Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විශ සහිත මිනිස්සු ඉන්නෙ පවුලෙමයි අත් හරින්න ඕන උනත් බෑ . ඕනම වෙලාවක මෙය දකින්න ලැබුනේ හිතට සහනයක් දැනුනා බොහොමත් ම ස්තූතියි ඔබට ❤️🙏
Maget
අතෑරලා දාන්න පව්ලෙ උනත් කමක් නෑ.හිතට පුදුම නිදහසක් දැනෙයි.අත්දැකිමෙන් කියන්නෙ....
@@deepachandanee2584 අනිවාර්යයෙන්ම
ඇත්ත.
ඒක ඇත්ත මගෙ ජිවිතේ ම විනාස උනේ මගේම දෙමව්පියෝ මගේ ම අය නිසා
මේ කියන හැම දෙයක්ම බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා.. බුද්ධ ධර්මය නිවැරදිව හිත ගැන පහදලා තියෙනවා. හැම දෙයකටම මුල හිත. හිත හඳුනාගන්න නිවැරදිව. අපිට ජිවිතේ හැම දෙයක්ම අවබෝධ වෙනවා..සැනසීම ලැබෙනවා. කිසි දෙයකින් හිත සැලෙන්නේ නැහැ.ඔබටත් බොහොම ස්තුතියි. වැදගත් කරුණු මේ. 🙏
මට දැන් වයස 22 මම මෙ සර්ගේ videos බලන්න ගත්තේ OL exsam එක ලියන්න ඉස්සෙල්ල ඉදන් . එ කලේ ඉදන් මානසිකව වැටෙන හරි වැඩක් කරන්න හිතෙන්නෙ නැති කලේ ඉදන්න්ම මම බලන්නේ සර්ගේ videos . මම සර්ට කතා කරලත් තියන්වා . සර් මට වැඩ කර විදිහ කියවන්න ඔනේ පොත් ගැනත් කියලා දිලා තියන්වා . දැන් මම UK වල ඉන්නේ degree එක කරන්න ඇවිල්ලා . ඇත්තටම සර්ට thanks කරන්න ඔනේ මම අද මේ තත්වේ ඉන්නවනම් මගේ family එකට අමතරව සර් තමා උදව් කරේ . මෙක තමා ඇත්තටම motivation කියන්නේ . Thank you sir 💚
❤️❤️
E poth monawada kiyanna puluwanda please 🙏
මම ගොඩක් මනසින් වැටුනු කෙනෙක්.සර් මට උදව් කරන්න පුලුවන්ද.
❤❤❤❤❤
❤
මම ඉන්නේ පිටරටකට රූම් එකේ ඉන්නේ ඔක්කොම ලංකාවේ කට්ටිය ඉතිං කෙටියෙන් කියන්නම් උදේ ඒ ලි වෙච්ච තැන ඉදලම නින්දට යනකම්ම ඔය කියන සිත් රීදීම් විතරම්යි දකින්න තියෙන්නේ , ඔබගෙන් ඉතාමත් ලොකු දෙයක් ඉගන ගත්තා ඔබට ගොඩාක් ස්තුතියි ......🎉🎉🎉🎉🎉🎉
සදට කථා කරන්න බෑ ඉරට කථා කරන්න බෑ..සිතුවට සිත කථාකරන්නෑ...සවනට රස දැනෙන්නේ නෑදිවට රූප පෙනෙන්නේ නෑ..හමන සුළග සිසිල දන්නේ නෑ...උඩි බිරුවට රැවටිලා සද වැටේද හෙල්ලිලා... කවදාවත් සද වැටෙන්නේ නෑ...දිවි ඇති තුරු ලන්වෙලා ඇසුරුකලත් එක්වෙලා කෙනෙකුගෙ හිත වටහා ගන්න බෑ...කෙනෙකුගෙ හිත වටහා ගන්න බෑ.... (A. බාරති ) ඔබේ කතාව ඉතාම කාලෝචිතයි බොහෝ තුති ❤
මට අද දවසට අහන්න ලැබුන වටිනාම, ශක්තිමත් ම උපදෙස්.තනියම වැඩ කරගන්න අම්මෙක්ට toxic අය ළගම ඉන්න කොට මට මගෙ දරැව එක්කත් හරියට කේන්ති යනවා. toxic මිනිස්සු ඒ තරම් මට නම් භයානකයි. පුළුවන් තරම් ඒ අයව ඈත් කරන්නයි මට ඕනෙ. ස්තූති සර් මේ වගෙ වැඩසටහනක් කරනවට ❤💐💐 💪
මේ වගේ පිරිමි ලමයි හැම අම්මෙක් ලගම උපදින්න.ගොඩක් ආදර්ශයක් අයියව.❤❤❤
ගොඩක් ස්තුති මම විශ සහිත මිනිස්සු හින්දා ප්‍රශ්නයක හිට්යේ මේක අහන්න ලැබුණා මට හිත හදාගන්න උදව් උනා 🙏🙏🙏🙏
හිත රිදිලා ඉන්න මොහොතක ඔබේ අදහස් කෝටියක් වටිනවා...❤️❤️❤️❤️
අද තමයි මුහුණ දැක්කෙ .. ජයවේවා ❤❤
ඔව්නෙ
Very valuable advice,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️
බෙහෙවින්ම ස්තුතියි පුතා.මෙවැනි උපදෙස් අවශ්‍ය මොහොතක මට ඔබතුමා මුනගස්වපු ආදරනීය විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐❤️
අද තමයි ඔබ තුමාගේ මුහුණ දැක්කේ. මෙි කටහඩ ශබිද තමයි මෙියට සවන් දෙන්න ආශාව ඇතිවන්නේ.එවගේම හිතට කා වදින්නේත.තෙරුවන් සරණයි.
අද තමයි මූන දැක්කේ..මේ චැනල් එක මට මගේ ජීවිතේ යම්තාක් දුරකට හොද මට්ටමකට ගේන්න මාර විදිහට උපකාර උනා..හොදටම මානසිකව වැටිලා..මගේ ප්‍රශ්න කියන්න කවුරුත් නැති..කවුරු හරි හිටියත් තෙරුම් ගන්න කෙනෙක් හිටියේ නෑ..ඉතින් ඒ හැම වෙලාවෙම මගේ පිහිටට හිටියේ මේ චැනල් එක..ඒක මට ඕන තැනකට ගිහින් කියන්න පුලුවන්.. ඕනම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නත් පුලුවන්..හැමදාමත් කියනවා වගේ "ඔබට ජය"..❤
ඔබතුමාගෙ චැනල් එකට සම්බන්ධ වෙලා ගොඩාක් කල්..අද තමා ඔබතුමාව දැක්කෙ..ගොඩාක් සතුටුයි..ඉතාමත් වටිනා උපදෙස් ලබාදෙන ඔබතුමාට බොහොමත්ම පින්..තෙරුවන් සරණයි 🙏🙏🙏
අසේවනාච බාලානං..... විස සහිත පීඩාවට පත් මිනිසුන්ට ඔබතුමන් ලොකු සහනයක්❤❤❤
හැමදාම අහන කටහඩේ අයතිකරු පලවෙනි වතාවට අද දැක්කා🤗❤මං ඔයාගේ වීඩියෝ එකක් හැමදාම බලනවා සර්.. ගොඩක් දවසට දවස පටන් ගන්නේ ඔයාගෙ වීඩියෝ එකක් බලලා🤗.. ස්තුතියි සර් හදවතින්ම💙.. ආසම vibe එකක්👌
Thank you ❤️✨
මිනිස්සු එක්කනම් හොදින් ඉන්න කවදාවත්ම බැ.කොච්චර හොදින් හිටියත් ,උදවු කරත් ඒ මිනිස්සුන්ට වටිනාකමක්නැ.මිනිස්සු හරිම ආත්මාර්තකාමියි තමන්ගෙ වාසියමයි හැම වෙලාවෙම හිතන්නෙ .දහමින ගොඩක් ඇත්වෙලා ඉන්නෙ අදර්මයෙන්මයි ජිවත්වෙන්නෙ.
දකින්න බොහෝ ආශාවක් තිබු මහත්මයෙක්... ❤️.. ජයවේවා ඔබතුමාට.. ❤️
මම හිතුව ගොඩක් වැදගත් වගේම ගාම්භීර පෙනුමක් ඇති කියල ඒ වගේම අද ඒක සනාථ වුණා ස්තූතියිතෙරුවන් සරණින් යහපතක්ම වේවා
අද තමයි සර්ව දැක්කේ ඇත්තටම ආසාවෙන් හිටියේ ඒ පැහැදිලි කඩහඩ තියෙන එහි අයිති කෙනා දකින්න ස්තුතියි විශ්ව ආකර්ෂණීය බලය තවත් ලැබේවා ස්තුතියි විශ්ව අම්මේ ආදරේයි ❤❤❤❤❤
❤️❤️✨
මට අහම්බෙන් වගේ මේ වීඩියෝ එක ලැබුණේ. දැන් මට ඒක "ප්‍රයෝජනවත් අදහස්" ඉල්ලමක් පෑදුනා වගේ දැනෙනවා. 🙏
ඔබේ පැහැදිළි කිරීම හරිම ආකර්ශනීයයිඅපට උගත යුතු බොහෝ කරුණු ඒ කතාව තුල අන්තර් හ්ගතවෙලා තිබුන සර්❤❤❤❤❤
ඇත්තෙන්ම ඔබ තුමානම් දෙවියෙක්.ස්තුතියි ඔබ තුමාට
ඒක ඇත්ත
අද තමයි දැක්කේ, ඔබට ගොඩක් පින්, ඔබ අපට ලබා දෙන සතුට සහනය, ඔබටද දස දහස් ගුණයකින් නොාඅඩුවම ලැබේවා !🙏💐💐
❤️✨
ඔය හඬ කී දෙනෙක්ගේ හිත් සුවපත් කරලා ඇත්ද....අද තමයි කවුද කියලා දැකගත්තේ....කොහොම වුනත් තාමත් ඇස්දෙක පියාගෙන හඬ අහගෙන ඉන්නකොට තමයි හිතට දැනෙන්නේ ......ස්තුතියි....❤❤❤
ගොඩක් ස්තුතියි ඔබට. මේ වෙනස ඇත්තටම හොඳයි. ඔබට ජයෙන් ජය.🎉
මෙච්චර කල් වැඩ සටහන් බැලුවට අද තමයි sri ව දැක්කෙ. හරිම සතුටුයි. ස්තුතියි ඔබ තුමාට මේ වගේ හොඳ වැඩසටහන් අපි වෙනුවෙන් ගේනවට ❤
ඉතා අනර්ග. දැනුවත් කිරිමක් බොහෝ ම. ස්තූතියි.... ඔබතුමා ට. දිර්ගායුෂ. චිරජිවිතය. ලැබෙිවා... දේශනා පාතිහාරය. බලවත් වෙිවා..... ස්තූතියි.🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️😂. තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි....
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක .බොහොම වටිනා වීඩියෝ වක් ජයෙන් ජයම වේවා .❤
ගමෙත් ඉන්නවා, හස්බන්ගෙපවුලෙත්ඉන්නවා කොහොම ඉන්නදමෙඅයසමග හරිම ආර්මාර්ථකාමී,ඒවුනාටබණදාගෙන එක අහන්නෙත් නෑ ඕපදුපකියෝනවා ලෝකයාට ඇහෙන්න දාගෙන දියුනුවෙයිකියලාපුදුමබයකින්ඉන්නෙ ඇහැගහගෙන ගමටපිටින් එන අයටකැමතියිඒඅයට ආවඩාගෙන ඉන්නවා මොකද ඒඅයගෙපැටිකිරියදන්නෑනෙ අපිත්පිංකරලානෑ හොදමිනිසුන්සමගජීවත්වෙන්න.නැන්දම්මාපවාඊර්ෂ්‍යාවයි ඉතිංකවරකතාද . S.p
සමු දුන්නා ලේ නෑයින්ට පවා. ❤ අධ්‍ය්මික උනා❤ සර්ගේ විඩීයෝ එකක් බැලුවේ හුග කාලෙකින්❤ අතීතයේ ඔබේ වදන් අපේ ජීවිත ධනාත්මක කලා ❤ කාන්තාරේදී වතුර වටිනවා❤හැමදාම පතන්නෙමු සර්ට නිදුක් නීරෝගී දීරඝායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ හර්ද්‍යාංගමයී ඔබේ මේ උපදෙස්❤බොහොම ස්තුතියී ❤වැටුනු සෑම විටම අපිව දිරියෙන් නගාසිටටු මේ මේ වීඩියෝ ❤❤❤❤❤❤❤
Nan inne dubai metanath ehema thamai nan samahara dewal ahune nathi widiyata innawa eka thamai hodama deya mahansiwela ema apita sanaseemzk one
මේ වෙනස මරු♥️°මේසෙ තියෙන පොත් 2 හොදයි මමත් කියවනවා🥂..Think like a monk (Jay Shetty)Atomic habits (James Clear)
❤❤
බුදුදහම සරලව සමාජ මෙහෙවරට මාගේ ප්‍රණාමය!
💓🙏💓🙏👍👍👍👍👍👍👍👍👍👍
❤❤❤
අන්තිම ටිකනම් මාරම ඇත්ත .❤🎉කිසි දෙයක් බලාපොරොත්තු නොවී හිටියම හරි.මානසික නිදහස උපරිම යි
අනිවා❤
පාන්දර භාවනාව ඇහුවා දෙවෙනියට මේ වැඩ සටහන ඇහුවා ස්තුති ඔබ තුමාට ❤❤❤🙏🙏🌷
🥲මෙය සත්‍ය වේ. විස පිරුණු මිනිසුන් ඇත්තේද තමන්ගේ ලඟම නෑයෝ, අසල්වැසි,, පිරිස වේ. එ අතර සමහර පව්ල් වල සහෝදරයන්ද විස පුරවා ගෙන ඊර්ෂාවෙන් වෛර කරනවා. අපි මේ කිසි දෙයක් අරන් යන්නේ නෑ. කල හොද පමණක් ඉතිරි වේ.හිතේ නිදහස ඇත්තේ ජීවත් වෙන විදිහ අනුව තමා. සතුටින් සිටීමට හිත නිදහසේ තබා ගෙන නිදහසේ සැහැල්ලුවෙන් ඉදිම වේ🙏🙏වාසනා සුරංගනී ද සිල්වා
ඔබතුමා දකින්න ලැබීම සතුටක්...❤
අව්ලෙන් ඉන්න වෙලාවක ඇහුවේ.හිත සන්සුන් බොහොම ස්තුති
ස්තුතියි ඔබතුමාට මෙසේ දැනුවත් කිරිම ගැන.. මම නම් විෂ සහිත මිනිස්සුන්ට සමාව දී නිහඬව ඒ ගැන තර්ක නොකර ස්වභාව දර්මයෙන්ම තේරුම් ගැනිමට ඉඩ දී පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්නවා. ඒක පුදුම මානසික සැනසීමක් මගේ හිතට... ඒ ගැන ආඩම්බරයි... 🙏🙏🙏
අදයි දැක්කෙ බොහොම ස්තුතියි ඔබතුමට...තෙරුවන් සරණයි ❤️🙏
හරිම වටින video එකක් . හැමදාමත් වටින posts දානවා. අදයි මූණ දැක්කේ . ඔබට ස්තුතියි ,විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි
මනස ලෙඩ වුණු විස සහිත මාගේ සහෝදරයන් සියල්ල මා අතහැර දමා ආධ්‍යාත්මික පැත්ත තෝරාගෙන සතුටින් අද දිවි ගෙවනවා❤ පුදුමාකාර සැහැල්ලුවකින් දිවි ගෙවන්න පුළුවන් වුණා ඔවුන්ගෙන් ඈත් වුණ පසුව❤
ඇත්තටම විෂ සහිත මිනිස්සු ඉන්නේ පවලෙමයි අත්හරින්න ඕන උනත් බෑ. පොඩි කාලේ පුදුම බැදීමකින්හිටිය සහෝදරයන් විවාහ උනාට ප ස් සෙහිතාගන්න බැරි විදියට වෙන ස් උනා.
විෂ සහිත මිනිස්සු ඉන්නේ පවුලේ mai. දරුවන් ඉගෙනුම ලැබුවත් eirisiyai , දරුවන්ට හොඳ විවාහයක් ලැබුණත් දරන් ඉන්න aphasu.උත්සවය ta සහභාගි වන අය pawa වැළැක්වීමට kriya කරනවා .හොඳට කතා කරලා මුළු පවුලම බිඳ වනවා . ගැටෙන නැතුව සෑහෙන මහන්සි ගත්තා ඉන්න. අන්තිමට epama වෙලා තනිවම ඉන්න තීරණය කරන මම dan පුදුම විදියට sanasimakin ඉන්නවා .බුදු දහම 🎉🎉🎉🎉 ස්වාමීන් වහන්සේ la මට පිහිට වුණා .ada මම mage දරුවන් සමඟ සතුටින් ගෙවන wa .obathumata deergau labewai පතමි .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ දෙයම මටත් වුනා මමත් හැමෝම පවුලේ අය ඈත් කලා අද මගේ පුංචි පවුල සතුටෙන්
අලෝ පවුල් බලාගන්ඩ ඔනේ ඔයා
%ට% ක්ම ඔබ තුමා ගෙ කතාව සහතික ඇත්ත .මමත් අද සිට ක්‍රියාත්මක කරනවා.ඒ..විදිහට. ඔබතුමාට බොහොම පිං.
අද තමයි ඔබතුමාව දැක්කෙ බොහෝම ස්තූතියි මේ වගේ වටිනා videos ගේනවට ජයම වේවා සර්🙏❤🎉
මේ විදියත් හොඳයි... 👍👍👍💫💫💫 හැබැයි කලින් video දාන විදියෙන් මීටත් වඩා ගැඹුරු හඬක් එනවා 👊 මේකත් හොඳයි.. හැබැයි කලින් ඒවට ගොඩක් motivate වෙනවා 🔥🔥😎 ගොඩක් පින් අයියේ ඔයාට 💫✨️
මග පෙන්වීම ගැන ස්තූතියි .
ඔබ මෙනෙහි කළ කාරණා මා සම්බන්ධයෙන් සම්පුර්ණයෙන් ගැලපේ. විෂ සහිත මිනිසුන්ට ප්‍රතිචාර දැක්විිම නුසුදුසු බවත් ඔවුන්ගේ දුර්වලතා සමඟම ඔවුන් අත්හැරිය යුතු බවත් ඔවුන් ගෙන් හොඳ බලාපොරොත්තු නොවිය යුතු බවත් මට මෙනෙහි කළ ඔබට ගෞරවය පිරිනමමි . මුලු සමාජයටම ඔබ ශේ‍්‍රෂ්ඨතම මිත්‍රයෙකි.❤️🎉
සියළු දෙනා අත්හැරිය හැකියි. මගේ පුංචි පැටව් 3දෙනා නිසා මම අසරණයි මොනවා කරන්නද තේරෙන්නේ නෑ
පවුල් පරිසරය සහ සමාජය යනු දෙකකි.තම පවුලේ කුඩා දරුවන් සිටින මවක් වශයෙන් ඔබ ඉවසිිමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.දරුවන්ට තේරෙන වයස එනතෙක් ඔබ තනි තිරණ නොගත යුතුයි.අසාධාරණය වුවත් නිහඬව ඉවසිිමට සිදුවන අවස්ථා ඇත.මුලදි දරදඩු ගති පැවති හික්මිමක් නොපැවති පුද්ගලයෙක් ආදරය කරුනාව නිවරැදි මග පෙන්විම හා සත්‍ය ගරුක බව තුලින් මම පූස් පැටියෙක් තරමටම හිිලෑ කර ගතිමි.
ඔබට ගොඩාක් පිං මැතිතුමනි.
මං අහන්නම කැමති වුණ හඬක්.. සැඟවුණු අමුත්තා දැකගැනීම සතුටක්..🎉
ඇත්තටම ගොඩක් වටිනවා. බොහොම බොහෝමත්ම ස්තූතියි!
අත්තමයි .සර්.ගොඩාක් .වටිනාකමක් .තියෙනවා .මෙ.කතාව.තුල මටත් .මෙවෙනි .දෙවල්.වලට.මුන.දිලා.ඉන්නෙ .ගොඩාක් ස්තුති .🙏❤
Oba හරියටම hari❤
ඉතාමත් වටිනා අදහස් පෙළකින් ජනතාවගේ සිත් සතන් සැනසීම ලොකු පිනකි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ
කියපු හැම වචනයක්ම අපේ ජිවිතවලට වටිනවා😊
සර් ඔබතුමාණන් උතූමාණණෙකි.නපූරැම මනස්ගාත සූලූතරයක් විෂ සහිත මිනිසූන් ගැන ඔබගේ දැනූම අගයනූ ලැබේ අසරණ අහීංසක දුගි දුප්පතා පිහිට දුප්පතාගේ හිතවතා සැක සමෝටම සෙතක් පිහිටක් ඔවුනට පියකැමත්තක් වනකල කඩාකප්පලේටම මූලය
ගොඩක් ස්තුතියි දැනුවත් කිරිමට.
බොහොම ස්තූතියි ඔබතුමාට 😊
ඒක ඇත්ත ..තෙරුවන් සරණයි පුතාට ..🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
මගෙ පවුලේ අය තමයි විස සහිත හැකි තරම් අයින් කලා ඒත් අයින් කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා ලගම. මොකද කරන්නේ.😢 ස්තුතියි ඔබතුමාට 🙏
අද තමයි සර්ව දැක්කේ සාර්ගෙ වීඩියෝ එකක් දිනපතා මම උදේට අහනවා. දිර්ගායු සුව වේවා සියලු කටයුතු සාර්තක වේවා. විශ්වමාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
අද තමයි දැක්කා . ඔයාගෙ voice එක දවසකට වතාවක් අහනවමයි. ඒ හැම වචනයක් ම මනසට දැනනවා.❤
හැමදම උදෙට අහන කටහඩ කගෙදො කියල හැම උදෙකම හිතුවා එ වගෙම අහම්බෙන් photo දකින්න labuna ඔබව. අද හිතගන්නවත් bha පුතෙ බුදු සරනයි 🙏 මගෙ ජිවිතෙ එලිය කරපු මගෙ පුතට ව්ශ්ව සක්තිය තව තවත් labewa... ස්තුති ...ස්තුති ...ස්තුති 🙏🙏🙏🙏🙏❤
ඔබට ගොඩාක් ස්තූතියි.... 💐
මම හිමිදිරියේ මුලින්ම අහාන්නේ ඔයාගේ video ❤❤❤❤
Thank you ❤️❤️
බොහෝම ස්තූතියී! ☺️☺️☺️
ගොඩාක් වටිනවා .ස්තුති
ගොඩක් පිං දන්නැති හොද දෙයක් කියල දුන්නට
පැහැදිලි ඇත්ත
දැකීම. සතුටක්.❤❤❤. THANK YOU FOR your hard WORK.highly appriciate. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
හැමදාම හොඳ දේවල් දෙන අපේම චැනල් එක, බොහොම ස්තුතියි සහෝදරයා 👍 💪♥️❤👍♥️❤💪👍
@@urenyapa8418 ❤️❤️
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
අනිවාර්යයෙන් oyage katawa mata godak wedagath budu sarana oyata devipihita 🎉🎉❤❤🙏🙏🙏🌹🌹🌹
ගොඩාක් කල් ඉදල හඩ ඇහුව ඒත් අද තමයි මූන දැක්කෙ මේ ඔයාම නම් බුදු සරණයි මහත්තයො ඔයාට
ඔබ තුමා ට බොහෝ pin
අපි දියුනු වෙනවානම් ඉස්සරහට එනවා නම්...ඒක වලක්වන්න ඕනෑම දෙයක් පහත් මිනිස්සු කරනවා...සමහර කොච්චර උගත් මිනිස්සු ලග උනත් පහත් වූ ගති පේන්නැතිවෙන්ට සම්භාවය විදිහට තියනවා....අපි හැමදාම එකතැන පල්වෙවී කොන්වෙවී ඉන්නවානම් හරිම අහින්සකයෙක් කියලා අගේ කරනවා...ගොඩක් එහෙම කරන්නේ සමහරක් ශ්‍රී ලාන්කික බෞද්දයෝමයි🎉🎉🎉
100 % True 🎉
Thank you universe and you ❤❤❤❤
ඉතාම වටිනා අදහස් 🙏
ඔබ තුමා බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැකගන්න ලැබිම සතුටක්...❤ 💚 😊
ගොඩක් ස්තූතියි සර්.❤❤❤
අන්න ගත්ත විශිෂ්ඨ පියවරක් මිත්‍රයා ❤ සෘජුව පියවරගමු නොසැලි ඉදිරියට යමු ! ප්‍රමාදකලහැක නමුත් ජයග්‍රහණය වැලක්විය නොහැක..දුපතේ අද බාල මිනිසුන්ගෙන් වැඩක් නැහැ..වැදගත්ම දේ මෙහාට ඇවිත් පැවරැණු දේ කලයුත්ත කිරිමයි...@NJ
නියම මඟපෙන්වීම තෙරුවන්සරණයි
බොහෝමත්ම ස්තුතියි සර්ට..හුගාක් වටිනවා මෙම දැනුවත් කිරිම..ස්තුතියි ස්තුතියි සර්ට.🙏🙏💖💖🙏🙏
ඔබේ අදහස් විශිෂ්ඨයි ❤️
ඔබට ඉස්තුතියි❤
ඉතාම වටිනා වීඩියෝ එකක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
අැත්ත පිස්සොත් එක්ක තර්ක කරන්න ගියොත් අපිත් පිස්සො වෙනවා ඔබ තුමාට ස්තුතියි හොදම දෙ මොකෙක්වත් ගනන් ගන්නෙ පාඩුවෙ ඉන්න එක මම නම් එහෙමයි
Me siyalude sathyak sir...godak watina manasika sahanayak me dewal.❤❤
අම්මෝ මටත් මගේ අක්කා එහෙම කෙනෙක්. නොදැනුවත්ව මම මේවා කරලා තියෙනවා. ඇත්තටම මේවා කලොත් අපිට හිතේ සතුටින් ඉන්න පුළුවන්... එයා මට කරපුවා මම කර්මයට භාරදුන්නා... දැන් මගේ ඇස් පනාපිටම එයාට ලැබෙන රිටන් දකිනවා... එයා මට කරපුවා මටත් එයාට කරන්න දැන් ඕනේ තරම් හැකියාව තියෙනවා... මට එයා වගේ වෙන්න ඕනේ නෑ එකක්... අනිත් එක මගේ හිත එවාට මට ඉඩ දෙන්නේ නෑ... ඒ නිසා මම ඒ තත්වෙට වැටෙන්නේ නෑ... හිත මාර සතුටින් ඉන්නවා දැන්....
ස්තුතියි සර් 🙏
Isthuthi isthuthi isthuthi Oba Thumata Wadagath Video Ekak Godak Isthuthi isthuthi isthuthi 🙏🏻❤
ඹබට ගොඩාක් ස්තූතියි ❤❤❤
Bohoma istuti obatumata etama wadagat owadanak budu saranai 🙏🙏🌹🌹❤️❤️
Excellent ,Thats the Reality
කොහොමද ස්තුති කරන්නෙ ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ❤❤❤❤❤
අඳුර ගත්තාට සතුටුයි❤
සර්.මම හැමෝගෙම ආකර්ශනය ලැබෙන කෙනෙක් .මට ප්‍රශ්න දාන අය වැඩී .මම මොකද කරන්නෙ සර්.
බොහෝ ම වැදගත් කතාව ක්
ස්තුති
Boho pin vishva mathavata isthuthi 🎉🎉🎉🎉🎉🎉🎉
විශ සහිත මිනිස්සු ඉන්නෙ පවුලෙමයි අත් හරින්න ඕන උනත් බෑ . ඕනම වෙලාවක මෙය දකින්න ලැබුනේ හිතට සහනයක් දැනුනා බොහොමත් ම ස්තූතියි ඔබට ❤️🙏
Maget
අතෑරලා දාන්න පව්ලෙ උනත් කමක් නෑ.හිතට පුදුම නිදහසක් දැනෙයි.අත්දැකිමෙන් කියන්නෙ....
@@deepachandanee2584 අනිවාර්යයෙන්ම
ඇත්ත.
ඒක ඇත්ත මගෙ ජිවිතේ ම විනාස උනේ මගේම දෙමව්පියෝ මගේ ම අය නිසා
මේ කියන හැම දෙයක්ම බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා.. බුද්ධ ධර්මය නිවැරදිව හිත ගැන පහදලා තියෙනවා. හැම දෙයකටම මුල හිත. හිත හඳුනාගන්න නිවැරදිව. අපිට ජිවිතේ හැම දෙයක්ම අවබෝධ වෙනවා..සැනසීම ලැබෙනවා. කිසි
දෙයකින් හිත සැලෙන්නේ නැහැ.
ඔබටත් බොහොම ස්තුතියි. වැදගත් කරුණු මේ. 🙏
මට දැන් වයස 22 මම මෙ සර්ගේ videos බලන්න ගත්තේ OL exsam එක ලියන්න ඉස්සෙල්ල ඉදන් . එ කලේ ඉදන් මානසිකව වැටෙන හරි වැඩක් කරන්න හිතෙන්නෙ නැති කලේ ඉදන්න්ම මම බලන්නේ සර්ගේ videos . මම සර්ට කතා කරලත් තියන්වා . සර් මට වැඩ කර විදිහ කියවන්න ඔනේ පොත් ගැනත් කියලා දිලා තියන්වා . දැන් මම UK වල ඉන්නේ degree එක කරන්න ඇවිල්ලා . ඇත්තටම සර්ට thanks කරන්න ඔනේ මම අද මේ තත්වේ ඉන්නවනම් මගේ family එකට අමතරව සර් තමා උදව් කරේ . මෙක තමා ඇත්තටම motivation කියන්නේ . Thank you sir 💚
❤️❤️
E poth monawada kiyanna puluwanda please 🙏
මම ගොඩක් මනසින් වැටුනු කෙනෙක්.සර් මට උදව් කරන්න පුලුවන්ද.
❤❤❤❤❤
❤
මම ඉන්නේ පිටරටකට රූම් එකේ ඉන්නේ ඔක්කොම ලංකාවේ කට්ටිය ඉතිං කෙටියෙන් කියන්නම් උදේ ඒ ලි වෙච්ච තැන ඉදලම නින්දට යනකම්ම ඔය කියන සිත් රීදීම් විතරම්යි දකින්න තියෙන්නේ , ඔබගෙන් ඉතාමත් ලොකු දෙයක් ඉගන ගත්තා ඔබට ගොඩාක් ස්තුතියි ......🎉🎉🎉🎉🎉🎉
❤
සදට කථා කරන්න බෑ
ඉරට කථා කරන්න බෑ..
සිතුවට සිත කථාකරන්නෑ...
සවනට රස දැනෙන්නේ නෑ
දිවට රූප පෙනෙන්නේ නෑ..
හමන සුළග සිසිල දන්නේ නෑ...
උඩි බිරුවට රැවටිලා සද වැටේද හෙල්ලිලා... කවදාවත් සද වැටෙන්නේ නෑ...
දිවි ඇති තුරු ලන්වෙලා
ඇසුරුකලත් එක්වෙලා
කෙනෙකුගෙ හිත වටහා ගන්න බෑ...
කෙනෙකුගෙ හිත වටහා ගන්න බෑ.... (A. බාරති )
ඔබේ කතාව ඉතාම කාලෝචිතයි බොහෝ තුති ❤
මට අද දවසට අහන්න ලැබුන වටිනාම, ශක්තිමත් ම උපදෙස්.තනියම වැඩ කරගන්න අම්මෙක්ට toxic අය ළගම ඉන්න කොට මට මගෙ දරැව එක්කත් හරියට කේන්ති යනවා. toxic මිනිස්සු ඒ තරම් මට නම් භයානකයි. පුළුවන් තරම් ඒ අයව ඈත් කරන්නයි මට ඕනෙ. ස්තූති සර් මේ වගෙ වැඩසටහනක් කරනවට ❤💐💐 💪
මේ වගේ පිරිමි ලමයි හැම අම්මෙක් ලගම උපදින්න.ගොඩක් ආදර්ශයක් අයියව.❤❤❤
ගොඩක් ස්තුති මම විශ සහිත මිනිස්සු හින්දා ප්‍රශ්නයක හිට්යේ මේක අහන්න ලැබුණා මට හිත හදාගන්න උදව් උනා 🙏🙏🙏🙏
හිත රිදිලා ඉන්න මොහොතක ඔබේ අදහස් කෝටියක් වටිනවා...❤️❤️❤️❤️
අද තමයි මුහුණ දැක්කෙ .. ජයවේවා ❤❤
❤️❤️
ඔව්නෙ
Very valuable advice,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️
බෙහෙවින්ම ස්තුතියි පුතා.මෙවැනි උපදෙස් අවශ්‍ය මොහොතක මට ඔබතුමා මුනගස්වපු ආදරනීය විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐❤️
අද තමයි ඔබ තුමාගේ මුහුණ දැක්කේ. මෙි කටහඩ ශබිද තමයි මෙියට සවන් දෙන්න ආශාව ඇතිවන්නේ.එවගේම හිතට කා වදින්නේත.තෙරුවන් සරණයි.
අද තමයි මූන දැක්කේ..මේ චැනල් එක මට මගේ ජීවිතේ යම්තාක් දුරකට හොද මට්ටමකට ගේන්න මාර විදිහට උපකාර උනා..හොදටම මානසිකව වැටිලා..මගේ ප්‍රශ්න කියන්න කවුරුත් නැති..කවුරු හරි හිටියත් තෙරුම් ගන්න කෙනෙක් හිටියේ නෑ..ඉතින් ඒ හැම වෙලාවෙම මගේ පිහිටට හිටියේ මේ චැනල් එක..ඒක මට ඕන තැනකට ගිහින් කියන්න පුලුවන්.. ඕනම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නත් පුලුවන්..හැමදාමත් කියනවා වගේ "ඔබට ජය"..❤
❤️❤️
ඔබතුමාගෙ චැනල් එකට සම්බන්ධ වෙලා ගොඩාක් කල්..අද තමා ඔබතුමාව දැක්කෙ..ගොඩාක් සතුටුයි..ඉතාමත් වටිනා උපදෙස් ලබාදෙන ඔබතුමාට බොහොමත්ම පින්..තෙරුවන් සරණයි 🙏🙏🙏
අසේවනාච බාලානං..... විස සහිත පීඩාවට පත් මිනිසුන්ට ඔබතුමන් ලොකු සහනයක්❤❤❤
හැමදාම අහන කටහඩේ අයතිකරු පලවෙනි වතාවට අද දැක්කා🤗❤
මං ඔයාගේ වීඩියෝ එකක් හැමදාම බලනවා සර්.. ගොඩක් දවසට දවස පටන් ගන්නේ ඔයාගෙ වීඩියෝ එකක් බලලා🤗.. ස්තුතියි සර් හදවතින්ම💙.. ආසම vibe එකක්👌
Thank you ❤️✨
මිනිස්සු එක්කනම් හොදින් ඉන්න කවදාවත්ම බැ.කොච්චර හොදින් හිටියත් ,උදවු කරත් ඒ මිනිස්සුන්ට වටිනාකමක්නැ.මිනිස්සු හරිම ආත්මාර්තකාමියි තමන්ගෙ වාසියමයි හැම වෙලාවෙම හිතන්නෙ .දහමින ගොඩක් ඇත්වෙලා ඉන්නෙ අදර්මයෙන්මයි ජිවත්වෙන්නෙ.
දකින්න බොහෝ ආශාවක් තිබු මහත්මයෙක්... ❤️.. ජයවේවා ඔබතුමාට.. ❤️
මම හිතුව ගොඩක් වැදගත් වගේම ගාම්භීර පෙනුමක් ඇති කියල ඒ වගේම අද ඒක සනාථ වුණා
ස්තූතියි
තෙරුවන් සරණින් යහපතක්ම වේවා
අද තමයි සර්ව දැක්කේ ඇත්තටම ආසාවෙන් හිටියේ ඒ පැහැදිලි කඩහඩ තියෙන එහි අයිති කෙනා දකින්න ස්තුතියි විශ්ව ආකර්ෂණීය බලය තවත් ලැබේවා
ස්තුතියි විශ්ව අම්මේ ආදරේයි ❤❤❤❤❤
❤️❤️✨
මට අහම්බෙන් වගේ මේ වීඩියෝ එක ලැබුණේ. දැන් මට ඒක "ප්‍රයෝජනවත් අදහස්" ඉල්ලමක් පෑදුනා වගේ දැනෙනවා. 🙏
ඔබේ පැහැදිළි කිරීම හරිම ආකර්ශනීයයි
අපට උගත යුතු බොහෝ කරුණු ඒ කතාව තුල අන්තර් හ්ගතවෙලා තිබුන සර්❤❤❤❤❤
ඇත්තෙන්ම ඔබ තුමානම් දෙවියෙක්.
ස්තුතියි ඔබ තුමාට
ඒක ඇත්ත
අද තමයි දැක්කේ, ඔබට ගොඩක් පින්, ඔබ අපට ලබා දෙන සතුට සහනය, ඔබටද දස දහස් ගුණයකින් නොාඅඩුවම ලැබේවා !🙏💐💐
❤️✨
ඔය හඬ කී දෙනෙක්ගේ හිත් සුවපත් කරලා ඇත්ද....
අද තමයි කවුද කියලා දැකගත්තේ....
කොහොම වුනත් තාමත් ඇස්දෙක පියාගෙන හඬ අහගෙන ඉන්නකොට තමයි හිතට දැනෙන්නේ ......
ස්තුතියි....❤❤❤
ගොඩක් ස්තුතියි ඔබට. මේ වෙනස ඇත්තටම හොඳයි. ඔබට ජයෙන් ජය.🎉
මෙච්චර කල් වැඩ සටහන් බැලුවට අද තමයි sri ව දැක්කෙ. හරිම සතුටුයි. ස්තුතියි ඔබ තුමාට මේ වගේ හොඳ වැඩසටහන් අපි වෙනුවෙන් ගේනවට ❤
❤️❤️
ඉතා අනර්ග. දැනුවත් කිරිමක් බොහෝ ම. ස්තූතියි.... ඔබතුමා ට. දිර්ගායුෂ. චිරජිවිතය. ලැබෙිවා... දේශනා පාතිහාරය. බලවත් වෙිවා..... ස්තූතියි.🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️😂. තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි....
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක .බොහොම වටිනා වීඩියෝ වක් ජයෙන් ජයම වේවා .❤
ගමෙත් ඉන්නවා, හස්බන්ගෙපවුලෙත්ඉන්නවා කොහොම ඉන්නදමෙඅයසමග හරිම ආර්මාර්ථකාමී,ඒවුනාටබණදාගෙන එක අහන්නෙත් නෑ ඕපදුපකියෝනවා ලෝකයාට ඇහෙන්න දාගෙන දියුනුවෙයිකියලාපුදුමබයකින්ඉන්නෙ ඇහැගහගෙන ගමටපිටින් එන අයටකැමතියිඒඅයට ආවඩාගෙන ඉන්නවා මොකද ඒඅයගෙපැටිකිරියදන්නෑනෙ අපිත්පිංකරලානෑ හොදමිනිසුන්සමගජීවත්වෙන්න.නැන්දම්මාපවාඊර්ෂ්‍යාවයි ඉතිංකවරකතාද . S.p
සමු දුන්නා ලේ නෑයින්ට පවා. ❤ අධ්‍ය්මික උනා❤ සර්ගේ විඩීයෝ එකක් බැලුවේ හුග කාලෙකින්❤ අතීතයේ ඔබේ වදන් අපේ ජීවිත ධනාත්මක කලා ❤ කාන්තාරේදී වතුර වටිනවා❤හැමදාම පතන්නෙමු සර්ට නිදුක් නීරෝගී දීරඝායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ හර්ද්‍යාංගමයී ඔබේ මේ උපදෙස්❤බොහොම ස්තුතියී ❤වැටුනු සෑම විටම අපිව දිරියෙන් නගාසිටටු මේ මේ වීඩියෝ ❤❤❤❤❤❤❤
Nan inne dubai metanath ehema thamai nan samahara dewal ahune nathi widiyata innawa eka thamai hodama deya mahansiwela ema apita sanaseemzk one
මේ වෙනස මරු♥️
°
මේසෙ තියෙන පොත් 2 හොදයි මමත් කියවනවා🥂..
Think like a monk (Jay Shetty)
Atomic habits (James Clear)
❤❤
බුදුදහම සරලව සමාජ මෙහෙවරට මාගේ ප්‍රණාමය!
💓🙏💓🙏👍👍👍👍👍👍👍👍👍👍
❤❤❤
අන්තිම ටිකනම් මාරම ඇත්ත .❤🎉කිසි දෙයක් බලාපොරොත්තු නොවී හිටියම හරි.මානසික නිදහස උපරිම යි
අනිවා❤
පාන්දර භාවනාව ඇහුවා දෙවෙනියට මේ වැඩ සටහන ඇහුවා ස්තුති ඔබ තුමාට ❤❤❤🙏🙏🌷
🥲මෙය සත්‍ය වේ. විස පිරුණු මිනිසුන් ඇත්තේද තමන්ගේ ලඟම නෑයෝ, අසල්වැසි,, පිරිස වේ. එ අතර සමහර පව්ල් වල සහෝදරයන්ද විස පුරවා ගෙන ඊර්ෂාවෙන් වෛර කරනවා. අපි මේ කිසි දෙයක් අරන් යන්නේ නෑ. කල හොද පමණක් ඉතිරි වේ.හිතේ නිදහස ඇත්තේ ජීවත් වෙන විදිහ අනුව තමා. සතුටින් සිටීමට හිත නිදහසේ තබා ගෙන නිදහසේ සැහැල්ලුවෙන් ඉදිම වේ🙏🙏වාසනා සුරංගනී ද සිල්වා
ඔබතුමා දකින්න ලැබීම සතුටක්...❤
❤️❤️
අව්ලෙන් ඉන්න වෙලාවක ඇහුවේ.හිත සන්සුන් බොහොම ස්තුති
ස්තුතියි ඔබතුමාට මෙසේ දැනුවත් කිරිම ගැන.. මම නම් විෂ සහිත මිනිස්සුන්ට සමාව දී නිහඬව ඒ ගැන තර්ක නොකර ස්වභාව දර්මයෙන්ම තේරුම් ගැනිමට ඉඩ දී පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්නවා. ඒක පුදුම මානසික සැනසීමක් මගේ හිතට... ඒ ගැන ආඩම්බරයි... 🙏🙏🙏
අදයි දැක්කෙ බොහොම ස්තුතියි ඔබතුමට...තෙරුවන් සරණයි ❤️🙏
හරිම වටින video එකක් . හැමදාමත් වටින posts දානවා. අදයි මූණ දැක්කේ . ඔබට ස්තුතියි ,විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි
❤❤
මනස ලෙඩ වුණු විස සහිත මාගේ සහෝදරයන් සියල්ල මා අතහැර දමා ආධ්‍යාත්මික පැත්ත තෝරාගෙන සතුටින් අද දිවි ගෙවනවා❤ පුදුමාකාර සැහැල්ලුවකින් දිවි ගෙවන්න පුළුවන් වුණා ඔවුන්ගෙන් ඈත් වුණ පසුව❤
ඇත්තටම විෂ සහිත මිනිස්සු ඉන්නේ පවලෙමයි අත්හරින්න ඕන උනත් බෑ. පොඩි කාලේ පුදුම බැදීමකින්හිටිය සහෝදරයන් විවාහ උනාට ප ස් සෙහිතාගන්න බැරි විදියට වෙන ස් උනා.
විෂ සහිත මිනිස්සු ඉන්නේ පවුලේ mai. දරුවන් ඉගෙනුම ලැබුවත් eirisiyai , දරුවන්ට හොඳ විවාහයක් ලැබුණත් දරන් ඉන්න aphasu.උත්සවය ta සහභාගි වන අය pawa වැළැක්වීමට kriya කරනවා .හොඳට කතා කරලා මුළු පවුලම බිඳ වනවා . ගැටෙන නැතුව සෑහෙන මහන්සි ගත්තා ඉන්න. අන්තිමට epama වෙලා තනිවම ඉන්න තීරණය කරන මම dan පුදුම විදියට sanasimakin ඉන්නවා .බුදු දහම 🎉🎉🎉🎉 ස්වාමීන් වහන්සේ la මට පිහිට වුණා .ada මම mage දරුවන් සමඟ සතුටින් ගෙවන wa .obathumata deergau labewai පතමි .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ දෙයම මටත් වුනා මමත් හැමෝම පවුලේ අය ඈත් කලා අද මගේ පුංචි පවුල සතුටෙන්
අලෝ පවුල් බලාගන්ඩ ඔනේ ඔයා
%ට% ක්ම ඔබ තුමා ගෙ කතාව සහතික ඇත්ත .මමත් අද සිට ක්‍රියාත්මක කරනවා.ඒ..විදිහට. ඔබතුමාට බොහොම පිං.
අද තමයි ඔබතුමාව දැක්කෙ බොහෝම ස්තූතියි මේ වගේ වටිනා videos ගේනවට ජයම වේවා සර්🙏❤🎉
මේ විදියත් හොඳයි... 👍👍👍💫💫💫 හැබැයි කලින් video දාන විදියෙන් මීටත් වඩා ගැඹුරු හඬක් එනවා 👊 මේකත් හොඳයි.. හැබැයි කලින් ඒවට ගොඩක් motivate වෙනවා 🔥🔥😎 ගොඩක් පින් අයියේ ඔයාට 💫✨️
මග පෙන්වීම ගැන ස්තූතියි .
ඔබ මෙනෙහි කළ කාරණා මා සම්බන්ධයෙන් සම්පුර්ණයෙන් ගැලපේ. විෂ සහිත මිනිසුන්ට ප්‍රතිචාර දැක්විිම නුසුදුසු බවත් ඔවුන්ගේ දුර්වලතා සමඟම ඔවුන් අත්හැරිය යුතු බවත් ඔවුන් ගෙන් හොඳ බලාපොරොත්තු නොවිය යුතු බවත් මට මෙනෙහි කළ ඔබට ගෞරවය පිරිනමමි . මුලු සමාජයටම ඔබ ශේ‍්‍රෂ්ඨතම මිත්‍රයෙකි.❤️🎉
සියළු දෙනා අත්හැරිය හැකියි. මගේ පුංචි පැටව් 3දෙනා නිසා මම අසරණයි මොනවා කරන්නද තේරෙන්නේ නෑ
පවුල් පරිසරය සහ සමාජය යනු දෙකකි.තම පවුලේ කුඩා දරුවන් සිටින මවක් වශයෙන් ඔබ ඉවසිිමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.දරුවන්ට තේරෙන වයස එනතෙක් ඔබ තනි තිරණ නොගත යුතුයි.අසාධාරණය වුවත් නිහඬව ඉවසිිමට සිදුවන අවස්ථා ඇත.
මුලදි දරදඩු ගති පැවති හික්මිමක් නොපැවති පුද්ගලයෙක් ආදරය කරුනාව නිවරැදි මග පෙන්විම හා සත්‍ය ගරුක බව තුලින් මම පූස් පැටියෙක් තරමටම හිිලෑ කර ගතිමි.
ඔබට ගොඩාක් පිං මැතිතුමනි.
මං අහන්නම කැමති වුණ හඬක්.. සැඟවුණු අමුත්තා දැකගැනීම සතුටක්..🎉
ඇත්තටම ගොඩක් වටිනවා. බොහොම බොහෝමත්ම ස්තූතියි!
අත්තමයි .සර්.ගොඩාක් .වටිනාකමක් .තියෙනවා .මෙ.කතාව.තුල මටත් .මෙවෙනි .දෙවල්.වලට.මුන.දිලා.ඉන්නෙ .ගොඩාක් ස්තුති .🙏❤
Oba හරියටම hari❤
ඉතාමත් වටිනා අදහස් පෙළකින් ජනතාවගේ සිත් සතන් සැනසීම ලොකු පිනකි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ
කියපු හැම වචනයක්ම අපේ ජිවිතවලට වටිනවා😊
සර් ඔබතුමාණන් උතූමාණණෙකි.
නපූරැම මනස්ගාත සූලූතරයක් විෂ සහිත මිනිසූන් ගැන ඔබගේ දැනූම අගයනූ ලැබේ අසරණ අහීංසක දුගි දුප්පතා පිහිට දුප්පතාගේ හිතවතා සැක සමෝටම සෙතක් පිහිටක් ඔවුනට පියකැමත්තක් වනකල කඩාකප්පලේටම මූලය
ගොඩක් ස්තුතියි දැනුවත් කිරිමට.
බොහොම ස්තූතියි ඔබතුමාට 😊
ඒක ඇත්ත ..
තෙරුවන් සරණයි පුතාට ..
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
මගෙ පවුලේ අය තමයි විස සහිත හැකි තරම් අයින් කලා ඒත් අයින් කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා ලගම. මොකද කරන්නේ.😢 ස්තුතියි ඔබතුමාට 🙏
අද තමයි සර්ව දැක්කේ සාර්ගෙ වීඩියෝ එකක් දිනපතා මම උදේට අහනවා. දිර්ගායු සුව වේවා සියලු කටයුතු සාර්තක වේවා. විශ්වමාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
❤️❤️
අද තමයි දැක්කා . ඔයාගෙ voice එක දවසකට වතාවක් අහනවමයි. ඒ හැම වචනයක් ම මනසට දැනනවා.❤
හැමදම උදෙට අහන කටහඩ කගෙදො කියල හැම උදෙකම හිතුවා එ වගෙම අහම්බෙන් photo දකින්න labuna ඔබව. අද හිතගන්නවත් bha පුතෙ බුදු සරනයි 🙏 මගෙ ජිවිතෙ එලිය කරපු මගෙ පුතට ව්ශ්ව සක්තිය තව තවත් labewa... ස්තුති ...ස්තුති ...ස්තුති 🙏🙏🙏🙏🙏❤
❤️✨
ඔබට ගොඩාක් ස්තූතියි.... 💐
මම හිමිදිරියේ මුලින්ම අහාන්නේ ඔයාගේ video ❤❤❤❤
Thank you ❤️❤️
බොහෝම ස්තූතියී! ☺️☺️☺️
ගොඩාක් වටිනවා .ස්තුති
ගොඩක් පිං දන්නැති හොද දෙයක් කියල දුන්නට
පැහැදිලි ඇත්ත
දැකීම. සතුටක්.❤❤❤. THANK YOU FOR your hard WORK.highly appriciate. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
හැමදාම හොඳ දේවල් දෙන අපේම චැනල් එක, බොහොම ස්තුතියි සහෝදරයා 👍 💪♥️❤👍♥️❤💪👍
@@urenyapa8418 ❤️❤️
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
අනිවාර්යයෙන් oyage katawa mata godak wedagath budu sarana oyata devipihita 🎉🎉❤❤🙏🙏🙏🌹🌹🌹
ගොඩාක් කල් ඉදල හඩ ඇහුව ඒත් අද තමයි මූන දැක්කෙ මේ ඔයාම නම් බුදු සරණයි මහත්තයො ඔයාට
ඔබ තුමා ට බොහෝ pin
අපි දියුනු වෙනවානම් ඉස්සරහට එනවා නම්...ඒක වලක්වන්න ඕනෑම දෙයක් පහත් මිනිස්සු කරනවා...සමහර කොච්චර උගත් මිනිස්සු ලග උනත් පහත් වූ ගති පේන්නැතිවෙන්ට සම්භාවය
විදිහට තියනවා....අපි හැමදාම එකතැන පල්වෙවී කොන්වෙවී ඉන්නවානම් හරිම අහින්සකයෙක් කියලා අගේ කරනවා...ගොඩක් එහෙම කරන්නේ සමහරක් ශ්‍රී ලාන්කික බෞද්දයෝමයි🎉🎉🎉