තාරුකා නිවා | Tharuka Niwa | Cover-Bimal Jayakody | Lyrics-Charith Senadheera | Music-Kasun Kalhara

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 305

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 8 месяцев назад +213

    100% පෞර්ශයක්. පිරිමියෙක් ගයනවා බලාගනින් ❤️👌

    • @Andy-Dan
      @Andy-Dan 8 месяцев назад +1

      🤣

    • @prasadmadusanka9772
      @prasadmadusanka9772 7 месяцев назад +3

      Ou lassanai machn ❤

    • @saliyamihiraj2443
      @saliyamihiraj2443 7 месяцев назад

      @kalharadineth පලයන් පොන්නයෝ යන්න. හරි දේ අගය කරපන් වේසි.. පුතා

    • @KalinduRathnayaka-ul2qk
      @KalinduRathnayaka-ul2qk 7 месяцев назад +2

      Sirwtm mchn❤

    • @saliyamihiraj2443
      @saliyamihiraj2443 7 месяцев назад +5

      @kalharadineth pirimith dakala tyenava ubala vge ballonta haminila hadapu ponna patauth dakala tyenva. Anunge comment asse puka denne nathuva vedak balaganin gon bijja

  • @madurikajayakody7133
    @madurikajayakody7133 Год назад +419

    ඒ ගීතය බිමල් ජයකොඩි ගෙ හඬින් ලස්සන යි කියන අය කෝ 😊

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Год назад +174

    පට්ටම නලුවෙක්..... නියම පිරිමි හඩක්... රුවක් ! 💗💖💝🧡❤‍🔥

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 Год назад +94

    මම ආසම රංගන ශිල්පීනගෙන් කෙනෙක් ....❤❤ රංගනය වගේම මේ හැකියාවත් සුපිරිම සුපිරි ....ජයවේවා බිමල් අයියේ ....බුදුසරණයි ඔයාට....😍😍

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 8 месяцев назад +70

    අපිට උරුම සුපිරිම නලුවෙක් බිමල් ජයකොඩි..ඔහුව දැක්කම මට මතක් වෙන්නෙ දමිල සිනමාවේ සූර්යාව..ඒ වගේම ඒ හඩ පට්ට..බාවනාවක් වැනි හරි අපූරු ගායනයක්..ඔබට ජය දක්ශයානනි..❤

  • @senurimwijesooriya9949
    @senurimwijesooriya9949 8 месяцев назад +23

    චරිත් සේනාධීර මහත්මයා, මේ වගේ දිව්‍යමය වචන ටිකක් ගලපලා මේ අලංකාර නිර්මාණය කරපු ඔබතුමාගේ සිතුවිලි ගැන මට නම් හිතා ගන්නත් බැහැ

  • @ravinduhirushan2329
    @ravinduhirushan2329 6 месяцев назад +23

    පිරිමියෙක් සිංදුවක් කියනවා ❤❤️‍🔥

  • @kaushalliyanage3511
    @kaushalliyanage3511 Год назад +96

    රුව වගේම හඬත් කඩවසම් , ආදරෙයි 🖤

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ 7 месяцев назад +34

    _පිරිමියෙක් සිංදු කියනවා_ 💙

  • @KaviPerera-sp6mb
    @KaviPerera-sp6mb 8 месяцев назад +15

    බිමල් Sir කටහඩ නම් මාර ලස්සනයි.❤

  • @gayanigayani7089
    @gayanigayani7089 Год назад +34

    හරිම ලස්සනයි........මන් ගොඩක් ආස දක්ෂම රංගන ශිල්පියෙක්....

  • @malshasrimali3145
    @malshasrimali3145 Месяц назад +3

    බිමල් අදටත් මාරම ලස්සනයි.... ඉස්සර ඉදන්ම ආසම පෞරුෂයක් ..... He is perfect ......❤❤❤❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 10 месяцев назад +14

    මං ආසම කෙනෙක් බිමල් ❤❤
    වොයිස් එක වෙනම රහක් 👌👌

  • @madushandulanga
    @madushandulanga 9 месяцев назад +8

    දැනට ඉන්න සුපිරිම නළුවෙක් .. 😍😍😍 වැඩ්ඩෙක්

  • @Ramanirajapaksha-u7k
    @Ramanirajapaksha-u7k Год назад +37

    ආසම ගායකයා ආසම නලුවා ආදරෙයි බ්මල්❤❤❤❤❤❤

    • @nirmalaratnapala5828
      @nirmalaratnapala5828 Год назад +3

      තෙරුවන් සරණෛ අපේ බිමල් පුතාට හරිම ආදරේයී අනාගතය වාසනාවන්ත වේවා!

  • @piyumipunsarani9677
    @piyumipunsarani9677 Год назад +12

    Bimal❤❤❤දැනුම් තේරුම් තියන කාලෙ ඉදන් ආසම නලුවා....

  • @dananjayaabesinghe8322
    @dananjayaabesinghe8322 Месяц назад +2

    ලස්සනට ගයනව.කටහඬ හරි ලස්සනයි.❤

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 8 месяцев назад +4

    ඒකනම් ගැම්මක්.acting,singing ඕන එකක්.❤️❤️❤️

  • @anosh441
    @anosh441 5 месяцев назад +8

    නියම පිරිමි හඩක්💥💥💥💥💥💥

  • @induwejethunga5704
    @induwejethunga5704 Год назад +19

    ලස්සනයි ඒ හඩ රුවත් ලස්සනයි

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 Год назад +6

    ලස්සනයි ❤️❤️ ඉස්සර මගෙ ක්‍රශ් එක😁 💐🙏 බුදු සරණයි 🙏

  • @sanjayadhanushka-h1d
    @sanjayadhanushka-h1d 6 месяцев назад +6

    ජැක්සන් ඇන්‍තනී,ශ්‍රියන්ත මෙන්ඩිස් පරපුරට පසු පරපුරේ බිහිවූ දක්ෂතම නළුවා..
    පට්ටම Voice එක

  • @adhithya_Jayasooriya
    @adhithya_Jayasooriya 6 месяцев назад +11

    තාරුකා නිවා දුර ඈත තනි වෙලා
    කොහේ ගියාද දිව්යාංගනා
    ජීවිතේ කියා පෙරදාක රැවටිලා
    මගේ නොවේද දිව්යාංගනා
    නික්මී නොයා මහදේ දොර වසා
    හදේ රැඳෙන්න දිව්යාංගනා
    ළං වී ඉඳින්න දිව්යාංගනා
    සෝක කල්පනා හිතේ තියා
    ඉගිලී නොයා සැඟවිලා
    නේක වේදනා සුළඟේ විසිරිලා
    වෙන් වී නොයන්න දිව්යාංගනා
    වෙන් වී නොයන්න දිව්යාංගනා
    තාරුකා නිවා දුර ඈත තනි වෙලා
    කොහේ ගියාද දිව්යාංගනා
    ජීවිතේ කියා පෙරදාක රැවටිලා
    මගේ නොවේද දිව්යාංගනා
    දෑස රිදවනා කඳුලැල් මකා
    හසරැල්ල රන් ළංවෙලා
    ප්රේම ගීතිකා කොඳුරා කියා
    තුරුලේ නිදන්න දිව්යාංගනා
    තුරුලේ නිදන්න දිව්යාංගනා
    තාරුකා නිවා දුර ඈත තනි වෙලා
    කොහේ ගියාද දිව්යාංගනා
    ජීවිතේ කියා පෙරදාක රැවටිලා
    මගේ නොවේද දිව්යාංගනා
    නික්මී නොයා මහදේ දොර වසා
    හදේ රැඳෙන්න දිව්යාංගනා
    ළං වී ඉඳින්න දිව්යාංගනා
    තාරුකා නිවා දුර ඈත තනි වෙලා
    කොහේ ගියාද දිව්යාංගනා
    නික්මී නොයා මහදේ දොර වසා
    හදේ රැඳෙන්න දිව්යාංගනා
    ළං වී ඉඳින්න දිව්යාංගනා
    හදේ රැඳෙන්න දිව්යාංගනා

  • @pramitharubasingha8900
    @pramitharubasingha8900 7 месяцев назад +7

    මෙච්චර කල් කොහෙද හංගන් හිටියේ මේ ගායන හැකියාව . ගායනයටත් එන්න බිමල්.ආදරෙයි .❤💐

  • @dinendrarachitha586
    @dinendrarachitha586 Год назад +15

    මේක අහනකොට මාත් කොහේ ගියාද කියලා හිතා ගන්න බැරි උනා ❤

  • @isurumadushan2863
    @isurumadushan2863 11 месяцев назад +4

    ආසම එකක් ❤

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 8 месяцев назад +6

    හමිමා බිමල් අයියෙ එක පට්ට බං🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @ChalanaKavidu-ul5yk
    @ChalanaKavidu-ul5yk 8 месяцев назад +5

    පිනට පහල වෙන කටහඩවල් ආදරෙයි බිමල්

  • @sanjulapremasiri2815
    @sanjulapremasiri2815 Год назад +29

    රංගනය අතහැර ගායනයට පැමිණෙන ලෙස ආරාධනා කරනවා....එතරම් මිහිරි මදුර කටහඩක් ඇත්තේ ඔබතුමාට

    • @IshaniEkanayaka-x5k
      @IshaniEkanayaka-x5k 8 месяцев назад +1

      එයා 2කටම අති දක්ශයෙක්...❤❤❤

  • @indumadura3286
    @indumadura3286 Год назад +12

    සුපිරියක් තමයි ඉතින් 😘👍🤝🤟

  • @Skwsamanthi
    @Skwsamanthi Год назад +8

    ආසම කෙනෙක් ...එදා,වගේම අදත් හෙටත්.👍👍🌟🌟💕💕💞💞💞👌👌👌👌👌🌟🌟🌟

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Год назад +11

    මමත් ආසම දක්ෂ රංගන ශිල්පියෙක්,

  • @buddhikamanoranjana5800
    @buddhikamanoranjana5800 8 месяцев назад +3

    බිමල් අය්යා ඒක වෙනම රහක් good job ❤

  • @madusankanimesh4840
    @madusankanimesh4840 10 месяцев назад +13

    හැමදාම උදේට වැඩට ඇවිල්ලා මේ සින්දුව දාගන තමයි වැඩ පටන් ගන්නෙ. ඒතරම් පට්ටම කොල්ටියට කියනවා බිමල් අයියා.❤ අජිත් අයියට වඩා බිමල් අයියට මේ සින්දුව හොදට ගැලපෙනවා.❤

  • @himalijayasinghe530
    @himalijayasinghe530 Год назад +7

    මම කැමතිම නලුවෙක්. ගායනයත් හරිම ලස්සනයි ❤️

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 Месяц назад

    ලංකාවේ ඉන්න සුපිරිම චරිතයක් මෙහෙම ගීත ගයන්න පුලුවන් කියල දැනන් හිටියේ නෑ නියමයි බිමල් ❤❤❤❤

  • @sachinsenarathna9244
    @sachinsenarathna9244 11 месяцев назад +7

    ❤️❤️❤️❤️❤️නියමයි අය්යේ

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 8 месяцев назад +4

    මගේ ප්‍රියතම නලුවා සහ ගායකයා❤❤❤❤❤❤

  • @yasasrandeepa3800
    @yasasrandeepa3800 5 дней назад

    පිරිමියෙක්ගේ හඬ පෞරුෂය ❤😮

  • @sarigama9472
    @sarigama9472 Год назад +4

    සුපිරි ne....❤❤❤❤ ahuwamai

  • @ruvindashehan3923
    @ruvindashehan3923 6 месяцев назад +4

    අත්තටම ලස්සනයි❤❤

  • @lastparadise5819
    @lastparadise5819 Год назад +7

    ළගදිම 1M views එනවා ❤❤

  • @asirifernando7125
    @asirifernando7125 8 месяцев назад +6

    තාරකා නිවා දුරාඈත තනිවෙලා කොහේ ගියා ද දිව්‍ය අංගනා ,ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍ය් අංගනා❤

  • @NandirathneNeilprabhath
    @NandirathneNeilprabhath 8 месяцев назад +1

    Godak adare karana charithayak. Ape rate srk wena kawruth newei bimal jayakodi thamai.❤❤❤❤❤

  • @LooseEnds494
    @LooseEnds494 Год назад +21

    චරියා....බිමල්ට සිංදුවක් කරමුකෝ 👌❤

  • @sl8984
    @sl8984 8 месяцев назад +5

    විජේ සේතුපති❤

  • @fantasyfactory1978
    @fantasyfactory1978 Год назад +15

    ආදරෙයි අප්පා බිමල් ට ❤

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 Год назад +9

    හරිම ලස්සනයි❤

  • @PehesaraNavindu
    @PehesaraNavindu Год назад +16

    Such a talent he is ❤

  • @Anthonycreation-lg3hl
    @Anthonycreation-lg3hl Месяц назад +1

    නියම පිරිමි හඬක්

  • @anuradhabanadara5075
    @anuradhabanadara5075 9 месяцев назад +3

    භාවනාවක් වගේ

  • @sujeewaniwijesinghe1918
    @sujeewaniwijesinghe1918 8 месяцев назад +2

    ❤ හරිම ලස්සනයි...ඇත්තටම භාවනාවක්.. අන්න නියම කලා කාරයෝ...❤ ආදරෙයි හැමදාම..

  • @dilankarunarathna2848
    @dilankarunarathna2848 5 месяцев назад +1

    තුන් දෙනාගෙම නම් ඉවර වෙන්නේ "ර" යන්නෙන්. පට්ට සින්දුව.. 🎶🎵❤❤❤

  • @hashi792
    @hashi792 Год назад +12

    Like a professional singer❤❤❤

  • @clarisvinifreeda3323
    @clarisvinifreeda3323 Год назад +2

    Bimal puthage kata hndata hari adrei god bless you mage putha

  • @dinethkasun3798
    @dinethkasun3798 Год назад +12

    What a beautifull voice❤️

  • @BlinkCat3406
    @BlinkCat3406 8 месяцев назад +2

    සමහර ගීත අළුතින් රසවිදින්න පුරැදු උනේ බිමල් නම් අපුරැ ගායකයා නිසයි

  • @supunwijekoon3780
    @supunwijekoon3780 9 месяцев назад +2

    Bimal...
    ❤the reduna naluwek

  • @wimu804
    @wimu804 Год назад +6

    Much love bimal aiya ❤❤

  • @erafunnyvlog109
    @erafunnyvlog109 7 месяцев назад +3

    බිමල්ට ලස්සනට සිංදු කියන්නත් පුළුවන් ❤ පොඩ්ඩක් ව්ජයකුමාරතුංගත් වගෙ🙂

  • @erandajanaka3790
    @erandajanaka3790 7 месяцев назад +7

    What a personality....❤❤

  • @mewithnature5513
    @mewithnature5513 8 месяцев назад +3

    භාවනාවක්❤

  • @chathurikagunarathna9441
    @chathurikagunarathna9441 8 месяцев назад +1

    Supiri hadak .Athi daksha naluwek

  • @keshantharshana7245
    @keshantharshana7245 8 месяцев назад +1

    Eka maru❤

  • @kumieperera5423
    @kumieperera5423 8 месяцев назад +4

    He is one of the best actors after the era of the 70s film world and a versatile singer as well . Sri Lanka should be very proud of such personalities . Eg. Amila Abeyinghe and uddika Abeyratne.

  • @sinethbalasuriya232
    @sinethbalasuriya232 День назад

    Supiri machan

  • @chathurikawanninayake19
    @chathurikawanninayake19 7 месяцев назад +2

    නියම පිරිමි කටහඩක්❤

  • @dushanherath2368
    @dushanherath2368 8 месяцев назад +2

    Super voice & super act....unbelievable bimal ayya...👌all the very best.!

  • @sanjeewani8404
    @sanjeewani8404 8 месяцев назад +1

    Harima lassanai🌸🌸🌸🌸

  • @rathnayakasprathnayaka717
    @rathnayakasprathnayaka717 7 месяцев назад +1

    ඒ ගිතය ට අමුතුම පාටක් ලැබුණා....රහට කිව්වා..මරු...🎉

  • @nilukagamlath8866
    @nilukagamlath8866 Год назад +1

    Kohomath supar tharuwak thamai bimal kiyanne

  • @prakashsilva1441
    @prakashsilva1441 6 месяцев назад +1

    Patta voice eka bro ❤

  • @amalidinesha2159
    @amalidinesha2159 Год назад +10

    What a voice ❤❤❤

  • @ISURUGAYANKAVINDAABEYSINGHE
    @ISURUGAYANKAVINDAABEYSINGHE 6 дней назад

    one and only bimal jayakodi

  • @udayangasampath-ij7jo
    @udayangasampath-ij7jo Год назад +3

    චරිත් ඔබට ජය .. තව මෙනවන් නිර්මාණයන් කිරීමට ❤

  • @sumedhadayarathna3313
    @sumedhadayarathna3313 7 месяцев назад +14

    ලංකාවෙ බිහි උන කඩවසම්ම නලුවො දෙන්නගෙන් දෙවෙනියා. පළවෙනියා විජේ

  • @himansasamudra
    @himansasamudra 8 месяцев назад +2

    wow wow nice voice ❤❤

  • @WasanthaKumara
    @WasanthaKumara 6 дней назад

    Multi talented personality ❤

  • @senakakandawala9877
    @senakakandawala9877 8 месяцев назад +1

    Mara ලස්සනයි ❤

  • @prasangiwijeweera3021
    @prasangiwijeweera3021 11 месяцев назад +2

    Supiri

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 8 месяцев назад +1

    ලස්සන කටහඬක්

  • @samithamendis5588
    @samithamendis5588 8 месяцев назад +1

    Patta❤❤❤❤

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 Год назад +1

    හරිම ලස්සනයි.කෙෂාන් වත් එකතු කරගෙන දිගු ගමනක් යන්න. ඔබට සුභ පතනවා.

  • @padmapriyadarshani245
    @padmapriyadarshani245 8 месяцев назад +1

    හරිම ලස්සනයි

  • @roo.glister
    @roo.glister 5 месяцев назад +1

    Wow ! What an attractive male voice ❤️✨️

  • @chamindaappuhamy8945
    @chamindaappuhamy8945 6 месяцев назад +1

    Akamma.supiriyak

  • @tharindhujayawardhana6011
    @tharindhujayawardhana6011 5 месяцев назад

    කුමට වැරදි, විදිනවා හදවතින්ම❤

  • @kunchanaprabashwaraGodahewa
    @kunchanaprabashwaraGodahewa Месяц назад

    That melody composition 🤘

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 4 месяца назад

    Patta keemak bimal aiya kiynne.

  • @Manillewije
    @Manillewije 8 месяцев назад +1

    Wow he can sing so well

  • @tanujaww7955
    @tanujaww7955 Месяц назад

    ❤Super voice❤

  • @Reyah8989
    @Reyah8989 6 месяцев назад +1

    I watched this man growing up he still handsome. Wow his voice

  • @amalrangeka3339
    @amalrangeka3339 3 месяца назад

    හදවතින්ම පිරිමියෙකුගෙ ගායනයක්. රසවිඳින්න අවශ්‍ය හැම අවස්තාවකදීම මම රසවිඳින ගායනයක්.

  • @s.tanyaranasinghe520
    @s.tanyaranasinghe520 Год назад +5

    Love the voice n lyrics ❤

  • @lahirunuwan8215
    @lahirunuwan8215 5 месяцев назад +1

    My favorite artist ❤

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 Год назад +4

    God bless you ❤

  • @alexwiky
    @alexwiky Год назад +6

    හඬ, හැඩ සහ සංගීතය ❤

  • @shashiahangama9604
    @shashiahangama9604 Год назад +4

    Perpect personality ❤

  • @sachithkanishka239
    @sachithkanishka239 Год назад +2

    ee katahada.. patta bimal aiya..

  • @damithmadusanka6962
    @damithmadusanka6962 Год назад +3

    Lovely brother ❤