Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රාවණාගොඩ උමං සොයා ගිය ගමනෙදි කන වැකුණු හිරු අඩු කාලයක් දක්නට ලැබෙන මඩකුඹුර ගම්මානය වෙත ගිය ගමනේ රූපරාමු මීට පෙර ඔබ වෙත ගෙන ආ අතර ( ruclips.net/video/W4eK86We5Ug/видео.html ) එම ගමනේදී මා ගම්මානයට ලඟාවත්ම හවස් ජාමයේ අග පසුව තිබූ බැවින් වැඩි තොරතුරක් ගෙන ඒමට මා හට බැරි වූ අතරම එහිදී අසන්නට ලැබුණූ දේවල් නිසාම මා මටම පොරොන්දු වූ පරිදි මා යොදා තිබූ සංචාර පසෙකලා නැවතත් මඩකුඹුර වෙත යෑමට තීරණය කලේය, දහවල් කාලයේ පාසල් අවසන් වනවාත් සමඟම ගම්මානයට ලඟා වූ මා පුන පුනා බලා සිටි ගම්මානයේ ඉතිහාසගත තොරතුරු තරමක් දුරට විපරම් කිරීමට අමතක නොකළ අතර එහිදී රාජසිංහ රජුට අදාල වැදගත් ලිඛිත තොරතුරු මෙන්ම සාක්ෂිද මා හට අසා බලා ගැනීමට අවස්ථාව උදාවිය හිරු අවරට යන්නට යන්නට මත්තෙන් ගමේ සිටින් සියළුම කොල්ලෝ කුරුට්ටෝ ටික පාසලේ පිහිටි ක්‍රීඩා පිටියට ගොඩවීම මෙම ගම්මානයේ සුපුරුදුම කාරණයකි, එම මොහොත එනතුරු මගබලා සිටි මාද ගමේ තරුණයන් සමඟ හිරු නොපෙනී යන තෙක්ම සෙල්ලම් කළ අතර ඉන් අනතුරුව පාසලේ ඉගෙනගන්නා ළමුන් එකතු කර රාත්‍රියේ පංසලට ගෙන්වා ඔවුන්ට ගණිතය විෂය ඉගැන්වූ අතර අමතරව භාහිර කරුණු සමඟ කතාබහක් ද කිරීමට අමතක නොකලේය, මඩකුඹුර ගම්මානයේ දිනක් ගෙවී ගොස් අවසන්ය පසුදා උදෑසන අවදිවී පාන්දර 6 ට පමණ පාසල වෙත ගිය මා හට නෙත ගැටුනේ සිත් ගන්නා සුළු දර්ශණයකි ,චූටි පැටව්ගේ පටන් කොල්ලෝ කෙල්ලෝ උදේ පාන්දර ම ක්‍රීඩා පිටියට වී තම පුහුණුවීම් සිදු කරන අතර එම ළමුන් තුළ තිබූ විනය මෙම පාසලේ ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය මැනවින් විදහා දක්වයි, රූපරාමු වල දැක්වූ පරිදි මෙම පාසලට අපෙන් යම් දායකත්වයක් දැක්වීමට හැකිනම් එය ඉත වටිනා බැවින් ඒ සඳහා ඕනෑම අයුරකින් දායක වීමට කැමති පිරිසෙහි එකතුවක් ගොඩනගා තබා ගැනීමට මා සිතූ අතර කැමති අයෙක් වේ නම් පහත Whatsapp සමූහය සමඟ එකතු වන ලෙස ආරාධනා කරමි,chat.whatsapp.com/H76g1gZSMuz0Ij3JhFJHWU පාසලේ ගීතයට තනුවක් යෙදීමට හැකි අයෙක් වේ නම් කරුණාකර පහත අංකය වෙත එය දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිමි( 0710356358 Whatsapp ) නිම්නයක සැගවුණු සොඳුරු ගම්මානයක කතා පුවත මෙසේ ඔබ වෙත ගෙන ආ අතර ලබන සතියේ සුපුරුදු පරිදි තවත් සොඳුරු ඉසව්වක සංචාරයකින් ඔබ හමුවන තුරු ඔබ සැමට ජය ❤💙🙏 - Solo Hiker -
ජයම වෙව!
ගම බලන්න ආසයි නවතින්න තැනක් තියෙනවා ද
🥰🥰🥰
💐💐💐💐💐🙏🙏
මට පුළුවන් උදව් කරන්න ඒ බිල්ඩිම හදන වැඩේට
ගුරුවරයෙක් ඉන්ජිනේරුවෙක්ගායකයෙක්පාඨකයෙක්ක්රීඩකයෙක්සංචාරකයෙක් හිත හොද මනුස්සයෙක්.....❤️✨🍃
All-rounder
😊💚❤️
❤
ඇයි නටන්නත් පුළුවන් 😌💗
මගේ ගුරු ජීවිතයේ පලමු පත්වීම මඩකුඹුර ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයට. ඒ 1988 ජූනි 21 වෙනිදා. ඉස්කෝලේ මගේ ජීවිතය වුනා. මං විවාහ වුනෙත් ඒ ඉස්කෝලේ උගන්වමින් සිටියදී පුන්ඩළුඔය සිංහල මහා විද්‍යාලයේ ගුරුවරියක් සමග. දිරපු වහලය සහිත ශාලාවේ වේදිකාව පිටුපස කාමර අපේ නිවස වුනා. ඒ ගම අපේ ගම වුනා. අදටත් අපෙන් ඉගෙන ගත්ත දරුවන් අපිව බලන්න එනවා. සුන්දර මතකයන් බොහෝමයි. ඒවා දැන් මතකයන් විතරමයි.මා සමග එකට ඒ යුගයේ සේවය කල බොහෝ දෙනෙක් මේ වනවිට ජීවතූන් අතර නැහැ. සුජීවත්ව වෙසෙන සියලු දෙනාම මේ වනවිට වයස අවුරුදු 60 ඉක්මවූවන්. ක්‍රීඩා පිටියට ආසන්නයේ තිබෙන ශාලාව වෙනස් වෙලා. පාසල ගොඩක් වෙනස් වෙලා. මේ video එකේ ඉන්න උදේනි අපිට බොහෝම උදව් කල කෙනෙක්. ඇයට සමහරවිට මාව මතක ඇති.මමත් කැමතියි දිරපු වහලය සදහා asbestos sheets 5 ක් අරන් දෙන්න. ඒ ගැන මට දැනුම් දෙන්න.
ඇස් දෙකට කඳුලක් ආවා ඔබ තුමාගේ කතාවට. ඔබට දෙවි පිහිටයි
Malli, can you provide address for this location. I like to start the small project to help this school kids. Please help
@@gamsir I sent you the location of the school twice, but RUclips is deleting it.
@@gamsir මේ පණිවිඩය බලන්න. බිංදුවයි හතයි එකයි අටයි එක එක එක එක හය නවය.
@@migarawijayaratne2991ඒ ,කරුම විපාක ගැන නො දැන !!!
උපන් රට වෙනුවෙන් තමන්ගෙ යුතුකම් ඉටුකරන මනුස්සකම පිරුණු මනුස්සයෙක් . ගොඩක් සතුටුයි මල්ලී.ඔයා දරුවන්ට දුන්නු උපදෙස් අහගන ඉන්නකොට මට හිතුන දේ තමයි ඒ.
ස්තූතියි අක්කා 💙🍃❤
හැමෝම රැල්ලකට යද්දි ඒ අතරේ වෙනස් මිනිස්සු ඒ රැල්ලට නොයා ජිවිතේ හරි ලස්සනට විඳිනවා.ඒ වගේ වෙනස් චරිතයක් තමා අයියෙ ඔයා.✋
❤💙🍃
පැහිච්ච නැති හරිම අව්‍යාජ ළමාකම තියන ලස්සන ළමයි ❤️
❤️💚
ඔවු ඇත්තටම
ගොඩක් පිං මේ video එකට. අවුරුදු 13ක් මං ගිය ඉස්කෝලේ. ගොඩාක් ලොකු ඉතිහාසයක් තියන ගමක්. හෙනකඳ බිසෝ බණ්ඩාර කතාව පටන් ගන්නේ මඩකුඹුර පන්සලෙන්. උදේනි නැන්දත් මතකයි. මගේ ගම, මගේ පණ වගේ.
ආදරේයි Solo Hiker මල්ලී මගේ ගමට මෙච්චර වාටිනාකමක් දුන්නාට. ....❤❤❤❤❤❤❤...ගොඩක් පිං
කොහෙද මේ ගම තියෙන්නේ බ්‍රෝ
🍃❤💙
@@nowtyrasith5699කොත්මලේ
ඇත්තටම මේ ඔයාගේ ගමද මමත් ගමන් ජිවත් වෙන්න ආසම කෙනෙක්, මටත් මේ ගමෙන් අඩුම වසයෙන් ,, පර්චස් 20/30 ගන්න බැරිවෙයිද? පුලුවන්නම් විදියට අසරණ දරුවන්ට උදව් කරගන ,ඉන්න, මම හරිම කැමතියි වවන්න, , මැටි ගහපු පොඩි ගෙදරක ඉන්න වසනා කරන්න ඕනා
@@niroshasarath8437🙂🙂🙂🙂🙂
ඒ ගමේ මිනිස්සුන්ට SOLO HIKER ආගන්තුකයෙක් වගේ නොදැනෙන්න ඇති මට හිතෙන්නෙ. ඒක හැමෝටම බෑ.❤️
මලයා 🍃❤💙
අය්යගෙ videos බලද්දි campus යන්න මාර අසාවක් එන්නෙ. අර මුලින් හම්බුන නැන්ද කාටද කිව්වා "campus එකේ පුතෙක්"කියල. ඒව දකිද්දි මාර අසවක් එන්නෙ අය්යගෙ වගෙ life එකකට. ලබන අවුරුද්දෙ කොහොමහරි campus යවවමයි.🥺💙
❤️
harima lassana gamak
❤🙋♀️🇱🇰🤲🇦🇪
ජය 💚❤️
Ow 😍❤️
ඒ ගම නිකන් ගමක් නෙවෙයි වොලිබෝල් ගම්මානයක් 🙂👊 සුපිරි කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නෙ පොඩි කාලෙ උපරිම සතුටින් ඉන්නව 🥰
අනිවාර්යයෙන්ම 💙❤🍃
@@Ceylonsolohiker 🥰❤️
Vollyball walata patta dakshai aa😌 math kothmale ❤️
@@prabhthheenkenda4078 shakshi darai aa💙❤️ prabath aiya
"දැන් තමයි මේ ගමනෙ අමාරුම කොටස තියෙන්නෙ , ගම දාල යන එක "🥺❤️🍃
🥺💙❤🍃
රටට සේවය කරන නිහඩ ඉන්ජිනේරුවෙක්❤
💙🍃❤🙏
නිකම්ම නිකන් විනෝදයකට සංචාරය කරන්නෙ නැතුව හිතවත් කම,ගුණයහපත් කම,සුහදත්වය ආදරය ,ආදර්ශය අරගෙන ගමින් ගමට යන ඔයාට රටින් රටට ගිහින් මුළු ලෝකය පුරාම ඇවිදින්න ලැබෙන්න ඕනි ,අපි හැමෝම ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙත් ඒකම තමයි.
බොහොම ස්තූතියි 💙❤🍃
Ekanam aththama thama❤❤
බොහෝම පිං මේ දෙන වටිනාකමට🙏❤
❤💙🍃🙏
වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත... 🥺❤️
හ්ම් මේ ඉන්නෙ
පුතේ ඇස් දෙකේ කදුලු පුරවන් මේ වීඩියෝව බැලුවෙ. අපේ රටේ සුන්දරත්වය දැනෙනෙ පිට රටක ජීවත් වෙද්දි . මේ තරම් සුන්දර මිනිස්සු ඉන්න මේ ගම මේ විදිහටම හැමදාම් තියේවි. පිරිත් ඇහෙද්දි දැනෙනෙ සැනසීම (මම කතෝලික ) අනේ අපේ රට හැමදාමත් සුන්දරයි
💎💎💎
ආසවෙන් හිටපු මගේ හීනයක් තමා මේක. මෙහෙම ලස්සන ගමකට ගිහින් දරුවන්ට උගන්නන්න. ඒ හීනෙ හැබෑ කර ගන්න බැරි උනා.. මේක දකිද්දි දුකයි හිතට😥
හීන අතාරින්න එපා
Matath ehema heenayak thiyenava. Kohoma hari yanna one. Podi ayata dannathi deyak kiyala deddi amuthu sathutak danei kiyala hithenava. Visheshen oya vage gambada lamaita ❤
Mgeth hine eka kawada hri eka udawei kiyla balporoththuwen innwa ikmnt
Math e wage hinayak dakkaa , man nam kohoma Hari saba Kara gaththa❤
අනේ මාත් මම්නම් දවසක මගෙ හීනයට යනවා ❤
මනුස්සකම් පිරුණු සුන්දර මනුස්සයෙක් ජයවේවා❤ solo hiker❤
ස්තූතියි 🍃💙❤
ගම් වලට ගිහින් තමන් ඉගනගත්ත දෙයින් අකුරක් හරි කියලා දෙන එක ඇත්තටම වටිනවා මචන්..උඹ වගේ එවුන්ට තමයි හරියන්නෙ..මොකද උඹලා වගේ උන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තට ණය නෑ ❤
❤🍃💙
හවස ට පන්සලේ ඇසෙන පිරිත් හඩ . එක්ක ගමේ ලස්සන..ඒක අමුතුම හැගීමක්. මානසික නිදහස .කියන්න වචන නෑ ❤❤❤❤
💙🍃❤
දැන් හුඟාක් අයට පිරීත් ඇහෙන එක කරදරයක්
"දැන්තමා මෙී ගමනේ ආමාරැම කොටස ගමදාල යන එක " අදත් සුපිරිම විඩියෝ එක .. කොහොම හරි ඉස්කෝලේට උදවිකරමු.. ජයවෙිවා සහෝදරායා
ජයම සහෝදරයා ❤💙🍃
පාසලේ විදුහල්පතිගේ අංකයක් ලබාදෙන්න
Brother, අපි එකතු වෙලා දෙයක් කරමු මේ ළමයි වෙනුවෙන්, මම එනවා ඔබ සමග
මං මේ video එක බලන්නෙ අද.. අනෙ මගෙ යාලුවො දෙන්නෙක් ඉන්නවා ඔය ගමේ.. අපේ scleta තමයි A/L වලට ආවෙ අපිත් ලගම තමයි ඉන්නෙ අපි හිටපු ගමන් යනවා එහෙ.. හරිම ලස්සන ගමක්.. ඒ වගේම තමයි ඒ ළමයිට හොදට ඉගන ගන්න පුලුවන්...වොලිබෝල් තමයි සුපිරියටම සෙල්ලම් කරන්නෙ... වොලිබෝල් නම් මඩකුඹුර තමයි ❤❤
යූටියුබ් කරනයේ වෙනසක් අපුරූ වෙනසක් පෙන්වාදුන් solo ජය වේවා මචන්❤ ඒ ගම් වල තියෙන නිදහස සතුට ඒකනම් පිස්සුවක්🥺
💙❤🍃🥺
ආසාවෙන් බලන ....පට්ට කොල්ලෙක්ගේ channel එක්කකෑලේ පිපුන මල් වලට වටිනාකමක් දෙන පට්ටම කොල්ලෙක්....ආඩම්බරයි සහෝදරයා උබ ගැන
ස්තූතියි 🍃❤💙
ආදරෙයි අයියා වැඩ කරල ගෙදර ආවම රෑ එලි වෙනකල්.හරු ඔයාගෙ විඩියෝ එකක් බලනව කියන්න උදේට ආසාවෙන් වැඩට යන්න පුලුවන් 🥺 ඒ තරම් දැනෙන්න කත කරන හිත හොද මනුස්සයෙක් ඔයා ♥️ . පරිස්සමෙන් ඉන්න අයියා
මලයා 🍃💙❤
Vaathi film එකේ බාලා සර් මතක් වුනා.කවද හරි දවසක අයියත් ඒ වගේම ළමයින්ගෙ හදවතේ රැදෙන ගුරුවරයෙක් වෙයි ❤🎉
🥺❤💙🍃
මේ අපේ සර් ලිව්ව පොත🥺...ගොඩක් වටින තොරතුරු ඒ පොතේ තියනවා...කොත්මලේ🍃......අපේ ලස්සන ගම ගැන අයියා කරලා තියන vedio ගොඩක් ලස්සනයි..මෙහෙම වටිනාකමක් දුන්නට ඔයාට ගොඩක් ස්තුති...තව ලස්සන තැන් තියනවා.ලස්සන වගේම ඒ තැන් ගොඩක් වටිනවා...
තරුණයෝ අතර ගොඩක් වෙනස් තරුණයෙක් ඔයා . ඇත්තටම ලංකාව ද මේ කියලා හිතෙනවා . මෙච්චර ලස්සන ගම් තියනවද කියලා . මේ වීඩියෝ එක දැක්කම හිතෙනවා ජීවිතයේ ආපස්සට යන්න ඇත්නම් කියලා . ගැමිකම , අපේ සංස්කෘතිය තාමත් වැළලිලා නෑ කියලා හිතෙනවා . 😍මඩකුඹුර😍
matath hithenne e tikmai😊❤
❤️💚🪴
ගමේ සුන්දරත්වය, පුරාණ ඉතිහාසය,යොවුන් ක්‍රීඩාව,දැනුම,අනිත් අයගෙ සතුට ඒ හැම දෙයක් එක්කම එකතුවුණු නිහතමානී සරල සොඳුරු මිනිසෙක්...❤❤❤
අහම්බෙන් හම්බවුන දෙයකට සමීප වෙච්චි තරම ... අහම්බෙන් හම්බවෙන දේවල් හරි ලස්සනයි 👍නියමයි ... 😃👍 Great work
අම්මෝ ...ගමේ ලස්සන හරි ලස්සනයි මටත් පදංච්වෙන්න හිතෙනවා.හරිම සරල මිනිස්සු මේ අයගෙ ජීවිත හරිම ලස්සනයි. මේ ගම දකිද්දි මගේ සිතට දැනෙන සතුටකියන්න බැරි තරම්.😊😊😊😊
❤💙🍃😊
මඩකුඹුර ගමේ ගෙවපු ඒ අතීතය ජීවිතය මට මහා පන්නරයක් උනා.ගුරු නිවාසය අදටත් අමතක නෑගමේ ජීවත් උන හපනාකොටුවෙ සීයා ,සුදු ආච්චි ඉස්සර අපේ විරයො
🍃💙❤
ගමේ විදුහල්පතිතුමා සම්බන්ධ කරගත හැකි අංකයක් තිබේද
Hapanakotuwe siya ape ammage bappa
@@nilushkadissanayaka5834 aiye ae piritha neme eka kiynna
Me ahena pirethe mama kiynnako aiye
මටත් ආසයි මේ වගේ ගමක පොඩි පැටව්ට උගන්නන්න 🥺 ඩිග්‍රිය පටන් ගත්තා විතරයි තව අවුරුදු හතරක් තියේ අනිවාරෙන් ඒක කරනවා ❤️
අයියට ගොඩාක් පින්.. මොකද ලමයෙක්ගේ මූණට හිනාවක් දෙන්න පුළුවන් කියන්නේ ඒක ඇත්තටම ලොකුම පිනක්.. මටත් අයියගේ videos බලනකොට හිතෙනවා අනේ මමත් ඉපදුනා නම් ඒ වගේ ලස්සන ගමක කොච්චර හොදද කියල.. අපිට යන්න බැරි උනත් අයියේ ඔයා අපිව අරන් යනවට thank you so much.. හැමදාමත් වගේ හරිම ලස්සනයි.. යන තැනක පරිස්සමින් සතුටින් යන්න අයියේ 🤍🍃..
ස්තූතියි නංගි 🍃💙❤
මටත් ඒ ටිකම හිතුනා. .තවත් එකක් 'දැන් අමාරුම ටික "අපටත් ඒ ටික හිතුනා ......වවුලන් ගේ පැමිනීම වැලැක්වීම ට වහලයේ තැනින් තැන සොපින් බෑග් එල්ලන්න.දින කීපයක් යද්දී නවතී. ලස්සන වීඩියෝවක්.ස්තුතියි.
ඔයාගේ මේ වැඩ පිලිවෙල දැක්කම ඇත්තටම ඇස් වලට කදුලු එනවා මල්ලි ,පුදුම තරම් වටිනාකමක්,තෙරුවන් සරනයි මල්ලි පරිස්සමෙන්
තෙරුවන් සරණයි
මුකුත් කියන්න නෑ..හිතටම වැදුනා සහෝදරයා..❤️🤟💪ජය..ඔයාට.ඒ වගේම අපේ පුන්චි රටේ...මොන ප්‍රශ්න තිබුනත් ඉගේන ගන්න අපේ පොඩි උන් හැමෝටම...❤💪🤟වොලි බෝල් කිය්ද්දිම දකිද්දිම නලියනවා..ඒ තරම් ආදරෙයි ඒකටත්.❤
ජයම සහෝදරයා 🍃❤💙
අපේ පැත්ත....සතුටුයි අයියේ අපේ ගම් බිම් වල අහිංසක ලස්සන ජීවිත කතාව මෙහෙම හරි පෙන්නුවාට.....කොන්ක්‍රීට් වනාන්තර වල ගන්න හුස්ම පොදට වඩා අපිට අපේ මේ ගම්වල හුස්ම පොද රටක් වටිනවා...අපේ වතුර ටිකක් බිව්වත් අපිට බඩ පිරෙනවා❤❤
පාසල සහ විදුහල්පතිගේ අංකයක් ලබාදෙන්න
Nangi. Mata. Katha. Karan a. One
අනේ සම්මණ්ත්‍රණයකට හරි කැප්පෙටිපොළටත් ඇවිල්ලා කතා ටිකක් කියලා යන්නකෝ🥺❤️ බුදුසරණයි දෙවි පිහිටයි 🥺
පාසලක් තියෙනවද ?
ඔය විදියට හිතන අය තව හිටිය නම් ලංකාව අද කොතනද❤❤
තව කෙනෙකුගේ ජිවිතයට සතුටක්,දැනුමක්,සුන්දරත්වයක් ,ආදරයක් දෙන්න පුලුවන් කමත් එක්තරා පිනක් .. ❤
💙❤🍃
ඒක ❤ මම දැකපු ලස්සනම ගමක් ගිහිල්ලා නැ. ඒත් ඒ මිනිස්සු හරි ලස්සනයි. සුන්දරයි පරිසරය වගේම ❤🍃🌺🇱🇰 දවසක යන්න ආසයි 👌😍
හරිම ලස්සන ගම්මානයක්.මිනිස්සුත් හරි හොදය.ගිහින් නැතත් මෙහෙම දෙයක් බලාගන්න පුලුවන් උනෙ අයියා නිසා.😍❤️
Congratulations brother(sir) අපි පුලුවන් විදියට හෙල්ප් කරමු මේ ගමට ලමයින්ට. මන් දැකපු මනුස්සකම් වලින් පරිපූර්ණ වූ පුද්ගලයෙක් ඔයා. බුදුසරණයි! දෙවිපිහිටයි! සහෝදරයා ❤❤
තෙරුවන් සරණයි සහෝදරයා ❤💙🍃
මේ ගම කොහෙද විදුහල්පතිගේ සම්බන්ධ කරගත හැකි අංකයක් තිබේද
Ath dakinda asama dewal may game thiyene,ape tharuna kale,lama kale mehema jevithe vinda..
මම විශ්‍රාමික ගුරුවරියක් ....කවදා හරි මේ වගේ පාසලකට ඇවිත් නොමිලේ උගන්වන්න හරිම ආසයි.හැබැයි නවාතැන් පහසුකම් ඔනා මගේ වියදමින් මට ඒක කරගන්න පුලුවන්
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. Solo hiker 🥺❤️😍
💚❤️🙏
ආසයි මේ හිත්පිත්නැති කොන්ක්‍රීට් වනාන්තරෙන් මිදිල මේවගේ ගමක සුන්දරත්වය හමුවේ සොභාදහමට අවසන් සුසුම්පොද පුදකරන්නට😍😍
❤🍃💙🙏
😔
මේක ඉවර වෙනකන්ම මූණෙ තිබ්බෙ එකම හිනාවක්... දැනුනෙ එකම සතුටක්...☺️👣🍁💚🌼❤️🖤
මාරම ලස්සන නිදහස් ගමක්....සරල ජීවිතය ♥️♥️
මම අද වෙනකන් RUclips එකේ දැකපු හොදම වීඩියෝ එක වගේම.කැමතිම Traveler.අනිවාරෙන්ම මේ ගමට දෙයක් කරමු.❤
❤❤
Solo hiker ❤️ දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ...විඩියෝ එක බලන විනාඩි ගානේ එකේ ඇතුලේ ජීවිත්වෙන්නේ 🥺 අයියා ඔයා කතාකරන විදිහ හරි ලස්සනයි.. විඩියෝ එකෙන් ඇහෙන ඒ මියුසික් එක ඒ හැමදේටම හිත මාරම විදිහට නිවෙනවා ❤ කොත්මලේ විඩියෝ ඔක්කොම ටික මාරම ලස්සනයි අයියා ..#Solohiker තනිකර හිත නිවන මායාවක් ❤️🥺🍃😇💙
ස්තූතියි නංගි 🍃❤💙
මඩකුඹුර ජීවිතේට අමතක නොවෙන ගම්මානයක් ඒ අයියා නිසා ❤🥺
💙😊❤🍃
අපි දන්නේ නැති දෙවල් තව කොච්චර තියෙනවා ඇද්ද අපේ රාටේ මේවාගේ තැන් 😢
මඩකුඹුර, ජීවිතේ කවමදාවත් අමතක නොවෙන නමක්...❤ 😥
ඒක ඇත්ත. අමතක නොවෙන්නම උගන්නනවා ❤
උඹ හරි ලස්සන හිතක් තියෙන කොල්ලෙක් බන්❣️❣️
සුන්දර ගම්මානයක ❤සුන්දර ගැමි ජීවිතය පිළිබිඹු කරන මේ වීඩියෝ වැඩසටහනක් ඉතාමත් අනර්ඝයි මම නුවර ප්‍රදේශයේ සිට මෙය නරඹන්නේ මල්ලි ට බුදු සරණයි
බුදුසරණයි අයියා
අපිත් කොත්මලේ...අපිටත් ආසයි දකිනකොට මේවා.....
හිතට දැනෙන දේ වචන කරන්න අමාරුයි ❤️🥺
අනේ මාරම ලස්සනයි අයියෙ..හරියට අපිත් ඒ ගමේ ඔයා එක්කම ජීවත් උනා වගේ දැනෙන්නෙ....ඒ තරම් ඒ ගම හිතට වැදුනා...මාරම ලස්සනයි...අයියට ගොඩක් පිං..ජය වේවා
ජයම මලයා ❤🍃💙
ආදරේ , හීන, සතුට , දැනුම , හිනාව හැමදේම බෙදන කෙනෙක් ❤ Solo hiker
Solo hiker මෙක නම් පිස්සුවක් අයියේ ❤️ ඇත්තටම ගමේ සුන්දරත්වය ගමේ මිනිස්සුන්ගේ සරල බව සුන්දර මිනිස්සු ඉන්න මේ වගේ ගමක.ජිවත් වෙන්න ලැබෙන එකත් මාරම වාසනාවන්තයි ඉතින් 💙 මේ ගමේ ලමයි වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම දෙයක් කරන්න ඔනි මගේ අදහසනම් 🤗 අයියේ ඔයාට ගොඩක් පිං මේ වගේ ලස්සන ගමක් පෙන්නුවාටට 🥺🤗
රාවණාගොඩ ගමත් එක්ක හරිම සමීප ගමක් මේකත්. අපේ මේ ගම් දෙකෙම බැඳීමක් තියෙන්නේ. ගොඩක් වටිනවා.❤
ඇස් දෙකට කදුලු එනවා මේ vlog 1ක බලද්දි හොද සංචාරකයෙක්ට ලස්සන හදවතකුත් තියෙනවා ඔයාට ගොඩක් පිං මල්ලි❤❤❤
🙏❤💙🍃
ඇහැටත් සනීප, හිතටත් සනීප video එකක්..ගමක් නෙවෙයි මේ නම්, මිහිපිට දිව්‍යලෝකයක්❤😍❤
හ්ම්ම්ම් දිව්‍ය ලෝකේ පොඩි කොටසක් 😁😁😁 ඒකනෙ මාත් ආවේ මේ පැත්තෙ
@@nishantha1422 නෑ.නෑ. මම කිව්වේ මිහිපිට දිව්‍යලෝකයක් කියලා. සක්‍ර දෙවියෝ චාතුර්මහාරාජිකයට,තාවංතීසයට අධිපති දෙවියොනේ. අනික් දේ, ඔයා දෙවියන්ගේ නම ගත්තට, සක්‍ර දෙවි තනතුර ගන්න නම් ගොඩක් පින් කරන්න වෙනවා ආත්ම ගාණක් මහන්සි වෙලා. සිල් පද එහෙම රකින්න ඕනි හොඳට.
හරිම සතුටින් ඉන්න දරුවන්ටිකක්. හැමදාම මේ සතුට මේ දරුවන්ට සහගම්වාසින්ට තිබේවා.! 🙏🙏🙏🙏
අපේ රටේ මෙච්චර සුන්දර ගම්මාන තවමත් තියන එක හරිම සතුටුයි.
ඇත්තටම අසීමිත සුන්දරත්වය තිබුනේ 1988 යුගයේ දී. ඊටත් කලින් මං අසීමිත කියන වචනයට වඩා ඔබ්බට ගිය සුන්දරත්වයක් තියෙන්න ඇති. මං ඒ ගමේ හිටියේ ඉතා කෙටිකලක් පාසල් ගුරුවරයෙක් හැටියට. මට ළගකදී ඒ ගමට යන්න බැරි වුණා. මට ඒ ගම පිළිබඳ සුන්දර මතකයන් තියෙනවා.
❤️💚🙏
ආස හිතුනා ඒ වගේ ගමක ගිහිල්ලා උගන්වන්න ඒ දරුවන්ට 😍
බොහොම සතුටයි ඔබගේ උත්සාහයන් සහ උනන්දුව පිලිබද අපි සතුටුවෙමු. ඔබ නිරෝගි වෙිවා සුවපත් වේවා ජයෙන්ජයම වේවා ❤❤❤👍👍👍💪💪💪
ඇත්තටම ඒක වෙනම කතාවක්..😊💚හරිම ලස්සන කතාවක්ඒක භාවනාවක්හිනා පිරුණ කතාවක්සතුට බෙදන ගුණ යහපත්කම් බෙදනවෙනස්ම කතාවක්...💚🌳💚
අමතක wena ඉතිහාසය යලි ගොඩනගන රටේ දරුවන්ට වටිනාකමක් දෙන solo මල්ලි api දුරු රටකට වෙලා හිටියත් හරිම ආසාවෙන් mewa බලනවා පරිස්සමෙන් malliyoooo bs
ස්තූතියි අක්කා
නියමයි...හිතට පුදුම විදියට දැනුනේ.... ඒ පොඩි අයගෙ හිනාව... ජයෙන් ජයම වේවා අයියා 🍃👊👌
ජයම නංගි ❤🍃💙
හරිම ලස්සන ගමක්.අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක.කොච්චර වටිනාකමක් තියන ගමක්ද.ආසයි දවසක එන්න..ඇත්තටම කියන්න වචන නෑ .ඔයා ඒ ගමට ආගන්තුක කෙනෙක් නෙවෙයි වගෙ හැමෝම එක්ක හරිම සුහදශිලිව ඉන්න විදිහ. හරිම ආදරණීයයි.මාත් දවසක හීනයක් තියනවා මේ වගෙ ගමකට ගිහිං අහිංසක දරුවොන්ගෙ ඇස් පාදන්න.🙏
මේ ගම හරි වටින ගමක් ඇත්තටම දුකයි ඒ ගමේ තියෙන පුරාන නටබුන් වලට අත්වෙලා තියෙන ඉරනමට 😫
😥❤🍃💙
හැමෝටම හැමෝම තේරුම් ගන්න බෑ.. එත් අයියෙ ඔයාට පුළුවන් පුංචි දරුවෙක්ගෙ පවා සිතුවිලි තේරුම්ගන්න...එයාල ඔයාව දකින්නෙ සුපුරුදු කෙනෙක් වගේ...❤මාරම ලස්සන ගම්මානයක් එක්ක රත්තරන් වටින ඉතිහාසයක් තියන දියමන්ති වගේ මිනිස්සු... හරි ම වටිනව🙏🎀💪
😊❤💙🍃
o9
හරිම ලස්සන නිස්කලංක ගමක් ඒ ම්නිස්සුත් හරිම නිහතමානි ආදරණිය ම්නිස්සුන් සමහර තැත් බලන කොට ඇස් වලට කදුලුත් ආවා ඔයාට ගොඩක් පින් මල්ලි මේ කරන හැමදේකටම තව තවත් වැඩි වැඩියේන් මේ වගේ සොයා ගැනිම් කරන්න හැකි වේවා !!! ජයේන් ජය වේවා තෙරුවන් සරණයි !!!🙏🙏❤️😍🔥
තෙරුවන් සරණයි අක්කා ❤🍃💙
ලස්සන ගමක් බලන්නකො මෙ ම්නිස්සුන්ගේ මනුෂ්‍යත්වය ගොඩක් ලස්සනයි මල්ලි ඔයාට බුදුසරණයි
බුදුසරණයි ❤💙🍃
ඔයාගෙ හිනාවෙනම තේරෙනවා හිතේ තියෙන සතුට ...
පුරනේ ගෙදරට නම් ගියා මෙච්චර කතාවක් ඇහුවේ අද ❤ ආයෙත් දවසක එනවා
මමත් දවසක අයියා වගේ වෙනවා❤වචනයෙන් කියන්න බැරි මාරම හැගීමක් දැනෙන්නේ
💙❤🍃 ඔයා වගේ වෙන්න
හරිම ආදරණීය මිනිස්සු ඉන්න ලස්සනම ලස්සන ගම්මානයක්.... ඒ ගමේ මිනිස්සුන්ගේ එකමුතු කම කියලා වැඩක් නෑ.... ❤❤❤❤❤
ඒ පිරිත් සද්දෙ එක්ක හවස වෙල් යාය කිට්ටුව වොලිබෝල් ගහන එක මාරයි 🥺🤍
ඔව් ❤🍃💙
දක්ශ ක්‍රීඩකයෝ ටිකක් ඉදිරියේදි අපිට බලාගන්න පුලුවන් වෙයි.මල්ලි ඔයාට් පින් අපේ රටේ ඉතිහාසය ඇවිස්සුවට.
විහාරගේ ඇතුලත වීඩියෝ කලා නම් ගොඩක් ලස්සනයි මල්ලි ...ඔය මගේ හදවත...මගේ ගම(නදී නිල්මිණි මඩකුඹුර )
පිරිත් ඇහෙන කොට දැනෙන සැනසීම
දැනුම සතුට ඒ ළමයි😂ඉන්ජිනේරුවකු වෙලා. ඔයා මේ කරන සේවය උදාර යිඒ ගම ගම විදියටම තිබුණොත් තමයි ඔය සුන්දරත්වය.රැකෙන්නේ.ජයවේවා!
❤️ අයියට දවසක මේ ලෝකෙ ලස්සනම ජීවිත කතා පොතක් ඉතුරු වෙයි සැදෑ සමයක කියවන්න. එදාට මේ මතක වල වටිනාකම❤️ wow.පරිස්සමෙන් අයියෙ. ජය 💪
මට ඕනෙත් එහෙම දෙයක් ❤💙🍃😊
හරිම ලස්සන ගමක්. ඔබේ ආදරණීය ලෙන්ගතුකම නිසා ගම තවත් හැඩ උනා. ආයිමත් සැරයක් බලන්න ඕන වැඩ ඉවරවෙලා.ස්තුතියි film එකක් වගේ ලස්සන වීඩියෝ එකක් දීපු එකට.
❤🍃💙😊
පිටරට හිටියත් ටික වෙලාවකට ලන්කාවට හිතින් ගිහින් අවා.නියමයි අයියේ මාරම ලස්සන ගමක් .🎉❤
Eka nam aetta. Dan yanna tibuna nam😢
ඇත්තටම කියන්න වචන නෑ සහෝදරයා හිතට මුදුමාකාර සැනසීමක් ගෙන ආවා තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබට සහ ගමේ සැමටම
දකින දකින හැමතැනම හරිත වර්ණයෙන් දිලෙන පාරාදීසයක් ...හතර වටින් ගම ආරක්ෂා කරන යෝධ කදු පන්තියක්....අතීත උරුමයන් රකින උතුම් මනුසත්කමක්.....පාසලට පියමනින ලස්සන මල් කැකුලු පෝලිමක්.....කෙළි දෙලෙන් ගත කරන කඩවසම් තාරුණ්‍යයක්..... උතුම් වූ බුදු බණ පදයක් සවන වැකෙන පින්බර සන්ද්‍යාවක්....මඩකුඹුර කියන්නෙම මිහිපිට දෙව්ලොවක්.....💚💚💚
ලස්සන විස්තරයක් 💙🍃❤
විස්තර කිරිම හරිම ලස්සනයි 👍♥️
@@Ceylonsolohiker බොහොම ස්තූතියි 🙏
@@sududhoni8763 බොහොම ස්තූතියි 🙏
ගොඩක් පින් මේ මගේ ගම .අපි ගමෙන් දුරස් වෙලා ගොඩක් කල් .මෙ වගේ හරි ගම දකින්න ලැබෙන එක හිතට මාරම සතුටක් මම ඉගෙන ගත්ත පාසල දකිද්දි ආයෙත් පාසල් යන්න හිතෙනව
මේ ඔයාගේ ගම කොහෙද. ප්‍රදේශය.
මේ ගමට යන හැටි කියන්න
යකඩෝ 83වෙලත් පොරවක් අරගෙන දඩ කොටේකට තලන තරම් හයියක් තියෙයිද බන් අපට..😢 මෙහෙම අත්තම්මලා ❤
මං මේ comment එකක් හොය හොය ආවේ.. 83 ක් ඉදීද දන්නේත් නෑ...☹️
@@vinodkawinda675 දිර්ගායු වේවා කොල්ලො ❤
මාත් බැලුවා මේ කමෙන්ට් එක කවුරු හරි දාලාද කියලා .👍👍👍👍
අයියෙ ඔයා ගුරුවරයෙක් වගේම හරිම නිහතමාති . හිතුවොත් දෙයක් අනිවාර්යයෙන් නොකර අත්හරින්නෙ නැති සුපිරි කොල්ලෙක් ලකේ ගල නැගපු වීඩියෝ එක 3 පාරක් බැලුව ඒකෙන් තේරුනා මාරම අදිශ්ටානයක් හිතේ ගත්තොත් කරන්න බැරි දෙයක් නැහැ කියල මගෙ ජීවිතේට ගත්ත ලොකුම පාඩම ඒක . 😖💗 ආදරෙයි අයියේ. ඉස්සරහටත් මේ වගේම දේවල් කරන්න ශක්තිය ලැබේවි ඔයට බුදු සරනයි අයියේ. 🥺❤️🙏
බුදුසරණයි මලයා 💙❤🍃
මට මතකයි මේ වගේම සර් කෙනෙක් අපි පොඩි කාලෙ අපේ ගමේ ඉස්කෝලෙටත් ආවා.. එයත් ඔයා වගේමයි මට දැන් නම මතක නෑ එයාගෙ එයා ඉගැන්නුවෙ සිංහල.. එයාට තිබුනෙත් මේ වගේම දර්ශනයක් මට එක හොදට තේරුණා පොඩි උනාට මාර creative සර් කෙනෙක්.. ස්කෝලෙට ගොඩක් දේවල් කලා.. 🥺❤🙏
අනේ මන්ද තැනක ගිහින් රැයක් නැවතිලා ඉන්න එකක් බලලා කාලේ කනවට වඩා වටිනෝ මේ වගේ දෙයක් බලන එක ❤
හිතල බලල කතා කිරීමක් නැහැ . හිතේ තියෙන සතුට එහෙමම මුදා හරිනව. පුතේ නුබට ජය
ඔයාටත් ජය නැන්දේ ❤💙
මගේ ජීවිතයේ මම අදටත් ලෝකයේ ලස්සනම තැන කොතනද ? කැමතිම තැන කොතනද ඇහුවොත් දෙන්න තියෙන උත්තරය මඩකුඹුර ඒ තමයි මගේ අම්මා . ජීවිතය දුන්... ❤❤❤❤😢 මගේ ගම ආදරෙයි.. ගමට වගේම සෝලෝ මල්ලී ඔබටත් ජයෙන් ජයම වේවා...! තෙරුවන් සරණයි ..! 💐💐💐💐🙏🙏🙏🤗🤗🤗🤗🤗🤗🤗
තෙරුවන් සරණයි අයියා 🍃💙❤
දුන්න උපදෙස් හරිම වටිනවා. ඔබට රට වෙනුවෙන් ලොකු මෙහෙයක් කල හැකියි.
ඇත්තටම දුකයි නේද අයියෙ මෙහෙම ගමක් දාල එන්න...❤️
ඔව් මල්ලි
ලස්සනයි ගම ගමේ උදවියත් කරුනවන්තයි .....තෙරුවන් සරන්නයි හැමෝට ම අව්වනැති නිසා පරිසරය කොල පාටයි හරිම ලස්සනයි අත්තම්මට දීර්ගායුශ ලැබේ වා සියලු දෙනා ටම දීර්ගායුශ ලැබේ වා බුදු සරන්නයි
රාවණාගොඩ උමං සොයා ගිය ගමනෙදි කන වැකුණු හිරු අඩු කාලයක් දක්නට ලැබෙන මඩකුඹුර ගම්මානය වෙත ගිය ගමනේ රූපරාමු මීට පෙර ඔබ වෙත ගෙන ආ අතර ( ruclips.net/video/W4eK86We5Ug/видео.html )
එම ගමනේදී මා ගම්මානයට ලඟාවත්ම හවස් ජාමයේ අග පසුව තිබූ බැවින් වැඩි තොරතුරක් ගෙන ඒමට මා හට බැරි වූ අතරම එහිදී අසන්නට ලැබුණූ දේවල් නිසාම මා මටම පොරොන්දු වූ පරිදි මා යොදා තිබූ සංචාර පසෙකලා නැවතත් මඩකුඹුර වෙත යෑමට තීරණය කලේය,
දහවල් කාලයේ පාසල් අවසන් වනවාත් සමඟම ගම්මානයට ලඟා වූ මා පුන පුනා බලා සිටි ගම්මානයේ ඉතිහාසගත තොරතුරු තරමක් දුරට විපරම් කිරීමට අමතක නොකළ අතර එහිදී රාජසිංහ රජුට අදාල වැදගත් ලිඛිත තොරතුරු මෙන්ම සාක්ෂිද මා හට අසා බලා ගැනීමට අවස්ථාව උදාවිය
හිරු අවරට යන්නට යන්නට මත්තෙන් ගමේ සිටින් සියළුම කොල්ලෝ කුරුට්ටෝ ටික පාසලේ පිහිටි ක්‍රීඩා පිටියට ගොඩවීම මෙම ගම්මානයේ සුපුරුදුම කාරණයකි,
එම මොහොත එනතුරු මගබලා සිටි මාද ගමේ තරුණයන් සමඟ හිරු නොපෙනී යන තෙක්ම සෙල්ලම් කළ අතර ඉන් අනතුරුව පාසලේ ඉගෙනගන්නා ළමුන් එකතු කර රාත්‍රියේ පංසලට ගෙන්වා ඔවුන්ට ගණිතය විෂය ඉගැන්වූ අතර අමතරව භාහිර කරුණු සමඟ කතාබහක් ද කිරීමට අමතක නොකලේය,
මඩකුඹුර ගම්මානයේ දිනක් ගෙවී ගොස් අවසන්ය
පසුදා උදෑසන අවදිවී පාන්දර 6 ට පමණ පාසල වෙත ගිය මා හට නෙත ගැටුනේ සිත් ගන්නා සුළු දර්ශණයකි ,
චූටි පැටව්ගේ පටන් කොල්ලෝ කෙල්ලෝ උදේ පාන්දර ම ක්‍රීඩා පිටියට වී තම පුහුණුවීම් සිදු කරන අතර එම ළමුන් තුළ තිබූ විනය මෙම පාසලේ ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය මැනවින් විදහා දක්වයි,
රූපරාමු වල දැක්වූ පරිදි මෙම පාසලට අපෙන් යම් දායකත්වයක් දැක්වීමට හැකිනම් එය ඉත වටිනා බැවින් ඒ සඳහා ඕනෑම අයුරකින් දායක වීමට කැමති පිරිසෙහි එකතුවක් ගොඩනගා තබා ගැනීමට මා සිතූ අතර කැමති අයෙක් වේ නම් පහත Whatsapp සමූහය සමඟ එකතු වන ලෙස ආරාධනා කරමි,
chat.whatsapp.com/H76g1gZSMuz0Ij3JhFJHWU
පාසලේ ගීතයට තනුවක් යෙදීමට හැකි අයෙක් වේ නම් කරුණාකර පහත අංකය වෙත එය දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිමි
( 0710356358 Whatsapp )
නිම්නයක සැගවුණු සොඳුරු ගම්මානයක කතා පුවත මෙසේ ඔබ වෙත ගෙන ආ අතර ලබන සතියේ සුපුරුදු පරිදි තවත් සොඳුරු ඉසව්වක සංචාරයකින් ඔබ හමුවන තුරු ඔබ සැමට ජය ❤💙🙏
- Solo Hiker -
ජයම වෙව!
ගම බලන්න ආසයි නවතින්න තැනක් තියෙනවා ද
🥰🥰🥰
💐💐💐💐💐🙏🙏
මට පුළුවන් උදව් කරන්න ඒ බිල්ඩිම හදන වැඩේට
ගුරුවරයෙක්
ඉන්ජිනේරුවෙක්
ගායකයෙක්
පාඨකයෙක්
ක්‍රීඩකයෙක්
සංචාරකයෙක්
හිත හොද මනුස්සයෙක්.....❤️✨🍃
All-rounder
😊💚❤️
❤
ඇයි නටන්නත් පුළුවන් 😌💗
මගේ ගුරු ජීවිතයේ පලමු පත්වීම මඩකුඹුර ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයට. ඒ 1988 ජූනි 21 වෙනිදා. ඉස්කෝලේ මගේ ජීවිතය වුනා. මං විවාහ වුනෙත් ඒ ඉස්කෝලේ උගන්වමින් සිටියදී පුන්ඩළුඔය සිංහල මහා විද්‍යාලයේ ගුරුවරියක් සමග. දිරපු වහලය සහිත ශාලාවේ වේදිකාව පිටුපස කාමර අපේ නිවස වුනා. ඒ ගම අපේ ගම වුනා. අදටත් අපෙන් ඉගෙන ගත්ත දරුවන් අපිව බලන්න එනවා. සුන්දර මතකයන් බොහෝමයි. ඒවා දැන් මතකයන් විතරමයි.
මා සමග එකට ඒ යුගයේ සේවය කල බොහෝ දෙනෙක් මේ වනවිට ජීවතූන් අතර නැහැ. සුජීවත්ව වෙසෙන සියලු දෙනාම මේ වනවිට වයස අවුරුදු 60 ඉක්මවූවන්.
ක්‍රීඩා පිටියට ආසන්නයේ තිබෙන ශාලාව වෙනස් වෙලා. පාසල ගොඩක් වෙනස් වෙලා.
මේ video එකේ ඉන්න උදේනි අපිට බොහෝම උදව් කල කෙනෙක්. ඇයට සමහරවිට මාව මතක ඇති.
මමත් කැමතියි දිරපු වහලය සදහා asbestos sheets 5 ක් අරන් දෙන්න. ඒ ගැන මට දැනුම් දෙන්න.
ඇස් දෙකට කඳුලක් ආවා ඔබ තුමාගේ කතාවට. ඔබට දෙවි පිහිටයි
Malli, can you provide address for this location. I like to start the small project to help this school kids. Please help
@@gamsir I sent you the location of the school twice, but RUclips is deleting it.
@@gamsir මේ පණිවිඩය බලන්න. බිංදුවයි හතයි එකයි අටයි එක එක එක එක හය නවය.
@@migarawijayaratne2991
ඒ ,
කරුම විපාක ගැන නො දැන !!!
උපන් රට වෙනුවෙන් තමන්ගෙ යුතුකම් ඉටුකරන මනුස්සකම පිරුණු මනුස්සයෙක් .
ගොඩක් සතුටුයි මල්ලී.
ඔයා දරුවන්ට දුන්නු උපදෙස් අහගන ඉන්නකොට මට හිතුන දේ තමයි ඒ.
ස්තූතියි අක්කා 💙🍃❤
හැමෝම රැල්ලකට යද්දි ඒ අතරේ වෙනස් මිනිස්සු ඒ රැල්ලට නොයා ජිවිතේ හරි ලස්සනට විඳිනවා.ඒ වගේ වෙනස් චරිතයක් තමා අයියෙ ඔයා.✋
❤💙🍃
පැහිච්ච නැති හරිම අව්‍යාජ ළමාකම තියන ලස්සන ළමයි ❤️
❤️💚
ඔවු ඇත්තටම
ගොඩක් පිං මේ video එකට. අවුරුදු 13ක් මං ගිය ඉස්කෝලේ. ගොඩාක් ලොකු ඉතිහාසයක් තියන ගමක්. හෙනකඳ බිසෝ බණ්ඩාර කතාව පටන් ගන්නේ මඩකුඹුර පන්සලෙන්. උදේනි නැන්දත් මතකයි. මගේ ගම, මගේ පණ වගේ.
ආදරේයි Solo Hiker මල්ලී මගේ ගමට මෙච්චර වාටිනාකමක් දුන්නාට. ....❤❤❤❤❤❤❤...ගොඩක් පිං
කොහෙද මේ ගම තියෙන්නේ බ්‍රෝ
🍃❤💙
@@nowtyrasith5699කොත්මලේ
ඇත්තටම මේ ඔයාගේ ගමද මමත් ගමන් ජිවත් වෙන්න ආසම කෙනෙක්, මටත් මේ ගමෙන් අඩුම වසයෙන් ,, පර්චස් 20/30 ගන්න බැරිවෙයිද? පුලුවන්නම් විදියට අසරණ දරුවන්ට උදව් කරගන ,ඉන්න, මම හරිම කැමතියි වවන්න, , මැටි ගහපු පොඩි ගෙදරක ඉන්න වසනා කරන්න ඕනා
@@niroshasarath8437🙂🙂🙂🙂🙂
ඒ ගමේ මිනිස්සුන්ට SOLO HIKER ආගන්තුකයෙක් වගේ නොදැනෙන්න ඇති මට හිතෙන්නෙ. ඒක හැමෝටම බෑ.❤️
මලයා 🍃❤💙
අය්යගෙ videos බලද්දි campus යන්න මාර අසාවක් එන්නෙ. අර මුලින් හම්බුන නැන්ද කාටද කිව්වා "campus එකේ පුතෙක්"කියල. ඒව දකිද්දි මාර අසවක් එන්නෙ අය්යගෙ වගෙ life එකකට. ලබන අවුරුද්දෙ කොහොමහරි campus යවවමයි.🥺💙
❤️
harima lassana gamak
❤🙋♀️🇱🇰🤲🇦🇪
ජය 💚❤️
Ow 😍❤️
ඒ ගම නිකන් ගමක් නෙවෙයි වොලිබෝල් ගම්මානයක් 🙂👊 සුපිරි කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නෙ පොඩි කාලෙ උපරිම සතුටින් ඉන්නව 🥰
අනිවාර්යයෙන්ම 💙❤🍃
❤
@@Ceylonsolohiker 🥰❤️
Vollyball walata patta dakshai aa😌 math kothmale ❤️
@@prabhthheenkenda4078 shakshi darai aa💙❤️ prabath aiya
"දැන් තමයි මේ ගමනෙ අමාරුම කොටස තියෙන්නෙ , ගම දාල යන එක "
🥺❤️🍃
🥺💙❤🍃
රටට සේවය කරන නිහඩ ඉන්ජිනේරුවෙක්❤
💙🍃❤🙏
❤
නිකම්ම නිකන් විනෝදයකට සංචාරය කරන්නෙ නැතුව හිතවත් කම,ගුණයහපත් කම,සුහදත්වය ආදරය ,ආදර්ශය අරගෙන ගමින් ගමට යන ඔයාට රටින් රටට ගිහින් මුළු ලෝකය පුරාම ඇවිදින්න ලැබෙන්න ඕනි ,අපි හැමෝම ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙත් ඒකම තමයි.
බොහොම ස්තූතියි 💙❤🍃
Ekanam aththama thama❤❤
බොහෝම පිං මේ දෙන වටිනාකමට🙏❤
❤💙🍃🙏
වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත... 🥺❤️
🥺💙❤🍃
හ්ම් මේ ඉන්නෙ
පුතේ ඇස් දෙකේ කදුලු පුරවන් මේ වීඩියෝව බැලුවෙ. අපේ රටේ සුන්දරත්වය දැනෙනෙ පිට රටක ජීවත් වෙද්දි . මේ තරම් සුන්දර මිනිස්සු ඉන්න මේ ගම මේ විදිහටම හැමදාම් තියේවි. පිරිත් ඇහෙද්දි දැනෙනෙ සැනසීම (මම කතෝලික ) අනේ අපේ රට හැමදාමත් සුන්දරයි
🥺💙❤🍃
💎💎💎
ආසවෙන් හිටපු මගේ හීනයක් තමා මේක. මෙහෙම ලස්සන ගමකට ගිහින් දරුවන්ට උගන්නන්න. ඒ හීනෙ හැබෑ කර ගන්න බැරි උනා.. මේක දකිද්දි දුකයි හිතට😥
හීන අතාරින්න එපා
Matath ehema heenayak thiyenava. Kohoma hari yanna one. Podi ayata dannathi deyak kiyala deddi amuthu sathutak danei kiyala hithenava. Visheshen oya vage gambada lamaita ❤
Mgeth hine eka kawada hri eka udawei kiyla balporoththuwen innwa ikmnt
Math e wage hinayak dakkaa , man nam kohoma Hari saba Kara gaththa❤
අනේ මාත් මම්නම් දවසක මගෙ හීනයට යනවා ❤
මනුස්සකම් පිරුණු සුන්දර මනුස්සයෙක් ජයවේවා❤ solo hiker❤
ස්තූතියි 🍃💙❤
ගම් වලට ගිහින් තමන් ඉගනගත්ත දෙයින් අකුරක් හරි කියලා දෙන එක ඇත්තටම වටිනවා මචන්..උඹ වගේ එවුන්ට තමයි හරියන්නෙ..මොකද උඹලා වගේ උන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තට ණය නෑ ❤
❤🍃💙
හවස ට පන්සලේ ඇසෙන පිරිත් හඩ . එක්ක ගමේ ලස්සන..ඒක අමුතුම හැගීමක්. මානසික නිදහස .කියන්න වචන නෑ ❤❤❤❤
💙🍃❤
දැන් හුඟාක් අයට පිරීත් ඇහෙන එක කරදරයක්
"දැන්තමා මෙී ගමනේ ආමාරැම කොටස ගමදාල යන එක " අදත් සුපිරිම විඩියෝ එක .. කොහොම හරි ඉස්කෝලේට උදවිකරමු.. ජයවෙිවා සහෝදරායා
ජයම සහෝදරයා ❤💙🍃
පාසලේ විදුහල්පතිගේ අංකයක් ලබාදෙන්න
Brother, අපි එකතු වෙලා දෙයක් කරමු මේ ළමයි වෙනුවෙන්, මම එනවා ඔබ සමග
❤🍃💙
මං මේ video එක බලන්නෙ අද.. අනෙ මගෙ යාලුවො දෙන්නෙක් ඉන්නවා ඔය ගමේ.. අපේ scleta තමයි A/L වලට ආවෙ අපිත් ලගම තමයි ඉන්නෙ අපි හිටපු ගමන් යනවා එහෙ.. හරිම ලස්සන ගමක්.. ඒ වගේම තමයි ඒ ළමයිට හොදට ඉගන ගන්න පුලුවන්...වොලිබෝල් තමයි සුපිරියටම සෙල්ලම් කරන්නෙ... වොලිබෝල් නම් මඩකුඹුර තමයි ❤❤
යූටියුබ් කරනයේ වෙනසක් අපුරූ වෙනසක් පෙන්වාදුන් solo ජය වේවා මචන්❤ ඒ ගම් වල තියෙන නිදහස සතුට ඒකනම් පිස්සුවක්🥺
💙❤🍃🥺
ආසාවෙන් බලන ....පට්ට කොල්ලෙක්ගේ channel එක්ක
කෑලේ පිපුන මල් වලට වටිනාකමක් දෙන පට්ටම කොල්ලෙක්....ආඩම්බරයි සහෝදරයා උබ ගැන
ස්තූතියි 🍃❤💙
ආදරෙයි අයියා වැඩ කරල ගෙදර ආවම රෑ එලි වෙනකල්.හරු ඔයාගෙ විඩියෝ එකක් බලනව කියන්න උදේට ආසාවෙන් වැඩට යන්න පුලුවන් 🥺 ඒ තරම් දැනෙන්න කත කරන හිත හොද මනුස්සයෙක් ඔයා ♥️ . පරිස්සමෙන් ඉන්න අයියා
මලයා 🍃💙❤
Vaathi film එකේ බාලා සර් මතක් වුනා.කවද හරි දවසක අයියත් ඒ වගේම ළමයින්ගෙ හදවතේ රැදෙන ගුරුවරයෙක් වෙයි ❤🎉
🥺❤💙🍃
මේ අපේ සර් ලිව්ව පොත🥺...ගොඩක් වටින තොරතුරු ඒ පොතේ තියනවා...කොත්මලේ🍃......අපේ ලස්සන ගම ගැන අයියා කරලා තියන vedio ගොඩක් ලස්සනයි..මෙහෙම වටිනාකමක් දුන්නට ඔයාට ගොඩක් ස්තුති...තව ලස්සන තැන් තියනවා.ලස්සන වගේම ඒ තැන් ගොඩක් වටිනවා...
තරුණයෝ අතර ගොඩක් වෙනස් තරුණයෙක් ඔයා . ඇත්තටම ලංකාව ද මේ කියලා හිතෙනවා . මෙච්චර ලස්සන ගම් තියනවද කියලා . මේ වීඩියෝ එක දැක්කම හිතෙනවා ජීවිතයේ ආපස්සට යන්න ඇත්නම් කියලා . ගැමිකම , අපේ සංස්කෘතිය තාමත් වැළලිලා නෑ කියලා හිතෙනවා . 😍මඩකුඹුර😍
matath hithenne e tikmai😊❤
❤️💚🪴
ගමේ සුන්දරත්වය, පුරාණ ඉතිහාසය,යොවුන් ක්‍රීඩාව,දැනුම,අනිත් අයගෙ සතුට ඒ හැම දෙයක් එක්කම එකතුවුණු නිහතමානී සරල සොඳුරු මිනිසෙක්...❤❤❤
🥺❤💙🍃
අහම්බෙන් හම්බවුන දෙයකට සමීප වෙච්චි තරම ... අහම්බෙන් හම්බවෙන දේවල් හරි ලස්සනයි 👍
නියමයි ... 😃👍 Great work
ස්තූතියි 🍃❤💙
අම්මෝ ...ගමේ ලස්සන හරි ලස්සනයි මටත් පදංච්වෙන්න හිතෙනවා.හරිම සරල මිනිස්සු මේ අයගෙ ජීවිත හරිම ලස්සනයි. මේ ගම දකිද්දි මගේ සිතට දැනෙන සතුටකියන්න බැරි තරම්.😊😊😊😊
❤💙🍃😊
මඩකුඹුර ගමේ ගෙවපු ඒ අතීතය ජීවිතය මට මහා පන්නරයක් උනා.ගුරු නිවාසය අදටත් අමතක නෑ
ගමේ ජීවත් උන හපනාකොටුවෙ සීයා ,සුදු ආච්චි ඉස්සර අපේ විරයො
🍃💙❤
ගමේ විදුහල්පතිතුමා සම්බන්ධ කරගත හැකි අංකයක් තිබේද
Hapanakotuwe siya ape ammage bappa
@@nilushkadissanayaka5834 aiye ae piritha neme eka kiynna
Me ahena pirethe mama kiynnako aiye
මටත් ආසයි මේ වගේ ගමක පොඩි පැටව්ට උගන්නන්න 🥺 ඩිග්‍රිය පටන් ගත්තා විතරයි තව අවුරුදු හතරක් තියේ අනිවාරෙන් ඒක කරනවා ❤️
අයියට ගොඩාක් පින්.. මොකද ලමයෙක්ගේ මූණට හිනාවක් දෙන්න පුළුවන් කියන්නේ ඒක ඇත්තටම ලොකුම පිනක්.. මටත් අයියගේ videos බලනකොට හිතෙනවා අනේ මමත් ඉපදුනා නම් ඒ වගේ ලස්සන ගමක කොච්චර හොදද කියල.. අපිට යන්න බැරි උනත් අයියේ ඔයා අපිව අරන් යනවට thank you so much.. හැමදාමත් වගේ හරිම ලස්සනයි.. යන තැනක පරිස්සමින් සතුටින් යන්න අයියේ 🤍🍃..
ස්තූතියි නංගි 🍃💙❤
මටත් ඒ ටිකම හිතුනා. .තවත් එකක් 'දැන් අමාරුම ටික "අපටත් ඒ ටික හිතුනා ......වවුලන් ගේ පැමිනීම වැලැක්වීම ට වහලයේ තැනින් තැන සොපින් බෑග් එල්ලන්න.දින කීපයක් යද්දී නවතී. ලස්සන වීඩියෝවක්.ස්තුතියි.
ඔයාගේ මේ වැඩ පිලිවෙල දැක්කම ඇත්තටම ඇස් වලට කදුලු එනවා මල්ලි ,පුදුම තරම් වටිනාකමක්,තෙරුවන් සරනයි මල්ලි පරිස්සමෙන්
තෙරුවන් සරණයි
මුකුත් කියන්න නෑ..හිතටම වැදුනා සහෝදරයා..❤️🤟💪ජය..ඔයාට.ඒ වගේම අපේ පුන්චි රටේ...මොන ප්‍රශ්න තිබුනත් ඉගේන ගන්න අපේ පොඩි උන් හැමෝටම...❤💪🤟වොලි බෝල් කිය්ද්දිම දකිද්දිම නලියනවා..ඒ තරම් ආදරෙයි ඒකටත්.❤
ජයම සහෝදරයා 🍃❤💙
අපේ පැත්ත....සතුටුයි අයියේ අපේ ගම් බිම් වල අහිංසක ලස්සන ජීවිත කතාව මෙහෙම හරි පෙන්නුවාට.....කොන්ක්‍රීට් වනාන්තර වල ගන්න හුස්ම පොදට වඩා අපිට අපේ මේ ගම්වල හුස්ම පොද රටක් වටිනවා...අපේ වතුර ටිකක් බිව්වත් අපිට බඩ පිරෙනවා❤❤
❤💙🍃😊
පාසල සහ විදුහල්පතිගේ අංකයක් ලබාදෙන්න
Nangi. Mata. Katha. Karan a. One
අනේ සම්මණ්ත්‍රණයකට හරි කැප්පෙටිපොළටත් ඇවිල්ලා කතා ටිකක් කියලා යන්නකෝ🥺❤️ බුදුසරණයි දෙවි පිහිටයි 🥺
පාසලක් තියෙනවද ?
ඔය විදියට හිතන අය තව හිටිය නම් ලංකාව අද කොතනද❤❤
❤🍃💙
තව කෙනෙකුගේ ජිවිතයට සතුටක්,දැනුමක්,සුන්දරත්වයක් ,ආදරයක් දෙන්න පුලුවන් කමත් එක්තරා පිනක් .. ❤
💙❤🍃
ඒක ❤ මම දැකපු ලස්සනම ගමක් ගිහිල්ලා නැ. ඒත් ඒ මිනිස්සු හරි ලස්සනයි. සුන්දරයි පරිසරය වගේම ❤🍃🌺🇱🇰 දවසක යන්න ආසයි 👌😍
❤🍃💙
හරිම ලස්සන ගම්මානයක්.මිනිස්සුත් හරි හොදය.ගිහින් නැතත් මෙහෙම දෙයක් බලාගන්න පුලුවන් උනෙ අයියා නිසා.😍❤️
❤💙🍃😊
Congratulations brother(sir) අපි පුලුවන් විදියට හෙල්ප් කරමු මේ ගමට ලමයින්ට. මන් දැකපු මනුස්සකම් වලින් පරිපූර්ණ වූ පුද්ගලයෙක් ඔයා. බුදුසරණයි! දෙවිපිහිටයි! සහෝදරයා ❤❤
තෙරුවන් සරණයි සහෝදරයා ❤💙🍃
මේ ගම කොහෙද විදුහල්පතිගේ සම්බන්ධ කරගත හැකි අංකයක් තිබේද
Ath dakinda asama dewal may game thiyene,ape tharuna kale,lama kale mehema jevithe vinda..
මම විශ්‍රාමික ගුරුවරියක් ....කවදා හරි මේ වගේ පාසලකට ඇවිත් නොමිලේ උගන්වන්න හරිම ආසයි.හැබැයි නවාතැන් පහසුකම් ඔනා මගේ වියදමින් මට ඒක කරගන්න පුලුවන්
❤💙🍃
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. Solo hiker 🥺❤️😍
💚❤️🙏
ආසයි මේ හිත්පිත්නැති කොන්ක්‍රීට් වනාන්තරෙන් මිදිල මේවගේ ගමක සුන්දරත්වය හමුවේ සොභාදහමට අවසන් සුසුම්පොද පුදකරන්නට😍😍
❤🍃💙🙏
😔
මේක ඉවර වෙනකන්ම මූණෙ තිබ්බෙ එකම හිනාවක්... දැනුනෙ එකම සතුටක්...☺️👣🍁💚🌼❤️🖤
💙❤🍃
මාරම ලස්සන නිදහස් ගමක්....සරල ජීවිතය ♥️♥️
🍃💙❤
මම අද වෙනකන් RUclips එකේ දැකපු හොදම වීඩියෝ එක වගේම.කැමතිම Traveler.අනිවාරෙන්ම මේ ගමට දෙයක් කරමු.❤
❤💙🍃
❤❤
Solo hiker ❤️ දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ...විඩියෝ එක බලන විනාඩි ගානේ එකේ ඇතුලේ ජීවිත්වෙන්නේ 🥺 අයියා ඔයා කතාකරන විදිහ හරි ලස්සනයි.. විඩියෝ එකෙන් ඇහෙන ඒ මියුසික් එක ඒ හැමදේටම හිත මාරම විදිහට නිවෙනවා ❤ කොත්මලේ විඩියෝ ඔක්කොම ටික මාරම ලස්සනයි අයියා ..#Solohiker තනිකර හිත නිවන මායාවක් ❤️🥺🍃😇💙
ස්තූතියි නංගි 🍃❤💙
මඩකුඹුර ජීවිතේට අමතක නොවෙන ගම්මානයක් ඒ අයියා නිසා ❤🥺
💙😊❤🍃
අපි දන්නේ නැති දෙවල් තව කොච්චර තියෙනවා ඇද්ද අපේ රාටේ මේවාගේ තැන් 😢
❤💙🍃
මඩකුඹුර, ජීවිතේ කවමදාවත් අමතක නොවෙන නමක්...❤ 😥
ඒක ඇත්ත. අමතක නොවෙන්නම උගන්නනවා ❤
🍃💙❤
උඹ හරි ලස්සන හිතක් තියෙන කොල්ලෙක් බන්❣️❣️
❤💙🍃
සුන්දර ගම්මානයක ❤සුන්දර ගැමි ජීවිතය පිළිබිඹු කරන මේ වීඩියෝ වැඩසටහනක් ඉතාමත් අනර්ඝයි මම නුවර ප්‍රදේශයේ සිට මෙය නරඹන්නේ මල්ලි ට බුදු සරණයි
බුදුසරණයි අයියා
අපිත් කොත්මලේ...අපිටත් ආසයි දකිනකොට මේවා.....
හිතට දැනෙන දේ වචන කරන්න අමාරුයි ❤️🥺
❤💙🍃
අනේ මාරම ලස්සනයි අයියෙ..හරියට අපිත් ඒ ගමේ ඔයා එක්කම ජීවත් උනා වගේ දැනෙන්නෙ....ඒ තරම් ඒ ගම හිතට වැදුනා...මාරම ලස්සනයි...අයියට ගොඩක් පිං..ජය වේවා
ජයම මලයා ❤🍃💙
ආදරේ , හීන, සතුට , දැනුම , හිනාව හැමදේම බෙදන කෙනෙක් ❤ Solo hiker
💙❤🍃
Solo hiker මෙක නම් පිස්සුවක් අයියේ ❤️ ඇත්තටම ගමේ සුන්දරත්වය ගමේ මිනිස්සුන්ගේ සරල බව සුන්දර මිනිස්සු ඉන්න මේ වගේ ගමක.ජිවත් වෙන්න ලැබෙන එකත් මාරම වාසනාවන්තයි ඉතින් 💙 මේ ගමේ ලමයි වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම දෙයක් කරන්න ඔනි මගේ අදහසනම් 🤗 අයියේ ඔයාට ගොඩක් පිං මේ වගේ ලස්සන ගමක් පෙන්නුවාටට 🥺🤗
🍃❤💙
රාවණාගොඩ ගමත් එක්ක හරිම සමීප ගමක් මේකත්. අපේ මේ ගම් දෙකෙම බැඳීමක් තියෙන්නේ. ගොඩක් වටිනවා.❤
🍃❤💙
ඇස් දෙකට කදුලු එනවා මේ vlog 1ක බලද්දි
හොද සංචාරකයෙක්ට ලස්සන හදවතකුත් තියෙනවා ඔයාට ගොඩක් පිං මල්ලි❤❤❤
🙏❤💙🍃
ඇහැටත් සනීප, හිතටත් සනීප video එකක්..
ගමක් නෙවෙයි මේ නම්, මිහිපිට දිව්‍යලෝකයක්❤😍❤
🍃❤💙
හ්ම්ම්ම් දිව්‍ය ලෝකේ පොඩි කොටසක් 😁😁😁 ඒකනෙ මාත් ආවේ මේ පැත්තෙ
@@nishantha1422 නෑ.නෑ. මම කිව්වේ මිහිපිට දිව්‍යලෝකයක් කියලා. සක්‍ර දෙවියෝ චාතුර්මහාරාජිකයට,තාවංතීසයට අධිපති දෙවියොනේ. අනික් දේ, ඔයා දෙවියන්ගේ නම ගත්තට, සක්‍ර දෙවි තනතුර ගන්න නම් ගොඩක් පින් කරන්න වෙනවා ආත්ම ගාණක් මහන්සි වෙලා. සිල් පද එහෙම රකින්න ඕනි හොඳට.
හරිම සතුටින් ඉන්න දරුවන්ටිකක්. හැමදාම මේ සතුට මේ දරුවන්ට සහගම්වාසින්ට තිබේවා.! 🙏🙏🙏🙏
❤💙🍃
අපේ රටේ මෙච්චර සුන්දර ගම්මාන තවමත් තියන එක හරිම සතුටුයි.
ඇත්තටම අසීමිත සුන්දරත්වය තිබුනේ 1988 යුගයේ දී. ඊටත් කලින් මං අසීමිත කියන වචනයට වඩා ඔබ්බට ගිය සුන්දරත්වයක් තියෙන්න ඇති. මං ඒ ගමේ හිටියේ ඉතා කෙටිකලක් පාසල් ගුරුවරයෙක් හැටියට. මට ළගකදී ඒ ගමට යන්න බැරි වුණා. මට ඒ ගම පිළිබඳ සුන්දර මතකයන් තියෙනවා.
❤️💚🙏
ආස හිතුනා ඒ වගේ ගමක ගිහිල්ලා උගන්වන්න ඒ දරුවන්ට 😍
බොහොම සතුටයි ඔබගේ උත්සාහයන් සහ උනන්දුව පිලිබද අපි සතුටුවෙමු. ඔබ නිරෝගි වෙිවා සුවපත් වේවා ජයෙන්ජයම වේවා ❤❤❤👍👍👍💪💪💪
ඇත්තටම ඒක වෙනම කතාවක්..😊💚
හරිම ලස්සන කතාවක්
ඒක භාවනාවක්
හිනා පිරුණ කතාවක්
සතුට බෙදන
ගුණ යහපත්කම් බෙදන
වෙනස්ම කතාවක්...💚🌳💚
💙❤🍃
අමතක wena ඉතිහාසය යලි ගොඩනගන රටේ දරුවන්ට වටිනාකමක් දෙන solo මල්ලි api දුරු රටකට වෙලා හිටියත් හරිම ආසාවෙන් mewa බලනවා පරිස්සමෙන් malliyoooo bs
ස්තූතියි අක්කා
නියමයි...හිතට පුදුම විදියට දැනුනේ.... ඒ පොඩි අයගෙ හිනාව... ජයෙන් ජයම වේවා අයියා 🍃👊👌
ජයම නංගි ❤🍃💙
හරිම ලස්සන ගමක්.අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක.කොච්චර වටිනාකමක් තියන ගමක්ද.ආසයි දවසක එන්න..ඇත්තටම කියන්න වචන නෑ .ඔයා ඒ ගමට ආගන්තුක කෙනෙක් නෙවෙයි වගෙ හැමෝම එක්ක හරිම සුහදශිලිව ඉන්න විදිහ. හරිම ආදරණීයයි.මාත් දවසක හීනයක් තියනවා මේ වගෙ ගමකට ගිහිං අහිංසක දරුවොන්ගෙ ඇස් පාදන්න.🙏
🍃💙❤
මේ ගම හරි වටින ගමක් ඇත්තටම දුකයි ඒ ගමේ තියෙන පුරාන නටබුන් වලට අත්වෙලා තියෙන ඉරනමට 😫
😥❤🍃💙
හැමෝටම හැමෝම තේරුම් ගන්න බෑ.. එත් අයියෙ ඔයාට පුළුවන් පුංචි දරුවෙක්ගෙ පවා සිතුවිලි තේරුම්ගන්න...එයාල ඔයාව දකින්නෙ සුපුරුදු කෙනෙක් වගේ...❤මාරම ලස්සන ගම්මානයක් එක්ක රත්තරන් වටින ඉතිහාසයක් තියන දියමන්ති වගේ මිනිස්සු... හරි ම වටිනව🙏🎀💪
😊❤💙🍃
o9
හරිම ලස්සන නිස්කලංක ගමක් ඒ ම්නිස්සුත් හරිම නිහතමානි ආදරණිය ම්නිස්සුන් සමහර තැත් බලන කොට ඇස් වලට කදුලුත් ආවා ඔයාට ගොඩක් පින් මල්ලි මේ කරන හැමදේකටම තව තවත් වැඩි වැඩියේන් මේ වගේ සොයා ගැනිම් කරන්න හැකි වේවා !!! ජයේන් ජය වේවා තෙරුවන් සරණයි !!!🙏🙏❤️😍🔥
තෙරුවන් සරණයි අක්කා ❤🍃💙
ලස්සන ගමක් බලන්නකො මෙ ම්නිස්සුන්ගේ මනුෂ්‍යත්වය ගොඩක් ලස්සනයි මල්ලි ඔයාට බුදුසරණයි
බුදුසරණයි ❤💙🍃
ඔයාගෙ හිනාවෙනම තේරෙනවා හිතේ තියෙන සතුට ...
🍃❤💙
පුරනේ ගෙදරට නම් ගියා මෙච්චර කතාවක් ඇහුවේ අද ❤ ආයෙත් දවසක එනවා
🍃❤💙
මමත් දවසක අයියා වගේ වෙනවා❤
වචනයෙන් කියන්න බැරි මාරම හැගීමක් දැනෙන්නේ
💙❤🍃 ඔයා වගේ වෙන්න
හරිම ආදරණීය මිනිස්සු ඉන්න ලස්සනම ලස්සන ගම්මානයක්.... ඒ ගමේ මිනිස්සුන්ගේ එකමුතු කම කියලා වැඩක් නෑ.... ❤❤❤❤❤
ඒ පිරිත් සද්දෙ එක්ක හවස වෙල් යාය කිට්ටුව වොලිබෝල් ගහන එක මාරයි 🥺🤍
ඔව් ❤🍃💙
දක්ශ ක්‍රීඩකයෝ ටිකක් ඉදිරියේදි අපිට බලාගන්න පුලුවන් වෙයි.මල්ලි ඔයාට් පින් අපේ රටේ ඉතිහාසය ඇවිස්සුවට.
🍃💙❤
විහාරගේ ඇතුලත වීඩියෝ කලා නම් ගොඩක් ලස්සනයි මල්ලි ...ඔය මගේ හදවත...මගේ ගම(නදී නිල්මිණි මඩකුඹුර )
❤💙🍃
පිරිත් ඇහෙන කොට දැනෙන සැනසීම
දැනුම සතුට ඒ ළමයි😂
ඉන්ජිනේරුවකු වෙලා. ඔයා මේ කරන සේවය උදාර යි
ඒ ගම ගම විදියටම තිබුණොත් තමයි ඔය සුන්දරත්වය.
රැකෙන්නේ.
ජයවේවා!
💙❤🍃
❤️ අයියට දවසක මේ ලෝකෙ ලස්සනම ජීවිත කතා පොතක් ඉතුරු වෙයි සැදෑ සමයක කියවන්න. එදාට මේ මතක වල වටිනාකම❤️ wow.
පරිස්සමෙන් අයියෙ. ජය 💪