පූරුවෙ පිනට උපන් සක්කර දෙයියෝ... |

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 290

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 3 часа назад +43

    අපේ රටේ මේ තරම් දේශපාලන අවබෝධයක් නැති මෝඩයො ඉන්නව කියල ඇනගත්තෙ දැණුයි.

  • @BarerraBara
    @BarerraBara 2 часа назад +30

    ඔබ කියපු දේ හරියටම ඉෂ්ට සිද්ධ උනා එය හරි හරිම වටිනා ඡන්දයක් මුන් දිනුවේ නැත්නම් කවදාවත් මේ රට කරන්න කිසිම යම රජ්ජුරුවන්ටවත් මුන් ඉඩ දෙන්නේ නෑ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට නිවන් සුව පතන උදේ සවස ගෙදර පිරිත් දාන්නේ සකීකර සැරයක් පන්සලට ගිහින් හාමුදුරුවෝ බැහැ දකිනවා ඒත් ඇස් දෙක පියාගෙන මුනින් අතට නිදාගෙන ඉන්න හැට නම ලක්ෂයක ජනතාව හොඳට ඔප්පු කෙරුවා මේ වතාවේදී මම ඔයාට සුභ පතනවා සදාකල් අපි සමග රැඳී සිටින්නට වාසනාව ලැබේවා මීඩියා තහනම් කරයිද දන්නේ නෑ උන් අපි ව ලින් මැඩියන් බවට පත් කරයිද දන්නේ නෑ ය මායාකාර ලෝකයක් අපි රටේ තියෙන්නේ

  • @dinushaperera6885
    @dinushaperera6885 Час назад +23

    නියමයි සුහාරා කතා කරමු දිගටම 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 3 часа назад +45

    බොරුව ලොවේත් නැති වේන්න දිනුවා

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 7 часов назад +58

    මටත් අපේ රට ගැන පුදුම බයක් ඇති වුනා .අවුරුදු 30ක් යුද්දේ කරලා ,ජීවිත පූජා කරල,බේර ගත්ත රට,දෝතින්ම අර අයට දෙයිද දන්නෙ නැහැ .ඒ වගේම අපේ බුදු දහමට මොන වගේ තැනක් දෙයිද දන්නෙ නැහැ .මට නම් ඒ ගැන හිතෙන කොටත් බයයි .

    • @habeebajabir9261
      @habeebajabir9261 3 часа назад +1

      Samathana dendawei.Cardinaluth kiyalane ,christeans muslim occoma chandaya dunne.

    • @WhiskersGreatAdventure
      @WhiskersGreatAdventure Час назад

      අම්මෙ ඉතිම් බය😅යකො යුද්දෙ ඉවර වෙලා රට් දියුනුද කරේ😅බන්කොලොත් කරපු උන් රටක් හදනක්න් බලන් ඉන්න ගවයොනෙ ඉන්නෙ😅

    • @sajith2176
      @sajith2176 Час назад

      අදින් පස්සේ ngo කට්ටිය බඩපිනුම් ගහයි !!

    • @disnababe
      @disnababe 20 минут назад

      තිස් අවුරුද්දක් ජාතිය ආගම අරක මේක ලබ්බ යැයි යැයි තමා. කාලකන්නියො උතුරෙ ඉන්නෙත් මිනිස්සු උනුත් කැමත්ත දීලා තියෙන්නෙ, උනු දේවල වෙලා ඉවරයි, රටක් විඩියට එකතු වෙන්නයි දියුනු වෙන්නයි මිනිසුන්ට ඔනෙ. හැබයි කාලකන්නි රාජපක්ෂලටයි එවගෙ තව ජාතිවාදීන්ටයි එහෙම ඔනෙ නෑ උන්ට ඔනෙ මිනිස්සු බෙදන්නයි. දැන්වත් ඔය ජාතිවාදී කන්නාඩි ගලොපිය

  • @shashediri544
    @shashediri544 7 часов назад +68

    වැඩේ කියන්නේ සුහාර මුන් ඊලගට අනාගත්තම කියය්ද දන්නේ නැහැ අපි ඉල්ලුවට වඩා වැඩියෙන් බලය දුන්නු නිසා කරගන්න බැරි උනා කියල .

    • @shashediri544
      @shashediri544 7 часов назад +8

      @@Truthtvsrilanka දවස් 50ට බොරු 100 වගේ 🤣🤣 .

    • @hemanthijaya5292
      @hemanthijaya5292 4 часа назад +5

      😂😂ow echchara ta badu un

    • @lesterdesilva1815
      @lesterdesilva1815 3 часа назад +3

      ​@hemanthijaya5292 you are 100%right ❤❤❤

    • @sriyaniweera
      @sriyaniweera 3 часа назад +3

      😂 ඒක ඇත්ත 😂😂

    • @Chamindi-hr3ir
      @Chamindi-hr3ir 2 часа назад +5

      කියන ඒවයෙ හැටියට එහෙමත් කියන්න බැරි නෑ.

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s Час назад +17

    දුවේ. ඔබට අපගේ ප්‍රණාමය !
    සත්‍යය පෙන්වාදීම පිළිබඳව

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 8 часов назад +79

    බුදු දහමට අත තියන්න අවොත් ඒකම සපයක් වෙලා අනුරටත් දාලදුවන්න වෙවි

    • @Jaya2929-ne
      @Jaya2929-ne 2 часа назад +14

      😂අලුතෙන් අත තතියන්න දෙයක් නැ. කටින පින්කම් ඉවර කරන පෝය ඡන්දෙට පස්සේ දවස නිසාත්, ඡන්ද ස්ථාන පන්සල් වල නිසාත්, පෙරහර තහනම් නිසාත්, පෝය ට කලින් දා ට ඡන්ද ගන්න එපා කියලා අව ඉලීම සත පහකට ගනන් ගත්ත ද?. ලංකාවේ පළමු වතාවට මෙහෙම උනේ.

    • @SajeewaPrasanna-s7o
      @SajeewaPrasanna-s7o Час назад +2

      දැන් බයි කට්ටියටම බලාගෙන ඉන්න විතරයි

    • @WhiskersGreatAdventure
      @WhiskersGreatAdventure Час назад

      ඉස්සෙල්ලා ගිහින් අර් සිවුර දරාගෙන ඉන්න හොරු එලවපන් ,

    • @indrani1954
      @indrani1954 Час назад

      බුදු දහම අවබෝධ කර ගැනිම පමනයි කරන්න තියෙන්නේ .

    • @kotikawattagegunatilaka5293
      @kotikawattagegunatilaka5293 Час назад

      ඕනම හොරෙක් තක්කඩියෙක් අන්තිමට එල්ලෙන්නේ ආගම එහෙමත් නැත්නම් ජාතියේ.ඒ සියලූම වන්නේ තක්කඩියන්ට දීලා තියෙන කනේ පහර දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. ඒ එක්කම බුදු දහම කියන්නේ මොකක්ද කියන එක අධ්‍යායනය කරන්න පුළුවන්.

  • @enokathirimanna8661
    @enokathirimanna8661 Час назад +7

    සත්‍ය තේරැම් ගන්න ටිකක් කල් යයි.දැන් මිනිස්සු දේවත්වයෙන් සලකන් ඉන්නෙ.අපිත් ඒ දේව දුතයෝ දිහා බලන් ඉන්නේ.

  • @sriyaniweera
    @sriyaniweera 2 часа назад +18

    ඕනැම දෙයක් ඕනවට වඩා යනවනම් ව්නාසේ අත ලගයි...

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 16 минут назад +3

    රටේ ජනතාව හරියටම කෙදිරි ගාන්න බැරිවෙන්න වැඩේ කලා දැන් රටට ජනතාවට හරියටම කෙදිරි ගාන්නේ නැතිව වැඩ ටික කරන එකයි තියෙන්නේ.

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 3 часа назад +29

    සුහාරා 🎉🎉🎉 හොඳ කතාවක් මුං දැනටමත් ඩිම් වෙලා ඉන්නෙ අපි ලෑස්ති වෙමු 😢😂

    • @habeebajabir9261
      @habeebajabir9261 3 часа назад +1

      Anurata chanda lang wela papuwa reduna wage danuth redenda langai.

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 8 часов назад +70

    ලංකාවේ modayo ලොවෙත් නැති venda කන kama ඉදිරියේදී අපි මෙහෙ ඉඳන් බලාගෙන idimu suhara.

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 8 часов назад +6

      අයියෝ අපටත් කන්න වෙනව ඉතින් ඩුකෙන් උනත්

    • @SavishkaMiuranga
      @SavishkaMiuranga 7 часов назад

      මේ ලන්කාව විනාස වෙනකල් බලන් ඉන්න උබේ පව්ල් පිටින් හැදි ගෑවිලාම පල....තොගෙ ජීවොතේ තොට සාපයක් වේවා බල්ල...

    • @sunjeewaroshan7467
      @sunjeewaroshan7467 3 часа назад

      😂​@@Anushapriyadarshani-k9r

    • @santhiyasanthiya9756
      @santhiyasanthiya9756 3 часа назад +2

      Giya para viruva mea para ??

    • @VimalarathnaHSamarawickrama
      @VimalarathnaHSamarawickrama 2 часа назад +7

      ඔව් ‍ උඹලට ඕන මේකට කෙළ වෙනවා බලන්නනේ!

  • @sriyaniweera
    @sriyaniweera 2 часа назад +26

    ජිව්තය ට පලමු වතාවට ජන්ද ප්‍රතිඵල බැලුවෙ නැති දවස ...දැන් ඉතින් වැඩේ උඩ්න්ම ගොඩදාගත්ත කියලා හිතාගෙන ඉන්න අය දන්නේ නෑ ආන්ඩුක්‍රම ව්වස්තාවේ තියෙන දේ .රටේ ජනාධිපති ව්‍ ය යුත්තේ සිංහල බව්ද්ද අයෙක් ඔහුට අපේ මුදුන් මල්කඩ වු දළදා වහන්සේ බාරකාරත්වයද තියෙනවා ඒකනේ බුදුදහාමට බැන් බැන හිටපු අනුර දිනපු ගමන් මාලිමාව ට දිව්වේ අපේ බුරැවෝ හිතුවා අනුර ආගම ට ලැදියි කියලා දැන් අපිටත් මේ බුරැ රැල එක්ක බලාගෙන ඉන්න වා හැර වෙනදෙයක් නෑ 😮😢

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 3 минуты назад +1

    උගන්ඩාවට පින් සිද්ධ වෙන්න ගොඩ ගිය ගොඩ ගිය සෙට් එක 😂😂😂

  • @Manojw9u
    @Manojw9u Час назад +8

    ලංකාවේ කරුමය ඉවරවෙන්නෙ නෑ.බලය වැඩිවීම ව්නාශය ක මුලයි

  • @NeeshaFerdy
    @NeeshaFerdy 6 часов назад +29

    මේ 'වාර්තාගත' චන්දය ... විශේෂයෙන්ම හරිනිගේ චන්ද ප්‍රමාණය ... මේ තරම් වංචා සහගත චන්දයක් නැතුව ඇති ඉතිහාසයේම. Got to be rigged!

    • @WijayaWellage
      @WijayaWellage 4 часа назад +6

      සුහාරා ඔයාටත් ආයු බොහොවේවා, සිදුවන දේ ගැන ඔබේ විශ්ලේෂණාත්මක විග්‍රහයන් ඉදිරියටත් බලාපොරොත්තු වෙමි, බුදුන් තෙවරක් වැඩි මේ පින්බිම හැම වියසනයන් හිදී ඉස්තාවර වුනා කෙසේ හෝ, ඉදිරියටත් එසේම වේවා ,,,

    • @gkdskapgu7461
      @gkdskapgu7461 2 часа назад +3

      රටේ ජනතාව 40% චන්දෙ දැම්මෙ නැහැ. දැම්ම 60% , ජවිපෙටත් මනාපත් දිලා. ජෙප්පො අනික් පක්ශ කිසිවකුට මනාප දිලාත් නැහැ.

    • @harendralakmal6869
      @harendralakmal6869 2 часа назад

      විපතක් නෙ සිදු වෙලා තියෙන්නෙ 😂😂😂

    • @KusalHarshana-xg6hb
      @KusalHarshana-xg6hb Час назад

      තව අඩපන් 😅

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 Час назад +1

      අනිවාර්යයෙන් ම...

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 26 минут назад +2

    ස්තුතියි

  • @aaindians
    @aaindians 2 часа назад +15

    බලමු බලමු...කොච්චර කලත් දුවයිද ...කියලා කිසිම බාදාවක් නෑ කරගෙන යන්න තමයි තියෙන්නේ...

  • @buddikasamankumara4823
    @buddikasamankumara4823 6 минут назад +2

    ❤❤❤❤❤නංගි දිගටම යං ඔහොම මිනිස්සුන්ගෙ මොල පෑදෙනකන්🎉🎉🎉🎉🎉🎉🎉🎉? කන් 🎉🎉🎉🎉🎉😢😢😢🎉😢

  • @G4M1ni
    @G4M1ni 7 часов назад +22

    මීට වසර කිහිපයකට පෙර 69lakshayk ගෝඨාත් එක්ක රටටම වල කපපු රැළ ම කො😢. ටා සමග තව වලක් කපලා ,මෙවර භූමදාන නොවී බේරුණොත් පුදුමයි.

    • @nayanaadikari4454
      @nayanaadikari4454 2 часа назад

      69 ලක්ෂෙ ගෝඨාභය ට චන්දෙ දුන්නට මේ අයට නම් දුන්නෙ නැහැ.71/88/90අත්දැකීම් තියෙනවනෙ.හැබැයි හැමදාම වෙනස හොයන 18 /20 ,2000 මෙහා ඉපදුණු අයයි,නිකන් අතපොරවගෙන කන්න බලාගෙන ඉන්න අය,ෆෙඩරල් ගන්න බලාගෙන උන්නු ,රට බෙදන්න කැමති,එන් ජීඕ කාලකන්නි ,ඒකියන්නෙ 2012 සිට රටට එරෙහි ඩයස්පෝරාවෙ මුදලට රට පාවල ⁣දුන් අය තමයි චන්දෙ දුන්නෙ.මෙලෝ හසරක් නොදැන දැන් ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න සියලු දෙනා අණපනත් සටසට ගාල සම්මත කරල දීල යන්න යයි.
      කවුරු නැතත් කාදිනල් සතුටෙන් .ඒ මදැයි.

  • @DilshanNavindra-b3b
    @DilshanNavindra-b3b 2 часа назад +10

    දැන් ඉතින් සද්ද නැතුව බලන් ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ. කාලය හැමදේම ගානට තෙරුම්කරලා විසදාවි

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 7 минут назад +1

    Niyamai duwa, we have Better future,❤ Wish u all the best

  • @AMMA3rise
    @AMMA3rise Час назад +6

    ඔය 68 ලක්ෂයෙන් ලක්ෂයක් ලබන අවුරුද්දෙ ජනාධිපති කාර්යාලය දෙසට යනව පේන මට නම් දැනෙන්නෙ භයක්😢

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p Минуту назад

    ❤❤❤❤තෙරුවන් සරණයි සුහාරා

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d Час назад +6

    මුන් බුදු දහමට ක්‍රමානුකූලව පහරදෙන්නෙ...එක රැයින් විනාස කරන්න බෑ බුදු දහම ක්‍රමානුකූලව මොල හෝදයි

  • @PadmasiriBa
    @PadmasiriBa 7 часов назад +48

    එඩිතර බුද්දිමත් දරුවෙක් අපේ ස්තුතිය from ලෙබනන්

    • @disnababe
      @disnababe 6 часов назад

      ලබ්බ තමා

    • @nalindanoa7505
      @nalindanoa7505 2 часа назад

      එඩිතර කම නෙවේ. මෝඩ කම.වහල්කම

  • @thineth4905
    @thineth4905 7 часов назад +17

    ඔය ඇට නවලස්සෙ සාපෙන් අපට් ගැලවීමක් නෑ සුහාර.😢

    • @dinushaperera6885
      @dinushaperera6885 Час назад

      තේරුනා නම් ලොකු දෙයක්

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 2 часа назад +6

    පාර්ලිමේන්තුව මාලිමාවේ 225කින් පිරෙවුවොත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මොකද වෙන්නේ 😂

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p Минуту назад

    උගන්ඩාවට පින් සිද්ධ වෙන්න ගොඩ ගිය ගොඩ ගිය සෙට් එක 😂😂😂😅

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 2 часа назад +5

    ආර්ථිකය හැද්වේ නැත්තම් ඔවුනට හා රටටම කෙලවෙනවා.දැන් කයිවාරු ඇති වැඩ ජරන්බ

  • @Kamini69-p4f
    @Kamini69-p4f Час назад +7

    එයාල ඉල්ලුවා
    මිනිස්සු දුන්නු
    දැන් බලමු

    • @wish864-n1b
      @wish864-n1b 32 минуты назад +1

      බේගල් කියලා ගත්ත ආණ්ඩුව අමරණීයය් 😅

  • @himalhimal2666
    @himalhimal2666 3 часа назад +10

    යසලාලක තිස්ස දිසානායකට ඥානක්කා මෑණියන්ගේම පිහිටයි...😂😂😂😂😂

  • @MallikaP-o6n
    @MallikaP-o6n 3 минуты назад +1

    obage kathwa sahathika Aththa Balamu idiriyata

  • @sampathsasa
    @sampathsasa 17 минут назад +1

    සංස්කෘතිකයි එකගයි ❤❤

  • @sasithadinendra8794
    @sasithadinendra8794 27 минут назад

    බණ්ඩාරනායක ජනසතු කිර
    .

  • @sandyawickramasinghe7184
    @sandyawickramasinghe7184 42 минуты назад +1

    ❤❤❤❤

  • @anushawasala5096
    @anushawasala5096 4 часа назад +5

    Hawasa 2weddith chandaya watila thibbe 24% .I hawasa 4 weddi 41k watila65%k une kohoma da..me gena hoyala balanna..me tharam vkurthi chanda prethipalyak dakkamai..minissu chande dala gedarata yanna pretipala nikuth kara..

    • @hemanthijaya5292
      @hemanthijaya5292 4 часа назад +1

      Ow mokaddo horayak thiyanawa

    • @achithavithanage4422
      @achithavithanage4422 2 часа назад +1

      ඔව් අපේ පැත්තේ ජනාදිපතිවරණයට වඩා අඩුවෙන් සෙනග හිටියේ

    • @Samcromer444
      @Samcromer444 Час назад

      @@hemanthijaya5292දැන් ඉතින් හිතේ දුකට අවුරුදු 5 අඬ අඬ හිටපල්ලා

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 58 минут назад

      Ow 11.30 ta chande daadi kawuruth hitiye na.
      TV eke ude chande daana Yana Aya penwaddith senaga godak Adui

  • @skyphone8133
    @skyphone8133 4 часа назад +12

    ඉතිහාසයේ සිදුවු දුෂිතම මැතිවරණය 2024 11 14 දින පැවති මහමැතිවරණය මැතිවරණය වනුයේ එයට මදකට හෝ අසන්න වන මැතිවරණයක් පැවතියේ 1998දී වූවද එහිදීද ජනතා රාජ්‍ය බලය හා මැර බලය යොදා ගත්තද 2024 මැතිවරණය මෙන් අධිකරණ බලයද මැතිවරණයට නීර්ලෑඡ්ජිතව යෝදා ගෙන නිතිය අවභාවිතා කරමින් විරැද්ධ දේශපාලන මතධාරීන් දඩයම් කිරිමේ නිර්ලැජ්ජිත කියාවලියක් දියත් නොවු බව නිසාම ලංකාවේ පමණක් නොව ඇමරිකාවේද ජෝබයිඩන්ට විරැද්ධ මතධාරීන් පමණක් නොව ජනාධිපති ටරම්ට්ට විරැදව ද අධිකරණය හා නිතිපද්ධතිය යෝදාගත්තේද ජාතික ජනබලවේගයට අනුගහ දැක්වු දේමල ඩයස්පෝරාවේ හා මුලධර්මවාදී මුස්ලිම් සංවිධානවල මෙහෙයවීම මත වීම තුල සියලු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා මැතීවරණ කොමිසමද රටේ පැවති සාමකාමිම මැතිවරණ 2024 මහමැතිවරණය බවට පැවසීම ගැන පුදුම වීමට හේතුවක් නැත්තේය.
    මාධ්‍යවල හඩ තලන බුරැවෝ 2020 ජන්දයට හා 2024 ඡන්දයේ වැඩි සියයට ගණනක් ගැන කථාකරනුයේ වූවද 2024 ජන්දයේ සියයට ගණන සමාන වනුයේ 1988 මහමැතිවරණයේ පකාශිත ජන්ද අගයට මිස බහුතර ජනතාවක් නිවි සැනහිල්ලේ ගොස් ජන්දය පාකාශකල 2020 ගොඨාභයගේ පාලනය යටතේ වු මැතිවරණය නොවනානේය
    88 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ භිෂණ යුගයේ ජන්ද අපේක්ෂිකයින් මරණ ජන්දරැස්වීමක් තැබිය නොහැකි වටපීටාවක ජන්දය දැමීමට යෑමද බරපතල අබියෝගයක් වු සුවල්ප පිරිසක් පමණක් ජන්දය පකාශකල අයුරින් 2024 මැතිවරණය ද ජන්ද රැස්විමක් තබා ජන්ද වැඩට නොගොස් ගෙදර සිටියද බොරැ චොදනාකර අපේක්ෂකයින් නිතිය හමුවේ රස්තියාදු කරන වටපිටාවක මාධ්‍ය භාවිතාකර ඒ නෛතීක චොදනා කිරීමටවත් සෑක සහිත කරණු පශ්ණ කර අධිකරණ වාර්තා සකසාගන්නා වටපිටාවක අඩුතරමින් මාලිමාවට විරැද්ධව ජන්දය දමන්නන්ට ජන්ද පොලට යෑමද අවහිරවුයේ ඡන්ද පොලට යන සියලු මාර්ග වලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් යොදවා ඇගිලි දේකක් තරම් කුඩාවට සැකසු මාලිමාවේ පධාන අපේෂකයින් තිදේනෙකුගේ අංක යෝදා ජන්දය පකාශ කිරීමට එන අයට දුන්නේ දේශපාලනයක් නැති ජනතාවටවු අතර පැහැදිලි විරැද්ධ දේශපාලන පක්ෂය වලට සම්බන්ද අයට ජන්ද පොලට තබා ඒ අසන්නයටවත් යෑමට මෙම පිරීස් ඉඩ නොදුන්නේ 2024 මහමැතිවරණයේ සාමකාමි බව දෝරෙ ගලා යමින් 88 භිෂණ යුගයේ ඡන්ද පකාශකල තරම්වත් ජනතාවකට ජන්ද පොලට පැමීනීමට අවකාශ නොදේමින් විශාල සියයට ගණනකින් දිනා ඇති බව කීවද ඊට පෙර පකාශිත ජන්ද පතිශතය සමග සෑසදු විට ගොඨාභයට වඩා අඩු ගණනකි ජන්ද ලැබි ඇත්තේ.
    ඒ අනුව රේද්ද පල්ලේන් බේරෙන 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මාලිමාවේ පාර්ලිමේන්තුව සමාන වනුයේ 1988 රණසිංහ පේමදාස ජනාධිපතිගේ පාර්ලිමේන්තුවේ මන්තිවරැන් පත්විමට වග පෑහැදිලිය.
    එහෙත් 88 මහමැතිවරණයටද වඩා 2024 මැතිවරණය අන්ත දුෂිත වුයේ හතලු චෝදනා ගොනුකරමින් නිතිය අවභාවිත් කිරිමට නිතිඤ යයි කියා ගත් බුරැවන් මාලිමාවේ නිතිඤ සටසදයක් හදාගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් විරැද පාක්ෂිකයන්ගේ මතවාදයට මතවාදීව පතිචාර දැක්වීම පසකලා ඔවූන්ට ජනතාව ඇමතීමට ඉඩ නොදෙමින් බණ්ධනාගාර ගත කිරීමට හා ඇප නොදීමට හා එසේ නොකිරිමට වීමල් මෙන් නිහඩකරනු ලැබීමකට ලක්කරණු ලැබිම පමණක් නොව ජැක්සන් ඇන්ටනි සනත් නිශාන්ත වෑනියවුන් සදහටම ඉවර කර සිටියේ ඔවුන් හා මතවාදීව මෙන්ම භෞතිකව හෝරකන්කලා කියා චොදනා කිරිමට නොහැකි නිසාමය.
    දිර්ඝ කාලයක සිට වාහන ආනයනය නොකර තිබියදි ආනතුරට ලක්වු වාහනය රක්ෂණ වාරික ගෙන වුවද අලුත් වැඩියා කිරීම යනු තැලි ආබලන්වි ඇති කොටස කපා ඉවත්කර විදේශවලින් ගෙන එන වාහනයක ඉදිරිපස හෝ පසු පස කොටස එකට තබා පැස්සීමය.
    ඒය රස පරීක්ෂාක වෙත ගියවිට කෝටස් එකලස්කල බද්ධකල නිති විරොධි වාහනයකි.
    රටේ බහුතර ඇති වාහන පරික්ෂාකර අත්අඩංගුවට නොගෙන විරැද්ධ අපේක්ෂකයින්ගේ පමණක් පරික්ෂාකර අත්අඩංගුවට ගනුයේ හා බන්ධනාගාර ගතකර ජන්ද වැඩ කටයුතු කඩාකප්පල් කරනුයේ බීලා ගොස් ලයිට් කනුවක හැපී අබලන්වු විඡිත හේරත්ගේ වාහනයද ඔහූ විසින් අලුත් වැඩියාකර විකුණා දමා ඇත්තේ ජපානයෙන් ගෙන ආ වාහනයක ඉදිරිපස තබා පැස්සිම මගින්මය.
    සාමාන්‍ය ලංකාවේ ජනතාවගේ අනාදිමත් කාලයක සීට පෑවතෙන සිරිත වන කුමන කරැණකට පිරීසක් එක්රැස් කලද ඔවුන්ට බතින් බුලතින් සංගහ කිරීම වැරදියයි කියමින් කටයුතු කල 2024 මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණය වියාපාරය මෙහෙයවීමට උපදෙස් සැපයු විදේශිය පචාරක ආයතනවලට දුන් මුදල් ගෙන බැලුවහොත් සතියක් තුන්වේලම නොමිලේ කන්න දිය හැකිය රටේ සමස්ථ ජනතාවටම.
    ඉහත කරැණු වලට අමතර කරෑණූ බෝහෝමයි ලංකාවේ දුෂිතම රාජ්‍ය බලය යේදු මැතිවරණ වු 88 ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ සමයේ වු අතර ඒයට තවත් අංගයක් එකතු කරමිනි රාජ්‍ය බලරට අමතරව නිතියේ දොවුදුවද නිරැවත්කලේය

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 Час назад +2

      සත්‍යයක් මයි...
      කවුරුත් හොයන්න බලන්න කෙනෙක් නෑ...මොන ගේමක් දීල මෙච්චර චන්ද ගත්ත ද...කවුරුත් දන්නෙ නෑ...😮

  • @chandraperera6247
    @chandraperera6247 45 минут назад

    මිනිස්සු මෙයාලට මෙහෙම බලයක් දුන්නේ මොනවා කලාටද කියන ඵකයි ප්‍රශ්නෙ.යම් කියවීමක් ඇති අය ගෙදර නතර වෙලා කෙටි දුර දකින අය ඵලියට ඇවිත් ඡන්දය පාවිච්චි කිරීම මෙයට හේතුව බව තමයි පේන්නේ.

  • @amithherath4656
    @amithherath4656 2 часа назад +3

    At last now they have opportunity ...will see.

  • @priyanthadissanayaka336
    @priyanthadissanayaka336 46 минут назад +2

    ❤❤❤❤❤❤ niyamaii

  • @ranjithbandara8533
    @ranjithbandara8533 Час назад +1

    Obatath AUBOOWEWA 🙏🙏🎉❤

  • @harshagamage1824
    @harshagamage1824 7 часов назад +16

    විවෙචනය කරන්න අයත් ඕන නැත්නම් කිසි ගැමිමක් නෑ

  • @bunnyweeratunga3132
    @bunnyweeratunga3132 27 минут назад

    ස්තුතියි..කතාවට
    අනුර ජනාධිපතිවරණය දී චන්දය නොදී සජිත්ට චන්දය දුන් උතුර නැගෙනහිර පළාත්වල ජනතාව මහමැතිවරණ යෙදී මාලිමාවට එක් කරන ලද අදෘෂ්‍යමාන හස්තය කවුද ඇයි එසේ කලේ .
    පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිමි

  • @sunilsunilsunil8117
    @sunilsunilsunil8117 2 часа назад +11

    මේ ආණ්ඩුවෙන් ඉල්ලා ඉන්න හිටින්න තියෙන්නේ මෙන්න මේ ජඩ බැල්ල් ගේ මොලේ පරිස්සාවක් කරලා දෙන්න පුළුවන්නම් හොඳයි කියලා

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 Час назад +4

      ඇයි තවත් කෙනෙකුට තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න නිදහසක් නැද්ද ....😮

    • @anuraperera2243
      @anuraperera2243 41 минуту назад

      ඊට ප්‍රථම ඔය මොලේ පරීක්ෂා කළොත් නරකද?134 බසය එතනින් යනවා,ඕන නම් ටිකට් එකක් අරන් දෙන්නම්, 😂 😂 😂 😂 😂 😂

  • @karuperera3398
    @karuperera3398 3 часа назад +6

    A few are wise. The majority otherwise.

    • @Ran-v5l
      @Ran-v5l 40 минут назад

      The majority are wise a few are blind slaves 😂😂

  • @wish864-n1b
    @wish864-n1b 34 минуты назад

    එළ එළ 🤣කෙල්ලේ සුහාරා තමයි හොදටම කරන්නේ 😂.. Unexpected ideas daughter ❤️
    පන්තියේ නසරානි ට monitor වෙන්න දුන්නා ම.. බලමු මොකෝ වෙන්නේ කියලා.. 😂මට‍ නම් සුපිරි සැප feel එකක් දැනෙන්නේ බං.. කෙල්ලේ 🌼ඔහොම යන් අපේ විශ්‍රාම පඩිය ඇරියස් 2020 ගෝටාභය කපලා දැන් ලක්ෂ පහක්. උපාදි ගුරු පඩිය අව්රුදු කෝටියකින් හැදුවේ නෑ.. මෙයත් කෑ ගහනවා ඇතුලේ ඉදන්. දැන්වත් කොරලා දෙයිද බලමු සුදු දුවේ. කෑ ගහපු රිද්මයෙන්ම 😂2025 ජනවාරි ඉදලා... ම පටාන් ගමු 🐒❤️ආදරෙයි

  • @b.j719
    @b.j719 20 минут назад

    👌

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 4 минуты назад

    මේ සෑම දෙයකටම වග වෙන්න ඕන උගන්ඩා ව

  • @DrogoNavi99
    @DrogoNavi99 8 минут назад

    😂කව්ද මේ #ක ඉරිලා වගේ රිදිලා ඉන්න එකී...හරිම වේදනාවෙන් වගේ

  • @shiranidominic9138
    @shiranidominic9138 31 минуту назад

    අරිම අසාවෙන් ඔයගෙ වැඩ සටහන්

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 часа назад +1

    රටේ ජනතාව 40% චන්දෙ දැම්මෙ නැහැ. දැම්ම 60% , ජවිපෙටත් චන්දය හෝ මනාපත් දිලා. නමුත් ජෙප්පො අනික් පක්ශ කිසිවකුට මනාප දිලාත් නැහැ.

  • @sritha9738
    @sritha9738 8 часов назад +9

    OBAGE KATHAWA SAHATHIKA ETHTHA BALAMU IDIRIYATA

  • @anushawasala5096
    @anushawasala5096 4 часа назад +3

    Oba hari..kalakanni anura athulu nadayaya..shapa wewa...appiriyai okun..
    Boruwa wapuru okunta

  • @sriyaniperera6811
    @sriyaniperera6811 7 часов назад +3

    Yes dear, lets give them a chance. Will watch this one man show. lies spreading so fast and truth is coming slowly. They are in huge responsible for the promises and got a chance to do them. Will see

    • @prasannapeiris8466
      @prasannapeiris8466 51 минуту назад

      Economic recovery takes at least 10-15 years to be honest. If NPP doesn't do it nobody else will, certainly not the corrupted lot. It seems her political bias is so overwhelming that she even abuses religion to mislead the public. Simply put she is a traitor of the country

  • @behappywithdhamma
    @behappywithdhamma 3 часа назад +3

    Go ahead with your expectations

  • @Rasikadsilva-l7z
    @Rasikadsilva-l7z 4 минуты назад

    Aniva❤

  • @ronalherath1894
    @ronalherath1894 2 часа назад +7

    හොද අදහසක් නංගි ඔය කතාව හරියට හරි රට කාපු උන් දොට්ට ඔයාට බුදුසරණයි🙏

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 2 часа назад +2

    Fire is a good SERVENT but à bad MASTER 😢

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci 7 часов назад +5

    Dadlith ekka sahal walata keliya daka daka mun dunnane gon haththa.

  • @SameeraDharmakeerthi
    @SameeraDharmakeerthi Час назад

    අනිවාර්යයෙන්ම රැල්ල හොයන්නට මුහුද හොයන්න වෙනවා ළඟදීම

  • @nalin8182
    @nalin8182 Час назад +1

    69 Nama lashaya paththa maru Kara vitharai. Wedikal noya oya 69 lashaya mona nadagamak natai da danne deviyo thamai.
    Lankawa kisima kenekuta hariyata palanayav karanna oya 69 lashaya kisidaka ida thiyenne nehe.
    Oya 69 lashaya innakam RATATA
    ABA SARANAI 😂😂
    69, 69, 69, 😂

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo Час назад

    Mage.ratata.daladhaa.himi.sarana.i..jayawewaa..
    Aadare.i.sahodari❤

  • @magehithasundarai9931
    @magehithasundarai9931 Час назад

    කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් තුමා ඇතුලු සමස්ථ කතෝලික සභාවේ පූර්ණ සහයෝගය සහ ආශීර්වාදය තියෙන එකම මදිද මේ ආණ්ඩුව කරගෙන යන්න.🤔
    ඒ ගැන සතුටුයි..
    ගිය වතාවේ ගෝඨාභය මැතිඳුන්ගේ සාර්ථකත්වයටත්
    එතුමාගේ පූර්ණ ආශිර්වාදය ලැබුනා..

  • @sisitharupasingha17
    @sisitharupasingha17 16 минут назад

    76 sape nimau obata ape pranamaya🎉😊

  • @lahirutharanga3306
    @lahirutharanga3306 6 минут назад

    පව් යකෝ මුන් 😂😂😂

  • @inokatissera8403
    @inokatissera8403 2 часа назад +1

    Lankawe unge mole nati bawa oppu Kalama pennuwa ....rusiyawata wada irisiyawa wady kiyanne mekata tama .....😉

  • @hanannaggar4555
    @hanannaggar4555 5 часов назад +3

    Jayawewa 👍👍👍❤️🙏

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 8 часов назад +6

    ❤❤

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 37 минут назад

    දේව බලය කෙසේ වෙතත් සාතන්ගෙ බැල්ම නම් වැටාලා තියෙනවා.

  • @habeebajabir9261
    @habeebajabir9261 3 часа назад +2

    Mamath sathtu.Gota 1 ,pannala gota2 cchandiyata balaya.

  • @sameeralakpriya2850
    @sameeralakpriya2850 2 часа назад +3

    100%

  • @niroshanindika3879
    @niroshanindika3879 7 часов назад +4

    මැඩම් අද ගොඩක් ලස්සනයි නේ .... මව්බිම අනාගත
    දරුපරපුර වෙනුවෙන් අපේ යුතුකමට මම දායක උනා බුද්ධිමත් තරුණ තරුණියන් වැඩි වැඩියෙන් ලක් මෑණීට බිහිවේවා!

  • @TharinduMadushanka-y8q
    @TharinduMadushanka-y8q 3 часа назад +4

    ඔයා හිරුනිකාට කඩෙ යනවා කියල නම් දන්නව😂😂😂😂

    • @habeebajabir9261
      @habeebajabir9261 3 часа назад +1

      Hirunika harunita wada palapurudda thiyena ekkenek.gawa ralla genapu gota 1,elawala dapu ekkenek.Gota 2 ta,gawa ralla chande dunne kateta misa wadata newei.Ratea minissuge gaya occotoma anura wada karada wei.Naththang jvp thawa 76 awurudu ,kagahadawei.

    • @TharinduMadushanka-y8q
      @TharinduMadushanka-y8q 50 минут назад

      ඔවු හරිනිට වඩා පලපුරුද්ද හිරුනිකාට තියෙනවා ඩිපෙන්ඩර් වලින් ගිහින් මිනිස්සු පැහැර ගන්න නම් අනික මෙම සුහාරා නිර්පාක්ෂික නම් කුමක් නෑ මෙයා සජියට කඩෙ ගිහින් යුටියුබි එකෙන් කීයක් හරි හොයාගන්න මහන්සි වෙන දිරිය කාන්තාවක්නෙ

    • @kasunakash8856
      @kasunakash8856 11 минут назад

      ​@@habeebajabir9261මොනවටද දන් නැ පලපුරුදු😂

    • @habeebajabir9261
      @habeebajabir9261 6 минут назад

      @@kasunakash8856 Wadabari dasanlawa ,elawala danda multhana ganda!

  • @nsilva2258
    @nsilva2258 7 часов назад +6

    Sad to see where this society has gone. See some comments below and the language used. I have witnessed this type of bad language used (especially to a women) by NPP supporters throughout.

    • @dharanibandarawela7935
      @dharanibandarawela7935 Час назад +1

      100% agreed. Tradition of මාලිමාව. 😢

    • @Samcromer444
      @Samcromer444 Час назад

      මේකි නාකි මයිනට කඩේ යන බැල්ලියෙක්

  • @charlessteve1911
    @charlessteve1911 2 часа назад +2

    Its too late now. In few months we will know the end result

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 3 часа назад +2

    Suhara good luck

    • @Ran-v5l
      @Ran-v5l 36 минут назад

      Suharaga balu kandiriya 😂

  • @princerajitha5919
    @princerajitha5919 7 часов назад +2

    Bohoma sthuthy

  • @raveenwijesinghe5514
    @raveenwijesinghe5514 35 минут назад

    මම ඔයාගෙ ඇස් දෙක දිහාමයි බලන් හිටියෙ..ඇස් දෙකෙන් කතා කරනව වගේ..පට්ට ආහ්..ආදරේ හිතුනා..ඒත් ඉතින් බෑනෙ..

  • @TissaBandara-z1b
    @TissaBandara-z1b 45 минут назад

    බුදුදහමනෙමෙයි මෙතන පුස්නය ජාති ආගමිබෙිද ඇවිස්සිමයි ආගමි පැත්තක තිබුනාවෙි ඒවාආන්ඩුව පුස්න කරගන් නැ උඹලාබලාහිටපල්ලා ආගමක්කියන්නේ හොදනරක කියාදෙනඑකක් එයඅදහන කෙනා විනයක් ඇතුවඅදහා ගන්නවනමි එයතමයි වියයත්තේ පසුගියකාලවල අපදැක්කා හාමුදුරැවරැ දගලපුහැටි වරදක්පෙන්නුවෙි නැහැ😮😮 කඩෙි ගියා ඒවයෙන් සිල්වත්හාමුදුරැවන්ටත්පහරවැදුනා ඒවට නිතිඅවස්සයයි ⁣ෙකාහොමත් නරකක්කරනවානමි එයපෙන්වාදිම යුතුකමක් නමුත් ⁣මෙි රජයෙන් සාධාරණය කාටත් පොදුවෙයි

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 39 минут назад

      ගව රැල එක මිටට 😂😂😂!!

  • @chamilindika
    @chamilindika 3 часа назад +1

    ❤❤❤❤❤❤❤

  • @kalugamini2613
    @kalugamini2613 3 часа назад +1

    👍👍👍

  • @pasinduganendra7766
    @pasinduganendra7766 Час назад

    Hmm. Good

  • @sunjeewaroshan7467
    @sunjeewaroshan7467 3 часа назад +1

    අම්මෝහ් ❤

  • @HMSugathapala-v1r
    @HMSugathapala-v1r 2 часа назад +1

    oba thumiyage kathawa aththa oyage katata masuran gooniyak halanda ona .

  • @bandarabalasuriya3835
    @bandarabalasuriya3835 6 часов назад +3

    Oyage keemata mamanam ekagai .٪ok

  • @sanjayasrimal9054
    @sanjayasrimal9054 3 часа назад +1

    Suuper

  • @sumalibandaranayake3540
    @sumalibandaranayake3540 2 часа назад

    🎉🎉🎉🎉

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 Час назад

    See what will the god do...

  • @gaminidasilwa4524
    @gaminidasilwa4524 7 часов назад +5

    ඔහොම .යන්..ඔහොම .යන්..may..වෙනකං ..ආස...hitei..දීපු ..අයට .ma..❤❤❤

  • @imthiyasimthiyas2111
    @imthiyasimthiyas2111 2 часа назад

    Hi Hi
    Yes yes yes

  • @malathikarunarathne4810
    @malathikarunarathne4810 2 часа назад

    👍

  • @hemanthijaya5292
    @hemanthijaya5292 4 часа назад +3

    ❤❤pachaya monawain monawa karala nawathida danne ne 😂😂

    • @Samcromer444
      @Samcromer444 Час назад

      නාකි මයිනා ලඟදිම වල කජ්ජ ගහයි නේද?

  • @CricketfanGood
    @CricketfanGood Час назад +1

    Sinhala baudda agamata pramukasthanaya dennama one.

  • @narigamagedilrukshi3500
    @narigamagedilrukshi3500 2 часа назад

    ❤❤❤👍👍👍👍👍👍

  • @seedeviweerasooriya9487
    @seedeviweerasooriya9487 2 часа назад +1

    69 lakshe hithagena inne un thamai buddimathma un kiyala..

  • @SubashiniPiyadasa
    @SubashiniPiyadasa 10 минут назад

    කියවන්න පුලුවන් ඔයා හොරු ඉන්න කාලේ කියවන්න තිබුනා ඔයාට . කඩේ යනවා හොරුන්ට .

  • @lashanpathiraja6887
    @lashanpathiraja6887 4 часа назад +2

    94 idan me moda gawa rela duwannema wamanshika nigantayonge passe . Un hinda apitatat wela tiyenne me wage rataka inna😖