Program ekata giya kenek comment ekak daapu eka godak watinawa. Mokada samahara aya hithanne me program eka staged kiyala. Ogollo first round eken second round gatte kohomada? mamath first round call karala hari answers dunna. Eth thaama ehen kisi news ekak na! 😐
Chocolate couple 🥺❤️🍫
hi
මං දැක්ක ලස්සනම ලස්සන ආදරණීය කපල් එකක්❤️🙂 chocolate couple
චොකලට් කපල් එක ලස්සනට තරඟ කරා..දුකයි දෙන්නා ගැනම...😥😥😥සහෝදරයෝ දෙන්නත් හොඳට තරඟ කරා......😥
ගොඩක් දේවල් අපි දකිනවට වඩා අමාරුයි කියලා දැනෙන්නෙ ඇත්තටම එයට මුහුණ දෙන වෙලාවට තමයි. ඉතින් සැබෑ දැනුමක් තියෙන අති දක්ෂයෙකුට මේ මිලියන පහ ඉක්මනින්ම දිනා ගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු
ඔයා හරියටම තේරුම් අරන්
@@tharakananyakkarawasam4024 😆🙏
happy Birthday
@@PradeepKumara-ei1xx 😳😳😳
ඔයා හරි මාත් එතනට ගියා. අනිතිම ප්‍රශ්නයට උත්තර දෙන්න ඉස්සෙල්ලා මගේ දුව මාව නැගිට්ටෙව්වා.....ආපරාදේ තව ව්නාඩ් 5 නින්දේ හිට්යනම් දිනනවා බලන්න තිබුනා 😂😂
සිරස අහගන්න හොඳට ඔයාලා තමයි රියලටි ලංකාවට හදුන්වා දුන්නේ ඒ රියැලටි වලින් ආපු තරු පට්ට ජනප්‍රියයි දැන් සිහාන් .සුරේන්ද්‍ර අමිලා නදිනී.ඇත්ත ට ආදරෙයි සිරස ❤️ඒ වගේම ගංවතුරට නාය යෑම් වලට සිරස සහන යාත්‍රා පටන් ගත්තෙ ඔයාලා මාද්යක් විදියට ඔයාලා රටේ ජනතාව ට ලොකු සේවයක් කරලා තියෙනවා.ඔයාලගෙ වැරදි දේකුත් කියන්න ම් unp කියන පක්සෙ ට සපෝට් කරා ඒක අවුලක් නෑ හතවතේ නාලිකාව සිරස ටීවි දැන් ඉන්න විදිය මරු අහිංසක මිනිස්සු ගැන නිව්ස් පෙන්නන්න කන්න බොන්න නැති අය ගැන පෙන්නන්න කවුරු හරි උදව් කරාවී. ආදරෙයි සිරස
අනිවා...
කමක් නෑ මෙයා drop එකට වැටුනෙ නෑනෙහ්.. ♥️
Rupe lassana hoyana piriminta me kalu kellage adareta loba hithenna athi.
Niceyyy, chocolate couple ❤️🍫💫
චොකලට් කපල් එකත් දින්න නම් ශෝක් අනෙ 🥺
චොක්ලට් කපල් එක නියමයි..🍫🍫❤❤
මහබැංකුවට කෙල වෙන එක අහන්න දෙයක් නෙමේ ඔක දන්නැති එකා 🤣🤣🤣🤣
සුපිරියටම වැඩසටහන කරනවා අය්යේ ඔයා❤️✌️
අයියෝ මාහාමාර්ග ඇමතියා වයඹනේ ඌ නේ වැඩිම මාර්ග හදන්න කොමිස් ගැහුවේ පව් හලෝ කපල් එක හරිම ලස්සනයි ඒවගේම හරි ආදරේ න් හා විනෝදයෙන් ඉන්න දෙන්නෙක් වගේ බුදුසරනයි පරිස්සමෙන් ඉන්න
බැංකුවේ අතුගාන එකෙක් 😂😂
අරූට නඩුදෙන උන්ට බුදු සරණයි 😂😂
ස්තුතියි. ඔයත් එතනට ගිහින් තරග කරන්න .... ජය වේවා. දිනලා ඇවිත් ආයෙම මේකට reply කරන්න ..👍
@@tharakananyakkarawasam4024 🤣🤣🤣
Most beautiful couple ever 😍 ❤️ ♥️ 💖
Chocolate couple ❤️😍
චොකලට් කපල් එක ලස්සනට තරග කරා දිනුමක් අහිමි වීම ඇත්තටම කනගාටුයි, නමුත් අයියා මලෝ නම් නාගනී කියල මුලදිම හිතින....
මටත්
මෙතන ඉන්න සහෝදරයෝ දෙන්නාගේ කණ්නාඩි දාපු පණ්ඩිත Lawyer අයියා මම....
මුලින්ම මෙතනට යන්න interview 3k face කරා. දහස් ගණනක් අතනින් තරගයට සුදුසුකම් ලැබුවේ. Over acting නේහ් අපේ.. ඒක program එකේ කොටසක්.. ඒක අපි , අපිට චාන්ස් එක දුන්න සිරසට කරන උදව්වක් . Program 1 hit උන එකෙන් අපි පැරදිලත් දිණුම් කියලා හිතෙනවා.
ඔතන තියෙන පීඩනය එතනට ගිහින්ම බලන්න ඕනි. අපි දෙන්නට බැනලා තියෙන අපහාස කරලා තියෙන හැමෝම ගැන තියෙන්නේ තරහක් නෙවෙයි අනුකම්පාවක් . මොකද ඒ කවුරුත් මෙතනට ගිය අය නෙවෙයි ..... ඒක නිසා ඒ ගැන ගාණක් නෑ....
අනිත් කාරනේ, මගේ මල්ලි මහ බැංකුවේ අතුගාන එකවත් තේ හදන කෙනෙක් වත් නෙවෙයි , exam 1k pass වෙලා interview 4k pass කරලා එතනට ගිය කෙනෙක්...
මමත් Lawyer කෙනෙක් උනේ රාජකුමාරවරු වගේ හොරට විභාග පාස් කරලා නෙවෙයි . OUSL එකේ LlB digree 1 complete කරලා, Law college finale subject 8ම මාසයක් ඇතුලත පාස් කරලා......
වෘත්තීයයි මේ තරගයයි වෙනමම ලෙවල් දෙකක්.....
අනිත් දේ. Program 1 record කරන දවසේ උදේ අටේ ඉදන් මහ රෑ 12 වෙනකම් අපි කාපු කට්ට දන්නේ අපි. ඒ මහන්සියයි තෙහෙට්ටුවයි, නිදිමතයි ඔක්කොම එක්ක මේ කරපු ටික ගැනත් ගොඩක් සතුටුයි ...
ඔයාලා පුලුවන් තරම් හොදට තරග කලා.ආදරණීය සහෝදරයෝ දෙන්නෙක්.කීයක් හරි ගෙනියයි කියලා හිතුවේ😥.මම 1දවසේ ඉදන් programe එක බලන කෙනෙක්.කවුරැ මොනව කිව්වත් සැලැන්න එපා.ඔයාලා ආපු ගමන් මගේ කැපකිරීම් දන්නේ ඔයාලා විතරයි.පිටින් බලන අයට ඕනි තරම් කතා කියන්න පුලුවන්.තේ හදන මනුස්සයෙක්ට උනත් වටිනා කමක් තියනවා කියලා නොදන්න මිනිස්සු ඉන්නේ අපේ රටේ..කතා කියන බොහොමයකට ඔය තරගයට ඉදිරිපත් වෙන්නවත් පුලුවන්ද..😊.Good luck❤️
@@sanjulahansani5649 ස්තුතියි 😍👍
මේකෙ ගොඩක් දෙනෙක් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ටනැශනල් එක බලලා නෑ.. ඒකයි ඔය බනින්නෙ ... අනික ඔතන ප්‍රශ්න අහන්නෙ එන තරගකාරයන්ගෙ ක්ශේත්‍රයන් අදාල කරගෙන නෙවෙයි ... එන අයට බනින එක, නරක විදියට විවේචනය කරන එක නම් අප්පිරියයි .
කොහොම උනත් රිප්ලයි එක නියමයි ❤❤❤❤
Program ekata giya kenek comment ekak daapu eka godak watinawa. Mokada samahara aya hithanne me program eka staged kiyala. Ogollo first round eken second round gatte kohomada? mamath first round call karala hari answers dunna. Eth thaama ehen kisi news ekak na! 😐
@@sew6802 ow ape inna contestants la kawruth over acting na US program ekath ekka baladdi. Ammo eke nam over acting thama. Ape aya natural ita wada.
අයියා මලොගෙ දැගලිල්ල වැඩි උනාද මන්දා🤭
චන්දන සූරියබන්ඩාර කරා වගෙ සමහර ප්‍රශ්න වල උත්තර ටිකක් පැහැදිලි කරානම් බලන් ඉන්න අයට වටිනව.මොනව උනත් නියම වැඩසටහනක්
ඒක ඇත්ත 👊
meka quiz ekak nemene, bidding game ekakne
ඇත්ත සමහර වැරද උත්තර තියනවා අපට හර උත්තරය පැහැදලි කලා නමි වටිනනවා
This is not Lakshapathi man. Watch the foreign editions. You'll see how this works.
මටත් ඕකම හිතුනා
මුන් බැංකුවෙ අතු ගාන උන්ද බන්? 😅🐄
මොන පක්ස උනත් කමක් නෑ වැරදි දේ පෙන්නන්න බය නැති ව කොන්දක් තියෙන්නෙ ඔයාලටයි සියත එකටයි විතරයි මගෙ අම්මපල්ලා මන් සිරස tv ප්‍රේක්ෂකයෙක් විතරයි නැත්නම් කමෙන්ට් දායි කඩේ යනවා කියලා මගෙ අම්මට ත් බැනලා එහෙව් මිනිස්සු ඉන්නේ ආදරෙයි සිරස ❤️❤️❤️
මෙයා drop1ට වැටුන්නෑනෙ...💗🔴❤💟💯
කෙල්ලයි කොල්ලයි නම් දිනන්න තිබ්බේ. අපරාදේ . අනිත් උන් දෙන්නා නම් 🤣
Happy Birthday from Yahoo
මහ බැංකුවේ එකාට කව්ද දන්නෑ රස්සාව දුන්නේ😂 lawyer ලගට යන අයට ඉතින් දෙවි පිහිටයි ඉතින්. ශුවර්ද ශුවර්ද අහ අහා ඉදියි.
ස්තුතියි. ඔයත් එතනට ගිහින් තරග කරන්න .... ජය වේවා. දිනලා ඇවිත් ආයෙම මේකට reply කරන්න ..👍
මල්ලි රස්සාවට ගියේ exam pass වෙලා interview 4k pass වෙලා. මගේ ගාවට එන clients ලට මම වගකියනවා. වෘත්තීය සහ මේ තරගය අහසට පොළව වගේ
සේවා අංශයට අයත් වෙන්නෙ මොනාද කියලවත් නොදන්නව කියන්නෙ මහ බැංකුවේ තේ හදනව වගේ රස්සාවක්ද කරන්නෙ කියල හිතෙන එක සාධාරණයි බ්‍රෝ. ඒලෙවල් කොමස් කරපු එකෙක් උනත් දන්න දෙයක් ඒක 😀
පරිගණක ගන්නෙ නැතුව රැකියා ගන්න ගියානෙ අපරාදෙ 😌
Me girl dark wunata Mara lassanai 🥺😍😍 feautures ehema hari lassnaii
cuple ekanam super...... anith un denna hoo kiyala ledak hadei kiyala hithuna
කපල් එක අපරාදෙ ..පපුව හෝස් ගාලා දාලා ගියා drop වෙද්දි . 😢😢
Dekka lassanama couple ekak sahayogen ekata weda kala❤️
අයියා මලෝ මුදල් රැගෙන යයි කියලාම හිතුවා 👍
ලස්සනයි දෙන්නම.බුදුසරණයි
අනේ දෙයියනේ මහ බැංකුවේ වැඩ කරලත් පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ ෂුවර් නැති හැටි😦😦
පලවෙනි එක කෙසේ වෙතත් ලංකාවෙ වැඩිම සේවා නියුක්තිකයන් පිරිසක් ඉන්නෙ සේවා අංශයේ කියන එක මහබැන්කුවෙ කෙනෙක් අනිවා දැනගන්න ඕනෙ
තිසර & මිනෝන් 🍫
Happy birthday Machan
Methanat apuayagen mn wediyenma asa une akke oyai ayyatai.. oyalage idiriya weda katayuthu itha sarthaka wenna kiyala man prathana karanawa dennama godak parissmin adren inna godak adarei akkatai ayyatai.❤️🌸🍫😘
Maha bankuwa kollakapu eka sadaranai..🥲🤣
😁
Brothers වරද්ද ගත්තෙ එයාලට ලැබුනු easyම ප්‍රශ්නෙ🤦 ලංකාවෙ මනුස්සයෙක් දැනගැන්නම ඕන දෙයක්.
මහ බැංකුවේ ඉදලත් වරද්දගත්ත එකයි පුදුමේ
@@sa-ut9hd ඔව් ඒකනේ
මහ බැංකුවෙ ඉදලත් මහ බැංකු වාර්තාව ආසාවටවත් බලලා නැති කෙනෙක්. අපි A/L කරන කාලේ මහ බැංකු වාර්තාව කඩෙන් අරන් බලලත් ප්‍රතිශත ගැන දැනුම තියෙනවා.
අනිවාර්යයෙන්ම බ්‍රෝ ....
අයියායි මල්ලි ටිකක් කලබලකාරී වැඩි වගේ..මහබැංකුවේ වැඩ කරලත් සේවා අංශය ගැන ප්රශ්නය නොදැනීම අවාසනාවක්...චොක්ලට් කපල් එක ගැන ඇත්තටම දුකයි......බස්නාහිර පලාත දියුණු නිසා තමයි එහෙම හිතුවේ ...😥
හිතාගන්න පුලුවන් නේහ් 😂😂
Kannadi dapu ekanm gonek. Pothe denumath ne samaje denumath ne. Me wage wachenekinwath support ekak nethi mottoyo ekkan ennepa kauruthma
ස්තුතියි. ඔයත් එතනට ගිහින් තරග කරන්න .... ජය වේවා. දිනලා ඇවිත් ආයෙම මේකට reply කරන්න ..👍
දෙවෙනියට ආව දෙන්නගෙන් තැඹිලි ශර්ට් එක තනියම එන්න තිබ්බේ ..අනිත් එක්කෙනා සුවර් ද කියලා ඇහුවා විතරයි 🤭
ඒ වුනාට අවුට් උනෙත් එයා හින්දම තමා 😂
Aiya malo maru
ස්තුතියි
I like the questions this time. These type of questions are always better than gossip. Anyway nice program 👏👏💐🇺🇸
යැස් යැස් ඉට්ස් ඕකේ..ෂුවර්..ෆෝහ්..හූහ් 🤣
Melanin minion ❤️
ගොන් හරක් නෙහ් ... 2020 සෙවා අංශ ගැන දන්නෙහ් නැ 😁😁😁😁😁🤣🤣🤣🤣
Ayyai malli mongal joduwak😂😂
Ayiya Malo Deanna para show 2kak
අයියෝ අද දෙගොල්ලන්ම අරගන යයි කියලා හිතුවා, අපරාදෙ අනේ🥺
Aiyai malli niyamai
Chocolate couple,
💚💚💚
Bank ekaka vada karalath palaweni prashneta utthara danne nane....
Lankawe thathwe therum aran hitianm antima prashnet 100% uttare denn tbuna
ඔව් . ඒ ගැන කණගාටුයි උපරිමෙන් ..
Ahuwoth මහ බැංකුවේ ඉස්කොලේ යන කාලෙම ඉගෙන ගත්තේ සේවා unshaya thamai වැඩිම...
හරක් දෙන්නෙක් , මහබැංකුවෙ උන එකයි අනික ලෝයර් කෙනෙක් උන එකයි මට පුදුම 🤣🤣🤣
Minissunt aphsa krn ep
Un denna over acting.
@@cinderella9826 කලින් ep වල comments බැලුවද ඔයා? Specially girls ල ඉන්න එව්ව 😕
ස්තුතියි. ඔයත් එතනට ගිහින් තරග කරන්න .... ජය වේවා. දිනලා ඇවිත් ආයෙම මේකට reply කරන්න ..👍
Red t shirt panditha wadi.ekai aul une
මේ අක්කා ශනුද්‍රි වගෙ කියලා හිතෙන්නේ මට විතරද
Deweniwata aapu Blue shirt pora..ewith inne sure da? Sure da? Kiyala ahannai .. Salli Aran thiyanna witharamai ... 🥴...
😂👍
ස්තුතියි . Program 1 ආයෙම බලන්න .... ඊට වඩා දෙයක් මම කරා කියලා මම හිතනවා
අයිය මලෝ දෙන්න පලවෙනි ප්ර්ශන්යෙට කෑ ගැහුව විදිහ 😬
මේ මහ බැංකුවෙ එකා හිනාවෙන්නේ minion කෙනෙක් වගෙ😂 හොදයි හැබැයි
Banker Must kept that 5m at 1st Q..Not sure the famouse tag line..........hehe
මුන් වාගේ උන් හින්දා තමා මහා බැංකුවට මෙහෙම වෙලා තියෙන්නෙ😁
මහ බැංකුව ට වෙලා තියෙන දේ පැහැදිලි කරන්න පුළුවන් ද?? ස්තුතියි. ඔයත් එතනට ගිහින් තරග කරන්න .... ජය වේවා. දිනලා ඇවිත් ආයෙම මේකට reply කරන්න ..👍
Pandithayo dennek🤣
නොදකින් මූ මහ බැංකුවෙව් ඉදනුත් දන්නේ නැහැ........යකෝ සේවා අංශේ නෙහ් වැඩිම ඉන්නේ
එතනට ගිහින් තරග කරල බලන්න . Program 1 recording ඉවර වෙලා කල්පනා කරලා බැලුවම අපිට තේරෙනවා ලක්ෂ 50ම දිනන්න තිබ්බා කියලා . ඒත් එතන පීඩනය එක්ක ඒක හරි අමාරු දෙයක්
@@tharakananyakkarawasam4024 පීඩනයට දෙයක් බැරි වෙන එකයි...ඔය ප්‍රශ්නෙයි දෙකක්..ඕක සරල ප්‍රශ්නයක්..අනික මහ බැංකුවේ ඉදලත් ඔය වගේ දෙයක් දන්නේ නැත්නම් ඇති වැඩේ මොකක්ද බන්....sectors තුනයි තියෙන්නේ....ඔය තුනේ GDP contibution...employees ලා ප්‍රමාණ අවුරුද්දේන් අවුරුද්ද වෙනස්වෙන...ලොකුවට fluctuation වෙන එක්ක් නෙමෙ..එකම ප්‍රමාණ තමා....
දැන් ගිහින් බලපන් ඕන්නම් මහ බැංකු reports 2015 ඉදන් 2022 වෙනකන්....වැඩිම gdp contribution තියෙන්නේ සේවා අංශයේ...වැඩිම employeesla ඉන්නේත් සේවා අංශේ.....ඔය අවුරුදු 07 ටම ඕක ඔහොම තමා.....එකය් ඕකේ හිතන්න දෙයක් නැත්තේ කිව්වෙ...එක්කෝ උබ මහ බැකුවේ හිටියට report එකක පලවෙනි statistic පිටුවවත් ආසාවකට බලපු නැති එකෙක්....😃😃😃😃...
බන්කුවෙ මහත්තයාටයි ලෝය මහත්තයාටයි වඩා couple දක්ෂයි, සේවා අ°ශය කියා ගන්න දන්නැ 😥
සිරාවට.....ගොන් බානක් උං දෙන්න
උත්තරේ ටිකක් පැහැදිලි කරා නන් හොදයි 😒
Hodata sellam kala
❤
පණ්ඩිත පකයල දෙන්නෙක්.දන්න පුකක් නෑ
ස්තුතියි . ඔයා ඔතනට ගිහින් තරග කරලා බලන්න .....
අයියෝ අද කාටවත් දිනන්න බැරි උනා
rathu shirt loka pandithayek
තිසර අයියට දුක හිතුනා හැබැයි
ගෑනු ළමයා එදාට වඩා මාර කලුයිනෙ අද🙄🙄
අද dark chocolate 🍫 😄
අද මේකප් අවුල්
Ek echra hithanna epa
කළු පාටට ගැලපෙන ඇදුමක් නෙවහ ඇදලා ඉන්නේ එකයි නමුත් ඇය ඉතා ප්‍රියමනාපයි
එයා කලුයි තමා ඉතින්
මෙයා drop එකට වැටුන් නෑනේ❤️
Deshapalana path Weem walata rassa labichcha un unama ohoma wenawa
මේක ගැන නම් ඇත්තටම කණගාටුයි. මල්ලි සියලුම සුදුසුකම් සපුරලා interview 4 ක් pass කරලා bank 1ට ගියේ..
නීතිඥයන් දේශපාලන පත්වීම් වෙන විදිය මටත් පොඩ්ඩක් පැහැදිලි කරන්න
Oyage malli bank ekaka misak lawyer knk neweine
අරූ මහබැංකුවෙ පියන් කෙනෙක් ද
නෑ ඌ එහෙ තේ හදන එකෙක් ලු 🤣🤣
හිතාගනින්කො මහා බැංකුවේ වැඩ කරන උන් ගැන 😂😂
සිරාවට බන් ගොන් හුත්තෙක්.....ලේසිම එකක් කෙලෙව ගත්තා
ඒකනෙ මෙච්චර ලොකු වංචාවක් වෙනකං මු ඔක්කොම නිදාගෙන හිටියේ 😁
ade ara men bank aka tea hadana men da ban
Mahabankuwe annual report eke thiyenne owa thama
😞 couple eka aparade
ලක්ශපති එකෙ වගෙ ආන්ස්වර් එක දුන්නට පස්සෙ අනිත් උත්තර හතර ගැන විස්තර කියනවා නම් තවත් හොදයි සිර්ස 🤔
කොහොමද මහ බැන්කුවට ගියේ🙂
Exam 1k pass වෙලා ඊට පස්සේ තිබුණු interview 4කින් pass වෙලා.... ඔයත් එතනට ගිහින් තරග කරන්න .... ජය වේවා. දිනලා ඇවිත් ආයෙම මේකට reply කරන්න ..👍
😍😍😍❤❤❤
මේ පිලිතුරැ ටිකක් පැහැදිලි කරානම් වටිනවා
Moda 😂😂harak 2
සක බුම්
Se acabo
ශක boom
මහ බැංකුව 😐
අනේ ඉක්ක්මනට පෙන්නන්නකො
mchn dan okigen athi wadak na atha arala dala wena ekak daganin 🤣🤣🤣🤣
Mekata apply karanne kohomada?
7788 katha karanna
😞😞 අද නම් sad
Bijjo dennek
Genu wage
🥺🥺🥺
😢😢😢😢kuwait
Anee pu ea denna 😥😥😥😥
Time ne Dan balanna
ruclips.net/video/LEC2SwPgy2o/видео.html - ගිය පාර කිව්ව නොම්මර 1 දුම්රිය නැවතුම්පොළේ කතාව.
Thanks bro 👍❤️