Ayubowan mama Colombo Restaurant eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( waraga adi 15×15 ) sa padi pela hadanna udaw karanna loku pinak Mama yakada kambi kuru gatha dan Avashai cimenthi kotta 30 k , valley cube 2 k. Kronkit chip gall cube 2 k , mm 9×9 yakada kambi seryup kali 100 k sa + Bas kuliya ganna udaw karanna loku pinak Mama visthara photos evannam puluwannam Germany buddhist temple eka ta sa yaluwantha Shere karala Chithiya hadanna udaw aran denna loku pinak Budusaranai
aiye German vocational traning eka gana poddk pahadili karnwawda. All Cost eka gana . Student visa nemei neada e visa eka. Block acc ekak open karnna oneda. e wisthre tika. Ayeth november vocational traning wagayk enwa neada aiye.
Ai aye lankawata giyada oya? Habai oyalage channel eken karana videos maru ❤ Math enawa dawasaka München set wemu Sehen wir uns irgendwann in euere Stadt.
Iwara wenakanma harima asawen baluwa. Shok ane oyalage life eka.
බොහොම ස්තූතියි...!!! ❤️❤️
Ayubowan mama Colombo Restaurant eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( waraga adi 15×15 ) sa padi pela hadanna udaw karanna loku pinak Mama yakada kambi kuru gatha dan Avashai cimenthi kotta 30 k , valley cube 2 k. Kronkit chip gall cube 2 k , mm 9×9 yakada kambi seryup kali 100 k sa + Bas kuliya ganna udaw karanna loku pinak Mama visthara photos evannam puluwannam Germany buddhist temple eka ta sa yaluwantha Shere karala Chithiya hadanna udaw aran denna loku pinak Budusaranai
හරිම ලස්සනයි ඔන්න අපිත් ඔයාලා එක්ක වීඩියෝ බලලාසතුට බෙදා ගත්තා,තව්ත් වීඩියෝස් ගේන්න ජය වේවා ඔයාලාට සතුටින් ඉන්න හැමදාම ,බුදු සරණයි ,❤❤🥰🥰😍
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏
❤❤❤ නොහේ හිටියත් full fun එකෙන් තමයි ඉන්න ඔන. 👏👏
අනිවාර්‍ය්‍යෙන්ම. ජීවිතේ විඳින්න තියෙන කාලේ උපරිම විඳින්න ඕනි.
Hello Lovebirds, හාම්බෙන් දැක්කා ඔයාලගෙ වීඩීයෝව. Viele Spaß beim Stammberger See ich war auch deutsch land.... Vellen Jahre her.
♥️♥️♥️
රන්දුනු නියමයි වීඩියෝව! එදා විතරක් නෙවේ වීඩියෝව දකිද්දි අදටත් සතුටක් දැනුනා! ස්තුතියි Travelling Lovebirds ♥️ 😘🙏🙏
බොහොම ස්තූතියි නැන්දේ මේ වගේ දේවල් ලස්සනට organize කරනවට. ඒ වගේම අපිට ආරාධනා කරනවට. 🥰🥰🥰
කියල වැඩක් නෑ මාරම ජොලියෙන් කට්ටියම විනෝද උනා. මේක බලන මටත් ඒ හැඟීම සතුට විඳගන්න පුලුවන් උනා. ඒකට ඔයාලට ගොඩක් පින් සිද්ද වෙනවා. මම සනීප නැතුව ගෙදර ඉන්න හින්දා මේ සතුට මට වටිනවා. ඔයාල පරිස්සමින් වැඩ කරන්න. තෙරුවන් සරණයි 👍❤❤❤🙏
බොහොම ස්තූතියි...!!! තෙරුවන් සරණයි!! ❤️🙏
සුපිරි .❤මෙතන මගේ අයියයි .අක්කයි දුවයි ඉන්නව.ජයවේවා ❤❤❤❤
ආ.. කවුද ඒ?
ලංකාවේන් ගිය පිටරට ජීවත් වෙන හැමෝම සතුටින් ඉන්න . ❤
❤️❤️
හැමදාම මේවගේ සතුටින් ඉන්න.. ආදරෙයි ඔයාලට ❤️🙏 බුදු සරණයි දෙවියන් පිහිටයි..💞
ආදරෙයි හැමදාමත් අපිව බලනවට. බුදුසරණයි!!
I am living in Tutzing.. but I didn’t meet anyone from Sri Lanka 🇱🇰 Till Now. Nice to see you all having fun.👍
Seriously? There are lot of Sri Lankans in Munich. More than 500 as far as we know. Let’s meet sometime.
Yes. I know in Munich are many. But not in Starnberg See.. I am 20 years ,
It's not very far
Yes I know.
oyalage channel eke balapu danata mama kamathima video eka 😍♥
බොහොම ස්තූතියි...!!! ❤️
full suport eka dunna okkk 👍👍👋👋👋
Thank you ♥️🤗
Lassanai godak asawen rasawinda putha.budusaaraansi.
බොහොම ස්තූතියි...!!! බුදුසරණයි!!
Supiri ❤️
🥰🥰
Lasana video ekkak, Budusaranai
ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට. බුදුසරණයි!🩵🧡💜🙏
Wowwww super matath pattel bord ekak thibunanam ❤️❤️❤️
ඔව්. අපිටත් හිතුණා එකක් ගන්න
malli oya t oyage yaluwoth very good &very lucky oya wage rat aka jeewath wanna oyala hamotama b.s.❤❤❤❤❤
ගොඩක් ස්තූතියි...!!! 🥰♥️
First Comment
Second නේද.. 😌
My drem❤ thanks brother
May the dream come true ❤️🥰
aiye German vocational traning eka gana poddk pahadili karnwawda. All Cost eka gana . Student visa nemei neada e visa eka. Block acc ekak open karnna oneda. e wisthre tika. Ayeth november vocational traning wagayk enwa neada aiye.
ඒ ගැන video එකක් චැනල් එකේ දාලා තියෙන්නේ. බලන්න
Thank you 🖐️
ඒ කොහේද රේගන්ස්බර්ග් කිට්ටුව එකද.අපිත් සමර් එකට ස්ටයින්බර්ගර් සේ යනවනෙ නිතරම.අපිටනම් ලඟයි.අපිත් ඔය වගේ කෑම හදාගෙන ගිහින් එතනදිම කාල එනව.
ඔව්. මියුනික් ළඟ 🥰❤️
@@travellinglovebirdsමම හිතුවෙ steinberger see කියල.ඒකනෙවේ.ඒක තියෙන්නෙ regensburg කිට්ටුව.starnbergersee නේද ඔයාල ගියේ.ඒක Munich .අපි ඒකටත් ගිහින් තියෙනව ගිය අවුරුද්දේ .
සහෝ ඔයාල ඉන්නෙ මියුනික් වලද
ඔව් ඔව්
ඔයාව contct කරගන්නෙ කොහොමද ..ඔයාලගෙ video සුපිරි මන් අනිව බලනව
අපේ Facebook page එකට message එකක් දාන්න. Link එක description එකේ තියෙනවා.
Magehh Ayurvedic practice ekkakk thiyennawa.
Whatsapp නැද්ද? Whatsapp number එකක් දාන්න.
whatsapp number ekak denna bro. Advice ekak ganna
Page එකට message එකක් දාන්න. Number එක දෙන්නම්.
facebook.com/travellingLovebirds
ආසයි එන්න 🥺
උත්සාහ කරොත් බැරි නෑ..
@@travellinglovebirds kohomada kiyanna puluwanda
අපේ චැනල් එකේ වීඩියෝ බලන්න. ක්‍රම ගොඩක් ගැන කියලා තියෙනවා
❤️😍
❤️❤️
👍👍👍✌
❤️❤️
Enna hithan innawa lagadima family 1th ekka.hamuwenna asai
අනිවාර්‍ය්‍යෙන්ම. මුණගැහෙමු..
ඔක්කොම හොදයි, 👍එත් අපේ සමහර කාන්තාවෝ සෙට් එක එළියේ දාන් ඉන්න, පෙන්නන්න හරි කැමතියි. එක කැතයි. මෙහෙ සුදු ගැනු හුගක් අය හරි සංවරයි. ලංකාවට ආඩම්බරයක්ව ජීවත් වෙන, ලංකාවේ නම කැත නොකරන, ලස්සනට ඔයවගේ ජීවත්වෙන අපේ අයට අපි ආදරෙයි ❤️🙏
මෙහේ කියන්නේ කොහේද? අපි ඉන්න ජර්මනියේ Munich වල නම් summer කාලෙට රෙදි නැතුව වගේ යන්නේ මෙහේ ගැහැණු අය. යටට අඳින්නෙත් නෑ. 😂
තුනී දුහුල් ඇඳුම් නිසා ඒක පේන්නේ.
මාත් germany Heidelberg 😊
💓💓
❤️❤️
Man inna City eke lankawe aya adui tamil aya innawa…
Tamil අයත් ලංකාවේ අය නේ. මෙහේ Sri Lankan tamil අයත් හොඳයි. Friendly.
@@travellinglovebirds indian ayath innawa
Lankawe tamil funeral ekak thibba dawasak LTTE kodiya ella gena thamai samaharu eda giye math baya una…..
😘😍♥️
🥰🥰❤️❤️
මම ජර්මනියේ මාස 4 ක් හිටියා.. කවදාවත් මට ලංකාවේ කෙනෙක් මුණගැහුණේ නෑ.දුරකථනයෙන් දෙතුන් දෙනෙක් සම්බන්ධ උනත් තව කෙනෙක් හරහා හදුනා ගත් අය නිසා සුහදතාව වර්ධනය උනේ නෑ. මට උදව්වක් අවශ්‍ය උනා ජොබ් කන්ට්‍රැක් එකක් සොයාගන්න. එයාලා ඔහොම දකින කොට හරි සතුටුයි
මියුනික් වල නම් ශ්‍රී ලංකාවේ අය ගොඩාක් ඉන්නවා. 500 විතර ඉන්නවා දැනුවත්ව.
Ai aye lankawata giyada oya?
Habai oyalage channel eken karana videos maru ❤
Math enawa dawasaka München set wemu
Sehen wir uns irgendwann in euere Stadt.
නෑ නෑ. තාම ලංකාවට ගියේ නැහැ. මුණ ගැහෙමු ළඟදිම...
සුබම සුබ වේවා ජේසු පිහිටයි
😍😍😍
🥰🤗
❤
🥰🥰
😀😀 යුරෝපයේ නැන්දල මාමල ආච්චිල සීයල නැති කතාව බොරුවක්නේ 😂😂
කවුද එහෙම නෑ කිව්වේ? 🤭
Wedak nhe parata atal neda!
❤️🥰
අනේ ජොලි
බොහොම ස්තුතියි!!
❤🥰
❤️❤️🥰
German ayath rent ektda aiye inne
ගොඩක් අය rent එකට තමයි ඉන්නේ. මෙයාලා නම් වෙනම apartment එකක් අරගෙන තියෙන්නේ. ඒක එයාලා rent එකට දීලා මෙතන rent එකට අරගෙන. මෙයාලා අරන් තියෙන්නේ ලොකු එකක්. ඒකයි
Rent eka 4000€ da maseta 🙂
ඔව්.. 🙂
❤
🥰🥰