Hub ඒකෙන් සදහටම නිදහස් වන්න | Full Guide in Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 982

  • @Udara_chinthaka
    @Udara_chinthaka Год назад +203

    පාඩම් කරද්දිත් දැන් ඇති කියල හිතෙද්දි තව විනාඩි පහක් පාඩම් කරනව කියල හිතාගෙන පාඩම් කරන්න. ❤💪

  • @thithirathulneth4725
    @thithirathulneth4725 9 месяцев назад +18

    නොබල නොබල ඉදලා ##වත් නොගහ ඉදල යාලුවෙක් කියපු නිසා ඔය සේරම කලා දවස් තුනක් එක දිගට බැලුවා මටත් දැනුනා ඇඩිට් වෙන්න යන්නේ කියලා ඔක්කොම ඩිලීට් කලාට පස්සෙ මේ වීඩියෝ එක දැක්කා
    කොල්ලනේ ඔයාලගෙ යාලුවා මේ අයිය කියන මොනව කරනව නම් ඌ කියන දේවල් අහන්න එපා ඌට උබේ දේවල් කියන්නත් එපා මේ අයියා දෙයියෙක්👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumalwis6418
    @sithumalwis6418 Год назад +283

    අයියේ මේක පොරොන්දුවක්.
    🤝 ඔයා කියන දේවල් පිළිපැදල ..දවසක හොඳ තැනකට ඇවිත් ඔයා මේ කරන කැපවීමේ සජීවී සාක්ෂියක් වෙනව මං ❤ this is for real..❤️

  • @blackstranger00
    @blackstranger00 4 месяца назад +19

    නොකර ඉද්දි දැනෙන අමාරු ගතිය නැති කරගන්න මේ ටික ට්‍රයි කරන්න ඉෆෙක්ටිව් මෙව.1.දවල්ට ඉන්න කොට පහසු කලිසම් අදින්න එපා ජොකෙක් අදින්න අනිවා. 2. නාන්න 2. වතුර බොන්න. 4. පනි කන්ටෙන්ට් එකක් වගෙ එකක් බලන්න. 5. ඔයාට කරන්න දවල්ට වැඩ නැත්නම් කමක් නෑ ගේම් එකක් හරි පටන් ගන්න. 6. රැට ඇහරිල ඉන්න එපා 9-8 ඇතුලත නිදාගන්න. 7. ශුපාරක් දැම්මත් අමාරු කොට ඒක ශේප් වෙනව. Last අලුත් දෙකට ඇබ්බහි වෙන්න. අමාරුම නම්. 👋can you do it. Ares follow karanna. Kello unfollow karanna 🤚🙁

  • @sameerasmr6217
    @sameerasmr6217 9 месяцев назад +12

    ඇත්තටම හැමෝම ලංකාවේ තාරුණ්‍යයට හොඳින්ම තේරෙන්න කියලා දීපු ඉතාම වටිනා video එකක් 🎉❤

  • @sinhalalyricslanka2863
    @sinhalalyricslanka2863 Год назад +388

    හැදෙන එකෙක්ට මේකම ඇති සිංහලෙන්ම කිව්වා .. keep it up bro 😎

    • @dhinathuthila8920
      @dhinathuthila8920 Год назад +19

      adooo mn me dan porn balanna yaddi tama meka dakke..ammo aye nam athee gahanne na man.😢😢😢

    • @ravinduthikshana341
      @ravinduthikshana341 Год назад

      ​@@dhinathuthila8920 උබ මේ com එක දැම්ම දවසෙ ඉදන් අද වෙනකම් කී පාරක් ෆැබ් කරාද??? අවංකව කියන්න

  • @chamindushaminda4058
    @chamindushaminda4058 Год назад +213

    මම නම් මාරම විදිහට Addict වෙලා හිටියා. ඊට පස්සේ මටම හිතිලා මම භාවනා කරන්න පටන් ගත්තා . අදටත් මම භාවනා කරනවා. දැන් අවුරුදු 3න් විතර බැලුවේ නෑ. භාවනාව නිසා Emotions control කරන්න හරිම ලේසියි. 😊❤️

    • @pramodadias240
      @pramodadias240 Год назад +3

      Mokakda bawanawa

    • @pubududilshan5361
      @pubududilshan5361 Год назад +3

      මොකද්ද බාවනාව

    • @crazer_gaming97
      @crazer_gaming97 Год назад +1

      mokakda bawanwa bosa

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 Год назад +2

      අය්යෙ පය්ය නගින එක නවතින්වද බාවනා කරාම

    • @pubududilshan5361
      @pubududilshan5361 Год назад

      කොච්චර කාලයක් බාවනාව කරන්න ඕනද

  • @Diyasenlanka
    @Diyasenlanka Год назад +39

    ඇත්තටම හොඳ දෙයක් මේක හොඳ නාලිකාවක් හොඳ සේවාවක් කරනවා ❤

  • @tharindumadhusankadissanay2918
    @tharindumadhusankadissanay2918 8 месяцев назад +2

    මාර මනුස්සයෙක් ❤️❤️. අහම්බෙන් youtube එකෙන් සෙට් උන චැනල් එකක්. දැන් පෝන් බලන් නැතුව සතියක් . මන් හිතනව හරිම ක්‍රමේ සහ දැනුම ලැබුනා කියලා..❤️❤️❤️❤️❤️

  • @nipundilshan6081
    @nipundilshan6081 Год назад +117

    දණ ගහලා වැනිදත් පාඩු නැහැ අයියෙ ඔයාට ,මේ ජරා ඇඩික්ට් එකෙන් මට නිදහසක් නැහැ ,සීරියස්ලි අදත් බැලුවා 😑 වේලාවකට මල කරදරයක්

    • @bloodasssassin5122
      @bloodasssassin5122 Год назад +50

      මන් කියනවට පොඩියට පොඩියට බණ අහන්න පුරුදු වෙයන්කෝ. මාර සැනසීමක් ඒක

    • @nipundilshan6081
      @nipundilshan6081 Год назад

      ​@@bloodasssassin5122සිරාවටමද කොල්ලො

    • @thariyahariya401
      @thariyahariya401 Год назад

      @@bloodasssassin5122 අනිවාරෙන්...මමත් ඊයෙ පටන් ගත්තෙ..ගොතටුවේ රේවත හාමුදුරුවන්ගෙ බණ අහන්න ඇබ්බහි වෙලා දැන් මම😅

    • @mr.return7361
      @mr.return7361 Год назад

      @@bloodasssassin5122 එපා බොරු අහන්න😒💔

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 Год назад

      ​@@bloodasssassin5122 උබ හරි බං

  • @DilanEkanayake-j3z
    @DilanEkanayake-j3z Год назад +47

    මම මේවගෙන් ඈත් වෙලා ඉන්නව අයියේ...
    ඒක හින්ද මම අධ්‍යාපන කටයුතු ටිකත් හොදට කරගෙන යනව...
    ඒත් මගෙ යාලුවො නම් මට එක කතා කියනව....
    " උබනම් වැඩක් නෑ...
    මේක තමා ආතල් එක...
    යකෝ උබ කොල්ලෙක්ද බං..."
    තව තව කතා ගොඩක් කියනව...
    ඒත් මේ video එක බලනකොට ඒ කතා ගනන් නොගෙන දිගටම මේ විදිහට හොදින් ඉන්න හිතට හයියක් එනව....
    Thank you අයියා....

  • @hasindumadushan6084
    @hasindumadushan6084 Год назад +156

    ගෞතම බුදුරජාණන් වහන්සේ භාවනා 2 ක් දේශනා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්
    1.රාග ගිණි නිවන අසුභ ( පිළිකුල්) භාවනාව
    2.සොහොනක මළ මිනියක් උපමා කරගත් නවසීවහථික භාවනාව
    ඔය දෙක කරනවනම් ඕකට නියම බෙහෙත
    ශ්‍රද්ධා Tv You tube channel ekai, කිරුළපනේ ධම්මවිජය ස්වාමින් වහන්සේ channel eki ලස්සන්ට තියෙනවා භාවනා ගැන ඕකට අදාලවත් අනිත්වත් මේ ගැන කතා කරපු එක් ගොඩක් වටිනවා හැමෝටම Ares Aiye.

    • @HP-hu8rw
      @HP-hu8rw Год назад +8

      අඩෝ ❤❤❤

    • @dinushw
      @dinushw Год назад +11

      100% ක් ඇත්ත. 🙏 There is no recovery without Spiritual practice

    • @ke9178
      @ke9178 Год назад +7

      ❤true. You tube ake search karanna asuba bawanawa. Aniwa mind eka change wenava

    • @HP-hu8rw
      @HP-hu8rw Год назад +4

      @@dinushw facts bro

    • @athukoralashop9833
      @athukoralashop9833 Год назад +7

      mn danna apu comment ek 💙
      mge jiwithe wenas una then deka oya kiyl tiyenne

  • @kasunnimesh-ks6vz
    @kasunnimesh-ks6vz 9 месяцев назад +4

    වීඩියෝ එක කරපු දවස් වලම සජෙස්ට් උනා හිනා වෙවී හිතුවා ඕක වත් නිදහසේ කරගන්න බැරිද කියල. නින්දෙන් උස යන ක්‍රම තිබ්බ වීඩියෝ එක බැලුව ඒකෙන් ටෙස්ටොස්ටෙරෝන් වැඩි කර ගන්න වීඩියෝ එක බැලුව ඒකෙන් මේකට ආව දැන් තමා මේකෙ අවුල තේරෙන්නෙ❤️

  • @SDT_STUDIO
    @SDT_STUDIO Год назад +60

    ස්කොලේ 10 වසරෙන් වගේ බලන්න පටන් ගත්‍තේ.කාලයත් එකක් ඒක දවස ගානෙ ඔනෙ උනා.හැබැයි නරකම දේ තමයි කාලයත් එක්ක නිකන් පෝන් එකක් බලන්නම නෙමෙයි එක එක කැටගරි පස්සෙ හොයන්න ගත්තා.සමන්‍ය gf/bf වගෙ කැටගරි වලින් පටන් අරන් අන්තිම නරක කැටගරි වලටම ඇඩික්ට් උනා.තනිකර මගෙ ඇස් දෙකෙන් ඇත්ත ලෝකෙ දැක්කට ඒක මොලෙ ඇතුලට යන්නෙ හරිම ෆැන්ටසියක් වගේ.ඕක ගැන මටම එපා උනා.මටම හිතුනත් ඔකෙන් කොච්චර ගැලවෙන්න ඔනේ කියල කුඩු ගහනව වගෙ මට මගෙ කන්ට්‍රොල් එකත් නැතුව ඒක කරන්න ගත්තා.no fab කොච්චර ට්‍රයි කලත් එකදිගට හරිගියෙ නැ.අන්තිමට හැමදෙකින්ම තෙරුම් ගියේ යකා ඉන්නෙ මම ඇතුලෙමයි කියල.මේ කියන කතාව සම්පූර්න ඇත්ත.@ares perera මේක පට්ට මචන්❤.තිත්තතම ඇත්ත තමයි ඔය.ඔය මෙතඩ් ටිකත් ඔක්කොම හරි මමත් සම්පූර්නයෙන් ගැලවුනෙ ඔය මෙතඩ්ස් යූස් කරලම තමයි

    • @Onlysigma227
      @Onlysigma227 8 месяцев назад

      ඔයා දැන් ඕක නවත්තලද තියෙන්නේ😢pls riplay

    • @falcon_music-kx7cu8ce4s
      @falcon_music-kx7cu8ce4s 4 месяца назад

      ane manda sigma ​@@Onlysigma227

    • @GAURAWA439
      @GAURAWA439 Месяц назад

      Den oya hodin 😢da

    • @SDT_STUDIO
      @SDT_STUDIO Месяц назад

      @@Onlysigma227 yes brother.dn ehem addiction ekk nh

    • @SDT_STUDIO
      @SDT_STUDIO Месяц назад

      @@GAURAWA439 ow mchn dn aulk ne

  • @loki2952
    @loki2952 Год назад +22

    ඔයාගෙ video එක බලල සති දෙකකට පස්සෙ මේ කමෙන්ට් එක දාන්නෙ.මම දවසක් ඇර දවසක් වගේ කලින් video බලන්න ඕන වෙලා තිබ්බෙ.සමහර දවස් වල දවසට දෙපාරක්ම බලන අවස්තාත් තියෙනව.කියන්න සතුටුයු ඔයාගෙ වීඩියෝ එක බලල සති දෙකක් වෙන්ව තාම no fab.අමාරුවෙන් නෙමෙයි අල්ලන් ඉන්නෙ.ඇත්තටම බලන්න අව්ශ්‍ය තාවයක් නෑ.ඒක නෙමෙයි හොදම දේ.මට පොඩ්ඩක් ඔලුවෙ ප්‍රශ්නය්ක් තිබ්බා කාලයක් තිස්සෙ.හරියට නලල දෙපැත්තෙ තීන නහර රත්වෙලා ඕවලෝඩ් වෙලා වගේ feeling එකක් එනව පොඩ්ඩක් හිතල වැඩක් කරද්දි.දැන් මට feeling එක පොඩ්ඩක්වත් දැනෙන්නෙ නෑ.addict වෙච්ච සෙට් එකට කියන්නෙ මේක එච්චර හොද දෙයක් නම් නෙමේ මොලේ නියුරෝන පද්දතියටත් මොකක් හරි බලපෑමක් තීනව මේකෙන්

    • @Onlysigma227
      @Onlysigma227 8 месяцев назад

      ඒ තාමත් නවත්තගෙන නෙවේ නේද ඉන්නේ

  • @AvinthaHI
    @AvinthaHI Год назад +33

    Aiya kiwwa okkoma කතා ඇත්ත.සමහරු චිල් එකක් ගන්න ඕන ආතල් එකක් ගන්න ඕන කියල කිව්වට මේකට ඇඩ්ක්ට් වෙච්ච උන් තමයි දන්නේ කොච්චර කාලයක් නාස්ති වෙනවද කියලා.

  • @SinethNimsara-j2l
    @SinethNimsara-j2l Год назад +38

    එකක් බලන්න හිතුනොත් ඒ වෙලාවට මන් p*rn බලන්නෑ කියල හිතාගෙන වතුර විදුරුවක් බොන්න.. ඒක ප්‍රයෝජනවත් දෙයක්.

  • @Hellboy-fw4ip
    @Hellboy-fw4ip 9 месяцев назад +17

    අයියෙ , ඔයාගෙ මේ video එක බලලා මන් සතියක් වගේ නැවැත්තුවා . ඒ කාලය තුලදී මාර මානසික නිදහසක් තිබුනෙ ,පාඩම් වැඩ වලට මාර forcus තිබුනෙ . කරුමෙට මට ඔහොම ඉද්දී හිතුනා අනිත් උන් ආතල් ගනිද්දී මන් මේ එජ්ක බැලුවා කියලා අව්ලක් නෑ නෙ කියලා ඊට පස්සෙ එකක් විතරක් download කරගෙන් ඒක විතරක් දිගටම බලනවා කියලා download කරගත්තා ekk. ඊට පස්සෙත් වැඩි අව්ලක් නෑ. ඔහොම දවස් 2 කින් වගේ හිතුනා මේක අවුල් ටිකක් හොද එකක් download කරගෙන ඒක විතරක් දිගටම බලනවා කියලා . පස්සෙ විටින් විට එක එක ඒවා තෝර තෝර හිටියා දවස් 2ක් විතර ඒවෙලාවල් වලදී දන්නෙම නැතුව මාර වෙලාවක් ගියා , මාර මානසික පීඩනයක් ඇති වුනා , forcus හොයන්ටත් නෑ . මන් කොහොම හරි මේක සම්පූර්නයෙන්ම නවත්වනවා අද ඉදන් . එකක් විතරක් download කරගෙන බලනවා වගේ කලින් ආව සිතුවිලි පාලනය කරගන්නවාමයි.මේ පිලිකාවෙන් ගැලවෙනවාමයි
    (මන් මේ හැල්ල type කරේ මට වෙන කියන්න කවුරුවත් නැති නිසා , මට මේකෙන් ගැලවෙන්න මටම ශක්තියක් ඇති කර ගන්න)

    • @kefdsd
      @kefdsd 6 месяцев назад

      මොකද තත්වෙ දැන්

  • @pranith_pahan578
    @pranith_pahan578 9 месяцев назад +17

    ඔයාට මෙකට addict වෙලා නම් ඉන්නෙ මේක කරලා බලන්න.තමන්ගේ අතට රබර් බැන්ඩ් එකක් දාගන්න. ඉට පස්සේ ඔයාට p0*n බලන්න හිතෙන හැම වෙලාවකම එක හයියෙන් ඇදලා අතහරින්න.මේක හරියනවා

  • @romiyoalex8629
    @romiyoalex8629 6 месяцев назад +5

    ගෑනු උනන් පිරිමි උනත් workout Daily කරන අය ඉන්නවා නම් ඕන ඇබ්බැහිවීම් වලින් ගැලවෙන්න ලේසියි

  • @dionmendis3236
    @dionmendis3236 Год назад +81

    RUclips එකේ බලපු වටිනම video එක . Thanks brother ❤

  • @cricdose99
    @cricdose99 Год назад +114

    මිනිහෙක් drugs වලින් අයින්වෙනවට වඩා අමරුයි p*rn addiction එකෙන් අයින්වෙන එක. Mn දවස් 14ඉදියා .ඊට පස්සෙ ආයෙ fail වුනා. මේක බලන මල්ලිලා ඉන්නවනම් කියන්නෙ p*rn බලන්න එපා.ඒක උබේ ජීවිතේම විනාස කරනවා.අයේ මුල ඉදන් මන් පටන් ගන්නවා.goodluck boys❤ we can do this❤

    • @dinushw
      @dinushw Год назад

      Machan Google eke Easypeasymethod kiyala site ekak thiye. Eka Use karanna. 100% sure me Trap eken free wenna puluwan

    • @HasithaDeshan-v2t
      @HasithaDeshan-v2t Год назад +10

      Porn addition එක drugs addition වගේ නෙමෙ නවත්තගන්න ලේසී, එක නවත්තන්න පැහැදිලි හේතුවක් නැති එකඉ ප්‍රශ්නෙ. ඔය ඇබ්බැහි වෙච්ච උන්ට ඔක දවසක්වත් මිස් නොකර නොගහ හිටියොත් දවසට 500 ගානෙ දෙනව කිඋවොත් 95% වඩා ඕක නවත්තනෝ. ඒත් drugs වලට ඇබැහි වෙච්ච එකෙක්ට එහෙම බෑ

    • @Julian_1990
      @Julian_1990 Год назад +4

      ඔබ අනිවාර්යෙන්ම ජය ගන්නව. මටත් ස්වයං වින්දනයෙන් සදහටම මිදීමේ සටන ජය ගන්න හැකි වේවා

    • @kasundilshan2586
      @kasundilshan2586 10 месяцев назад

      Sirwtma

    • @Onlysigma227
      @Onlysigma227 8 месяцев назад +1

      සිරාවටම මටත් ඕක හෙන ප්‍ර්ශ්නයක් ඕවා කරන්නේ නැ කියලා ඉන්නවා දවස් 10ක් විතර ඒත් ආයේ fail ඊටපස්සේ control කරගෙන කරමු කියලා හිතුවම වැඩිම දවස් 2ක 3ක් ඉන්නවා ඊට පස්සේ ආයෙමත් addict වෙනවා ආසාව පාලනය කර ගන්න පුලුවන්නම් මේක නවත්තන්න ලේසි😢

  • @Unknown-zf5kl
    @Unknown-zf5kl Год назад +20

    මේක මුල ඉදන් අහපුවාම තමා ඉන්නේ කොතනද කියලා යන්තාම් හරි තේරේයි. ඕනේම දෙයක ලිම්ට් එකක් තිබිය යුතුය..සියල්ල අනිත්යයි.. ❤❤

  • @pasinduonlinework4349
    @pasinduonlinework4349 8 месяцев назад +2

    මට ජීවිතේ හැමදේම තිබිලත් මට ජීවිතේ මෙච්චර කල් හරි ගියෙ නැත්තෙ මොකක්ද කියල කල්පනා කර කර ඉද්දි තමයි මේක හම්බුනේ.... මම උපාදියකුත් කරල ඒත් කිසිම අනාගතයක් නැතුව ලස්සන රූපෙකුත් තිබිල girl friend මට එපා වෙලා එයත් මාව දාලාගිහිල්ල මානසිකව වැටිල ඉද්දි ටික ටික තේරුම් ගියා... මේක ගොඩාක් නරකට හිටිය මගේ ජීවිතේ කෙල වෙන්න කියල... එකපාරට අතාරින්න බෑ... හැබැයි.. මේ වීඩියෝ එක ලොකුම ලොකු ශක්තියක් උබට ගොඩක් පිං...

  • @slwonder234
    @slwonder234 Год назад +36

    ලබා ගත්ත දැනුමට සාදාරණයක් කරපු වටිනා කතාවක් ❤️៚

  • @Tharin123
    @Tharin123 4 месяца назад +2

    මාත් ඔහොමමයි ඉස්සර. හැමදාම එකක් බලනව. අතිනුත් කරනවා.අවුරුදු 3ක් විතර ඔහොම දවසින් දවස කර කර ඉද්දි ම්ගෙ යාලුවෙක් මට කිව්ව ඕකෙ තියන බරපතලකම. මේ වීඩියෝ එකත් දැම්මා. දැන් මාස 4ක්. මන් ජීවිතේ විදිනවා... ❤

  • @gaminglakiya3659
    @gaminglakiya3659 Год назад +10

    Answer නවසීවථික භාවනාව ❤️

  • @DulanjanaSandaruwan-g7o
    @DulanjanaSandaruwan-g7o Месяц назад +2

    පින් සිද්ද වෙනවා අයියේ ❤️

  • @chandima9276
    @chandima9276 Год назад +14

    ඔයා නම් මල්ලි දෙවිකෙනෙක්. ඔයා මේ ප්‍රශ්නයට හොද විසදුමක්‌ තමයි දීලා තියෙන්නේ.ස්තුතියි වගේම සතුටුයි මේ ප්‍රශ්නය තියන අපි හැමෝම වෙනුවෙන් මේ video එක හදපු එක ගැන 🙏🏻🥰😇

  • @andrewpeiris9962
    @andrewpeiris9962 9 месяцев назад +4

    Western vision ekach thiyana supiri dail ekach❤

  • @kavindubhashitha210
    @kavindubhashitha210 9 месяцев назад +3

    Society ekht මාරම වටින් explain ekh great bruh😍💗

  • @Ahmusic-w8r
    @Ahmusic-w8r 4 месяца назад +3

    මම මේක නවත්තලා දැනට දවස් 10ක් විතර. දැන් ආපහු එකක් බලන්න හිතිලා මේක බලන්න ආවේ මතක් වෙලා කලින් බලන්න හිටපු එකක් ❤

    • @kpopstudio9153
      @kpopstudio9153 Месяц назад +1

      මන් මේ video එක දැනට මසයකට විතර කිලින් බැලුවා එදා ඉදන් දවස් 10 අමාරුවෙන් අල්ලන් හිටියා. එදා ඉදන් ආයෙත් නන්නත්තාරයි. අද ඉදන්නම් අයෙ බලන්නෙම නෑ. කලින්ට වඩා මේ පාර ලොකු උත්සහයක් දෙනවා අනිවාරෙන්ම. ❤

  • @KJ-kp1ii
    @KJ-kp1ii 11 месяцев назад +4

    Ayye mama nidahas una :) 2 month journey ekakin progressively ain kara.. mona apayakada kalin hitiye kiyala mata hitenawa..Mara moral ekak dn tiyenne life style eka improve karanna..oya nisa tama me hamadema❤

  • @gaminggamunu9996
    @gaminggamunu9996 4 месяца назад +2

    පට්ට වටින video එකක් . මටත් මේක සිරාවටම තීන ප්‍රශ්නයක් .මගේ යාලුවෙක් තමා කිව්වේ ඕක නවත්තපම් කියලා.මේ video එක පට්ට උදව්වක් උනා ඒකට thanks අයියේ මේ වගේ video දානවට

  • @tharindumadhusankadissanay2918
    @tharindumadhusankadissanay2918 8 месяцев назад +3

    අදට පෝන් බලන් නැතුව සති 2යි. Fapping නවත්තලා සතියයි. අවුරුදු 8-9ක් තිස්සෙ කරගන්න බැරි උන දෙයක් දැන් කරන්න පුළුවන් වෙලා තියෙනව. Thanks brother. ඔයාගේ දැනුම , ප්‍රශ්න වලට විසදුම දෙන විදිය ❤️👍.

    • @wageeshamendis
      @wageeshamendis 5 месяцев назад

      දැන් කොහොමද මමත් දවස් 12යි දෙකම නවත්තලා

    • @GAURAWA439
      @GAURAWA439 Месяц назад

      Ado තියෙන ලොකුම ප්‍රශ්නයක් මේක බං 😢

  • @Pasandith_de_silva
    @Pasandith_de_silva Год назад +21

    Ares අයියා ඔයා කියපු විදියට කරලා musculine frame එකක් හදාගත්තා.ඔක්කොම muscle double size වුනා.ඕන shirt එකකට t shirt එකකට back එකයි chest එකයි highlight වෙලා පේනවා.මම නෙමෙයි කියන්නෙ.මම දන්නෙත් නෑ ඒක යාලුවො කියනකන්.back එක නම් human shield එකක් වගේ තියෙනවා කියලා යලුවො කියනවා.අත් දෙක 11.5 inches ඉදන් 15 inches වලට ගෙනවා❤thank you ares aiya❤

  • @SameeraEkanayake-w5b
    @SameeraEkanayake-w5b 10 месяцев назад +7

    අනේ අයියේ...
    මම මේ addiction එකෙන් ගොඩක් දුක් විදිනව...
    මාසෙට හතර පස් වතාවක් මේක බැලෙනවා...
    සදහටම නවත්තගන්න පුලුවන් වෙයි නේ

  • @sithuminarajapaksha500
    @sithuminarajapaksha500 Год назад +165

    තාම මතකයි ඉස්කෝලෙ යන දවස්වල මගේම උන් මට අතේ ගහපන් අවුලක් නෑ.
    ඇට වලට පිලිකා එන්නෙ නෑ.
    ඔව්ව තියන් ඉන්න එපා පල් වෙනවා.
    Fresh එකේ ඉදපන්
    ගැහුවම උස යනවා
    දික් වෙනවා 😂😂😂😂😂😂😂
    උබ එක එකාට ඕන විදිහෙ රූකඩයක් නොවී උබට හදවතට හරි කියල දැනෙනවනම් ඒක කරපන්.
    සමාජය හරි ආසයි උන් වැටුන වලට ගොඩ ඉන්න එකාවත් ඇදල ගන්න.
    එකක් ගැරන්ට් කරන්නම්.
    නොකර ඉදපන් උබේ ආත්ම විශ්වාසය පට්ටටම වර්ධනය වෙනවා.
    වලේ වැටිල ගොඩ ආපු එකෙක්ම තමයි දන්නෙ ඒ ගොඩ ආපු එකේ වටිනාකම ❤

    • @sigmamale1793
      @sigmamale1793 Год назад +14

      Best comment....🔥🔥❤️

    • @Shasindu-sithara
      @Shasindu-sithara Год назад +2

      Sira kathawa macahn❤

    • @HP-hu8rw
      @HP-hu8rw Год назад +20

      මගෙත් හිටිය බන් ඔහොම සෙට් එකක් උන්ගෙ වැඩේ pornography බලනවයි,බඩු පස්සෙ යනවයි, බඩු ගහනවයි, සිගරට් ගහනවයි, අරක්කු බොනවයි ඔච්චර තමා. මට තේරුනා උන් එක්ක හිටියොත් කෙල වෙනව තමා කියල මන් අයින් උනා ඒ සෙට් එකෙන් කාලෙකට කලින්.

    • @chamidugamage3020
      @chamidugamage3020 Год назад +3

      machang ubage yaluwo kiyapu eka ahapu nathi ekama hodai mkda fap karama nathi wenawa kiyanne prostate cancer eka good health habbits walinuth walkwa ganna puluwan..

    • @rmxworld9118
      @rmxworld9118 Год назад +2

      patta watina kathawak brother❤❤❤

  • @maheshbuddika5690
    @maheshbuddika5690 Год назад +36

    අද ඉදන් මේක සම්පුර්ණයෙන්ම අයින් කරනවා කියල හිතුවා විතරයි ..මන් මේ නිසා මෙකෙන් අයින් වෙන්න විඩියොත් හෙව්වා . යූටිබ් ගියා විතරයි මේක හම්බ උනා .. ගොඩක්වටිනව මේ දේ සමහර අයට මෙ දේවල් කෝටි කීයක් දෙනව කිව්වත් ඊට වඩා වටිනවා .. Thanks brother 🖤

  • @SandaruRandira
    @SandaruRandira 11 месяцев назад +2

    අනේ thank you ayye
    ඔයා කියන දේවල් මගෙ ඔලුවට හොදටම වැදුන කියල මට තේරෙනව
    ඔලුව නිකන් තද වෙලා වගේ
    හිතට මාර ගැම්මක් එනව .❤
    අනේ ඔයාට ගොඩක් ස්තූතියි
    පින් ඔයාට .
    තව මේ වගේ videos ඕනෙ
    බුදු සරණයි
    ඔයාගෙ දැනුම තව තව වැඩි වේවා.

  • @Kalana_Aadiptha
    @Kalana_Aadiptha Год назад +484

    එකක් බලන්න හැදුවා විතරයි මේ වීඩියෝ එකේ නොටිෆිකේශන් එක දැක්කේ

    • @MJ_EDITZ17
      @MJ_EDITZ17 Год назад +74

      දැන්වත් හැදියන් රත්තරනේ ආදරේටනේ කියන්නේ අපේම අයියෙක් වගේ මුලින් වීඩියෝ වලින් අහගෙන පොඩ්ඩක් අඩු කරගත්තට ඉදලා හිටලා හරි බැලෙනවා මටත්

    • @haseehasee4663
      @haseehasee4663 Год назад +15

      Math bn 😢

    • @taffyhk6116
      @taffyhk6116 Год назад +24

      ඔයාට ඒක නවත්තන්න පුළුවන් ඒක විශ්වාස කරන්න ඒක ..

    • @KA-qj5nk
      @KA-qj5nk Год назад +4

      සිරාම බං

    • @Mr.nobody972
      @Mr.nobody972 Год назад +12

      මම මේකෙන් අයින් වෙනවා....however 🤕

  • @warunikasenaratne1470
    @warunikasenaratne1470 Год назад +14

    ඔයා පුතා ලොකු පිනක් කර ගන්නේ ලබන ආත්මයට. 🙏🙏🙏 thank you. ❤️

  • @sachinthaakalanka9785
    @sachinthaakalanka9785 Год назад +38

    ජීවීතෙ හම්බුන මාරම චරිතයක්....චරිත කියන්නෙ මේන් ❤❤❤❤❤❤❤respect sir respect 🙂❤️🌍

  • @bloodasssassin5122
    @bloodasssassin5122 Год назад +85

    සිතීම දුර්වල වෙනවා දණහිස් රිදෙන්න ගන්නවා ඇක්ටිව් ගතිය නැති වෙනවා මූන අදුරු වෙනවා යාලුවන්ගෙන් වෙන් වෙලා තනි වෙනවා තරහා යනවා වැඩි වෙනවා, කාලයක් යද්දි විකෘති ලිංගික ආසාවන් ඇති වෙනවා උන් තමා ඔය ත්‍රිසම් ෆෝසම් කියයි තව එක එක විකෘති ඒවා හොය හොය එෆ් බී එකේ පවා පොස්ට් දාගෙන එහෙම ඉන්න කන්ඩායම, සම රැලි වැටෙනවා, සාමාජේ ඉස්සරහා පිරිමියෙක් වගේ ඉන්න බය වෙනවා, කල්පනා කිරිම වැඩි වෙනවා ඒ කියන්නේ ඕවර් තින්කින් වගේ හැදෙනවා,හුගක් මානසිකව වැටෙනවා, තීරණ ගැනීමේ හැකියාව මුලුමනිම්ම නැති වෙනවා, කොයි වෙලෙත් රූම් එකට වෙලාම ඉන්නවා,දවසට දෙතුන් වතාවක් කරන කෙනෙකුට මේ ලක්ශණ අනිවාරෙන්ම තියෙන්න ඕන,ස්ව්‍යන්වින්දනය කිරීම කිසිම අවුලක් නෑ කිව්වට මේ ටික වෙනවමයි ශුක්‍රාණු පිට වෙන්න ඕන සාමාන්‍යෙන් මාසෙට දෙවතාවයි ඒ කියන්නේ දවස් 15 කට සැරයක්, ස්ව්‍යන් වින්දනය කරන අය ඉන්නවනම් දවස් 41 එකක් ඒ කියන්නේ එක මණ්ඩලයක් ස්ව්‍යන් වින්දනය නොකර ඉදලා වෙනස බලන්න,ඒ කොල්ලා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා,මූනේ සිරියාවක් එනවා,කතා නොකරපු මිනිසුත් එදාට කතා කරනවා, සමහරු නොකරත් නින්දෙන් පිට වෙනවා,නොකර ඉන්න හැදුවත් කෙරෙනවා,එකට බාවනා ක්‍රමයක් තියනවා ඒක කරන්න ඕන, ශුක්‍රාණු කියන්නේ පිරිමියෙකුට අවශ්‍යම දෙයක්,මොන බයිලේ ගැහුවත් ඇත්ත මේකයි,

    • @RandomClipsCast
      @RandomClipsCast Год назад +1

      මොකක්ද භාවනා ක්‍රමය

    • @bloodasssassin5122
      @bloodasssassin5122 Год назад

      @@nekki2678 පිළිකුල් බාවනාව තමා සමහර අයට නං ශීර්ෂාසන යෝග ආසනේ දවසට පැය බාගයක් විතර කරාමත් ඕක කරන්න හිතෙන්නේ නෑ කියනවා. කරලම බලන්න ඕන

    • @chanukz9798
      @chanukz9798 Год назад +4

      💯

    • @sushanthsing6
      @sushanthsing6 Год назад +1

      Bawana mokkd?

    • @samitha9535
      @samitha9535 Год назад +1

      Thanks ❤

  • @HP-hu8rw
    @HP-hu8rw Год назад +56

    අඩෝ Thumbnail, Editing එහෙම සෑහෙන්න අලුත් වෙලා upgrade වෙලා. සුපිරි අහ් දැන් international level එකෙන්ම උබ අපේ කොල්ලො ටික inspire කරනව. සතුටුයි අහ් උබ කරන වැඩේ සුපිරි වලට වැටෙන්න ඉන්න එඋන්ගෙ ඔලු ටික හදමු කොහොමහරි ❤️‍🔥.

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 Год назад +72

    බලන්නේ නැතුව්ද් මාස 2යි දැන හෙතුව බාවනාව අයියා 25.25-30 කියපු කතාව පට්ට වටිනාව මේක බලන කට්ටියට 🙂👊

    • @Pububmg
      @Pububmg Год назад +3

      monwada krana bhawana

    • @Thiwanjana
      @Thiwanjana Год назад +1

      Mokadda bawanawa?

    • @motivationmmpkm
      @motivationmmpkm Год назад +4

      Asuba bawanawa hari nawasihatika bawanawa hari karala balann

    • @SuperStar-u9q
      @SuperStar-u9q 11 месяцев назад +1

      හිතු මතේට අසුබ භාවනාව කරන්න එපා.

    • @Sawo-500
      @Sawo-500 9 месяцев назад

      ​@@SuperStar-u9qඔව් ඒක පැවිදි ජීවිතයට අදාළ එකක්

  • @nithika9065
    @nithika9065 Год назад +22

    හැදෙන එකෙක්ට ඇති මේක ඒ තරම් ලෙසටම දුන්නා බොක්කටම වැදුනා😌 I highly respect you sir 🫡🫡🫡😏❤️‍🔥❤️‍🔥🔥

  • @pasindusampath7063
    @pasindusampath7063 Год назад +7

    උබට ගොඩාක් පිං. මෙ වගෙ විඩියො දාලා රටො කොල්ලො බෙරගන්නවට

  • @SinethNimsara-j2l
    @SinethNimsara-j2l Год назад +33

    ගෙදර තනියම නම් ඉන්නෙපා හිටියොත් හරි කෑම..😂 එහෙම තනියම ඉන්න වෙලාවක සීන් එකක් හිතට ආවොත් එලියට ගිහින් පොඩ්ඩක් ඇවිදලා එන්න.

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nk Год назад +26

    මගේ කමේන්ට් එක දකිනවනන් ඒ කෙනාට කියන්නෙ 😅කොල්ලෙක් නම් ගෙදර ඉන්න එකම ලමයා නම් ගෙදරින් හරියකට එලියට යැවෙන්නෙත් නැත්නම් කකා බිබී පෝන් එක ඔබ ඔබා ඔහේ ඇදට වෙලා ඉන්නවනන් හොද කරන එක සෑහෙන මහන්සි වැඩක් 😂😅❤ මොකද මාත් හිතන්නෙ පොඩිකාලෙ ඉදල කෙල්ලො ගැන වැඩි හිතපු නැති පාඩුවෙ ගේමක් ගහපු උන් තමා දැන් ගෙවල් හදලා වාහන අරන් ලස්සන කෙල්ලො බැදන් සැපට ජීවත් වෙන්නෙ කියලා ❤ අනික ඔය රෝස පාට සුදු කෙල්ලො තරන් ලන්කාවෙ ඒව සුන්දර ඇති කියලා මන් හිතන්නෑ 😢 හොදට වැල් බල බලා ඉදලා මුලු O/L result එකටම කෙලෝගත්ත එකෙක් හැටියට කියන්නෙ ඕකෙන් ලැබෙන දෙයක් නෑ 😪 ඊට වඩා හොදයි ලන්කාවෙ අලුතින් ගහන සින්දුවක විශුවල් video ටිකක් බලලා නිදා ගන්නෝ 😂A8,9 දායි කියලා හැමෝම හිතන් හිටි මන් 11 2 වාරෙදි එක A කක් නෑ අන්තිම ටිකේ තමා අම්ම තාත්තට අනාගතේ ගැන බය හිතිලා phone එක තියලා වැඩ කරේ ඒත් වැඩි ශුවර් එකක් නෑ 😂 දැන් උසස් පෙලට class යනවා ඉස්සර වගේ බලන්න ආස හිතෙන්නෙ නෑ 😎😅

    • @sithuminarajapaksha500
      @sithuminarajapaksha500 Год назад +2

      ඔය චූටි වයසේ ඇබ්බහි වෙන්න එපා පුතේ.
      Hub එකටත් im older than 18 කියල බොරු කියල enter වෙන්නෙ මොකෝ

    • @anjanaranasinghe1730
      @anjanaranasinghe1730 Год назад

      Ado ඒක 😂

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk Год назад

      @@sithuminarajapaksha500 වයෙසෙ වැරැද්ද දැන් තමා ගොඩක් දේවල් තේරෙන්නෙ ☹️😞 ඒ තරන් අසහනයක් පුදුම වයසක් ඒක 😂 එහෙම කාලෙකුත් ගතකරානෙ 😅 හැබැයි මන් hub එකට නන් ආස උන් නෑ ඒ කාලෙ 😂😏 මොකද උන් විකුර්ති නෙ පෙන්නන්නෙ 😠 කෙල්ලො කොල්ලො practically කරයි කියලා හිතන් පුලුවන් ඒව නෑ නෙ මහ තේරුමක් නෑ බොරු බයිල බලන්න බයත් 😱 හිතෙන බලපු ඕන එකෙක්ගෙන් ඇහුවත් ඉස්සර ඌ කිව්වෙත් ඔය ටික තමා " අපෝ බන් සල්ලි වියදම් කරන් Zombie හු#නෝ වගේ ඒවා බලන්න ඕන නෑ නෙ 😂 බලන්නම ඕනනන් එකෙක්ට xhamster , xvideo , හොදයි hub එකෙ විකෘති වලට වඩා

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Год назад +2

      මං වගේමයි බම් උබත්
      ගෙදරිම් කිසි නිදහසක් නෑ.batch එක මොකද්ද 2023/2024ද.උබ කිව්ව වගේම ඔක්කොම මට තියෙන.හැබැයි සාමාන්‍ය පෙල පාස් මම.හැබැයි හම්බකරල දියුණු වෙලා ලස්සන කෙල්ලො බැඳල වැඩක් නෑ හොඳ දේපලක් සල්ලි තියෙන බර අත්තක් බඳින්න ඕන.😹😁

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk Год назад

      @@meghnadhsenavirathna6973 මන් අලුත් බැජ් එකෙ අයියෙ 🤭😁 25

  • @samithsun7099
    @samithsun7099 Год назад +10

    මමත් අවුරුදු තුනක් නවත්තලා ජිම් එකෙ සෙල්ලම් කීරීම නිසා බොහො දුරට ස්වංවින්දනයත් අඩු වුනා ඒත් ඒක සාර්ථක වුනෙ නැ සෙල්ලම් කිරීමෙන් ම පමණක් ම. ඊට පස්සෙ හැමදාම පැය බාගයක් බාවනා කරන්න පටන් ගත්තා ඒකෙන් මම හිතපු නැති විදියට මගෙ හැගීම් ශක්තිමත් වුණා පාඩම් කරන්නවත් මනස එක තැනක තියාගන්න බැ ඒ දේවල් එක්ක.

    • @chana94
      @chana94 Год назад +2

      Mokadda bawanawa

    • @samithsun7099
      @samithsun7099 Год назад

      @@chana94 මයී3 භාවනාව නිවැරැදිව කරන්න

    • @GAURAWA439
      @GAURAWA439 Месяц назад

      Mokadda bawanawa

  • @bimashdewmina363
    @bimashdewmina363 Год назад +8

    Pron nm බලන්නෙම නැ දැන් අවුරැද්දකට වැඩියි. එත් අයියගේ youtube videos බලනවා.හැදෙන අයට මෙකත් ඇති හැදෙන්න❤❤

  • @heshan_official
    @heshan_official 8 месяцев назад +1

    වීඩියෝ එක බලලා දැන් මාසයක් වගේ වෙනවා තව එක වීඩියෝ එකක්වත් බලලා නෑ බලන්න හිතුනත් අයියා කියපුවා මතක් වෙනවා මේක කමෙන්ට් කරන්න ඕන නිසාමයි ආයෙ වීඩියෝ එක හොයාගෙන ආවෙ මට මම ගැන සතුටුයි ❤️

  • @ShepeardLanza
    @ShepeardLanza 11 месяцев назад +8

    අයියේ ඔයා නිසා තමා මං porn බලන එක නැවැත්තුවෙ,අදට හරියටම මාසයයි,මං හිතුවෙ මට ජීවිතේට නවත්ත ගන්න බැරි වෙයි කියලා මොකද මං අවුරුදු 3ක් එකදිගට porn බල බල masterbate කරපු නිසා,දැන් නං පට්ට සතුටුයි,පුදුම නිදහසක් දැනෙන්නෙ.......මේකට ඔයා අර දීපු free corse එකේ තිබුණු gift pack එක ලොකුම හේතුවක් වුණා ඒක නිසා මං හැමදාම උදේම නැගිටිනවා,පාඩම් කරනවා,exercise කරනවා මේක නිසා මගේ ජීවිතේ මේ මාසෙ ඇතුලත පුදුම විදියට level up වුණා,...thanks අයියේ ඔයා නං දෙයියෙක්😊.........

    • @williamhosek6103
      @williamhosek6103 11 месяцев назад +1

      alln plyn mchn thw kalyk

    • @williamhosek6103
      @williamhosek6103 11 месяцев назад +1

      mokd bn gift pack eka oya me vedio eke methods wlt amtrw thw mond kre

    • @ShepeardLanza
      @ShepeardLanza 11 месяцев назад

      @@williamhosek6103 Ares අයියගෙ coaching program එකක තිබුණු දෙයක්

  • @go_gym247
    @go_gym247 7 месяцев назад +1

    මරුවට හදල තියෙනවා මේ වීඩියෝ ඵක background music ඵහෙම සුපිරි.🙌🏽❤

  • @MalAji-y2i
    @MalAji-y2i 11 месяцев назад +3

    තෙරැවන් සරණයි යාලුවා........

  • @yasikbro
    @yasikbro Месяц назад +1

    Good work brother it's important for teenagers

  • @ayomaldesilva1939
    @ayomaldesilva1939 Год назад +297

    දැන් මාස කීයක් fap නොකර හිටියද මතක නෑ Hamza තමා වෙනස් කරේ. සරලවම කිව්වොත් මම මේකෙන් බේරුනෙ focus එකේ වැඩකරා, busy උනා , බලන්ඩ හිතුන ගමන් workout පාරක් දැම්ම, දැන්නම් බලන්ඩ හිතෙන්නෙවත් නෑ 💀
    අපේ කොල්ලන්ට දෙන සප් එකට respect @Aresperera ❤

    • @lasirukavihara6875
      @lasirukavihara6875 Год назад +3

      Atta,

    • @MrUnknown-jx7bt
      @MrUnknown-jx7bt Год назад +5

      Yooo...a another hamza fan in sri lanaka ❤

    • @g4merff817
      @g4merff817 Год назад

      @@m.a.kasundimantha7268____ gahana eka

    • @g4merff817
      @g4merff817 Год назад +4

      Hamza another legend 🥵🖤

    • @HP-hu8rw
      @HP-hu8rw Год назад +1

      @@m.a.kasundimantha7268 fap කියන්නේ ස්වයං වින්දිය කරනවට.

  • @howtomake117
    @howtomake117 Год назад +2

    ඔයගෙ කලින් youtube විඩියොස් බලල තියෙනව ඔක්කොම වගෙ එව හරිම වටිනව .එවගෙම අද මේදපු විඩියො එක කාලිනව තියන ප්‍ර්ශ්නයක් hamoma බලන්න ඔන video එකක් .

  • @dananjayaweerasingha3415
    @dananjayaweerasingha3415 Год назад +3

    මාත් මෙකට ගොඩාක් ඇබ්බැහි වෙලා ඉන්නෙ... ගොඩාක් වටින වීඩියෝ එකක්... කොහොම හරි නවත්තනවා.... ❤

  • @TarushaMaduranga
    @TarushaMaduranga Месяц назад

    අඩෝ පට්ටම පට්ටම හොද විඩියෝ ඒකක් මේක ගොඩක් දෙනෙක්ට හැදෙන්න හොද විඩියෝ ඒකක් වෙයි බන් 😊👍🤝 Thanks 🎉👍

  • @ilk9
    @ilk9 Год назад +8

    පට්ට විදිහට හිතට වැදුනා 😢❤

  • @wathmilamedage8077
    @wathmilamedage8077 Месяц назад +1

    Your videos seems to be eye opening for anyone❤
    Keep inspiring more 😊

  • @SanduL.1234
    @SanduL.1234 Год назад +16

    Highly recommended channel ❤

  • @DARK-uw7ft
    @DARK-uw7ft Год назад +14

    ගොඩක් ස්තූතී සහෝදරයා ❤

  • @madushalakshan507
    @madushalakshan507 10 месяцев назад +3

    අඩො අයිනම් මම බලන්නෙත්නැ අතේ ගහන්නෙත්නැ බන්❤️‍🔥

  • @dilupathushara8421
    @dilupathushara8421 Год назад +2

    RUclips එකේ මන් බලපු
    මට වැදගත් video වලින් එකක්
    ගොඩක් පින් brother ඔයාට ❤

  • @taffyhk6116
    @taffyhk6116 Год назад +8

    11.54.ayy කියන strategie ek හරියටම හරි..පාඩ්ම් කරද්දි හිත එක තැනට ගේන්න සර් කෙනෙක් කියලා දුන්නෙත් මේ විදියමයී🫡

  • @ThishakyaPandukabhaya
    @ThishakyaPandukabhaya Год назад +3

    2023-12-18 11.59 PM
    Ada wage dawasakin turning point eka gaththa kiyala kawadahari mn sathutu wei.☀🌕

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen Год назад +15

    මේ වීඩියෝ එක Addict වුන යාලුවන්ට යවන්න ගොඩක් වටීවී.

  • @rusirasathsararusirasathsa1056
    @rusirasathsararusirasathsa1056 5 месяцев назад

    මාරම වැදගත් video එකක් ජීවිතයක් වෙනස් කරන video එකක්

  • @janithsandaru8989
    @janithsandaru8989 4 месяца назад +1

    meka danatamath 1M subs enna ona channel ekak ❤💯. Great Contents!

  • @lyricsmountainlk
    @lyricsmountainlk Год назад +18

    23 වෙනි දවසෙදි කෙල උනා... කමක් නෑ අයෙ පටන්ගත්ත මේ සැරේ දවස් ගනන් කරන්නෙ නෑ....

  • @samanthaperera3220
    @samanthaperera3220 7 месяцев назад +2

    Hamotama amathakawuna dan lankawe drugs walatath wada ලොකුම MAFIA eka
    Keepa denai meh gana katha karanne
    E ayagenuth ayya meh gana hithata wadinnama videos keepayak karapu ekata බොහොම පිං අයියේ🙏

  • @janakacbernard1020
    @janakacbernard1020 Год назад +4

    එන්න ජේසු ගාවට...ජීවිතේම හදාගන්න

  • @Neo__xo___
    @Neo__xo___ 10 месяцев назад

    Meken galawenna thibunan athi❤ dn tika tika සාර්ථකයි

  • @Bro-l3d
    @Bro-l3d Год назад +7

    Social anxiety එකෙන් ගැලවෙන්නෙ කොහොමද කියල video එකක් ඕන 💔😔

  • @SunimalThushara-j2m
    @SunimalThushara-j2m 9 месяцев назад +1

    Oya Nisa Tama ayye mama poddak Hari hadune😢oya thamai internet eka Inna hidama yaluva😊

  • @Unity_gaming1
    @Unity_gaming1 Год назад +8

    මටත් ඔය ප්‍රශ්නෙ තීනව මේක නවත්තගන්න ඕන උනෙ මීට මාස දෙකකට විතර උඩදි මම අවුරුදු දෙකකටත් වඩා මේකට addict වෙලා හිටියා ...බල්න්න පුලුවන් හැමතැනම හොය හොය porn බැලුව මම අන්තිමේදි ඒ addition එකෙන් ගැලවෙන්න කරන්න ඕන දේවල් හොය හොය බලන්න ගත්තා.මම ඔය හැමදෙම කරල කොහොම හරි මේ addiction එක නැතිකරගන්නව😢

    • @Julian_1990
      @Julian_1990 Год назад +1

      ඔබ අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනව❤

  • @kghjjay4360
    @kghjjay4360 Год назад +29

    මන් Cigarettes බොන එකත් නවත්තපු එකේ මේක අමාරැ වෙන එකක් නෑ❤

    • @thilinamadusanka9794
      @thilinamadusanka9794 Год назад +1

      Kohomd cigarette bona ek nawathuwe

    • @kghjjay4360
      @kghjjay4360 Год назад

      @@thilinamadusanka9794 mn phone ekak gamna salli ituru karapu nisa Hama 100kma wage ithuru kara Cigarettes bonna hithena welwata kiri packet ekak biwwa

    • @nisulabinath1659
      @nisulabinath1659 Год назад +1

      @@thilinamadusanka9794 Nawaththapu aiya kenek liyapu article ekak thiyenawa. Kohomada ewanne?

    • @tharindunadeeshan7511
      @tharindunadeeshan7511 Год назад +1

      Gemmak uba❤️

    • @chamaraalwisss6804
      @chamaraalwisss6804 Год назад

      මාත් නැවැතුවා

  • @magicstitchcanada
    @magicstitchcanada 3 месяца назад +5

    අම්මෝ මේකට ඇබ්බැහි වෙන්න එපා.. මොලේ ඇතුලේ වෙන විනාශය දන්නවා නම්.. බලන්න හිතන්නේවත් නැහැ.. සම්පුර්ණයෙන්ම මානසික ලෙඩෙක් වෙනවා...

    • @TMSR-e5p
      @TMSR-e5p 28 дней назад

      Aththa bn,drugs wage thamai mekath

  • @MalAji-y2i
    @MalAji-y2i Год назад +2

    තෙරැවන් සරණයි පින්වත් ඔබට...........

  • @sachinthaakalanka9785
    @sachinthaakalanka9785 Год назад +7

    මේ දුන්න advice ටිකට කොහොමද thns krnne ....ඔයා මෙ දුන්න වචන ටිකට මන් නම් හැදිලා පෙන්න්න්ව ලොවෙත් ❤😊පට්ට විදියට වැල බලනව මන් ...මන් ඔයගෙ විඩියො එකට comment ekk dnm thava avuddkin vithr ❤😊oya nisy me jivithe goda giye kiyl

    • @kefdsd
      @kefdsd 6 месяцев назад

      දැන් තත්වෙ මොකද

  • @CreaterMMR
    @CreaterMMR 6 месяцев назад

    1.situwillak apu sanin kriyathmaka kranna epa
    2.winadi 5k inna
    3.distract kranna
    4.pilikul bawa
    5.balanna sudusu na

  • @3th_channel
    @3th_channel Год назад +41

    Video edditing දෙන් next level බොසා. ගැම්මක් අල්ලමු ❤😏

  • @AragronX
    @AragronX 14 дней назад

    මේ විඩියො එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ ❤

  • @Coperation
    @Coperation Год назад +10

    අසුභය❤.

  • @JanakaPerera-e9k
    @JanakaPerera-e9k Год назад +2

    පට්ට වටින video එකක් අය්යෙ.
    මම මේක අන්තිම වෙනකම්ම බැලුව හැබයි මගේ අනිත් එකා මේකෙ thumbnail එක දැකල උගේ phone එකෙන් වැල බලන්න පටන් ගත්ත.
    ඌ මේව බැලුවම chill එක නැතිවෙනව කියල බලන්නෙත් නෑ.

    • @kefdsd
      @kefdsd 6 месяцев назад

      ඌවත් ගොඩදාපන්

  • @DarmeAyya-e5u
    @DarmeAyya-e5u Год назад +3

    අනිවා ගැලවෙනවා 🫡🫡

  • @CONTENTSCONTENTS-cv4el
    @CONTENTSCONTENTS-cv4el 4 месяца назад

    ඔයනිකන් මගේ ඉස්සරහ කතරනවා වගේ ❤❤❤

  • @3th_channel
    @3th_channel Год назад +6

    Share කරා වටේටම 😌❤️

  • @sampathhms2496
    @sampathhms2496 Год назад +1

    බලපු හොදම විඩියෝ එක

  • @ravindulnanayakkara1325
    @ravindulnanayakkara1325 Год назад +5

    හැදෙන එකෙක්ට මේක වැඩිත් එක්ක ❤❤❤❤ keep it up brother

  • @SachithraSemina-k6k
    @SachithraSemina-k6k 2 месяца назад +1

    Thanks aiya

  • @dilumsameera
    @dilumsameera Год назад +28

    අනිවරෙන් අය්යෙ මම පෘන් අවුරුදු 2කින් බලලා නැ යලුවො කිව්වට බලපන් කොයලාඋන් දන්නෙ නැ මෙකට තියන ඇඩිට් එක නැති උනම හිතට දැනෙන සැනසිම හරියටම ඔලුව උඩ තිබ්බ ලොකු බරකින් නිදහස් උනා වගෙ

  • @airbusa380-rd8qh
    @airbusa380-rd8qh 2 месяца назад

    ගොඩක් වටින විඩියො එකක් කොහොමත් අපෙ ඇගෙ ලොකු ශක්තියක් ගන්නවා ඌනන විබාජනයට එක නිසා නිතර නිතර ශුක්‍රානු අයින් වෙද්දි අපෙ ඇගෙ ගොඩක් ලොකු ශක්තියක් අයින් වෙනවා ඒක නිසා සාමානෙ වැඩ කර ගන්න ගොඩක් අමාරුයි

  • @sigmamale1793
    @sigmamale1793 Год назад +28

    " Semen retention theory "
    කියන්නෙත් ඕකට නේද ??.....
    ගොඩාක් වැදගත් video එකක් ...
    🔥🔥
    much love ....❤️❤️

  • @Dsumkylu
    @Dsumkylu Год назад +11

    Oh ayye icant sttop it i think this help for stop this also iam 15 ❤ Thanx my favorite youtuber

  • @milindasubhath2350
    @milindasubhath2350 8 месяцев назад +1

    Present karana widiya mage nm hithata alluwe na .mita wadiya hodata present karanm thawa fansla wadiwei

  • @Manesh_Yonal
    @Manesh_Yonal Год назад +10

    Keep It up Loku Ares.A timely topic. Addiction walin ain wenna yt eke godak parak search karala athi eth Ada thama hariyatama solution eka set wune.Thanks . 😇