Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තාරුකා නිවා දුර ඈත තනි වෙලාකොහේ ගියාද දිව්යාංගනාජීවිතේ කියා පෙරදාක රැවටිලාමගේ නොවේද දිව්යාංගනානික්මී නොයා මහදේ දොර වසාහදේ රැඳෙන්න දිව්යාංගනාළං වී ඉඳින්න දිව්යාංගනාසෝක කල්පනා හිතේ තියාඉගිලී නොයා සැඟවිලානේක වේදනා සුළඟේ විසිරිලාවෙන් වී නොයන්න දිව්යාංගනාවෙන් වී නොයන්න දිව්යාංගනාතාරුකා නිවා දුර ඈත තනි වෙලාකොහේ ගියාද දිව්යාංගනාජීවිතේ කියා පෙරදාක රැවටිලාමගේ නොවේද දිව්යාංගනාදෑස රිදවනා කඳුලැල් මකාහසරැල්ල රන් ළංවෙලාප්රේම ගීතිකා කොඳුරා කියාතුරුලේ නිදන්න දිව්යාංගනාතුරුලේ නිදන්න දිව්යාංගනාතාරුකා නිවා දුර ඈත තනි වෙලාකොහේ ගියාද දිව්යාංගනාජීවිතේ කියා පෙරදාක රැවටිලාමගේ නොවේද දිව්යාංගනානික්මී නොයා මහදේ දොර වසාහදේ රැඳෙන්න දිව්යාංගනාළං වී ඉඳින්න දිව්යාංගනාතාරුකා නිවා දුර ඈත තනි වෙලාකොහේ ගියාද දිව්යාංගනානික්මී නොයා මහදේ දොර වසාහදේ රැඳෙන්න දිව්යාංගනාළං වී ඉඳින්න දිව්යාංගනාහදේ රැඳෙන්න දිව්යාංගනා
Maruuu 😍😍
Ela❤❤❤❤
මේක LYRICS කරේ මං හිතන විදිහට චරිත් සේනාදීර..
ඔව් සහෝ
පට්ට 👍👍
sundarai oba nihada balma madasa baluwama sinduwa danda (satis parara)
Nice work
Beautiful
Niyamai 🥺❤
Ow 😍😍
Patta
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
@ඉමදු 😄😄😄
Bravo
👍💛❤️💙
❤❤❤❤❤❤
Derana Tv lea saha laya program ekata awith, danapala wadawaththai puthai kiyapu "ගින්දර පිටවෙන්නට" song eka karaoke karala denna..thanks
❤
ru chaya ekata karoke ekak one
👍
Nalala wiyalawa’ senananyaka weraliyadda karaoke eka denawada
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා
සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළඟේ විසිරිලා
වෙන් වී නොයන්න දිව්යාංගනා
වෙන් වී නොයන්න දිව්යාංගනා
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යාංගනා
දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් ළංවෙලා
ප්රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්යාංගනා
තුරුලේ නිදන්න දිව්යාංගනා
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්යාංගනා
ළං වී ඉඳින්න දිව්යාංගනා
හදේ රැඳෙන්න දිව්යාංගනා
Maruuu 😍😍
Ela❤❤❤❤
මේක LYRICS කරේ මං හිතන විදිහට චරිත් සේනාදීර..
ඔව් සහෝ
පට්ට 👍👍
sundarai oba nihada balma madasa baluwama sinduwa danda (satis parara)
Nice work
Beautiful
Niyamai 🥺❤
Ow 😍😍
Patta
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
@ඉමදු 😄😄😄
Bravo
👍💛❤️💙
❤❤❤❤❤❤
Derana Tv lea saha laya program ekata awith, danapala wadawaththai puthai kiyapu "ගින්දර පිටවෙන්නට" song eka karaoke karala denna..thanks
❤
ru chaya ekata karoke ekak one
👍
Nalala wiyalawa’ senananyaka weraliyadda karaoke eka denawada
❤