චතුරංගගේ තාත්තාව පටලවා ගත් දයාසිරිට වෙච්ච වැඩේ | Parliament

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 98

  • @pancha_7
    @pancha_7 11 часов назад +73

    අපෝ වදයක් වෙන්න එපා .........සිරි 😂. නවත්වගන්න කරුණාකරලා මේ පැරණි දේශපාලන රටාවට ආපහු යන එක. ඉරිසියයිද සරසවි අය පත් උන එකට. ????? ඔයාලා වගේ අය කලින් ඉදිය නිසා තමයි මේ රට මෙච්චර කාලකණ්ණි උනේ 💔

    • @LukyBoy-hu4bl
      @LukyBoy-hu4bl 10 часов назад

      😂😂😂😂ඉතිං ඌ ඇත්තනේ කියන්නේ, කයිය ගහලා පච කියල බලයට ආවෙ😂

    • @ps-cr7pc
      @ps-cr7pc 9 часов назад

      ඉතින් මචන් කියපු දේ කරනවා කිව්වා නේ. නික්ය් කය් පඩ දෙන්න එපා. වැරදිනම් වැරදිය් කව්රුකරත්

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 10 часов назад +36

    ලැජ්ජයි දයාසිරි. ඕකට පිළිතුරු හැම දේශපාලන රැස්වීමකම එතුමන්ලා දුන්න.

  • @gajalanka95
    @gajalanka95 10 часов назад +34

    ඉස්සර දයාගමගේ හිටියා දයා ගමගේ නෝනා හිටියා උඹල එතකොටට මීක් නෑ පලයන් රිලාසිරි යන්ඩ චතුරංගටයි තාත්තටයි මිනිස්සු හොඳට දැනගෙන චන්දෙ දුන්නේ

    • @SanukaAkein-i1p
      @SanukaAkein-i1p 2 часа назад +1

      Eyala kiwwe nane genne na kiyla.jvp un kiwwane pawl දේශපාලන na kiyl

  • @pasanwicky
    @pasanwicky 11 часов назад +47

    තොගේ අයියා ගායක කිත්සිරි ජයසේකරත් NPP එකට support. පිස්සෙක්.

  • @PinkPage-xl6bc
    @PinkPage-xl6bc 10 часов назад +36

    උබලා කාපු රට තමයි මේ හදන්නේ 😊

  • @rohanranawaka5755
    @rohanranawaka5755 9 часов назад +20

    මෙයාව කවුද ආයෙත් පාර්ලිමේන්තු එව්වේ.

  • @SachiniSachini-d9h
    @SachiniSachini-d9h 10 часов назад +27

    අම්මෝ ජාතික අපරාධයක් වෙලා 😂

  • @rajidu5268
    @rajidu5268 10 часов назад +28

    රිලාසිරි

    • @sumithdasanayaka3600
      @sumithdasanayaka3600 10 часов назад +1

      Rilasiri tho...

    • @amilasandaruwan705
      @amilasandaruwan705 6 часов назад +1

      ​@@sumithdasanayaka3600ehata mehata panina ekata rilawa kiyannathuwa wena moka kiyannada

    • @sumithdasanayaka3600
      @sumithdasanayaka3600 6 часов назад

      @amilasandaruwan705 🤬

    • @pakaya8007
      @pakaya8007 6 часов назад

      ​@@sumithdasanayaka3600රිළා සිරිද උඹේ අම්මාට හිකුවේ 😂

  • @Sanu19455
    @Sanu19455 6 часов назад +7

    දයාසිරි ඔයා කැපී පෙනෙන්න දැගලුවට කිසිම වැඩක් නෑ. පුස් වෙඩි.

  • @roshanpradeep5188
    @roshanpradeep5188 9 часов назад +9

    කවුරු හරි ලියලා දුන්න එකක්ද කොහෙද පොර කියවන්නේ.

  • @dhammikamanjusri3581
    @dhammikamanjusri3581 8 часов назад +7

    දයාසිරි ද්වේෂයෙන් කතා කරන්නේ..ලැජ්ජයි...කුහකයෙක්...ඔබ වැනි මෘගයින් තමයි නැවත රට කන්නේ..

  • @SupunDilanka-up4ip
    @SupunDilanka-up4ip 9 часов назад +10

    රිලාසිරි සෑහෙන්න වලිකනවා අවධානය ගන්න 🤮

  • @sunilpremawansha8768
    @sunilpremawansha8768 8 часов назад +5

    මුල් කාලයේ වගේ පාර්ලිමේන්තු ගිහිල්ලා නිකරුණේ කාලය නාස්ති කරන්න දගලන මුන්ට ආන්ඩුව තදින්ම ඉන්න ඕන .ඉස්සර සෙල්ලම් දාන්න නොදී.රටේ දියුණු ගැන කතාවක් නෑ උන්ගෙ .

  • @PinkPage-xl6bc
    @PinkPage-xl6bc 10 часов назад +10

    මුන්ට පිස්සු ද හැමදාම පරන දේම ඇදලා ගන්නෙ

  • @sujathasamarakoon8217
    @sujathasamarakoon8217 9 часов назад +7

    අයියෝ දයාසිරි ජයසේකර 😂😂😂 යනවද ගෙදර 🙈🙉🙊👎👎👎

  • @ferozmeedin7625
    @ferozmeedin7625 10 часов назад +9

    අනේ දයාසිරියෝ....උඹලගේ අසික්කිත රිලව් වගේ පනින දේශපාලනය නෙමෙයි මෙතන තියෙන්නේ...මාලිමාව කරන්න ඕනි මේ වගෙ උන්ගෙ කට්වල් වහන එක....

  • @surangisurangi6001
    @surangisurangi6001 9 часов назад +6

    දායාසිරි ඊලග පාර ගෙදර ඉන්න ලැස්ති වෙයන් කුහකයා

  • @dbandara1
    @dbandara1 10 часов назад +9

    රිලාසිරිය කියන්නෙ උගෙ වාසියට ජාතිවාදය නෙමෙයි අම්ම අප්ප උනත් පාවිච්චි කරන්න පුලුවන් එකෙක්.. ඕකුන්ගෙ පව්ලම එකයි.. ඕකගෙ අයියද මල්ලිද එකා ජෙප්පො එක්ක සෙට් උනෙත් කපටි කමට.. 😂😂😂😂

  • @sumithkumara8018
    @sumithkumara8018 10 часов назад +10

    දයාසිරියොඋබලතවත්රටකන්නෙනැතුවරටගොඩගන්න,උදවිකරපන්ල

  • @gayansameera6098
    @gayansameera6098 8 часов назад +3

    පොන්ටි චතුරංග ලැජ්ජයි ❤❤

    • @kmr4931
      @kmr4931 3 часа назад

      Pala 🤣🤣

  • @virajmaduranga2028
    @virajmaduranga2028 10 часов назад +4

    චන්දෙන් ආව මිසක් ලිස්ට් එකෙන් නෑයො දාන් නෑනෙ. මහින්ද නාමල් චමල් උනත් චන්ද දිනලනෙ ආවෙ ඒක ප්‍රශ්නයක් නෑ. හැබයි බැසිල් ආව විදිය ඒකයි ගැටලුව. ඒක තමා නෑයො ගාව ගන්නව කියන්නෙ. තනතුරු දෙද්දි නෑයන්ටනෙ උන් දුන්න තරමක් සභාපතිකම් දුන්නෙත්

  • @pgratnapala1292
    @pgratnapala1292 10 часов назад +4

    බලාන තාත්ත මාරුවෙලා වගෙයි.කිත්සිරි npp ඔයා no party.අච්චාරු party.😂

  • @Anuththara745
    @Anuththara745 9 часов назад +3

    දයාසිරිට මොකුත් වැඩක් උන් නෑනෙ.. 😒 මොකක්ද උනේ?

  • @KahandugodaManage
    @KahandugodaManage 6 часов назад +1

    මුන්ෙග ආන්ඩුවක් ආවනම් කියපුව ඔක්ෙකාම හරියටම කරයි. මුට ලැජ්ජ නැහැ.

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 3 часа назад

    හැම සිරියම නාහෙන් අඬමින් පාර්ලිමේන්තුවේ වටිනා කාලය වනසනවා

  • @BinuraGamage-g9e
    @BinuraGamage-g9e 3 часа назад

    0:30හර්ෂගෙ බැල්මට් එක 😂

  • @thathsaradoopendra7605
    @thathsaradoopendra7605 10 часов назад +3

    කෝ ඉතිං ඌට මොකුත් උනේ නෑනෙ 😂

  • @AyeshDikkumbura
    @AyeshDikkumbura 10 часов назад +2

    ගූසිරි උබලගෙ කතා ගනන් ගන්නෙ නෑ බං දැන් කවුරැත් 😂

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya1841 3 часа назад

    එහෙම හිටියට කමක් නැත්තං මොකද්ද කියන්නේ

  • @wasanthidisanayaka1576
    @wasanthidisanayaka1576 3 часа назад

    රිලාසිරි😂

  • @srilanka4311
    @srilanka4311 6 часов назад

    අවදානෙ දුන්නනම් හරි මෙයාට😂

  • @sumithkumara8018
    @sumithkumara8018 10 часов назад +4

    ඔයබයිලදයාසිරියොඅපිට,උලවදකිනකොටත්අප්පීරියයි

    • @sumithdasanayaka3600
      @sumithdasanayaka3600 10 часов назад

      Appiriyan ahaka balan hitapan...jeppo dakinakota apitath appiriyai

    • @chandilsampaya4393
      @chandilsampaya4393 10 часов назад

      අඩෝ space එක පාවිචී කරපන්කෝ

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 3 часа назад

    අය්යො,

  • @Ruwan-y6g
    @Ruwan-y6g 10 часов назад

    කියනකොට එහෙමයි කරනකොට එහෙමයි 🤣🤣🤣

  • @srilanka4311
    @srilanka4311 6 часов назад

    උත්තර දුන්නනෙ දයෝ ඕකට 😂

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 часа назад

    දයාසිරිලා චීත්තඇදගෙන ඉන්න එකනම් ඉවරයක් නැ

  • @srweerakoon6729
    @srweerakoon6729 3 часа назад

    රිලාසිරි මේතරම් හරකෙක් කියල මම නම් හිතුවෙ නැහැ

  • @KasunCool-q9v
    @KasunCool-q9v 10 часов назад +1

    ඇත්ත කිවිවෙිඉතින් හැබැයි නෙි ඩයාසිරි ඇත්ත. කිව්වේ ඉතින්.

    • @gajalanka95
      @gajalanka95 10 часов назад +3

      මිනිස්සුන්ටත් ඇත්ත කියලා තමයි ඡන්දේඉල්ලුවේ චතුරංගයි තාත්තයි තාත්තයි. මිනිස්සු චන්දෙදුන්නනේ

    • @KasunCool-q9v
      @KasunCool-q9v 10 часов назад

      @gajalanka95 ඉතින් එතන පවුල් දේශපාලන ණයක් නේ 🤣🤣🤣

  • @somasiriembuldenoyagedon1671
    @somasiriembuldenoyagedon1671 4 часа назад

    රිලාසිරි පොරක් වෙන්ඩ දඟලන බව තමයි පෙන්නන්නෙ.

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 5 часов назад

    මුන්ට දගලන්න තවත් ඉඩ දෙන්න එපා.අනුර ජනාධිපති තමා රට ඉදිරියට ගෙනියන්න ඉන්න අවසන් අය.

  • @Atahualpa-king
    @Atahualpa-king 10 часов назад

    පිම්පි දයා පුක දෙන්න එපා ....

  • @SamanKumara-qr5de
    @SamanKumara-qr5de 8 часов назад +1

    Rila Siri... uppathiye aulak thiyenawa...

  • @DustinJ_89
    @DustinJ_89 8 часов назад

    Diske ammata diske diakaade wela thiyenne Rilaaairita 😂😂

  • @RenukaShirani-i4o
    @RenukaShirani-i4o 8 часов назад

    Rilasiri

  • @Pervi3333
    @Pervi3333 10 часов назад

    Muu 🤮

  • @dinukanimesh9085
    @dinukanimesh9085 3 часа назад

    2/3 balayak thiyaaagena .....ai ban oya wageee dewal walata NPP un uththara denne..........😂😂
    huunek chik chik gaanawa kiyala hithala.........thaamage wadee focus karan innaneee thiyenne.............🙂

  • @lassamadewayalagewijelatha8749
    @lassamadewayalagewijelatha8749 11 часов назад

    Dayasiri adagena nanawa wagei eya janadipati wenna yanawa neda ane pau😄😄😄

  • @GeorgePhilipiah
    @GeorgePhilipiah 6 часов назад

    P.a.lyan hutooo

  • @gayansameera6098
    @gayansameera6098 8 часов назад +1

    දයාසිරි සුපිරී ❤

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf 3 часа назад

    Anith anduwe hitiyethathala puthalasahodarayo okkama

  • @aragale6604
    @aragale6604 10 часов назад

    wadakata nati pakek

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 19 минут назад

    Pahadele eerseyawa munga

  • @Chikanlikan0101
    @Chikanlikan0101 10 часов назад +1

    What is the point you are trying to make.? You sound the same. Empty vessel.

  • @sunilayya8948
    @sunilayya8948 10 часов назад

    Okkotama kalin npp pachayan parliament lunch buffet eka nawaththapalla .
    dayasiri kiyapuwa okkoma aththa.

  • @tissaweerakon9591
    @tissaweerakon9591 7 часов назад

    දැන්වත් රටට වැඩක් ඇති දෙයක් කියන්න හලෝ

  • @RenukaShirani-i4o
    @RenukaShirani-i4o 8 часов назад

    Wena. Wadak. Naha. Ubata. Gedara. Pala. Rata. Hadanna. Ohomabaha

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 20 минут назад

    Nodaken nodooken tope ratata saapayak mun appereyai

  • @Oson-b6s
    @Oson-b6s 9 часов назад

    😂😂😂

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 6 часов назад

    Meka gu godakne..tanikarama

  • @sadakaranayaka7292
    @sadakaranayaka7292 10 часов назад

    Ana dayasiri thamusa innakan karapu wadak nahana ratakata wadak thiyana dayak katha karanawa oi thopiwa awapu minissu paw

  • @gayansameera6098
    @gayansameera6098 8 часов назад +1

    චතුරංගය ගෑනී වගේ නැලවෙනව ලැජ්ජයි 😂

  • @nuwandanushka-pu7kx
    @nuwandanushka-pu7kx 9 часов назад

    Wenas karan natnam mokatada ban discuss karanne

  • @akshikanilanjani9025
    @akshikanilanjani9025 9 часов назад

    Me relawa avilla thiyanne waradi hoyanna

  • @NalikaAwanthi
    @NalikaAwanthi 7 часов назад

    Maha gon me manussaya a taththai puthai palaweni paratai akama para paliment awe a minissunge kemaththen mechchara kalayak une taththa anawa paliment ita passe taththa himita puthawath genawa ithin me dake loku wenasak thiyanawa

  • @gayansameera6098
    @gayansameera6098 8 часов назад +1

    දේශද්‍රෝහී ආන්ඩුවට රිදෙන්න දීපූ දයාසිරි සුපිරි 😂

  • @SupunDilanka-up4ip
    @SupunDilanka-up4ip 9 часов назад +3

    රිලාසිරි සෑහෙන්න වලිකනවා අවධානය ගන්න 🤮