Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගේ හැම මෙනූ එකක්ම හරිම clourfull අක්කා .දැක්ක ගමන්ම කන්න හිතෙනවා .ලස්සනයි පිළිවෙළයි.ස්තුතියි මේ හැමදේම ආදරෙන් කියලා දෙනවට.තෙරුවන් සරණයි අක්කා ඔයාලා හැමෝටම .❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුති නන්ගි ආදරෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වුනාට❤🥰
හොඳ tips ටිකක් නංගී හරිම වටිනවා ගමනක් යනකොට බත් මුලක් බැදගෙන යනකොට මේ tips හරියට වටිනවා thank you නංගී ❤
ඔයාටත් ගොඩක් ස්තුති අක්ක ආදරෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වුනාට❤🥰
Hoda .tips.ටිකක් .duwa .❤Budusarani
ගොඩක් ස්තුති ඔබට❤️🥰
අදත් වටින ටිප්ස් ටිකක් ගෙනාවට අක්කිට ගොඩාක් ස්තූතිය රස කෑම ටිකක් ආදරෙයි ❤❤❤❤❤❤
ගොඩක් ස්තුති නන්ගි හැමදාමත් වගේ ආදරෙන් මාත් එක්ක එකතු වෙනවට❤🥰
මම නම් කෑම ගැලපෙන විදියට හදන්න ඉගෙන ගත්තෙ ඔයාගෙන්.. හරිම රස මෙනු හැමදාම ඔයා ගේන්නෙ.. බොහොම ස්තූතියි. හැමදාම සතුටින් ඉන්න.. ජයෙන් ජය ❤
@@NeranjanaDisanayaka ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගි ඔයාගෙ ආදරනීය අගය කිරීමට🥰❤️
Thank you
@@swinithahettiarachchi1420 🥰❤️
ආනේ මම කියන්නම තමා හිටියේ මිස්.ගොඩාක් ස්තුතියි 🎉🎉
ගොඩක් ස්තුති ඔයාටත් ආදරෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වෙනවට❤🥰
Godak rasa patai. Harima lassanai. Piliwelai. Asa hithenawa kema tika dekkahama.oya kathakarana hetith harima lassanai... ❤❤❤❤❤
@@jayanthirathnamali8569 ගොඩක් ස්තුති ඔයාට.දිගටම මගේ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියල ආදරනීයව මතක් කරනව🥰❤️
Ane hoda tips tikak akke godak stuti❤❤
@@geethikajasanthukankanamge1941 ගොඩක් ස්තුති නන්ගි ඔයාටත් .හැමදාමත් ආදරනීයව මගේ වීඩියෝ බලන්න එකතු වෙනවට🥰❤️
Good video
@@mangalajayawardena8387 Thank you 🥰❤️
Thank you dear
@@najeemasamoon5085 Thank you too 🥰❤️
Toona kiyanne monawada 🎉❤
@@dinushad_93 ලංකාවෙ තියෙන සැමන් වගේ .නමුත් ඊට වඩා ගොඩක් නැවුම්.රසත් ටිකක් වෙනස්.කෙලවල්ලන් මාලු වලින් හදල තියෙන්නෙ
Rasa patai akki.oya kiyapu dewal wadagath.Thanks.😊
ගොඩක් ස්තුති නන්ගි ❤🥰
Obata sada jaya🌹
@@D.m.disanayaka 🥰❤️
Wow, adanm godakma watina vlog akk, akanm niyami Kama tika supiri, godak godakma rasa patai, harima watina tips , niyami ada vlog aka ❤️❤️🥰
ගොඩක් ස්තුති නන්ගි හැමදාමත් වගේ ආදරෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වෙනවට❤🥰
Lagadi idalai oyage vidieo balanne. Mamath curry walata wenama wenama hedi use karanawa.Awa harima lassanai.Menu awa colourful. Dekkama asa hithenawa❤
@@sumithrapriyadarshani1516 ගොඩක් ස්තුති ඔයාටත් ආදරනීයව මගේ වීඩියෝ බලන්න එකතු වුනාට🥰❤️
Colour full dish❤
Thank you so much❤🥰
Malu miris walata awasane damme seenida,,?
@@geethroshan7292 නැහැ සීනී දාන්නෙ නැහැ.ඒ එකතු කලේ ලුනු කුඩු🥰❤️
Polsambolete dane thel adukeranne, Pol wele Thel thiyene nisa.
Othana bath kanna thanak kooo elawalu kanna nm puluwan
Oya bit rut walata kiri demmada
මම උකු කිරි බොහෝම පොඩ්ඩක් දැම්ම.මොකද මම ඒ බත් එක ගොඩක් දවස් තියා ගන්නෙ නැති නිසා.ටික දවසක් තියා ගන්නවනම් කිරි එකතු කරන්න එපා හොදද🥰❤️
Wow...සුපිරියි අක්කා ...Lunch Sheets අපට france වලින් ගන්න තියෙනවාද අක්කා
අනේ නෑ නන්ගියො.මෙහේ නෑ.මට ලංකාවෙන් අම්ම එවපු ඒව.🥰❤️
මම අදයි ඔයාගෙ වීඩියෝ එක්ක සම්බන්ද වුනේ.ගොඩක් වටින වීඩියෝ ඔයාගෙ තියෙන්නෙ.ගොඩක් ස්තුති ඔයාට.මේකනම් ගොඩක්ම වටිනව.ෆ්‍රිජ් එකේ නොදා එලියෙ තියන්න පුලුවන් කොච්චර වෙලාවක්ද කියල කියන්න පුලුවන්ද ❤❤❤
සාමාන්‍ය දවසක නම් දවසක් උනත් එලියෙ තියා ගන්න පුලුවන් .හැබැයි ටිකක් රස්නෙ දවසක නම් බීට් වගේ දෙයක් අමාරුයි තියා ගන්න.ගොඩක් ස්තුති මගේ චැනල් එකත් එක්ක එකතු වුනාට🥰❤️
❤❤❤❤
First comment magen ❤
Thank you so much ❤🥰
❤❤❤❤👍
❤❤❤💕🥰❤❤❤
@@KeilySamaranayaka 🥰❤️
❤❤❤❤❤❤❤
Akke....mn adath dubai walin thivanka malli....supiri...kelath inuwa😂
@@yasinduwickramasinghe5794 ගොඩක් ස්තුති මල්ලි ඔයාට🥰❤️
Malumiriswala sarata mokada karanne ?
ඔයාට පුලුවන් මාලුමිරිස් වල ඇට කොටස අයින් කරල උයන්න ගන්න.❤🥰
❤️🇦🇪
@@dunuwilagelushan5159 🥰❤️
අනේ අක්කි මනි පිට්ටු resapi එක දෙන්නකෝ
@@malkifonseka2149 ruclips.net/video/Mu65H1X4UWo/видео.htmlsi=KvSDV5Zf2I7WqSJfමේ ලින්ක් එකෙන් බලන්නකො නන්ගි
Thankyou akka ❤️
❤🥰
හරක් මස් කල්තියා ගන්න හදන්න පුළුවන් ද
@@annelakmali1034 ඔව් පුලුවන් නමුත් මම හරක්මස් කන්නෙ නැති කෙනෙක්.ඒ නිසා මට ඒක හදන විදිය ඔයාලට ඉදිරිපත් කරන්න අපහසුයි නන්ගි .🥰❤️
Damsathra
❤❤❤❤❤
❤❤❤
ඔයාගේ හැම මෙනූ එකක්ම හරිම clourfull අක්කා .දැක්ක ගමන්ම කන්න හිතෙනවා .ලස්සනයි පිළිවෙළයි.ස්තුතියි මේ හැමදේම ආදරෙන් කියලා දෙනවට.තෙරුවන් සරණයි අක්කා ඔයාලා හැමෝටම .❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුති නන්ගි ආදරෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වුනාට❤🥰
හොඳ tips ටිකක් නංගී හරිම වටිනවා ගමනක් යනකොට බත් මුලක් බැදගෙන යනකොට මේ tips හරියට වටිනවා thank you නංගී ❤
ඔයාටත් ගොඩක් ස්තුති අක්ක ආදරෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වුනාට❤🥰
Hoda .tips.ටිකක් .duwa .❤
Budusarani
ගොඩක් ස්තුති ඔබට❤️🥰
අදත් වටින ටිප්ස් ටිකක් ගෙනාවට අක්කිට ගොඩාක් ස්තූතිය රස කෑම ටිකක් ආදරෙයි ❤❤❤❤❤❤
ගොඩක් ස්තුති නන්ගි හැමදාමත් වගේ ආදරෙන් මාත් එක්ක එකතු වෙනවට❤🥰
මම නම් කෑම ගැලපෙන විදියට හදන්න ඉගෙන ගත්තෙ ඔයාගෙන්.. හරිම රස මෙනු හැමදාම ඔයා ගේන්නෙ.. බොහොම ස්තූතියි. හැමදාම සතුටින් ඉන්න.. ජයෙන් ජය ❤
@@NeranjanaDisanayaka ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගි ඔයාගෙ ආදරනීය අගය කිරීමට🥰❤️
Thank you
@@swinithahettiarachchi1420 🥰❤️
ආනේ මම කියන්නම තමා හිටියේ මිස්.ගොඩාක් ස්තුතියි 🎉🎉
ගොඩක් ස්තුති ඔයාටත් ආදරෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වෙනවට❤🥰
Godak rasa patai. Harima lassanai. Piliwelai. Asa hithenawa kema tika dekkahama.oya kathakarana hetith harima lassanai... ❤❤❤❤❤
@@jayanthirathnamali8569 ගොඩක් ස්තුති ඔයාට.දිගටම මගේ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියල ආදරනීයව මතක් කරනව🥰❤️
Ane hoda tips tikak akke godak stuti❤❤
@@geethikajasanthukankanamge1941 ගොඩක් ස්තුති නන්ගි ඔයාටත් .හැමදාමත් ආදරනීයව මගේ වීඩියෝ බලන්න එකතු වෙනවට🥰❤️
Good video
@@mangalajayawardena8387 Thank you 🥰❤️
Thank you dear
@@najeemasamoon5085 Thank you too 🥰❤️
Toona kiyanne monawada 🎉❤
@@dinushad_93 ලංකාවෙ තියෙන සැමන් වගේ .නමුත් ඊට වඩා ගොඩක් නැවුම්.රසත් ටිකක් වෙනස්.කෙලවල්ලන් මාලු වලින් හදල තියෙන්නෙ
Rasa patai akki.oya kiyapu dewal wadagath.Thanks.😊
ගොඩක් ස්තුති නන්ගි ❤🥰
Obata sada jaya🌹
@@D.m.disanayaka 🥰❤️
Wow, adanm godakma watina vlog akk, akanm niyami
Kama tika supiri, godak godakma rasa patai, harima watina tips , niyami ada vlog aka ❤️❤️🥰
ගොඩක් ස්තුති නන්ගි හැමදාමත් වගේ ආදරෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වෙනවට❤🥰
Lagadi idalai oyage vidieo balanne. Mamath curry walata wenama wenama hedi use karanawa.Awa harima lassanai.
Menu awa colourful. Dekkama asa hithenawa❤
@@sumithrapriyadarshani1516 ගොඩක් ස්තුති ඔයාටත් ආදරනීයව මගේ වීඩියෝ බලන්න එකතු වුනාට🥰❤️
Colour full dish❤
Thank you so much❤🥰
Malu miris walata awasane damme seenida,,?
@@geethroshan7292 නැහැ සීනී දාන්නෙ නැහැ.ඒ එකතු කලේ ලුනු කුඩු🥰❤️
Polsambolete dane thel adukeranne, Pol wele Thel thiyene nisa.
Othana bath kanna thanak kooo elawalu kanna nm puluwan
Oya bit rut walata kiri demmada
මම උකු කිරි බොහෝම පොඩ්ඩක් දැම්ම.මොකද මම ඒ බත් එක ගොඩක් දවස් තියා ගන්නෙ නැති නිසා.ටික දවසක් තියා ගන්නවනම් කිරි එකතු කරන්න එපා හොදද🥰❤️
Wow...සුපිරියි අක්කා ...Lunch Sheets අපට france වලින් ගන්න තියෙනවාද අක්කා
අනේ නෑ නන්ගියො.මෙහේ නෑ.මට ලංකාවෙන් අම්ම එවපු ඒව.🥰❤️
මම අදයි ඔයාගෙ වීඩියෝ එක්ක සම්බන්ද වුනේ.ගොඩක් වටින වීඩියෝ ඔයාගෙ තියෙන්නෙ.ගොඩක් ස්තුති ඔයාට.මේකනම් ගොඩක්ම වටිනව.ෆ්‍රිජ් එකේ නොදා එලියෙ තියන්න පුලුවන් කොච්චර වෙලාවක්ද කියල කියන්න පුලුවන්ද ❤❤❤
සාමාන්‍ය දවසක නම් දවසක් උනත් එලියෙ තියා ගන්න පුලුවන් .හැබැයි ටිකක් රස්නෙ දවසක නම් බීට් වගේ දෙයක් අමාරුයි තියා ගන්න.ගොඩක් ස්තුති මගේ චැනල් එකත් එක්ක එකතු වුනාට🥰❤️
❤❤❤❤
First comment magen ❤
Thank you so much ❤🥰
❤❤❤❤👍
❤❤❤💕🥰❤❤❤
@@KeilySamaranayaka 🥰❤️
❤❤❤❤❤❤❤
Akke....mn adath dubai walin thivanka malli....supiri...kelath inuwa😂
@@yasinduwickramasinghe5794 ගොඩක් ස්තුති මල්ලි ඔයාට🥰❤️
Malumiriswala sarata mokada karanne ?
ඔයාට පුලුවන් මාලුමිරිස් වල ඇට කොටස අයින් කරල උයන්න ගන්න.❤🥰
❤️🇦🇪
@@dunuwilagelushan5159 🥰❤️
අනේ අක්කි මනි පිට්ටු resapi එක දෙන්නකෝ
@@malkifonseka2149 ruclips.net/video/Mu65H1X4UWo/видео.htmlsi=KvSDV5Zf2I7WqSJf
මේ ලින්ක් එකෙන් බලන්නකො නන්ගි