Increase Testosterone Naturally Full Guide in Sinhala.

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 910

  • @kboy21
    @kboy21 2 года назад +334

    නියමයි බ්‍රෝ මේ වීඩියෝ එක බලන්න ගත්ත ගමන් මාරම ගැම්මක් අවා ජීවිතේ වෙනස් කරගන්න. වීඩියෝ එක සුපිරි මගේ යාලුවන්ටත් දැනගන්න share කරා. Thanks for you instructions ජය වේවා💚👍

    • @aresperera
      @aresperera  2 года назад +21

      Thank you my brother jaya wewa oyatath,

    • @asalmithsuka2020
      @asalmithsuka2020 Год назад +5

      @@aresperera ayye mata Gym yanne salli na mama thama igenagannewa. Home workout kalata aulak nadda eka sarthakada

    • @aresperera
      @aresperera  Год назад +16

      Aniwaren ma oyata puluwan widihata oya monada karane oyage jiwithe improve karaganda, eh hamadema sarthakai eh wage ma eh dewal oyava sarthaka minihek karanda hethu venava. Eh nisa home workout karala danata hondata studies karanda exams pass wela gym ekata join wenda ❤️

    • @asalmithsuka2020
      @asalmithsuka2020 Год назад

      @@aresperera Thank you ayye 👍🖤🤟

    • @noobgameplay8584
      @noobgameplay8584 Год назад

      @@aresperera can high testosterone cause hair loss

  • @prasad5195
    @prasad5195 2 года назад +390

    දවසක මේ චැනල් එක ලංකාවෙ ලොකුම ෆිට්නස් චැනල් එක වෙයි♥️

  • @ShanukaRishith-o1m
    @ShanukaRishith-o1m Месяц назад +2

    පුතා මං ටෙක් එකක ගුරුවරයෙක්. මං ලග ඉන්නවා අවුරුදු 17 වයසේ ඉදන් කොල්ලෝ. ඇත්තට දැන් කොල්ලෝ දැක්කාම අපේ රටේ අනාගතේ ගැන පුදුම දුකයි. අපේ කාලේ කොල්ලෝ දැන් නෑ. හරිම ටිකයි. ඔයාගේ අරමුණම වටිනවා ඔයා මේ කරන මෙහෙයට ස්තූති.

  • @hiranmadusanka6715
    @hiranmadusanka6715 Год назад +81

    Workout කරන එක නවත්තලා අවුරැදු 4ක් වෙනවා. අහම්බෙන් ඔයාගේ විඩියෝ එකක් දැක්කා.. මං දන්නැ පහුවදාම ආයේ workout පටන් ගන්න මට්ටමට මගේ ඔලුව හැදුවට ස්තුතියි මචං. 💚

  • @udarasankalpa2684
    @udarasankalpa2684 Год назад +27

    පිරිමි dangerous තමයි❤ 15:12

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 5 месяцев назад +7

    ඔබ මේ වටිනා පන්විඩය
    ජාතියට දියයුතු යුතුයි
    ඒ සඳහා සුදුසු ක්‍රමවේදයන්
    තව තවත් අධ්‍යනය කර
    නාවත මේ ලෙස නිර්ලෝභීව
    ඉදිරිපත් කරන්න
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @hewendinuru8989
    @hewendinuru8989 2 года назад +33

    අයියේ හරියටම උස අගලක් වගේ යන්න පුලුවන් සාර්ථක Excersise ටිකක් තියෙන විඩ්‍යො එකක් ගෙන්නකො😢❤

  • @kawiya2581
    @kawiya2581 Год назад +13

    වීඩියෝ එකේදි ඉස්සෙල්ලම කියනදේ අහන්නෙ නැතුව වීඩියෝ එක බැලුවා මට දැන් වයස අවු.16 මේ කිව්ව හැම වචනෙම හොදටම හිතට වැදුනා මාත් අද ඉදන් මේ කිව්ව දේවල් පුලුවන් උපරිමේටම කරනවා Good Job Brother Keep It Up 🙂

  • @doda8266
    @doda8266 9 месяцев назад +5

    Bro මම මාරම සතුටු වෙනවා මේ වීඩියෝ එක බලපු එක ගැන❤️....thank you so much🎉

  • @gayanchathu3472
    @gayanchathu3472 2 года назад +67

    සුපිරියක් මල්ලි දන්න දේවල් ලෝබකමක් නැතුව දෙනවා ඉස්සරහටම යමු කොල්ලො ටිකත් එක්ක ජය වේවා ආදරෙයි කොල්ලෝ

    • @aresperera
      @aresperera  2 года назад +4

      Thank you my brother oyatath Jayen Jaya!

    • @WORLDCRICTOK1M
      @WORLDCRICTOK1M 7 месяцев назад

      danna kenek kiyannako ravula vevenna & mahath venna me hormonaya balapanavada

  • @didulangawickramarachchi389
    @didulangawickramarachchi389 2 года назад +13

    Ada set une channel eka. දිගටම continue කරන්න අයියා.. මන් මේ channel eke 2k subscriber ♥️♥️ පට්ට වටිනවා අදහස් ටික

  • @ashan242
    @ashan242 Год назад +16

    Scientifically කියන එකනම් සුප්පෙටම වටිනවා කොල්ලො❤

  • @nuwannelum1639
    @nuwannelum1639 Год назад +4

    නියමයි මචං තව දෙයක් සටන් කලාව සහ ආධ්‍යාත්මික වැඩසටහන් වලින් උදව් අරන් අපෙ රටේ සුපිරි පිරිමි නිර්මාණය කිරීමෙ හැකියාව ගැන අප දැනුවත් කරන්න.thank u.

  • @YasiruDamika
    @YasiruDamika 2 месяца назад +1

    Digatama me vage videos karanna ayye davasaka me chanall eka lokuma bodybuilding chanall eka vei jaya veva ayye ❤😊

  • @Respect-2008
    @Respect-2008 Год назад +3

    මට වයස 15 යි 😊එත් වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා 😊මොකද මටත් ආසයි david laid ,වගෙ ඇගක් හදාගන්න ,මං එ හිනෙට කොහොම හරි යනවා 😌

  • @Boy-sj8zn
    @Boy-sj8zn 2 года назад +8

    ලංකාවෙ සෑහෙන්න fitness ගැන තියන චැනල් එක්ක ඉන්නව මං ගොඩාක් කාලෙක ඉදන්.ඒත් සරළව නිවැරැදි දේ හරියටම කියන චැනල් තියෙන්නෙ අතලොස්සයි.ඒ අතරිනුත් මේ චැනල් එක උඩින්ම තියන්න පුලුවන්.නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා.සුපිරි වැඩක් මචං.වීඩියෝ ටික ඔක්කොම අද බැලුවා.දිගටම ඔහොම කරගෙන යමු.👊💪❤️

    • @aresperera
      @aresperera  2 года назад +1

      Thank you my brother I appreciate your comment a lot.

  • @adishkakavil2135
    @adishkakavil2135 Год назад +15

    කොල්ලන්ව ගොඩගන්න උබ කියන දෙවල් සුපිරි නවත්තන්න එපා දිගටම කරන් යමන්. උබට ජය!❤️💪💪

  • @isuwa286
    @isuwa286 Месяц назад

    ඇත්තටම මාර වැදගත් video එකක්.. නිකන්ම ගැම්මක් එනවා වචන ටික අහද්දි..❤️

  • @randivbro4835
    @randivbro4835 2 года назад +20

    මාරම මෝටිවෙශන් එකක් එන්නෙ කියන්න වචන නැ💪💪 ,සුපිරි 💥💣

    • @aresperera
      @aresperera  2 года назад

      Thanks alot brother

    • @WORLDCRICTOK1M
      @WORLDCRICTOK1M 7 месяцев назад

      danna kenek kiyannako ravula vevenna & mahath venna me hormonaya balapanavada

  • @Chamod565
    @Chamod565 Год назад +2

    නියමයි brother , ජීවිතයක් වෙනස් කරන්න පුලුවන් විදිහෙ චැනල් එකක් ❤

  • @YasiruPrasanna-cr8jq
    @YasiruPrasanna-cr8jq Год назад +6

    නියමයි අයියෙ වීඩියො එක ජීවිතේ වෙනස් කරගෙන නීරෝගිව ඉන්න ඔයාගෙ චැනල් එක ගොඩාක් වටිනවා අයියේ ❤️❤️

    • @aresperera
      @aresperera  Год назад +1

      Thank you my brother ❤️

  • @talktorush
    @talktorush Год назад +2

    ඊළඟ වීඩියෝ එකේ ගොඩනගපු දේ මම කමෙන්ට් එකක් දානවා අයියේ ජය

  • @janithravindu6665
    @janithravindu6665 Год назад +5

    මම අවුරුදු 10 11ක් තිස්සෙ you tube පාවිච්චි කරනව මට මතක විදිහට මම කිසිම coment එකක් දාල නෑ you tube vedio එකකට.මේක තමයිද කොහෙදෝ මගේ පලවෙනි coment එක you tube vedio එකකට දාන. ඇත්තටම මෙච්චර කාලෙකට දැකපු සුපිරි motivational vedio එක මේක තමයි.කියන්න වචන නෑ මචන් සුපිරි.බොක්කෙන්මයි හැමදේම කිවුවේ.ඔහොම්මම දිගටම වැඩේ කරගෙන යමු.good luck brother.

    • @phkeerthi2298
      @phkeerthi2298 6 месяцев назад

      උබනම් පිස්සෙක් 😂😂

  • @ovinperera187
    @ovinperera187 14 часов назад

    පට්ට වැදගත් video එකක් ඇත්තටම මේ වගේ දේවල් තමයි කට්ටිය අතරට යන්න ඕන ❤ මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත Ares brother ඔයාගෙන්

  • @gayafernando5658
    @gayafernando5658 Год назад +4

    හොඳ දැනුවත් කිරිමක්. මටත් පුලුවන් පුතාට මේව කියල දෙන්න. Stil he is 15 .but this is much important . Best luck . Keep it up ❤

  • @kavindukrishantha8373
    @kavindukrishantha8373 Год назад +9

    ඇත්තටම ගොඩක් තොරතුරු දෙනවා අපිට මේකෙන් ❤❤
    ඒකට ගොඩක් ස්තූතී
    අහිතක් නැත්තන් පොඩි නිවැරදිකිරීමක් කරන්නම් වැරදියට හිතන්න එපා 🙏ටෙස්ටොස්ටෙරෝන් කියන්නෙ ස්ටෙරොයිඩමය හෝමෝනයක් ඒක අපෙ ගොනැඩ්ස් ඒමත් නැත්තන් ටෙස්ටිස් වලින් තමයි නැචුරලි රිලීස් කරන්නෙ
    අපිට පිටින් ලබාදුන්නත් පෙලක් අයගෙ රිඇක්ට් එකක් වෙන්නෙ නෑ
    Just මේ කියන වැඩ ටික කරන්න අනිවාරෙන්
    එතකොට ඉබේම අපෙ ඔක්කොම අඩුපාඩු අඩු වෙයි ❤👊👌

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU 2 года назад +140

    අපිටත් දැන් Hamzata වඩා දැනුමක් තියන කොල්ලෙක් ඉන්නවා ලංකාවේ🖤.

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 7 месяцев назад

    ඉතාම වටින ප්‍රායෝගික
    දැනුවත් කිරීමක්
    මෙහි ප්‍රයෝජන ගැනීමට
    සැම දෙනාම කටයුතු කල
    යුතුයි.

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr Год назад +6

    හොදට දැනේන්න කතා කරනවා එල කොල්ලෙක්🧠🖤

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 Год назад

    Watina video akak, mama nam gym yanne neha, 47y old mn, hebei man Meditation karanawa, aka kundalini power aka dakwama developed karanna adahasak tiyenawa, arthika getalu arbuda nisa nawathala tiyenne, kuli weda karapu nisa ahema lost akakuth neha body ake, body aka saha targets achieved karapu minissu ona taram lankawe innawa, hebei unta body aka tibbata oluwak neha ratak goda ganna, prashnaya tiyenne athanai, oya monawa keruwath wedak neha attitudes hadanne nethnam, balanna rajapakshala ge family aka, oya kiyana dewal okkoma karanawane, honda fit body tiyenawane, hebei loke inna kamba horu, minissunta kannawath nethi wenaturu horakam mini merum karapu pawulak, tawath innawa, anisai mn kiyanne body aka wagema minissu oluwath hadaganna oni anith ayata adare karana mattamata, nethnm body hadala wedak neha, anith minissunta th karadarai, underworld aka penawane, untath hondama fitness, plan akata weda, hebei rassawa mini merima drugs sales,, poddak molen sithanna man kiyanade,, ❤

  • @shakyasl3329
    @shakyasl3329 Год назад +5

    නියමයි අයියේ.. මේ වැඩේ නම් සුපිරි.. දිගටම ඉන්නවා ඔයත් එක්ක. කට්ටියම ගොඩ යමු 💪🏻

  • @sadharulokuliyanage
    @sadharulokuliyanage 3 месяца назад

    Danna de mehema prasent karanna hamotama ba. Great talant ... Thank you brother 💛

  • @nirmaliranga4109
    @nirmaliranga4109 Год назад +6

    English channel දැකලා තියෙනවා මේ වගේ ඒත් සින්හලෙන් මේ වගේ channel එකක් වෙන නෑ.සෑහෙන්න වටිනවා මේ channel එක. ♥️

    • @aresperera
      @aresperera  Год назад +1

      Thank you my brother ❤️

    • @WORLDCRICTOK1M
      @WORLDCRICTOK1M 7 месяцев назад

      danna kenek kiyannako ravula vevenna & mahath venna me hormonaya balapanavada

  • @piyalro
    @piyalro Год назад +1

    නියමයි පුතා.... පුළුවන්නම් මාෂල් ආර්ට්ස් ගැනත් කථා කරන්න. මිනිහෙක් නිර්මාණය කරන්න ඔයා දරන උත්සාහය ගොඩක් වටිනවා.

  • @piyumakadream8004
    @piyumakadream8004 Год назад +4

    මම හැමදාම cycling කරනවා..කමක් නැද්ද gym යද්දී ඒ sport එක කලාට❤️

  • @BotaFreefirepro123
    @BotaFreefirepro123 10 месяцев назад +1

    සුපිරි වැඩ්ඩෙක් ඔයා❤❤❤❤❤

  • @binushkamelshan6154
    @binushkamelshan6154 2 года назад +4

    Brother ,api hadamu hoda gang ekk , ahmben hambune channel eka, 100% superb, valuable and quality content , best of luck brother ❤

    • @aresperera
      @aresperera  2 года назад +1

      For sure brother discord eke gang ekata enda - discord.gg/KygGbtdS

  • @sanjayapresard9889
    @sanjayapresard9889 Год назад +2

    Niyami maru ahnben dakka vidio ekk meka blpu gmn mara moral ekk awe agata gym gya dn tikk nawthila tyenne aphu ptan gnna oni me vidio eken teruna mokkda durwalathawaya kiyla eka hdgena aniwarenma dwasaka dibanwa Thank you mewage vidios krnwata ❤❤❤❤

  • @aravindadesilva3446
    @aravindadesilva3446 Год назад +3

    Appreciate talking for boys. The society needs traditional men, masculine men again..
    And we need red pill contents more❤

  • @nuwanrpathiranage7444
    @nuwanrpathiranage7444 4 месяца назад

    නියමයි මචං කිසිම වටේ යෑමක් නෑ on topic හැමවෙලේම ජය 💪🏾🖤

  • @malith9936
    @malith9936 Год назад +4

    පට්ටම වටින video එකක්.i have no words to say it, respect you brother ❤

  • @SuwarnalathaMalkanthi
    @SuwarnalathaMalkanthi 12 дней назад

    ඔබට ගොඩක් පින් දැනුවත් කිරීමට ❤

  • @sore7492
    @sore7492 2 года назад +5

    සම්පූර්ණ ඇත්ත .. channel එක නම් අනිවා උඩ යනවා බොසා ලගදිම.. ❤

  • @enjoymyday1552
    @enjoymyday1552 2 года назад +13

    දවසක ඉක්මනින්ම youtube eka හොල්ලනවා brother oya මන් දැක්කමයි මෙචර පැහැදිලිව කියාදෙන chanel එකක් ❤️ සුභ පැතුම් 🖤🖤🖤

    • @aresperera
      @aresperera  2 года назад +2

      Thank you my brother, oyage time aran mehema comment ekak dapu ekata godak sathuttui ❤️

    • @m.r.handsome6207
      @m.r.handsome6207 2 года назад +3

      Aniwarayenma eka attha.aresh oya godak hodata explain karanawa wagema ඔයා කතා කරන පිලිවෙල විදිය දැක්කම බඩත් පිරෙනවා වගේම ලොකු ගැම්මක් එනවා.යකඩ කන්න තරම්.ඒ වගේම ජීවිතේ තියෙන හැම අභියෝගයක්ම ජයගන්නවා කියන තැනට එන්න හිත හැදෙනවා.ඒ තරමටම පට්ට motivation එකක් එන්නේ.Brother ඔයා සුපිරි පොරක්.හැමදාම අපි ඔයා එක්ක.❤❤❤සුභපතනවා ජයවේවා කොල්ලෝ.

    • @aresperera
      @aresperera  2 года назад

      @@m.r.handsome6207 Bohoma sthuthi my brother mama uparima gemak dala aniwaren ma puluwan uparemeta mage danuma denda karanda puluwan hama dema karanava, Oya aniwaren ma oyage jiwithe hama dema dinana kolloek mata eka gana nam sure oyage aramunu walata wada karanda mamath aniwaren ma one ma question ekata answer karanda innnava. Thanks alot for the comment my brother.

    • @WORLDCRICTOK1M
      @WORLDCRICTOK1M 7 месяцев назад

      danna kenek kiyannako ravula vevenna & mahath venna me hormonaya balapanavada

  • @isuru-Udano
    @isuru-Udano 12 дней назад

    Aiye jeewithe wenas mausek widihata yanna hama phatthakin m yann vedio ekak onii❤

  • @gimhanakavisha1612
    @gimhanakavisha1612 Год назад +4

    පට්ටම Motivation එකක් බං❤❤❤

  • @dinushakarunathilaka-m2z
    @dinushakarunathilaka-m2z Месяц назад +1

    Superb❤

  • @BeatyOfLife
    @BeatyOfLife 2 года назад +4

    Mechchara hodata pahadiliwa fitness content karana lankawe RUclips channel ekak dakkamai brother.
    Great job keep it up❤️

    • @aresperera
      @aresperera  2 года назад

      Thank you my brother appreciate it.

  • @travelwithdk-24
    @travelwithdk-24 Год назад +1

    Go❤dak watina video ekak mamath workout nawattala hitapu ekenek ayeth loku gemmak agata awa workout patan gatta mama. Thawa thawath me wage watina video danna sahodaraya obata jaya!

  • @kavishkasanjaya2152
    @kavishkasanjaya2152 2 года назад +5

    සුපිරි වීඩියෝ එකක්. පට්ට දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා.

  • @kavindaHKDM
    @kavindaHKDM Год назад +2

    කතා 2ක් නැ වැඩ්ඩෙක් ගොඩාක් ස්තුතී අපිට මේ දෙවල් කියලා දෙනවාට 😊 එල කොල්ලෙක් ๬

  • @shehancc7602
    @shehancc7602 2 года назад +3

    Hammoh ayye.. mechchara body eka gana explanation ekak mama kohenwath ahala na.. jiiwithe kawadawath ahala thibune nathi godak dewal danagatta.. thawath me wage worthy videos genna ayye.. oya ikmanata 10k 100k sub gannawa aniwaryayenma...

    • @aresperera
      @aresperera  2 года назад +1

      Thank you brother oyage support ekata, harima sathutui oya mhe video eken deyak igena gatha kiyala ahadi, thank you time aran comment ekak damata means alot to me.

  • @isharasenevirathne2344
    @isharasenevirathne2344 11 месяцев назад

    මට හැමතිස්සෙම workout කරන්න හිතෙනවා
    දැන් හොද ඇගක් තියෙනවා

  • @jihaninduja6003
    @jihaninduja6003 Год назад +13

    Really Productive, perfectly explained. This video deserves more reach than this

    • @aresperera
      @aresperera  Год назад +1

      Thank you my brother Im genuinely glad that you liked it ❤️

    • @himasaradinal
      @himasaradinal Год назад

      ​@@arespereraඅයියේ grade 1-2 වගේ තියන gyno gym gihin nathi Kara ganna puluwan da

  • @LashanVisansara0
    @LashanVisansara0 10 месяцев назад +1

    වටිනව 10000...% හරි පිරිමියෙක් වෙමු 💪❤️

  • @m.r.handsome6207
    @m.r.handsome6207 2 года назад +3

    Aniwarayenma brother.oya kiuwa dewal hari.Important video .keep it up brother.

  • @gishanpathumantha4076
    @gishanpathumantha4076 Год назад +1

    patta machan supiriyak anithun ekka godayana ekek adarei❤

  • @Kasundinelka
    @Kasundinelka 2 года назад +3

    දිගටම කරගෙන යන්න බ්‍රො පට්ටම වටිනව උබ කියන දේවල්. සුපිරී.......❤

  • @deepthanuwandissanayake3461
    @deepthanuwandissanayake3461 Год назад +1

    ස්වයන් වින්දනය ගැන ඕන

  • @aiart_77
    @aiart_77 Год назад +3

    Discipline > Motivation

  • @nima__m4t742
    @nima__m4t742 Год назад +2

    Me serama aththa malli❤

  • @rohanfernando1264
    @rohanfernando1264 Год назад +4

    Sharp , point pierceing ,backed by knowledge pertaining to the subject, and attractive what else do i have to say? Dear son you are the type of exemplary youth I was longing for, thanks for your endeavor !

  • @nandananandana3910
    @nandananandana3910 Год назад +2

    දැනෙන්න කතා කරනවා ..❤

  • @ayeshnawawickrama5191
    @ayeshnawawickrama5191 2 года назад +42

    මචං මං අද කිව්වා කියලා හිතාගන්න. ලංකාවේ ලොකුම ගේමක් ගහනවා උඹ. මේ චැනල් එක ලංකාවේ NO1 fitness & lifestyle channel එක වෙනවාමයි ❤ Good luck

    • @aresperera
      @aresperera  2 года назад +5

      Adhe thank you so much my brother, oyage comment ekama mata loku support ekak api gemak denda balamu aniwaren ma ❤️

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Год назад +1

      හැම ටියුබ් එකේම තියෙනවා මේක හොඳම එක කියල 🤣🤣🤣🤣🤣🤣

    • @Sub2NotVB
      @Sub2NotVB Год назад

      ​@@smithrajapaksa7820uba arenna 😂

    • @WORLDCRICTOK1M
      @WORLDCRICTOK1M 7 месяцев назад

      danna kenek kiyannako ravula vevenna & mahath venna me hormonaya balapanavada

  • @spiderboy6302
    @spiderboy6302 Год назад

    කවදාහරි මේ චැනල් එක මුළු youtube අවකාශයම වෙනස් කරනවා❤

  • @explore3782
    @explore3782 2 года назад +5

    නියමයි සහෝ❤

  • @Navoynethaksha
    @Navoynethaksha 3 месяца назад

    mike menzer ගේ workout program එක ඔනේ 🥺❤️‍🔥✌️

  • @dahamsasanka6437
    @dahamsasanka6437 Год назад +2

    මේ ෆීල්ඩ් එකෙ මන් දැකපු සුපිරිම පොර❤️❤️හරිම පැහැදිලී වීඩියෝ❤️ජය වේවා මචන්

    • @aresperera
      @aresperera  Год назад

      Oyatath jayen jaya my brother ❤️

  • @KusalEkanayake
    @KusalEkanayake 2 месяца назад

    Aiye patta hode .patta motivational sirwtma .❤

  • @foreigndiaries94
    @foreigndiaries94 Год назад +5

    BRO Introduction Is Crystel Clear❤ Hope This Channel Going to be the Best Fittness Channel

  • @bishop_1307
    @bishop_1307 9 месяцев назад +1

    You deserve every subscription you earned.
    great work brother

  • @frankribbontop6344
    @frankribbontop6344 2 года назад +9

    Super explained bro keep it up 👍👍👍 pls explain about personality building and how to be a alpha male

    • @aresperera
      @aresperera  2 года назад

      Sure my brother next video is on it.

  • @sumudusumudu7009
    @sumudusumudu7009 Год назад +2

    අය්යෙ උබනම් මරු බන් පට්ටෙට කියල දෙනව බන් තෑන්ක්ස් බන්...😚❤️

  • @bimsarakulathunge7673
    @bimsarakulathunge7673 Год назад +4

    Thanks for giving us the energy. Good luck❤

  • @Hirusha266
    @Hirusha266 Год назад +2

    Patta video ekak.. no words 💆‍♂🎬

  • @SamRandika
    @SamRandika 2 года назад +8

    what a content man ♥ never seen something like this anywhere. supreb 👌

  • @Limitless48
    @Limitless48 3 месяца назад +1

    Thanks for your motivation ❤🎉

  • @duleenhasiru8596
    @duleenhasiru8596 2 года назад +3

    Ggs good contents. Keep it up brother

  • @pawananuhas2257
    @pawananuhas2257 Год назад +1

    Mn hamadama vedioes balanwa ...aniwa 1M gahanna one chanel ekak...❤

    • @aresperera
      @aresperera  Год назад

      Oyage support eka mata marama vatiinava thanks a lot my brother ❤️

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 Год назад +4

    Thank you very much!
    You are bloody inspirational!! Living in UK but been to a gym once. You tickled the brain with motivation which I decided to go and visit the gym had an induction half an hour later of this video I'm a member with monthly direct debit!
    Im glad to take a part of the Movement.
    Hats off
    Thank you.

  • @rmngunathilake5388
    @rmngunathilake5388 Год назад +2

    ඇත්තටම ගොඩාක් වටින උපදෙස් ටිකක්... ❤️👍

  • @anelien2586
    @anelien2586 2 года назад +36

    අයියා කිව්ව දේවල් මම තනියෙන්ම හොයාගෙන දැනට මාස 4කට 5කට කලින් ඉදන් කරන්න පටන් ගත්තා . කෙල්ලෙක් වෙනුවෙන් 🙂 කෙල්ල කැමැති උනෙ නෑ 😂 ඒත් දැන් මම කලින් ඉදියට වඩා level බරගානක් උඩින් ඉන්නෙ 😌 අනිත් උන්ටත් කියනො මේ කියන එවා කරලා බලපල්ලා .

    • @aresperera
      @aresperera  2 года назад +9

      Niyamai digatama improve karagena yanda malla, mata harima proud oya gana

    • @NushanTm
      @NushanTm 21 час назад

      Attak

  • @Wa-3663
    @Wa-3663 10 месяцев назад

    වෙනවා වෙනවා මයි මෙක ලන්කාවෙ ලොකුම fitness chanel එක ❤ දැනට මෙහෙම කාගෙවත් චැනල් එකක් නැ අනික අනිත් අය දැනුමක් නැතුව ඔහේ කියන්නෙ එත් මෙ අයියා හොද දැනුමකින් පැහැ දිලිව කියලා දෙනවා ❤ respect ❤ අයියෙ මට මගෙ බොඩි එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මට ඔයාව කන්ටැක්ට් කරගන්න විදිහක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්😢❤

  • @waitermalli-8371
    @waitermalli-8371 Год назад +8

    What a great message! Learned a lot from this video. Thank you sir.

  • @tharindusankalpa7251
    @tharindusankalpa7251 Год назад +2

    ඔයා කිව්ව හරි අයියේ....නිකම් ඉන්නකොට මොකවත් හැදෙන්නේ නෑ...මම එකතැනකට වෙලා පෝන් එක කඩාල්ල හිටියා දැන් නෑ...දැන් මම ගෙදර වත්තේ එලවලු එහෙම හිටවල..පොඩි වියායාම ටිකක් කරල දවසෙම වැඩ කර කර ඉන්නවා...හැබැයි ඉසෙල්ල්ට වඩා දැන් මට ඇගට ලොකු වෙනසක් වෙනසක් දැනෙනවා....ඔයා කියපු දේවල මම දැන් කරනෝ...ගොඩක් ස්තුති අයියේ....😘😘😘😘

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 Год назад +20

    කෑම කනකොට නිර්මාංශ වෙනවනම් ඒක මාර සතුටක් හිතට සත්තු කනවට වඩා☺️

    • @arunalife4194
      @arunalife4194 Год назад +2

      Ubata watura bonnt ba ehanm..ay sattu mrenwa. Shdrajeevin innwa..anurydda maha rahatn wahnse devesin balanwa watur shudra jeevin inna nisa sattu mrenwa kiya.

    • @pradeepdissanayake1299
      @pradeepdissanayake1299 Год назад

      @@arunalife4194 මට දිවැස් නෑනෙ එහෙම බලන්න.

    • @wimukthisasidu2561
      @wimukthisasidu2561 Год назад +1

      මමත් මස් මාලු කන්නෙ නැහැ හැබැයි එක ශීශ්ණයට හොද නැහැලු

    • @lillywilde69
      @lillywilde69 9 месяцев назад

      Ane thoge ammthkgnin gon pnny

    • @pradeepdissanayake1299
      @pradeepdissanayake1299 9 месяцев назад

      @@lillywilde69 thoo hukapiya ponnayaa. Katha krnne danne nethi walatta pakayaa

  • @I.v607
    @I.v607 2 года назад +2

    Oya wage wage thawa ekenai RUclips eke inne mm hithanne alpha lee eyath oya wage boru sini bola katha nathuwa aththa vithrai kiuwe digtma videos dnna Aiye patta ♥️🔥

    • @aresperera
      @aresperera  2 года назад

      Thank you my brother ow oya kivva eka hariyatama hari eyath niyama ekenek advice ganda

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 2 года назад +26

    Good program Brother!
    I am a middle age person and I have dumbbell row pack, @ Home I do lot of exces at home,
    Even people do exercise & go to gym there are lot of things like you explain specially the new generation has to know very valuable programs you bring,
    You have all scientific proof and faction figures when you talk about something.
    I really enjoy your program and also I learn lot of from you what you explain,
    Aise new generation guy it's a good example for new business nowadays and I really wish you all the best and expecting more and more programs from you.

    • @wxsolutions6331
      @wxsolutions6331 2 года назад +2

      me too doing dumbbell workout at home. but the prob is the possibility to increasing the testo at this age. I mean around 35. is that possible ?

    • @aresperera
      @aresperera  2 года назад +3

      Thank you so much for taking your valuable time to write this comment to me, im really grateful that i was able to bring you some value with my videos by sharing my knowledge. It is great inspiration to me and all the young guys out here to hear you are exercising at home proving age is just a number . Ill do my best to provide more value with my programs.

    • @aresperera
      @aresperera  2 года назад +2

      Of course it is surely possible first all you need to do is believe and tell yourself that this workout will increase my test levels and just eat clean get some rest and exercise and defiantly you will see a good increase in your overall T levels

    • @shehansamarasuriya3312
      @shehansamarasuriya3312 2 года назад

      @@aresperera you are welcome!

    • @wxsolutions6331
      @wxsolutions6331 2 года назад

      @@aresperera sure. keep up the good work . cheers

  • @tharidusanjeewa8166
    @tharidusanjeewa8166 Год назад

    මම මේ වීඩියෝ එක අහන්බෙන් අද දැක්කෙ.මම ඒත් සේරම වීඩියෝ බැලුවා මේ වීඩියෝ එක නිසා මගෙ ජීවිතෙ හරිම සැහැල්ලු උනා හයියක් ආවා ඔන්න මාත් ඒ නිසාම චැනල් එක සේවු කලා මට කියනවද රැවුල වැවෙන්න තව පොඩි ක්‍රම ටිකක් දම්න කෙනෙක්😢

  • @tharindumadushanka9022
    @tharindumadushanka9022 2 года назад +5

    Great advice 🙏

  • @malishasumudiths.sumudiths4585
    @malishasumudiths.sumudiths4585 2 года назад +1

    සර් muscle pump කරන හැටි ගැනත් video එකක් ගේන්නකෝ

  • @sasithapabasara4600
    @sasithapabasara4600 Год назад +3

    ❤ amazing videos meaningful message to boys

  • @Riviya2007
    @Riviya2007 8 месяцев назад

    නිමයි brother ඔයා දැනුම ලොබ නැතුව දෙනවාට..✌️✌️ මේක අනිවා ලොකුම fitness channel එක වෙනවාමයි ..👏 respect 😌

  • @gamesikaa7876
    @gamesikaa7876 2 года назад +6

    Super motivation ❤️🧠

  • @vetsandpaws
    @vetsandpaws 11 месяцев назад

    Great presentation.. small correction.. tes is not an enzyme, it's a hormone

  • @sadarushehan2757
    @sadarushehan2757 Год назад +3

    testosterone කියන්නෙ එන්සයිමයක් නෙවී bro හෝමොන් එක්ක් 👍

  • @mihiran_j4085
    @mihiran_j4085 Месяц назад

    Supiri video eka brdh❤

  • @dasunjana161
    @dasunjana161 Год назад +15

    "ඒ කාලේ ඒ ගොල්ලො (අපේ මුතුන්මිත්තො) යුද්ද එහෙම පැරදුනානම් අදටත් අපිට වහල්ලු වගේ තමයි ඉන්න වෙන්නෙ" බොක්කටම වැදුනා මචං..සිරා කතාව අදම ජිම් යන්න ඕනෙ..වගකීම ගන්න ඕනෙ...🔥🤜💪

  • @mirrorbatsa9470
    @mirrorbatsa9470 Год назад +2

    Change karagaththa ayye life style eka
    🤜🤛

    • @aresperera
      @aresperera  Год назад

      Ehenam mage job eka mama hariyata karala, niyami brother jiwithe digatama dinanda puluwan oyata

  • @harshaprabath2555
    @harshaprabath2555 Год назад +4

    ටෙස්ටරෝන් කියන්නෙ එන්සයිමයක් නෙමේ හෝර්මෝනයක්. පොඩි නිවැරදි කිරීමක්.

    • @aresperera
      @aresperera  Год назад +1

      Ow brother oya hari mata eka waraduna