Q&A | Get to know Me! ♡ 28K subscribers | Thank You 🙏🏽

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии •

  • @sajinirankothge714
    @sajinirankothge714 2 года назад +5

    ඔයා ගොඩාක් නිහතමනී කෙනෙක් නංගි..පරෙස්සමෙන් ඉන්න ...බුදු සරණයි ඔයාට සහ ඔයගෙ පුංචි පවුලට💕

  • @දැහැමිමෙත්සරා

    හැම දේම පැහැදිලි ව කියල දෙනව් අවංකවම.... බුදු සරනයි අක්කේ 🤗❤️🌹

  • @lakmali3445
    @lakmali3445 2 года назад +5

    කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏 😘

  • @melandeseram4807
    @melandeseram4807 2 года назад +1

    Budusaranai akke...man oyawa dannwa.man ruwanga ge nangi.oyata matahkada dan na...oyage videos man balanwa godak lassanai...chuti babath shoi.❤️❤️❤️

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      Thank you 💖
      Mata namin ruwanga qwata mathakanam naha ane sorry darling.. poddak mathak karanna scl eke yaluwekda..

    • @melandeseram4807
      @melandeseram4807 2 года назад

      @@mumsstyle ow akke scl eke.sandeepani ruwanga.convent eke...oyath ekka clz giya ekata..

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      @@melandeseram4807 අනේ දන්නවා 💖 මම දන්නේ සන්දීපනී කියලා 🥰

  • @salithajayatissa8632
    @salithajayatissa8632 2 года назад +1

    Godak lassanai akkiyo .ada thamai mulinma oyage videos akak baluwe
    Dan hamadama balanawa. Godak wadagath

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      Thank you darling 💖🥰

  • @daividissanayaka6142
    @daividissanayaka6142 2 года назад +1

    බුදුසරණයි අක්කි ඔයාටත් පුතාටත් අයියටත් අලුතින් එන්න ඉන්න චූටි පැටියටත් ❤️❤️ නවසීලන්තයට එන්න පුලුවන් ක්‍රම,වීසා ගන්න පුලුවන් විදිය වගේ සම්පූර්ණ විස්තර සහිත වීඩියෝ එකක් ඉක්මනින්ම අරන් එන්න ප්ලීස්🙏🙏🙏🙏

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 Год назад

    තෙරුවන් සරණයි නංගී.

  • @nadeeshaliyanage1333
    @nadeeshaliyanage1333 2 года назад

    oyage family 1tama budu saranai nangiyo.

  • @underthejapansky5218
    @underthejapansky5218 2 года назад +3

    Hi..මම හිටියේ පොල්ගහවෙල..මගේ හොදම යාලුවෝ දෙන්නම මහපිටියේ…ඒත් මං දැන් ඉන්නේ ජපන් නල Tokyo ❤️පරිස්සමින් ඉන්න නංගා..මම 2012 a/l

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      මම 2013 a/l
      අපේ relatives ඉන්නවා පොල්ගහවෙල කීපදෙනෙක්ම. ඔයාලත් පරිස්සමින් 💖
      දවසක් ජපානෙටත් ඇවිත් යන්න ආසයි මම 😍

  • @nipurupasinghe6821
    @nipurupasinghe6821 2 года назад

    Asawen baluwe akke. Ane aluth babage wistara oneeeee 😘😘😘😘

  • @madusha7318
    @madusha7318 2 года назад

    Harima ලස්සනයි akke oya katha karana widiya pahadili.💐💐💐

  • @chathunirathnayake6629
    @chathunirathnayake6629 2 года назад +4

    Student visa gana wena video ekakin kiyana eka loku deyak akki♥️

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      Aniwaryenma 👍🏻🥰

  • @ruchinidilhara880
    @ruchinidilhara880 2 года назад

    ❤️❤️❤️👍
    Oya gana godak dewal danagththa.. thanks nangi ...
    Mamath kurunegala thama ...😊

  • @madushaniabraham4443
    @madushaniabraham4443 2 года назад

    Budu saranai nangi ❤️

  • @sonalirangana2705
    @sonalirangana2705 2 года назад

    කතා කරන විදිය හරිම ලස්සනයි අක්කී ❤🤗

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 2 года назад

    thank you nangi. godak pahadiliwa hamdem kiuwa. amaruwen me video eka kalata godak thank you. nangi new zealand wala pr tiyenawa nam babata aurudu 18 enakan rajayen hama masema mudak dennedda. child benefit ekak wage. mata kenek kiuwa. hariyata sure nathi nisai oyagen ahuwe. chuti patau dennatai oyala dennatai budusaranai ❤🥰

  • @shanisenevirathne6604
    @shanisenevirathne6604 2 года назад

    Good luck akki 👍
    Hamadama prissamin sathutin inna akki 😘

  • @nadeeraudayangani2060
    @nadeeraudayangani2060 2 года назад

    Akke oya use karana face cream lankawe thiyrnawada

  • @lakmali3445
    @lakmali3445 2 года назад +4

    මමත් newzeland ගිහින් danna අයියෝ 😁😁

  • @nishawijeratne1420
    @nishawijeratne1420 2 года назад +6

    අක්කී couple එකක් student & dependant visa එන process එක ගැන කියන්නකෝ....අනේ ප්ලීස් මේකට අනිවාරෙන් වීඩියෝ එකේදී රිප්ලයි කරන්න අක්කී......have a great life✨ 🌷❤️❤️

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      Aniwaryenma darling 👍🏻

    • @nishawijeratne1420
      @nishawijeratne1420 2 года назад

      @@mumsstyle you're sooo humble akki..😍🦋❤️

    • @malshaheshangi3000
      @malshaheshangi3000 2 года назад +1

      Oww akki mekat aniwren video ekak oni ❤️❤️

  • @asankasanjeewa1873
    @asankasanjeewa1873 2 года назад

    බුදු සරණයි හැමෝටම ආදරෙයි ගොඩාක් parissamin inna

  • @chaamirajun5618
    @chaamirajun5618 2 года назад +2

    You are so pretty akki ❤️❤️ love all your content❤️ keep up the good work

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      Thank you darling ✨🥰💖

  • @sS-nw4zk
    @sS-nw4zk 2 года назад +1

    අනේ අක්කී අපේ පැත්තෙනේ🥰🥰 කුරුණෑගල 💪

  • @hashinikavindaya2053
    @hashinikavindaya2053 Год назад

    මම ඔයත් එක්ක අලුතෙන් එකතු උනෙ අක්කි ❤️ මම ඔයාට හරිම කැමතියි 🥰❤️

  • @ayeshalakmini2709
    @ayeshalakmini2709 2 года назад

    Bs akki

  • @harshikasewwandi9734
    @harshikasewwandi9734 2 года назад

    Thanks akki. Illpu video 1 👊🖤

  • @sajanibandara3271
    @sajanibandara3271 2 года назад +1

    බුදුසරණයි අක්ක..මාත් උහුමීයෙ අක්ක...❤

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      වැඩි දුරක නෙමෙයි 🥰😍

  • @upendrapubudu5014
    @upendrapubudu5014 2 года назад +1

    Shopping vlog ekk puluwannm sis!!
    👍

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      ruclips.net/video/m8RjrkkGBuU/видео.html
      මේක බලන්න පුලුවන් 👍🏻

  • @nisansalaaluthgadara4981
    @nisansalaaluthgadara4981 2 года назад +3

    ඔයාගෙ ජීවිතය හරීම ලස්සනයී. මමත් ඔයාගෙ වගේ ජීවිතයකට ගොඩක් ආසයි.

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      අනිවාර්යයෙන් ඔයාටත් ඔයා කැමතිම ජීවිතේ ගත කරන්න ලැබෙයි.. මාත් හදවතින්ම ප්‍රාර්තනා කරනවා ලැබෙන්න කියලා 💖🥰

    • @nisansalaaluthgadara4981
      @nisansalaaluthgadara4981 2 года назад

      Thanks nangi. ඔයාලට බුදුසරණයි.

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 года назад

    Mma hituwe akkai aiyai yalu wel marry kre kiyla... Akklge thank you card eke akka godaaak kettui, eth dannm mahathai hriiima lssanai..😘😘

  • @piumilakshika1488
    @piumilakshika1488 2 года назад +1

    Akke mage babata dan masa 21 ayage tama dath 8 tiyenne eth aya piddakwsth kama wikala kanne.nikanma gilinawa

  • @aselapradeep7052
    @aselapradeep7052 2 года назад +1

    Congratulations ❤️❤️

  • @sanjuomi5230
    @sanjuomi5230 2 года назад

    Hamadamath wage lassanai nangi.. stay safe.. bs.. love u all.. ❤❤🌹

  • @vishmiperera2125
    @vishmiperera2125 2 года назад

    May God bless u akka🙏

  • @hirunidedunu2360
    @hirunidedunu2360 2 года назад

    😍😍😍😍 ලස්සනයි අක්කෙ 🤗🤗🤗🤗

  • @gayanthikacharuni4240
    @gayanthikacharuni4240 2 года назад

    බුදු සරණයි චූටි පැටියා ❤️❤️❤️

  • @hasinidissanayaka4747
    @hasinidissanayaka4747 2 года назад

    Budusaranai akki

  • @Dishh173
    @Dishh173 2 года назад

    math pothuhera.❤️

  • @ishanishanika1
    @ishanishanika1 2 года назад

    Shachini nangi😘😘😘

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 2 года назад

    ඔයා කතා කරන විඩිහට ආස හිතෙනවා අක්කියෝ.... fb photo බලුවා අක්කි.. ඉස්සර කෙට්ටුයිනේ ගොඩාක්. බුදුසරණයි

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      අනේ ඔව්. මහත් වෙන්න බෙහෙතුත් බීවා ලංකාවේ ඉද්දි 🙈🙈

    • @shashikaladulanjali8677
      @shashikaladulanjali8677 2 года назад

      @@mumsstyle 😲😲😲😲😲

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 года назад

    godak hodai .asawen baluwa.godak dewal danagaththa.❤❤❤❤❤

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon7707 2 года назад

    Akki man uhumeeye.....mage appachchith principal kenek.....mage akkith convent giye..love u ....god bless your family .bs

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      Ane.. 🥰 අප්පච්චිලා අදුරනවත් ඇති. අපේ අප්පච්චී උඩුගම school එකකත් වැඩ කලා.. නම ජයරත්න. අල්ගම තමයි එයාගේ ගම. university එකේ අය අල්ගම කියලත් කියනවා ඒ නිසා එයාට..

    • @w.a.s.msamarakoon7707
      @w.a.s.msamarakoon7707 2 года назад

      @@mumsstyle ape appachchi aduranawa kiwa.uhumeeye hitapu principal nihal kiwama dannawa kiwa.campus eket ekata hitiya kiwa....oyawa aduranna hambuna ekata satutui godaak....

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      @@w.a.s.msamarakoon7707 math heta call kalama ahannamkoo.. matath harima sathutui 😍😍

    • @w.a.s.msamarakoon7707
      @w.a.s.msamarakoon7707 2 года назад

      @@mumsstyle ow appachchita num eka na kiwa kata karanna.....ok dear budusaranai............god bless you........

  • @createlifestyle8912
    @createlifestyle8912 2 года назад

    Hi menika notification එක dekkata balanna beri una. Eliyata gihin hitiye. ඔන්න den පාන්දර 2.15.
    Thank you menika mama අහපු q tika okkoma ahuwa.. 😍😍😍 කෑම gena ahala oyawa අසරණ karado කියලා හිතුනා.... බුදු සරණයි...මමත් කුරුණෑගල වස්තුව 🙈🙈ගොඩක් පරිස්සමට ඉන්න...🙏

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      කෑමනම් ඉතින් මතක් කරත් ඇති 🥰😍

    • @createlifestyle8912
      @createlifestyle8912 2 года назад

      @@mumsstyle එ දුක මමත් widala thiyenawa.. කන්න ආස කාලේ.. 😪

  • @sahelisethnadhi3654
    @sahelisethnadhi3654 2 года назад

    Good luck akki❤❤❤❤❤❤

  • @salaninagahawaththa5524
    @salaninagahawaththa5524 2 года назад

    Congratulations ❤️❤️❤️❤️

  • @bernardsriwardene424
    @bernardsriwardene424 2 года назад

    God bless your family 👪

  • @thanujakanakarathna4193
    @thanujakanakarathna4193 2 года назад

    good luck dear❤❤❤

  • @nironuwa1913
    @nironuwa1913 2 года назад

    Puluwannam Babalage nursery and school ganath poddak kiyanna akke ilaga video aken.👍🙏

  • @amaliwijayasingha3040
    @amaliwijayasingha3040 2 года назад +1

    Husbandgei oyage wayasa qwe nane

  • @---laki---girl990
    @---laki---girl990 Год назад

    Oya godak lassani akkiyo 😍😘

  • @RameshKumar-kn1wv
    @RameshKumar-kn1wv 2 года назад +1

    Budu saranai

  • @dilinimendis615
    @dilinimendis615 Год назад

    ane akkigei ayyagei age kiyannakoo

  • @amarasenaapsara7811
    @amarasenaapsara7811 2 года назад

    Akki home tour ekk krndako 😘😘

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      Aniwaryenma karamu aluth kenath awama 💖

  • @upendrapubudu5014
    @upendrapubudu5014 2 года назад +1

    Mobile phone s price aduida sis , new zealand wala ??
    Ada video ek. 👍👍👍👍

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      2nd hand phones සහ ඕනම දෙයක් ගොඩක් අඩුයි.. Brandnew නම් අඩුවට ගන්න බෑ.

  • @dil3705
    @dil3705 2 года назад

    Akki mn Wedapola.Math AL walata Convent giye.Akki wa mn scl ekedi dakala thiyenwa😍 ❤️

  • @nimalisamarasingha7012
    @nimalisamarasingha7012 2 года назад

    බුදු සරණයි 🌹🌹

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 года назад +1

    Me kale amma laga hitiynm akka asama kam jathi hdla dei neda.. Amma onama welwk ned me kale🙂

  • @gayathrigunathilake6041
    @gayathrigunathilake6041 2 года назад

    Hii.. api ekt nimal sirge econ cz eke hitiye oyt mathakada dnne na🤔

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      Ane 🥰🥰 මට නමින්නම් මතක නැහැ. දැක්කොත් අනිවාර්යයෙන් දන්නවා ඇති ❤️

  • @chathurikaushalya7581
    @chathurikaushalya7581 2 года назад

    Family ekat ekkama(with baby,husband) enaawanam enne kohomada kiyanna puluwanda..budusaranai.❤️❤️

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude Год назад

    Mum's Style ලලනිකා කියන නම හරිම ලස්සනයි

  • @thilinizoysa4954
    @thilinizoysa4954 2 года назад +1

    ❤❤❤

  • @hirusupun1990
    @hirusupun1990 2 года назад

    Pothuhara koheda

  • @chandusenanayaka6929
    @chandusenanayaka6929 2 года назад

    සචිනි අක්ක නේද මේ.අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ.සතුටුයි.අපි එකට ඩ්‍රාමා එකක් එහෙම කරල තියෙනව ඔන්න මතකයිනෙ..මහපිටිය school එකේදි.

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      අනේ.. අපි ඩ්‍රාමා දෙකක් කලානේ.. අනේ ඒ කාලේ 🥰🥰

    • @chandusenanayaka6929
      @chandusenanayaka6929 2 года назад

      @@mumsstyle ou akke mn prashadi mathakada.

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      @@chandusenanayaka6929 නම් වලින්නම් මතක නෑ darling.. දැක්කොත්නම් මතක් වෙයි..

    • @chandusenanayaka6929
      @chandusenanayaka6929 2 года назад

      @@mumsstyle sriyantha aiyalage sadun aiyalage clss wala hitiye dilini akka mathakada.eyage nangi.

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      @@chandusenanayaka6929 අනේ ඔව් මට මතකයි.. දැන් මතකයි 😍

  • @piumilakshika1488
    @piumilakshika1488 2 года назад +1

    Biscuit ekak ahema dunma hapanawa.banit hamadema hapannathuwa gilinaws

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      Eya kama hapanna tikak akamathi athi. Eth digatama offer karanna. Himin eya ekata huruwei 👍🏻

  • @sandunipubudumali4317
    @sandunipubudumali4317 2 года назад

    ❤️❤️😍😍

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 2 года назад +10

    අනේ එතකොට චූටි මල්ලි තාම ආච්චියි සීයයි ඇත්තටම දැකලා නැද්ද ? අනේ ආච්චියි සීයයි ආවාම අපිටත් පෙන්නන්න අක්කේ ❤️

    • @mumsstyle
      @mumsstyle  2 года назад +5

      එයා අරන් ලංකාවට යන්න ඉද්දිනේ එක දිගටම වහන්න වුනේ රටවල් 😢 ඒ නිසා එයාට අලුත් අද්දැකීමක් වෙයි.. අනිවාර්යයෙන් පෙන්නම්කෝ..

  • @dilshagunarathna9360
    @dilshagunarathna9360 2 года назад

    Akke baln hitiye oya vido dankn mn hithuwe baba labuna kiyal

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      August 1st week eke darling eya enna inne 🥰

  • @ashakalpani1480
    @ashakalpani1480 2 года назад

    Dr new zealand wala nurse knk widihata enna puluwan widiha gana video ekak krnko dr

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      දන්න තරමින් එන්න හොද job එකක්. ඒත් ඇවිත් මෙහෙත් study කරලා තමයි වැඩ කරන්න පුලුවන්. Process එකනම් මම ඇත්තටම කියන්න දන්නේ නෑ dear..

  • @kovindihimansa1028
    @kovindihimansa1028 2 года назад

    Oya ape gewal laganee..apith kurunegala

  • @sachinikaushalya367
    @sachinikaushalya367 2 года назад

    ❤️❤️❤️😍

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 года назад

    Loku bba hmbuna mul kale aiyge amma awith hitiya ned akkiyooo

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      Ow eya awa.. me sare baba labeddi enna baha thama mehe visit visa walata open karala naha 😞

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 2 года назад

    ❤😍💪

  • @nawo-m2r
    @nawo-m2r 2 года назад

    😍♥️

  • @ricfashion7470
    @ricfashion7470 2 года назад +1

    ඔයා නම් හරිම හොදයි අක්කි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      Thank you darling 💖✨

    • @ricfashion7470
      @ricfashion7470 2 года назад

      @@mumsstyle අනේ අක්කි අනිවාර්යයෙන්ම work visa ගැන වීඩියෝ එකක් ගේන්න

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      @@ricfashion7470 අනිවාර්යයෙන්ම 👍🏻

  • @piumilakshika1488
    @piumilakshika1488 2 года назад

    Masa 5k tissue ekama bare yanne kochchara kawatg wadiwenne bara kama wikala kannathi nusada danne ne akke.

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      Ekama bare yana ekata oyage babage bara balana doctor or midwife mokada kiyanne. Eyage bara sambanda gataluwak nathnm oya godak kama kawana eka stress ganna epa. Puluwn tharam babata kabali thiyana kamama digatama denna. Elawalu warga thambala wage. Eken eya himin himin hapanna huruwei. Eya tikak kammali athi.. 😍
      Biscuits wage dewal hapanawanam eya samahara kama hapanna akamaththak aththe. Oya digatama denna. Eya huru wei darling 💖

  • @shiwanthinijayasundara7050
    @shiwanthinijayasundara7050 2 года назад

  • @dilu8629
    @dilu8629 2 года назад

    ❤😊🥰

  • @thilipaba5318
    @thilipaba5318 2 года назад

    open work visa eken family eke sibling kenekwa genna ganna pluwnd akki

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      Baha dear. Studies walata wage enawanam oyata pr thiyanawanm sponsor karanna puluwn. Hubby or wife ta witharai open work visa denne. Itagata video ekakin mama me ganath tikak pahadili karannam 👍🏻

  • @vihasjayakody968
    @vihasjayakody968 2 года назад +1

    👍

  • @thushiwickramasinghe.7550
    @thushiwickramasinghe.7550 2 года назад

    ❤❤❤❤🥰🥰

  • @greenapple5499
    @greenapple5499 2 года назад +1

    Nandi Oshinivai, Tashinivai amathaka unada...😢

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      කවුද මේ ලොකූද පොඩීද? 🤔

    • @sasikabasnayaka1167
      @sasikabasnayaka1167 2 года назад +1

      @@mumsstyle aiyge akkage bba oshini, aiyge nngi gayani akkge bba tashini dnna ned akke me☺️

    • @greenapple5499
      @greenapple5499 2 года назад +1

      Podi..😊😊😅❤

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 года назад

    Akkala digtma oheda inne. Mehe padinchiyata enne ndd akki

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      Ane manda darling 🤔

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 года назад

    🥰🙏🙏🙏🥰

  • @cristynishantha8273
    @cristynishantha8273 2 года назад

    අක්කි මමත් කුරුණෑගල holy family eke.. අක්කි ලංකවට ආවම හම්බෙලා කතා කරන්න ආසයි❤️❤️ (tharu)

  • @erangarandeniya5054
    @erangarandeniya5054 2 года назад

    Mn nam oyawa dannawa akka 🥰🥰

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      Ane 🥰🥰 මමත් දන්න කෙනෙක්ද??

  • @piumibaggya9205
    @piumibaggya9205 2 года назад +1

    Akki oyla Inne rent ektd house

    • @mumsstyle
      @mumsstyle  2 года назад +1

      Ow. api thama inne rent ekata dear..

  • @DilminiWorld
    @DilminiWorld 2 года назад

    ❤❤❤❤❤❤❤💎💎💎💎💎💎🙂🙂🙂👍

  • @lakminikanchana991
    @lakminikanchana991 2 года назад

    Wtspp no ek dennako

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      Mum’s Style fb page ekata msg ekak danna 👍🏻

  • @dulangiwannithilake
    @dulangiwannithilake 2 года назад

  • @hasinimaduwanthi5390
    @hasinimaduwanthi5390 2 года назад

    ❤️❤️

  • @amaaslifestyle
    @amaaslifestyle 2 года назад

    ❤❤❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 года назад

    ❤❤❤

  • @darshikajayasuriya4769
    @darshikajayasuriya4769 2 года назад

    ❤❤❤❤❤