Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
😢❤ දුක තද කරන් මහා මෙර තරමි😣
🥺❤️🎧
දුක තදකරන් මහ මෙර තරම්මට ඉන්න බෑ ඔබ නැතිවනම්අපි හමු උනත් ඉඳහිට යලිත්එක් වෙන්න බෑ කවදාකවත්නිතර වැටෙනා කඳුලට ඉතින්කතා කරගන්න පුළුවන්නන්කියයි හඬ ගා ලොවට මතුදාඔබට මං ආදරෙයි කියලාදුක තද කරන් මහ මෙර තරම්මට ඉන්න බෑ ඔබ නැතිවනම්bravot58විටෙක ලන්වෙලා විටෙකවෙන්වෙලා ගෙවෙන අපෙ ආදරේකෙලවරක් සොයා තවම තැවෙනවාමැරි මැරී ජීවිතේකොහොම පිලිගන්නෙ මමනම් ඔබෙ දෑත අහිමි කියාදුක තදකරන් මහ මෙර තරම්මට ඉන්න බෑ ඔබ නැතිවනම්bravot58නොනිඳ රෑ පුරා දෙතැනකටවෙලා හිමි අපේ ඉරණමේදැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑ පණ මගේනොදැක හිනැහෙන්නෙ කොහොමැයි...කියා දෙන්න ඇවිදින් සොයා...දුක තදකරන් මහ මෙර තරම්මට ඉන්න බෑ ඔබ නැතිවනම්අපි හමු උනත් ඉඳහිට යලිත්එක් වෙන්න බෑ කවදාකවත්නිතර වැටෙනා කඳුලට ඉතින්කතා කරගන්න පුළුවන්නන්කියයි හඬ ගා ලොවට මතුදාඔබට මං ආදරෙයි කියලාදුක තද කරන් මහ මෙර තරම්මට ඉන්න බෑ ඔබ නැතිවනම්
😊❤️🎧
😥😥😥😥
❤️🎧
👼
😢❤ දුක තද කරන් මහා මෙර තරමි😣
🥺❤️🎧
දුක තදකරන් මහ මෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිවනම්
අපි හමු උනත් ඉඳහිට යලිත්
එක් වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කඳුලට ඉතින්
කතා කරගන්න පුළුවන්නන්
කියයි හඬ ගා ලොවට මතුදා
ඔබට මං ආදරෙයි කියලා
දුක තද කරන් මහ මෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිවනම්
bravot58
විටෙක ලන්වෙලා විටෙක
වෙන්වෙලා ගෙවෙන අපෙ ආදරේ
කෙලවරක් සොයා තවම තැවෙනවා
මැරි මැරී ජීවිතේ
කොහොම පිලිගන්නෙ මමනම් ඔබෙ දෑත අහිමි කියා
දුක තදකරන් මහ මෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිවනම්
bravot58
නොනිඳ රෑ පුරා දෙතැනකට
වෙලා හිමි අපේ ඉරණමේ
දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑ පණ මගේ
නොදැක හිනැහෙන්නෙ කොහොමැයි...
කියා දෙන්න ඇවිදින් සොයා...
දුක තදකරන් මහ මෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිවනම්
අපි හමු උනත් ඉඳහිට යලිත්
එක් වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කඳුලට ඉතින්
කතා කරගන්න පුළුවන්නන්
කියයි හඬ ගා ලොවට මතුදා
ඔබට මං ආදරෙයි කියලා
දුක තද කරන් මහ මෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිවනම්
😊❤️🎧
😥😥😥😥
❤️🎧
👼
❤️🎧