මම රැවුල ඉක්මනින් වර්ධනය කළේ මෙහෙමයි | Science Based Beard Growth

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 191

  • @efgnuva6219
    @efgnuva6219 Год назад +59

    ඔයා කිව්ව කතාව bro සහතික ඇත්ත විශ්වාස කරන දේ වෙනව ඉස්සර මමත් නිතරම හිත හිත ඉදිය රැවුල වැවෙන් නැ වැවෙන් නැ ගගා මම ඒක නතර කරල මට රැවුල වැවෙනව කියල මාර විදියට විශ්වාස කරන්න ගත්ත මන් මගෙ යාලුව දිහත් බැලුව ඒ කාලෙ මිනිහ ඉස්සර රැවුල එන්නත් කලිම් මාර විශ්වාසෙන් ඉදියෙ එනව කියල පොඩ්ඩක් එනකොට පට්ටෙට පෙන්නව රැවුල එනව කියප අවදානම් ගන්නව ඉතිම් මාත් විශ්වාස කරන්න ගත්තට පස්සෙ මගෙත් ආව මන් ඒ කතාව 100% reccomnd කරනවා❤

    • @puljandinlaka-fc2lh
      @puljandinlaka-fc2lh 4 месяца назад

      attac yko

    •  4 месяца назад

      Online genn ganna beida?

    • @Okithchiranthana
      @Okithchiranthana 3 месяца назад +1

      විශ්වාසෙද ?

  • @MihinZz
    @MihinZz 9 месяцев назад +8

    Brother, අඩු වයසින් කොන්ඩේ සුදු වෙන එක නැති කරගන්න පිළියමක් ඔනේ...
    PLEASE GIVE REPLY VIDEO ❤🎉

  • @Ramindu___44
    @Ramindu___44 7 месяцев назад +2

    මචං මේක original ගන්න තැනක් තියෙනවද ? කීයක් වෙනවද?

  • @relaxingsl1413
    @relaxingsl1413 День назад

    අයියෙ මට බීඩි සිගරට් පෙවෙනවා, ඒක ජීවිතේට අව්ලක්ද ,,සමහරු ඉන්නව බීඩි සිගරට් බිව්වත් මැස්කියුලින් පොරවල් .ඒකයි😢 දුම්බීම ගැන වීඩියෝ එකක් කරන්න පුලුවංද අයියේ❤

  • @krishank5437
    @krishank5437 Год назад +121

    Brother ඉස්සර වීඩියො කරන එ තැන තමයි සෙට් පට්ටම mystery එතන ආයිම පටන් ගන්න අනිත් එක බ්‍රො කොන්ඩෙ යන එක ගැනයි කොන්ඩෙ නැවත වවාගන්න එකටයි වීඩියො වක් ඕනි

  • @amanjanafernando9730
    @amanjanafernando9730 Год назад +18

    Bro exercises කරද්දි breathe කරන විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ gym වල කරන එව්වට වඩා homw workouts වල pushups pull up වගේ එව්වට .

  • @yehashadithya7923
    @yehashadithya7923 Год назад +28

    18 ටවත් වැඩිනම් විතරක් minoxidil use කරන්න ඒත් මමනම් කියන්නෙ එපා කියලා මොකද ටික කාලෙකින් එන රැවුල යනවා .

  • @nuwantg8057
    @nuwantg8057 Год назад +5

    Wawenawa,බාගෙට . දෙපැත්තේ podi pramanayk wawen na bro. Mkda karanne

  • @tharusha_nethsara_deshapriya
    @tharusha_nethsara_deshapriya Год назад +36

    අයිය කියන එක ගොඩක් අයට තේරෙන්නෙ නෑ...ඒත් එක තේරුම් ගන්න උත්සාහ ගන්න..අයිය කියන එක ඇත්ත මම ඒක අත්විදපු කෙනෙක්

  • @aThKaMa-if2zc
    @aThKaMa-if2zc 4 месяца назад

    Minoxidil ගාල ඒක ගාන එක නතර කලාම .. රැව්ල ස්වභාවිකව වැවෙන එක නතර වෙනවද.....?😢

  • @Annasigediya
    @Annasigediya Год назад +43

    4:52 බෙහෙත් එක ❤

    • @Hasiruu
      @Hasiruu 10 месяцев назад +6

      Ma man saved d day 🤍

    • @lahiruviraj481
      @lahiruviraj481 2 месяца назад

      🖤🖤🖤

  • @success5764
    @success5764 7 месяцев назад +3

    ඔක ගාලා මගෙ යාලුවෙක්ට හාට් කේස් එකක් ආවා. 1000%ක් වගකීමෙන් කියන්නේ. ඕක නම් ගාන්න එපා මචන්. Side effect ලෝකයක්

    • @진소
      @진소 20 дней назад

      Minoxidil ගැනද ඔයා කියන්නේ😢😢side effect aawaa කියලා

  • @AvishkaDilshan-w2d
    @AvishkaDilshan-w2d 6 месяцев назад +2

    ඩරාස් එක්වෙ ඔයිල් වර්ග ගොඩක් තියෙනවනෙ කොහොමද හරිම එක හොයාගන්නෙ

  • @mayantha_daham
    @mayantha_daham 24 дня назад

    මට 15 මගේ හොදට රැව්ල වෙනව නිකං බැලුවේ මේ වීඩියෝ එක❤ පට්ට

  • @Ddy_ASMR
    @Ddy_ASMR Год назад +9

    Background music ekai effect nisai video එකේ මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ 🥲

  • @harithkrishmindh3322
    @harithkrishmindh3322 Год назад +5

    Brother ආයෙ studio එකට යමන් නේද

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 5 месяцев назад +8

    මුහුණේ රැවුල තුලින් එ මිනිසා ගැන බොහො දේ කිව හැක 👍එකයි පිරිමියකුට රැවුල අත්‍යවශ්‍ය වෙන්නේ ❤

    • @relaxingsl1413
      @relaxingsl1413 День назад

      එහෙම එකක් නෑ බෲස් ලී බලහං

  • @shanfernando2459
    @shanfernando2459 4 месяца назад

    Bro ee product eka gnna plwn thnk kiynna plwnda..

  • @sirsaj
    @sirsaj Год назад +7

    Its a mixture of test and genetics. The reason why a woman grows facial hair after taking test is the men in her genetics can all grow beard. The reason why a man can't grow facial hair even though he doesn't have low test is purely genetic. For example even if this mans sister takes test she wont be able to grow much facial hair.

  • @smokio44gang
    @smokio44gang 9 месяцев назад +3

    රැවුල ක් වැවෙන්නේ වයස කියෙන් වගෙද

  • @menakainduwara4627
    @menakainduwara4627 Год назад +5

    Back ground miusic ek නැත්තම් මරු

  • @Ravinduheshan-c6i
    @Ravinduheshan-c6i Месяц назад

    4:52

  • @2025AL-s4e
    @2025AL-s4e Год назад +7

    Reulanam wawenawa😅ikmanata ID eka ikmanata genna ganna kramayak kiyamka

  • @KJ-kp1ii
    @KJ-kp1ii Год назад +7

    අලුත් වෙනස ptta ares bro 🦾💓

  • @chamikara468
    @chamikara468 Год назад +9

    Vitamin D or vitamin E?

    • @Udani_123
      @Udani_123 Год назад +1

      D eke testosterone wadi krnw. E walin wenne roma wawima wadi krnw.

  • @ChathuraDananjaya-y7j
    @ChathuraDananjaya-y7j 26 дней назад

    Mona pata ekada bro ganna one

  • @induwara8971
    @induwara8971 6 месяцев назад

    Bosa 5i 7 usa atida

  • @minushortfilms
    @minushortfilms Год назад +4

    Bro pimple ගැන වීඩියො එකක් දෙන්න

  • @hasindulaksara5838
    @hasindulaksara5838 11 месяцев назад +2

    Aiye mage beard eka hondata wewenswa,eth thamba pata wenawa thenin thena mokadda ekata karanna puluwan deyak kiyanna 🙂

  • @swgamer5606
    @swgamer5606 Год назад +5

    Minoxodil math use kernv recommend kernna puluwn hby aduma masa 4k vath ganna one hodata vavenna

    • @nuwantg8057
      @nuwantg8057 Год назад +1

      Side effect tiyenwa ne ,නතර karama galawenna balanawa ne

  • @heeledjack7826
    @heeledjack7826 Год назад +5

    First one is සෙට්.

  • @KalanaOfficial-t2u
    @KalanaOfficial-t2u Месяц назад

    Dwasata ki prak use krnwada bn mkea

  • @santagaming411
    @santagaming411 Год назад +21

    අයියෙ ෆාමසි එකෙන් ගන්න පුලුවන්ද 🙂මොකක් කියලද ඉල්ලන්න ඕනි 🙄

  • @Venuka_sandes
    @Venuka_sandes Год назад +2

    What happend to the studio

  • @suresh-wk6mw3up7z
    @suresh-wk6mw3up7z 8 месяцев назад +4

    මට 17 එත් මගෙ උඩි රැඋල අඩුයි විස දුමක් 😢😊

    • @JagathDewapriya
      @JagathDewapriya 6 месяцев назад +1

      තව වයස තියෙනො බන් 😂ඉවසලා ඉදපන්

    • @suresh-wk6mw3up7z
      @suresh-wk6mw3up7z 6 месяцев назад +1

      @@JagathDewapriya බැ සුද්ද විඡ හාට වාව ගන්න ඔිනි 😔

    • @suresh-wk6mw3up7z
      @suresh-wk6mw3up7z 6 месяцев назад +1

      😭😔

    • @NethusaraNimsath
      @NethusaraNimsath 2 дня назад

      Mage udu rawla witarai tiyenne watena mt16 i😓

  • @lazt___king
    @lazt___king Год назад +2

    Whatsapp group ekk hdnnako aiye🙂 apit tiyena prashna kathakaranna

  • @anjanadilshan1384
    @anjanadilshan1384 Год назад +10

    ඇති යන්තන් විඩියො එකක් දලා පුලුවන් නම් සතියටවත් එකක් දන්න බිසි නැත්තන්

  • @ajravi1111
    @ajravi1111 Год назад +4

    balagenahitapu video ekak ayye thanks 🤩

  • @NkCdemax
    @NkCdemax Год назад +4

    මගෙ උඩු රැවුල වැවෙන්නැ හරියට ඒත් වටේ වැවෙනව. මුස්ලිම් එකෙක් වගෙ. හැබැයි

  • @Layan--..--
    @Layan--..-- Год назад +3

    Well ✔,koheda brother school eka?

  • @supunsuranga866
    @supunsuranga866 5 месяцев назад +4

    සුද්දා උඹේ කතාව පට්ට බන් අහන් ඉන්නආසයි

  • @Ddfdsdfff
    @Ddfdsdfff 11 месяцев назад

    බ්‍රො තියෙන rawlata awlk yawida riply ekk dapn bro mekata 💚

  • @dinuramadhawahansapriya604
    @dinuramadhawahansapriya604 Год назад +4

    Video ekak enakan balan hitiye 💪

  • @ajravi1111
    @ajravi1111 Год назад +3

    video qulity hamzage level ekatama avilla ayya dnnam 🗿

  • @tharusha_nethsara_deshapriya
    @tharusha_nethsara_deshapriya Год назад +6

    jawline එක නම් අවුලක් නෑ ..හකු ඇතුලට බස්සවගන්න ක්‍රමයක් නැද්ද ...අයියගෙත් හකු ඇතුල්ට බැහැල නැ හැබැය්🥲👍..
    මොනව හරි කරල බස්සගෙන අපිටත් trick ටිකක් දෙන්නකො..කැමත්තක් 😬

  • @shaneboy0004
    @shaneboy0004 Год назад +15

    Headphones ගහගෙන අහන මම 🙂

  • @devch1094
    @devch1094 9 месяцев назад

    rawula wawenne naththam ekata sathutu wenna, mokada eka maintain karanna yana wiyadama ithurui. mata rawula kapaganna welawak na me malellawwa hamathissema wawenawa. wawena eka nawatththa ganna baruwa inne 😅

  • @Keshan_Fernandoo
    @Keshan_Fernandoo Год назад +4

    රැවුල මූණපුරා වැවිලත් ටිකක් baby look එකක් තියනවනෙ මගේ. ඒකට මොනවද කරන්න පුලුවන් 🤔

    • @prageethmatharaarashshi6533
      @prageethmatharaarashshi6533 Год назад +3

      Jaw line එක හදපන්

    • @akashakash-m4z
      @akashakash-m4z Год назад

      Cute නෙ

    • @JagathDewapriya
      @JagathDewapriya 6 месяцев назад

      එහෙමනම් උඩ පොයින් ට් එක විතරක් වවන්න කොස්ස වගෙ එතකොට අමුතු ලුක් එකක් එයි❤

    • @JagathDewapriya
      @JagathDewapriya 6 месяцев назад

      මුන පොඩිද රවුම් ශෙප් එකක්ද තියෙන්නෙ

  • @FCSVolumeTrader
    @FCSVolumeTrader Год назад +2

    ඕක බොරුවක් බන් තනිකරම එහෙනම් ඔහොම වෙනවනම් ඉතින් වෙන මොනා කරන්න පුලුවන්ද 😂😂

  • @AkilaNirmal-z2q
    @AkilaNirmal-z2q Год назад +2

    Film ekakata script liynna puluwn ubata.

  • @dilshan_115
    @dilshan_115 5 месяцев назад

    iskole yana apita kapanna wenawane🥲🥲mageth wawila thiye godak😚

  • @nandanapathirana8530
    @nandanapathirana8530 Год назад +2

    Ela oka patte oyage රැවුල godak na kiyanne unta පිස්සු 😮😮😮

  • @hansajabandara1674
    @hansajabandara1674 Год назад +27

    මට රැවූලට වඩා අවූල් කොණ්ඩෙ යන එක. කොණ්ඩෙ යන එක නවත්තන්නයි ආයෙ ඝනකම් කොණ්ඩයක් ⁣වැවෙන්නයි කරන්න ඕන දේවල් ගැන video එකක් ඕනා.

    • @Udara2000
      @Udara2000 Год назад

      චර්ම රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවන්න.

    • @mwmiron5395
      @mwmiron5395 Год назад +1

      Jana wala prashnayak nam hair transplant ekak karana eka thama hodama wisaduma. lankawe nam hair transplant karala wedakuth na. karanawa nam karana one turkey or india walin

    • @RasinduDanakshitha
      @RasinduDanakshitha Год назад

      minoxidil 5% use karanna

    • @experttrading6400
      @experttrading6400 Год назад

      ​@@chanupsek sirada bro

  • @BunnY_735
    @BunnY_735 Год назад +3

    Bro hariytm minoxidil brand ekk kiynn...brand godk thiymw eka eka price wlt ...please help ❤

  • @Believe323
    @Believe323 Год назад +31

    Rogain එකේ ගාණ =Rs.17500-20000 අතර. ගාන්න වෙන්නේ නෑ 😂

    • @MethukiDoni
      @MethukiDoni Год назад +7

      Kirkland Minoxidil ganna 5000i wenne
      Mage masa deken wauna

    • @nadunjayashan
      @nadunjayashan Год назад +3

      @@MethukiDoni dan 3000ta tiyanwaned

    • @Believe323
      @Believe323 Год назад +3

      @@MethukiDoni eka bottle eken masa keeyak wage adinna puluwanda?

    • @deshanvihanga8693
      @deshanvihanga8693 Год назад +1

      ​@@nadunjayashanඒ කොහෙද 3000 ට තියෙන්නෙ

    • @Believe323
      @Believe323 Год назад

      @@Th3_Zeus.00 thanks ban.

  • @rowdy4131
    @rowdy4131 5 месяцев назад

    වටෙට කටු කටු අහුවෙනො හැබැයි රැව්ල පෙන්නෙ නෑනෙ 😢

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 9 месяцев назад +3

    Thank you so much ayye ❤❤ so important video 😍🥰

  • @nesadunimsara5179
    @nesadunimsara5179 Год назад +1

    Aiye link ekek giyata form ekk enne nhne

  • @anjanamendis255
    @anjanamendis255 Год назад +2

    ayo video ek clear danna effects epa as ridenw baladdi

  • @Cric-d8k
    @Cric-d8k Год назад +4

    Minoxidil price kohomd bn

  • @amirajinajith2140
    @amirajinajith2140 11 месяцев назад +2

    රැවුල වවන්න අකැමැති අය නැද්ද

  • @Ashen12354
    @Ashen12354 3 месяца назад

    මගේ උඩු රැවුල පොඩ්ඩක් තියනවා. මගේ වැවෙයි නේද

  • @terax9929
    @terax9929 Год назад +2

    Minixidil gnt thiynne kohend

    • @mr.gustavo4561
      @mr.gustavo4561 11 месяцев назад +3

      Minoxidil lanka kyl
      Fb serch krpn page eka thiyei

  • @nirmaldantanarayana9248
    @nirmaldantanarayana9248 Год назад +5

    Boss❤

  • @ChalanaViduranga33
    @ChalanaViduranga33 Месяц назад

    8 wasre idn raula wawena mama🫢😎

  • @ruchirajayawardana696
    @ruchirajayawardana696 Год назад +1

    mn dakpu supirima porak ❤😎

  • @abrtmsy7331
    @abrtmsy7331 Год назад +2

    Monoxadyl newei haloo minoxidil 😂😂😂😂😂

  • @hasidudilshan1047
    @hasidudilshan1047 Год назад

    Ou mokawat oni na bm kapahalal rauala tipba hode natat magenam Dan wawila tiyenna mage yaluwonget

  • @MRCLoNEOFFIciL
    @MRCLoNEOFFIciL Год назад +4

  • @sltiktok24
    @sltiktok24 Год назад

    wawunama epa wenawa....

  • @AkilaNirmal-z2q
    @AkilaNirmal-z2q Год назад +5

    😂ochara natanna deykne auruddak minoxidill use karanmhodatama ethi

    • @Henry-Onyx2022
      @Henry-Onyx2022 Год назад

      Kohend gnne bn oka

    • @CharinduThakshana
      @CharinduThakshana 7 месяцев назад

      මාස 4ක් දවසට දෙපාර ගානෙ පාවිච්චි කරල. Dosage එක අඩු කරල මාස 2-3 ක් පාවිච්චි කරන්න ඕනෙ

    • @chamodvishwa1154
      @chamodvishwa1154 Месяц назад

      echra salli na

  • @DIL_SHAN-py1md
    @DIL_SHAN-py1md Год назад

    Bosa ❤

  • @rapperyt17
    @rapperyt17 Год назад

    First comment ❤😊

  • @piyalsaman8797
    @piyalsaman8797 Год назад +3

    Good video ❤️

  • @pabantha1196
    @pabantha1196 Год назад

    Ayyaaaa

  • @ashenkodikara5031
    @ashenkodikara5031 Год назад +16

    මගේ නම් රැවුල වැවෙන්න ගත්තේ 10 වසරෙදි😅

  • @xxxtentacionfan-u3g
    @xxxtentacionfan-u3g Год назад +1

    🔥❤️

  • @IamZachintha
    @IamZachintha Год назад +4

    🧡🧡

  • @namaldushantha2091
    @namaldushantha2091 4 месяца назад

    අඩේ අහන් ඉන්නත් ආසයි

  • @hasithaanurada63
    @hasithaanurada63 Год назад

    Minoxidil walata raula wawenwa.sperm aduwenwa

    • @chamudithaherath4756
      @chamudithaherath4756 10 месяцев назад

      පල පකෙ බොරු කියන්නැතුව
      From google : Like all drugs, minoxidil has a few side effects. Fortunately, none of them are related to your ability to father a child. While other hair loss treatments, such as finasteride, can affect sperm count and quality, you can use minoxidil without worrying that it might affect your fertility.Jul

  • @viduraishan8550
    @viduraishan8550 Год назад

    wow supirima video ekk bro.. kiwa katha 100% atha..masculing wena tharamama beard eka enawa eka atha...

  • @alakshan13
    @alakshan13 Год назад

    Yoo❤

  • @ajravi1111
    @ajravi1111 Год назад +2

    😍

  • @MahithRodrigo
    @MahithRodrigo Год назад +1

    අය්යෙ testosterone hormone හැදෙන්නෙ රෑ 10-2 අතර කියන එක ඇත්තද....මම දැන් ඉස්කෝලෙ යන පිරිමි ලමයෙක් al කරන්නෙ එතකොට ඔය වෙලාවට නිදාගන්න වෙන්නෙ නෑ වැඩ නිසා එතකොට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැත්ද ඔය hormone එක growth කරගන්න.මේක කියන්න එක හේතුවක් තමයි මගේ උස අඩු එක (5.2) ඒකට කලින් නිදාගන්න එක ගොඩක් හොදයි කියලා ගොඩක් අය කියනවා හැබැයි එහෙම නිදාගන්න එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි...😢

    • @FCSVolumeTrader
      @FCSVolumeTrader Год назад +1

      ඕක බොරුවක් බන් අපෙ උන් ටිකක් ඉන්නො උන් බකමූනො වගෙ ඇහැරන් ඉන්නෙ ඒත් උන්ගෙ රැවුල තියෙනවා

    • @MahithRodrigo
      @MahithRodrigo Год назад

      @@FCSVolumeTrader mage raula prshnayak na usa tama case eka

    • @JagathDewapriya
      @JagathDewapriya 6 месяцев назад

      බොරු බන් ඔය කැම්පස් යන උන් නිදිමරමවා හොදට එත් උන්ගෙ වැවෙනවා ස්ට්‍රෙස් අඩු කරන්න කියයි අරක කරන්න කියයි මෙක කරන්න කියයි ඔවා බොරු ජානමය හෙතු හින්දා රැවුල වැවෙන්නෙ

    • @boykagaming1484
      @boykagaming1484 2 месяца назад

      10 t kalin budiyaganin HGH release wenne wadipurama e time

  • @mr._yasiya8739
    @mr._yasiya8739 Год назад +2

    ❤️‍🩹✨

  • @Akeemats
    @Akeemats Год назад +3

    රැවුල කියන දේ අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි.හැම කොල්ලම රැවුලට කැමති නැ..මටනම් රැවුල කරදරයක්..රැවුල නැති කරගන්න විදිහක් කියන්නකෝ අයියේ..මම කැමති cute look එකකට විතරයි.

    • @FactTube10-e8l
      @FactTube10-e8l Год назад +3

      Ube kohomath nane 😮

    • @Demons-xk1yl
      @Demons-xk1yl Год назад +7

      අඩේ sorry කොල්ලා මෙහෙම කියනවට උබට තියෙන්නෙ cute look එකක් නෙමේ gay look එකක් උබේ DP එකේ අවුලක්ද දන්නේ .

    • @Akeemats
      @Akeemats Год назад +1

      @@Demons-xk1yl 😏😏 මම දන්නවා නේ මගේ look එක ගැන..ඔයා හරි මම gay තමයි..හැබැයි ⁣සමාජෙට බය නැ.මොකටද බය වෙන්නේ..iam verry proud it.😏😏😏

    • @Demons-xk1yl
      @Demons-xk1yl Год назад +5

      @@Akeemats නියමයි මන් අද ඉදන් මම මුන බලලා සාත්තර කියන්න පටන් ගන්නවා .

    • @dhilshan6693
      @dhilshan6693 Год назад

      Laser hair removal එකක් කරන්න

  • @naderanethsara1863
    @naderanethsara1863 Год назад +1

    👍❤️‍🩹

  • @manjuPrasad-s6c
    @manjuPrasad-s6c 6 месяцев назад

    මෙලෝ රහක් නෑ

  • @vimukthishehan9115
    @vimukthishehan9115 Год назад +3

    රෑට අතෙ ගහල බඩු ගාපංලා,, බොරුවට සල්ලි වියදම් කරන්ට එපා,

  • @janithkalhara7263
    @janithkalhara7263 Год назад +2

    මෙව බලද්දි රැවුල තියෙන උන්ට හිනා යන්වා ඇති
    😂උබ හිතනවද උබෙ රැවුල ගොඩක් වැවිල කියල බෙසික් කොල්ලා😂

  • @sanjeawaut
    @sanjeawaut Год назад +5

    අනේ හුජ්ජ කොල්ලෝ...මීට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා බන් ලකේ පංකාවේ කොල්ලන්ට ..😂😂😂

    • @janithshehana03
      @janithshehana03 Год назад +4

      moko ehenm data wiydn krn blwwe

    • @Feelings20042
      @Feelings20042 Год назад +3

      Ithin uba balanna epa

    • @sushanthsing6
      @sushanthsing6 Год назад +3

      ithin mokada pako baluwe😹

    • @Pasandith_de_silva
      @Pasandith_de_silva Год назад +3

      Ai wesa ballo balanne ehenm😂

    • @KJ-kp1ii
      @KJ-kp1ii Год назад +9

      මෙහෙමයි ඉතින්..Day today life එක ගෙවාගන්න බැරි හිඟන හැත්තට මේව set නෑ 💀

  • @DIL_SHAN-py1md
    @DIL_SHAN-py1md Год назад +1

    Bosa ❤

  • @dinushakawshalya44
    @dinushakawshalya44 Год назад

    ❤❤❤❤

  • @imalshafernando1169
    @imalshafernando1169 Год назад

  • @Elf21r
    @Elf21r Год назад

  • @crickethighlights8844
    @crickethighlights8844 Год назад +1

  • @mixhubsl7820
    @mixhubsl7820 Год назад

  • @4kdreammaker19
    @4kdreammaker19 Год назад

    ❤❤