මේ දේවල් කලින් දැනගෙන හිටියද |Best Cooking Tips Sinhala | දවසට සම්පූර්ණ මෙනූ එකක්| Fr.Diaries 🇫🇷

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 62

  • @NeranjanaDisanayaka
    @NeranjanaDisanayaka 3 месяца назад +5

    නොදැන හිටිය දේවල් ගොඩක් අද ඉගෙන ගත්තා.. බොහෝම ස්තූතියි මේ ලබාදෙන දැනුමට. හැමදාම සතුටින් ඉන්න. ජයෙන් ජය ❤

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад +2

      ගොඩක් ස්තුති ඔයාට.❤🥰ආදරෙයි මගේ වීඩියෝ බලන්න එකතු වුනාට

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 3 месяца назад +2

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක් ඉදිරියටත් මෙවන් Video බලාපොරොත්තුව ඉන්නවා Thank you so much

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      ගොඩක් ස්තුති ඔයාට.ආදරෙයි මගේ වීඩියෝ බලන්න එකතු වුනාට❤🥰

  • @devikagamage9316
    @devikagamage9316 3 месяца назад +2

    අදත් ලස්සන වැදගත් video එකක් නංගී ......ඔයා මේකේ කියන බෝංචි උයන video එක මොකක්ද කියලා එවන්න පුළුවන්ද ❤

  • @janakaperera1452
    @janakaperera1452 3 месяца назад +1

    Wadagath video akak akki. Thanks. API hamoma oyalata godak adarei. Sathutin inna. God bless your family.❤

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      ගොඩක් ස්තුති නන්ගියො.❤️🥰 .ඒ වගේම ආදරෙයි මගේ වීඩියෝ බලන්න එකතු වුනාට

  • @-lankaweapi8600
    @-lankaweapi8600 3 месяца назад +1

    Adath hamadama wagema lassana watina vlog akk, ala recipe aka niyami , vegetables rice aka supiri, pittu akath niyami
    kama tika harima rasa patai, 🥰❤️❤️

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගියො.❤️🥰 අදත් ඔයාට

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 3 месяца назад +1

    Wow, that sounds amazing!!!

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 3 месяца назад +2

    ඔයාගෙ රස කෑම එකක රස බලන්න හිතෙනවා අනේ උයන විදිහට☺️

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      ගොඩක් ස්තුති ඔයාට.ඒ වගේම ආදරෙයි මගේ වීඩියෝ බලන්න එකතු වුනාට❤🥰

  • @inokasilva656
    @inokasilva656 3 месяца назад +1

    Useful video dear .thanks .🎉🎉❤❤

  • @krishankagayani6836
    @krishankagayani6836 3 месяца назад +1

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      ගොඩක් ස්තුති .දිගටම මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න.මේ වගේ වීඩියෝ ඉදිරියටත් අරන් එන්නම්❤🥰

  • @sajinikulathunga4208
    @sajinikulathunga4208 3 месяца назад +2

    Thnk u...... ,ආන්ට්.... 😍

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 3 месяца назад

    Good video
    Thanks ❤

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      @@mangalajayawardena8387 Thank you so much 🥰❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 3 месяца назад +4

    අදත් ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් ගෙනත් තෑන්ක්ස් අක්කියෝ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      ගොඩක් ස්තුති නන්ගියො.❤️🥰 .ආදරෙයි මගේ වීඩියෝ බලන්න එකතු වුනාට

  • @LalanthiSilva-l4e
    @LalanthiSilva-l4e 2 месяца назад

    😊

  • @Kumduni-y5g
    @Kumduni-y5g 2 месяца назад +1

    What is kuz,kuz please let Me know.

  • @vijayalakshmivettrivel2062
    @vijayalakshmivettrivel2062 3 месяца назад

    Thank you very much
    France wala gam kukul mas kohenda ganna puluwan kiyala kiyanna puluwanda please

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      @@vijayalakshmivettrivel2062 marché frais එකෙන් තමයි මම ගන්නෙ.label rouge මාක් එකෙන් තියෙන මස් එකත් ගොඩක් දුරට ගම් කුකුල් මස් වගේ.
      ගොඩක් ස්තුති ඔයාට මගේ චැනල් එකත් එක්ක ආදරනීයව එකතු වුනාට❤️🥰

    • @vijayalakshmivettrivel2062
      @vijayalakshmivettrivel2062 3 месяца назад

      @@fr.diaries Thank you very much

  • @DevikaPriyangani-m6g
    @DevikaPriyangani-m6g Месяц назад

    Kuskus kiyanne monawada

  • @ගයාත්රිශානිකාදිල්හානි

    හැම දෙයක්ම බැලුවාම., මට නම් හිතෙන්නේ, අක්කගෙ පවුල කොච්චර වාසනාවන්තද කියලා, ඒ අත්දැකීම අපිත් එක්ක බෙදා ගන්න ඔයා කොච්චර නිහතමානීද. හරිම සතුටුයි ඒ ගැන. ❤❤

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад +2

      ගොඩක් ස්තුති නන්ගි ඔයාට.ඒ වගේම මේ ආදරනීය කමෙන්ට් එකට❤🥰

  • @thilinilokugamage540
    @thilinilokugamage540 3 месяца назад +1

    Mama ada akkage kariwila sambal,kankun devilled menu eka hadannai yanne......

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      ඔයා හදල අපිටත් රස කියන්නකො අනිවාර්යයෙන්ම ❤🥰

    • @thilinilokugamage540
      @thilinilokugamage540 3 месяца назад

      @@fr.diaries රසටම තිබුනා අක්කේ..සතුටුයි.ස්තුතියි ඔයාට.

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      @@thilinilokugamage540 🥰❤️🙏

  • @maneljayaweera6543
    @maneljayaweera6543 3 месяца назад +1

    Super nanga ❤️

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      Thank u akka ❤🥰

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 3 месяца назад

    Godak watena vedio ekak.maneka.❤❤❤❤❤❤❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      @@rasikadamayanthi1217 ගොඩක් ස්තුති ඔයාට🥰❤️

  • @niroshimagangani4085
    @niroshimagangani4085 3 месяца назад +1

    Pittuwa hadala kiyannan oyata.menu eka nn kiyala wadak na harima rasa patai

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      බොහෝම ස්තුති ඔයාට.පිට්ටු හදල රස අපිටත් කියන්නකො❤🥰

  • @yapamanil1092
    @yapamanil1092 2 месяца назад

    හරිම අාසාවෙන් විඩියෝ එක බැලුවේ තෙරැවණ් සරණයි ඔබතුමිට දිර්ඝායුෂ වෙිවා 🙏🙏🙏

    • @fr.diaries
      @fr.diaries  2 месяца назад

      @@yapamanil1092 ගොඩක් ස්තුති ඔබටත්.තෙරුවන් සරනයි 🥰❤️

  • @Eleef7562
    @Eleef7562 3 месяца назад +1

    If you can please post light meal recipes you make

  • @niroshaweerakkody5007
    @niroshaweerakkody5007 3 месяца назад

    👍❤️

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 3 месяца назад +1

    ❤❤

  • @hansikawshalya3199
    @hansikawshalya3199 3 месяца назад

    අපේ ගෙදරත් කුස් කුස් වගයක් දුක් විඳිනවා ආන්ටි...අද දුකෙන් මුදවන්න ඕන...😁❤️❤

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      අනිවාර්යයෙන්ම හොද සාදාරනයක් කරන්න කුස් කුස් වලට🥰❤️😁

  • @thamarachandani4521
    @thamarachandani4521 3 месяца назад

    Vanila powder කොහෙද තියෙන්නෙ

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      Super market වල තියෙනව ගන්න🥰❤️

  • @KingLotuss-u6z
    @KingLotuss-u6z 3 месяца назад +1

    Kush kush kiyni monwd der

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      තිරිගු වලින් හදල තියෙන අපි කවුරුත් දන්න රුලං වගේ ගුන කෑමක්.ලංකාවෙත් තියෙනව.❤

  • @malkifonseka2149
    @malkifonseka2149 3 месяца назад

    අක්කේ මොනවද කුස් කුස් කියන්නේ😮

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 3 месяца назад

    මොනවද අනේ කුස් කස් කියන්නෙ?

    • @fr.diaries
      @fr.diaries  3 месяца назад

      @@rangikamudaliherath3394 රුලන් වලට සමානයි බොහෝ දුරට කුස් කුස් .කුස් කුස් හදන්නත් තිරිගු තමයි පාවිච්චි කරන්නෙ.ලංකාවෙත් තියෙනව කුස් කුස්.🥰❤️

  • @niroshafernando6972
    @niroshafernando6972 3 месяца назад +1

    ❤❤

  • @dayanuvithanayake7748
    @dayanuvithanayake7748 3 месяца назад

    ❤❤❤❤

  • @harshikanuwan3106
    @harshikanuwan3106 3 месяца назад

    ❤❤❤❤