Gammiris kudu tikakata wathura tikak dala bajaneeka thiyanna,meeyan ana thanaka,meeyo anne ne,sathiyakata 2 parak withara meya maru karanna,meeyo me sarata anne ne,karala balannako,
Meaka hariyatama hari mn kala pau kiyala leda hadan duk vidinna ba saththu saththu enna oni than wala enne bathwa gewal assata mokatada ringanne kathe ba
Eka hadanna waruwak vitharai kalayak gannawa. Boruwata thakkali gediya kakawa Kawa kale Nathi karanawa. Ata Tika abaranna kale Nathi karanawa. Oka tak gala hadanna puluwan ekakne
Den minissu wena apita witharada me polowe jeewath wenna ayithiya thiyenne. Satthu marannama onada. Thamangema wasiyata onema naraka deyak karanawa. Me satthu maranne nethuwa iwath karanna krama eththema nedda. Salli hambawenawa nam mun onema video ekak share karanawa.
foodcity wala tiyenawa Glue stiker eka udin kama tikac thiyala thibbama u awilla kama kanna gihin eke alila hitinawa yanna bari wenna eka thma danta man use karala paramparawakma nathi karala damme😒,,dan aye ekec awith wada denawa me daws wala salli na ekac ganna ,,ru1000kata kittu wenawa dan e stiker eka issara nam ehcra ganan na
meka pawak wenne pukuwan man na kiyanne na eth mage sarèë godak meeyo kala apita sari ganna pau kiyana aya apita sarèë genath denne na ne harak uro marana ka thamai pawa okkotama kalin ewa nathara karanna ona
Me wage papa karala jeewath wenawata wediya hodai merila yanawa e pape sidda wennene. Kema jathi parissamata thiya ganna dena ganna ona minissu. E saththuth asai jeewath wenna lebunu manussa jeewithe watinakamawath nodanna paw karayo.
ඔබට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.
පව් කියන උන් ඇඩ්‍රස් එක දාපල්ලා මියෝ ටිකක් ගෙනත් දෙන්න අපි කැමති නෑ මියන්ට😂
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
😂 ඒක පට්ට
ඔව් bn පව් ගගා වැළලෙන්න හදන උන් නම් සාපයක් . මාර කරදරයක් වෙලා තියෙන රිලව් , මීයො නැති කරන්න කවුරු හරි video එකක් දාපු ගමන් වැළලෙන සෙට් එකක් ඉන්නව මේකෙ.
අම්මෝ ඔව්...හරියට දාපිය එඩ්‍ර්ස් එක..😂😂
😂😂😂
Gammiris kudu tikakata wathura tikak dala bajaneeka thiyanna,meeyan ana thanaka,meeyo anne ne,sathiyakata 2 parak withara meya maru karanna,meeyo me sarata anne ne,karala balannako,
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
මේක සාර්ථක ක්‍රමයක්ද?
Meka hari giye na mata
පව් පව් ගගා වැලලෙන උන් Video එක නොබල ඉන්න. ඉවරයිනේ . ඒත් මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
Sampoorna eththa kathawa
..
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ගොඩක් ස්තුතියි 😊❤️❤️❤️
👍
@@RichMind-yv3wt😅
හරිම සරලයි.....මීයො මරන්න අකමැති අය මේක නොකර ඉන්න. මී කරදරය මහා වදයක් වුන අය මේක කරල බලන්න.
✋ ඔයාගේ කතාව හරි.අකමැත්තෙන් මොකුත්ම කරන්න එපා...😘❤️❤️❤️
මාත් අවුරුද්දක් පවු කියලා ඉවසුවා තවත් බෑ
මගේ ව්ල් එකේ වයර් සෙට් එක හනස්ස පවා කෑවා ඉවරයි මීයෝ නන් ජරා,වක්
මීයෝ මරනවා ට දුකයි ඌරා කුකුලා හරකා කන්න හොදයි අනේ මංදා ලංකාවේ මිනිස්සු
ඒකනම් ඇත්ත තමා....හ්ම් ❤️❤️❤️
ඇයි මාළු, මීයොත් කෑමට ගන්නව නම් අවුලක් නැතිවෙයි.
නොදකින් තමා මෙච්චර කැත ලෙඩ බෝ කරන සතෙක් මැරුවාම මොකෝ ඌ මරණවට අකමැති එවුන් හරක් මස් ඌරු මස් කුකුල් මස් එළු මස් බිත්තර හොඳට බුදිනවා මීයා මරනකොට පව්ලු බොරු උපාසකයෝ
මී මස් කෑම ප්‍රෂිද කලානම් මීයො වදකරන්න පුළුවන්
කියලා වැඩක් නෑ ඇත්තට😂
Jumbo peanut wenuwata ratakaju hariyanne nadda?
මරන්නෙ නැතිව මීයන් නැති කරන්න බැහැ.ජරාව පේන්න බෑ.
ඒකනම් ඇත්ත,මෙලෝ දෙයක් තියාගන්න බෑ මීයෝ එක්ක,මරන එකත් පවු ඉතින්,පුලුවන් නම් කූඩුවකට අල්ලලා ගිහින් දාන්න වෙනවා, නැත්තන් ඉතින් කරන්න දෙයක් නෑ නේද?
Uman meeyatath meka hariyanawada gedara watema haranawa.unta vikarshanayak dannawanam kiyanna?
Massanta monada karanne. Harima appiriyaii ane kivhan eka puraaama messo. Mulu gedarama messoo. Aye huunooo karadare appa
මැස්සොන්ට පොඩි උගුලක් නම් තියෙනවා..මැරෙන්නේ නම් නෑ...මැස්සෝ සෙට් එකක්ම එක පාර අල්ලලා ගිහින් දාන්න පුලුවන් .....මන් ඒක දාන්නම් හොදද....ඒක කරලා බලන්නකො ❤️❤️❤️
Meke result tiyana aya ko?
Shuwar ne අනිවාර්යයෙන් marenawa neda maha wadayak wela thiyenne ekai
Mee kuduwe ellana pol kella kaala hemadama yanawa..kawadawath okawa ahu wenne..ada nm meka karanawamaai
ඒකනම් ඇත්ත ❤️❤️❤️
ඔබතුමාට ස්තුතියි, විනාශකාරී සතුන් මොකටද ආරක්ෂාකරගෙන,
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
kanna dila miyanna marannako maathma nathath labana athma aniwayayen wasakavila maranna venawa wenawamai dayak karoth galavimakna
පව් පව් ගා ගා ගෙදර හිටපු මියො 7 දෙනෙකුව කෑලැවට ගිහිල්ලා දැම්මා අන්තිමට ගිහින් දානවා දනවා ඉවරයක් නැති නිසා මෙ ක්‍රමය කරලා බලනවා😢😢😢😢 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
විකර්ශනය කරන බෙහෙතත් හොදයි....පෙනඩොල් කුඩු කරලා තියලා බලන්න.....❤️❤️❤️
මන් වගෙ එකෙක් 😂
@@RichMind-yv3wtඒක හොදද.වෙන මොනවා හරි දානවා ද තව
මමනම් 🐱 හදනව. ඌ මීයො අල්ලන්නෙත් නෑ . මියො ඉන්නව වහලෙ. හබෛ බිමට එන්නෙ නෑ . අපිට කරඩරෙකුත් නෑ . ළගදි ඇස් අරලවත් නති මී පැටවු වගයක් කූභි කැවා. අපි බේරලා උඩින් තිබ්බ අයේ මී අම්ම අවිත් අරන් ගියා❤❤😂
ඒ උනාට මීයන්ව කරදරයක් වෙන අයට නමි........👍👍👍👍👍
❤️❤️❤️❤️❤️
Podi lamai inna thanaka me wge sathun sitinawanm godak anathuru dayakai.e nisa එවැනි සතුන් wadha karana eka godak hodai
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Yako a sata badaginna hida kanna hoyagena anne.daruwo inna ammekda api dannawada.a petewunta kiri denne ubada.
ඔයා හරි ඇත්තටම...මේ ක්‍රමෙ පාවිච්චි කරන්න එපා....හොදම දේ තමයි අල්ලලා දුරකට ගිහින් දාන එක....නැත්තන් විකර්ශනය කරන බෙහෙත් තියන එක....ඒ වගෙ ක්‍රමයක් දන්නවනම් අපිටත් කියන්න...මේ වගේ ඒවට වඩා ඒක දාහෙන් සම්පතක්..❤️❤️❤️
ane pako u patawta kiri dila gedara hada ganna surathal sathek neme kisi palanayak natuwa bowenawa,,ita passe bike wala wayar kanawa start wenne na wayar serama danna one,,watina adum kanawa wayar kanawa hadanna sahena viyadam...tuwale tiyena eka vitharai tuwale amaruwa danne
Thank
තැන්ක්‍යු...මේකනම් ට්‍රයි නොකලත් කමක් නෑ,සත්තු මැරෙන නිසා.........අනිත් ඒවා කරලා බලන්න හොදද....මීයෝ මරන් නැතුව පලවා හරින ක්‍රම තියෙනවා මන් ඒකක් කරන්නම්....අනිත් ඒවගේ අඩු පාඩු එහෙම තියේනම් කියන්න හොදද.
Meaka hariyatama hari mn kala pau kiyala leda hadan duk vidinna ba saththu saththu enna oni than wala enne bathwa gewal assata mokatada ringanne kathe ba
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Sinida lunuda damme sudu patata
Mona pawda..mage car eka awruddak tisse hadanawa witarae.padinna na..kaalakanni nisa..
බේකින් පවුඩර් නැතිව වෙන මිනවත් දාන්න බැරිද
Meyo nam maha pauu kara heththak...kaalakanniii bn
ඒකනම් ඇත්ත ❤️❤️❤️
Eka hadanna waruwak vitharai kalayak gannawa. Boruwata thakkali gediya kakawa Kawa kale Nathi karanawa. Ata Tika abaranna kale Nathi karanawa. Oka tak gala hadanna puluwan ekakne
සොරි වෙලාව අඩු කරලා හදන්නම් ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Thanks puthe oyata ❤❤❤kuwait
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
අනන්ත,සසරේඅපගේ,නැයෝ,අපෙන් ,නය,ගන්න කුහුඹු වන්,මියන්වෙලා,ඒනය,ගන්න අපි,ලගට,එනවා,ඒනය,වැඩි වෙනවා,ඒ,සතුන් ,මැරැවම,පින් ,දිල,පින් අනු,මෝදන්,කරන්න එවිට,අපි නයෙන්,මිදි,නිදහස් වෙනව,මෙය,එක,දවසක් දෙකක් ,කරල,හරි ,යන්නෙ නැහැ ,මාසයක් විතර,මියන්,දකින දකින,වරට,කරන්න එවිට නය,ඉවර,වෙන වා
Karapu kenk innawada?sarthakai da
මේක කරන්න එපා..විකර්ශනය කරන බෙහෙත හදලා තියන්න. ❤️❤️❤️
හාඩ්වෙයාර් වල තියෙනව මී නාශක කුඩු වර්ග. ඒව බත් පාන් වගේ දේකට කලවම් කරල තිබ්බම. මීයෝ ටික මිසින්.
Me looke hama sathatama aekawagema aithie.pau weda karanna aepa pakayaka
Mona pawukara wedada me?.
මේක කරන්න එපා...විකර්ශනය කරන බෙහෙත හදල තියන්න...❤️❤️❤️
මම ස්වාමීන් වහන්සේ නමක්. 🙏 අනේ මහත්තයෝ මේ පවු වැඩේ අනිත් කරලා ඒ පවුත් ඔයාට.
මේ video 1 අයින් කරන්න 🙏
සමාජය වෙනුවෙන් හොද දෙයක් කරන්න. එදාට ඔයාට මීට වඩා සැනසීමක් ලැබෙයි. දැන්ම මේ video එක අයින් කරන්න. පින් සිද්ද වෙයි 🙏
හරි ස්වාමීන් වහන්ස .මම එහෙම කරන්නම්
අනේ ඔව්. පින්සිද්ද වෙනවා.
සත්තු මරන්න එපා. අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@@RichMind-yv3wtඝනදෙවියන්ගෙ වාහනේ
මරන්න වෙන ක්‍රමයක් නැත්ද ඕක පවු
@@nisalpramuditha1364 😂
මගේ බයිසිකලේ වයර් ඔක්කොම කාලා කුස්සියේ බඩු ඔක්කොම , දවල්ටත් ගේ හැම තැනම විනාශයි මුං මරන්නෙ නැතිව හුරතල් කරන්නද ආ,,,,,,?
❤️❤️❤️
Den minissu wena apita witharada me polowe jeewath wenna ayithiya thiyenne. Satthu marannama onada. Thamangema wasiyata onema naraka deyak karanawa. Me satthu maranne nethuwa iwath karanna krama eththema nedda. Salli hambawenawa nam mun onema video ekak share karanawa.
තොගෙ ගෙදර එක්කන් පල
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
මියො මරන්නද?
මේක ඌරු මීයට හරියයි ද?
Pin pau nodanna mnisdu upannata passe pansalakata gehem naha nawatene satara apaayemai
මේක කරන්න එපා...විකර්ශනය කරන බෙහෙත හදලා තියන්න ❤️❤️❤️
තිරිසන් ආත්මයෙන් මුදවමු...😂
මම උදේ පාන්දරම බලන්නේ,,නිදාගන ඉද්දි බඩ සිරැවා.සර්ජිකල් වලින් හොදට සේදුවා.ලේත් ආවා ටිකක්.ඩොක්ටර් කෙනෙක් ට පෙන්නන්න වෙයිද.😢
ඔඕ
කාලයක් යන කොට හමේ සදු පැල්ලම් ඇතිවෙනව. ඒනිසා පෙන්වන්න. අලුත් බේත් ඇති දැන්.
Godak watina video ekak ape kussiyatath hamadama miyo enawa epa wela inne dan meka karanawa
කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ...
මොන පව්ද,ඉන්න තැනක් කියන්නකො ගෙනත් දාන්න.එතකොට හැටි තේරෙයි.මං අලුතින්ම ගෙනාපු ඈම්ප් එකයි බෆල් ටිකයි කාල තිබ්බ
උබල වගාවලට කෘමි නාශක ගහන්නෙත් නැද්ද😂😂 මේ වගේ රට හරක්නේ ලංකාවේ ඉන්නේ😮😮
හරක් මස්, කුකුල් මස්,මාළු, එහෙම නැතුව දානෙ ගන්නැති සාදුලට ඉස්සරවෙලා ඔය බණ කියන්න...මේක දම්සභා මණ්ඩපය නෙවෙයි... ජංගියක් හරි මීයො කාපු එකෙක් නං ඔහොම කියන්නෙ නෑ...
Paka
එහෙනම් හරක් කුකුලෝ බැටළුවෝ මරණ මිනිස්සුන්ට මොනවා වෙයිද. ඔය පිට රට ඉන්නේ දිව්‍ය ලෝක සැප විදලා
නියමයි මෙ විදිහට රිලව් 🐒 මරන්න මොනවා හරි කියන්න කෝ ඔයාට ගොඩක් ටැන්ක්
රිලවුන්ට විසදුමක් බලන්නම් හොදද...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Gotage song 1 dapan
@@srilankapoliticians1959ammo aka😂😂😂😂😂
රිලව් මරන්න ඕන නෑ පාන් වලට කොච්චි හොඳට දාලා ලෙන්ඩර් කරලාඋන්ට කන්ඩ දෙන්න උන් අනිවාර්යෙන් කනවා ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ
මට පෙන්නන්න බැරි සතෙක් .කොච්චර අස්කලත් එනව.කවුරු මොනවා කිව්වත් ලෙඩවෙන්නෙ අපි.අල්ලලා ගිහින් දැම්මත් එනව(සුදු තීන්ත ගාල ඇරිය ) 🐁 සොරිම තමයි .අපේ ගෙදර එන්න තැනක් නැහැ කුස්සියෙ දොර එලියෙන් හිලක් හදල .මරන්න හිතෙන්නෙ නැද්ද .මම කියන්නෙ මරන්න ඕනෙ .අපි පනුබෙහෙත් බොන්නෙ මොකද ඔළුවෙ උකුණන් මරන්නෙ ඇයි .මදුරුවො මරන්නෙ ඇයි . අපේ පින් වැඩි වුනොත් අඩියක් උස්සන්න බැහැ කූබි මැරෙනව පොලව යට ඉන්න පනුවො මැරෙනව .🐀 සොරි කියන්න වෙන්නෙ .
ඒකනම් ඇත්ත අප්පා හ්ම්ම්
❤️❤️❤️
Manasika ledek wenna epa. me loke darmathawayak kiyala deyak thayanawa e deta api hemoma yatai. Nirayata wala kapa gannanam oya adahas hodai.
Niraya koheda thiyenne.
ඒක ඇත්ත පව් පව් ගගා වැලලුනොත් මීයොන්ට ගේ දීල පාරට බහින්න වෙන්නෙ 😂
Vidina kalata duk dadi vei ginise
Huno maranna monawath nadda
හුනො විකර්ශනය බෙහෙත් ගොඩක් දාල තියෙනවා....මන් තව සාර්ථක ක්‍රම ටිකක් දාන්නම් ❤️❤️❤️
Wasak dila marana akanm pau
Hari giyada me kramaya
foodcity wala tiyenawa Glue stiker eka udin kama tikac thiyala thibbama u awilla kama kanna gihin eke alila hitinawa yanna bari wenna eka thma danta man use karala paramparawakma nathi karala damme😒,,dan aye ekec awith wada denawa me daws wala salli na ekac ganna ,,ru1000kata kittu wenawa dan e stiker eka issara nam ehcra ganan na
Alunata passe mokada karanna ona? Atin allan geniyan onada api? Ape atat alenaw ne
අර තක්කාලියට දාන්නෙ සීනිද ?
Mage wedding suit ekka kala one week!thanks!
මන් දාල තියෙන විකර්ශනය කරන මිශ්‍රණයත් ට්‍රයි කරලා බලන්න හොදද ❤️❤️❤️
මීයෝ මරන්නෙ නැතුව පලවාහරින්න පුළුවන් පොඩි electronic pest repeller කියලා උපකරණයක් තියෙනවා online ඕඩර් කරන්න පුළුවන් . මීයෝ ,කැරපොත්තෝ ,වේයෝ, කූඹියෝ,කිනිතුල්ලෝ, මදුරුවන් ,මැස්සෝ වගේ නොයෙක් කෘමි සත්තු සදහා විශේෂයි.Ulrasonic sound එකක් නිකුත් වෙන්නේ ඒ උපකරණයෙන් , ගෙදර ප්ලග් එකට ගහන්න තියෙන්නේ . මිනිස්සුන්ට හානිකර නෑ .මම අපේ ගෙදරට ප්ලග් කරලා තියෙන්නේ දැන් කිසිම සතෙක් නෑ .
ගොඩක් ස්තුතියි ❤️❤️❤️....කියක් විතර වෙනවද ඒක ?
Anna eka hodai karadare karadare kiyla kisima sathek maranna apita aithiyak ne.pawu karaneka kawada unath paladenawa.
ඒ කිරන ශරීර ගත වෙලා කාලයක් යද්දි හොයා ගන්න බැරි ලෙඩ ඇතිවේවිද.. කැන්සර්, නහර වියලීම් එහෙම.. මොකද ඉලෙක්ට්‍රෝනික් නිසා.
@@Nikin7834 දන්න දේවල් කතා කරොත් හොදයි නේ😂 . එ electronics device වලින් fequncy ultrsound එකක් විතරයි කිරණ නෙවෙයි
Boru baila awa
Miiyoo one un warella loreyak dannam aran palayalla mala wade
අපොයි.....උන්ට වෙනම සත්තු වත්තක් හදන්න වෙනවා එහෙනම්.😅😅😅
මිනීමරන එවුන් මීයන්ට හරක්ට ප්‍රේමය
😊❤️❤️❤️
Eka nam eththa
😀😀😀
Budu saranai puthe
.ගොඩක් ස්තුතියි.බුදුසරණයි ❤️❤️❤️
මියියාව මරන්නේ නැතුව මම හැමදාම කූඩුවකට අල්ලලා ගිහින් දානවා.දා.න මිය ම නැවත ගෙදර එනවා.මේ යට සුදු පාට පේන් වක්කරලා යවන්නේ.එකයි මම දන්නේ ඌම එනවා
කියලා..මාස තුනක ඉදලා හැමදාම මීයො කුඩුවෙි අල්ලලා ගිහින් දානවා.තාමත් දවසට එක මීයා ගානේ අල්ලනවා.කිසිම නිදහසක් නැහැ.මරන්න හොඳ නෑ පව් ඒත් මොනව
කරන්ඩද
අන්න ඒකනේ ප්‍රශ්නේ....මරන්න හිතෙන්නෙත් නෑ පවු නිසා...එත් කිසිම දෙයක් තියන්න දෙන්නෙත් නෑනේ.ඒ කියන්නේ අල්ලලා ගිහින් දැම්මට වැඩකුත් නෑ නේද.....😒
මීයෝ විකර්ශනය වෙන්න වගෙ දෙයක් හොයාගත්තනම් හරි නේද.....මාත් හොයල බලන්නම් එහෙම ක්‍රමයක් තියෙන්වද කියලා....ඔයට හම්ම්බුනොත් මටත් කියන්න හොදද.....ජය වේවා....
❤️❤️❤️
Koi tharam durakatada gihin danne
මාත් ඒකනම් තාම ට්‍රයි කරලා බැලුවේ නෑ...ගිහින් දැම්මම ආය එනව කියන්නෙ පූසොයි මීයොයි දෙකම එකයි නේද.....පූසොත් එහෙම එනවනේ ආය පුරුදු තැනටම ළග තැනකොට ගිහින් දැම්මම....දුර වෙනස් කරල බලන්න වෙනව...❤️❤️❤️
@@thindusholidaydiary9516 මිටඒ 300 දුර
Tikak athakata gihin danna
Magy almariya hil karala. Atulata gihin radi Tika sarama kala
අපොයි...මේකෙන් නම් මැරෙනව...අර විකර්ශනය කරන බෙහෙත් එක තිබ්බොත් නම් මීයො එන් නෑ ඒකෙ ගදට.....😊❤️❤️❤️
මරන එකනම් පව් ඒත් උන් මහ වදයක් .
විකර්ශනය කරන එක කරන්න....ඒ ගදට එන් නෑ ❤️❤️❤️
ඉතින් මේක කාපුහාම මැරෙනවද.
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
නෑ පන යනවා.
මේ වීඩියෝව දැක්කේ අද .කෑම ගන්න ගමන් හිනා නතරකර ගන්න බැරි වුනා කෑම නහයෙන් ආවා දුව ඇවිල්ල තමයි බේර ගත්තේ .
බුද්දාගමේ නේද
Puduma wadayak thiyenne.hodai kiwa eka.meka karala balanna one.
ගොඩක් ස්තුතියි 😊❤️❤️❤️
මරන්නැතුව මීයෝ එලවන්න ගෙදර ඉන්න පූසයි ගෙදර මිනිස්සුයි මීයොත් එක්ක සාම සාකච්ඡාවක් පවත්වපල්ලා මීයෝ එකට කැමතිනම් යයි නැත්තම් උඹලගෙ හැමදේම කයි
heei balaagena karapallaa parisara weesiyo wahi wahalaa
Mee krame saarthakada
ඔව්.ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Miiyata yanna diipan
ඔය මිය පව් කියන අය කො බලන්න මියව මරල කන්නෙ නැනෙ මාලු මස් සත්තු මරල කනව නෙද පිස්සු
meka pawak wenne pukuwan man na kiyanne na eth mage sarèë godak meeyo kala apita sari ganna pau kiyana aya apita sarèë genath denne na ne harak uro marana ka thamai pawa okkotama kalin ewa nathara karanna ona
ඒකනම් ඇත්ත...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
පව් කරද්දි මිහිරියි. විපාක දෙද්දි තමයි අමිහිරි. තමන්ගේ අනාගතේ ඉරණම තමන් ම ලියා ගන්නවා.කෙනෙක් විපාකය ගෙවද්දි තව කෙනෙක් කර්මය රැස් කරනවා.
පවි කියන උන් වගාවන් වලට කෘමිනාශක ගහන්නෙත් නැ වගේ😂😂 මේ වගේ රට හරක් ඉන්න රටක්😮😮😮😂😂
Meeyo maruwta pau na mulu gedarama vinasa karanawa
Adai chanel eka dakke ela❤❤❤
ගොඩක් ස්තූතියි.....වෙලාවක් තිබුනොත් මේවා ට්‍රයි කරලා බලන්න...අඩුපාඩු එහෙම තිබුනොත් කියන්න....ජයවේවා ❤️❤️❤️
Nice puthe
👍👍
හැම සතෙක්ටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ සත්තුන්ව සොබාදහම නිර්මාණ කරපු විදිය ඒක. අපට ඒකට පිටින් යන්න බෑ. කෙනෙක් මාලු කන එක , 🐔 මස් කන එක ගැන කියලා තිබ්බා. මේ මීයා මරණ එක කරන්නෙ අපි මෙහෙම කරලා. එතකොට ඒක අපි අතින් වෙන ප්‍රාණගාතයක්. නමුත් මස්, මාලු කෑවට පවක් නෑ.. පවක් වෙන්නෙ අපි මරාගෙන කනවා නම්. මං හිතන්නෑ කිසිම කෙනෙක් සත්තු ගෙදර මරාගෙන මස් කනවා කියලා. නත්තලට ගෙදර ඌරෙක් මරණ එක වෙනම එකක්. අන්න එතනදි පව සිද්ද් වෙනවා. හැම වෙලේම ප්‍රාණගාතය කියන උනොත් තමා ඊට අදාල පව අපට සිද්ද වෙන්නෙ. මිනිස්සුන්ගේ ගොං මතයක් ඔන්න ඔය කතාව. මස් කනකොට පව් නෑ, මෙහෙම කරාම තමා පව් කියලා කියන එක. ඒකත් මෙහෙමයි , මස් කඩේට මස් දාන්න ඒ සත්තු මරණ කෙනාට ඒ පව ලැබෙනවා. අපි එක්කෙනෙක් දෙන්නෙක් මේ නිසා මස් නොකෑවා කියලා ඒ මිනිස්සු ඒක නවත්තන්නෑ..
දැං මේ මීයො මරන්න සැරසෙන අය , හරකෙක් , ඌරෙක් මරන්න දුන්නොත් මරයිද. අනේ බෑ, පව් , අරවා මේව කියයි. සතා අනුවත් ,උගේ සරීර ප්‍රමාණය අනුවවත් ද ඒ ජීවිතය වටින්නෙ. පව සිද්ද වෙන්නෙ. පුංචි කූඹියට පවා ජීවත් වෙන්න අයිතිය තියෙනවා. ඒකයි සොබාදහම මේ සත්තු බිහි කලේ. ඒ අයිතිය නසන්න ඔයාට මට බෑ....
ඔය මීයා පැටව්ට කන්න කෑම ටිකක් අරං යන්න එන අම්මෙක්, තාත්තෙක් වෙන්න පුළුවන්. ඔයාලගෙ දරුවෙක්ට කන්න ගේන්න ගිහින් ගෑනි මග මැරුනොත් වාහනෙකට යට වෙලා, මිනිහ මග මැරුනොත් වාහනෙකෙට යට වෙලා මොකක්ද දැනෙන්නෙ. සත්තු අතරෙත් ඒ බැඳීම තියෙනවා. ඔයාල මේ දේ කරන්නෙ මේ වෙලාව ගැන හිතලා. සමහර විට ඔයාල ඔය මරන්න දඟලන මීයා, ඔයාගෙ මැරුන අම්ම, තාත්තා , දරුවා, වයිෆ්, හස්බන් වෙන්නත් පුළුවන්. ඔයාලා දවස් දෙක තුනකට කලින් සතියකට දෙකකට කලින්, මසෙකර කලින්, අවුරුද්දකට කලින් පෙට්ටිය උස්සද්දි අනේ දාලා යන්න එපා, ආයෙ අපි අතරෙන ඉපදෙන්න කිය කියා විලාප දිදී වැලලුනේ ඔය මීයගෙ පෙර ආත්මේ ගාව වෙන්න පුළුවන්. හැම කෙනාගෙම ජීවිත ජීවිත. ඒ සත්තු ඔහොම ඇවිත් මොනා හරි කන එක උන්ගෙ වරද නෙවේ. ඒ සොබාදහමෙන් ඌ නිර්මාණය උන විදිය.
සත්තු හැදෙන්නෙ අපිරිසිදු තැන් වල. හොඳම දේ ඉන්න තැන පිරිසුදුව පිළිවෙලට තියා ගන්න එක. ඉදුල් එහම එකතු වෙද්දි කුස්සි වල. පරණ බඩු ගොඩවල් ගොඩ හගල තියද්දි සත්තු හැදෙනවා. කිස්සිය උනත් රෑට අස් කරලා, පරණ කෑම අයින් කරලා නිදා ගන්න. අහු මුලු, බඩු ගොඩවල් තියා ගන්න එපා. කරදර නම් සත්තුන්ගෙන් මී කූඩුවක් තියලා අල්ලන්න.අනේ අහින්සක සත්තුන්ව මෙහෙම සැලසුම් කරලා මරලා දන්න එපා.
පව පවමයි. වතුරෙ හරි වැටිලා ඉන්න කූඹියවත් ගොඩින් තියනවා ඇරෙන්න සත්තු මරන්න එපා. ඒත් ජීවිත. මේ පොළවෙ ජීවත් වෙන්න අයිතියක් තියෙන
අනේ උඹේ ගේ කොහෙද මීයෝ ටික ගෙනත් දෙන්නද මලවලා කන්න😡
හෑලි එපා
මගේ අතේ ඇගිල්ල හැපුව දවස් කීපයකට කලින්.. රටේ බෙහෙත් නැති නිසාද කොහෙද දැන් බෙහෙත් විදින්නෙ නැතිළු ලකලක්ෂයක් විතර වටිනා මෙට්ටෙ කපලා ..😢😢
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Lunuda.seenida..danne
ඇතුලෙ තියන සිලිකන් පැකට් එකත් දාලද ඇඹරුවෙ
මේක කරන්න එපා.....විකර්ශනය කරන බෙහෙත හදලා තියන්න ...නැත්තන් ගම්මිරිස් දිය කරලා ස්ප්‍රේ කරන්න ❤️❤️❤️
Me wage papa karala jeewath wenawata wediya hodai merila yanawa e pape sidda wennene. Kema jathi parissamata thiya ganna dena ganna ona minissu. E saththuth asai jeewath wenna lebunu manussa jeewithe watinakamawath nodanna paw karayo.
ඒකනම් ඇත්ත තමා.....මේක කරන්න එපා...මීයෝ විකර්ශනය කරන කෙම් ක්‍රම එහෙම තියෙනවා...ඒවගේ දෙයක් කරන්න ඕන...මේක දැම්ම එකට සමාවෙන්න.....❤️❤️❤️
උගුලුවන්ට මොනවද කරන්න ඕනේ
තක්කාලිවලට සිනි දාල මීය මේකප් කරන්න යයිද දන්නේ නෑ 😂
අනිවාර්යයෙන් ,, ඒවා කියන බෑ,,,
Miya apita dena sapa danne api vitharai.kohoma karath avith monawa hari dekata wade denawa.
ඒකනම් ඇත්ත....ඔක්කොම කනවනේ....මරන්න අකමැති නිසා අර විකර්ශනය කරන බෙහෙත තියන්න එන තැන් කිහිපයක.....😊❤️❤️❤️
පවු ගාන්ෙන් අපිව කාලා යනවා අැදට එනවා
වදයක් මීයන්
Ammage reththa Meka thanikara boruwak
මේක කාපු ගමන් මැරෙන් නෑ......මාත් හොයලා ඉගෙන ගත්ත එකක්.....කෑවොත් මැරෙනවා.....මේක නොකර විකර්ශනය කරන බෙහෙත් තියන්න....අල්ලලා ඈතට ගිහින් දැම්මත් වැඩක් නෑ...ආය එනවා......ඔයලා දන්න ක්‍රමත් තියෙනවනම් කියන්න ❤️❤️❤️
පූසෙක් හදන්න ඉවරයි කතාව
Hunantath behethak kiyannako
අනිවාරෙන්ම මන් තව ක්‍රමයක් දාන්නම්...කලින් දාපුවත් ට්‍රයි කරලා බලන්න හොදද ❤️❤️❤️
වියදම් වැඩි.ran rat power aka අන්නාසි walata dala danna.මියො ඉවරයි..
මන් කරලනම් නෑ....ඔයාට හරි ගියානම් වැඩේ ඇත්ත වෙන්න ඕන...තැන්ක්‍යූ ❤️❤️❤️
A mk a
අද අන්නාසි චූටි ගෙඩියක් ගත්තා 550.යි.😮 හැබැයි, මීයන්ට නෙමේ අපිට කන්න.
මටනම් මී කරදර නෑ
මම අල්ලලා කනත්තට ගිහින් දානවා 🤪
අපොයි......ඒක හොදයි නේද..මැරෙන්නෙත් නෑනේ 😊❤️❤️❤️
Koheda kanaththa thiyenne apitath genath danna
😂😂
😀😀😀😀😀😀💯💯💯💯💯💯💯
😆😆😆😆😆😆
අනේ ...පිනටි කාලා තක්කාලි සම්බොල යක් කාහල්ලා කවුද මේක හරි කියලා කියන්න තියන සාක්ෂි අනික ඕච්චර වෑඩ ඕන නෑ ..මි පාසානන් ..ගමිමිරිස් කුඩු කලවම් කරලා තියන්න ...
ඔයා හරි කරලා බලන් නැතුව හරිද වැරදිද කියන්න බෑ තමා...ගොඩක් ස්තුතියි 😊❤️❤️❤️
කවුද මේක හරි කියන්නේ කියලා අහලා, ඔයා තව කුිමයක් තියනවා මීයෝ මරන්න පුදුම කෙනෙක් ඔයා .🤣😂😀
ඔව් එතකොට නම් මැරෙන එකක් නෑ අභාවප්‍රාප්ත වෙයි නේද 😂😂😂😂😂
සත්තු මරන්න අකැමැති අය තමයි වැඩියෙන්ම මස් මාළු කන්න කෑදර 😅
❤️❤️❤️
Ow shateka atta
Poosek ethyi karanam haryi.
Gehenu sathek wennath ona.
අනිවාරෙන්ම ඒකත් සාර්ථකයි...❤️❤️❤️
එතකොට කෙටි වෙලාවක් ඇතුලෙ පීන්ට්,බේකින් පව්ඩර් අඩංගු කේක්,සීනි,තක්කාලි අපිට කැව්න්නොත් සෙත්ත පොච්චද දෙවියනේ
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ඔය මීයන් වගේ උං, මේ භවේ දි වහ කාලා මැරෙන්න ට පව් කළ කොටසක් ලෙස සලකන්න ට ත් පුළුවන්. උන් නො මැරුවොත් උං ගේ පව ගෙවෙන කාලය දික් කිරීම නිසා උං ව රකින එවුන් ට පව් සිද්ද වනවා ත් ඇති ! එසේම වේවා!
❤️❤️❤️
කොයි ලොව යන්නේ මරනින් පස්සේ පින් පව් එනවා අපි පසු පස්සේ😥😥
සොරි ..මේක කරන්න එපා.විකර්ශනය කරන බෙහෙත තියන්න 😊❤️❤️❤️
@@RichMind-yv3wt බෙහෙත් වස විස දීලා ජීවිතයන්නසන්න ඕනේ නැ.ඒ සතා දන්නෙ නෑනේ එයාගෙන් අපිට හානියක් වෙනවා කියලා.බඩගිනි ආවාම එයාට කන්න මොකුත් ලැබෙනකම් හොයනවා.ඉතිං එයාලා නිතර එන තැන් අස්පස් කරලා තියන්න..අපෙත් කුස්සියට එනවා..මම කරන්නේ කිසිම දෙයක් එයාට අහුනොවන විදියට රෑට කුස්සිය අස් කරලා ලොකු බත් කැටයක් හරි එලවලු වගේ මොනවා හරි දෙයක් එයාලාට කෑමට තියෙනවා එයාලා නිතර ගැවසෙන තැනක කාලා යනවා හැමතැනම දුවන්නෙ නෑ .මතක තියා ගන්න එයාලා පුංචි සත්තු උනාට එයාලටත් තියෙන්නේ ජීවිතයක් .එයාලටත් අපිට වගේම පව්ලක් තියෙනවා. එයාලටත් අපිට වගේම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා ඒ පුන්චි සත්තුන්ට වඩා විස ජරාව මිනිස්සු උන අපි ලග තියෙනවා. ඒ මිනිස්සුන්ගේ හිත් වල..
පැනඩෝල් කුඩු කරලා කඩදාසි පැකට් වලට දාලා මීයෝ ගැවසෙන තැන්වල තියන්න උන් ඒවා කාලා මත්වෙලා වගේ දඟලමින් ඉන්නවා මරන එක හරි කැලයකට දාන එක හරි ඔබේ වැඩක් 😂😂😂😂
ඒකනම් හොද අදහසක් ...මැරෙන්නෙත් නෑනේ......අල්ලලා දුරකට ගිහින් දාන්න පුලුවන්.ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ඒ වැඩේ හරියනව නම් හොදයි. කරල බලන්නම්...ස්තුතියි.!!
ම්ම්... ඒ අදහසත් නරකම නෑ. ඒත් මුන් කාලා සිවිලිම අස්සට රිංගුවොත් මාර ලෙඩක් වෙනවා
@@amilaariyarathna270 ඔව් එහෙම වුනොත් ගැරඬ්න්ට තලගොයින්ට අහුවෙනවා උගූඩුවෝ ඉන්නවා නම් උන් ගිලදමයි
පව් ගොලුවෙකුගෙ පොස්ට් එකක් මොනව add කළාද කියල අපි නම් දන්නෙම නැහැ.
මරන්නෙ නතිව එලවන්නෙ කොහොමඩ.
😂😂මේ පත හෑලි ලියන එඋන්ගෙන් වැඩක් නෑ...ඕනි එඋන් කියපල්ලා මීයෝ ටිකක් ගෙනත් දෙන්නම්.උන්ගෙන් තියන කරදරය අපිනේ.දන්නේ උබලා නෙවෙයි නේ.😂😂😂😂😂ටෝක්ස් දෙන්න එපා.බලලා පාඩුවේ පලයල්ලා 😂
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅අනිවා
හා ඉතින් වයර් කනවා බපල් කනවා කෑමකනවාඅල්ලනවා ගිහින් දානවා වෙත උන් සෙට් වෙනවා . ...
රන්රැට්හොදයිඹක්කොටමවැඩ්ය
Meayongen tiyanne puduma wadayak.good video
විකර්ශනය කරන බෙහෙත් එක හදල බලන්න හොදද.😊❤️❤️❤️
කිසිම දාක තමන්ගේ නිදහස වෙනුවෙන් සතුට වෙනුවෙන් තව සතෙක්ගෙ ජීවිතේ විනාස කරන්න එපා. ඒ සතත් අපි වගේම ජීවත් වෙන්න ආසයි. ඒ සතා එන්නෙ බඩගින්නට,ඒ ඇවිත් කාපු දේ හින්ද ඒ සතාට දැනෙන මරන වේදනාව දවසක ඒ වේදනාව දුන්න කෙනාටත් අනිවාර්යයෙන් ලැබෙනව. මේ ලෝකෙ පය ගහපු හැම ජීවියෙක්ටම ජීවත් වීමේ අයිතිය තියෙනව. මිනිස්සු වෙන අපිට බෑ කවුද මැරෙන්නෙ කවුද ජීවත් වෙන්නෙ කියල තීරනය කරන්න.මීයොන්ගෙන් කරදරනම් ඒකට උන් නොමරා ඒ සතාගෙ ජීවිතෙත් රැකෙන අපේ අවශයතාවෙත් සපුරන වෙන ක්‍රම පාවිච්චි කරන්න. ප්‍රාන ගාත අකුසල් සිද්ද කරන්න එපා..ආයුශ කෙටි වෙනව...ඒවට තර්ක නොකර නිදහට කාරනා හොයන්නැතුව පිලි ගන්න ඕනෙ බුදුරජාණන්වහන්සේගේ උතුම් දර්මය ඒ...ඒ නිසා මේ ලැබුන දුර්ලබ මිනිස් ආත්මෙ පින් අතේ වැඩ වලට විතරක් යොදවන්න.. අපි කවද මැරෙයිද කියල කවුරුත් දන්නෙ නෑ ඒ නිසා නොපමාව කුසල් රැස් කරන්න..❤
අනේ මේ බන නොකියා හිටහන්
ඔයා හරි.....විකර්ශනය කරන බෙහෙත් තමා හොද ❤️❤️❤️
oba hari. mama
puka nod hitapan gothaya
@malindinavodya3470
@malindinavodya
ඔව් මදූරූවාත් ලේ බොන්නේ බඩගින්නට මැලේරියා,ඩෙංගු,මහාමාරිය හැදුනත් මීයෝ මදුරුවෝ මරන්න නරකයි නේ ඔය මොන ලෙඩක් වත් බෝ නොකරන මාළු,හරක්,කුකුළන්,එළුවන් මැරුවට කමක් නැත්ද දන්නෙ නැති නිසයි අහන්නේ?😂😂😂😂