Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Uparm laksha 8
ඒ ගාන සාමන්‍ය මනුස්සයෙක්ට එකපාර දරන්න බැහැ අනිත් එක ලංකාවේ නම් හදන්නේ ගාන රයිට් වඩා අඩුවෙන්න ඕනේ
පෙට්රල් ඩීසල් ත්රිවිල් තමා හරියන්නේ පොඩි මිනිහට ඉලෙක්ට්‍රිකල් මල ජරාව හරියන් නෑ..... ලක්ෂ 30කට මල ජරාව.
Ganan wadi laksa 10 yakatawath tibunanam hodai
බජාජ් එකක් තියෙන එකා කියන්නේම.. උගේ වාහනේ සහ ඌ ගත්ත වාහන වර්ගය හොදයි කියලා😂😂😂😂 ඌ කැමති නෑ .. ඉලෙක්ට්‍රික් එනවට.. එතකොට ඌටනෙ බඩේපාර වදින්නේ 😂😂😂
නැ බං දුර යන්න බෑ නේ ඕවා පෙට්රල් වාහන ඕන තරං දුර යන්න පුළුවන් තෙල් ටිකක් ගහ ගත්තාම
Uba modayek pramoda😂 😂 oppu kala eka
@@vishvaprabash1839 ඔලුවක් තියෙනවා නම් වෙනස් වෙන්න පුළුවන් .. ඔලුවක් නැත්නම් බෑ තමයි ... වෙනස් විදිහට හිතන්න
ලක්ෂ 30ක් දීලා ත්‍රිවිල් ගන්න පිස්සු ඇ
Raththaranda danne ne😮
ලක්ෂ 30 kata oka aran , kohomada hire දුවන්නේ, hire eke gana kiyak වෙයිද
තීවිල් එකේ ඉස්සරහ රොදය ඉලේක්ටික් මෝටර් එකක් කරන්න බඩු ඉල්ලන්න ඔය ගොඩක් ගැජට් ඔනා නැ පුලුවන් දුර බැටරියෙන් දුවල අනික් ටික තෙල්වලින් දුවනවා?නැතිනම් ටිකක් හරි චජ්වෙන්න සොලාපැනල් වහල හදන්න .එතකොට මග නැවතුනත් චජ්වෙනවා 😅මමත් ලංකාවට අපු කාලයක ඉලේක්ටික් බයික් එකක් ගත්ත වසර3/4 එක එක එක්කෙනා පැදල තිබුනා එත් බැටරිය කල්පැවතුනේ බොහොම සලු කාලයයි .දැන්නම් ඔහේ දිරදිරතියනවා?පළවෙනියට ලංකාවට ආපු බයික්
ඉන්දියාවේන් 3ක් ගන්න පුලුවන් ලන්කාවේන් 1ක් ගන්න පු## අමාරුවක් තියනවාද
පරස්නේ ලංකාවට අද ගෙවන එකා වසරයි දෙකයි ලෙඩ එන කාලෙට බඩුනැ?තිබනත් අස්ප ගානක් වෙනවා.මොකද කපල කොටල හදල දාන්න බැනේ බැටරි?කලින්ම ලංකාවේ බැටරි කර්මාන්තය හදන්න ඔන හැබැයි ඉලෙක්ටික් හොදයි පායන පැතිවලට .නිතරවහින තෙමෙන එවට හරිනැ.මිල වැඩි නිසා කොහෙත්ම වටින්නේ නැ?මොකද හදල දුවන්න බැ. රාතියට ගොඩක් බැටරිය බහිනවා?ඔකේ වටිනකමට මොනවද තියෙන්නේ. බොඩියද චැසියද මොටර් එකයි බැටරියයි .😢