පොල් කටු වලින් පොල් කිරි මිරිකන යන්ත්‍රයක් හදමු | Making a coconut milk maker using coconut shells

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 222

  • @menakasapumalee4891
    @menakasapumalee4891 Год назад +10

    ඇත්තටම උඹ නම් හොද නිර්මාණශීලී කොල්ලෙක්.මේවට කටහැකර කතා කියන එවුන් අතර ඇත්තටම උඹ ලෝකෙට වටින වැදගත් චරිතයක්.
    රෝදය නිර්මාණය කළ නිර්මාණකරුවාටත් එදා සමහර මෝඩයො නිකම්මු මේවගෙ වාචාල කතා කියන්න ඇති නමුත් එදා මුලින්ම නිර්මාණය කළ රෝදය නිසා තමයි උඹලා අද පාපැදියේ සිට ගුවන් යානය දක්වා ගමන් කරන්නෙ

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 Год назад +8

    හොඳ නිපැයුමක් ජයවේවා බුදුසරණයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Год назад +10

    නියමයිනේ වෙලද පලට ඉදිරිපත් කරන්න ජයවේවා

  • @sarasakalinganranshika1740
    @sarasakalinganranshika1740 Год назад +10

    ස්තූතියි අලුත් අදහසක් ඉදිරිපත් කලාට👍👍👍 ජයවේවා

  • @nisalasankalpa9932
    @nisalasankalpa9932 Год назад +21

    මේවනෙ නව නිර්මාණ පට්ට ප්‍රයෝජනවත් තවත් මෙ වගෙ හොද නිර්මාණ හදන්න අදහස් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව ස්තූති..❤

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 10 месяцев назад +5

    ඉතා විශිෂ්ඨයි.ජයවේවා.❤❤❤❤❤❤❤❤❤❤

  • @LakmalSilva-y6z
    @LakmalSilva-y6z Месяц назад +1

    ජයවේවා

  • @rohangallahan2123
    @rohangallahan2123 Год назад +12

    ගොඩක් වටින නිර්මාණයක් මල්ලි .සුභ ගමන්.ජයවේවා

  • @WijeSenadipathirana
    @WijeSenadipathirana Год назад +4

    අපේ රටට හෙන ගහලා තියෙන්නේ මේවා අගය නොකරන නිසයි තවත් නිර්මාණ කරන්න ඔබ‍ට ජයවේවා

  • @user8-1-0-3
    @user8-1-0-3 10 месяцев назад +4

    විශිෂ්ට වගේම අපිට අවශ්‍යම නිර්මාණයක්. ස්තූතියි

  • @tharukandy5762
    @tharukandy5762 Год назад +1

    ඉතාමත් වටිනා නිර්මාණක් බොහෝම ස්තුතියි අද අම්මලා කොපමණ ඉන්නවද නොයෙකුත් රෝග ආබාධ වලින් පෙලෙන ඒ අයට මේ උපකරණය ගොඩක් වටිනවා තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධයිර්‍ය ලැබේවා තෙරුවන් සරණයි පුතේ

  • @bandaramenika3216
    @bandaramenika3216 Год назад +4

    නියමයි නේ බොරෝ. අලුත් විදිහට හිතන නව පරම්පරාවෙි සුපිරිමොල..🎉

  • @Mr19540115
    @Mr19540115 Год назад +7

    ඉතා ප්‍රයෝජනවත් වැදගත් නිර්මාණයක්. ඉහළින් අචලව සිටින්නට සවිකර ගත්තොත් යටින් කරකවන එක පහසුවෙයි කියල හිතෙනවා. ජයවේවා. සුපිරි වැඩක්.

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 10 месяцев назад +1

    ගොඩක් හොඳ නිර්මාණශීලී අදහසක් ජය වේවා... තව ටිකක් වැඩි දියුණු කරලා ගමු.. චයිනා ප්ලාස්ටික් කෑලි වලට වඩා නම් වටිනවා සෑහෙන්න. අඩුපාඩු හදාගෙන වැඩි දියුණු කරලා ගමු... ❤❤❤

  • @llayane8922
    @llayane8922 Год назад

    ගොඩක් ලස්සන නිර්මාණයක් බුදුසරණයි ජේසු පිහිටයි

  • @qmbite8978
    @qmbite8978 Год назад +2

    නියමයි අයියෙ උබ නම් මාරම වැඩ්ඩෙක්

  • @sumudujayarathna396
    @sumudujayarathna396 9 месяцев назад

    Hoda nirmanayak good luck ❤

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 10 месяцев назад

    ඉතා හොද නිර්මාණයක් .ස්තූතිය .

  • @kvtbro2724
    @kvtbro2724 Год назад +3

    කෙටි කාලීන නිර්මාණය ක් බොහොම පොඩි කාලයක් තුළ අපිරිසිදු වී ඉවත් කිරීමට සිදු වේ උත්සාහය වැදගත් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම ක්‍රමය යොදා ගෙන නව නිර්මාණයක් ලෙස ලොවට හඳුන්වා දීමට පුළුවන්

  • @slroyal3147
    @slroyal3147 Год назад +1

    නියමයි කැටයමා සුපිරි වැඩක්

  • @samurdhiarunalla762
    @samurdhiarunalla762 Год назад +3

    සුපිරිය් කොල්ලා.. කැටයමා දෙයක් කලොත් සුපිරිම තමා.

  • @SunilHarischandra
    @SunilHarischandra 11 месяцев назад +3

    සූපිරිම වැ ඩක් තමයි. යාළු.

  • @indrikaprashanthi9034
    @indrikaprashanthi9034 Год назад +55

    නිර්මාණය හරිම ලස්සනයි හැබයි අපේ අය ඕවා හදන නැ අපේ අය හදල දුන්නොත් ගනී එක නිසා ඔයා තව නිර්මාණය කරලා බිස්නස් එකක් කරන්න පටන් ගන්න හොඳ ඉල්ලුමක් තියේවි

  • @jayanimayadunne5330
    @jayanimayadunne5330 Год назад

    ජයවේවා පුතේ බුදු සරනයි.

  • @AmilaDhanushka-h3q
    @AmilaDhanushka-h3q Год назад +1

    Niyamai prayojanawath weda සටහනක්

  • @k.s.b.fonseka
    @k.s.b.fonseka Год назад +1

    You are good I am sudath fonseka kekirawa from moratuwa

  • @teklapematilaka6191
    @teklapematilaka6191 Год назад +3

    මේක තව ටිකක් වැඩිදියුණු කරල ඒක අතින් කරවන්නේ නැතුව මෝටරයක් සවිකරලා දාන්නකෝ වෙළද පොලට..නියම නිශ්පාදනයක්. කාටවත් පහල නොවුන අදහසක්. ජයවේවා.

  • @nadikamathukadage9741
    @nadikamathukadage9741 Год назад

    ගොඩක් හොඳ නිර්මාණයක් සුබ අනාගතයක්

  • @nandalekamge1250
    @nandalekamge1250 10 месяцев назад

    හරිම සතුටුයි .අපේඅය ඕව කරයි මැසින් නැති වෙච්ච දවසට.ජයම වේවා

  • @lesliewelathanthry2252
    @lesliewelathanthry2252 10 месяцев назад

    ජයවෙවා ඉස්සරහට තව අලුත් එවා හදන්න

  • @sandamalihansi7024
    @sandamalihansi7024 8 месяцев назад

    Godak hoda nirmanayak😊

  • @Kotisiraa
    @Kotisiraa Год назад +1

    සුපිරි මොලයක් එක ❤පට්ට හොදෙ❤

  • @indikaruwan5775
    @indikaruwan5775 10 месяцев назад

    නියම වැඩක් මල්ලි

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 10 месяцев назад

    හොද නිර්මානයක්. ඔයාට සුබ පතනවා😮😮❤❤

  • @calistafernando1713
    @calistafernando1713 Год назад +1

    නියමයි සහෝ හොඳ වැඩක් 👍👍👍👍👍👍👍👍👍👍

  • @arunasampath670
    @arunasampath670 5 месяцев назад

    Harima lassanai❤❤

  • @gn7709
    @gn7709 Год назад +3

    මේක නම් සුපිරි වැඩක් සුබපැතුම් සහෝදරයා .

  • @iarcreations6565
    @iarcreations6565 Год назад +13

    කැටයමා හැමදාම අලුත් නිර්මාණවලින් අපිව පුදුම කරනවා. සුපිරඉම නිර්මාණයක් . ඔබේ ඉදිරි කටයුතු සාර්තක වේවා. තව තව අලුත් අදහස් පහල වේවා🎉️💐

  • @erangathilan7180
    @erangathilan7180 Год назад +2

    උබ මරු බන්

  • @slnvideomix4601
    @slnvideomix4601 Год назад +1

    සුපිරි වැඩක් ❤❤

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t 9 месяцев назад

    ඔයා මාර ඉ ❤

  • @Sagasoft-sl
    @Sagasoft-sl Год назад

    සුපිරි නිර්මාණයක්.

  • @GirlyKankanamdurge
    @GirlyKankanamdurge 10 месяцев назад

    Dahiriya vanta putunekanee budu saranai

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 Год назад +23

    ගෙදර බිරිඳ නැති දිනයක කොහොම හරි කන්න උයන්න වෙන්නෙ මට ,කරන්න බැරි කම්මැලිම වැඩේ තමයි පොල් මිරිකන එක ,දැන් වැඩේ හරි,හදා ගන්න එක තමයි අමාරු,කියාදෙන කාර්මිකයා ලගක හිටියනම් මුදලක් දීල ඔහුට කියල මැශිම හදෝ ගන්න තිබුනා ,එයා ඈතක නිසා ඒක කරන්න බැහැ ,වෙන කාටහරි කියල ඉක්මනට මේක හදා ගන්න ඕන

    • @pkbkumara8824
      @pkbkumara8824 Год назад +5

      එදාට මැෂිමක් හදාගමුද නැතිනම් වෙන බිරි......😀

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 Год назад

      @@pkbkumara8824 බිරිඳගෙන් පිරිසිදුකම බලාපොරොත්තු වෙන තැනැත්තා තමනුත් පිරිසිදුව ඉන්න හිත හදාගත යුතුයි ,එමනිසා මම එහෙම දේවල් වලට පෙලබෙන්නෙ නෑ, ඔය වගෙ විහිලුවක් කලාට ප්‍රශ්නයක් නෑ මිත්‍රයා,ඔබ යහපත් පවුල් ජීවිතයක් බලාපොරොත්තු වෙනවානම් කවදාවත් එහෙම දේවල් වලට පෙලබෙන්න එපා

    • @gajalanka95
      @gajalanka95 Год назад +1

      😂🤣🤣😂😋👍

  • @abeyalion2891
    @abeyalion2891 Год назад

    oyage mahansiyata hariyana prathipala wedi kalayak yanna kalinn labenawa supiriy wede

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 10 месяцев назад

    Creative job, hope that you will finde a good markat,wish you all the best!

  • @chandanaperera4004
    @chandanaperera4004 Год назад

    Niyamayi ohma yan

  • @pkbkumara8824
    @pkbkumara8824 Год назад

    කැටයමාට ජය!

  • @ucweerasinghe7835
    @ucweerasinghe7835 10 месяцев назад

    මරු වැඩක්...ඒ අස්සෙ කුහකයොත් ඉන්නව.

  • @supuntharidu6198
    @supuntharidu6198 Год назад

    Niyamai.malli.hoda.upakaranayak

  • @NethmikaNethmika-v3q
    @NethmikaNethmika-v3q 10 месяцев назад

    සුපිරි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ Год назад +6

    ඕකෙන් ඔට්ටු වෙනකොට අතින් මිරිකලා හොද්දක් හදලත් ඉවරයි😂

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Год назад +1

    නියමයි👍👍👍👍🌷❤️

  • @ronydony21
    @ronydony21 9 дней назад

    Nice brother

  • @VihangaManujeewa
    @VihangaManujeewa Год назад

    clever young people😄🥰

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Год назад +1

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි.නිර්මාන්ශ කෙනෙක් වෙමු.දිනපතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න.

  • @Ramaniindranidesilva-gn4dy
    @Ramaniindranidesilva-gn4dy 9 месяцев назад

    Very good🎉

  • @madurachandrasiri263
    @madurachandrasiri263 10 месяцев назад

    Supiri wadak

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 Год назад

    හරිම ෂෝක් මිලක්.නියම.කරල.වෙලද.පලට.දාන්න.පුතා

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 Год назад +1

    Very important video great work good luck ❤

  • @vishva8kumara
    @vishva8kumara 10 месяцев назад

    සුපර්.!!
    .
    ගම් නෙමෙයි ඔය "ටූ පාර්ට් එපොක්සි"

  • @thegamingtona11
    @thegamingtona11 Год назад +2

    Ftaa eka yko

  • @pwpremalatha7459
    @pwpremalatha7459 4 месяца назад

    කැටයමෝ "Low temperature stirring engine "එක හදන්නකෝ

  • @ejaharshini1648
    @ejaharshini1648 Год назад

    Good luck!

  • @インちゃん-z6q
    @インちゃん-z6q 10 месяцев назад

    super 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @susanthabandara1676
    @susanthabandara1676 Год назад

    Good luck

  • @sftl.1
    @sftl.1 Год назад

    සුපිරි..

  • @ashanina7486
    @ashanina7486 Год назад +1

    Poll.gaaney. nathiwa.kiriganna geemakk. Kiyahanko

  • @AnushaPherath-bv4kj
    @AnushaPherath-bv4kj Год назад

    නියමයි

  • @udharieweerackody8346
    @udharieweerackody8346 Год назад +2

    Ganna thiyenne koheda

  • @gaminibasnayake307
    @gaminibasnayake307 Год назад +1

    Very useful

  • @NilanthiRajakaruna-z3p
    @NilanthiRajakaruna-z3p 9 месяцев назад

    නියමඊ පු තා මට ටත් ඕනි. බුදුසරණයි

  • @tmkarunarathna2660
    @tmkarunarathna2660 Год назад

    Excellent

  • @jayanthanarangoda9520
    @jayanthanarangoda9520 16 часов назад

    Poll ekata wathura daanna ona nadda ..

  • @ravindusanchez9301
    @ravindusanchez9301 10 месяцев назад

    meke api English valin documentry ekk karamuda?

  • @AstrologysadahiruAcademy
    @AstrologysadahiruAcademy 10 месяцев назад

    Vidina gajet aka kohomda ganne

  • @margratperera1714
    @margratperera1714 10 месяцев назад

    🎉honda nirmanaya k obata viyaparayak kala haki

  • @LasikaGayani
    @LasikaGayani Год назад

    ආකාශ් ❤❤❤😂

  • @prasadnishantha9234
    @prasadnishantha9234 11 месяцев назад

    Beema hadana mashin ekak hadanna puluwanda ikmanata puluwannam ewanna

  • @slmusicaction703
    @slmusicaction703 Год назад

    Super blender. Very good

  • @sacnimal7994
    @sacnimal7994 Год назад

    නියමයි පුතා. මේකට දමන රෙදි කෑල්ල ඉක්මනටම ඉරිල යයිද?

  • @nethmipraboda5118
    @nethmipraboda5118 Год назад

    Athakota pol vala vathura danne nedda

  • @sunethrabalasooriya1077
    @sunethrabalasooriya1077 Год назад

    Miladi ganimata awashyayi

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 10 месяцев назад

    VERY good

  • @victormanamperi3117
    @victormanamperi3117 Год назад

    😢spiritual....thank you so much...

  • @RuwanKumara-sk4lm
    @RuwanKumara-sk4lm Год назад

    Vatura Demmata Parasneyak nedda

  • @Gamini-pc1ty
    @Gamini-pc1ty 10 месяцев назад

    Top.😅

  • @shamalidharshika5479
    @shamalidharshika5479 Год назад +1

    Superb ❤️

  • @nirmalakumarisenarathna5362
    @nirmalakumarisenarathna5362 9 месяцев назад

    Meh nirmanaya miladi ganna puluwan da

  • @rapbadakohila0324
    @rapbadakohila0324 Год назад

    ජය වේවා!

  • @NandanaLiyanage
    @NandanaLiyanage Год назад

    Super..

  • @newtonprasad
    @newtonprasad 7 месяцев назад

    තෝර්ගෙ මිටිය හදන හැටි විඩියෝ එකක් අරන් එන්නකො

  • @pramudhithaamarasingha2676
    @pramudhithaamarasingha2676 Год назад

    සුපිරි වැඩක්, නියමයි 👍

  • @nethsara154
    @nethsara154 Год назад

    Aiwa

  • @sllonevideosunilkumara1026
    @sllonevideosunilkumara1026 Год назад

    බුදු සරණයි ජය වේවා ❤❤❤❤❤එසේම

  • @AjithRmajith
    @AjithRmajith Год назад

    Patta waddak katayama

  • @jameswijesekara4501
    @jameswijesekara4501 10 месяцев назад

    FANTASTIC WÒW can I purchase ONE

  • @santhajayakody4505
    @santhajayakody4505 10 месяцев назад

    💥💥❤❤👍👍

  • @janakasampath5798
    @janakasampath5798 Год назад

    Super

  • @sarathfernando7155
    @sarathfernando7155 Год назад

    Very nice and useful creation thank you can I get one from you .