ශ්‍රී ලංකාව ආරක්ෂිතද ? |

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 146

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 20 дней назад +34

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි

  • @IndrasiriPerera-or9ye
    @IndrasiriPerera-or9ye 20 дней назад +23

    සුහාරා, ඔයා කාලීන භූදේශපාලනය පිළිබඳ කරන විග්‍රහය ඉතා වැදගත්.මන් දකින විදියට එහි තිබෙන විශේෂත්වය වන්නේ ඔබේ විචාරය තුල ජාතිකවාදි ප්‍රවේශයක් තිබෙන නිසාය.
    ඔබට තෙරුවන් සරණයි.
    ❤❤❤❤❤❤

  • @this.2.234
    @this.2.234 21 день назад +38

    අකුදිගෙ පත්වීමත් එක්ක බොහෝ දේවල් අමුතුයි. කවුරුත් නොදැනුවත්ව සිදු කරන දේවල් ඉස්සරහට තමයි බලාගන්න වෙන්නේ. මැතිවරණෙන් පස්සෙ කොහොමත් පුදුම වෙන්න පුළුවන් වෙයි.
    ස්තූතියි ඔබතුමියට. 💐✨

    • @ajithperera5457
      @ajithperera5457 18 дней назад

      සුහාරා, American Ambassador ජුලි චන් ගේ ප්‍රකාශනයෙන් ලංකාවේ Tourism ගැන ඔබ හොඳට තේරුම් ගත්තා කියා හිතනවා. වැරදි ප්‍රකාශ මද්‍යගත කරන එක බර පතල වැඩ ඇතිව හිරේ යාහැකි දඬුවමක්. එහෙම වුනොත් ඔබට උදවු කරන්න කිසිම කෙනෙක් එන එකක් නැහැ. එක නිසා පරිස්සම් වෙන්න

    • @wijayasingherajapaksha9725
      @wijayasingherajapaksha9725 13 дней назад

      😂😂😂😂😂😂

    • @wijayasingherajapaksha9725
      @wijayasingherajapaksha9725 13 дней назад

      දේශපාලන අනාථයින්ගෙ සංගමය ගොඩදාන්න බෑ නෝනා දැන් රටකාපු දේශපාලකයෝ හැඳිගෑවිලාම යනවා. බෙහෙත් වෙනුවට වතුර ගහලා මිනීමරු දේශපාලුවො වෙනුවෙන් පෙනී සිටිම පිළිකුල් සහගතයි මුදලට වහල් වෙලා කුලියට මඩ ගැසීමත් රැකියාවක් ද😂😂😂😂

    • @this.2.234
      @this.2.234 13 дней назад

      @@wijayasingherajapaksha9725 ඕක කියන්නේ මට නම්, එය අදාළ නැහැ. මොකද මගෙ 1වෙනි ඡන්දෙ දෙන්න තිබ්බෙ මේපාර. මම ඔය කියන කාටවත් දුන්නෙ නෑ.

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s 21 день назад +36

    ගොඩක් වැදගත් අදහස්

  • @kapilakumara9549
    @kapilakumara9549 21 день назад +19

    Excellent Excellent.Thanks.

  • @rohanprematilleke5861
    @rohanprematilleke5861 21 день назад +31

    ගනන් ගන්න එපා ඌට ඉංග්‍රීසි බැරි නිසා මොනව කරන්නද.ඹය සෙට් එකටම භාෂාව බෑ.මොනව කරන්නද?

  • @tissasamarasinghe2627
    @tissasamarasinghe2627 20 дней назад +27

    අනුර අපේ ජතික ආරක්ශාව දීලා තියෙන්නේ ඇමරිකාවට, ජුලි චන්

  • @Prabath1974
    @Prabath1974 21 день назад +31

    දැන් ජෙප්පො ට රට වැදගත් නැහැ . ආතල් ගන්න එකයි වැදගත් .
    තව ඉස්සරහට තව තව ආතල් .ඊට පස්සෙ තව එකෙක් උස්සන් එයි . 😂😂😂😂

  • @sriyaniweera
    @sriyaniweera 21 день назад +32

    සුහාරා එනකම් බලාගෙන ඉන්නේ ❤🎉

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 20 дней назад

      😂😂😂😂

    • @sachinthalakshitha-o9r
      @sachinthalakshitha-o9r 19 дней назад

      ඇයි කටට.දෙන්නද

    • @sriyaniweera
      @sriyaniweera 19 дней назад

      @@sachinthalakshitha-o9r තෝ වගේ වහල්ලුන්ට පුලුවන්නේ එච්චරයි 🤣

  • @ichanel254
    @ichanel254 21 день назад +15

    හායි ඔයා ලයිව් වීඩියෝ program එකක් කරන්න නියමයි දිගටම ඔහොම යන්

  • @sadun5401
    @sadun5401 21 день назад +34

    රට අදුරට

  • @gunendradesilva5600
    @gunendradesilva5600 20 дней назад +16

    මම දන්න JVP අය 2004 පරිවාස වෙලාවේ සුලුවෙන් ෆන් ගත්තා,
    මෙවරත් චන්දෙන් පසුව ෆන් ගන්න බව නම් ස්ථිරයි.
    වෙනදාට හැම දේම විවේචනය කල මම දන්න අයට මේ වෙලේ වැදගත් චන්දෙ විතරයි.
    වෙලා තිබුනොත් ආරක්ෂාව ගැනත් බලාවි.
    ඔබේ වැදගත් විග්‍රහයට ස්තුතියි. ❤

  • @justtry3905
    @justtry3905 20 дней назад +30

    රටේ ආරක්ෂාව බල්ලට ගිහිං තියෙන්නෙ . .

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 20 дней назад +5

      Why do you mention dogs
      What did innocent dogs do about security
      Please leave alone dogs. Dogs are grateful, better than people.

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 20 дней назад

      @@rukshandezoysa6171 mu yako

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 14 дней назад +2

      Ko bn me gani kiyana wedihe deyak une na ne .

  • @ranjithgamini6730
    @ranjithgamini6730 20 дней назад +18

    ලගදිම පැන්නිමට නියමීතයි ලපයි සිපයි

  • @wijayabandara9810
    @wijayabandara9810 21 день назад +62

    තාප්ප කඩලා පාරවල් ඇරියා එතනින් ම මුන් ගේ ආරක්ෂාව ගැන අපට පැහදිලි ගොබ්බ රැල බොහොම ස්තුතියි දැනුවත් කරාට

  • @kapiarohan1842
    @kapiarohan1842 20 дней назад +16

    Good luck ❤

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 21 день назад +19

    මුංගෙ කයිවාරුව විතරයි තානාපති කාර්යාලය කියනකං හිටියා ආරක්ෂාව දාන්න

  • @ariewanigasekara6784
    @ariewanigasekara6784 21 день назад +27

    ඉතාම හොඳ පැහැදිලිකරදීමක් .

  • @nuwanwaidyanatha288
    @nuwanwaidyanatha288 20 дней назад +6

    නියමයි❤❤❤❤❤❤

  • @BarerraBara
    @BarerraBara 20 дней назад +5

    සුදු මැණික ඇත්ත ඇති හැටියෙන්ම කියන ඔයාව දකින එක ලේසි සතුටක් නෙමෙයි ඇත්තමයි ඈ ❤️❤️❤️❤️❤️❤️

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 20 дней назад +5

    හොද පැහැදිලි කිරීමක් ජය!

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 21 день назад +42

    අනුරට ඕන ජෙවීපී දිනන්න විතරයි. රටට කිසිම ආදරක් නැහැ .

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 20 дней назад +3

      එයාගෙ අසනීපය හොඳ වෙයි ද?පස්සෙන් ගිය එවුන් ගෙ අසනීපය th හොඳ වෙයිද!😂😂😂

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 20 дней назад +5

    😅😅😅හොඳ පැහැදිලි කිරීමක්❤❤

  • @saliya-s9f
    @saliya-s9f 21 день назад +13

    මගෙන් පලවෙනි කමෙන්ට් එක මෙ දවස් ටිකෙම බලන් හිටියෙ

  • @rajinifonseka2075
    @rajinifonseka2075 21 день назад +10

    හායි සුහාරා.❤❤❤

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 21 день назад +12

    ඉංගිරිසි bari jippo

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 20 дней назад +13

    මේ ජාතික ජන බලවේගය පත්වුනේම රාජපක්ෂලගෙන් පලිගන්න විතරයි .අපේ රට ගැන කිසිම ආදරයක් එයාලට නැහැ .තවත් මේ අයට බලය දෙන්න එපා,ඔබේ පැහැදිලි කිරීම ඉතා වටිනවා .

  • @maryliyanage
    @maryliyanage 20 дней назад +5

    ❤great message.

  • @shamadesilva5362
    @shamadesilva5362 20 дней назад +5

    Good explanation

  • @Rusrilanka
    @Rusrilanka 20 дней назад +5

    විදුලිබිල වැඩිවීම ගැනත් විඩියෝ එකක් කරන්න..

  • @SunilChandana-m8b
    @SunilChandana-m8b 20 дней назад +1

    නියමයි නංගි පැහැදිලි කිරිමක් අදරේයි ❤❤❤❤❤❤❤❤❤

  • @dinanjasenaka3077
    @dinanjasenaka3077 20 дней назад +7

    obage vigrahaya vishishtai ... ape gobboyonta mewa therenne ne

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 20 дней назад +4

    Good snalysis

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 21 день назад +30

    තාමත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු හොයභොය නාඩගම් නටනවා.ලොකේ ගොඩක් රටවල කතොලික දේවස්ථාන වලට මේ අන්තවාදී ප්‍රහාර එල්ල උනා.අපේ මිනිස්සු මේ ප්‍රහාරය දේශපාලනයට ඈදාගෙන තාමත් පිස්සු නටනවා.යහපලනේ කාලේ මුස්ලිම් දෙමල අයට ඇති හැටියට නටන්න දුන්නා රටේ ආරක්ෂාව බල්ලට දැම්මා..ප්‍රහාරය දැනුම් දීලා තියෙද්දත් පිස්සො වගේ නොසලකා හැරියා..දැන් අනික එදා ඒ වාරදි කරපු මිනිස්සුන්ටම අද තනතුරු දීලා ...කාදිනල්තුමා ඒවට කිසිම දෙයක් කියන්නේ නැති එකත් ප්‍රශ්නයක් ...වෙන රජයකින් ඔය නිලධාරීන් දෙන්නට තනතුරු දුන්නනම් බලන්න තිබුනා කාදිනල් තුමා නටන නැටිල්ල....

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 20 дней назад +1

      ප්‍රකෝටි ගනන් වන්දි ගෙවලත් ඉවරයි සිරිසේන හිටපු ජනාධිපති . තව හොයන්නෙ !!!

    • @dnatapaththu2093
      @dnatapaththu2093 20 дней назад +1

      Denuth pennedd ara mujibu rahman kiyana eka israyal minissu lankawe innawt baninaw oya hamyo thama tharsthawadi

    • @jay-walker3584
      @jay-walker3584 20 дней назад

      අපේ මිනිසුන් නෙමෙයි බං කාදිනල් ප්‍රමුඛ රෝමානු කතොලික සභාව තමයි හිඟන්නාගේ තුවාලේ වගේ පාස්කු ප්‍රබාරය කරේ තියාගෙන යන්නේ . හොඳම උදාහරණය මඩකලපුව සියෝන් (රෝමානු කතෝලික නොවන ) ක්‍රිස්තියානි බැතිමතුන් . ඔවුන් තමන්ගේ පාඩුවේ ජිවත් වෙනවා. කාදිනල් කිතු දහමම නින්දාවට පත් කරනවා.

    • @rajinifonseka2075
      @rajinifonseka2075 20 дней назад +1

      @@සරිනා-ට3ය ඒක තමා අප්පා කියන්නෙ. ඔය ලිස්ට් එකේ හිටපු අනිත් අය කෝටිගනන් වන්දි ගෙවන කොට මේඅයට තනතුරු ලැබුනෙ කොහොමද කියලා. මේක වෙන්නැති රටේ සියලු දෙනාටම එකනිතියක් කියනෙ. 😮😮😮

  • @ChamjndaNiroshan
    @ChamjndaNiroshan 20 дней назад +6

    ❤❤🎉🎉❤❤

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 20 дней назад +3

    ව්ජිතගේ රෙදි ඉල්ලෙයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @saliyaysd1833
    @saliyaysd1833 21 день назад +9

    👍👍👍

  • @sarathkumarasiri
    @sarathkumarasiri 20 дней назад +2

    කතාව ඇත්ත

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 20 дней назад +2

    මාස හයකින් ඔක්කොටම තේරේවි. මේ අයට චන්ද දුන්න කෙනෙක් හොයාගන්නවත් බැරි වේවි. මේ දැනුවත්කිරීම් දිගටම කරගෙන යන්න. කටින් බතල කුමාරයෙක් අපිට ඉන්නෙ.

  • @dianadissanayake764
    @dianadissanayake764 20 дней назад +7

    අනුර රුසියාවේ මීටිං එකට නොගියේ ඉංග්‍රීසි කැරී නිසාද. අපරාදේ පේ රටට ගොඩාක් වාසි සහගත දේවල් කරගන්න තිබුනලු, ඒ කිඅට ගියා නම්

    • @ajjj772
      @ajjj772 20 дней назад

      යකෝ රුසියාවේ ජනාධිපතිටත් ඉංග්‍රීසි බැහැ

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 20 дней назад +2

      ​@@ajjj772ඔහුට ඉංග්‍රීසි සහ ජර්මන් භාෂාව න් පුලුවන් 😂

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 20 дней назад

      ​@@ajjj772😂😂😂😂😂😂😂
      පූටින් දන්නවා. එයා කථා කරන්නෙ නැහැ. ලෝක නායකයො ඔක්කොටම ඉංග්‍රීසි පුළුවන්. ඒ අය ඒක නොදන්නවා වගේ ඉන්නවා. ඒකබැරි නායකයො ඉන්නවනම් ඉන්නෙ ටිකයි. ඒක නොදන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් දැනගන්නවන්නම් හොඳයි. ඒ කවුරුහරි ඒක නොදන්න කෙනෙක් කියන ඒව පිළිගන්න එක වරදක්. මොකද එහෙම කෙනෙක්ගෙ ලෝකය පටුයි. ඇසූ පිරූ තැන් අඩුයි. දන්නව වගේ කියවන්නෙ නොදන්න දේ. එතන ඒ නොදන්න දේ බොරු වෙන්න තිඋඑන ඉඩ ඉතාමත්ම වැඩියි. ඒකට උදාහරණය ලංකාවෙ අද ඉන්න නායකයා.

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 20 дней назад +9

    Track penapu jeppo paw suharoo

  • @praneetheranga7587
    @praneetheranga7587 День назад

    ඔබ ජය 👑️👑️👑️💝💝💝👍👍👍

  • @sajithnadeera4576
    @sajithnadeera4576 19 дней назад +1

    👍👍👍👍👍

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 20 дней назад +1

    You true suhara.🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @susilrajarathna
    @susilrajarathna 20 дней назад +2

  • @chandimalwelagedara5744
    @chandimalwelagedara5744 12 дней назад

    Excellent breefing,appriciated

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 21 день назад +5

    ❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @anushawasala5096
    @anushawasala5096 20 дней назад +1

    Thank you🎉🎉

  • @UdeniPushpakumari-ns9me
    @UdeniPushpakumari-ns9me 20 дней назад +4

    ❤❤

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 20 дней назад

    👍🎉🎉🎉

  • @deleepaweerasinghe5671
    @deleepaweerasinghe5671 21 день назад +5

    suhaaa.....sudu bole

  • @sriyaniperera6811
    @sriyaniperera6811 20 дней назад

    Excellent explanation. Bring more videos. So happy about your understanding. JVP is hunting Rajapaksha family for tune the gallery. That's their main attention for the election. It shouldn't be. Anura Kumara is going to do one man show. I am wishing very best for your future plans and ❤❤❤

  • @gihandilruk9387
    @gihandilruk9387 21 день назад +3

    Hi ඩාලින් අදරේ ❤

    • @wish864-n1b
      @wish864-n1b 20 дней назад +1

      පිස්සු හොදවෙයි 🐂🤣

  • @jaylathpushpakumara
    @jaylathpushpakumara 21 день назад +17

    ඔයා ඔහොම කිව්වට විජිත සහෝදරයා ඔය වගේ ප්‍රශ්න වැඩිය ගණන් ගන්නේ නෑ. එකනේ හිනාවෙලා ම උත්තර දුන්නේ. " ඕව වැඩද?"

    • @shanthadanasiri6930
      @shanthadanasiri6930 21 день назад

      සක්‍ර දෙවියෙක්ද එයා හිනාවෙලා කයිවාරු විතරයි ඕකුන්ගේ

    • @PereraPerera-e1j
      @PereraPerera-e1j 21 день назад +3

      Vijita harathla nini marapu nisa gatika arksawa mani maruwanta adana nha TOPI waga hrakunta punnaku hoda wadi

    • @travhols
      @travhols 20 дней назад +3

      Malimajeppo kiyanne WEDA BERI TAZAN set ekak🎉🎉🎉😂

  • @gajamangeabhaya7751
    @gajamangeabhaya7751 21 день назад +2

    When they rioted some years ago; Sri Lanka was in the same state.
    Now they are in the driving seat and facing the challenge.

  • @SandayaGodagama
    @SandayaGodagama 21 день назад +4

    ❤Kata wetharai

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 21 день назад +3

    🥱🤔👌

  • @rajinifonseka2075
    @rajinifonseka2075 21 день назад +3

    we need another vidio.❤❤❤

  • @JayarajaSinha
    @JayarajaSinha 20 дней назад

    Jawawae nagi umma❤❤❤❤❤🎉🎉🎉🎉

  • @jcperera789
    @jcperera789 7 дней назад

    මුන්ට. ඉංග්‍රීසී..bdannenaha

  • @jonikkuhewasupushpika7603
    @jonikkuhewasupushpika7603 21 день назад +2

    I love you Suhara

  • @MOHAMEDNISTHAR-w5s
    @MOHAMEDNISTHAR-w5s 8 дней назад

    Zuhara go ahead wt fear weldone

  • @kasungunasekara6441
    @kasungunasekara6441 20 дней назад

    okkoma yaluwo malli 😂😂😂.....

  • @WipulaSunnadeniya
    @WipulaSunnadeniya 20 дней назад

    No Plan Party ? No Policy Party ? No System Party? No Team Party ? No Team Work Party ? No Experience Party ? JVP / NPP ?

  • @THAKKADI
    @THAKKADI 20 дней назад

    Ape Shuhara Akka ❤😊

  • @lalithbotheju3800
    @lalithbotheju3800 20 дней назад +22

    මහින්ද රාජපක්ෂ තරම් ජාතික ආරක්ෂාවට මූලිකත්වය දුන් වෙනත් නායකයෙක්නැහැ

    • @SVA790
      @SVA790 20 дней назад

      සහතික අැත්ත

  • @sudathathukorala9954
    @sudathathukorala9954 20 дней назад +2

    මේ චූටි නංගියා සුපිරියටම දන්නව නේ " ජාතික ආරක්ෂාව "ගැන .😳😳😳..
    එහෙනං එයා කියන විදියටම අපිත් යෝජනා කරනවා බුද්ධි තොරතුරක් ආපු ගමන් මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒක මුළු රටටම කියන්න කියලා ... 😂😂😂😂😂😂😂😂😂😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 20 дней назад

      බුද්ධි තොරතුරක් ආපු ගමන් මයික් පලන්න පුලුවන් නම් 😂😂😂

    • @sudathathukorala9954
      @sudathathukorala9954 20 дней назад

      @@Kamikaze2024-v6m හිටං සමග අගමැටි කෙනෙක් 2019 දී කළා වගේ... 😉

  • @Dfdo-et2jn
    @Dfdo-et2jn 20 дней назад

    දරුවෝ kondayata band ekak daganna. Ow oyage vedio mamath බලනවා

  • @ChamindaDelpagoda
    @ChamindaDelpagoda 21 день назад +1

    ඔබ අපහසුවෙන් මෙම වැඩසටහන ඉදිරිපත් කරගන්න එපා මින් පසු කොන්ඩයට වුල් බෑන්ඩ් එකක් දාගන්න වැඩසටහන අපි උනන්දුවෙන් බලනවා

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 18 дней назад

    ආරුගම්බෙ දැන් මැස්සොත් නෑ

  • @ChannaLenaduwa
    @ChannaLenaduwa 20 дней назад

    ❤NIYAMAI-NANGI NIYAMAI ❤ OHOMA YAMU ❤ JAYAWEWA ❤

  • @anubandaranayake8449
    @anubandaranayake8449 20 дней назад

    Supiri ❤

  • @kumarasaman8369
    @kumarasaman8369 21 день назад

    Basil ළඟට ganna kramayak නැද්ද නංගී

  • @slwithmusic7469
    @slwithmusic7469 20 дней назад +1

    ඔයා මාර දර්ශනයක් තියෙන කෙනෙක්.මීලග චන්දයකදි ඔයාත් sjb එකෙන් චන්දෙ ඉල්ලන්න.අපේ රටට අවශ්‍ය නායකත්වය සජිත් ❤❤❤ එයාත් එක්ක සිටගන්න

    • @nimaljayasri6405
      @nimaljayasri6405 15 дней назад

      අනේ කරුනාකර ඔය නරාවලට නම් පනින්නට එපා .

  • @shamyadesilva
    @shamyadesilva 20 дней назад +2

    JVP KERIALLONTA HENAMA GAHAPAN

  • @ranjithbandara8533
    @ranjithbandara8533 21 день назад +2

    Hi🙏,Atthtama Aape mawbima gana,MAHEMA Dewal ahiddi harima wedanawai,,Saho,😭

  • @inokatissera8403
    @inokatissera8403 21 день назад +1

    Happaaaaa eyala wage danna aya kohewath na katawal tiyanawane bokku katawal wage 😮😮😮😮

  • @MallikaP-o6n
    @MallikaP-o6n 21 день назад +1

    Godak wadagath

  • @indikanawarathna7503
    @indikanawarathna7503 21 день назад +1

    නෝනා රෙඩි කොඩි යුටියුබි එක කෝ ?

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 20 дней назад

    ❤️
    ඔයා හොදයි
    අර රටට විතරක් නොවෙ ගමට කිසිම දෙයක් නොකරපු
    සමරිසි කතා කරන ✅නි ඉන්න තැනට දමන්න පුළුවන්නම්
    ඇත්තටම ඔයාට මාර මොළය තියන්නේ
    ❤️

  • @asnafbilal5231
    @asnafbilal5231 20 дней назад

    Oya methana anthavadeen kiyala kiyanne muslim ayatada?
    Danganneema pinisa pamanai asanne

    • @vox.veritas
      @vox.veritas  13 дней назад

      අන්තවාදීන්ට ජාතියක් හෝ ආගමක් නැහැ. ඔවුන්ට තියෙන්නෙ ජාතියක් හෝ ආගමක් කියලා වෙස් මුහුණක් විතරයි !

  • @KarunanayakaKaru-w1y
    @KarunanayakaKaru-w1y 20 дней назад

    පැහැදිලියි පුතේ රාජ්‍ය සේවක සේවිකාවන් වතුර ඇදල දුන්න අනුරට නාගන්න ලැජ්ජඊ ලැජ්ජඊ ලැජ්ජඊ රාජ්‍ය සේවක සේවිකාවන් ගැණ උගත් අය ඔහොම කරාහම නූගත් අය කොහොම කරයිද

  • @FarookMohamed-r1t
    @FarookMohamed-r1t 19 дней назад

    🐂🐃🐈‍⬛🦣🦦

  • @dahamsankalpa9655
    @dahamsankalpa9655 20 дней назад +1

    ඉතිං ඔච්චර කියපු එකේ මැඩම් කියන්නකො බලන්න කරන්න ඕන මොනාද කියල
    මන් ඒ පැත්තෙ ඉන්න කෙනෙක් අපේ පැතිවල දැන් සතියකට වැඩි කාලෙක ඉදල හමුදාවෙ පොලිස්සියෙ අය ඉන්නවා චෙක් කරනවා
    බුද්දී තොරතුරු ආව කියල හැම එකම කිය කිය ඉන්න ඕන නෑ කියල මම හිතන්නෙ

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 20 дней назад

      😂😂😂ඩිප්ලොමැටික් රිලේශන්ස් අනුර ජනාධිපතිට වත් ඒ පක්ශයටවත් කාරණා නෙමේ අනිත් එක ඊශ්‍රායලය කෙලින්ම සම්බන්ධ යුරෝපා සංගමය එක්ක. අපේ රටේ අපනයන ගොඩාක් මාර්කට් වෙන්නෙ ඇමරිකාවයි යුරෝපියන් යූනියන් වලටයි. ඉතින් නායකයින් මේක හැන්ඩ්ල් කරන්න දැනගන්න ඕනෙ. සෙකියුරිටි එක ගාන බිඳක්වත් මේ නායකයා නොහිතන එක ලෝකෙම නායකයො දැක්කා අරලියගහ මන්දිරයට කළ වැඩෙන්. බ්‍රිතාන්‍ය තානාපති කාර්‍යාලය ඉස්සරහ ඒ. ජනාධිපති ඒව කඩනවා. අගමැති කියනවා එයාට ඉස්සරවගේ නෙමේ. ආරක්ශාව ඕනෙ යන්න එන්න ඒක කරදරයක් කියලා.😂😂😂

    • @Megatech-sn8yx
      @Megatech-sn8yx 12 дней назад

      @@anuradhaabhayawardhana3860 ඔයාගේ COMMENT එකත් delete කර ගන්න බැරිද 🤣

  • @benlife340
    @benlife340 21 день назад +1

    Aoid means ........try not to

  • @Kamini69-p4f
    @Kamini69-p4f 20 дней назад

    #සුහාරා
    අනේ බන් කෙල්ලෙ උඹයි මායි දන්න දේශපාලනය .... 🙂🙃
    දේශපාලනය තේරෙන්නෙ ජාතික ජන බලවේගයේ උත්තමයන්ට විතරයි 😃😃

  • @bandarabalasuriya3835
    @bandarabalasuriya3835 19 дней назад

    Jvp karayo kaywaru keewata melo denumakneha .

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 21 день назад

    Rajage. Wate. Taappe. Kada. API. Nidahasa. Samaruwa. Katada. Aaadabara. 😂😂😂😂😂😢😢😢😢

  • @jayarathna12345
    @jayarathna12345 21 день назад

    Me ratata awasya darmista palakayek nathinam danma kirimati tikak ho lasthikara ganilla

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 21 день назад +1

    Damitha the 2nd. Enters into politics.😁😁😁✌.

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 20 дней назад

      ඒ මෙයා නෙවෙයි 😂!
      උගන්ඩා ගණිකාව 😂😂😂

  • @jayarathna12345
    @jayarathna12345 21 день назад

    Mata kawiyak mathakwenawa "wane gijidaya sitiyoth wanaseya"l............nimithi thunak daka minisek paniboya"api sudananda naha lankawata balapamak nahakiyanam uta pissu yan yan ohoma yan desapalana wahallu tika

  • @shalaniumayangana3118
    @shalaniumayangana3118 20 дней назад +2

    හොරු ටික ඇතුලට යනවා බලන් ඉන්න බෑ නේ නංගිට... විශේෂයෙන් රාජපක්ෂලා...😁😁 අනේ මන්දා නිකන් මොකද්ද මොකක්ද වගේනේ?

    • @rasikabandara2122
      @rasikabandara2122 20 дней назад

      Kawadda ban oka karanne.kaiyanaka pissek ban

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 20 дней назад

      කවුද ඒ අයව නවත්තන්නෙ? ඒ අයගෙ ආණ්ඩුවක්නෙ තියෙන්නෙ. හොරු ඉන්නවනම් අල්ලන එකනෙ තියෙන්නෙ.

  • @dianadissanayake764
    @dianadissanayake764 20 дней назад

    ❤❤❤❤

  • @SiriniNanayakkara
    @SiriniNanayakkara 20 дней назад

    ❤❤❤

  • @lakshmidapana1569
    @lakshmidapana1569 20 дней назад

    ❤❤❤

  • @lalmotar8575
    @lalmotar8575 20 дней назад

    ❤❤❤❤❤

  • @chamilindika
    @chamilindika 20 дней назад

    ❤❤❤❤❤❤

  • @dilinibuddhika1074
    @dilinibuddhika1074 20 дней назад

    ❤❤❤❤