Ane sir mage gedarthi oya vedeyami me mage duwai puthai denina mata keyanine apeta me thina pasina vesada ganina baruwe innawa meya kote ganaka wahanyak ganina katha karanawa keyala mata hena wenawa athi MN mage hene atharenine na sir mage hene laba genama thami mama nawathinne sir tahi weshwe mathaweta ceya dahasiwarayak isthuie wewa isthue wewa isthue wewa 🎉🎉🎉
Ada wage dawasaka math meka balanne ...matath loku hina thiyenawa...ewa wala man godak jiwath wenawa nida gannakota mata ewa oluwata awith man e loke manasin jiwath wenawa...ewagema uyanakota thaniyen man laba gaththa dewal gana ewain man anith ayata kala upkara gana kiyanawa man hithin mawa gaththa kenekuta ... Sir me programme eke kiyanawa wage ape loku hina dakinakota ewata upakara karana aya apita munagasenawa kiyala...eka aththa sir...man godak pray kala..ahamben sir ge vedio balanna labuna...ada man godak shakthimath.. Godak sthuthiy obathumata❤ Thank you creator of universe 🙏
අම්මෝ සර් මමත් එහෙමයි.. මහා ලොකුවට මම ගැන හිතාගෙන ඉන්න කෙනෙක්.. ගෙදර අය මට හිනා වෙනව.. මහ පොලොවෙ පය ගහල ඉන්න කියල.. මහ පොලොවෙ පය ගහල ඉන්න එකයි හීන ලොකුවට දකින එකයි දෙකක් කියල මම විතරයි දන්නෙ.. ඒත් සර් මම ඉන්න ඒ හීනෙට මම ගොඩාක් ආදරෙයි.. මම තනියම මාත් එක්ක කතා කරනව.. ඒක මාරම motivation එකක්.. මගෙ ජීවිතෙත් හරියට බීජයක් වගෙ. අද අඳුරෙ මාරම අමාරුවෙන් ජීවත් වෙන්න.. නමුත් මම මාව නිතරම දකිනවා.. සර් නිසා..හැමදේටම සර්ට පිං.. ගොඩාක් ස්තුතියි..❤❤
Duwa Mata kiyanna oya kohomada oyath ekka Katha karanne Saha oya monawada kiyanne
අනිවාර්යෙන්ම උදේට නැගිටලා තේ එක බොන කොට මම මාත් එක්ක තනියම කතා කර ගන්නවා...ඒක අමුතුම හැඟීමක්...ඒ විදියට අවුරුදු ගාණක් කරලා මගේ ජීවිතේට ගොඩක් දේවල් මම එකතු කරගෙන තියෙනවා ස්තූතියි විශ්වයට ස්තූතියි සනත් සර්❤
I want to take to u sir I am viranthi
හීනෙ ජීවත් වෙනකොට අවදානෙ වෙන වෙන දේවල් වලට යන්නෙ නෑ. ඒක ඇත්ත..❤️
;
මමත් සිහින දකිනවා හිතෙන්....ඇත්තටම කීවොත් ඒ හැම හීනයක් ම සැබෑ වෙලා තියෙනවා....ව්ශේෂයෙන්ම මගේ පුතා ගැන දකින හීන .....ඒක නම් සුපිරියි.....❤❤
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි🙏.
මම හිතන්නෙම ලොකුවට නිසා පොඩි මිනිස්සු මට බඩ අල්ලන් හිනාවෙනවා...මාත් එතකොට එ අයත් එක්ක හිනාවෙනව....😁 මම දන්නවා හරියටම සැලසුම් කරපු දවසට මට ඕන දේ මම කරනවා🤷 සර්ගෙ වචන කියන්න බැරි තරම් හයියක් 😊❤
මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි යහපතක්ම වේවා🙏💖🌻
සනත් සර් ප්‍රධාන මෙම වැඩසටහන තිරයට ගෙන එ්මට කැප වූ සියලූම දෙනාට විශ්වයේ අාශිර්වාදය තව තවත් ලැබේවා..ජයෙන් ජය වේවා🙏🙏🙏
ස්තුතියි සර් මගේ ලොකු හීනෙ ඉටුවෙන අවසන් අදියරයේ ඉන්නෙ මම .පුදුම සතුටක් මගෙ සිතේ තියෙන්නේ. ඩුබායි එකේ තියන ලොකුම international ( salon Beauty mirror by niro) මගෙ සැලෝන් එකට ලස්සන ලස්සන furniture මනසින් තෝරන ගමන් ඉන්නෙ. ස්තුතියි විශ්වයට,❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණීය සර් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මගේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු දෙ මට ලබා දුන්නට 🙏❤
ස්තුතියි සර් ,හිතේ තියෙන ශක්තිය තව තවත් වැඩි කරනවාට.ස්තුතියි විශ්ව මාතාවන්ට ❤️🙏
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🦋 ස්තූතියි 🦋 ස්තූතියි 🦋 ස්තූතියි 🦋 සනත් සර් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤🙏🙏🙏
ඔබතුමාගෙ දෙශනා අසනකොට හිතට ලොකු හයියක් ....ගමන පැහැදියි ...ගොඩක් ස්තුතියි ,,ව්ශ්වයට අනෙක වාරයක් ස්තුතියි .🙏
ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈 තෙරුවන් සරණයි සනත් සර් 🙏🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට, ආදරණිය විශ්වයට, මාගෙ දයාබර යටි සිතට, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා 🏆🏆🏆🏆🏆🏆in
ව්ශ්වායට ස්තුති වෙවා ❤
මේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ❤
මමත් dream එකක ඉන්නවා ඒතුල ජීවත් වෙනවා ඒක මරම සතුටක්
ගොඩක් ස්තුති සනත් සර් ,
මේ මොහොතේ මට අවශ්‍යම වැඩසටහන ...මගේ දරුවන් බිරිද සමග බෙදාගන්න හිත හිත හිටපු...සොයමින් සිටිය වැඩසටහන ...ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...මබතුමන්ට...සියත t.v. ආයතනයට....🙏🙏🙏
අනේ ගොඩාක් ස්තුතියි සර් 🙏💝
හිතට පුදුම සතුටක් හයියක් ආවෙ 🌍
මේ වචන වලින් ජිවිතෙට ලැබෙන පන්නරය අසීමිත්යි.. විශ්වයට ස්තුතියි වේවා ...ඔබ වැනි මානව සම්පතක් අපට දායාද කලාට..🙏
කුවේට් රටේ සේවය කරන ගමන්බොහොම ආසාවෙන් ඔබතුමාගේ වැඩසටහන් අහන්නේමෙවැනි වැඩසටහන් අප වෙත ලබා දෙන ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි
ස්තූතියි,,,ස්තූතියි,,,ස්තූතියි...සර්,ඔබතුමාට🙏 ..මුලු මහත් විශ්ව මාතාවට..ස්තූතියි..🙏..ස්තූතියි..🙏..ස්තූතියි..🙏❤️...මම සර්ගේ වීඩියෝ නිතරම බලනවා..මට ලොකු විශ්වාසය්ක් දැන් තියෙනවා විශ්ව මාතාව ගැන🙏🙏🙏🙏🙏...මගේ දරුවන් තුන්දෙනාට සියලු බලාපොරොත්තු ඉටුවේවා...සිතූ පැතූ සම්පත් ලැබේවා🙏🙏🙏🙏...අරිගතෝ...අරිගතෝ...අරිගතෝ....👌👌👌👌👌👌
ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. අනේ ක. වරයක්. සර්. ඔබ. තුමාට. ❤❤❤🙏🙏🙏
ජීවිතේ ජය ගන්න ඔබතුමා. ලබා. දෙන ඔවදන්..බොහොම වැදගත්. ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤
❤❤❤❤❤❤❤❤ ංංං
ඔබට දීර්ඝායුෂ ලැබේවා.නිරෝගි වේවා
ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ස්තුතීයි..ස්තුතියි..ආදරණීය සර්ටත්..ආදරණීය විශ්වමාතාවටත්...අපගේ ශක්තිය සර් සහ විශ්ශමාතාවයි...⚘💚
ජීවිතය ශක්තිමත් කිරීමට ඔබතුමා ලබාදෙන මග පෙන්වීම අතිශයින්ම
ප්‍රශංසනීයයි.ඔබතුමන්ට ස්තුතිවේවා!
ස්තුතියි සර් 👍👍
😢😢
මට 2024 A/L විභාගයෙන් A3 ක් ලබාගෙන වෛද්‍ය පීඨයට ඇතුලත් වීමට හැකි වුණා ...විශ්ව මාතාවට ස්තූතිය ❤❤❤
ස්තූතියි සර් ,ස්තූතියි විශ්ව මාතාවට
සර්...මම සර්ගේ වැඩසටහන් බලන්න ගත්තම මට ලොකු ශක්තතියක් ආවා හැමදාම මම නින්දට යන්නෙ සර්ගෙ video එකක් අහගන. මම මනොව්ද්යාව ඉගන ගන්න ආසවෙලා කෙනෙකුගෙන් ඉගන ගන්න පටන් ගත්තා ඒමැඩම් කියනවා මම හැමදේම වැඩ් යෙන් හිතන්වවැඩියෙන් කරන්න හදනවා කියලා ඒක මට හරි ගැටලුවක්
මුලින්ම ඔබ තුමාව මුණ්ගැස්වූ විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏 .ඔබ තුමාගේ වීඩියෝ වලින් මම ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කර ගන්න කෙනෙක් .මමයි මගේ දුවයි දැකපු හීන දැන් හැබෑ වෙමින් තියෙන්නේ .සර්ට ගොඩාක් ස්තුතියි 💐💐💐💐💐💐💐
ඔබ තුමා මුන ගැසිමත් මට සාර්තකත්වයක්
ස්තුතියි මම ..අනන්ත .වරයක් ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
🙏ස්තුතියි සර් ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ දේපල ටමදීර්ගායු වේවා 🌹🌹🌹
ගොඩාක් ස්තුතියි සර් ඔයා හරියට තාත්තා කෙනෙක් වගේ මේ දෙන ශක්තිය ට ගොඩාක් පින් ඔබ තුමාට හිතින් කඩා වැටෙන තප්පරයක් ගානේ ඔබ තුමාගේ වචන ජිවිතේට ලොකුම ලොකු ආශිර්වාදයක් වගේ දැනෙනවා.....❤❤❤❤❤
ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතිය...
විශ්ව මැණියනි....ස්තූතියි ඔබ මෑණියන් වහන්සේට ...මගේ සිහින සැබෑ වෙන බව මට විශ්වාසයි...
උඩු සිත...යටි සිත...සුපහන් සිත....මාරම ලස්සනයි...ගොඩක්ම ස්තුතියි සර්....🙏🙏🙏🙏❤️❤️
ගොඩාක් ස්තුතියි සර්.
බොහොම ස්තුතියි සර් ❤️ඔබ තුමාගේ video බලන්න ගත්ත දවසේ ඉදන් ගොඩක් දේවල් වෙනස් වෙනවා වගේ දැනෙනව❤️😊
සනත් සර් ඔබට බෙහොම පින්.
ස්තූතියි.සර්.ඔබතුමාට.බොහොම පින්
ස්තුතියි සර් ජීවිතේ අරමුණු වලට යන්න ලබාදෙන motivation එකට ගොඩක් ස්තුතියි🙏❤️
සනත් සර් දෙන දෙ බොහොමයි නිදුක් නිරෝගී දිර්ඝයුෂ සුවය ලැබේවා බුදු සරණයි
තෙරුවන් සරණයි . ඔබ තුමාට ස්තුතිය 🎉
මේ අසිරිමත් විශ්වයට අනන්ත අප්‍රමාණ වාරයක් ස්තුතියි!❤️💐🙏ඇත්තටම ගොඩක් ස්තූතියි සර්ටත්🙏🙏.මගේ ජීවිතේ අද මම යම් තැනක ඉන්නවා නම් ඒ සර් වගේම භාතිය අර්ථනායක සර් ,මොහාන් පල්ලියගුරු සර් ,චන්දන ගුණතිලක සර්, නදීපා රණසිංහ මිස්වගේ අයගේ වීඩියෝස් වැඩසටහන නිසාමයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.ඔයාලට තෙරුවන් සරණයි සර්..විශ්වයේ ආශිර්වාද තව තවත් නිරතුරුවම ලැබේවා!
ඔබතුමා මුණ ගස්වා දුන් විශ්වයට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 .. මා ධනවතෙකු කළ ව්ශ්වයට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏
සර්ගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා!
විශ්වයට ස්තුතියි
Thank you❤️
ස්තූතියි සර් ♥️♥️ විශ්වශක්තියට ස්තූතියි .
ස්තුතියි ස්තුතියි ස්තුතියි, අරිගතෝ අරිගතෝ අරිගතෝ, තුදා රබා තුදා රබා තුදා රබා, සනත් ගමගේ මත්මයනෙනි. ඔබව මුණ ගස්සන්න වූ veshwayatath ස්තුතියි 🙏🙏🙏
මමත් දැන් ඔබතුමා ගේ videos බලනනවා මගේ හින දිනාගන්ටත් ඒ කරුණු ගොඩක් වැදගත් සර්.ගොඩක් ස්තුතියි ඔබතුමා කරන මෙහෙයට .🙏🙏🙏🙏
බොහොම ස්තුති සර්..
ජිවිතේට සත්‍ය පෙන්වා දෙන ඔබ තුමාටත් උතුම් වූ විශ්වමාතාවටත් සහ සම්බන්ධ වූ සියළුම දෙනාටත් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ස්තුතියි 🙏
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
මේ නූතන ඒ .ටී . ආරියරත්න මහතාය.
ඔබතුමා මුනගස්වු විශ්ව මාතාවට ස්තුතියි 🙏ඔබතුමාගෙ වැඩසටහන් බලලා ජිවිතය වෙනස්කරගත් කෙනෙක් මම .මගේ විශාල හීන එකින් එකට සැබෑ වෙනවා ...මේ වැඩසටහන බලනවිට මගේ දෑසට සතුටු කදුලු ආවා...ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏
තව දහ දෙනෙක් අපේ චැනල් එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා කරවලා දිනන සමාජයට එකතු කරවන්න. අපි වෙනස් වෙමු. අනිත් අයත් වෙනස් කරවමු. එක්ව ගොඩයමු.
Me too. One by one is getting true..lots of thanks my dear Sir....I Bless you and your family..have a wonderful time...!!!😘😘
ස්තූතියි සර්...
ස්තුතියි සර්❤
Ane sir mage gedarthi oya vedeyami me mage duwai puthai denina mata keyanine apeta me thina pasina vesada ganina baruwe innawa meya kote ganaka wahanyak ganina katha karanawa keyala mata hena wenawa athi MN mage hene atharenine na sir mage hene laba genama thami mama nawathinne sir tahi weshwe mathaweta ceya dahasiwarayak isthuie wewa isthue wewa isthue wewa 🎉🎉🎉
බොහොම ස්තුති sir ... man sirge hema වැඩසටහනක් ma බලනවා ..හරිම වටිනවා .. බොහොම ස්තුති...
සර් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
ඔබතුමට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...!!!
මගෙ අතට .සලිලි .එපා ඔබතුමා එකර දෙන්න බුදු සරනයි පින් .සිදු ස්තුයි
බොහොම ස්තුතියි විශ්ව මාතාවටත් ඔබතුමාටත්.❤❤❤❤❤
Obatamage videyo balanawa godak watina Asahas mama den hinayakhadagena inne kohoma hari denanawa oba tumata godak pin viswaye Asrwadaya lebewa
ඔබ ගැන ආඩම්බරයි, රටක් ජාතියක් ඔසවා තබන්නට වෙර දරන, ඔබ වැනි
පරහිතකාමී උතුමෙක් ස්වල්ප කාලයක්
හෝ ඇසුරු කරන්නට ලැබීම සතුටක්.. වාසනාවක් ..
නිදුක් නීරෝගී භාවය ලැබේවා..දීර්ඝ ආයු වේවා !
බොහෝම ස්තූතියි 🙏🙏🙏
ස්තූතියි සර් මමත් නිතරම හිතන්නේ මහා පරිමාණ යෙන් ලොකුවට
Mage wishwayata aneka warayak sthuthi mata labadun siyaluma deta sthuthi mage wiswasa mathawat mage yatisithata anekawarayak sthuthi sthuthi sthuthi
සර් මම ගොඩක් හින දිනඑල ඉවරයි ගොඩක් ස්තුතියි
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
Ada wage dawasaka math meka balanne ...matath loku hina thiyenawa...ewa wala man godak jiwath wenawa nida gannakota mata ewa oluwata awith man e loke manasin jiwath wenawa...ewagema uyanakota thaniyen man laba gaththa dewal gana ewain man anith ayata kala upkara gana kiyanawa man hithin mawa gaththa kenekuta ...
Sir me programme eke kiyanawa wage ape loku hina dakinakota ewata upakara karana aya apita munagasenawa kiyala...eka aththa sir...man godak pray kala..ahamben sir ge vedio balanna labuna...ada man godak shakthimath..
Godak sthuthiy obathumata❤
Thank you creator of universe 🙏
ගොඩාක් පින් සර් ..
ලොකු අරමුණු කරගෙන මට ගොඩාක් දේවල් ලැබුණු කෙනෙක් ..
කාලෙ ගියා ..අන්තිමට සේරම කොටින් ම ඉවරයි ඉවරෙටම..
ආයෙත් නැගිටින්නට පුළුවන් උනා ..
දරුවන් හොදින් , මහත් තයා ජීවතුන් අතර නැහැ ..
විශ්‍රාම ගියා ..රාජ්‍ය සේවේ වසර39 අවුරුද්දක් ගිහිල්ලා ..දැන් ආපුහම වැඩ ක් නැහැ ..මුකුත් නැහැ ..එහෙම හිතන්නේ ඇයි ..
ලොකු වට හිතන්න ආසයි ..
දැන් නම් දුකින් ..
මට පිහිට වෙන්න sir ..තෙරුවන් සරණයි ..🙏😌
ඔබ ජීවිතේ කරන්න ඕන සියල්ල හොඳින් කර තිබෙන බව පේනවා..
දැන් සතුටින් සිටින්න..
ඉගෙන ගන්න ආස වෙනත් විෂයන් තිබෙන වා නම් දැන් අලුත් දෙයක් ඉගෙන ගන්න..
බොහොම ස්තූතිය ගුරුපියානනි 💐💖
ඇත්තම ඇත්ත sir ...ගොඩක් ස්තුතියි ...
Mata mage mahaththaya thamai mee vidiyo balanna dunne.ada mama hithana hama deyakma sidu wenawa.oba thumata mee wishwayata sthuthi wantha wemi.
ස්තුතියි ඔබටත් විශ්ව මාතාවටත් ❤😘
ස්තුතියි! ගොඩක් ලස්සනයි ❤❤❤
Thank you sir, 😊 mam ada godak sathutin sir nisa, 🙏 sir kiyana hemadema aththa
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ඔයාට
කියන්න වචන නෑ ස්තූතිය ස්තූතිය ස්තූතිය 🙏🙏🙏💖💖💖
ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏❤❤
ඔබතුමාට ,මාගේ ස්තුතිය 🙏 🙏🙏
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
Attha obathumage kathawe satthiyathawaya thebe.. Math mage Dram walata yanna uthsaha karanne piyawaren piyawarata.. jayawewa..! GOOD LUCK..!
බොහොම ස්තුතියි සර් 🙏🙏🙏 තෙරුවන් සරණයි
Thank you sir .thank you so much.
ඔබතුමා දෙන මේමහගු උපදෙස් වලින් මිනිසුන් පියවරෙන් පියවර ඉදිරියට යනවාමයි. ඒ සදහා සහ සම්බන්ද වන සියලුම දෙනාටත් මහත් වූ විශ්ව ශක්තියටත් බොහොමත්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐
Thank you very much Sir❤❤
Oba Thumata Tharuvan Saranai
බොහෝම ස්තුතියි සර්.
puduma haiyak sr oba thuma ❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
17:11 Terry Fox
තෙරැවන් .සැර් .ස්තුතියි .🙏🙏🙏
Thank you sir for sharing your valuable ideas ❤
Thank you universe 💚🍃
Thank you my guardian angel 🧚🌼🍃
Thank you sir ❤️ thank you universe ❤️
ගොඩාක් ස්තූතියි ඔබහට ❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි
මමත් මම ගැන ගොඩක් ආඩම්බරයි. ස්තුතියි සර් ❤❤❤
Thanks sir thanks universe
Sirta Budusaranai.Sirta Dirgau wewaaa! Mehema wadasatahank karanna idiripath wena hamotamatah vishwaye Ashirwadayaa Labewaaa! Thank you Sir . ❤❤❤❤❤❤❤❤. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Eka atta Matat Loku heena thiyenawa.dan Mata set wennema E dreams walata set wena minissumai.hoda minissumai.