නිල් කටරොළු වලින් ඔයාව ලස්සන කරන ක්‍රම 5ක් 5 Butterfly pea beauty hacks

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 850

  • @thilininimeshikaa.hewage3909
    @thilininimeshikaa.hewage3909 4 года назад +16

    මම අද මේ තේ පානය සහ ටෝනර් එක,අයිස් කියුබ් හැදුවා.. තේ එක නම් මං බිව්වා.ටෝනර් එකත් යූස් කරා.පලවෙනි වතාවෙන්ම ඇත්තටම ග්ලෝව් එකක් ආවා..ටෝනර් එකෙන්.අයිස්කියුබ් සත්කාරය කරලා බලලා කියන්නම්

    • @SeuminiKaushaliya-fg3hr
      @SeuminiKaushaliya-fg3hr 10 месяцев назад

      තේ පානයේ රිසාල්ට් තියෙනවද

  • @mohomadshashi5228
    @mohomadshashi5228 4 года назад +79

    Tanks අක්කි ඔයාට .මේක use කරලා මට දවසින් result ලැබුනා 😄😄❤️❤️👍

  • @hakoona9751
    @hakoona9751 4 года назад +10

    මම මේ දවස් වල හොයන දෙයක් මේක ඇත්තටම අද මම මේකේ තේ එක හදාලා බිව්ව පලමි දවස.ඉතින් තවත් ක්‍රම කියා දුන්නට ස්තූතියි

    • @slvikimedia
      @slvikimedia  4 года назад

      😍😍😘😘😘😘😍😍

    • @sitharabandara8362
      @sitharabandara8362 2 года назад

      කෝමාරිකා ජෙල් ගන්නේ නැචුරල්ද??

  • @chalaniherath3187
    @chalaniherath3187 3 года назад +23

    වීඩීයෝ එකටම මැච් වෙන ඇදුම ලස්සනයි අක්කි.. ඔයාගේ වීඩීයොත් ගොඩක් හොදයි.. 💖💖💖💖

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 Год назад +3

    හොද වැඩ සටහන ක්..ඔබට බෙහෙවින්ම ස්තුතියි ...මගේ වැල් කීපයක් තියෙනවා ..මම drink එක බොනවා..හැබැයි මුහුණ ට කරන සත්කාරය දැනුවත් උනෙත් අද..ඔබට
    තෙරුවන් සරනයි .

  • @Senaliranthuli2010
    @Senaliranthuli2010 3 года назад +17

    ක්‍රීම් එක කොච්චර කල් තියා ගන්න පුලුවන්ද මම ඔයාගේ කුරුදු පැක් එක හදලා බැලුවා සතියෙන් විතර මූනේ ඔක්කොම කුරුලා ටික අයින් උනා ඔයාට ගොඩක් ස්තූතිය ☺️😇

    • @Pramudisanjana
      @Pramudisanjana Год назад

      කුරුදු කුඩු පැක් එක දවස ගානෙම ගාන්න ඔනද dr

  • @hashankalinga2972
    @hashankalinga2972 4 года назад +4

    අක්කියෝ ඔයා ලස්සන වෙන ගමන් අපිවත් ලස්සන කරනවට ඔයාට ගොඩාක් පිං ආදරෙයි ගොඩාක් ඔයාට.. 😘😘අනේ අක්කී නිල් කටරොළු වල පොකුරු මල අපේ ගෙදර තියෙන්නේ එක ගන්න හොද නැද්ද reply කරන්නකෝ please

  • @stephani165
    @stephani165 3 года назад +25

    අක්කේ ඔයා ගොඩාක් ලස්සනයි

  • @nkckumari1633
    @nkckumari1633 2 года назад +5

    ගොඩාක් වටිනවා .ස්තුතියි ගොඩාක් උත්සහ කරන්නම් මාත්..💖💖💖

  • @sewwandimadushani6191
    @sewwandimadushani6191 4 года назад +15

    Thanks akki..mn oyage treatment karanne godak loku vishvasayakin akki....

  • @uthpalaamandi2378
    @uthpalaamandi2378 4 года назад +32

    අක්කේ 😍😍 ඔයාගෙ කරපිංචා සත්කාර 3ම මම මාසයක් විතර පාවිච්චි කරා මගෙ කොන්ඩෙ ගැලවෙන එකත් අඩු වෙලා කොන්ඩෙ තිබුනාටත් වඩා ගොඩාක් දික් වෙලා 😋😘😘😋😘 තැන්ක්‍යූ අක්කේ ඔයාට 😘😘😘😘😘😍😍😘😍😍

  • @wasananadeeshani4720
    @wasananadeeshani4720 3 года назад +8

    Plz akki reply ekak denna .cream eka eliye thiyagaththata kamak nedda . fridge eke danna onida .. kochchara dawasak thitaganna puluwanda plz akki kiynnako 🙏❤️🌼

  • @divyalogus8039
    @divyalogus8039 4 года назад +8

    අක්කි මම කරපිංචා වලින් කරන සත්කාර කරා.ඒවා ගොඩක් හොදයි.තව කරපිංචා කෝමාරිකා කොහොඹ ගොටුකොළ වලින් කරන හෙයාර් මාස්ක් එකත් කරා.ඒකත් ගොඩක් සාර්ථකයි.රෝස වතුරත් හැදුවා.ඒත් අක්කී දවස් දෙක තුනකට වඩා රෝස වතුර තියාගන්න බෑනේ.ටිකක් අමුතු ගදක් වගේ එනවා.

  • @sheharaamandi1031
    @sheharaamandi1031 2 года назад +1

    Mn oyage coffee pack eka damma atthatama loku wenasak.. pack eka dammata passe toner eka widihata nil katarodu mist eka use kala. Atthatama harima choyyy👍💖💐😘

  • @bimalijinendra2792
    @bimalijinendra2792 3 года назад +1

    Wow akkiyooooooooo mamath hadanawa and download kara gathta thx

  • @sheharaamandi1031
    @sheharaamandi1031 2 года назад

    Face mist eka nam mage munata loku fresh gathiyak genawa.. thank you nangii .. God bless you

  • @mairazara9558
    @mairazara9558 4 года назад +1

    Thank.i all redy using..very good

  • @geethikadilani3696
    @geethikadilani3696 4 года назад +1

    Good morning my dear. ඉතින් oyata godariyak pin. Aththatama mage mune pigmentation ekak thibuna. Man nangi kiyala deepu vidihata nil කටරොළු treatment eka kala. Dan godariyak adui. Godariyak pin oyata. Oya harima lassanai nangi💓💓 බුදු සරණයි 💓

  • @chanduwachandu1645
    @chanduwachandu1645 4 года назад +4

    නිල් කටරොළු Mehe Ne...Eth Kamakne Puluwan Hema Welawema Mama Oyage Video Balanawa...Oyath Godak Sundarai...Thank You Very Much ❤️❤️❤️ Hemadema Kiya Denawata...

  • @tomiladeshani5426
    @tomiladeshani5426 3 года назад +1

    ගොඩාක්ම oil සමකට මොනද හරියටම හරියන cream එක කියන්ඩ පුලුවන්ද නංගි.බුදුසරණයි .

  • @shainianuththara69
    @shainianuththara69 4 года назад

    Oya dana hema ekm math karanwaa aththtama ewagen hoda prathipal rnwaa thannkx ekkiyooo

  • @thimalkalakshan5397
    @thimalkalakshan5397 2 года назад +11

    නිල් කටරොළු සහ රෝස පෙති mix කරල ටෝනර් එකක් හදාගන්න පුලුවන්. ඒක ගොඩක් හොදයි. Video ekak karanna balanna. 😇✨

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 3 года назад +1

    අපේ තියනවා ලා දම් පාට.ඒවාත් මේ විදියට හදන්න පුළුවන් ද

  • @punsisikorala6273
    @punsisikorala6273 4 года назад +1

    Oyage video harima quality .. Face cream ekai , Face Mist ekai kochchara dawas tiyaganna puluwanda nangi..?

  • @vibooshadewanmini7728
    @vibooshadewanmini7728 4 года назад +4

    Thanku akki.... lassanai oya.... akki rathmal veniwalgata thambala a wathure muna hedwama pimple adunw weida akki... kisma ekak ganna ba... dan baby soap use karanne.. epa wela akki.. 😣😣 hibiscus tea eka ganath video akkk one..

  • @hasinisaumya8585
    @hasinisaumya8585 3 года назад +1

    Akke cream eka කොච්චර කාලයක් thiyaganna puluwanda kiyannako

  • @tharusansala1643
    @tharusansala1643 4 года назад +2

    Thanx akki. Aththatana me nil කටරොළු gana mama danagena hitiye naha

  • @dammikapushpakanthi6462
    @dammikapushpakanthi6462 4 года назад +1

    thankz akki mekshara hoda dewal kiyla denawata.

  • @tharukshigamachchi
    @tharukshigamachchi 11 дней назад

    Cream eka kal thiyaganna puluwanda akki

  • @pramugirl973
    @pramugirl973 3 года назад

    Thank you akkiya oya karana hama video ekakma mama balanawa godaak hoda prathipala thiynwa

  • @nikinipabasara1039
    @nikinipabasara1039 4 года назад +3

    Akki mma ada first time nil katarolu cream ek gaane oya kyl dunna..wish me luck..and akki pimples tynw mge muune..me cream ek gaawt avlk wenne nthwei ned

  • @nuwangimalki5982
    @nuwangimalki5982 4 года назад +1

    Tnx akki oyage video man hema eakkma balanawa.කරපිංචා tel eka nm niyamai akki.attatama mage konde dik una konde yana ekat nathara una. Mage konde godak sinidui akki kes tikai tiyenne ane ekata visadumak kiyala denna akki.

  • @nethuhisanshala5538
    @nethuhisanshala5538 3 года назад +3

    ස්තුතියි ඔබ‍ට

  • @lenardfer
    @lenardfer 4 года назад +2

    අක්කි පොකුරු වදමල් මෙවගේ හදාගන්න පුළුවන්ද?
    Plz kiyannakoooo😊😊

  • @sc-wi3bu
    @sc-wi3bu 4 года назад +1

    Tnx akki sudu mama ada katarodu ice cube haduva tea ekath hadala biua tnxx

  • @achininilakshika7841
    @achininilakshika7841 4 года назад +14

    Akki oyge vedio maru ane.mt gdk result thynwa oyge vedio wlin❤️

  • @isankapriyadarshani3243
    @isankapriyadarshani3243 3 года назад

    Mama me dawas wala නිල් කටරොළු gena hoya hoya idiye. Ethakotai oyage me video 1 dekke. M hithuwewat ne නිල් කටරොළු me tharam prayojanawat kiyl. Me video 1 godaaak watinwa mta. E wagema meke oya kiyla dena vidihe pehedilikama nisama asa hithila oyage video godak eka digata beluwa. Hri watinwa oya kiyala dena vidiha niyamai. Digatama krnna. Good luck ❤❤❤❤❤😍

  • @Mangala-dc8tm
    @Mangala-dc8tm 7 месяцев назад

    Tanks අක්කි
    ❤❤❤❤
    11:07

  • @sanjewanichaturani2858
    @sanjewanichaturani2858 4 года назад +1

    ක්‍රිම් .එක ..koccara kalayak tiya ganna puluwanda akkiyo..

  • @pawaninawarathna3243
    @pawaninawarathna3243 4 года назад +1

    Akka godak adarei oyata ❤❤❤ nilkatarolu face cream eka kochchara kal tiyaganna puluwanda, hoda aloevera gel brand eka mokakda akka 😘😘

  • @chalanikariyawasam16
    @chalanikariyawasam16 4 года назад +5

    ස්තුයි අක්කියෝ.ඒක නම් අලුත් දෙයක්.අක්කි හැමදාමත් හොද දේ නෙ කියල දෙන්නෙ.ආදරෙයි අක්කි❤

    • @slvikimedia
      @slvikimedia  4 года назад

      ආදරෙයි ගොඩක් 😘😘😘

    • @chalanikariyawasam16
      @chalanikariyawasam16 4 года назад

      @@slvikimedia අක්කි අවර්ණ කෝමාරිකා ජෙල් එකක් ගන්නෙ කොහොමද.හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ

  • @deepaniramya5166
    @deepaniramya5166 7 месяцев назад

    ඔයාට බුදු සරණයි ඔයා තව තවත් ලස්සන වේවා

  • @chuchilife
    @chuchilife 4 года назад +13

    Oyage vidiyo valin godak prathipala thiyanawa .thank akkiyooo ❤

  • @nimashasewwandi2699
    @nimashasewwandi2699 4 года назад +1

    thanks akki,math meka hadanawa,ceram eka dawas kiyak tiya ganna puluwanda akkii.

  • @lw0020
    @lw0020 4 года назад +1

    Thanks.oyage video api balanawa harima hoda dewal......♥♥♥

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 года назад +3

    ස්තුතියි ගොඩක් ආදරෙයි

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 2 года назад

    Jel akata swabawika komarika danna puluwanda.kopamana kalayak thiya ganna puluwanda.

  • @nilushafernando6637
    @nilushafernando6637 Год назад

    Cream eka Kal tiyaganne kohomda.. frige eke dammoth dawas keeyak tyganna puluwanda nangi..

  • @aroshameegasthanna4393
    @aroshameegasthanna4393 4 года назад +1

    Good morning nangi. Kohomada oyata hodinda. Nangi mata mekata reply ekak denawada. Apita Rose Water toner ekak widihata use karanta puluwanda. Oyage me vedio eka godak hodhai. Thanks apiwa danuwath karanta.

  • @gagithaanusas1268
    @gagithaanusas1268 4 года назад +2

    Mamath balala kiyannamko akki thank you ☺☺☺☺

  • @madushani.hettiarachchi9775
    @madushani.hettiarachchi9775 4 года назад

    Akki mn nilkatarodu use kle sema adu krgnna. Oyagen thma face ekta use krna hati danagththe. Thank uuuu. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @navodyaperera2434
    @navodyaperera2434 4 года назад

    Akke oyage hema video ekakma math balanawa aeththamai harima wishwasen ewa karanne hoda prathipala thiyenawa

  • @dinushalakmali7767
    @dinushalakmali7767 3 года назад +42

    Krim එක කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද

  • @විශාදිසේරසිංහ

    ගොඩක් ස්තුතියි 🥰🥰 මට කියන්න හැමදාම බොන්න හොඳ නැද්ද

  • @chandimajeewani3053
    @chandimajeewani3053 4 года назад

    Aththatama nil katarolu malak wage oya ada harima lassanai sis...oyage vidio eka.godak watinawa. Mama asama paata thamai nil paata...

  • @champamadurangani2755
    @champamadurangani2755 3 года назад

    Godak watinawa menika mage daruwata masa 5 eyata hodatama sema mata kiyanna eyata denna hodaida kiyala oyata godak pin

  • @erandikahansani2511
    @erandikahansani2511 3 года назад

    Akke mekata kaden gaththa kola pata komarika jel eka gaththta kmnndda

  • @musicprodactionsewmini4776
    @musicprodactionsewmini4776 3 года назад

    Akke comarika jel nethuwa nikan komarika ekathu karaganna puluwanda

  • @nayomijekop4030
    @nayomijekop4030 3 года назад +2

    Thank you sudu akki. Adarei godaaaaak

  • @tharukajayasinghe5373
    @tharukajayasinghe5373 4 года назад +9

    Akkiy nails wawanna puluwn method ekak gena video ekak karannko❤️

  • @nihalanurasiri8484
    @nihalanurasiri8484 3 года назад

    Pliz utharayak denna kidawasak cream eka thiya ganna puluwannda

  • @minolinavodya4273
    @minolinavodya4273 2 года назад +3

    How long can we keep this cream

  • @gaurigimhani428
    @gaurigimhani428 4 года назад +1

    Api godaaak danne nathi deyak. Thanks akk

  • @ImHiMaNsHa..
    @ImHiMaNsHa.. 4 года назад +2

    Akkage videos aththatama godaaaaaaaak hodayi.thanks akki.hema dema kiyala denawata

    • @slvikimedia
      @slvikimedia  4 года назад +1

      😍😘😍😍😍😍😘

  • @amilamadushanka4461
    @amilamadushanka4461 4 года назад

    Ane akki oya use karana aloe wera gel eka mokakda plz kiyannako plz.................

  • @harashadi9018
    @harashadi9018 3 года назад +7

    අක්කී මට අවුරුදු 14 මටත් හොද result තීනවා ඔයාලත් මේ විදිහට කරලා බලන්න හොද result ekak තියේවී තෑන්ක්ස් අක්කී 🙏😚

    • @sl_theja
      @sl_theja 3 года назад +1

      matath 14. matath akkige video wlin hoda prathipala thinw

    • @sl_theja
      @sl_theja 3 года назад

      😍😍

    • @seyaranethu3753
      @seyaranethu3753 3 года назад

      Matath 14 matath hoda prathipala thiyenawa akkiyooooooooooooooo 😘😋💫😍❤️ godaliyak adarei akkiyooooooooooooooo ❤️😍💫😘

    • @dhassdhessu9476
      @dhassdhessu9476 2 года назад

      Monada prathipala

    • @1221landroverdefemderclub9
      @1221landroverdefemderclub9 Год назад

      Meke thina okkoma hodai neda 🥳🥳❤❤❤❤ 4:51

  • @emalkahashini9072
    @emalkahashini9072 4 года назад

    Ane akki illima ista karata oyata godak pin. Me video eka enakan balagena hitiye. Hodama de hariyatama kiyala denawata oyata thawa thawath aluth dewal karanna shakthiya dairya labewa.

  • @sandeepajayamini2065
    @sandeepajayamini2065 4 года назад

    Akki kadalapiti kasturi kaha sudu hadun mi pani rosa watura pack eka mn pimple walat ganawa eka digatama gawot hodatama hoda wei da

  • @keerthikumara8151
    @keerthikumara8151 3 года назад

    Cream eka kichchra Kal thiyaggana puluwanda

  • @kavi3308
    @kavi3308 4 года назад +14

    Thank you akki.....adarei

  • @kirthirajapaksharajapaksha9079
    @kirthirajapaksharajapaksha9079 2 года назад

    Akki nil katarolu malui komarika jelui dala krim ekak hadanna kiyala dunna a crim ekata alowera jel kiuwe komarika ake mada tiyena ewadha nattham kade tiyena jel ekadha ane akki kiyannako

  • @leonhachu1001
    @leonhachu1001 4 года назад +1

    Akki hoda Olive oil brand ekak kiyannako Olive oil hoya ganna harima amari akki

  • @maheshimadhushani3331
    @maheshimadhushani3331 4 года назад +1

    Akki oya use krana day and night cream monawada kyla kynnko..plzzzz

  • @dilmadusha5177
    @dilmadusha5177 4 года назад

    Tnx akkiyoo athtatma o kyla dunnu hema ekak wgema kala gdk hoda results tiyenwa akkiyo mta.karapincha thel ekath gdk hodai a wgema kdala piti pack ekath hodai hoda results mta hambuna akkiyo mekath aniwaren krnwa result kynnm akkiyo bs

  • @darshisithu5732
    @darshisithu5732 3 года назад +1

    Cream aka hadanakota danne ස්වභාවික komarika jelda nettam kade tiyena awada.

  • @malarmalarihaa573
    @malarmalarihaa573 3 года назад +3

    Thank you sister

  • @chamalisureka8128
    @chamalisureka8128 4 года назад +2

    akki natural aloe vera gel gatta ta kamak nadda plzzz reply

  • @kasunigayani4650
    @kasunigayani4650 3 года назад

    අක්කි ක්‍රිමි එක කොච්චර දවස් තියාගන්න පුළුවන් ද ? අක්කි oyata thank you

  • @nadeeshakuma6372
    @nadeeshakuma6372 4 года назад

    Ane gdak tnx akki oya apita mewa kiyla denwata .mma oyge sathkara godak karala tynwa . attatma hoda result tynwa akki . digtma oya hodata meka kragena ynna akki gdak tnxxxxx

  • @oshadhikaveesha7000
    @oshadhikaveesha7000 3 года назад +1

    Hoda alojell cream ekak kiyannako akkii

  • @nilushachathurani
    @nilushachathurani 3 года назад

    නිල් කටරොලු pimple welata hodeda මුහුණේ use keranna

  • @hashinihashinideumini26
    @hashinihashinideumini26 2 года назад +4

    අක්කේ ඇත්තටම මේ අයිස් කියුබ් එක නම් නියමයි

  • @dilinimalka7361
    @dilinimalka7361 4 года назад

    Akki nil katarodu cream eka hadala dawas kiyak tiya Ganna puluwanda. Komarika jel wenuwata komariya madaya ganna barida

  • @isharawanninayake6520
    @isharawanninayake6520 4 года назад +7

    Oyge treatments nm attatm gdk hodai ewt pin sidd wenn dn mge mun gdk hod athat hrila tyne. Gdkm thnks oyt.

  • @ashisharihasi1367
    @ashisharihasi1367 4 года назад

    Akkiyath nil katarolu malak wage ada.. e male lassana patata mmth gdk asai.. thnq akkiyo... budu saranai parissamen inna. Gdk adareiii 😘😘😘😘😘😘

    • @slvikimedia
      @slvikimedia  4 года назад

      😍😍😘😘😘😍😍

  • @DevikaSanjeewani-tr1jh
    @DevikaSanjeewani-tr1jh 2 месяца назад

    🎉🎉me cream eka eliye dawas kiyak thiyaganna puluwanda .frigekak netha

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 4 года назад +32

    ඇත්තමයි ඔයත් ගොඩාක් ලස්සනයි අක්කියෝ...❤❤

  • @KWeerasinghe
    @KWeerasinghe 3 года назад +1

    Akke meke cream eka hadanna ganna aloe jel eka kohomada hadanne naththam kelinma jel eka hurala gannawada 🙄

  • @prasadnethu5774
    @prasadnethu5774 4 года назад

    Thanks oyata.me dewal kuyala dunnata.👍👍👍👍👍❤️❤️❤️❤️

  • @ayeshanirmani5053
    @ayeshanirmani5053 4 года назад +10

    අක්කා ක්‍රිම් එකට ස්වභාවික කොමාරිකා දැම්මාට කමක් නැද්ද

    • @AAtwins1560
      @AAtwins1560 11 месяцев назад

      Mama damme sowabawika komarika hoda result

  • @akashidivyanjali6922
    @akashidivyanjali6922 4 года назад

    Good video wiyali samkata hoda cream ekak kiyannako

  • @tharushiumeshika143
    @tharushiumeshika143 4 года назад +1

    Mn වට්ටක්කා walin kran සත්කාරය krnwa thma dws thunai akki... eken sama පැහැපත් Wei ned??? Mn karpincha oil ek oluwe gnw eknm godk hodi.. thnxxx akki❤️😘 mt mulu agama sudu karagann hoda pack ek kiynnko akki 😞😞

  • @rani-tn5kb
    @rani-tn5kb 2 года назад

    Godak hoda. Wedeyo. Akak. Thx nngeyo

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 4 года назад

    Akki thanks oyage video man download karala thyan inne hamadema pahadiliwa kiya denwa digatama karan yana

  • @malidharmasena9479
    @malidharmasena9479 2 года назад +1

    Akke aluth toner ekak hadana hati kiyala denna ko

  • @hashinisadunika2372
    @hashinisadunika2372 3 года назад

    Akki mehem niknm ice cube krt kmk ndd redi kallk thiyal neweid krnne

  • @missmissing9390
    @missmissing9390 4 года назад +1

    Akke...oyage videos godak hodai....mt kalu lapa nathi karana gmn glass look ekak ganna puluwan kramayk kiyanna😍😍

  • @ndeeshanadeesha7087
    @ndeeshanadeesha7087 3 года назад +1

    Nangi. Unuwathuren itharada bonna puluwan

  • @Teshan-ii5es
    @Teshan-ii5es 3 года назад +2

    අක්කි මේ කටරෝලු පානය හැමදාම බිව්වාට කමක් නැද්ද

  • @MalaniRajapaksha-lb4ph
    @MalaniRajapaksha-lb4ph 8 месяцев назад

    Niyamayi akkiyoo kiyala dunnata thanks ❤❤❤😘 adareyi ❤❤😍