Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලකයි සිකයි අදරෙයි හදවතින්ම හැමදාමත් ඉඩොරය නැ වසන්තය උදා වෙනවමයි ඉදිරි ජිවිතයට සුබ පතනවා නොසලි සිටින්න 😍😍😍😍
හර්ප්පා සෙට් එකත් ගේමුකෝ.. ලකා සිකා..❤ ආදරෙයි
aniwa supirima set ekk
ඇත්තටම 👍
ජනා සහ ප්‍රියා මෙන් ලස්සන ද්විත්ව ලකා සහ සිකා සහ හොඳ වැඩසටහනක්!
උඹලට හොඳ කලක් ගෙවීයන්.✌️👍🙏💕
❤❤❤😅😅😅
ඇත්තටම සේපාල් හරප්පා සෙට් එකත් ගේන්නකෝ දවසක අඳුන්වලා දෙමු සමාජයට ඇවිත් ඉන්න හැමෝටම ජයවේවා ඉස්තූතියි සේපාල් 💖
ජය ජය ❤❤❤❤
මේ වගේ කතා බහ හරිම සරලයි, නියමයි අලුත් හැඩ ගැසීමක් ඵ්ක තමයි වෙන්න ඕන, මොකද වයසක අය කරන කතා පැරණි දේශපාලනය , පැරණි සමාජ ගතික වැඩ, හැබැයි සේපාල් මේ කතිකාවත හරිම සරලයි, සමාජගතික කිරීම උපරිම තැනක තියෙනවා 💪💪💪
sepal you are great man brother
ඔබලාගේ හැම වැඩසටහනක් මින්පසු අපි බලනවා අහනවා ඔබ දෙදෙනාට ජය වේවා ❤
Supiri 👍
නියමයි සේපාල්. සුපිරිම ඩබල ලකයි සිකයි ❤
Great job
මේක මරු වැඩක් තව ටික්ක තිබ්බත් කමක්නෑ (විනාඩි 90ක්)
සුපිරියක් තමා❤
ලකා සිකා..❤❤ජයවේවා ඔබ සැමට.. 💐💐Nimal අයියා මැරුණේ 2012/07/19 😢
මේක සුපිරි වැඩක් අයියෙ ❤️❤️❤️
ලකාටයි සිකාටයි ජයෙන් ජයම ජයවේවා! අපිව මේ අපායෙන් එතෙර කරන්න අපිට විනය ගරුක යහපත් දේශීය සංස්කෘතික ජනතා ප්‍රජාතන්ත්‍රවාදී රජයක් අවශ්‍යයි දේශපාලනයට කිසිම ආගමක් එපා, බෞද්ධ, මුස්ලිම්, හිංඳු, ක්‍රිස්තියානි, කතෝලික කොයි ආගමක උනත් අහිංසක ජීවිත අමාරුවේ දාන සමාජයක් එපා!
ජයමවේවා !!!!!
එල එල
ලකා සිකා... සුපිරි ... ජය වේවා..
සුපිරියක්
Good Luck Laka & Sika
ඇත්තටම අපිත් ලකයි සිපයි ගැන සොයන්න පටන් ගත්තේ මේ කේස්එකෙන් පසු තමයි දැන් ලංකාවේ හොඳටම ජනප්‍රිය වී හමාරයි අපේ සුභා සිංසන👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀
Unsub කරපල්ල කියල මගෙ Profile එකේ හිටපු එකෙක් Post කරල තිබ්බ. ඌ කවුද දන්නවද "භාරත රත්නායක". වැලිමඩ පැත්තෙ අය දන්නව ඌ කාගෙ පුතාද කියල. ඌ හිටපු කාන්තා කටයුතු ඇමති "හේමා රත්නායක" ගෙ පුතා. 😂😂 අන්න ඒ සෙට් එක තමා ඔය නාඩගම කරේ. උන් කරන දේවල් රටේ මිනිස්සු දන්නව. ලකා අයිය කියන්නෙ Creative යකෙක්. උබට තියන ආදරේ අපිට නැති වෙන්නෙ නෑ බං ❤❤❤
ලකා සිකා,දෙබරා,සේපාල් අයියා,ඕගන් අයියා..ආදරෙයි හැමෝටම හැමෝටම ජය වේවා❤❤❤❤❤❤
ලකා, සිකා , සේපාල් ❤️❤️❤️👍👍
මරු ලකයි සිකයි ආව ජයවේවා
Nice See you Bro, don’t worry, please continue as usual journey majority with you always.
Ekenma adarei aiye.ape prassnath amathaka wena athal.budu saranai aiye.hadawathinma adarei adarei
ආදරනීය මිනිස්සු ජය වේවා ❤
Supiri
Very good jayawawa Bro jayawawa 💯💯💯💯💯🎈🎈🎈🎈🎈🌹🌹🌹🌹🌹❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻🧭🧭🧭🧭
ලකා ලිවුව සිංදුව පට්ට ජනප්‍රියයිනේ.... Good luck...
පට්ට ලකා සිකා ❤❤❤❤❤❤අදරෙයි
ඒ පැය ගියා දන්නෙත් නෑ ...❤❤❤
Jayawewa Jayawewa Jayawewa thanks 🙏👍❤
ලස්සනයි ❤❤❤❤
දන්නෙම නැතුව ගෙවුනා. නියම කතා ටිකක් ආවා.
Yako namal udugama kalee ,,😮😮 niyamai lakaaaa ,,,,❤❤❤❤❤❤
ජය වේවා ලකා සිකා....
අපි හැම , ආයු,වර්ණ,සැප ,බල තියෙනකම් හිනා වෙනවා .
Good voice
ලකයි සිකයි ජයවෙිවා
Super🎉🎉🎉🎉🎉
හොඳ මල්ලිලා සෙට් එකක් 😅
😍😍 හිනාවෙලා උන දෙයක්🤩
එල එල ලකා සිංදු නියමයි නමුත් සිකාගෙ රඟපෑම් නම් මරේ මරු ඌ තමයි උඹව මේ තත්වෙට ගෙනාවෙ අවංකවම
දමියා,චාමර ඕනේ
Dear MrR Sepal, Please admire Natasha's effort.
Niyamai,...lakai sikatai jayawewa😊😊😊😊
ලකා සිකා පට්ට උඹලා අපි උඹලව අතෑර්යෙ නෑ
Lakai Sikai..♥♥
ඒක පට්ට හැබැයි ලකා අයියෙ ඔයාගෙ මල්ලි උනාට කමක් නෑ සිකාට සද්දෙ දාන්න එපා හරී
වේලාව මදි පැය 1.30 හරි 2ක් වත් ඕන
සේපාල් තෞසෙනම්
මාගල්කන්දේ ගෙන්නන්නෙ කවද්ද 😊
😂😂😂😂
👍😘
ලකෝ සිකෝ උබල දන්නවද උබලගෙයි, උබලව හිරේ දාන්න කියපු මැදමුලන නිකායේ සිව්රු රදවන වලයි වෙනස. උබල අපිව හිනස්සවල සතුටු කලා. අරුන් රාජපක්ෂලා එක්ක එකතු වෙලා අපේ ආගමත් විනාස කරලා රටත් විනාස කරලා අපිව ඇඩෙව්වා. ඉස්සරහට තවත් හොද වැඩ කරමු. ජය
අනිවා
හරිම ලස්සන වැඩ සටහනක් ❤
Adarei hamotama.ohoma yamu sepal good luck
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤
නාමල් ඔය සිංදුව කීවෙ ඒ කාලෙ නුවර වහබීල මැරුණු එයාගෙ ගෑණු ළමයට.
ආන්ඩුව vs අරගලය මේක තමයි ගේම් එක, අවසානය කොහොම එකක් වෙයිද?
බොනකොට බෝතලේ හංගල තිබ්හොඳයි වගේ කියල නොකිය කිව්වේ කුමාර තිරිමාදුර ගැන නෙහ් .😂
38:01 ruclips.net/video/9eyQpifh9LI/видео.html👈 මේ තියෙන්නෙ ඒ සින්දුව අඩේ පට්ට වැඩ්ඩෙක්නේ ලකා .. පට්ට ස්ක්‍රිප්ට කෙනෙක් ..
Keep it up❤️
පරණ සිකා හිටියා නම්😍
යකෝ ලකාටයි සිකාටයි මෙච්චර කේස් එකක් වෙලාද මන්නම් සත පහකට ගනන් ගත්තෙ නෑ..ඕව කැම්පේන්.. දෙබර කියනව වගේ ලකාල දේශපාලනේට නැති උනාට ජෝක් දේශපාලනිකයි අපිනම් හරි කැමතියි.ගහන්න ඉන්න ලිස්ට් එකේ දහයක් හිටියනම් උන් ඒ දහයටම ගහනො.ඔයාල ජනප්‍රියනිසා ඔයාලටත් එතනින්ම නැමුව.ඕකයි උනේ
සරලවම කථාව 🌀🌞කැමති නැහැ උන්ට වඩා අලුත් අය බිහිවෙනවට. උන් වෙසපාලුවන් ගෙනාව අන්තිමට මුන් දෙගොල්ලොම නැති වේගන යනව. ලෝක ස්බාව දරමය දන්නැති උන්ට වෙලාම බලන්න දෙමු.
Hoda vadak
🇨🇦🇱🇰😍💯❤️😊🤗👌👍🙏
🥶🥶🥶🥶
මම නම් මාර රසිකයෙක් ලකයි, සිකයි.
මාගල්කන්දේ ,නානසාර,කොටුවේ,සුමන,සමන්ත බඩ්ඩ ගේන්නේ නැද්ද
😀😃💓👍💐😂🌹🙏
16 වෙනි විනාඩිය වෙනකොට ලකාට වයින් ෂොට් ඵක වැදිලා, ඵ් ඵක්කම වැදීගෙන ඵන සීන් ඵකේ ඉන්නේ 😂😂😂
ලකයි සිකයි සේපාල් අමරසිංහ එක්ක ....
අපේ..පුතා. ඕකට. කියන්නේ. ගොන් පක්ෂය. කියල
ලකා ලඟ නමනවා.දෙබරා කියනවා මටනන් තේරුනාලු 😂😂😂😂
Too short 😃
වස්ති දමිත් අංසක ඉදුනිල් අන්දමාන්න චාමර ගෙන්න
" මේක සංඝ පරම්පරාවටම තදබල අපහාසයක්…" 👇👉 ruclips.net/video/GtUwN5nKYgw/видео.html
සිකා ආතල් ඩයල් එකක්නෙ
දැන්වත් තේරුම් ගන්න! ජනතා යහපත් විනය ගරුක ප්‍රජාතන්ත්‍රවාදී සැමට පොදු යහපත් නීතියක් සහිත ආණ්ඩුවයි බෞද්ධ ආණ්ඩුවයි අතර තිබෙන අතී බිහිසුණු තත්වයේ වෙනස, ලකයි සිකයි බුදුදහම වෙනුවෙන් කළ අමිල සේවාවන් රැසක් බොහෝ බෞද්ධ අන්තවාදීන් එක මොහොතකින් අමතක කරල දැම්මා එළිපිටම, බෞද්ධ ආණ්ඩුවක් කියල කියන්නේ අහිංසක ජීවිත නැතිකරන අතී බිහිසුණු තත්වයක් දක්වා වර්ධනය වෙන භයානක තත්වයක් කාටවත්ම ප්‍රයෝගික නැතිව වෙනස කාටවත්ම ඔප්පු කරන්න බැහැ, බෞද්ධ අණ්ඩුවක කුමක් හෝ වරදක් බුදුදහම තුලින් විග්‍රහ කරල ඒ වරද කරපු කෙනා මරනවාද නැද්ද? කියල යම් පිරිසක් පමණක් තීරණය කරනවා සාදාරණ ප්‍රජාතන්ත්‍රවාදයට පිටින්, ඒ බව ලංකාවේ ඉතිහාසයෙන් දකින්න පුළුවන්, ගොඩාක් පිරිස් රජයේ නීතිය අතට ගත්තා, පොදු දේපළ නැති කළා, විවිධ කුමන්ත්‍රණ එක් එක් අයට පමණක් වාසි වෙන විදියට නිර්මාණය කළා, බුදුදහමට ආණ්ඩුව දායක වෙන එක වැරදියි රට දියුණු නොකර, හැමෝම චන්දේ දෙන්නේ බුදුදහම නගා සිටුවන්න නෙමෙයි, බුදුදහම නගා සිටවන්න ඔනේ ලකයි සිකයි බෞද්ධනම් ඒ අය කැමති විදියට පමණයි, ලකයි සිකාටයි ලැබෙන මුදලින් සහ ලැබෙන සහයෝගයෙන් කාටවත්ම කරදරයක් නොවී බුදුදහම නගා සිටුවන්න පුළුවන් අනෙක් ආගම්වල මිනිස්සුත් (බයිබල් ආගම් නැතිව බයිබල් ආගම්වල අය වෙනම චූන් එකක ඉන්නේ) ඒ ආකාරයට පමණයි ආගම අදහන්නේ, ලංකා ඉතිහාසයේ වැරදි මත කුමන්ත්‍රණ බුදුදහම ගාවගෙන හිටපු නිසා ලංකාවේ ජනතාවට හොර බොරු වංචා හොයන්න බැරි උනා අවස්තාවාදීන් බොරු කාරයෝ බුදුදහමට දිවුරා බලය ගත්තා රටෙ සැමට සාදාරණ පොදු නීතිය නැති නිසා, කිසිම දේශපාලන නායකයෙක් කියන්නේ නැහැ රටේ නීතියට දිවුරුම් දෙනවා කියල ඒ අය කියන්නේ බුදුදහමට දිවුරනවා කියල අන්න එහෙමයි වංචාකාරයෝ බලයට ආවේ, වෙනත් ආගමීක අයටත් ඒ වංචාවම කරන්න පුළුවන්, ඉස්සර කොහේ හරි පාර අයිනේ පොඩි ඉඩක් ඔන උනාම රෑට පිරිසක් එකතුවෙලා ලොකූ බුදුපිළිමයක් තියනවා බුදුපිළිමය තියන්න උදව් කරන අයත් මෝඩයෝ වගේ බුදුදහම වෙනුවෙන් ඔනම ජරාවැඩක් කරනවා කියල සහය දෙනවා අන්න එහෙමයි හොරු බලයට ආවේ.
සේපාල මහත්තයෝ වැඩක් ඇති උන් එක්ක කතා කරන්නේ 💚👽❤️
" මම උඹට කිව්වා..." 👇👉 ruclips.net/video/i8KcYB0gEn0/видео.html
Kumara Thirimadura😂
😂😂😂😂😂😂😂😂😂
Oka iwara unama hoda bothalayak gahanawa neda😂
👍👍👍👍
❤
👍👍
💖💖💖
ලකයි සිකයි අදරෙයි හදවතින්ම හැමදාමත් ඉඩොරය නැ වසන්තය උදා වෙනවමයි ඉදිරි ජිවිතයට සුබ පතනවා නොසලි සිටින්න 😍😍😍😍
හර්ප්පා සෙට් එකත් ගේමුකෝ.. ලකා සිකා..❤ ආදරෙයි
aniwa supirima set ekk
ඇත්තටම 👍
ජනා සහ ප්‍රියා මෙන් ලස්සන ද්විත්ව ලකා සහ සිකා සහ හොඳ වැඩසටහනක්!
උඹලට හොඳ කලක් ගෙවීයන්.✌️👍🙏💕
❤❤❤😅😅😅
ඇත්තටම සේපාල් හරප්පා සෙට් එකත් ගේන්නකෝ දවසක අඳුන්වලා දෙමු සමාජයට ඇවිත් ඉන්න හැමෝටම ජයවේවා ඉස්තූතියි සේපාල් 💖
ජය ජය ❤❤❤❤
මේ වගේ කතා බහ හරිම සරලයි, නියමයි අලුත් හැඩ ගැසීමක් ඵ්ක තමයි වෙන්න ඕන, මොකද වයසක අය කරන කතා පැරණි දේශපාලනය , පැරණි සමාජ ගතික වැඩ, හැබැයි සේපාල් මේ කතිකාවත හරිම සරලයි, සමාජගතික කිරීම උපරිම තැනක තියෙනවා 💪💪💪
sepal you are great man brother
ඔබලාගේ හැම වැඩසටහනක් මින්පසු අපි බලනවා අහනවා ඔබ දෙදෙනාට ජය වේවා ❤
Supiri 👍
නියමයි සේපාල්. සුපිරිම ඩබල ලකයි සිකයි ❤
Great job
මේක මරු වැඩක් තව ටික්ක තිබ්බත් කමක්නෑ (විනාඩි 90ක්)
සුපිරියක් තමා❤
ලකා සිකා..❤❤
ජයවේවා ඔබ සැමට.. 💐💐
Nimal අයියා මැරුණේ 2012/07/19 😢
මේක සුපිරි වැඩක් අයියෙ ❤️❤️❤️
ලකාටයි සිකාටයි ජයෙන් ජයම ජයවේවා! අපිව මේ අපායෙන් එතෙර කරන්න අපිට විනය ගරුක යහපත් දේශීය සංස්කෘතික ජනතා ප්‍රජාතන්ත්‍රවාදී රජයක් අවශ්‍යයි දේශපාලනයට කිසිම ආගමක් එපා, බෞද්ධ, මුස්ලිම්, හිංඳු, ක්‍රිස්තියානි, කතෝලික කොයි ආගමක උනත් අහිංසක ජීවිත අමාරුවේ දාන සමාජයක් එපා!
ජයමවේවා !!!!!
එල එල
ලකා සිකා... සුපිරි ... ජය වේවා..
සුපිරියක්
Good Luck Laka & Sika
ඇත්තටම අපිත් ලකයි සිපයි ගැන සොයන්න පටන් ගත්තේ මේ කේස්එකෙන් පසු තමයි දැන් ලංකාවේ හොඳටම ජනප්‍රිය වී හමාරයි අපේ සුභා සිංසන👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀
Unsub කරපල්ල කියල මගෙ Profile එකේ හිටපු එකෙක් Post කරල තිබ්බ. ඌ කවුද දන්නවද "භාරත රත්නායක". වැලිමඩ පැත්තෙ අය දන්නව ඌ කාගෙ පුතාද කියල. ඌ හිටපු කාන්තා කටයුතු ඇමති "හේමා රත්නායක" ගෙ පුතා. 😂😂 අන්න ඒ සෙට් එක තමා ඔය නාඩගම කරේ. උන් කරන දේවල් රටේ මිනිස්සු දන්නව. ලකා අයිය කියන්නෙ Creative යකෙක්. උබට තියන ආදරේ අපිට නැති වෙන්නෙ නෑ බං ❤❤❤
ලකා සිකා,දෙබරා,සේපාල් අයියා,ඕගන් අයියා..ආදරෙයි හැමෝටම හැමෝටම ජය වේවා❤❤❤❤❤❤
ලකා, සිකා , සේපාල් ❤️❤️❤️👍👍
මරු ලකයි සිකයි ආව ජයවේවා
Nice See you Bro, don’t worry, please continue as usual journey majority with you always.
Ekenma adarei aiye.ape prassnath amathaka wena athal.budu saranai aiye.hadawathinma adarei adarei
ආදරනීය මිනිස්සු ජය වේවා ❤
Supiri
Very good jayawawa Bro jayawawa 💯💯💯💯💯🎈🎈🎈🎈🎈🌹🌹🌹🌹🌹❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻🧭🧭🧭🧭
ලකා ලිවුව සිංදුව පට්ට ජනප්‍රියයිනේ.... Good luck...
පට්ට ලකා සිකා ❤❤❤❤❤❤අදරෙයි
ඒ පැය ගියා දන්නෙත් නෑ ...❤❤❤
Jayawewa Jayawewa Jayawewa thanks 🙏👍❤
ලස්සනයි ❤❤❤❤
දන්නෙම නැතුව ගෙවුනා. නියම කතා ටිකක් ආවා.
Yako namal udugama kalee ,,😮😮 niyamai lakaaaa ,,,,❤❤❤❤❤❤
ජය වේවා ලකා සිකා....
අපි හැම ,
ආයු,වර්ණ,සැප ,බල තියෙනකම් හිනා වෙනවා .
Good voice
ලකයි සිකයි ජයවෙිවා
Super🎉🎉🎉🎉🎉
හොඳ මල්ලිලා සෙට් එකක් 😅
😍😍
හිනාවෙලා උන දෙයක්🤩
එල එල ලකා සිංදු නියමයි නමුත් සිකාගෙ රඟපෑම් නම් මරේ මරු ඌ තමයි උඹව මේ තත්වෙට ගෙනාවෙ අවංකවම
දමියා,චාමර ඕනේ
Dear MrR Sepal, Please admire Natasha's effort.
Niyamai,...lakai sikatai jayawewa😊😊😊😊
ලකා සිකා පට්ට උඹලා අපි උඹලව අතෑර්යෙ නෑ
Lakai Sikai..♥♥
ඒක පට්ට හැබැයි ලකා අයියෙ ඔයාගෙ මල්ලි උනාට කමක් නෑ සිකාට සද්දෙ දාන්න එපා හරී
වේලාව මදි පැය 1.30 හරි 2ක් වත් ඕන
සේපාල් තෞසෙනම්
මාගල්කන්දේ ගෙන්නන්නෙ කවද්ද 😊
😂😂😂😂
👍😘
ලකෝ සිකෝ උබල දන්නවද උබලගෙයි, උබලව හිරේ දාන්න කියපු මැදමුලන නිකායේ සිව්රු රදවන වලයි වෙනස. උබල අපිව හිනස්සවල සතුටු කලා. අරුන් රාජපක්ෂලා එක්ක එකතු වෙලා අපේ ආගමත් විනාස කරලා රටත් විනාස කරලා අපිව ඇඩෙව්වා. ඉස්සරහට තවත් හොද වැඩ කරමු. ජය
අනිවා
හරිම ලස්සන වැඩ සටහනක් ❤
Adarei hamotama.ohoma yamu sepal good luck
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤
නාමල් ඔය සිංදුව කීවෙ ඒ කාලෙ නුවර වහබීල මැරුණු එයාගෙ ගෑණු ළමයට.
ආන්ඩුව vs අරගලය මේක තමයි ගේම් එක, අවසානය කොහොම එකක් වෙයිද?
බොනකොට බෝතලේ හංගල තිබ්හොඳයි වගේ කියල නොකිය කිව්වේ කුමාර තිරිමාදුර ගැන නෙහ් .😂
38:01 ruclips.net/video/9eyQpifh9LI/видео.html👈 මේ තියෙන්නෙ ඒ සින්දුව අඩේ පට්ට වැඩ්ඩෙක්නේ ලකා .. පට්ට ස්ක්‍රිප්ට කෙනෙක් ..
Keep it up❤️
පරණ සිකා හිටියා නම්😍
යකෝ ලකාටයි සිකාටයි මෙච්චර කේස් එකක් වෙලාද මන්නම් සත පහකට ගනන් ගත්තෙ නෑ..ඕව කැම්පේන්.. දෙබර කියනව වගේ ලකාල දේශපාලනේට නැති උනාට ජෝක් දේශපාලනිකයි අපිනම් හරි කැමතියි.ගහන්න ඉන්න ලිස්ට් එකේ දහයක් හිටියනම් උන් ඒ දහයටම ගහනො.ඔයාල ජනප්‍රියනිසා ඔයාලටත් එතනින්ම නැමුව.ඕකයි උනේ
සරලවම කථාව 🌀🌞කැමති නැහැ උන්ට වඩා අලුත් අය බිහිවෙනවට. උන් වෙසපාලුවන් ගෙනාව අන්තිමට මුන් දෙගොල්ලොම නැති වේගන යනව. ලෝක ස්බාව දරමය දන්නැති උන්ට වෙලාම බලන්න දෙමු.
Hoda vadak
🇨🇦🇱🇰😍💯❤️😊🤗👌👍🙏
🥶🥶🥶🥶
මම නම් මාර රසිකයෙක් ලකයි, සිකයි.
මාගල්කන්දේ ,නානසාර,කොටුවේ,සුමන,සමන්ත බඩ්ඩ ගේන්නේ නැද්ද
😀😃💓👍💐😂🌹🙏
16 වෙනි විනාඩිය වෙනකොට ලකාට වයින් ෂොට් ඵක වැදිලා, ඵ් ඵක්කම වැදීගෙන ඵන සීන් ඵකේ ඉන්නේ 😂😂😂
ලකයි සිකයි සේපාල් අමරසිංහ එක්ක ....
අපේ..පුතා. ඕකට. කියන්නේ. ගොන් පක්ෂය. කියල
ලකා ලඟ නමනවා.දෙබරා කියනවා මටනන් තේරුනාලු 😂😂😂😂
Too short 😃
වස්ති දමිත් අංසක ඉදුනිල් අන්දමාන්න චාමර ගෙන්න
" මේක සංඝ පරම්පරාවටම තදබල අපහාසයක්…" 👇
👉 ruclips.net/video/GtUwN5nKYgw/видео.html
සිකා ආතල් ඩයල් එකක්නෙ
දැන්වත් තේරුම් ගන්න! ජනතා යහපත් විනය ගරුක ප්‍රජාතන්ත්‍රවාදී සැමට පොදු යහපත් නීතියක් සහිත ආණ්ඩුවයි බෞද්ධ ආණ්ඩුවයි අතර තිබෙන අතී බිහිසුණු තත්වයේ වෙනස, ලකයි සිකයි බුදුදහම වෙනුවෙන් කළ අමිල සේවාවන් රැසක් බොහෝ බෞද්ධ අන්තවාදීන් එක මොහොතකින් අමතක කරල දැම්මා එළිපිටම, බෞද්ධ ආණ්ඩුවක් කියල කියන්නේ අහිංසක ජීවිත නැතිකරන අතී බිහිසුණු තත්වයක් දක්වා වර්ධනය වෙන භයානක තත්වයක් කාටවත්ම ප්‍රයෝගික නැතිව වෙනස කාටවත්ම ඔප්පු කරන්න බැහැ, බෞද්ධ අණ්ඩුවක කුමක් හෝ වරදක් බුදුදහම තුලින් විග්‍රහ කරල ඒ වරද කරපු කෙනා මරනවාද නැද්ද? කියල යම් පිරිසක් පමණක් තීරණය කරනවා සාදාරණ ප්‍රජාතන්ත්‍රවාදයට පිටින්, ඒ බව ලංකාවේ ඉතිහාසයෙන් දකින්න පුළුවන්, ගොඩාක් පිරිස් රජයේ නීතිය අතට ගත්තා, පොදු දේපළ නැති කළා, විවිධ කුමන්ත්‍රණ එක් එක් අයට පමණක් වාසි වෙන විදියට නිර්මාණය කළා, බුදුදහමට ආණ්ඩුව දායක වෙන එක වැරදියි රට දියුණු නොකර, හැමෝම චන්දේ දෙන්නේ බුදුදහම නගා සිටුවන්න නෙමෙයි, බුදුදහම නගා සිටවන්න ඔනේ ලකයි සිකයි බෞද්ධනම් ඒ අය කැමති විදියට පමණයි, ලකයි සිකාටයි ලැබෙන මුදලින් සහ ලැබෙන සහයෝගයෙන් කාටවත්ම කරදරයක් නොවී බුදුදහම නගා සිටුවන්න පුළුවන් අනෙක් ආගම්වල මිනිස්සුත් (බයිබල් ආගම් නැතිව බයිබල් ආගම්වල අය වෙනම චූන් එකක ඉන්නේ) ඒ ආකාරයට පමණයි ආගම අදහන්නේ, ලංකා ඉතිහාසයේ වැරදි මත කුමන්ත්‍රණ බුදුදහම ගාවගෙන හිටපු නිසා ලංකාවේ ජනතාවට හොර බොරු වංචා හොයන්න බැරි උනා අවස්තාවාදීන් බොරු කාරයෝ බුදුදහමට දිවුරා බලය ගත්තා රටෙ සැමට සාදාරණ පොදු නීතිය නැති නිසා, කිසිම දේශපාලන නායකයෙක් කියන්නේ නැහැ රටේ නීතියට දිවුරුම් දෙනවා කියල ඒ අය කියන්නේ බුදුදහමට දිවුරනවා කියල අන්න එහෙමයි වංචාකාරයෝ බලයට ආවේ, වෙනත් ආගමීක අයටත් ඒ වංචාවම කරන්න පුළුවන්, ඉස්සර කොහේ හරි පාර අයිනේ පොඩි ඉඩක් ඔන උනාම රෑට පිරිසක් එකතුවෙලා ලොකූ බුදුපිළිමයක් තියනවා බුදුපිළිමය තියන්න උදව් කරන අයත් මෝඩයෝ වගේ බුදුදහම වෙනුවෙන් ඔනම ජරාවැඩක් කරනවා කියල සහය දෙනවා අන්න එහෙමයි හොරු බලයට ආවේ.
සේපාල මහත්තයෝ වැඩක් ඇති උන් එක්ක කතා කරන්නේ 💚👽❤️
" මම උඹට කිව්වා..." 👇
👉 ruclips.net/video/i8KcYB0gEn0/видео.html