Akka you are doing good job there! Your very open and sharing your genuine feelings also, which is very rare on this platform.keep it up, we love you🎈 And please if you can do a vlog about , As a family which stuffs we should bring to NZ when we are coming. Because myself also having a confusion to decide that.
Ahamban dakka oyage videos. Asawan balanawa. Harima lassanai. Mata dana ganna puluwan da oya monawada ganna vitamins aka pregnant kala. Thank you Budu saranai
@@mumsstyle thank you nangi. ethakota auruddak wenakan witharada babata salli labenne. PR hari citizen hari tiyenawa nam babata digatama viyadamata podi ganak labennadda ?
අවශ්‍යම දෙයක් නෙවෙයි .ලස්සන නිසා ගත්තෙ කියලා හිනා උන විදිහ ශෝයි අනේ. Cute.malli baba 😍😘
Thank you darling 🥰✨
😍😘😍🌹
Ow aneee 😊😊😊😊😊
මම ඔයාගේ වීඩියෝ මේ ලගක ඉදල බලන්න ගත්තේ හරිම ආසාවෙන් බලන්නේ වීඩියෝ හරිම ලස්සනයි නන්ගියෝ ආදරෙයි ගොඩාක් 😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
Thank you ❤️
Sachini akke.. ane harima lassanayi. Ayema oya dewani paratath amma kenek wenna yanawa. Oyata theruwan saranayi. Parissamen inna. Oyage vedio blnwa. Ewa harima lassanayi. ❤
Akki harima lassanai vdieo eka parissamata inna budu saranai
Thank you darling ✨✨
Ammoooo akke diga video ekak deela. Aneee thanks akke. Hari shok video eka. Mara lassanai. Akke apita alut amutta ganaa kiyanne nadda. Plz kiyannako wistara. Duwekda puthekda kiyala. Hari asai danaganna
akki oyage konde shine karaganna monawada use karanne
කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏
Mn hari asawen oyage video balanne . Oya sathutin inna .youtube eke kawuru monawakiwath oya digatama videos genna. Oya babek inna ammek kiyla hithannawath ba .podi penumai .parissamata inna oyala akke ♥️💜🌸
Thank you very much darling 🥰✨
හරිම ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක♥️ බුදුසරණයි අක්කා!♥️😊
Thank you darling ✨💖
😍😘😍🌹
අනේ නංගා notification එක dekkath අද poddak bc උනා. Den පාන්දර 3 ..
දැන්නම් ඔයා කථා කරද්දී එන මහන්සිය හොඳට තෙරෙනවා පුංචි බණ්ඩ් ගෙඩියත් උස්සගෙන ලස්සන වීඩියෝ ගේනවා 😍
ගොඩක් පරිස්සම් වෙන්න. සියළුම දෙනාට බුදු සරණයි. 🙏
😍😘😍🌹
@@Chathuinjapan ☺️☺️☺️
ඔව්. දැන් මෙහෙ සීතලත් එක්ක තවත් මහන්සි දැනෙනවා 🥰
@@mumsstyle එක තමයි. Baba hanbena දවස් වෙද්දි ගොඩක් සීතල අල්ලයි... පරිස්සමින් ඉන්න ❤️❤️
Vedio ekak enaknmai hitiye harima lassanai....
Akka you are doing good job there! Your very open and sharing your genuine feelings also, which is very rare on this platform.keep it up, we love you🎈
And please if you can do a vlog about , As a family which stuffs we should bring to NZ when we are coming. Because myself also having a confusion to decide that.
Video eka lassanai akki parissamin inna budusaranai oyalata ❤️
Thank you darling ✨🥰
ada video ekath lassanai .oya ge putha hari cute.oyata lassana Hari ekak tiyenne .oyage wada hari neat.❤❤❤❤
ගොඩක් ස්තූතියි 🥰✨
ලස්සනයි සචී.පුතුත් ශෝයි දැන්.ඉක්මනට දවස් ගිහින් පොඩ්ඩා එන්නත් ලගයි නේ දැන්.නංගියෙක් එයි අයියා බබාට.පරිස්සමෙන් ඉන්න ❤
කාලේ යනවා දැනෙන්නෙත් නැහැ 🥰🥰
Ahamban dakka oyage videos. Asawan balanawa. Harima lassanai. Mata dana ganna puluwan da oya monawada ganna vitamins aka pregnant kala.
Thank you
Budu saranai
Akki video eka lssny gdk.ane akki oyge hair eka hdal tyn style eka kynnko.straight krld inne
Kondeta mokuth karala naha. Video eke egana mama qwa 😍
Hair cut eka A-Line Bob Haircut eka wenna one. Mamath photo ekk pennala kapanne 🙈
ලස්සනයි akke 💕💕❤️❤️
ඔයගෙ අලුත් බබා බලන්න අපි ආසවෙන් ඉන්නවා....ස්කූල් යන බබාලට හදලා ශිතකරනයේ දාල තියාගන්න පුලුවන් කෑම ටිකක් කියලා දෙන්න නන්ගියෝ.බුදු සරනයි ඔයාට.
😍😘😍🌹
අනිවාර්යයෙන් අරගෙන එන්නම් 💖🥰
Lassana video ekak nango... ❤️❤️❤️👍
Nice vlog eka oyata budusarani nangi...❤️🌹
😍😘😍🌹
Godak lassanai nangi oyata kohomada satutin parissamen inna
Thank you 🥰🥰
Hi dear 🥰❤️❤️❤️ adath lassana video ekak 👍👍👍🥰🥰
Thank you darling 💖✨
ලස්සන දවසක් නන්ගෝ..ආදරෙයි .❤❤❤❤
Akka babage lunch box eka gatta shop eka poddak kiyannko. Math Australia inne. E lunch box eka shok. Ape babatath e wage ekk hodai.
Kmart eken mama gaththe. Aniwaryenma ohe athi 👍🏻
Budu saranai nangi tc ❤️❤️
අනේ සුදු මම කොන්ඩෙ ස්ටේට් කරා දැන් කොන්ඩෙ යනව අනේ samphoo eka hodaida plz manika kiyannako ❤️❤️❤️❤️😘😘😘😘
මම කොන්ඩෙ ස්ට්‍රේට් කරලානැතිම නිසා මට ඒ වගේ දේකට සුදුසු shampoo condition ගැන දැණුමක් නැහැ. මම පාවිච්චි කරන එක කොන්ඩෙ කලර් කරපු කෙනෙක්ටනම් හොදයි..
මේ මගේ සාමාන්‍යය කොන්ඩෙ මේක ඉදලා හිටලා curl කරන එක තමයි කලොත්
ඒක ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ..... අම්මලා වෙන්න ඉන්න සහ වූ අම්මලාට අදහස් ගන්න හොඳ තැනක් ... 😍
අනේ ගොඩක් ස්තූතියි 😍💖
😍😘😍🌹
Adath lassana video eka puthanam nangi oya wagema cute nangi oyata putha lebenakota wayasa kiyak wageda ?
ගොඩක් ස්තූතියි ✨🥰
පුතා ලැබෙනකොට මට 25යි අක්කී
@@mumsstyle 🥰🥰🥰
adath godak lassanai video eka. nangi New Zealand wala babek labunama eyata citizen labenawa? babata monthly or weekly benefit ekak labenawada ( mudal hari kama beema hari ). e gana tikak kiyannako puluwan nam. babage lunch box ekata dapu pastry eka hadana vidiyath video ekaka dannako. parissamaen inna. budusaranai oyala hathara denatama 🥰🥰🥰
Mehe PR eka ho citizen thiyanawanm babata citizen labenawa. E wagema weekly eyalage wiyadamata mehen wenkarapu ganak denawa awrudda sampurna wenakal.
@@mumsstyle thank you nangi. ethakota auruddak wenakan witharada babata salli labenne. PR hari citizen hari tiyenawa nam babata digatama viyadamata podi ganak labennadda ?
බුදුසරණයි අක්කි💓💓
Mage kalemai akki mamai dennama ekata wage ammila wela thiyenne . Congratulations akka
Ane 🥰🥰 oyath parissamin ✨
Congratulations akkiyoo❤️🌹❤👨👩👧👧👨🍼
Thank you 😍✨
😍😘😍🌹
Beautiful video darling budusarenai
Thank you 😍✨
Thanks for shareing hair care routine❤️ its very valuble for me,
That’s make me so happy
I love hearing that my videos help in someway ✨💖
😍😘😍🌹
Oyage oya green red strips thiyena white colour jersy akata mama harima asai godak ලස්සනයි aka oyata
අනේ ඔව් මාත් ආසම jersey එකක් මේක. ඒත් දැන් ඒක පරණයි 🥰😕
@@mumsstyle mama hithuwa mamath dekka aka oya නිතර අදිනවා ath parana patanm na
Beautiful vedio ❤❤❤ bs tc
Thank you ✨💖
Oyla inne USA walada
Naha dear.. New Zealand wala
Balannath kalin....comment eka...🥰🥰🥰❤
Thank you darling 💖✨
😍😘😍🌹🥰
Good one,😍
Thank you 🥰✨
Harima lassanai. Nanga oya new zealand wala koheda inne. 💖(Dilushi)
Mama Napier wala inne akki ❤️
පරිස්සමින් ඉන්න අක්කියෝ...බුදුසරනයි😊😘
❤
Akki oyala new zelond wala koheda inne.
Napier වල
Tnz akki
Akke oyata labenna inne duvekda puthekda
Guess karanna puluwnda 🥰
Duvekda
Nice vlog as usual dear.. Stay safe 🥰🥰🥰❤️
Harima asawen beluwa.Nangiyo meal preparation vedio 1k gennako.apita tawath momawahari oyagen ideas ganna.oyage family 1tama budu saranai.
Thank you!! Next week eke aran ennam video ekak meal prep karanakota ❤️
☺
හරිම ආසාවෙන් බැලුවෙ
Thank you ✨🥰🥰
😍😘😍🌹
Ayya babage වයස kiyada ☺️☺️☺️☺️
අවුරුදු 2යි මාස 9ක් දැන් 😍
Balana gamn comment aka. super kindi kiyane mokada?
Kindy kiyanne kindergarten ekatamai dear.
ෂෝයි ...............🎉️🎉️🎉️🎉️😚😚😚
Akki oyge agilla kpilada ain wela tyne 😒😒
Ow darling punchikale kapila 🙈
Akkita duwek da puthek da hamabawenna inne
Guess karanna balanna 😍
Beff ,ahem babakata bek Karla ok da?
බබාට හොදට හපලා කන්න පුලුවන්නම් ගැටලුවක් නැහැ. අවුරුද්දට අඩුනම් දෙන්න එපා ඔයාගේ මිඩ්වයිෆ්ගෙන් අහනේ නැතිව 👍🏻
Ok thank you sister.
Good family 🌹
Thank you 🥰✨
❤️🥰
❤️💝
🤗🤗🤗🤗🤗🤗😍
🥰🥰🥰😍😍😍😍
😍😘😍🌹
😘😘😘😘😘😘
❤️❤️
Love u
💖✨🥰
Duwek da puthekda enna inne.....
Guess karanna puluwnda??
@@mumsstyle baby girl
😘😘😘
😍😘😍🌹
😍😍😍😍😍😍😍
❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
😍😘😍🌹