the sea." Until recently, it was thought that oceans were fed only by rivers and rain. Yet in the 1970s, with the help of deep diving research submarines that were constructed to withstand 6,000 pounds-per-square-inch pressure, oceanographers discovered springs on the ocean floors!
ස්තුතියි සර් . ජය වේවා සර්ට
මොන්ගල් ජාතියක් බුද්ධිමතුන් පිරිසක් කිරීමට ඔබ දරණ වෙහෙස අනගිභවනීයි.........👍👍👍
Ow ehema nattan Asia we 3n 2k yatath karaganna ba ne
බුදුසරණයි .........!
හැමදාම වගේ දැනුම් සම්භාරයක් ...ස්තුතියි සර් 💐🌹😇
හොඳ පැහැදිලි කිරීමක් ! ඔබ දන්නා දේ අප සමග බෙදා ගන්නවට හුඟක් ස්තුතියි ! ඔබ ට නිරෝගී බව සැමදා ලැබේවා යි පතනවා .
අපිටත් සරලව මේ lesson 1 grade 9 වලට තියෙනවා
පාඩමට ගොඩක් ආස හිතුනා හරිම interesting...Really really thank u sir...🎀😍😍
හැබැයි පොඩ්ඩයි. පොතේ අන්තිම ටිකේනේ මට පොත හදපු එකාගේ අම්මවයි තාත්තාවයි මතක් වුණා ඔය පාඩම කරද්දී පොතේ වැදගත්ම පාඩමට නිසි ගෞරවය ලබ දීලා නෑ.
ආයි පාඩම බලන්න දෙයක් නෑ
පට්ටෙටම තේරුනා✌
@@cvt2481 yeah
Teruwan saranai sir obe දැනුවත් කිරීම ගැන sithuti නිදුක් නිරෝගී වාසනාවන්ත suba dawasak
ලොකු අවබෝධයක් ලැබුණ ස්තූතියි සර්
වැදගත් වීඩියෝවක්👍👌
ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ට ගොඩක් ස්තූතියි ❤🤗👍
වැදගත් වීඩියෝවක් සර් ස්තූතියි.........................................................................
ඔබ තුමා ඉගැන්වීමටම උපන් හපනෙකි හරිම රසවත් පාඩමක් හදවතින්ම ආදරෙයි තෙරුවන් සරණයි සර්ට
ඉවර වෙනකල් එක දිගටම බැලුවා. බොහොම ස්තුතියි.🙏 🙏🙏🙏
බොහොම පැහැදිලිව විස්තර කලා. බොහොම ස්තුතියි සර්
තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
ඉගෙන ගන්න ආසාවෙන් හිටිය මාතෘකාවක් .හරිම සතුටුයි .✌ ජය වේවා සර්..
ඉස්කොලේ මගේ මේ දවස් වල පාඩම " පරිණාමික ක්‍රියාවලිය" සර්ගේ මේ video එක නිසා දන්නෙ නැති ගොඩාක් දේවල් වගේම පාඩමට ඕන කරුනු ගොඩාක් එකතු කර ගත්තා. සර්ට ගොඩාක් ස්තුති යි !!!!!
ස්තුතියි සර්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷
ජීව විද්‍යාව හදාරන සිසුන් පමණක් නොව සියලුම දරුවන් ඉගෙන ගත යුතුම කරුණක්
ඔබ තුමාට ස්තුතියි
හරිම ආසාවෙන් අහන් හිටියා
ගොඩාක් දේවල් ඉගෙනගත්තා... ❤️👍
තිස්ස සර් ආදරණීය ගුරැුතුමනි කියන්න වචන නැහැ .ඔබ තුමාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි තව තවත් දැනුම වැඩි වැඩිවෙිවා.දීර්ඝායුෂ ලැබේවා
This is so call WISDOM OF THE CREATOR AM SO PROUD AND BLESSED TO HERE FROM YOU MASTER THANK YOU FOR THE WONDERFUL WISDOM OF THE UNIVERSE AND THE CREATOR
සන්නස්ගලල වගේ ඊරිසියාකාර පිස්සෝ මොනවා කිව්වත් මේ ඉන්නෙ ශ්‍රේෂ්ට මිනිස්සු...❤️🍃
❤❤❤❤❤
සන්න කව්ද බං, ගන්කබර කවය්ක්‌නේ 😂😂😂
රටට කෙලෝපු තිස්ස පකා
@@extremebp8891දැං රටට කෙල උනේ මේ සර් හිංදද.... කෙල උනේ තොපි වගේ අවජාතකයෝ හින්දා...කෙනෙක්ගේ දේශපාලනය වෙනයි,ඒ මිනිහාගේ දැනුම,ඉගැන්වීම වෙනයි බූරුවා
Thank you සර් සර්ව මේ රටට ගොඩාක් වටිනවා😍😍😍😍😍
Wow...! Thank you very much for the superb explanation sir.
තෙරුවන් සරණයි සර්..............
සර්ට පිං නොදන්නා දේවල් දැන ගත්තා 🙏🙏🙏
බුදු සරණයි sir.. ❤
මම විද්‍යා ගුරුවරියක් සර්ගෙ ඉගෙනුම් විලාසය මගේ අඩුපඩු සපුරා ගන්න කදිම පිටිවහලක් ඇතැම් සාම්ප්‍රදායික tution මුදලාලිලාට සර් ආදර්ශයක්.බුදුසරණයි සර්
ජය වේවා සර් 💪♥️ තෙරුවන් සරණයි 🙏
Thank you sir 👍😇😇😇😇
හැමදාම වැදගත් වීඩියෝ ගේන තිස්ස සර්💥😍
Very valuable..very important..
Simple and interesting...Lecturers
Marvelous...presentation.
Not for students only...all...public..
You r highly talented..ur service to the public...highly appreciated.
Finally you are great...very important citizen..to our country.
Thanks very much for your service. We salute...dearest..sir.
Dr. Abhayasinghe. V.(senior Lecturer).
Danke schönස්තුතියි
ස්තුති.
වැදගත් වීඩියෝවක්.ජාතියක් වශයෙන් වගවීමක් ඇති විය යුතු කරුනු පිලිබද වගකීමෙන් පැහැදිලි කරන ලොවටම වටින මනුස්සයෙක් තමය් තිස්ස sir කියන්නෙ.
ඔබ තුමාගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නව ගොඩක් පිං ඔබ තුමාට .....
perfect explanation ... thank you sir❤️❤️❤️😊
සුපිරි පැහැදිලි කිරිම අහගන ඉන්න ආසයි..........👍👍👍👍👍👍
අසාවෙන් බැලුවා මං කැමතිම මාතෘකාවක්. ගොඩක් ඉස්තුති සර් 🙏🙏🙏
තිස්ස සර් තමයි හොදටම කරේ 💜️🔥
Hats off you sir. excellent instructor ability🙏🏽
Wow. I can’t imagine about your wisdom. I learned a lot . Thank you very much sir. 🙏
EXCELLENT! Keep up the good work.
Thank you 😊 සර් ❤️😘❤️😍
අපි හරක් වගේ ඉඳල මැරිලා යන්න තිබුණා සර් මේ කල පින මතු උපදින ආත්ම වලටත් අනුමෝදන් වේවා...🙏🙏🙏🙏🙏
දැනුත් උඹලා හරක් තමා බන් 🤣
"එය ඔබට අභියෝගයක් නොවේ නම් එය ඔබව වෙනස් නොකරයි." ෆ්රෙඩ් ඩෙවිටෝ
සර්ගේ පැහැදිලිකිරිම් විශිෂ්ඨයි.
තෙරැවන් සරණයි
මං 2023 A/L Theory වුනත් මේ පාඩම මට ගොඩක් වැදගත් වුණා.
සර් එක්ක සජීවි ලෙස පංති කාමරයේදී ඉගෙන ගන්න තව කෙතරම් කාලයක් යාවිද දන්නෙ නෑ.
ඉතා වැදගත් පැහැදිලි කිරීමක් ❤️❤️❤️
මන් kuwait වල ඉදන් හැම video එකක්ම බලනව සර් ගෙ
බලාපොරොත්තු වුණ වීඩියෝ එකක් නියමයි සර්❤❤
නියමයි සර්,සර් වගේ කෙනෙක් තමයි රටේ ජනාධිපති වෙන්න ඕන.👍
Apooo epa. Ethakota sirta dan thiyana respect eka aduwa yai
Sir dannawa deshapalena kara gahana eka moda wadak kiyala😝
@@k-actress7386 anna hari.
@@k-actress7386 ai pahugiya kale hodatama kade giye😎😁
@@Bruh-ys3sx nope
Sir දාන හැම video එකක්ම බලනවා.. ඇත්තටම ගොඩක් වටිනවා.
විශ්වයේ බිහිවීම ලෝකයේ බිහිවීම ලෝකයේ අවසානය විශ්වයේ අවසානය කාලය ආරම්භය හා අවසානයය ශක්තියේ අවසානවීම කියන්නේ සුපිරිම විශයන් හැම කෙනෙක්ම අධ්‍යනය කල යුතුම දේවල් කියලයි මට නම් හිතෙන්නෙ
Thank you very much Sir you are adorable we are very lucky to have at least one person with us much knowledge in my country you are genius may the Treple gem bless you always give you good health and protect you Sir
ගොඩක් වටිනා වීඩියෝවක්
Thanks a lot sir.
.ඔබ ඉතාම දක්ෂ ,හොඳ ගුරුවරයෙක්...
මෙම වීඩියෝව තුළ එකිනෙකාගේ විශ්වාසයන්ට පහර නොගහ බොහොම ලස්සනට විශ්වය ආරම්භය පැහැදිලි කලා.
මම ඔබගේ වීඩියෝ නරඹන විශ්‍රාමික කතෝලික ගුරුවරියක්.ඔබගේ කාර්යභාරයා ඉතා අගය කරමි.ඔබට දීර්ඝායුෂ පතමි.
Well done sir
Thank u for giving us such an admirable knowledge .
Its very beneficial for my child
She has listened to ur each and every episode .
❤️🌹ඒක දිගට අහගෙන ඉන්න ආස විදියට කියලා දෙනවා
ආසාවෙන් අහගෙන හිටියා . .. 🙏
ස්තුතියි සර්..🙏
Sir මම ශිෂ්‍යයෙක් නෙමෙයි නමුත් මම සම්පූර්ණ video එකම නැරඹුවා sirt බුදුසරණ යි
ඔබ වැනි විද්වතෙක් උපදේශක සභාවකටවත් සම්බන්ද කර ගැනීමට පාලකයින් අපොහොසත්වීමම අපගේ අවාසනාවකි.. පාලකයින්ගේ ඇස් ඇරේවා.... තිස්ස ඇදුරැතුමණි, ඔබට නීරෝගී සුව පතමි...
interesting මාතෘකාවක් sir 👍
ඔබ.හොද.ගුරුවරයෙක්
thank you sir God bless you
Theres no God
@@ezio7214 Don't be a fool by denying God. God is the composer of your so called mother nature.
If you think that imagining , there is God is a foolish idea, imagining that there is no God in this orderly universe is an even foolish idea.
ජය වේවා මහත්තයෝ ..🇱🇰
සර්ට බුදු සරණයි
පැයක් ගෙවුනා තේරුනේවත් නෑ සර්ගේ ඉගැන්වීම් අහන් ඉන්න ආසනිසාම.
බුදුසරණයීඔබටසර්
සර්ගෙන් මේ විදියට හරි ඉගෙනගන්න ලැබීම ලොකු භාග්‍යයක්
සර් දෙයක් දෙද්දි ඒක සම්පුර්ණයෙන්ම දෙනවා. ඒක හොද දෙයක්
කිසිම කම්මැලි කමක් නැතුව එක දිගට ම ආසාවෙන් බලපු දීර්ඝ පාඩමක් .අර්ථවත් ලෙස පැහැදිලි කරාට බොහොම පින් සර්🙏🙏🙏🙏එතකොට මෙතන ඉඳලා ද සියලු සත්වයන්ගේ සංසාරය පෙර භවය පටන් ගත්තේ ?🙏🙏
ඒවා සත්‍යය නෙමේ 😂😂🤣
ලෝකය 🌏 ආරම්භ වූයේ කෙසේද?
බුදු රජාණන් වහන්සේ විසින් සිදු කරන ලද විවරණය.
දීඝ නිකායේ සඳහන් වන අග්ගඤ්ඤ සූත්‍රය.
Thanks sir
අනේ මේ තේරැමි කරන පැහැදිලිකිරිම හරිම සරලයි...ඕනැම කෙනෙකුට අවබෝධ කරගැනිමට පුලුවන් මෙවැනි දේවල් කරන්න ගක්තිය ලැබේවා....තෙරුවන් සරණයි අපේ සර්ට....
සුපිරි වීඩියෝ එකක්..නැවත පාඩම මතක් වීමක්...සුපිරි සර්😍🔥👌
බලන්න කලින්ම ලයික් කරලා comment කරනවා.... the best teacher 🤗❤
Thank you sir godak watina wa tharuwan saranai devi pihitai
Habi thawa godak DeWalt egena gatha go bless you ❤️✨ thank you Soo much ❤️❤️🙂
Nice program, thanks sir
යම ලොව ,, ඒ හරහා ගලන තපෝදා නදිය ,,බුද්ධ දේශ්නාව
සත්‍ය බව වැටහේවා !! 💜🌸🌼🙏🏻
භාග්‍යවතුන් වහන්සේ වදාල අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ ඉතා පැහැදිලිව සදහන් වෙනවා
Marama watina padamak.obata dirgayu wewa
Theyruwan saranai sir Dhirgayu weewaa. ..
Bohoma lassanai Sir... Theruwan Saranai..!!!
අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාලයේ වැඩ වාසය කළේ රජගහනුවර තපෝදාරාම විහාරයේ. මේ විහාරය පිහිටා තිබුණේ තපෝදා නදිය අසබඩ යි. තපෝදා නදිය කියන්නේ උණුසුම් ජලය සහිත ගංඟාවක්.
”පින්වත් මහණෙනි, මේ තපෝදා නදිය යම් තැනකින් ආරම්භ වේද, එතැන සිසිල් දිය ඇත්තේ ය. එහි ප්‍රසන්න වූ පිරිසුදු ජලය ඇත්තේ ය. එහි රිය සක තරම් වූ මහත් පියුම් පිපෙන්නේ ය. රමණීය ය. එහෙත් මහණෙනි, ඒ සිසිල් දිය ඇති තපෝදා නදිය මහා නිරයන් දෙකකට මැදිව ගලන්නේ, උණු වූ රත් වූ ජලය ඇතිව ගලයි.
Baudda darsane pilibada දැනුවත්ව kalananam තවත් හොඳයි . Maum වාදය gena kiwa nisa
Sir, excellent way of teaching. Thank you very much for educating us. May triple gems bless you. 🙏🙏🙏
බෙහොම ස්තූතියි සර්
e kotasa padam krannna kammali kamin hitiye sir ! eth me vdo eka 3 parak baluwa . Dan kata padam una sir ... thank you so much sir!!
දීර්ඝායුෂ ලැබේවා සර් !
Mila kala nohaki video nam,itin tissa sir gen tamai... theruwan saranai...